නිහාල් නෙල්සන් සොයාගෙන ආපු අමුතු මිනිස්සු…| Nihal Nelson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • * පොඩිකාලේ නිහාල් අයියා ටින් වලට තට්ටු කර කර බයිලා හදද්දී අපි වටේ ඉඳන් අත්පුඩි ගහනවා.
    * එහෙ ටීම් එක වැඩිවෙලා තියෙන්නේ... මෙහෙ ටීම් එක අඩුවෙනවා. - සමන් ද සිල්වා.
    * මා මළදා සොහොන් කොතේ ගී ලියන්න එපා කියලයි තාත්තා කිව්වේ... තරංග නෙල්සන්.
    * මං එයාට උයලා කන්න දීලා තියෙනවා - රූපා ඉන්දුමතී.
    * මගේ මඟුල් ගෙදර ඔක්කොම වැඩ කළේ එයා - ධනපාල උඩවත්ත.
    * මම තමයි නිහාල්ගේ හොඳම යාළුවා... එයා මං ගැනත් සින්දුවක් කළා.
    * හදවත රත්තරන් නෙල්සන් කියන්න ඕනේ එයාටයි.
    #NihalNelson #lka #SriLanka #SLnews
    👉 FOLLOW US
    📌Subscribe us: bit.ly/Newsfirs...
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Viber - news1st.lk/viber
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 139

  • @h.sdayanandadayananda3930
    @h.sdayanandadayananda3930 ปีที่แล้ว +20

    ඉපදුන කෙනෙක් නැත අන්තිම ගමන නොයා සම්බුදු දහමේ ඇත ඒ බව හොදින් ලියා ගීත ලොවේ නොමැකෙන නම රන්දා හදවත රත්තරන් මිනිහෙක් නිවන් ගියා නිහාල් ඔබ‍ට නිවන් සැප labe😘

  • @rupikaperera2245
    @rupikaperera2245 ปีที่แล้ว +27

    හරිම වේදනාවකි තවමත්.. එපා එපා මස්කන්නට කිරි අම්මාගේ.. මගේ පියා හරක් මස් කෑමෙන් ඔබතුමා මුදවා ගත්තා.. ඒ පිනම ඇති ඔබතුමාට නිවන් මග විවර වන්නට....

  • @isurusandamina
    @isurusandamina ปีที่แล้ว +45

    මිනිස්සු හම්බ කරපු ගායකයෙක් ❤️😔

    • @diyomixX
      @diyomixX ปีที่แล้ว +1

      ඇත්ත...ලෝකයාට ආදර්ශමත් නිහාල් මහත්මයා..

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +22

    හරිම දුකයි.. ඔබ‍ට නිවන් සුව ලැබේවා!!

  • @Million.Subscriber
    @Million.Subscriber ปีที่แล้ว +32

    ආදරණීය කලා කරුවානේනි උපන් සෑම සත්වයාම මරණය කරා යෑම ලෝ ස්වභාවය යි ........ ඔබගේ නාමය සදා රැව්දෙමින් පවතී 🙏🏻

    • @chandrikakumuduni6776
      @chandrikakumuduni6776 ปีที่แล้ว +1

      අප හදවත් තුල දැල්වු මිණි පහන නිවී ගියා. වදනකින් දෙකකින් ඔබගැන කුමක් කියන්නද ආදරණීය නිහල් අයියේ,සෙනෙහෙබර කළාකරැවාණෙනි ,ඔබට අජරාමර නිවන්සුවයම අත්වෙිවා !!!🙏🙏🙏

  • @madhawaranga5347
    @madhawaranga5347 ปีที่แล้ว +3

    ඇත්තටම නිහාල් නෙල්සන් මියගියා කියලා අහපු වෙලේ හරි කණගාටුවක් දැනුනා... ස්තූතියි සිරස මෙහෙම වාර්ථාවක් ඉදිරිපත් කළාට....❤️

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 ปีที่แล้ว +11

    ඔබ තුමාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනව..😞🙏

  • @palithawijesighe8780
    @palithawijesighe8780 ปีที่แล้ว +9

    ගතින් මහලු වූවත් අවසන් මොහොත දක්වාම හිතින් තාරුණ්‍යයේ සිටි අප දුටු සොදුරු කලාකරුවනා නිහාල් නෙල්සන් මහතාය ඔබට නිවන් සුව ලැබේවා

  • @thusharihewage425
    @thusharihewage425 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානණි.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +7

