Waya Gaya Waya | With Nihal Nelson ( 25 - 03 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Waya Gaya Waya | With Nihal Nelson ( 25 - 03 - 2021 )

ความคิดเห็น • 307

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +22

    දවසේ මහන්සි වෙලා වැඩ ඉවරකරල wash එකක් දාගෙන ඇඳට ආපු ගමන්ම හොයන්නෙ ගයා වයා ගයා කෝ කියලා. පුදුම සැහැල්ලූවක් සිතට කියන්න බැරි තරම් සතුටක් දැනෙනවා සියලු ප්‍රශ්න මොහොතකට අමතක වෙලා අපේ ඒ ලස්සන සොඳුරු අතීත 90 දසකයට අරන් යනවා. Thanks waya gaya waya🙏❤️😘👌from italy 🇮🇹 love Sri Lanka 🇱🇰

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial2631 3 ปีที่แล้ว +74

    🎶🎵songs lineup🎵🎶
    # 03:11 - දයාබර නෙතු සගලේ 🎼
    🎤(ඉන්ද්‍රජිත් දොලමුල්ල)
    # 08:52 - හිරු සදු පවා 🎼
    🎤(කුමාරසිරි පතිරණ)
    # 17:05 - කරුණා සුවඳ තවරාලු 🎼
    🎙️(නිහාල් නෙල්සන්)
    # 32:23 - රෝස මලකුයි 🎼
    🎙(️නිහාල් නෙල්සන්)
    # 44:18 - මාලි 🎼
    🎙️(නිහාල් නෙල්සන්)
    # 52:45 - ඇණ මුරිච්චි 🎼
    🎤(ජොර්ජ් සේනානායක)
    # 1:07:48 - පිණි වැටෙනා 🎼
    ➕🎙(ප්‍රින්ස් උදය ප්‍රියන්ත)
    😍🎷🎺🎶🎺🎷🎸😍

  • @Darshana316
    @Darshana316 3 ปีที่แล้ว +53

    මෙි වගේ පරන ගායකෝ පරන සිංදු දකිද්දා පපුව පිචිචිලා යනවා....දැන් ඉන්න එවුන් ගැන මතක් කරන කොට මරාගන මැරෙන්න හිතෙනෙවා...ආදරෙයි සෙටි එකටම....😍😍😍😍

    • @thinuwanka765
      @thinuwanka765 3 ปีที่แล้ว +4

      😂

    • @gayansanjewa4702
      @gayansanjewa4702 3 ปีที่แล้ว +1

      Prince gana kiwata pin

    • @VsushhwishBdjsheh
      @VsushhwishBdjsheh 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 3 ปีที่แล้ว +8

    නිහාල් අයියා හරිම ලස්සනයි ගීත ටික..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ..තව තවත් රට වෙනුවෙන් ගීත ගායනා කරන්න ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ...තුනුරැවන්ගේ පිහිට සහ සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා ....❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @rumeshtharaka5377
    @rumeshtharaka5377 3 ปีที่แล้ว +13

    කොච්චර වයසට ගියත් ඇක්ටින් නම් ඉතින් වෙන කවුද මීට එහා. ඇත්තට පරන මිනිස්සුන්ගෙත් පරනම දැනට දැකපු පරනම ක්ලියර්ම හාට් එක.♥️ Old is gold.♥️දීර්ගායුශ වේවා. 🎉️🎉️🎉️🎉️

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +3

    සංගීත ලෝකෙ කොල්ලොන්ගෙ බලාපොරොත්තුව ගැම්ම නිහාල් සර් දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිදුසරනයි🌷💐🙏💖

  • @ඉෂූසුදුනෝන
    @ඉෂූසුදුනෝන 3 ปีที่แล้ว +47

    මම.96 ඉපදුන කෙනෙක් දැන් අවුරුදු 24ක් ඉතින් මේ කුමාර සිරි පතිරණ කියන්නෙ ගායකයගෙ සිංදු දැන් කාලෙ අපේ කාලෙ අය අහන්නෙ නැ අවංකවම කිවොත් එත් මමනම් ථවටත් පට්ට ආසයි ඒ සිංදු වලට

