යෝගට් නිෂ්පාදනය Yogurt nishpadanaya/Welagedara Milk Product/ස්වයං රැකියාවක් ලෙස යෝගට් නිශ්පාදනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2023
  • යෝගට් ආරම්භ කරමු | ස්වයං රැකියායෝගට් නිෂ්පාදනය
    මුදවපු කිරි පිරිසිදුවට ගෙදරදීම
    Welagedara Milk product
    Sudath samantha - 071 4902094
    8.119338, 80.166618
  • บันเทิง

ความคิดเห็น • 52

  • @senavirathneweerasinghe2477
    @senavirathneweerasinghe2477 ปีที่แล้ว +18

    යෝගට් නිෂ්පාදනය පිළිබද ක්‍රමවත් ව, ඉතා පැහැදිලිව දේශනය කරන යෝගට් නිෂ්පාදන ආයතනයේ හිමිකරැ මහතාට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර, ඔහුගේ මෙම ව්‍යාපාරය දියුණුවෙන් දියුණිවට පත් වේවා.

  • @pcarampath7284
    @pcarampath7284 ปีที่แล้ว +7

    ඔබ නිෂ්පාදනාගාරය දිනෙන් දින දියුනුවට පත්වේවා .
    පාරිභෝගික විශ්වාසය, ඔඛ ඵ්
    තැනට රැගෙන යනූ ඇත.

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +12

    ඔන්න ඕක තමයි වෙන්න ඕනෙ.... අපේ රට දියුණු කරන්න නම් අපි කවුරුත් එකා මෙන් එකට එකතු වී තම තමන් දන්න දේ හදලා පාරිභෝගිකයන් සදහා මාර්කට් දාන්න... පිට රටින් එන එක නතර කරමු!!! බලන්න උමන්දාවේ පන්සලේ හාමුදුරුවෝ වැඩ පිළිවෙල බොහෝම අගේට කරන් යනවා... ඒ විදිහට ඔයාලා කවුරුත් පෙරට එන්න!! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දියුණු වෙන් දියුණු වේවා කියලා 🙏🙏🙏🙏🇸🇬

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 9 หลายเดือนก่อน +4

    ඔබතුමා me විදිහට ම හැමදාම කරගෙන යන්න . අවංක කම නිසා th ,මිනිස්සුන්ට වස kawanne නැති නිසා තෙරුවන් සරණින් diwnuwen ,දිව්නුවට පත් වේවා 😮

  • @amanthaamarasinghe4261
    @amanthaamarasinghe4261 ปีที่แล้ว +2

    ❤️ Video eka hugak watinawa.. aluthin patan ganna ayata aduwak nethiwa hema denumakma pehediliwa deela thiyenawa. Good luck & very thankful.. ❤️❤️

  • @SamanKumaraDias-ef4ny
    @SamanKumaraDias-ef4ny ปีที่แล้ว +1

    Importance tutorials. Thanks for the inchage.

  • @maheshudayanga5995
    @maheshudayanga5995 ปีที่แล้ว +1

    nihatha mani manusayek jayama veva obe viyaparayata

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 หลายเดือนก่อน +1

    Supiri wedak...❤❤❤❤

  • @darshana4717
    @darshana4717 10 หลายเดือนก่อน +2

    loba nathuwa kiyadenawa . Thawath
    Diunu wenna one viyaparaya❤❤❤❤

  • @chamilakumari2046
    @chamilakumari2046 4 หลายเดือนก่อน +3

    කඩෙිට දාන්නේ් කිය ගානෙද,

  • @slmusic376
    @slmusic376 2 หลายเดือนก่อน +1

    Cream separator koheda ganne thiyene

  • @Timmyboy788
    @Timmyboy788 4 หลายเดือนก่อน +1

  • @SanjeewaPalipana
    @SanjeewaPalipana 5 หลายเดือนก่อน

    Thank you 🎉😊

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 4 หลายเดือนก่อน +1

    Me channel eka godak hodai 🎉

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතිය

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    🙏🙏🙏💛🇱🇰🇦🇪

  • @IsharaSewwandi-nw9sv
    @IsharaSewwandi-nw9sv 7 หลายเดือนก่อน +1

    Api yogut nishpadanaya karanna patangannawanm ekata pramithi sahathikayak ganna onada

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      liapadinchi kaanna athakota wisthae kialadenawa

  • @isurusampath5577
    @isurusampath5577 ปีที่แล้ว +1

    Yogat nispadanayata onakarana oya mesin 3 ganne kohenda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      call akak dala balanna... sudath mahaththayaera