    මෙතුමාට රාජ්‍ය ගෞරව දෙන්න ඕන කෙනෙක් මේ දීලා තියන ගෞරව මදි ඒ තරම් වටිනා හදවතක් ඇති කලාකරුවෙක් නිහාල් නෙල්සන් ආදරණිය කලාකරුවාණෙනි හදවතේ කලාකරුවාණෙනි ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය සැලසෙනවා ඔබතුමා හම්බ කෙරේ සල්ලි නෙමෙයි මිනිස්සු ඔබතුමා හම්බ කරපු ඒ මිනිස්සු තව දශක ගණනාවක් ඔබතුමා ළඟ ඉන්නවා🙏❤️❤️❤️❤️❤️❤️❤️ කලා කෙතට ලොකු පාඩුවක් ඔබතුමාගේ අහිමිවීම

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +30

    දේසපාලුවෝ අද කොතරම් අප්පිරිය. ද... එත් මෙවන් මිනිසුන්.. කොතරම් ප්‍රසාදයට ලක්‌ වෙනවා ද හර්ද සාක්ෂියට එකගව හොද මිනිසුන්ට කොතරම් ජනතාව ගරු කරනවද.. රටට කොතරම් වැඩ කලත් අවංක චේතනාවෙන් ඒ වැඩ කරන උදවියට ජනතාව ගරු කරනවා...

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +1

      නිවන් සුව අත් වේවා ඔබතුමාට අපි හොඳ බීජ වපුරන්න ඕනේ hadawee හොඳ බීජ වැපුරුවොත් අදහස් වන ලබාගන්න පුළුවන් බලන්න කොපමණ දැනගත්ත ඇත්තටම පුදුමාකාර විදිහට දුක හිතෙනවා එතුමා මා සමග ලැබෙන ගිය සංගීතයට ගෙදර නැති ඡායාරූප මං ගාව තියෙනවා එතකොට ඌ හරි ලස්සනයි දෙකක් දෙකේ සංගීතයකට

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +13

    ලන්කාවම සතුටුකරලු ඔබ අද මුලු රටම කම්පා කරවා අවසන් ගමන් ගියා නැත අප අතරම ඔබ ඉපදේවා

  • @manulaamanda4023
    @manulaamanda4023 ปีที่แล้ว +7

    ඇස් වලට කඳුලු ආව සිරාවටම ❤️😪

  • @neethairangani6738
    @neethairangani6738 ปีที่แล้ว +15

    මොරටු කොල්ලා ගියා මමත් මොරටුව නිහාල් අයියා හරි හොදයි නිවන් සුව ලැබේවා

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +9

    කාලෙකින් දක්ෂ සුන්දර නිවේදිකාවක් (තිලක්ෂණී මධුවන්ති) දුටුවේ.ඔබට සුභ අනාගතයක් සොයුරිය....

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +11

    නිහල් ඔබට නිවන් සුව ලැබේවා

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +6

    ඔබට නිවන්සුව අත්වේවා නිහල් නෙල්සන් මහතාණනි

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b ปีที่แล้ว +4

    නිවන් 👃 ලැබෙවා පියාණී මම කුවේට් අවුරුදු 16 වෙන්නවා නිහාල් පියාණී ඔබ කිවු සිදු අසා වැඩ කෙරා අනෙ ගොඩක් දුකයි ඇඩෙන්නවා හන්න බැ අපි හැමොම මැරෙනවා එ නිසා හිත හදාගන්න ඉන්නවා මට කියන්න තියෙන්නේ එ පියාණීට හොද තැනකට ප්‍රාර්ථනා කරනවා නිවන් 👃 ලැබෙවා පියාණී kuwait 🙏🌹🌹🌹🌷🌷🌷🙏

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +6

    දේශපාලනය ඉදිරියේ දන නොමන මිනිසුන්ට ආදරෙයි බං

  • @lathamillewage6644
    @lathamillewage6644 ปีที่แล้ว +3

    ලංකාවේ ජන ගඟක් සතුටු කල ඔබ අද ඒ මහා ජන ගඟම හඩවා නිහඩවම මේ විදිහට නික්ම ගියත් සදා අප හදවත්වලින් නික්ම නොයන ඔබතුමාට අජරාමර නිවන් සුවම අත්වේවායි මා ප්‍රර්තනා කරමි 🙏🙏🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +4

    හෙෙදමඅාදරණිය
    කලාකරඅවනේ..හරිම.අුකයි.
    ්ඔබට...නිවන්.සුවය.ලැබේවා
    😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +2

    News first කණ්ඩායමටත් සිරසටත් අපේ ගව්රව ප්‍රණාමය, අපේ ගව්රවනීය මහත්මා ගුණ ඇති අග්‍රගන්‍ය කළාකරුවාගේ අවසාන මොහොත අපට බලන්න සැලැස්සුවට

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +4

    "නිව්ස් ෆාස්ට්" වගේ මේ ළඟදී රජවුණ මහල්ලා මරන්නේ නැතිව හොඳට සිංහලෙන් වැඩ සටහන කරපු මෙනෙවියට මේ ගමේ හරමානිස්ගෙන් ස්තුතිය. ඔබ‍ට ජය මැතිනියනි!

