දුප්පතාගේ අතුරු පසත් ටිකින් ටික ගණන් යන කාලේ බව්වන්ට දවස් දෙකකට සැරයක් දුන්න යෝගට් එක සතියකට සැරයක් උනා ඉතින් දැන්නම් එයාලත් කියයි You are an Angel කියලා Thank you so much chef ❤
ADA KALE APE LAMAYEKUTA KANNA DEYAK NA HARIMA SARALAWA OYA KIYALA.DUNNA YORGAT HADANA VIDIYA DEN LEHESII PODI AYATA HADALA DENNA THANKD YOU BUDUSARANAI ❤️❤️
Sorry accidentally touched prior t finish comment. It’s becoz you explain every single step knowing where we could go wrong. Recipes I’ve done so far successfully came. Thank you once again ❤️❤️
Ha ha I was thinking, where's the rest of the comment gone..You are right, most of the time I can finish my videos within 5-6 minutes easily, but I always try to explain every step by explaining, why we doing that. that way you know the reason ,so you won't forget it. also you know that you have to do it to get the best outcome . so that way I won't leave many questions for you guys to ask. ( still get lots though 😊).Also thank you so much for spending some time to comment here ⚘️⚘️
Very excellant presentation..thank u so much..if u are doing as a busines, wat shoud u add to keep fo a long time...and da quantity..pl explain..thanks..👍🙏
Thank u for sharing your knowledge with us... I hv tried most of ur recipes..Can u able to share choux pastry recipe next time? May God Bless u chef!!!
කිරි ටික මද ගින්නේ විනාඩි 15 ක් විතර උතුරව ගන්න, මුහුන් වලට ගන්න යෝගට් එක හෝ මී කිරි ටික, කුල් එක පොඩ්ඩක් යනකන් කාමර උෂ්ණත්වයේ තියල තිබ්බොත් වඩා හොඳයි. ජෙලටින් නැතුව යෝගට් සෙට් වෙන්නෙ කොහොමද කියන එකට උත්තර දෙනවනන්, අපි එකතු කරන මුහුන් යෝගට් එකේ ඉන්න හිතකර බැක්ටීරියා තමයි අපිට මේ කිරි යෝගට් කරන්න උදව් වෙන්නෙ. අදුරැ , උණුසුම් තැනක තියල අපි එයාලට වර්ධනය වෙන්න උදව්වක් තමා කරන්නෙ. ඒ වගේම රස්නෙ කිරිවලට එකතු කරොත් එයාල මැරෙනව, ක්‍රියාව අඩපණ වෙනව, එතකොට යෝගට් සෙට් වෙන්නෙ නෑ.ඒකයි අපි කිරි සෑහෙන දුරට නිවුනට පස්සෙ මුහුන් යෝගට් ටික එකතු කර ගන්නෙ. භාගෙට මිදුනට පස්සෙ fridge එකට දැම්මට ඉතුරු ටික සෙට් වෙන්නෙ නෑ. ඒක හින්ද හොදටම සෙට් වෙනකන් ඉන්න .
කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදාන හින්ද සතියක් දවස් දහයක් වගේ අතරතුර කාල ඉවර කරන්න. ( ඉතුරු වුණොත් 😜)
මම මේ පුංචි කප් ගත්තෙ Ali Express online site එකෙන්, කේක් බඩු කඩ වලත් ඇති සමහරවිට) ❤️
👍👍👍 wow, chef u r amazing !
@@indunildheerasooriya6954 ⚘️⚘️⚘️Thank you 😊
❤️❤️❤️❤️❤️❤️❤️
@@harshaniwickramasooriya2938 ⚘️
A
හොදට පැහැදිලි කරදුන්නා ඉස්තුතියි.
අවශ්‍ය දේ පමණක් ඔබ හැම විටම පැහැදිලිව ඉදිරිපත් කරනවා, එනිසාම වීඩියෝ එකේ රැදෙන්න ආසයි, සමහරුන්ගේ වීඩියෝ වල වෙලාව ගත කරන බොරු කතා සහ කටහඬ විකෘති කිරීම් වැනි දේවල් දකිනවා, යෝගට් හදන්න දැනගෙන හිටියත් මුලු වීඩියෝව ම බැලුවා, ජය වේවා.
අනේ මිස් මේ වෙලාවේ හරිම වටිනවා..ගෙදර හදන් කන එක ලාබයි..මම කලින් හැදුවේ ජෙලටින් දාල..මේ විදියට ලාභදායි..අනේ ඔයාට ගොඩක් ස්තූති මිස්..🤗♥️🙏
Thanks .හරිම පැහැදිලිව කියල දෙනව.ඔයාට තෙරුවන් සරනයි..
