ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to make cheese at home?ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද? Sevu Rasa ep22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2021
  • How to make cheese safely and healthily at home?
    In today's society, parents and adults are interested in making many healthy, safe home-cooked meals. Among them, the correct sequence for making cheese at home is detailed. Presented by Chef Siri Kuruwita (BA Sri Lanka)
    ගෙදරදීම චීස් නිවැරදිව, සෞඛ්‍ය ආරක්ෂිතව, හදා ගන්නේ කොහොමද?
    වර්තමාන සමාජයේ දෙමවුපියන් වැඩිහිටියන් බොහෝ සෞඛ්‍ය ආරක්ෂිතව, නිවැරදිව ගෙදරදීම කෑම වර්ග ආහාර වර්ග සාදා ගැනීමට උනන්දුවක් දක්වති. ඒ අතරින් චීස් ගෙදර සාදා ගැනීමට නිවැරදි අනුපිලිවෙල සවිස්තරාත්මකව දක්වා ඇත. ඉදිරි පත් කිරීම සූපවේදී සිරි කුරුවිට.(බි.ඒ. ශ්‍රී ලංකාව)

ความคิดเห็น • 310

  • @bitabitadorin9881
    @bitabitadorin9881 5 หลายเดือนก่อน +3

    මමත් දවසක් හැදුවා මහත්මයා හරියටම හරිගියා ඔබතුමාට බොහොම ස්තූතියි

  • @aishaz.marikkar2475
    @aishaz.marikkar2475 2 ปีที่แล้ว +8

    මෙම channel එක මට අහම්බෙන් නෙත ගැටුණෙ. මෙතෙක් මා දුටු හොඳම youtube සූපවේදියා ඔබයි. අපේ දේශීය දේවල් අගයමින් ජනතාවට නොයෙකුත් වසවිස සහිත කෘතිම ද්‍රව්‍ය එකතු නොකර සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සිතමින් විවිද කෑම වර්ග පිළියෙල කිරීමට කටයුතු කරන ඉතා අවංක මනුසත් ගති ඇති ඔබට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය පුදකර සිටිමි 👌👌👍👍👍🙏🙏🙏🙏

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 ปีที่แล้ว +8

    ඔබ වගේ ගුරුවරු වාසනාවක් රටට,,ජාතියට,මුලු මහත් සමාජයට ම.ජේසු පිහිටයි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +9

    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . ක්‍රම වේදයට අමතරව සෞඛ්‍යය ආරක්ෂාව සඳහා දුන් උපදෙස් හරිම වැදගත්. එසේම , අපට අප ගැනම යමක් හිතන්නට ඔබ දුන් අදහස ද හරිම කාලෝචිතයි . මුද්‍රිත හෝ ශ්‍රව්‍ය හෝ මාධ්‍යයකට වඩා මෙවන් මාධ්‍යයක් මඟින් කරනා දැනුවත් කිරීම වඩාත් ඵලදායී බවයි , මගේ අදහස . එය ඔබ රට වෙනුවෙන් කරනා මහඟු සේවයක් . ඉතාමත් පැහැදිලිව චීස් හදන අයුරු පෙන්වා දුන්නා වගේම , මිනිසුන්ගේ මනස ශෝධනය කිරීමද ඔබ අපූරුවට කළා . මහත්මාණනි , ස්තුතියි ඔබට නැවතත් .

    • @backfire1366
      @backfire1366 2 หลายเดือนก่อน

      වටිනා දැනුවත් කිරීමක්

  • @user-gj9yf9cl8y
    @user-gj9yf9cl8y 7 หลายเดือนก่อน +4

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා Thank you Chef ☺️❤️

  • @sunilperera4944
    @sunilperera4944 ปีที่แล้ว +3

    චීස් ඵක හදන විදිය කියා දුන්නට ස්තූතියි. කේජු ඵකටත් වඩා වටිනව ඔබතුමා ගේ උපදෙස්. සහ අවවාද ,.තෙරුවන් සරණයි.

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 25 วันที่ผ่านมา

    ඔබතුමා හරිම අවන්කවම දැනිම ලබාදෙනවා. මමත් හදලා බලනවා ඉක්මනින්ම. බොහොම ස්තුතියි.

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6h 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට..

