How to Make Curd at Home. නැවුම් මී කිරි නිශ්පාදනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2021
  • How to Make Curd at Home. නැවුම් මී කිරි නිශ්පාදනය.

ความคิดเห็น • 24

  • @madumadu8223
    @madumadu8223 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි වීඩියෝ සහ හොද පැහැදිලි කිරීමක්.🙏

  • @user-mc3gq8yj9w
    @user-mc3gq8yj9w 6 หลายเดือนก่อน +1

    එලකිරි වලින් පුළුවන්ද

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน

      Puluvan

  • @thillinalakmaledirisingha9389
    @thillinalakmaledirisingha9389 2 ปีที่แล้ว

    මුහුන් විදිහට යෝගට් යොදාගන්න පුලුවන්ද?

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Puluvan rasaya saha vayanaya tiksk venas venava. Danna puluvan. Cic vadath hondai anekva tikak ambul gathiya enava. Aulak ne honda rasak enava.

  • @ajithkumara3673
    @ajithkumara3673 2 ปีที่แล้ว

    කිරි උනු කරද්දි එක පාරක් උතුරන්න යද්දි ලිප නිවාගත්තත් ඇති නේද තුන් පාරක් නොකර?

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Hondata hindun nethi unama set venne ne vathura vedi

  • @user-eo6fi5wl3k
    @user-eo6fi5wl3k 10 หลายเดือนก่อน

    සර් සාමාන්‍යයෙන් මෙහෙම හදලා දවස් කියක් තියාගන්න පුළුවන් ද?

    • @AnimalAva
      @AnimalAva  10 หลายเดือนก่อน

      Davas 4 puuvan

  • @ajithkumara3673
    @ajithkumara3673 2 ปีที่แล้ว

    මම ඊයේ හැදුවා ශික් සෙට් වුනේ නෑ. දියයි..මුහුන් මේස හැදි තුනක් දාම්මා..මුහුන් ප්‍රමානය බලපානවද..මම දැම්මේ ආපිකෝ එකේ පොඩි මුදවාපු කිරි එකක්..මුහුන් වල කොලිටිඑකත් බලපානවද මිදෙන්න?

    • @AnimalAva
      @AnimalAva  2 ปีที่แล้ว

      Ow kochchara vela thibbada holavanne nethuva davasak thiyanna.

    • @sumudupathum4853
      @sumudupathum4853 ปีที่แล้ว

      වතුර ගොඩාක් කවලම් කරල නම් ගොඩාක් රත් වෙන්න ඔනි නැතිනම් හොදට හයිවෙන් නැ ගොඩාක් අය හොරට වතුර කවලම් කරනව දැන්

  • @withanagemc9428
    @withanagemc9428 ปีที่แล้ว

    මී කිරි වල Yeast තියෙන්න හේතුව මොකද්ද ? Yeast හැදෙනවද?

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว +1

      Parisaraye thiyena dilira vardanaua venava. Mona patatada thiyenne

    • @withanagemc9428
      @withanagemc9428 ปีที่แล้ว +1

      @@AnimalAva දන්නෙ නැහැ.හිතවතෙක් කියපු දෙයක්..

  • @Gayathra1998
    @Gayathra1998 ปีที่แล้ว

    කූල් වෙච්ච මී කිරි ගත්දි අපි ඒක කාමර උෂ්ණත්වයට එනකං ඉන්න ඔ්නෙද?

    • @AnimalAva
      @AnimalAva  ปีที่แล้ว

      Nee kuulpitinma rathkaranna puluvan👍

  • @user-eo6fi5wl3k
    @user-eo6fi5wl3k 10 หลายเดือนก่อน

    සර් කිරි ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනකට සම්බන්දවෙන්න හැකි විස්තර දෙන්න පුළුවන්ද සර්

    • @AnimalAva
      @AnimalAva  10 หลายเดือนก่อน

      Watsapp mesej karala thiyanna sambanda karala dennam. 0783451494

    • @user-eo6fi5wl3k
      @user-eo6fi5wl3k 10 หลายเดือนก่อน

      @@AnimalAva thanks sir

  • @mohamednusair186
    @mohamednusair186 3 หลายเดือนก่อน

    ඇයි මහත්මයා ගෙදර හදන මි කිරි ඇබුල් රසක්වෙින්නේ

    • @AnimalAva
      @AnimalAva  3 หลายเดือนก่อน

      Call 0783451494

  • @user-mc3gq8yj9w
    @user-mc3gq8yj9w 6 หลายเดือนก่อน

    එලකිරි වලින් බරිඩ

    • @AnimalAva
      @AnimalAva  6 หลายเดือนก่อน

      Puluvan