දුප්පතාගේ අතුරු පසත් ටිකින් ටික ගණන් යන කාලේ බව්වන්ට දවස් දෙකකට සැරයක් දුන්න යෝගට් එක සතියකට සැරයක් උනා ඉතින් දැන්නම් එයාලත් කියයි You are an Angel කියලා Thank you so much chef ❤
අනේ🥰🥰
@@cookingwithchefshani 👍😁❤
අනේ ඒක නම් සම්පූර්ණ ඇත්ත.
Good expression
Lot of thanks
ගොඩක් වටිනා වැඩසටහන ස්තුතියි ඔබතුමියට 💞
thank you chef . ඔයාගේ රෙසිපි ඔක්කොම SUPPER.
ගොඩක් ඉස්තුතියි මාත් ජෙල්ටින් දාන නිසා යෝගට් කෑවේ නෑ..දැන් හදලා කන්න පුලුවන් 🙃🙃
බොහොම වැදගත් මෙවා ගන්න බැරි අයට ත්, හදාගන්න පුළුවන් විදිහට බලලා,😒💛💛
ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
මම හැදුවා මේ widihata . හොඳටම සෙට් උනා. ගොඩක් thank you chef🥰
සුපිරි වැඩක් ... හරිම හොද පැහැදිලි කිරීමක්
ගොඩාක් වටිනවා පුතා පිරිසිදුව ගෙදරදිම හදාගන කන්න පුලුවන් ස්තුතියි.තෙරුවන් සරණයි!!
මමත් ඊයෙ හැදුවා මේ video එක බලලා.. හරිම රසයි.. ගොඩක් ස්තුතියි ඔයාට..
හරිම සතුටුයි..
හරිම පහසු රෙසපි එකක් ඉක්මනින්ම හදල කියන්නම් ස්තූතියි දුව
Hari amma. ❤️❤️❤️👍👍🙏🙏🙏
Godak saralawa kiyala dunnata oba thumiyata godak sthuthiy
ස්තුතියි යෝගට් හදන හැටි හොඳට අහගත්තා.
චෙෆ් ගොඩක් හොද වීඩියෝ එකක්.පොඩි ඉල්ලීමක්.ඔයා ලිපේ ගින්දර ගැන කියනවිට භාජනය පොඩ්ඩක් ලිපෙන් අයින් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා.
සත් බාවයෙනම කරන ඉතාමත් වැදගත් දෙයක් ස්තුති යි
ඔයා හදන හැම කැමක්ම මම හදනවා හරිම රසයි ඔබතුමියට තෙරුවන් සරණයි
Bohoma isthuthi oyata ❤️ 🙏🙏🙏
Ou adata thiyena aarthakayath ekka pirimahsna wadak bohoma isthuthi oyata budusarani paressamen ina adarei hamadamath
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝ එකක්. නියමයි ස්තුතියි. ❤️
Thank you Hiran 😊
ස්තුතියි ඔබට. ඉක්මනින්ම හදනවා.
⚘️⚘️⚘️
Thanks ..❤️ කළේ හරියට පුදුම වටින video එකක්
මම හදන්නෙ පිටිකිරි වලින් ජෙලටින් එකතු කරල. ජෙලටින් නොදා පිටිකිරි වලින් හදන්න පුලුවන්ද . අද වීඩියො එකෙනුත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Thank you so much ❤️❤️❤️
ඔයාගේ රෙසිපි හොදයි මිස් .මන් එවා බලනවා. අද කාලේ මෙ වගේ විඩියොවක් වටිනවා. ඉස්සරහටම යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඔනි. බුදුසරනයි
අනේ ගොඩක් වටින රෙසපි එකක්
බොහෝම ස්තූතියි
කඩෙන් ගන්නෙ නැතිව මමත් මේ විදියට හදන්න ඕනෙ
❤️❤️❤️❤️
Thank you very much .hugak pahadiliwa kiyala dunnata.
niyamai akke .chef akkiyo oyata puluwanda apta korali maluu resipi ekak denna.ara kalu kudu mishranaya ekathu karala hadana widiyatama
මිස්ගේ කැම හරි රසයි මිස් මං නිතරම හදනවා
ස්තූතියි .,,ඔයාගෙ දැනුවත් කිරීමට. ❤ ❤ ...