  • @gayathrisulochana2051
    @gayathrisulochana2051 2 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ වීඩියෝව මරැ නියම ශ්‍රී ලංකික මහත්මයෙක් හැපිකව් චීස් හදන්න පුලුවන්ද ❤

  • @GemigedaraOrganicQulityProduct
    @GemigedaraOrganicQulityProduct หลายเดือนก่อน

    සෑහෙන කාලෙකට පස්සේ වැල්වටාරම් ⁣⁣නොමැති නියම මහත්මා ගුණ ඇති චෙෆ් කෙනෙක් දැක්කා .ඔබට ස්තුතියි 🙏🙏

  • @chinthasirisena5820
    @chinthasirisena5820 3 วันที่ผ่านมา

    අහම්බෙන් දුටුවේ . ඉතා හොඳ channel එකක්

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 9 หลายเดือนก่อน

    ඔබ නම් හරිම සුන්දර හදවතක් තියෙන අපූරු කෙනෙක් 💙💙

  • @kumarakarunarathna649
    @kumarakarunarathna649 7 วันที่ผ่านมา

    ඔබතුමාගෙ හරවත් වැඩසටහන් සහ උපදෙස්වලට බොහොමත්ම ස්තුතියි.
    චීස් ක්ලෝත් කොහෙන්ද ගන්න පුළුවන්.

  • @user-xt8ii9om5b
    @user-xt8ii9om5b 5 หลายเดือนก่อน

    ඇත්තටම මෙවැනි දේවල් කියලා දෙන.ඔබට මාගේ හද.පිරි.ස්තුතිය ,

  • @premajayalath7856
    @premajayalath7856 7 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️

  • @rohanjanaka-iw6yl
    @rohanjanaka-iw6yl 7 หลายเดือนก่อน

    ඔබගේ සේවය ඉතා ස්තූති පූර්වකව අගයමි !

  • @Vero-hi8ul
    @Vero-hi8ul ปีที่แล้ว +1

    Good method of making cheese Thankyou will try out 😊

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අදයි දැක්කේ. උපදෙස් පැහැදිලියි හදල බලන්න ඕනේ
    විනාකිරි වෙනුවට දෙහි හෝ වෙනත් ආදේශකයක් තිබේද
    වියලි කිරි පිටි වලිනුත් පුලුවන්නම් හදන හැටි කියන්න
    ඔබගේ අනිත් වීඩියෝත් බලන්න හදන්නේ

  • @nayanapriyadarshani2314
    @nayanapriyadarshani2314 3 ปีที่แล้ว +1

    දැන් ගොඩක් අය ආයෙමත් ස්වාභාවික කෑම බීම ගන්න උත්සහ ගනිමින් ඉන්නවා....
    මේ ඔබවගෙ අය ඒ සඳහා කරන්නනෙ ලොකු මග පෙන්වීමක්.....නිරෝගී සුව ලැබේවා. (මේක මැටි භාජනයක හදන එක සුදුසුද)

  • @apsarahansamali8655
    @apsarahansamali8655 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි 🙏

  • @kumarkllgds691
    @kumarkllgds691 11 หลายเดือนก่อน +1

    හරිම පහසුවෙන් හැදුවා නේද බ්ලෙන්ඩර් කරේනැහැ නේද බුදුසරනයි ඔබතුමා ට

  • @donpriyangawijesooriya9128
    @donpriyangawijesooriya9128 7 หลายเดือนก่อน

    Thank Dear.You are doing a great work for our people.Thanks again.God bles and Take care.

  • @Dila14Senadipathi
    @Dila14Senadipathi 2 หลายเดือนก่อน

    Thank u sir hadala kiyannam

  • @indraniyapa5809
    @indraniyapa5809 3 ปีที่แล้ว

    ඉතාම පැහැදිලිව ඔබ චීස් හදන වීඩියෝව ඉදිරිපත් කලා. එළකිරි පහසුවෙන් ලබා ගැනීමට හැකි නිසා ඉක්මනින්ම මේ විදියට චීස් හදන්න බලාපොරොත්තුව වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි .

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Indrani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්. සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
      නැරඹුවාට ස්තුතියි

    • @manansanathunga
      @manansanathunga 7 หลายเดือนก่อน

      👍හරිම වටිනවා. ගොඩක් ස්තුතියි.

