How to make cheese at home?ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද? Sevu Rasa ep22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 334

  • @bitabitadorin9881
    @bitabitadorin9881 9 หลายเดือนก่อน +6

    මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 ปีที่แล้ว +13

    ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +5

    චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.

  • @aishaz.marikkar2475
    @aishaz.marikkar2475 3 ปีที่แล้ว +14

    මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +13

    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .

    • @backfire1366
      @backfire1366 5 หลายเดือนก่อน

      වටිනා දැනුවත් කිරීමක්

  • @HeshaniPabodya-n6j
    @HeshaniPabodya-n6j 11 หลายเดือนก่อน +5

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 4 หลายเดือนก่อน +1

    ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 หลายเดือนก่อน +1

    නිවැරදි මගපෙන්විමක් කලාට
    ගොඩක් ස්තුතියි ඔබට

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට..

  • @kumarakarunarathna649
    @kumarakarunarathna649 3 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ හරවත් වැඩසටහන් සහ උපදෙස්වලට බොහොමත්ම ස්තුතියි.
    චීස් ක්ලෝත් කොහෙන්ද ගන්න පුළුවන්.

  • @Vero-hi8ul
    @Vero-hi8ul ปีที่แล้ว +2

    Good method of making cheese Thankyou will try out 😊

  • @anulawickramasingha1450
    @anulawickramasingha1450 วันที่ผ่านมา

    සරලව පැහැදිලි කලාට ස්තුතියි

  • @kadnhperera6062
    @kadnhperera6062 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තූතියි මෙවන් දෙයක් කියා දුන්නාට.විනාකිරි ප්‍රමාණය වැඩි උනොත් රසයේ වෙනසක් ඇතිවනවාද.
    තෙරුවන් සරණයි....

  • @AjanthaVitharana-l3v
    @AjanthaVitharana-l3v 5 วันที่ผ่านมา

    Obathuma. Harima. Pahadily. Theruwan saranai

  • @rohanjanaka-iw6yl
    @rohanjanaka-iw6yl 11 หลายเดือนก่อน

    ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !

  • @ADammika-i5t
    @ADammika-i5t 8 หลายเดือนก่อน

    ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,

  • @nandanisenanayake8652
    @nandanisenanayake8652 29 วันที่ผ่านมา

    දේශීය දේ අගය කරන ඔබට ස්තුතියි .

  • @donpriyangawijesooriya9128
    @donpriyangawijesooriya9128 11 หลายเดือนก่อน

    Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
      නැරඹුවාට ස්තුතියි

    • @manansanathunga
      @manansanathunga 11 หลายเดือนก่อน

      👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +2

    හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e ปีที่แล้ว

    u are very practical and straightforward.

  • @shanthifernando7648
    @shanthifernando7648 9 หลายเดือนก่อน

    Thanks lot Chef. God bless you.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් දුටුවේ . ඉතා හොඳ channel එකක්

  • @dilshakl5645
    @dilshakl5645 2 วันที่ผ่านมา

    Harima watinawa.......mekata lunu ekathu kalot waradak weida...

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur

  • @HANJayakody
    @HANJayakody 9 หลายเดือนก่อน

    Thanks for your attempt God bless you

  • @inokaediriweera7140
    @inokaediriweera7140 ปีที่แล้ว

    Thank you god bless you and your family ❤

  • @nayanapriyadarshani2314
    @nayanapriyadarshani2314 3 ปีที่แล้ว +2

    දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා....
    මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)

  • @vidananarchigeprasadperera
    @vidananarchigeprasadperera ปีที่แล้ว

    thanking you chef siri i will do and give the

  • @rasikajoseph8565
    @rasikajoseph8565 ปีที่แล้ว

    Thanks very much you and stay safe

  • @هاديالمري-غ7ض
    @هاديالمري-غ7ض 10 หลายเดือนก่อน

    Thank you .god bless you

  • @harshanikokila868
    @harshanikokila868 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි .බොහොම ස්තූති .

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
      සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !

  • @merrypawlin8071
    @merrypawlin8071 2 ปีที่แล้ว

    හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...

  • @girlyranasinghe345
    @girlyranasinghe345 7 หลายเดือนก่อน

    Excellent, thank you very much.

    • @SevuRasa
      @SevuRasa  7 หลายเดือนก่อน

      Girly Thank you very much for watching, Have a great day!

  • @gayathrisulochana2051
    @gayathrisulochana2051 6 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 ปีที่แล้ว +2

    ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 ปีที่แล้ว

    Thank you putha tanks your oprchunete

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 29 วันที่ผ่านมา

    Tks a lot... Vinaakiri raha en nedda plz

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 6 หลายเดือนก่อน

    Grate. Excellent explanation.

  • @sanjeewahewage680
    @sanjeewahewage680 2 ปีที่แล้ว

    Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍

  • @nw353
    @nw353 3 ปีที่แล้ว +1

    Thanks aiya.!! Nicely explained 👏👍

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Welcome 😊Niluni Nangi.

  • @DuthikaDeCosta
    @DuthikaDeCosta 6 หลายเดือนก่อน

    Thank you very much excellent

  • @HappyKettlebell-yb2wk
    @HappyKettlebell-yb2wk 18 ชั่วโมงที่ผ่านมา

    Thank you..❤❤❤❤

  • @chandanipaul4365
    @chandanipaul4365 2 ปีที่แล้ว

    Thanks and I am very happy

  • @SinhaWansa
    @SinhaWansa 10 หลายเดือนก่อน

    Hodata kiyaladunn budusarani

  • @monikapriyadarshani6028
    @monikapriyadarshani6028 3 ปีที่แล้ว +1

    Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +2

    Thank you so much for sharing this easy method 🥰❤️

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +1

      You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy

    • @maliscolorfulwonders2164
      @maliscolorfulwonders2164 3 ปีที่แล้ว

      @@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️

  • @Accountingwithlucky
    @Accountingwithlucky 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤

  • @inokaedirisingha-gm2qi
    @inokaedirisingha-gm2qi 3 วันที่ผ่านมา

    Mama maduwa hodata thiyenawa
    Obathumata bohoma pin

  • @premajayalath7856
    @premajayalath7856 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Thanks sar good aidiya ❤❤❤❤

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct 5 หลายเดือนก่อน

    සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් ⁣⁣නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏

  • @LinaBandara
    @LinaBandara 3 หลายเดือนก่อน

    Thank Harima agei

  • @jayanthiperera3281
    @jayanthiperera3281 2 ปีที่แล้ว

    godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!

  • @vinoshamalani82
    @vinoshamalani82 3 ปีที่แล้ว

    Harima pehadili. Obathumata Jaya wewa

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
      සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
      නැරඹුවාට ස්තුතියි!

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 3 ปีที่แล้ว

    Thanks sir. I'm going to make definitely.

    • @apsaraperera9344
      @apsaraperera9344 3 ปีที่แล้ว

      Fresh milk ganne puluvanda

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Most welcome Vijitha, Thankyou for watching, stay safe

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna

  • @amilamadu1764
    @amilamadu1764 3 ปีที่แล้ว

    Niyamai sir... harima pahadili... jayawewaa....!

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,

  • @dhammikanissanka9891
    @dhammikanissanka9891 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,

  • @jesminjauffer9314
    @jesminjauffer9314 2 ปีที่แล้ว

    May damanya cheese da, nathnum mosarella cheese da?
    Samanya cheese num blend kaeanne nadda?
    Thank you godak oyata.

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว

    Thank you so much for your delicious and valuable recipe

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe

  • @mycokincancl414
    @mycokincancl414 3 ปีที่แล้ว

    Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,

  • @amitharathugamage3491
    @amitharathugamage3491 3 ปีที่แล้ว

    😍😘 simple explanation, tnx

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching

  • @gayanikathriarachchi9749
    @gayanikathriarachchi9749 หลายเดือนก่อน

    Butter milk hadana widiha kiyala denna puluwanda

  • @asokasomatillake4921
    @asokasomatillake4921 3 ปีที่แล้ว

    ඉතා ම පැහැදි ලියවි ස්තූති

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.

