සුපර් ස්ටාර් ඉවර වෙලා එන වෙලාවේ තාත්තා කරපු කැප කිරිම මට කවදාවත් අමතක වෙන්නේ නෑ - Malith Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #lahirumudalige #malithperera #sirasatv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 294

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +437

    ශිහාන්ට බහුතරයක් ක්‍රෂ් වෙලා ඉද්දි මෙයාට ක්‍රෂ් වෙලා හිටපු පිරිසකුත් හිටියා එ් කාලේ....කෝ බලන්න😁❤

  • @liyo8178
    @liyo8178 ปีที่แล้ว +218

    ෂහාන් මිහිරන්ග ගේන්න please.. කැමති අය මේ කොනට👇🏻

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 ปีที่แล้ว +64

    එදා හිටපු මලිත් නෙවෙයි අද ඉන්නෙ ..මුලු වඩසටහන පුරාවටම මම දක්කෙ යුරෝපීය ජාතික මනුෂ්‍යයෙක්ගෙ කතා විලාසයක්..හරිම පැහැදිලිව උත්තර දෙනවා ...සිනහව,කතා බහා කරන විදිහ හරිම ලස්සනයි..මම සුබ පතනවා ඔබට මලිත් 💗💗💗

  • @kavisk3732
    @kavisk3732 ปีที่แล้ว +173

    "පිරිමි කියන්නේ සත්තු, එයාලව civilise කරන්නේ ගැහැණු" මම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සහ 100% ඇත්තම කතාවක් 😁

    • @anjalivijayange392
      @anjalivijayange392 ปีที่แล้ว +4

      ඒක හරි... මටත් ඔය විදියට තමයි දැනුනේ...

    • @masterfacts7903
      @masterfacts7903 ปีที่แล้ว

      Unlogical

    • @ranka7776
      @ranka7776 ปีที่แล้ว +3

      සත්තු වෙන්න ඇති සත්තුවගෙ වගෙ උන්..සමහර අය එහෙම හිතාගෙන ඉන්නවා..ගොඩක් උන් එහෙම හිතන්න ආසයි..හැමොම පිරිමි එහෙම නෑ..

    • @ranganaisuru3408
      @ranganaisuru3408 ปีที่แล้ว +4

      හැම පිරිමියම එහෙම නෑ එහෙම නැති civilized පිරිමි ඉන්නවා ඒත් ඔහොම හිතන් ඉන්න so called ගැහැණුන්ට එහෙම පිරිමින්ව "පිරිමි" විදිහට පේන්නේ නෑ. කොටින්ම එහෙම civilized පිරිමින්ට තමන්ගේ වර්ගයාගෙන්ම හිමි වෙන්නේ නොසලකා හැරීම් හැබැයි උන් දන්නවා නොනැසී පවතින්න. ඇතැම් විට එහෙම පිරිමියෙක්ට ගැහැණියක් නැතුව උනත් survive වෙන්න පුළුවන් .

    • @kavisk3732
      @kavisk3732 ปีที่แล้ว

      @@ranganaisuru3408 misunderstand karaganna ep
      a..gahanu kiwwama girlfriend/wife witharak nemei. Amma/sahodari wenna puluwan..gahanu laga upathinma මාතෘත්වය tiyanava. Ekko amma primiyekwa ශිෂ්ට සම්පන්න vidiyata hadala සමාජගත karanawa.. ehema nattam samahara pirimi innava thaman adare karana gahanu kena nisa hadena.. e hamawitakama gahaniyage adaraya saha hari maga penwima nisai. meka hama pirimiyata ma adala wenne naha..hama gahaniyekma man ara kiwwa widiyath naha..habai bahutharayak gahanu pirimi wenasa okai :) in my opinion

  • @prasangaaberathne73
    @prasangaaberathne73 ปีที่แล้ว +30

    හරි පරිණත කමක් පේනවා...ලංකාවේ හිටියා නම් ජනප්‍රිය වෙනවා මීටත් වැඩිය .හැබැයි අධ්‍යාපනය සහ අත්දැකීම් එක්ක හොද පෞරුෂයක් හදා ගෙන තියෙනවා.කථාව හරිම විවෘත සහ අවංක බවක් පේනවා
    හඩත් ලස්සනයි,සැබෑ දක්ෂයෙක්

