ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
පිරිසිදුවට රසට යෝගට් හදමු | How to make yogurt |yogurt recipe in sinhala | Rasalokaya with Amaa
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.ย. 2023
- පිරිසිදුවට රසට යෝගට් හදමු | How to make yogurt |yogurt recipe in sinhala | Rasalokaya with Amaa
@RasaLokayawithAmaa
#yogurt #yogurtrecipes #srilankanrecipes #yoghurtrecipe#rasalokaya#srilankanfood #srilankancookiing
Subscribe my youtube channel 👇🥰
මගේ කෑම විඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තූතියි.😍දිගටම රස ලෝකය with Amaa යූටියුබ් චැනලයත් එක්ක රැදී ඉන්න.තාම Rasalokaya with Amaa යූටියුබ් චැනල් එක Subscribe කරලා නැත්නම් අමතක නොකර දැන්ම Subscribe කරන්න.බුදුසරණයි !!
youtube link-
youtube.com/@r...
fb page - / rasalokaya
*************************************************
yogurt recipe , yogurt recipe in sinhala , yoghurt recipe , srilankan recipe , how to make yogurt ,sri lankan yogurt recipe recipe sri lanka, yogat hadana vidiya , yogat hadana hati , yogat hadamu , yogat hadana vidiya ,yogurt pudding, yogat recipe, food cooking, village food, village food channel ,cooking videos ,sri lankan food recipes ,sri lankan food
Niyamai ane
Thank you🥰
Thanks for the recipe❤
Thank you for watching🥰❤️
Thanksakkie
🥰❤️
Niyamai
Thank you🥰
Thanks ❤
Welcome🥰
❤❤❤😋😋😋
🥰
පිටි කිරි වලින් හදද්දිත් උතුරුවන්න ඕනේද, උතුරපු වතුරට පිටි දිය කරාම හරිද
උතුරපු වතුරට පිටි කිරි දිය කරලා නිවලා මුහුන් සදහා යෝගට් එකක් දාන්න
Is it s must to add a yougurt when adding gelatine.
Yes dear🥰
I wonder I made a mistake by keeping the yogurt in the fridge. From yesterday to now they are not set yet.
@@manjula1201 Did you leave it out for 14 hours before putting it in the fridge?
Api podiytaa bussiness ekak widiyata karanawanm kadawal walt aran yaddi freezer ekaka wageda mewa aran yann one .
Frige ekaka dala thiyala rigiform box ekaka dagena aran ynna puluwan😊
😋😋😋
🥰
hadala kala balala kiyannamco
Anivaryen❤️🥰
මේ හිස් යෝගට් කප් කොහෙන්ද ගන්න තියෙන්නෙ
ප්ලාස්ටික් බඩු කඩවල්වල,සුපර් මාකර්ට්වල ගන්න තියෙනවා🥰
Akke wenila dannm onemda
Anivarya ne dr.vanila daddi wedi rasak enawa🥰
ජෙලටින් තේ හැදි දෙකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද
ග්‍රෑම් 7ක් පමණ
ජෙලටින් දාන්නෙ ඇයි,ජෙලටින් නොදා හදන්න බැරිද
යෝගට් එක සෙට් වෙන්න තමයි ජෙලටින් දාන්නෙ.නොදා හදන්නත් පුලුවන්.හැබැයි කැඩෙනවා
ජෙලටින් නොදා හැදුවම, රසේ වෙනසක් වෙනවද, කොපමන කලක් කල්තබාගන්න පුලුවන්ද
@@chalimax875 රසයේ වෙනසක් වෙන්නෙ නෑ.ෆ්‍රිජ් එකෙ දාලා දවස් 5ක් වගේ පුලුවන්
ඇත්තටම ඔබට් ස්තුතිය ප්‍ර්ස්න වලට පිලිතුරු ලබාදුන්න එකට, ඒ වගේම අපි මේක පොඩි වියාපරක් විදියට කරනව නම්, කල් තබාගැනීම ගැන ගැටලුවක් එනව නේද, කල්තබාගැනීමේ කාලය වැඩිකර ගන්න මොනවද කරන්න පුළුවන්
@@chalimax875 ඔව් ඒක ඇත්ත.කඩවල්වල තියෙන බොහෝ යෝගට් වර්ග කල් තබා ගන්න කෙමිකල් වර්ග එකතු කරනවා.ව්‍යාපාරක් විදියට කරනවා නම් වස විස නැතුව ඉල්ලුම අනුව හදලා දෙන්න පුලුවන්🥰
යෝගට් එකේ උඩ එදේ හැදෙන්නෙ ඇය්?🙄
එළකිරිවලින් හදනකොට යොදය මිදෙනවා😊