හුගාක් වැදගත් වීඩියෝ එකක්... ජෙලටින් දාලා නම් හදනවා දැකලා තියෙනවා අක්කා ...ඒත් මේ වගේ හදන්න පුලුවන් නම් ගොඩාක් හොදයි ....කප් ටික ලස්සනයි ...ස්තූති ...❤️🔥😘
Mee kiri ehema adatath hadanne me widiyata thama godak welawata..❤️
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.....👍 thank you akki.....💐❤️
❤️❤️❤️
@@cookingwithchefshani මේ cups ගන්නේ කොහෙන්ද .. please reply me
@@sriyanicooray1449 Palaweni comment eka balannako ❤️
අද කාලේ හැටියට කිරි ලීටරයකින් යෝගට් 12 ක් කියන්නේ ගොඩක් ඉතිරියක්👍👍👍
❤️❤️
Thnx godak hodai me resipie eka
Thank you nangi.. man hari asawen Bala idapu video ekak..
👍❤💐
Hari akka..❤️
👍 නියමයි ගොඩක් වටිනවා මිස් ස්තුතියි
❤️❤️
ADA KALE APE LAMAYEKUTA KANNA DEYAK NA HARIMA SARALAWA OYA KIYALA.DUNNA YORGAT HADANA VIDIYA DEN LEHESII PODI AYATA HADALA DENNA THANKD YOU BUDUSARANAI ❤️❤️
Godak watinawa akke.. wedi hariyak wasa visa kawana kaleka oya ewa monawath nethuwa hadana heti kiyadunnata..thank you..
Thak you chef your recipe s are very amazing 😍😍😘
Chef kiyala dunna widiyata man ada yoghurt haduwe 6 weni wathawata. Babata denna man gedarama hadanawa. Thank you chef 😍
meka nidahase set wenakan thiyanna thanak kiya dunna eka nam niyamai... Nathanam ithin ape poddo denna nisa yogurt hadanna wenne thawa awurudu 5 kin withara thamai... 😅
😜🤣🤣
වැඩසටහන ලස්සනයි...
තෙරුවන් සරණයි ම්ස්බොහොම.ඉස්තුතියි
thank u
save cost and hygienic fresh home made
රෙසිපි එක ගොඩාක් වටිනවා. මේ කාලෙ යෝගට් මිලත් එක්ක මේක ගොඩක්ම ලාබයි. තෑන්ක් යූ... ජෙලටින් දානවනම් කොච්චරක්ද දාන්න ඕන? කොහොමද දාන්න ඕන?
Superb athtatama watina video ekak oyage wada harima lassanai perfect good luck 👍👍👍👍💖💖💖💖💖
Bohoma isthuthi ❤️
Wenada wagema adath watina recipe ekak.... thankyou akke..👍👍🏅🏅
You are welcome ☺️ darling 😘
Obathumiyata godak sthuthi kiyala dunnata 👍❤️
👍❤️❤️⚘️⚘️
Me widiyata sugar nethiwa haduwa thank you budusaranai
කාලොචිත ඉගැන්වීම ස්තුති යි
Chef சனி thank you very much. So sweet you explained and with tips. I will try this recipe. 🌹🌹🌹👍🇱🇰
👍❤️
ඇත්තටම ලංකාවේ අද යෝගට් එකක් 60 ඒ විදිහට බලද්දී රසට රසකාරක නැතුව පිරිසිදුව අපිම හදන ඒවා නිසා ලාබයි, ලොකු සතුටක් ඒක... ඉතින් හැමදාම මේ තරම් වටිනා වීඩියෝ අරන් එනවට ගොඩක් ස්තූතියි අක්කේ... හදලා අනිවාර්යයෙන්ම ගෲප් එකට පෝස්ට් එකක් විදිහට අරන් එනවා ලඟදීම ❤❤❤❤❤❤
Thank you nangi ❤️
Naha dan 70/75 .non fat 80.mn eyei predayi dekamea mage baw manikak nathiwela awrudak nisa pare eye bawwantayi ada nathibari ayatayi daneyak dunna.🥰😥😥
@@nimodhyameddage8839 😥😥
Hadala balanna one thank you oyata me wage saralawa hadana kama kiyala denawata❤❤❤
අක්කෙ මං මගෙ පැටියාට කෑමක් හදලා දෙන්න හිතුනම ඔයාගේ වීඩියෝ තමයි බලන්නෙ මට ඒවා වැරදුණු වෙලාවලුත් තියේ ඒ මට පුරුදු නැති නිසා දෙතුන් පාරක් ට්‍රයි කරාම හොදටම පුලුවන් ඔයා හොඳින් කියලා දෙනවා ඇත්තටම තෑන්ක්ස් අක්කෙ
අක්කෙ ජෙලටින් දානවනං කොයි වෙලාවටද දාන්නෙ
ගොඩාක් වටිනව ස්තිතියි.