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว +40

    Malith ගේ හිනාව ඉස්සර වගේමයි .හරිම අව්‍යාජ හිනාවක් .බලාගෙන ඉන්න හිතෙනවා .ශිහාන් වගේමයි මලිත්.හරිම නිහතමානී චරිත ❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +72

    හිනාව තමා මලිත් හිනාව මචන් ❤ ජය වේවා නියමයි උබ 🗽 ජේසු පිහිටයි රට ඉන්න එකම මරු සුන්දර මනුසයෙක් නිදහසේ ඉන්න පුලුවන් චරිතයක්

  • @siyansamesandi949
    @siyansamesandi949 ปีที่แล้ว +52

    මේ වැඩසටහනෙ හිනාවෙලා හිටපු එකම කෙනා. අනිත් උන් අඩාගත්ත ගමන් මයි 😅

  • @thanujasandungama3983
    @thanujasandungama3983 ปีที่แล้ว +11

    ඒ පුටුවට ඇවිත් අඩන් නැතුව එච්චර හිනාවුන එකම කෙනා වෙන්නැති ❤️

  • @SpendYourDayHappily
    @SpendYourDayHappily ปีที่แล้ว +23

    යකෝ ඒ හිනාව 😂 ඒ කාලෙ ලහිරු ගෙ හිනාව කැලේ මේක එක්ක.... ඒ හිනාව ට මට හිනා ගිය විදියට අම්ම අහනවා උඹට මොකක් වෙලාද කියලා

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว +18

    වයසට යන්නෙම නෑ එයා..😲මාරම ලස්සනයි.දැකපු ලස්සනම කොල්ලෙක්🥺

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +46

    හයියෙන් හිනාවෙන එක තමයි උඹේ ආසම ❤😊
    ජයවේවා සහෝදරයා 😊

  • @bedasehansi4905
    @bedasehansi4905 ปีที่แล้ว +46

    2006 අපි AL කරපු කාලේ ආසම star.

  • @hirushimaljini3122
    @hirushimaljini3122 ปีที่แล้ว +7

    හැමදාම මම කල්පනා කරා, ඇයි මේ හැමෝම ශිහාන්ට පිස්සු වැටිලා ඉද්දි මට එහෙම හිතෙන්නෙ නැත්තෙ කියලා. අද මට ඒකට උත්තරය හම්බුනා. 😊 ශිහාන්ගෙ සින්දු හරිම ලස්සනයි. ඒත් මලිත් A to Z හැමදේටම ❤❤❤❤❤

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +16

    Volume එක අඩු කර කර බැලුවා මගෙ අම්මෝ ඒ හිනාවා 😁😁😁

  • @user-lv4yk5ep6y
    @user-lv4yk5ep6y ปีที่แล้ว +31

    ළහිරු අයියේ අනේ ශිහාන් අයියව ගෙන්නන්නකෝ please

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 ปีที่แล้ว +1

      ශිහාන්ට කතා කරන්න ඇති. ඒත් ශිහාන් interview වලට එන්න කැමති නෑනෙ.

    • @sumithraliyangage1952
      @sumithraliyangage1952 ปีที่แล้ว

      Adarie malith

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +12

    හිනාව 😆 ශිහාන්ගෙන් පස්සෙ සුපර් ස්ටාර් එකේ ස්ටාර් වුනේ ඔයා ❤️‍🔥 ලංකාවට ආවම මේකට ගෙන්නයි කියල බලන් හිටියෙ 🥺

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga ปีที่แล้ว +63

    සුපර් ස්ටාර් කාලේ ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිතයක් ❤❤

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 ปีที่แล้ว +40

    😂😂 බොක්කේන් හිනාවෙන්නේ හිත ලස්සන මිනිස්සු

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 ปีที่แล้ว +38

    අම්මේ එ හිනාව 😊
    අදටත් අසාකරන වොයිස් එකක්❤
    ගොඩක් කෙල්ලොන්ගෙ ක්‍ර්‍රෂ් එකක් 😌😌

