නිහාල් නෙල්සන්ගේ අවසන් පැතුම | "කලාකරුවෙක් මිය ගියාට පස්සේ කලාකරුවා නොමැරී ඉන්න ඕන'' | Nihal Nelson

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 231

  • @nimalsantha5060
    @nimalsantha5060 ปีที่แล้ว +53

    පව් නොකරන මිනිසුන් මරණයට බය නැ ආදරණිය නිහල් අයියේ ඔබ‍ට නිවන් සුව

  • @freshcuttingskills
    @freshcuttingskills ปีที่แล้ว +31

    නිහතමානී කලාකරුවානෙනි ඔබට නිවන් සුවයම අත්වේවා!...🙏

  • @keerthijayakody4374
    @keerthijayakody4374 ปีที่แล้ว +53

    නිහතමානීව ජීවත් වූ කලාකරුවාණනි ඔබතුමාට නිවන්සුව ලැබේවා ..

  • @kumarimedawela2694
    @kumarimedawela2694 ปีที่แล้ว +34

    හදවතේ ගායක මහත්මයෙක් සදා අමරණීයයි.
    නිවන්සුව ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka7258
    @srilanka7258 ปีที่แล้ว +32

    ලියන්න කියන්න වචන නැත හරිම දුකයි නිහාල් නෙල්සන් මහතානනි ඔබට නිවන් සුව ලැබේවා 😭😭😭🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +16

    ඔබ තුමාට..
    අමා මහ නිවන් සුව ලැබේවා..

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +4

    කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා. සුභ ගමන් තෙරුවන් සරණයි.❤🙏

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +14

    කවදාවත් වෙනස් නොවු කටහඬක් තිබෙන එකම ගායකා ......
    අපි ඔහුට නිවන් සුව පතමු ....🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +23

    නිවන් සුව ලැබේවා .!!! සදා අමරනියයි ඔබතුමාලගේ හඩ.🙏😭❤️

  • @NipunaSankalane
    @NipunaSankalane ปีที่แล้ว +16

    ලංකාවෙ කැසටි 100 ඉක්මවා කරපු ❤ ගායකයා.

  • @SampathSampath-ce7rv
    @SampathSampath-ce7rv ปีที่แล้ว +17

    සොඳුරු කලාකරුවනි ඔබට නිවන් සුව ලැබේවා 🏳️🏳️🏳️🏳️🏳️🏳️🙏🙏🙏🙏🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +3

    නිහාල් නෙල්සන් හදවතේ ගායකයානෙනි...ඔබට නිවන් සුව ලැබේවා ...එසේම ...නුවන් ගුණවර්ධන හදවතේ ගායකයානෙනි ඔබට නිවන් සුව ලැබේවා ....

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    නිහතමානී කම උපතින් ගෙනාපු ආදරණීය කලාකරුවෙකි ඔබතුමාට සුබ ගමන් ඔබතුමා ඔය ගමන ගියත් ජීවමානව අපේ හදවත තුළ ඒ සදා ගිය ගීතමාලිගාව සදා අමරණීයයි ☝️❤️❤️❤️❤️❤️🤝🤝🤝😭😭🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +2

    ඔබේ සමාජ දර්ශනය ගැන දැනුමෙන් අපේ අය වැඩගත්තේ නෑ දුන්න දැනුමට රසයට හෙටටත් ආදරෙයි

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +12

    ආදරණීය සොඳුරු කලා කරුවනni ඔබට නිවන් සුවය ලැබේවා 😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 ปีที่แล้ว +8