  • @girlyranasinghe345
    @girlyranasinghe345 4 หลายเดือนก่อน

    Excellent, thank you very much.

    • @SevuRasa
      @SevuRasa  3 หลายเดือนก่อน

      Girly Thank you very much for watching, Have a great day!

  • @user-cd9ug1vk9q
    @user-cd9ug1vk9q 5 หลายเดือนก่อน

    Thanks for your attempt God bless you

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 8 หลายเดือนก่อน

    u are very practical and straightforward.

  • @harshanikokila868
    @harshanikokila868 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි .බොහොම ස්තූති .

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Harshani බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
      සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.නැරඹුවාට ස්තුතියි !

  • @shanthifernando7648
    @shanthifernando7648 6 หลายเดือนก่อน

    Thanks lot Chef. God bless you.

  • @user-hr4hg9st6x
    @user-hr4hg9st6x 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur very useful video 🙏 what a great Chef U Ur

  • @inokaediriweera7140
    @inokaediriweera7140 ปีที่แล้ว

    Thank you god bless you and your family ❤

  • @monikapriyadarshani6028
    @monikapriyadarshani6028 3 ปีที่แล้ว +1

    Well explained .👌👌👍thank u🤗stay safe and healthy sir..🙏

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Monika, You’re welcome 😊, Thank you for watching, Stay safe and Healthy you and your family,

  • @user-wn5pv4dn9e
    @user-wn5pv4dn9e 7 หลายเดือนก่อน

    Hodata kiyaladunn budusarani

  • @DuthikaDeCosta
    @DuthikaDeCosta 2 หลายเดือนก่อน

    Thank you very much excellent

  • @priyankaraperera7850
    @priyankaraperera7850 3 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි චෙෆ්. 👍

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +2

      ඔබටත් නැරඹුවාට බොහොම ස්තුතියි Priyankara,ඔබ සියලුදෙනා නිරෝගිමත්ව ඇති සහ එසේ වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @rasikajoseph8565
    @rasikajoseph8565 ปีที่แล้ว

    Thanks very much you and stay safe

  • @hansikasooriyabandara1486
    @hansikasooriyabandara1486 3 หลายเดือนก่อน

    Grate. Excellent explanation.

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 หลายเดือนก่อน

    Thank you sir

  • @user-io4ov2hn3s
    @user-io4ov2hn3s 7 หลายเดือนก่อน

    Thank you .god bless you

  • @merrypawlin8071
    @merrypawlin8071 2 ปีที่แล้ว

    හොඳට කියලාදෙනවා...ස්තූතියි මහත්මයා...

  • @user-bh4qc5nm9c
    @user-bh4qc5nm9c 10 หลายเดือนก่อน

    thanking you chef siri i will do and give the

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 ปีที่แล้ว

    Thank you putha tanks your oprchunete

  • @nw353
    @nw353 3 ปีที่แล้ว +1

    Thanks aiya.!! Nicely explained 👏👍

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Welcome 😊Niluni Nangi.

  • @dhammikanissanka9891
    @dhammikanissanka9891 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දේශීය දේ හැදුවට

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Dhammika, බොහොම ස්තූතියි නැරඹුවාට , ඉදිරියටත් අපේ වීඩියෝ බලන්න ආරාධනා කරනවා. සියලුදෙනා පරෙස්සමින ඉන්න,

  • @chandanipaul4365
    @chandanipaul4365 ปีที่แล้ว

    Thanks and I am very happy

  • @user-so6rj3tl4j
    @user-so6rj3tl4j 2 หลายเดือนก่อน

    Many thanks 🙏

  • @bitabitadorin9881
    @bitabitadorin9881 5 หลายเดือนก่อน

    ❤❤❤ස්තූතියී මහත්මයානනි

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +2

    Thank you so much for sharing this easy method 🥰❤️

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +1

      You’re welcome 😊 Mali akka. Thank you for watching, Stay safe and healthy

    • @maliscolorfulwonders2164
      @maliscolorfulwonders2164 3 ปีที่แล้ว

      @@SevuRasa You and your family stay safe and healthy too❤️❤️. Mali akka sounds better than Malithi akka😁🤩❤️