  • @nisharagayathri2464
    @nisharagayathri2464 ปีที่แล้ว +15

    මලිත්ගේ පිලිතුරු one shot දුන්නා.....❤❤❤❤❤❤❤

  • @dulanjalieariyasinghe2144
    @dulanjalieariyasinghe2144 ปีที่แล้ว +16

    මලිත් තමයි මගේ සිහින කුමරා සුපර්ස්ටාර් වල...❤️❤️❤️

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +8

    හරි කැමතිම දක්ෂ තරුවක්..තරු ගුණය පිරුණු..ජය වේවා ඔබට 🙏💐

  • @BTS-ki1ww
    @BTS-ki1ww ปีที่แล้ว +4

    අවංකම හිනාවක් හා හදවතින්ම ඇත්ත කතා කරපු පොඩි වෙලාවක් සුන්දරවම ගෙවුනා,මලිත් ජය වෙවා ඔබට,❤️❤️❤️🌹🌹🌹

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +4

    හිනාව තමයි හිනාව.ඒ හිනාව තමයි මලිත්ට වාසනාව ගෙනා ඉනාව.ලංකාවෙන් ගිය නිසා තමයි ජීවිතේ වෙනස්ම මගක් ගිහින් හොදට පෞරුෂයක් තියන කෙනෙක් වෙලා ඉන්නේ.ලස්සන හඩක්.මතක මන්දිර තනා කවදාවත් අමතක වෙන්නේ නෑ.රසවත් කතා බහක්.කෙලින් කතා කරන කෙනෙක්.හරි ආසාවෙන් බැලුවා.සතුටින් ඉන්න❤❤

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඔව්, ඇත්ත මලිත් පුතා..

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 ปีที่แล้ว +10

    සෑහෙන පරිණත වෙලා.. කාලය මැව් වෙනසක අරුමේ. ❤

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t ปีที่แล้ว +15

    ශිහාන් මිහිරන්ගව ගේන්නකෝ ඊලග එකට

  • @TheMagical1989
    @TheMagical1989 ปีที่แล้ว +6

    The ONLY STAR who came on this platform and didn't cry, complain or play the victim card despite going through hardships on life ... Amazing personality!!!!! Much love ❤❤❤

  • @sajanijayakody6376
    @sajanijayakody6376 ปีที่แล้ว +24

    මේ ඔයාලා දෙන්නා අයියයි මල්ලියි වගේ❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +10

    කටහඬ නම් හරිම ලස්සනයි ... ජය වේවා මලිත්... තෙරුවන් සරණයි ... 🙏♥️🇱🇰🎶🎙️🎤🎵🎹🎸🎷♥️

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +40

    අම්මෝ මලිත්ගේ හිනාව😅
    අපි ගෙදරත් ගියා මලිත්ව බලන්න 😂😂❤️❤️

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      මමත් ගියා ගොඩක් දුර ගෙවලා. හරි ආදරෙයි . මගෙ පුතාගෙ වයසෙමයි.

  • @SihasmaFamily
    @SihasmaFamily ปีที่แล้ว +9

    මගේ නම් favourite වුණේ මලිත් 😍💐 ඒ season එකේ

  • @DumanthaPereraSL
    @DumanthaPereraSL ปีที่แล้ว +14

    නියම කොල්ලෙක්🖤 ශිහන්වත් ගෙන්නමු💪

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 ปีที่แล้ว +6

    මම නම් කැමතිම සුපර් ස්ටාර් මලිත් ..සතුටුයි දැකීමට ලැබීමත්

  • @thilidesilva8489
    @thilidesilva8489 ปีที่แล้ว +6

    The way he talked about marriage was very beautiful as a man, and the way he talked about his father was very heart-touching. The way he looks at life is very simple and intelligent,🔥

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 ปีที่แล้ว +17

    ඔබෙ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා.

  • @ransarinijayasuriya7015
    @ransarinijayasuriya7015 ปีที่แล้ว +1

    හරිම ආදරණීය චරිතයක්.කතා කරන හැම වචනයක්ම අවංකව ප්‍රකාශ කරනවා.ඒ හිනාව හරිම සුන්දරයි.සුබ පතනව හැමදේකටම

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 ปีที่แล้ว +16

    ශිහාන්ට වගේම මලිත්ටත් අපි ඉස්සර ගොඩක් කැමතියි.