Me too.... Was looking forward fr this recipe... Tks a world.
👍❤️❤️
Aththatama hari rasai...mn haduwa...mn mage babata hadala dunna...baba asawen kaawa❤
🌹❤️
Thank you very much chef ...!කොච්චර කල් තියාගන්න පුළුවන්ද ?
Very good idea.you do it very well I will try .
Natural food colouring ගන්න හොඳ brand එකක් සහ මිලදී ගන්න තැනක් ගැන කියන්න පුලුවන්ද chef 😊
lankawenan aththatama danne na ehema thanak, oya online baluwoth nan godak hoya ganna puluwan
Thank you so much 🙏
Very useful.
Love yoghurt.
Shall try.
Thank you.
Sathutui oyawage kenek ina eka. Oya wennappuwe. Mama Halawtha.sathutui duwe. Jesu pihitai.
Sorry accidentally touched prior t finish comment. It’s becoz you explain every single step knowing where we could go wrong. Recipes I’ve done so far successfully came. Thank you once again ❤️❤️
Ha ha I was thinking, where's the rest of the comment gone..You are right, most of the time I can finish my videos within 5-6 minutes easily, but I always try to explain every step by explaining, why we doing that. that way you know the reason ,so you won't forget it. also you know that you have to do it to get the best outcome . so that way I won't leave many questions for you guys to ask. ( still get lots though 😊).Also thank you so much for spending some time to comment here ⚘️⚘️
7fcm
Very useful recipe...im going to make it now..v. nice explanation..thank u chief..😊❤
Thank you chef shani .one of useful recipe for us.God bless you mam
❤
⚘️⚘️🙏🙏🙏
Very excellant presentation..thank u so much..if u are doing as a busines, wat shoud u add to keep fo a long time...and da quantity..pl explain..thanks..👍🙏
වැඩිය කෑම හැදුවේ නැතත් ආසාවෙන් බලන චැනල් එකක්
Wow superb recipy✌
Chef...මට yoghurt සහ curd වල වෙනස පැහැදිලි කරන්න කෝ...සුපර් මාකට් වල තියෙන set yoghurt සහ curd තියෙනවා ..
Thank u for sharing your knowledge with us...
I hv tried most of ur recipes..Can u able to share choux pastry recipe next time?
May God Bless u chef!!!
ඩෙසර්ට් වර්ග කේක්ස් වර්ග ගොඩාක් දෙන්න මිස්. ❤️
athatama ada kaleta hodama hodaì thank you che👍👍🌹🌹🌹🌹🌹
⚘️⚘️⚘️
Hari thank you
Anty me gattha cups උනුවතුර හොදලා ජීවානුහරනය කරලද මිශ්‍රණය දාන්න ඔනි
Thank you very much for this recipe.
Most welcome 😊
බොහොම ස්තූතියි
❤️
Mozzarella cheese hadanna kiyala dennako.fresh milk walin❤
Thank you chef. this is great❤️❤️👍
💐💐💐
Thank you so for sharing dear. Looks very nice and easy to make.
Thank you too❤️
Godak watinawa oba thumiyata isthuthi
ස්තුතියි ...❤
Your nice crangatilation
Oya kohenda boxes gaththe,, pdk kynna පුළුවන් da ,,
Thenyou devi පිහිටයි
Bithtnara nathuwa hadana watalappamak kiyala denna.mea dawaswala biththara mila gadak wadinisa.🥰🥰🥰🥰🥰
Thank you chef. I’ll make this recipe too at home. Do you know why I like to follow your recipes, it’s becoz you give every single
බොහොම ස්තුති
මන් ඉන්නෙ ඩුබායි. Ac නිසා කොහොමද room temperature එක ගන්නෙ 35 celsius .
Akke elu kiri walin hadaganna puluwan please kiyanna ko
මේක ස්වයං රැකියාවකට කරනවනම් මේ විදියට හදලා කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද මිස්
ගොඩක් ස්තුතියි ❤️
me wage cups lankawe miladi ganna puluwan kohenda
නියමයි 👍👍👍
ගොඩාක් වැදගත් විඩියෝ. එකක්
👍🥰
අනෙ ම්ස් එලකිරි මුදවන හැටි කියලා දෙන්නකර ඒ ගැන විඩියො එකක් දන්නකො
කිරි 500ml කට කොච්චර මුහුන් දාන්න ඕනෙද කියලා කියන්නකෝ chef please
Kiwwa pramanen bagayak danna..
Thank u Shane Good morning 👍
Mehema haduvama koitharam kal thiyaganna puluvanda.
තැන්කියු 💜️💕💗💖
ස්තූතියි ❤❤❤❤❤