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +14

    අමුතු මිනිස්සු කියන්නේ ⁣ඇයි මේ පිටසක්වල ජිවින්ද බන්?😂

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว +1

      කියලා වෙඩක් නෙ

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ปีที่แล้ว +1

      Amuthu minussu kiyala methana topic karala thiyenne samanayen prasidda camarawakin aduwenma dakinna lebena pirisa gena..Nihal sir a hema kenawama geethayen niyojanaya kala..ada e minissu Nihal Sirta awasan gaurwa dakwanna awilla innawa..e gena thama me topic ekan dala thiyenne..

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +1

    ආදර ගයකයනෙනි ඔබ නැති ලොව අදුරු විය. පාලුය. මොරටුවේ සදුන් අරටුව. නැවත උපදින්න. මගේ පැතුම , ඔබ නැති ප්‍රසංග වේදිකාව කුමකටද. මා KSA සිට. අපේ ගමේ කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්,

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +4

    සිරසෙ ඉන්න ආසම නිවේදිකවා. 👍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +6

    කලාකරුවානනි ඔබට අමා මහ නිවන් සුව ලබෙවා

  • @supembara_jothi_page
    @supembara_jothi_page ปีที่แล้ว +4

    රත්තරං දෙමාපියන්ගෙ රත්තරං මනුස්සයෙක්

  • @priyanthakumara6340
    @priyanthakumara6340 ปีที่แล้ว +4

    ආදරණීය කලාකරුවානනි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා novena මදි නිහාල් අයියා ගෙ තොරතුරු ..අවාසනාවකට ලංකාවේ නැති වුනා නුවන් aiyath, නිහාල් aiyath බලන්න එන්න ..oyala දෙන්න හොඳ තැන්වල ඉඳන් dukvena මිනිස්සු දිහා බලන් ඇති 😥😥

  • @dot_and_dash
    @dot_and_dash ปีที่แล้ว +4

    මහින්ද අය්යේ ...නිහාල් අය්යා කාවඩිය ඔයගේ අත්දෙකට දෙනවා ස්ටේජ් එකේදි ...ආයේ මොනවද ඉතින් ඊට පස්සෙ ...

  • @pddeepal1870
    @pddeepal1870 ปีที่แล้ว

    කෙලින් කතා කරපු හිතට එකඟව වැඩකරපු අපේ කාලයේ අපේ පංතියට ගී ගැයු අපේ වංශයේ අපේ හදවතේ ලැගුම් ගත් අපේ ගායකයා ඔහුයි ඒ වෙනින් කවුරුත් නෙමෙයි "නිහාල් නෙල්සන්".

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +2

    හොද මිනිස්සු ඉක්මනට යනවා

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว

    මිනිසුන්ගේ හදවතේ ගායකයා ..නිවන් සුව .

  • @poojaparami
    @poojaparami ปีที่แล้ว +4

    Nicely done thila. ❤️🙏 Really appreciate. Deepest Sympathise 🙏🙏🙏

  • @anurapaneendra1810
    @anurapaneendra1810 ปีที่แล้ว +1

    Karuna suwanda pathura👍👍👍oba thumata niwan suwa ath wewa.
    .
    .

  • @pereiraperera8300
    @pereiraperera8300 ปีที่แล้ว +2

    ස්තුතිය් සිරස

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว

    මිණිබීරිය ඔයාව හොයයි.ඵයා වගේම
    අපිත් ඔයාව හැමදාම
    හැමතැනම හොයනවා.