  • @nirmaladevi4023
    @nirmaladevi4023 6 หลายเดือนก่อน

    ගොඩක් අය චීස් බෝලය උණු වතුරෙන් දෙපාරක් සෝදනවා. එය දකින හැම වෙලාවෙම මම හිතනවා . රස සේරම සේදිලා යනවා නේද කියා අවුරුදු ගනනකට පස්සේ හරි ක්‍රමය දැන ගත්තා.🙏🙏🙏💐💐💐

  • @mycokincancl414
    @mycokincancl414 2 ปีที่แล้ว

    Godak stuti godak pin harima lassanaei video eka godak wedagat video ekak bs

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Narambuwata sthuthiyi Nadee, siyaludena paressamin inna,

  • @sanjeewahewage680
    @sanjeewahewage680 2 ปีที่แล้ว

    Bohoma stuty harima pahadili slisas hadana hatith danna👍

  • @asokasomatillake4921
    @asokasomatillake4921 3 ปีที่แล้ว

    ඉතා ම පැහැදි ලියවි ස්තූති

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Asoka, බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට.

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 3 ปีที่แล้ว

    Hodin kiyala dunna . Thank you .

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Bohoma sthuthiyi Malli obage agaya kirimata saha narambuwata. siyalu dena paressamina inna.

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! Udeni,සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.

  • @vinoshamalani82
    @vinoshamalani82 2 ปีที่แล้ว

    Harima pehadili. Obathumata Jaya wewa

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Vinosha බොහොම ස්තුතියි ඔබගේ අදහස්වලට. එය අපිට ශක්තියක්.
      සියලුදෙනාම පරෙස්සමින් ඉන්න.
      නැරඹුවාට ස්තුතියි!

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว

    Thank you so much for your delicious and valuable recipe

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      My pleasure 😊 Roin, keep watching and thank you for watching, stay safe

  • @sunethradissanayake725
    @sunethradissanayake725 8 หลายเดือนก่อน

    Thank you chef 🙏🏻

  • @renukademel3278
    @renukademel3278 3 ปีที่แล้ว +2

    ඔබේ වීඩියෝ එක බැලුවා. ගොඩක් ස්තූතියි ඔබගේ පැහැදිලි විස්තර කිරීම් වලට. මගේ පැනයන් දෙකක් තිබෙනවා. කරුණාකර එයට පිලිතුරු ලබා දෙන්න.
    1 චීස් හදන්න ගන්න කිරි වලට විනාකිරි දැම්මායින් පස්සේ පෙරා ඉතිරි වෙන වතුරින් වෙනත් මොනවා හරි කෑමක් හදන්න යොදා ගන්න පුලුවන්ද ?
    2 චීස් හදන විට ලුනු වගේ රස අපිට එකතු කරන්න පුලුවන්ද ? එසේ පුලුවන් නම් ඒවා එකතු කල යුත්තේ කුමන අවස්ථාවේ දීද?
    ස්තූතියි

  • @amilamadu1764
    @amilamadu1764 3 ปีที่แล้ว

    Niyamai sir... harima pahadili... jayawewaa....!

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Amila, නැරඹුවාට බොහොම ස්තුතියි, හදල බලලා මටත් කියන්න.සියලු දෙනා පරෙස්සමින් ඉන්න,

  • @user-wh9ve5dk4i
    @user-wh9ve5dk4i 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @rupasrimathie2824
    @rupasrimathie2824 ปีที่แล้ว

    Thank you so much.

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Always welcome Rupa . saty safe! Thank you for watching!

  • @amitharathugamage3491
    @amitharathugamage3491 2 ปีที่แล้ว

    😍😘 simple explanation, tnx

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You're welcome 😊 Amitha, stay safe and healthy, Thanks for watching

  • @kaushanifernando3503
    @kaushanifernando3503 3 ปีที่แล้ว

    Thank you very much.

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      You are welcome! Kaushani, stay sfae and healthy, Thank you for watching

  • @archeryuvindu8666
    @archeryuvindu8666 2 ปีที่แล้ว +1

    ලුණු රසට cheese හදන්නේ කොහොමද?...ඒ වගේම cheese clothe එකක් නැත්නම් ඒ වෙනුවට යොදාගත හැක්කේ මොකක්ද

  • @mangalikajayamanna5646
    @mangalikajayamanna5646 3 ปีที่แล้ว

    ,thank you very much .