  • @irinwaas2464
    @irinwaas2464 2 หลายเดือนก่อน

    Thanks obatumata ❤❤❤❤

  • @bitabitadorin9881
    @bitabitadorin9881 9 หลายเดือนก่อน

    ❤❤❤ස්තූතියී මහත්මයානනි

  • @disneyprincesselsaandanna2938
    @disneyprincesselsaandanna2938 3 ปีที่แล้ว +1

    Thank you so much chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You are most welcome. Thank you verymuch for watching. stay safe and healthy

    • @chandrika841
      @chandrika841 ปีที่แล้ว

      Godak sathutui pehadiliwa kiya dunna.

  • @priyankaraperera7850
    @priyankaraperera7850 3 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +2

      ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @susanthagreshan4269
    @susanthagreshan4269 ปีที่แล้ว

    Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.

  • @Dila14Senadipathi
    @Dila14Senadipathi 6 หลายเดือนก่อน

    Thank u sir hadala kiyannam

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 ปีที่แล้ว

    Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 2 ปีที่แล้ว

    Thank u so much. Can we use Artificial vinegar.

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Chandrani, Yes you can. Thank you for watching, have a nice day!

  • @dushanthidilini2304
    @dushanthidilini2304 3 ปีที่แล้ว +1

    Nice video sir, kiri 4ml ta vinakiri kochcharak (pramanayak) oneda?, samanya pol vinakiri kamak naddaa

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Dear Dushanthi, oba adahas kale 4L da? oba satahan karala thiyenne 4ml lesayi. 4L walata vinakiri 250 ml danna, ow samanya pol vinakiri ganna puluwan. narambuwata sthuthiyi, siyalu dena paressamin inna,

    • @PNSperera
      @PNSperera 9 หลายเดือนก่อน +1

      P.n.s.P....mamath Ahannai..hithwe Pramaayan...... Obathuma, damme, Apple..Vinakiri da?...Mama Hadala thiyanawa Bohoma Essara.... .frige Nathinsa Net reddaka, othala alla Thibba.....Hadapu dawase Hondata rsata , Thibunath psse rasaya wenas una...Dan Honda kiri Hoyaganna. Bari Unath Hoyala banna ona...Hiland.. Fresh Milk Hondaida Me Sandaha.... Godak PIN Oba thumata.. Mama Obathuma ge Vidio, Godak Balala Thiyanawa......Me Phone Kata ada thamai Ahamben dakke.......SUWAPATH WETHWA...! ! ! ....

  • @KamalHandapangoda
    @KamalHandapangoda 6 หลายเดือนก่อน

    Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 3 ปีที่แล้ว

    Hodin kiyala dunna . Thank you .

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.

  • @mangalikajayamanna5646
    @mangalikajayamanna5646 3 ปีที่แล้ว

    ,thank you very much .

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Your welcome Mangalika. Thank you for watching, stay safe and healthy

  • @shayamajayarathna2045
    @shayamajayarathna2045 3 ปีที่แล้ว +1

    Thaks alot.

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේ
    විනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේද
    වියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්න
    ඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ

    • @Poornima-u6b
      @Poornima-u6b หลายเดือนก่อน

      Yes. Add lime instead of vinegar.