    නිහාල් නෙල්සන් කළාකරැවානනි ඔබතුමා අමා මහා නිවන් සුවය ලැබෙිවා...🙏🙏🙏❤️❤️❤️ 😥😥😥

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +7

    ඔබ හැමදාම ජිවමානයි, නිවන්සුව ඔබට

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +3

    හොද හදවතක්‌ තියෙන මනුස්සයෙක්, නිවන් සුව ලැබේවා

  • @maheshshanuka5628
    @maheshshanuka5628 ปีที่แล้ว +2

    දරාගන්න බැරි දුකක් ඔබ තුමාට නිවන් සුව 🙏

  • @nnishantha5494
    @nnishantha5494 ปีที่แล้ว +3

    ඔබ අප හදවත් තුල සදා අමරණීයයි 🙏🙏🙏

  • @dananjayadananjaya7664
    @dananjayadananjaya7664 ปีที่แล้ว +11

    නිවන් සුව ලැබේවා

  • @akasaakasa6009
    @akasaakasa6009 ปีที่แล้ว +7

    නිහතමානී කලාකරුවනනි ඔබට නිවන් සුව ලැබෙවා

  • @thusharibalasuriya5095
    @thusharibalasuriya5095 ปีที่แล้ว +9

    ඔබතුමාට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා ....!!!🙏🙏🙏🥺

  • @sameeramahaguruge4879
    @sameeramahaguruge4879 ปีที่แล้ว +8

    ඇත්තටම දක්ශ කලාකරුවෙක්, ඹබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @dayawathieenderage433
    @dayawathieenderage433 ปีที่แล้ว +2

    අපේ රටට ඉමහත් සේවයක් කළ ඔබ තුමා ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු

  • @ගයාන්අබේකෝන්
    @ගයාන්අබේකෝන් ปีที่แล้ว +1

    ගෑස් ලිපේ යකඩ තැටිය තාමත් රත්වෙයි....
    සල්ලි මිටි ගණන් අරගෙන මිනිස්සු එයි....
    කුක්කු කූක් කූක් කුකුළා හඬලයි...
    බයිලා වෙන්දේසිය නැගලාම යයි...
    ඒත් මොරටුවේ සදුන් අරටුව ආයේ කිසිදා ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙන්නේ නෑ 😥
    සංගීතය වෙනුවෙන් අප රටට කළ ඒ මහ මෙහෙවරට බොහොම ස්තූති .. ඔබට සුව බර අවසන් නින්දක් වේවා....
    නිහාල් නෙල්සන් ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සැපත අත් වේවා.. 💮💮💮💮

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 ปีที่แล้ว +1

    ගායන ශිල්පීන් අතර ඔබතුමා අමරණීයයි.
    ඔබගේ අඩුව පුරවන්න පුළුවන් කමක් නැත.
    හිතවත් නිහාල් නෙල්සන් ඔබට
    නිවනින් සැනසීම ලැබේවා.
    අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @srilwestrinefernando8059
    @srilwestrinefernando8059 ปีที่แล้ว +2

    සමාදානයේ සැතපේවා ! ඔබ වෙනුවෙන් ඔබේ ආත්මය වෙනුවෙන් ලොව කිසිවෙක් පින් කල යුතු නැති බව මගේ පෞද්ගලික හැඟීමයි...ඔබ ඔබේ ආත්මයට ඕනාවටත් වඩා පින් රැස් කරගෙන හමාරයි...ලස්සන පව්ල් ජීවිතයක අගය තම බිරිදට පණසේ ආදරය කරමින් කලා ලෝකේ සැමටම ලොකු ආදර්ශයක් උනු ඔබ නිහඩව ඒ දුන් ආදර්ශය අද සමාජයට ගොඩක් වටිනවා.

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +22

    70 පැනපු පාර්ලිමේන්තු වේ කාලකන්නි යන්නෙ නැ නෙ ඉක්මනින් .හොද කලාකරුවන් මිය යනවා

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 ปีที่แล้ว

      ඒ අයට තව තවත් පවු පුරවා ගන්න ආයුෂ දික්කරනවා.

    • @udayakumudugodage3937
      @udayakumudugodage3937 ปีที่แล้ว

      නිහතමානි කලාකරුවානනි ඔබට නිවන්සුව ලැබේවා!!!