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 ปีที่แล้ว +2

    චංචලා සින්දුව මම පොඩිකාලේ ඇහුවේ...දැන් අහනකොට පොඩිකාලේ මතක් වෙනවා...💛

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว +41

    අඩෝ පොරගේ හිනාව 😂😂 අව්ල්ද මංදා ?
    පොරගේ දෙවෙනි වැඩසටහන නේද මේ Hari Tv .....

  • @darshiudayangani3955
    @darshiudayangani3955 ปีที่แล้ว +14

    Wow...ඒ හිනාව😍😘

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 ปีที่แล้ว +1

    මලිත් අපි නම් ෆේල් උනා වගෙ දැනෙනවා....මගේ පුතාලා දෙන්නා වත් ඔයාලා වගේ සතුටින් ඉන්නවා දකින්න ආසය්.....ඔයාට ජය......මලිත් ලහිරු අය්යාටත්....

  • @kdmadushan4488
    @kdmadushan4488 ปีที่แล้ว +21

    උඹේ හිනාවේ කැත ♥️♥️♥️

  • @roshendesilwa6154
    @roshendesilwa6154 ปีที่แล้ว +2

    හෙමින් හිනාවෙයන් යකෝ ගෙදර මිනිස්සු බය වෙනවා...😀😀😀 ❤

  • @sw489
    @sw489 ปีที่แล้ว +4

    මොකද්ද අනේ මේ හිනාව 😂😂😂😂😂

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +4

    ශිහාන් ❤මලිත්❤ එක වගේමයි ආදරෙයි

  • @NisansalaJoshap
    @NisansalaJoshap ปีที่แล้ว

    මලිත්ගේ හිනාව තමයි.... හිනාව. එදා වගේම ආදරේයි මල්ලි. ඔයාව මේවිදියට දකින්න ලැබීම ලොකු සතුටක්.

  • @asankaupendra3938
    @asankaupendra3938 ปีที่แล้ว +5

    හිනාව මේකගේ......
    ❤❤❤❤❤❤❤

  • @duli4914
    @duli4914 ปีที่แล้ว +7

    පුංචි කාලෙ ඉදන් crush එක ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +10

    ඊ ළඟට shihan mihiranga ඕනේ ❤
    මලිත් කියන්නෙත් ලංකාවේ හොඳ මතකයක් ❤ 😍

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +23

    """මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ"" ඒ දවස් වල ජනප්‍රිය ගීතයක්. සිරස සුපර් ස්ටාර් ශිහාන් සිහින කුමාරයා වෙද්දි. ඊට පස්සේ මලිත් සිහින කුමාරයා කර ගතත අයත් හිටියා. ඔහු එදාට වඩා ගොඩක් පරිනතයි හරිම දගකාර පාටයි. ඒ හිනාව මරු හරි ආකර්ෂණීයව කතා කරනවා . ලහිරු අයියාගේ වැටසටහනේ දැකීම සතුටක්.
    සුභ පැතුම් .

  • @bindulanka8719
    @bindulanka8719 ปีที่แล้ว +2

    එ හිනාව එදා වාගේමයි.
    අාදරෙයි.එදා.වාගේම.
    හැමදාමත්..සතුටින්.ඉන්න
    ජිවිතෙ.තව තව ජය ගන්න.
    ලැබෙිවා...❤❤

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +10

    බොරු ශෝ නැති නිහතමානි චරිතයක් මලිත් අයියා🖤

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +12

    අම්මෝ යකෝ හිනාව...😂😂

  • @shaini3175
    @shaini3175 ปีที่แล้ว +7

    ආසම කෙනෙක් තාමත් ❤

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 ปีที่แล้ว +3

    හිනා ව නම් සද්දේ වැඩි 😏. කන් පැලෙනවා. ලහිරු වගේ හිනා වෙන්න පුරුදු වෙන්න

  • @sujeevanipieris5556
    @sujeevanipieris5556 ปีที่แล้ว +2

    A small advice: never speak of politics when you are a celebrity. I enjoyed the discussion until you spoke of politics and the momentum just crashed 😮sad😮

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว

    මලිත් පුතාට හරි ආසාවෙන් හිටියෙ තරඟය කාලෙ. ඒක වෙනස්ම තරඟයක්. අවසාන වටයෙන් තේරුනේ නැති වුනාම හරි දුක්වුනා.මම ඔබ බලන්න ලොකු දුරක් ගෙවලා ආවෙ. ඔබ එදා කිව්වා කසුන් කල්හාර ඔබට call කරලා කිව්වලු " උඹ තමා මගෙ Super star කියලා. ඔබටත් ඔහු ප්‍රියතම ගායකයා කිව්වා. ඔබ දැන් ගොඩක් පරිනතයි. සුබපැතුම් පුතේ!

