How to make curd(plain yogurt) at home? ගෙදරදීම මුදවපු කිරි සාදා ගැනීම. Home made curd
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Most people like to eat plain yogurt and honey. It's a delicious dessert for the upcoming festive season and used to cook. Here's how to make one at home. Only two ingredients are needed. Make it yourself and taste it. Don't forget to send a comment. Have a nice day, everyone!
මුදවපු කිරි කන්න බොහෝදෙනෙක් ආසයි . ළඟ එන උත්සව කාලෙට හරිම රසවත් අතුරුපසක් වගේම කුකින් යෝගට් විදියටත් ගන්න පුළුවන්,
ගෙදරදීම හදාගන්න විදිය ඉදිරිපත් කර ඇත.
අවශ්‍ය වන්නේ අමුද්‍රව්‍ය දෙකයි. ඔබත් හදලා රස බලන්න . ගුණ දොස් කියා එවන්න අමතක කරන්න එපා,
ඔබ සැමට සුබ දවසක්!
මම chefge ඉතාමත් අගය කරණ කාරණාවක් අපේ රටේ සිංහල කම අමතක කරලා නැහැ. ඔබතුමා කියලා දෙන අමතර දේවල් (කිරිඑක රත්කරන විට කිරිඅම්මගේ තණපුඩු ගැන ඇහුවේ අදයි 🙏🙏🙏🙏)🙏🙏🙏🙏🙏ඒවගේ දනුම් සම්බාරයක් ඔබතුමාගෙන් දැනගත්ත. ඔබතුමාට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏. ඔබතුමාගේ සියළුම වැඩසටන් ඉතාමත් අනර්ඝයි. 👍👍👍👍👍👍. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා!!!!!!!!ලංකාවේ කමට ඔබතුමාට ගොඩක් ගරුකරනවා.
Lakshika, නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අගය කිරීමඅදහස්, අපට බොහෝ වටිනවා රැඳී සිටින්න අප සමගම , මගේ දැනුම මම බෙදා දෙන්නම්, ඔබට ජයෙන් ජය වේවා!
ස්තුතියි චෙෆ්. හොදට පැහැදිලි කර දෙනවා සිංහල කමට ගරැ කරමින්ම. බුදු සරණයි
Inoka,නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබගේ අගය කිරීම අපට බොහෝ වටිනවා,ඔබට සුභ දවසක් වේවා!
බොහොම ස්තූතියි චෙෆ්.
විස්තර කිරීම නම් අනර්ඝයි.
Priyankara. ඔබේ අගයකිරිම බොහොම අගෙයි.නැරඹුවාට බොහොම ස්තුතියි. සියලු දෙනා පරෙස්සමින් ඉන්න
Super
😊🎉🎉❤❤very good..thank u..soo much
Niyamai 👍 good joob
Sthuthyi Nila, I subscribed you.
WoooopppW !
Wow awesome Chef Lovely Thank U so much for Ur great recipe 🙏
Santhoshini, thank you very mutch for your comments. have a nice day!
API nodannadewal kiyala danawata game vistara hariyata watinawa estuti
Wimalawathi mahathmiya, obage adhaswalata bohoma sthuthiy, hamama paressamin inna,
Goraka කොපමණ danna oneda chef.thanks nice video
❤
Rasatama hadala
Than k.s..verigd
Thank you for watching, have a great day,
thank you
You're welcome Theepan, Thank you for watching!
Me kiri kopamana dawasak thiyaaganna puluwanda
❤❤❤❤❤
❤❤
Thank s" 🙏🙏🙏🙏👏👏👏👏❤❤❤❤
Indrani,නැරඹුවාට බොහොම ස්තුතියි! ඔබගේ ආදරයට, ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Greek yougart hadana hati kiyanawada
👍
Thank You! Nadeeka nangi.
👍👍👍👍
Thank you! Kumari
Math haduwa me vedio eka balala eth dan 36h Thama hariyatama set wela na. Mn inne italy.
Sith rataka inna nisa hariyatama kiri eka midenna kochchara hours ganak yawida ?
එළ කිරි වලින් කිරී මුදවන හැටි කියලා දෙන්නකො යොගටි දලා
මෙි මැටි හටිටිය නැවත නැවත හාවිතා කරන්න පුලුවන් ද 👍පුස් හැදේන්නේ නැද්ද
පුළුවන් පැහෙන උනු වතුරෙන් තම්බලා ගන්න
🙁👍👃
Thank you!
ගෙදර හැදුවා අඩ පුශ්ටය සුදු පාට නොවෙියි මාගරින් කහපාටයි ඒ ඇයි මහත්මයා
මොහොමඩ් , ඔබ පාවිච්චිකළ කිරි වර්ගයේ යොදය(මේදය ) වැඩි ඇති, එවැනි තත්වයකදී එය සාමාන්‍යයි . බොහොම සතුටුයි අත් හදා බැලුවාට. නැරඹුවාට බොහොම ස්තුතියි! පරෙස්සමින් ඉන්න , ඔබට සුබ දවසක් !
❤❤
Thanks
Welcome Shirani, Thank you for watching.
Thanks