  • @dhanushkasooriyarachchi7310
    @dhanushkasooriyarachchi7310 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතම ආදරණීය කලාකරුවා නනි ඔබට අමා මහ උතුම් වූ නිවන් සුව අත්වේවා...🙏🙏🙏

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +11

    නුවන්, නිහාල් දෙන්න එකට කතා වෙලා එකම යහපත් බවයකට ගිහින් 😭😭😭

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ ලංකාවේ හොද අයට ඉක්මනින් ජීවිතයෙන් සමු ගන්නවා ඇත්තටම ගොඩක් දුකයි අමාමහ නිවන් සුවය ලැබේවා

  • @arunapaththinige7405
    @arunapaththinige7405 5 หลายเดือนก่อน

    මම නිහාල් අයියා වෙනුවෙන් අලුත් ගීත දෙකක් ලියල පටිගත කරා.මට අවශ්‍ය වුණා ඔහුගේ 76 වෙනි උපන්දිනය දවසේ මේ ගීත දෙක තෑග්ගක් විදිහට ඔහුට පුදන්න..ඒ වගේම මට අවශ්‍ය වුණා බෙල්ලන්විල රජමහා විහාරයේදි එදාම නිහාල් අයියට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න...මගේ අදහසට නිහාල් අයියා බොහොම සතුටු වුණා...
    මට මතක විදිහට මේ සම්මුඛ සාකච්ඡාව ගත්තේ එදා..
    එදා මම නිහාල් අයියා කැමති ඔහු ඇසුරු කරපු සමකාලීන⁣ හිතවත් කලා කරුවන් හැමෝටම ආරාධනා කලා..මටත් නිහාල් අයියටත් හිතා ගන්න බැරි තරම් සෙනගක් එදා බෙල්ලන්විල පන්සලට ආවා..
    ඒ මතක හරිම සුන්රයි අපේ හිතවත් කමත් හරිම ගැඹුරු යි..ඔබට නිවන් සුව ලැබේවා නිහාල් අයියේ...

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว

    කිරි දුන්නේ දරුවන්ටයි සිරු රෙන් ඈගේ. නිහාල් අයිය ගීත රස දුන්නේ ඔබේ හඩින්. ආදරේ හැම.දාටම නිහාල්.අයිය..නිවන් සුව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 ปีที่แล้ว +8

    You are in our heart forever...
    Greatest artist...

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 ปีที่แล้ว +2

    😭😭😭😭 ආදරණීය කලාකරුවානණි 😭😭😭 ඔබ හට 🙏🙏🙏 නිවන් සුව ලැබේවා 🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    අඩුවක් දැනෙව්...නිවන් සුව ඔබතුමාට .🙏

  • @alankaraalankaari312
    @alankaraalankaari312 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว

    සිරසට.ගොඩාක්.තුතිකරමි..නිහාල්.නෙල්සන්.කලාකරැවන්ට..නිවන්.සුවය.ලැබෙිවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼

  • @sonethrasri2247
    @sonethrasri2247 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවාණනි ඔබ සදා අමරණියයි ඔබ‍ට උතුම් නිර්වාන සුවය ලැබේවා!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +4

    නිවන් සුවයම අත්වේවා!...🙏

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +5

    Oba thumata ikman bhawayakadeema niwan suwaya labewa !!!🙏

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 ปีที่แล้ว +1

    ඔබ එලොවටත් මෙලොවටත් හම්බ කරගත් කෙනෙක්.
    ඔබ පැතු බෝදියයකට පැමිණේවා!!
    ඔබේ සින්දු වලින් තව තවත් ජීවිත යහමගට යොමු වේවි!!
    ඒවා අසන්න අපිට වාසනාව ලැබේවා!!

  • @nihalwijesiri3636
    @nihalwijesiri3636 ปีที่แล้ว +1

    අයියේ ඔයා වගේ ගායකයෙක් අපිට බිහිවේවා ඔයාට නිවන් සුව හොද තැනක ඉපදේවා

  • @anuraanura2769
    @anuraanura2769 ปีที่แล้ว +5

    Obata niwan suwa🙏🙏😥😥🇱🇧

  • @gaminigamini8576
    @gaminigamini8576 ปีที่แล้ว

    නිහතමානී කලාකරුවාණනි ඔබට නිවන් සුව

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว +3

    කලාකරුවනෙනි නිවන් සුව ලැබේවා!!!