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +1

    එදා මගෙ අත අල්ලන් චූටී දුවේ කියලා....
    බියගම සංගීත පොලෙදි හමුවී හිනැහීලා....
    ස්ටේජය උඩට අරන් තව තව නටවාලා...දුන් හාදුව මතකයි මාමේ තාමත් නැමිලා....//
    අද ලොකු ගෑනියෙක් උනත් දින කල් ගතවීලා....මට තාමත් මතකයි අද ඊයේ වගෙ කියලා ....
    අද සමුගෙන යන ඔබ වෙත සෙනෙහයෙන් අමතා....
    ඒකයි ගෙතුවේ කවියක් නෙතු කදුලැලී පිසලා......../
    නැවතත් සසරේ හමුවෙයි මාමේ අපි මේ සැවොමා....
    සුපුරුදු දස්කම් අරගෙන යලි එනු අප සොයලා.....සිත හොදකම් ඔබෙ ගුනකද ලියනු නොහැක ගොතලා....සතුටින් ගිය තැනක ඉන්න පින් දෙමි මා වැදලා .....//....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @namaljeemananda1578
    @namaljeemananda1578 ปีที่แล้ว +1

    නිහාල් අයියා ගැන කියන්න වචන නැ ගිතයෙන් සමාජයක් රටක් සුවපත් කල ඔබට නිවන්සුවම ලැබේවා නිහාල් අයියා

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️ආදරෙයි 😘😘🙏🙏❤️❤️

  • @rukmalranaweera
    @rukmalranaweera ปีที่แล้ว +1

    මේ නිවේදිකාව ඉතා දක්ෂයි!

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 ปีที่แล้ว +1

    You were loved by everyone old, young, rich and poor all! Thank you very much remaining us an undying memories. Rest in peace dear artist!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +1

    හදබැදි ගායකයෙක් ඔබ‍ට අමාසුවය ලැබේවා!

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි...

  • @udayamendis1956
    @udayamendis1956 ปีที่แล้ว +2

    We miss you for ever

  • @kumarackchandana
    @kumarackchandana ปีที่แล้ว +3

    නිවන්සුව ලැබේවා !

  • @ruwan8788
    @ruwan8788 ปีที่แล้ว +1

    nihal uncle නිවන් සුව ලැබේවා . අන්තිමට mata hamu une 2005.ape game hoda maunssaya.3rd lane ekama shokaya

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +1

    Harima dukay,,,,, niwan suwa labewa

  • @damithdhammika9972
    @damithdhammika9972 ปีที่แล้ว +1

    Niwan suwa labewa.

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +1

    ගොඩක්ම දුකයි 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    සොයා ගෙන නොගියට ඉතාම හදවතෙ ජනප්‍රියම ගායකයෙක් RIP 🙏

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha2523 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏
    ඔබතුමා උතුම් නිවනින් ම සැනසේවා..🙏🙏🙏🙏🙏

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙවා !

  • @pddeepal1870
    @pddeepal1870 ปีที่แล้ว

    ගායකයාණෙනි ඔබ මිය ගියා නොව,ඔබ ඔබගේ යුතූකම් ඉටුකොට නිහඬ වූවා පමණි.

  • @Nethumina7665
    @Nethumina7665 ปีที่แล้ว +1

    Mata nam mara dukai..nihal sir th ekka man kathakarala thiyenawa musicle wala.obata niwan suwa labewa nihal sir..

  • @jlucky3517
    @jlucky3517 ปีที่แล้ว +1

    නිවන් 👃 සුව ලැබේවා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +1

    නෙල්සන් ආවේ මොරටුවෙන්...
    කවදත් හිටියෙ පෙරටුවෙන්...

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว

    ආදරණිය එතුමාට නිවන් සුව ලැබේවා

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා .

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +1

    ලංකාවම නටවා අද හඩවා.නික්ම.ගියා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +3

    ඔහුට නිවන්සුව.

  • @swarnaswarna8083
    @swarnaswarna8083 ปีที่แล้ว +1

    මහින්ද මහත්තයාටත් මේ වගේ ගෞරවයත් තිබ්බා එයාගෙ තණ්හාව නිසා ඒක නැති කරගත්තා කීදෙනෙක් ඉස්සර දෙවියෝ රැක දෙන්න කිව්වා ද දැන් හෙනම ගහපං මේ වගේ හැමෝටම බෑ මනුෂ්‍යයන් විසින් දිනා ගන්න

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว +2

    Kalaa karuwanani utum newan pura doratu vewara wawa 🙏🙏🙏🙏

  • @lutforrahman6489
    @lutforrahman6489 ปีที่แล้ว +1

    Lankawe minisun arakku bonne nethnam wedi kal jiwath wewi

  • @sanjulasajith5145
    @sanjulasajith5145 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා සර් 🙏❤️

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +1

    🙏🙏🛐නිවන් සුවය ලැබේවා 🛐🛐🛐

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว

    Niwansuwa Nelson uncle asama gayakayek

  • @thilaniwaninayaka2168
    @thilaniwaninayaka2168 ปีที่แล้ว

    උතුම් ඌ නිවනින් නිවන් මග.නිවී සැනසේවා

  • @beyondbdd4278
    @beyondbdd4278 ปีที่แล้ว

    සුප්‍රබුද්ධ කළා කරුවණි ඔබට නිවන් සුව ❤️💐

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    Har harima dukai නමුත් ipadunoth මරණය නියතය ඔබ tumata නිවන් සුවය ලැබේවා 🙏😪

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    සාතිශය සංවේගය. 🤍

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    හරිම දුකයි නිචන්සුච ලැබෙචා 😭😭😭😭

  • @raviduviswajith8791
    @raviduviswajith8791 ปีที่แล้ว

    Obe geetha thawa paran para ganak aseewa.kawadavath oba Ape mathaken gilihenna..oba sada amaraneeyayi .niwansuwa labewa kalakaruwanane..