  • @user-ne1rl4fn1o
    @user-ne1rl4fn1o ปีที่แล้ว +1

    අයියේ චෑනල් එක නම් මරු..🤟🤟
    අනෙ අය්යෙ මගෙත් අයිඩියා එකක් තියෙනවා ..යොගට් බිස්නස් එකක් .මට කියන්න කො අය්යෙ තෙල් ඉවත් කරන .මෑශින් එකෙ ගාන කියද..අය්යෙ

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඒ මැෂින් එක ඒ දවස්වල ලක්ෂ පහක් විතර වුණාdanenam ගණන් වැඩියි ඇති. දැන්නම් දහයකටත් වඩා වැඩි ඇති.

    • @sajeewachathuranga1408
      @sajeewachathuranga1408 ปีที่แล้ว +1

      Mashine eke nama mokadda

  • @user-sv8pk5so7z
    @user-sv8pk5so7z 4 หลายเดือนก่อน

    අයියේ මමත් යෝගට් නිෂ්පාදනය පටන් ගන්න ප්ලෑන් කලේ.අයියෙ කල් තියා ගන්න මුකුත් දමනවද.කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද.මී කිරි වලින් පුළුවන් ද.

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน +2

      Call akak deela balanna samantha mahaththayata

  • @amilasampath8241
    @amilasampath8241 ปีที่แล้ว

    මල්ලි තෙල් අයින් කරන මැශින් එකටයි යෝගට් පියන් සීල් කරන මැශින් එකෙයි මිල කියද වෙන වෙනම දාන්න පුලුවන් ද

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Audath mahaththayata call akak deela balanawada

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 ปีที่แล้ว

      No deynna mahaththayagey

    • @user-os5pw3iu2k
      @user-os5pw3iu2k 4 หลายเดือนก่อน

      @@priyanthiamlangodage8363 me vedio eka hodata baluwa nm no eka dakinna thiyenawa 3 thanakama.

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 9 หลายเดือนก่อน +1

    Colombo අපි කොහොමද මේ නිෂ්පාදන ගන්න පුළුවන් . කරුණාවෙන් දන්වන්න

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      thawama atha pathi walata wiyaptha karala na mahaththayo.. api podi wiyaparikayone thawama... oya kokatath call akak dennako..

  • @VijithaNonis
    @VijithaNonis 2 หลายเดือนก่อน +1

    Rijipom pettiye asuruma kiya denna

    • @VijithaNonis
      @VijithaNonis 2 หลายเดือนก่อน

      Rijipom pettiye asuruma kiya denna

    • @VijithaNonis
      @VijithaNonis 2 หลายเดือนก่อน

      Yogat rijipom pettiye asuruma kiya denna

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +4

    ඔබේ නිෂ්පාදන ගන්න තිබෙන්නේ කොහේද?

  • @KesaraHasitha-tj8rf
    @KesaraHasitha-tj8rf 5 หลายเดือนก่อน

    අනේ මේ මැශින් වල නම් දැන ගන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      සුසන්ත මහත්තයට කෝල් එකක් දීලා බලන්න.කොහොමත් ලක්ෂ තුන හතරකට වැඩිවෙයි

  • @neranjansampath
    @neranjansampath ปีที่แล้ว +1

    😂

  • @darshana4717
    @darshana4717 9 หลายเดือนก่อน +1

    yogurt hadana machine ekak kiyak wenawada?

  • @kapilabandara1896
    @kapilabandara1896 ปีที่แล้ว +1

    koheda me thena

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      rajangane giribawe.... call akak denna

  • @singhaya.
    @singhaya. ปีที่แล้ว +3

    එයාගේ වැඩේ හොඳයි දිනෙන් දින දියුණු වෙන්න ඕන න්මුත් දේවල් කියාලා දෙනකොට සමහර දත්ත හංගලා තමයි කියන්නේ

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ahema na .. oyata na deyak call akak dala ahanna.

    • @user-os5pw3iu2k
      @user-os5pw3iu2k 4 หลายเดือนก่อน +1

      mata nam ehema danune na. e podi welawe athule kiyanna puluwan hamadema kiyala dunna. attatma e mahattayata jayen jaya labenna one.

  • @dda711
    @dda711 ปีที่แล้ว

    මේ මැෂින් එකක් කියද මට මේ වැඩේ පටන් ගන්න ඔනෙ