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว

    නිවේදිකාව නියමයි.දක්‍ෂ කෙල්ලෙක්.ඉදිරියටම යන්න. හොද සංයමයක් සහ අවබෝධයකින් කටයුතුකරන බව පේනවා.

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 ปีที่แล้ว +1

    පතනා නිවන් සුව විඳිනට ලැබේවා....!

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว

    නිහතමානි නිහාල් කාලාකරැවානනි ඔබ මෙලවින් සමුගත්තද එ්මතකය සදාා අමරනියයිි නිවන් සුව ලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +2

    අාදරණිය.කලා.කරුවනෙන්..ඔබට..නිවන්...සුව..ලැබෙිවා..😥

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว

    මේ ලෝකෙන් යන්න උනත් මිනිසුන්ට අමතක නොවෙන මනුස්සකමින් පිරුනු මනුස්සයෙක් වෙනඑක ලේසි නෑ කිසිදා නොමැරෙන හඩක් නිවන් සුව කලාකරුවානෙනි😪🙏❤!

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว

    මම ගොඩක් ආසා සුපිරි කලා කරුවා.. හොද නමක් දිනපු මනුස්සයෙක්.. ඕනිම වුර්තියක් මෙවන්.. ක්‍රමයට නමක් දිනා ගාන වැඩ කල uthui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthymelani4874
    @wasanthymelani4874 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා !!!කලාකරුවන් ..😘😘

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    ඔබතුමාට නිවන්සුව🙏🙏😢😢😭😭

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว

    ශ්‍රේෂ්ඨ කලාකරුවාණනි , ඔබතුමාට නිවන් සුවය ලැබේවා !!! 👃👃👃👃👃👃

  • @chamindikumara1102
    @chamindikumara1102 ปีที่แล้ว +3

    Niwansuwa obata..rajuni...,

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 ปีที่แล้ว +1

    අපි ආස කරන ගායකයො දෙපලක් ලග ලගම අපෙන් නික්ම ගියා .දුකයි ඒත් උපන්නොත් මෙලොවේ...මරණයත් කොටාඇත නලලේ කියනවනෙ.. නිහාල් නෙල්සන් ගායකයාණනි ඔබටත් නිවන් සුව...

  • @thivankachamith2508
    @thivankachamith2508 ปีที่แล้ว

    සොඳුරු කලාකරුවනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @malesunahtrah8008
    @malesunahtrah8008 ปีที่แล้ว

    අපේ කලාකරැවණනී ඔබට නිවන්සුව...💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    ආදරනිය කලාකරුවානනි ඔබට නිවන් සුව ලබෙවා

  • @hwhiej5483
    @hwhiej5483 ปีที่แล้ว +2

    Jesu pihitai kalakaruwanani

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 ปีที่แล้ว

    ආදරනීය කලාකරුවානෙණි ඔබතුමා අප රටට කල මෙහෙවර අපමනය.ඔබතුමා සදා අප සිත්තුල රැදෙනු ඇත.ඔබට අජරාමර නිවන් දොරටු විවර වේවා

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවාජීවිතය අනියතයි මරණය නියතයිඔව් කාරයන් මේවා දන්නේ නෑ

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha2523 ปีที่แล้ว

    පව් කරන ලෝකෙ පවි නොකර ඉන්න උත්සාහ කරන්න!!!!!
    බුදුන් ගේ උතුම් උපදේශය🙏🙏🙏
    ඔබතුමා උතුම් නිවනම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +1

    අනේ අපේ ගමේ ආදරණිය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ප්‍රර්ථනා නොකරමි මං. නැවත අප අතර උපදින්න දක්ෂ ගයකයනෙනි. අපි සෞදිඅරබියේ සිට,

  • @manelkumari9556
    @manelkumari9556 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා 🙏

    • @sggunarathna5093
      @sggunarathna5093 ปีที่แล้ว

      යහපත් මනුස්සයෙක් ghin එන්න ඔබට suba ගමන්

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 ปีที่แล้ว +1

    Amazing soul ... Thank you for everything ....!!!!