  • @sugathbandara4424
    @sugathbandara4424 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා!!!🙏🙏🥀

  • @padmanathan1c221
    @padmanathan1c221 หลายเดือนก่อน

    Nihal nelson is. My. Favourite singer (ie. Lassana. Pippunu wanamal)❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว

    නිවන් සුව ඔබට 🙏😭😭🇶🇦

  • @nayanajiththaraka2099
    @nayanajiththaraka2099 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +1

    සමන් මහත්තයගෙ හැටිඅදුනන්නවත් බැරිතරම්.

  • @Buntyyy11695
    @Buntyyy11695 ปีที่แล้ว

    අනේ නෙල්සන් බොසා ගේ පරණ කෑලී ටික 🥹🥹🫶🏻❤️

  • @rasikarasika4806
    @rasikarasika4806 ปีที่แล้ว

    Mama adaraya karana kenak loku kam ne♥️♥️♥️♥️♥️🇱🇰

  • @lkshikasangiwa8031
    @lkshikasangiwa8031 ปีที่แล้ว

    Nihal godak hoda wadagath kenek.kalakanni desapaluwo wage nemei

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว +1

    ප්‍රජා නෙල්සන්

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว

    Nehathamane kalakaruwanane
    Obatha newan suwa labewa

  • @roosmari8568
    @roosmari8568 ปีที่แล้ว +1

    සෑබෑ දක්ෂයෙකුගෙ නික්ම යාම

  • @bandaralewpe1454
    @bandaralewpe1454 ปีที่แล้ว

    Adaraniya gayakayaneni obata uthum niwan suwa labewa 🙏

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว

    Nihal.mama.obata.nivansuwa

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 ปีที่แล้ว

    Ape kaale hamoma api daala yanawa dukai desapaaluwo gihin ituru kattiyaea Bera denna deviyaneoyaata niwan suwaya labewa

  • @ajithwasantha4846
    @ajithwasantha4846 ปีที่แล้ว

    HR ජෝතිපාල ගයකයා නැති අඩුව කොතෙක්ද එ් හා සමානම අඩුවක් මින් ඉදිරියට අපට දැනෙවි.පුතෙක් ඉන්න බව අපි දැනගෙන හිටියේ නැ.එ් නිසා කරුනාකරලා කවුරු හරි ඔහු ගැනත් ඉන්ටවිව් එකක් කරන්න.ස්තුතියි.

  • @tharindusampath644
    @tharindusampath644 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 🙏

  • @nadunc8124
    @nadunc8124 ปีที่แล้ว

    Matanam mage lagama kenak nathi una wage harima dukai 😥😥😥

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Niwan. Suwa. Labawa. NihaL. Aiya. 🙏🙏🙏🙏🙏🙏

  • @shammiudayanga9018
    @shammiudayanga9018 ปีที่แล้ว

    Aduwa danenna ae kena nathiwennama one( sri lankan style)

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤....

  • @Keerthi-rr3te
    @Keerthi-rr3te 4 หลายเดือนก่อน

    Apesundarak😊alayaawasanwagepene

  • @nandanagalhenage9023
    @nandanagalhenage9023 ปีที่แล้ว

    Niwansuwa🙏

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 ปีที่แล้ว

    Kalakaruwanani obata nowan suwa

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว +1

    බැහැ බ්‍රෝ , කිසිකෙනෙකුට බැ හ , මට දැන් 40 වයස , මම අවුරුදු 10 ඉදල මිඋසිකල් ෂෝ බලන්න යන්නේ , සුන්ෆ්ලොවෙර්ස් කා වඩි බයිලා සින්දුව කියද්දී මම ලගට ගිහින් බලන් හිටිය ,,එතකොට ඩ්‍රම්ස් වාදකයා සුපිරි මහින්ද සිල්වා

  • @adoadoado860
    @adoadoado860 ปีที่แล้ว

    Hadawata deyamanteyak wan nihal