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +1

    මලිත් ඇක්සිඩන්ට් වෙලා එද්දි අපි එදා ඩියුටි. මට මතකයි අපි එදා ලගට ගිහින් කතා කරපු හැටි.

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk ปีที่แล้ว +4

    උගෙ අප්පගෙ හිනාවක් යකෝ ඒක 😂

  • @gayaniperera6504
    @gayaniperera6504 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.. සිංහල කතාකරන්න ගොඩක් අමාරුයි..ඒ ගොඩක් කල් රට හිටියා නිසා

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +3

    මලිත්,
    ඔයාට සමන් ලෙනින්ගේ ශයිලිය තියෙන්නේ.... වෙනසකටත් එක්ක උත්සහ කරලා බලන්න මලිත්, ජන ගී ආරෙන් එන ගීයක්.... 💛❤️
    සුභ පැතුම් !!!❤️❤️

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 ปีที่แล้ว +5

    මතක මන්දිර ..සුබ ගමන ක්.සුබ පතමි .

  • @nilankasandamali9087
    @nilankasandamali9087 ปีที่แล้ว +4

    ඒ කාලේ මගේ ක්‍රශ් එක ...

  • @kavishapamodya2183
    @kavishapamodya2183 ปีที่แล้ว +8

    තාමත්........ මන් අහන්නේ, මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ😅😅❤❤ ආස voice එකක් god bless you aiya

  • @supunthiwanka
    @supunthiwanka ปีที่แล้ว +7

    මලිත් පේරේරා පොර අායෙත් ලංකාවට ....

  • @ureshawikramarachchi3996
    @ureshawikramarachchi3996 ปีที่แล้ว +14

    ශිහාන් මිහිරන්ග වත් ගෙන්නන්නකෝ...😢😢

  • @Duminda-vlogs
    @Duminda-vlogs ปีที่แล้ว +13

    Educated and the way he sees the life is beautiful.. and his lifestyle is very good .

    • @nilupriya536
      @nilupriya536 ปีที่แล้ว

      හරි ලස්සනයි මලිත් .හරි නිහතමානී කෙනෙක් .♥️♥️

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +3

    මලියලේ හිනාව තමයි හිනාව.😁😁😁

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +10

    කැත හිනාව..😂

  • @malshamaduwanthi5397
    @malshamaduwanthi5397 ปีที่แล้ว +2

    තාමත් මගේ crush එක 🥺

  • @bmhansiimalka1948
    @bmhansiimalka1948 ปีที่แล้ว +1

    ඉස්සර වගේම කටහඩ ලස්සනයි අයියේ 🥰

  • @chathurikabashini1762
    @chathurikabashini1762 ปีที่แล้ว +8

    ඒ හිනාව
    😂😂😂😂😂😂😂😂😂

  • @Leok8y
    @Leok8y ปีที่แล้ว +9

    Super star කියන්නේ මතක ගොඩක් creamsoda එකෙත් superstars 😊..මේ අය ඒ ලස්සන අතීතයට වග කියන්න ඕන.❤️😉….
    Thank you Lahiru.🙏….