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +2

    ❤️ ❤️ 🙏🙏😢😢 නිවන් සුව ලැබේවා 🙏 🙏 ❤️❤️😢😢

  • @rangaperera8174
    @rangaperera8174 ปีที่แล้ว +2

    අයීයේ , මං උඹට ගොඩාක් ආදරෙයි . ආයිම හම්බවෙමු....කවදාහරි

  • @lilani7114
    @lilani7114 ปีที่แล้ว +4

    පව් කාරයන් මරණයට බයේ තව තවත් පව් කරන කාලයක ඔබ වැනි යහපත් මිනිසුන් අහිමි වීම රටට කොච්චර පාඩුවක් ද

  • @sudathwijesundara8526
    @sudathwijesundara8526 ปีที่แล้ว

    ආදරනී කලාකරුවාණෙනි සුබ ගමන්.......!!

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +3

    kalakaruwanani obata niwan suwa labewa 🙏🙏🙏🙏🙏

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว

    නිහතමානී කලාකරුවෙක්

  • @asankapradip2891
    @asankapradip2891 ปีที่แล้ว

    මම කැමතියිම ගායකයෙක් දුකයි නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว

    ආදරණීය ඔබට නිර්වාන සුවය ම ලැබේවා 🙏🙏🙏

  • @damithdhammika9972
    @damithdhammika9972 ปีที่แล้ว +2

    Niwan suwa labewa.

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා 😭😭😭

  • @chamicricket534
    @chamicricket534 ปีที่แล้ว

    ඔබට නිවන් සුව සහෘදයා නණි.ඔබ වැනි සරල මිනිසුන් අප අතර අල්පයි .

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවන් සුව,

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว

    නිවන්..සුව..ලැබේවා.🙏🙏🙏

  • @hemaratnakatukurunda8456
    @hemaratnakatukurunda8456 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන බැලුවා ලස්සනයි .නමුත් නිහාල් අයියාගේ අවසන් ඉල්ලීම මම ඉටුකරන්න ප්‍රථම ඔහු අපෙන් සමුගෙන ගියා .ඒ ගැන මම දැන් කියමි.නිහාල් අයියාව මම පුද්ගලිකව නොහදුනමි,ඔහු මම දැනට පදිංචි වී ඉන්න ප්‍රංශයට ආවා ප්‍රසංගයක සින්දු කියන්න ,මෙහි රැදී සිටි කාලේ මගේ මිතුරකු නිහාල් අයියාට මාව හදුනා දුන්නේ මෙයත් ගීත ලියන මනුෂ්‍යකකු කියලා .ලියන්න මටත් එකක් ,ඉතාමත් කෙටි පිළිතුරක් ලැබුනා .ඔහු ආපසු ලංකාවට ගියදා පටන් හැම දිනක සුබ පනිවුඩයක් එවන්න තරම් නිහතමානී වුනා .කෙසේ හෝ ඔහුගේ ඉල්ලීමට ගීතයක් ලිවීම පසුව මට අමුද්‍රව්‍යයක් නැතුව හිටියා .මට එකවර ඔලුවට ආපු අදහසක් ගොනුකර ගීතයක් ලියා 2022 .ඔක්තෝබර් 16 වෙනිදා ඔහුගේ whatsapp එකට යැව්වා .මල්ලී මරැ මේක මගේ මීළඟ උපන් දිනයට පෙර 77 (හතේ හත) කියලා youtube දාමු. මම නත්තල් නිවාඩුවට ලංකාවට ඇවිත් පටිගත කිරීම කරන්න හේමලාල් ගීතදේව සමග සියල්ල සූදානම් කලා .2023 ජනවාරි 9 දින ගීතය සමාජ ගතකරන්න බලාපොරොත්තුව.කෙසේ වෙතත් ඒ පදමාලාව ඔහුට කරන උපහාරයක් ලෙස ලියා තබමි.
    හයේ හතරේ පොල්ල වගේ.
    කොන්ද කෙලින් තියන් මෙමන් .....
    උන්නෙ ඉලන්දාරිකාලේ මොරටුවේ ....
    හැටපැන්නත් වයස මගේ ...
    තාමත් මම ලංකාවේ......
    ඉන්නේ රජෙක් වගෙයි කලාවේ......
    හොල්ලාගන වේදිකාව ..
    නැග්ග දවසේ මුල්වරටම ..
    කැපිලි කෙටිලි හැම පැත්තෙන් ආවා ....
    වෙට්ටුදාල වට්ටන්න හැදුවා ...
    බැරි වුනේ ඇයි දන්නවා ද ...
    කට්ටම ලෙවකාලයි ආවෙ මෙතනට .....
    දහඅටෙ මන් කොල්ලා කාලේ ....
    ඉස්සර කිව් බයිලා රාග...
    තාමත් එලෙසින්ම කියන්නේ ......
    කෙල්ලො කොල්ලො නටනා පදේට ....
    මමත් නටනවා තාලෙට ...
    සිහිකරමින් ඒ අතීතය ....
    මොරටු කොල්ලො හැමදේටම .....
    දක්ෂ හින්දා ශිල්පවලට ...
    මොරටුව අරටුවක් වගේ බයිලාවට .....
    මමත් වාසනාවකට ...
    ඉපදුනේ මොරටුපුරේ හින්දා .
    සින්දු කිව්වා නිහාල් නම නොමැකෙන්න ....
    ඔබට නිවන් සුව පතමි ....
    පැරීසියේදී හදුනා ගත් මම ....
    හේමා කටුකුරුන්ද ......
    හේමා කටුකුරුන්ද පැරීසියේදී