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 4 หลายเดือนก่อน

    Thank you sir

  • @yamunaweerasinghe178
    @yamunaweerasinghe178 3 ปีที่แล้ว

    sir ela kiri walin fruit and nut ice cream hadana widiya kiyala denna

  • @dayadesilva7144
    @dayadesilva7144 2 ปีที่แล้ว +2

    well explained Chef. Hope this is similar to paneer cheese. This cheese (Paneer) which you make, can use for the pizza? Is it melting? Thank you

  • @MalaMangalika-o3i
    @MalaMangalika-o3i 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 3 ปีที่แล้ว

    හරිම සරලව කියලා දුන්නා.. ස්තුතියි..ජෙලටින් දාන්න ඕනි නැහනෙ

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      දමයන්ති. ඔව් ජෙලටින් එකතු කරන්නේ නැහැ මම. ඒවා සෞඛයට අහිතකර නිසා. හදලා බලන්න. නැරඹුවාට ස්තුතියි. සියලු දෙනා පරෙස්සමින් ඉන්න

  • @sunimalithilakaratna577
    @sunimalithilakaratna577 3 ปีที่แล้ว

    Thanks very interesting

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali

  • @dilnithisareejayathilake
    @dilnithisareejayathilake 3 ปีที่แล้ว +1

    Cheese slices hadana hatith kiyala dennako...

    • @dilnithisareejayathilake
      @dilnithisareejayathilake 3 ปีที่แล้ว

      It is very useful for everyone..so can you tell us how to make cheese slices?

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว

    Thank you so much!

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      You most welcome Mayuri. Thank you for watching, stay safe and healthy

    • @mayurigulavita3028
      @mayurigulavita3028 3 ปีที่แล้ว

      @@SevuRasa Thank you chef! Stay safe 🙏

  • @nethmini1124
    @nethmini1124 3 ปีที่แล้ว +1

    Thank you very much chef....
    Salt add karanawanam kohomada karanne chef?
    ❤️❤️❤️👍👍

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +2

      Dear Ranthuli & Sithuki. ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය.
      නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.
      නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න,

    • @nethmini1124
      @nethmini1124 3 ปีที่แล้ว

      @@SevuRasa thank you chef ♥️

  • @sachithrafernando885
    @sachithrafernando885 3 ปีที่แล้ว

    Thank you sevu rasa

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      You are most welcome! Sachithra, Stay safe

  • @udithakumari5968
    @udithakumari5968 3 ปีที่แล้ว

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද. ගොඩාක් ස්තුතියි හරිම පිලිවෙලට කියලා දෙනවා. කිරි 2l කින් හදනවානම් විනාකිරි කොච්චර දාන්න ඕනිද.

  • @rajawickramasinghe9850
    @rajawickramasinghe9850 3 ปีที่แล้ว

    Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?

  • @winsonsenevirathna
    @winsonsenevirathna ปีที่แล้ว

    Mema chies daruwanta kanna denna puluwanda

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +1

    Sir,fresh milk walin mama haduwa eth hariyata awe nahane.puluwannam freshilk walin hadala penanaka.thank you sir 👍

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Dear Udeni, Obage uthsahaya agaya karami. freshmilk walin thamayi meka hadanne, habayi kiri tika hondata uthuranawelawata thamayi vinakiri danne, vinakiri 62.5 ml kiri litarayakata pramanawath. cheese eka set wenna hondata bara thiyanna.thawath prashna thibe nam ahanna, narambuwata sthuthiyi, paressamin inna.

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l ปีที่แล้ว

    Respect u 🎉🎉🎉

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว

    Thanks alot chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You are most welcome Sugath, Thak you for watching

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน

    ගොඩක් අය චීස් බෝලය උණු වතුරෙන් දෙපාරක් සෝදනවා. එය දකින හැම වෙලාවෙම මම හිතනවා . රස සේරම සේදිලා යනවා නේද කියා අවුරුදු ගනනකට පස්සේ හරි ක්‍රමය දැන ගත්තා.🙏🙏🙏💐💐💐

  • @nilminikumari427
    @nilminikumari427 3 ปีที่แล้ว

    Obata bohoma sthuthi

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,

  • @priyaniweerakoon4967
    @priyaniweerakoon4967 ปีที่แล้ว

    Obathumata bohoma pin me ewal kiyala dunnata .teruwan saranai

  • @ishanik6240
    @ishanik6240 หลายเดือนก่อน +1

    චීස් එකට ලුණු දැම්මෙ නෑනෙ? ලුණු රස තියනවාද?

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Vinakiri pramanayak thiyanawada