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Your welcome Mangalika. Thank you for watching, stay safe and healthy

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 3 ปีที่แล้ว

    Thanks sir. I'm going to make definitely.

    • @apsaraperera9344
      @apsaraperera9344 3 ปีที่แล้ว

      Fresh milk ganne puluvanda

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Most welcome Vijitha, Thankyou for watching, stay safe

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Apsara, me cheese eka welendapole thibena pasteurized milk walin saha govi polen laba ganna fresh milk walinuth puluwan, narambuwata sthuthiyi, paressamin inna

  • @geeganagedon
    @geeganagedon 11 หลายเดือนก่อน

    Thanks

  • @user-di9zx8qr8s
    @user-di9zx8qr8s 5 วันที่ผ่านมา

    Drumstick හදන ක්‍රමය ඔබතුමාගෙන් දැනගන්න කැමතී

  • @sunimalithilakaratna577
    @sunimalithilakaratna577 3 ปีที่แล้ว

    Thanks very interesting

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Glad you enjoyed it. Thank you for watching. staysafe Sunimali

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 10 หลายเดือนก่อน

    thanks sir

  • @KamalHandapangoda
    @KamalHandapangoda 2 หลายเดือนก่อน

    Obathuma pavichikarana vinaga eka harmattan pahadili diyarayak mega artifical the naturalda

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 5 หลายเดือนก่อน

    ස්පිරි,චිස්

  • @disneyprincesselsaandanna2938
    @disneyprincesselsaandanna2938 3 ปีที่แล้ว +1

    Thank you so much chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You are most welcome. Thank you verymuch for watching. stay safe and healthy

    • @chandrika841
      @chandrika841 ปีที่แล้ว

      Godak sathutui pehadiliwa kiya dunna.

  • @sachithrafernando885
    @sachithrafernando885 3 ปีที่แล้ว

    Thank you sevu rasa

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      You are most welcome! Sachithra, Stay safe

  • @nilminikumari427
    @nilminikumari427 3 ปีที่แล้ว

    Obata bohoma sthuthi

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Nilmini Obatath bohoma sthithiyi narambuwata, siyalu dena paressamin inna,

  • @anandapushpa7446
    @anandapushpa7446 6 หลายเดือนก่อน

    Thanks bether.

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 3 ปีที่แล้ว +1

    ලුණු එකතු කරන විදිහ කියන්න.ස්තූති !

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +1

      Sarath, ලුණු වැඩිපුර පරිභෝජනය අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. මම මෙයට ලුණු එකතු නොකළ හේතුව ඔරිජිනල් චීස් හදන්නෙත් ලුණු නැතුව සහ චීස් කියන්නේ ලුණු අඩංගු අහාර වන ක්‍රැකර්, සාග් හොදි (saag paneer), pizza, නූඩල්ස් වගේ ආහාර එක්ක ගන්න අතිරේක ආහාරයක් නිසාය.
      නමුත් ඔබට ලුණු අවශ්‍යම නම් කිරි උණුකරන්න කලින්, කිරි ලීටරයකට ලුණු තේ හැඳි එකක් හෝ එකහමාරක් එකතු කර කිරි එක උතුරවා ගන්න පුළුවන්.
      නැරඹුවාට බොහොම ස්තුතියි, සියලු දෙනා පරෙස්සමින් ඉන්න

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 ปีที่แล้ว

    Thanks alot chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      You are most welcome Sugath, Thak you for watching

  • @shayamajayarathna2045
    @shayamajayarathna2045 2 ปีที่แล้ว +1

    Thaks alot.

  • @udithakumari5968
    @udithakumari5968 3 ปีที่แล้ว

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන්ද. ගොඩාක් ස්තුතියි හරිම පිලිවෙලට කියලා දෙනවා. කිරි 2l කින් හදනවානම් විනාකිරි කොච්චර දාන්න ඕනිද.

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 8 หลายเดือนก่อน

    thxu lot

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว

    Thank you so much!