  • @priyankaindu1190
    @priyankaindu1190 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා sir🙏
    ඔබ‍ට 🙏😥

  • @ktc7010
    @ktc7010 ปีที่แล้ว

    මොකද කියන්නේ......විශ්වාස කරන්න බෙහෙ ......තේරුම් ගන්න බෙහෙ....ආදරෙයි.....ඔයාට අපේ තරුන කාලය රසවත් කල.

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว

    ඔබ තුමන් අපිට ආයෙත් ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @tilakcala7385
    @tilakcala7385 ปีที่แล้ว

    දුකත් හිත දරා ඔබට පතෙනෙමි නිවන්

  • @inokawijethunga8791
    @inokawijethunga8791 ปีที่แล้ว

    Oya vidio eka marenna kalin ahuwa nam thawath watinawa..mage kamathima hadawathe gayakaya obai..niwan suwa labewa

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +1

    god bless you.

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว

    නිහාල් මහතාගේ සිංදු නිසා කිරි අම්මගේ මස් කන එක ටික දෙනෙක් හරි නතර කලානම් ඒ පින යන්නෙත් එතුමාටයි.ඔහුට නිවන්සුව අත්වේවා.ඔබතුමා සදා අමරණීයයි.

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Niwan. Suwa. Labawa. NihaL. Aiya. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    ඔබ ත‌‌‌මාට නිවන්සුව ලැබේවා🙏

  • @dumeshweerakkodi1571
    @dumeshweerakkodi1571 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා, විශිෂ්ඨ කලා කරුවානෙනි

  • @kingsleynis7942
    @kingsleynis7942 ปีที่แล้ว

    ♥️ඔබ‍ට නිවන් සුව පතමි

  • @wimalpriyanth9968
    @wimalpriyanth9968 ปีที่แล้ว

    රසිකයන්ට සැබෑ ආදරෙන් අමතපු එකම කලා කරුවා .නිවන්සුව ලැබේවා

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏pattam දුකයි

  • @sago2836
    @sago2836 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා🙏

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 ปีที่แล้ว

    Niwansuwa labewa obathumata. 😪😪😪❤❤❤🙏🙏🙏

  • @gaminibandara3640
    @gaminibandara3640 ปีที่แล้ว

    Budusaranai niwansuva labeva

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 ปีที่แล้ว

    ඔබට නිවන්සුව නිහාල් මහාතාණනි

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා කලාකරුවාණි