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 ปีที่แล้ว +2

    Mara hinawak ne obata thiyenne puthe jeewithe gana marriage eka gana obage knowledge eka gana saha hard work gana obata respect karanawa puthe obata jayawewa

  • @masterfacts7903
    @masterfacts7903 ปีที่แล้ว +3

    කොල්ලා andrew tate ගෙ fAn කෙනෙක් වගෙ. හැබැයි කොල්ලෝ විවාහේ ගැන දීපු අර්තකතනෙට නම් එකග වෙන්න බෑ. අපි ඔක්කම එකම තරාදියෙ මිනිස්සු බන්

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o ปีที่แล้ว +6

    ශෝක් මලිදු, තෙරුවන් සරණයි ..ජයෙන් ජයම වේවා..🌹🌹

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 ปีที่แล้ว +7

    Congratulations මලිත් අයියේ 👍👍❤️❤️

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana ปีที่แล้ว +4

    පිරිමි කියන්නෙ "සත්තු" එයාලව civilized කරන්නෙ "ගැහැණු"

  • @maleesweety2521
    @maleesweety2521 ปีที่แล้ว +1

    ඒ හිනාව 😁😁😁😁 ෂෝක්❤️

  • @ChristinaFernando-cj9ij
    @ChristinaFernando-cj9ij ปีที่แล้ว +2

    Pls bring shihan to the show

  • @methsashini7879
    @methsashini7879 ปีที่แล้ว +1

    ආසම ඒ හිනාවට තාමත්.❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +2

    Glad to see him back talented person..laugh eka hulk wage

  • @dilkyfernando2691
    @dilkyfernando2691 ปีที่แล้ว +3

    Superb Malith🔥
    Best of luck 👍👍

  • @udeshikadarshanamali7784
    @udeshikadarshanamali7784 ปีที่แล้ว +5

    Shanudri puluwanam genna mekata

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว +3

    Mara Genuine ❤️

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +2

    නිහතමානි පුද්ගලයෙක්

  • @nisansalaranathunga7092
    @nisansalaranathunga7092 ปีที่แล้ว +1

    හරිම ලස්සන හිතක්

  • @teshangagana4970
    @teshangagana4970 ปีที่แล้ว

    THANK YOU..MALITH AIYE..LANKAWATA AWITH YANNA AWATA..

  • @pradeepwickramasinghe553
    @pradeepwickramasinghe553 ปีที่แล้ว +12

    එදා හිටපු මලිත්මද මේ කියලත් හිතේනවා ෆන් බොයි❤

    • @nirusilva5252
      @nirusilva5252 ปีที่แล้ว

      Athatama me lagadi hithuwako malith keyela a hethala wedi kalaya ne.
      Mama asama kenek malith 😊😊

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +10

    Australia වල අපේ ආන්ටී ෂාමෙන් තමයි ගොඩක් උදව් කලේ මලිත් අයියට 🥰

  • @daara2258
    @daara2258 ปีที่แล้ว +2

    Gdk adere karana charithayak.patta charithayak.digatama aluth songs karanna.waiting for your new release❤❤

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 ปีที่แล้ว +2

    Patta widiyata matured . Eth hinawa maara athal. Kemathi e personality ekata.

  • @chanchalaaushadharathna-cm8sl
    @chanchalaaushadharathna-cm8sl ปีที่แล้ว +4

    Eya Hina venakota 4n eke sound adu karannava.. katha karanakota ayeth vadi karanava man..😄

    • @dpk9795
      @dpk9795 ปีที่แล้ว

      Maath 😂

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว

    He so gentleman looking..hell yah.

  • @hashinimadumalee6402
    @hashinimadumalee6402 ปีที่แล้ว

    හරිම ආදරනීය චරිතයක් 😍❤️ මලිත් අයියා ❤️🔥

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว

    මෙච්චර හිනාවට මොකෝ කමෙන්ට් කියලා හිනාවෙන තැන් හෙව්ව මම ස්කිප් කර කර... හම්මෝ පිරිමි කියන්නෙ සත්තු කියලා දාන හිනාව.... ටක් ගාලා සද්දෙ අඩු කලා....🤣🤣🤣🤣

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Shihan ayyawath dawasa gennako lahiru ayye plz

  • @sakunthalaperera6766
    @sakunthalaperera6766 ปีที่แล้ว +3

    Sundara programme ekak..gatha heki gatha yuthu de bohomai.sathutin beluwa. Sinahawa😍
    ඔබගේ සිතුම් පැතුම් ඒ ලෙසටම ඉටු වේවා!! ජයම පතමි.God bless you.

  • @diliniruwanthika7695
    @diliniruwanthika7695 ปีที่แล้ว

    මලිත් ගොඩක් පරිණත වෙලා ..❤