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      You most welcome Mayuri. Thank you for watching, stay safe and healthy

    • @mayurigulavita3028
      @mayurigulavita3028 3 ปีที่แล้ว

      @@SevuRasa Thank you chef! Stay safe 🙏

  • @dinulakmali3994
    @dinulakmali3994 10 หลายเดือนก่อน

    Niyamai pehediliy

  • @user-lu7fw4gs1j
    @user-lu7fw4gs1j 6 หลายเดือนก่อน

    Good sir

  • @dilkidinesha5338
    @dilkidinesha5338 2 ปีที่แล้ว

    Thanks chef

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      My pleasure Dilki, stay safe and healthy. Thanks for watching.

  • @rajawickramasinghe9850
    @rajawickramasinghe9850 3 ปีที่แล้ว

    Thanks for your great opinion.for the heart patients Can u do it from less fat or non fat milk?

  • @susanthagreshan4269
    @susanthagreshan4269 ปีที่แล้ว

    Oba tumata stutiye... Hari pehadiliye...samahara Aya kiyapu wediyata pizza haduwa cheese pipila a awe na adena subawayat na a aye,.

  • @archeryuvindu8666
    @archeryuvindu8666 2 ปีที่แล้ว

    ස්තූතියි

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Narambuwata sthuthiyi Uvindu, stay safe and healthy.

  • @janakijayasekara1529
    @janakijayasekara1529 3 ปีที่แล้ว +2

    Paneer also same method. Then what's the difference in between cheese and Paneer.

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว +1

      Dear Janaki Yes, you are right, people in India and Pakistan call this original cheese "paneer". So "paneer" and cheese are made the same way, thanks so much for watching! Everyone stay safe.

  • @krajakaruna9347
    @krajakaruna9347 3 ปีที่แล้ว

    Very valuble

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you Rajakaruna. saty safe and healthy

  • @priyaniweerakoon4967
    @priyaniweerakoon4967 ปีที่แล้ว

    Obathumata bohoma pin me ewal kiyala dunnata .teruwan saranai

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 3 ปีที่แล้ว

    හරිම සරලව කියලා දුන්නා.. ස්තුතියි..ජෙලටින් දාන්න ඕනි නැහනෙ

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      දමයන්ති. ඔව් ජෙලටින් එකතු කරන්නේ නැහැ මම. ඒවා සෞඛයට අහිතකර නිසා. හදලා බලන්න. නැරඹුවාට ස්තුතියි. සියලු දෙනා පරෙස්සමින් ඉන්න

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 ปีที่แล้ว

    Thank you very much. Can’t we make hard cheese at home? Without rennet or culture? Please

  • @jayanthiperera3281
    @jayanthiperera3281 2 ปีที่แล้ว

    godaak. pin. hareyatama. chees hasan na. kiyadunnata. suwapath sewa ....

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      Bohoma sthuthiyi Jayanthi, oba athulu pawle samth suwapath weva! obata suba dawasak!

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 ปีที่แล้ว +1

    What a beautiful personality 🙏🏻
    Blessings 🙏🏻

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Thank you Jeewanthi,Appreciate your words. stay safe and healthy

  • @dayadesilva7144
    @dayadesilva7144 2 ปีที่แล้ว +1

    well explained Chef. Hope this is similar to paneer cheese. This cheese (Paneer) which you make, can use for the pizza? Is it melting? Thank you

  • @user-bq5cs9ve2d
    @user-bq5cs9ve2d 10 หลายเดือนก่อน

    Respect u 🎉🎉🎉

  • @minduchami
    @minduchami 3 ปีที่แล้ว +1

    Very good explanation. Thank you very much.
    Should I wash the cheese before pressing the cheese?

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      No need Minidu, once you drain it, automatically ,its sourness disappears.
      thank you for watching, stay safe and healthy.

  • @nalakagomes.9976
    @nalakagomes.9976 3 ปีที่แล้ว

    Thanks 🙏,අනොදා උයන විදිය කරන්න .

    • @SevuRasa
      @SevuRasa  3 ปีที่แล้ว

      Thankyou for watching Nalaka. මට අනෝදා සොයා ගන්න ටිකක් අමාරුයි, සොයා ගත් විගස කියල දෙන්නම්, සියළුදෙනා පරෙස්සමින් ඉන්න,