    • @හතංං
      @හතංං 3 ปีที่แล้ว +2

      88 මාත් ආසම ගායකයෙක්

    • @wmasela1
      @wmasela1 3 ปีที่แล้ว +1

      ප්‍රින්ස්, චන්දන, වැලිතුඩුව, දොළමුල්ල අතුල ශ්‍රී, හොයාගෙන අහන්න පුදුම රසයක්

    • @punchisamanali3020
      @punchisamanali3020 3 ปีที่แล้ว +1

      Mamath

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +16

    වයා ගයා වයා සහා මා නොවන මම... මගේ ප්‍රියතම වැඩ සටහන් දෙක.. tv දෙරණ... ස්තුතියි...අදත් සුපිරි ම තමයි...

  • @peshaladumidu1718
    @peshaladumidu1718 ปีที่แล้ว +3

    දැන් ඉන්න සක්කිලි හාල්පාරු පර බල්ලෝ වගේද දැන් ඉන්න එවුන් ගේ සිදු අහනකොට ලඟ ඉන්න එකාට පිහිපාරක් අනින්න හිතෙනවා මෙන්න ගීත ආදරෙයි හැමෝටම

  • @wmasela1
    @wmasela1 3 ปีที่แล้ว +6

    හැමදාම බලන් හිටියේ ප්‍රින්ස් අයියා ගෙ ගීතයක් ගායනා කරනකන්. බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ruwanruwan8540
    @ruwanruwan8540 3 ปีที่แล้ว +14

    ඇත්තටම විශ්ව ඔයා මේ වැඩසටහන පටන් ගන්න විදිය නම් සුපිරිම සුපිරි. කෑම එකක් බෙදාගෙන වයා ගයා වයා බලන්න දාගත්තම කෑම එක කන්න අමතක වෙනවා ඔයාගේ ඉදිරිපත් කිරීමට. කණ්ඩායමේ කට්ටිය හදුන්වාදෙන විදිය නම් මාරයි. ඔයා ඔතන නොහිටින්න ගෙන්වන අයත් වෙනස් වෙන්න තිබ්බා එහෙනම් අපි මේක බලන එකත් නැති වෙන්න තිබ්බා. විශ්ව ඔයා ඇතුලු කණ්ඩායමේ සියලු දෙනාටම ජය වේවා. තවත් කාලයක් ඉදිරියට මේ වැඩසටහන කරගෙන යන්න ශක්තිය ලැබේවා.

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +7

    මේ සින්දු වලට එදා ඉදන් අදටත් හැමදමත් ආදරෙයි ...ආයෙත් අපිට අහන්න සැලැස්සුවට හැමෝටම..ස්තූතියි ..❤️දිගුගමනට සුබ පැතුම් .❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹ජේසු පිහිටයි

  • @dilkianusha3266
    @dilkianusha3266 3 ปีที่แล้ว +4

    ඇත්තමයි හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ආදරෙයි හැමදෙනාටම ජය වේවා

  • @gayanmendis2734
    @gayanmendis2734 3 ปีที่แล้ว +5

    නොකඩවා සියළු වැඩසටහන් බලනවා. ඒ අතරින් සුපිරිම එක අද තමයි බැලුවෙ. නිහාල් නෙල්සන් මහත්තයා අමුතුම ආලෝකයක් ගෙනාවා වැඩසටහනට...එතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +4

    දෙරනට මේ කරන වැඩසටහනට ගොඩක්‌ පින් මේ සින්දු සජීව්‍ව අපට බලන්න සලස්වනවට ඔබල සියලු දෙනාට බුදුසරණයි

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +1

    කරුණා සුවඳ දැනුණේ ඔබ තුමාගේ වියෝව ගොඩක් දුකක් දැනුණේ 😭😭😭😭😭😭😭😭😭

  • @lashanyasoda3997
    @lashanyasoda3997 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහනක්. ජයවේවා...❤🖤❤🖤

  • @sampathsdisanayaka5626
    @sampathsdisanayaka5626 3 ปีที่แล้ว +3

    මේකනම් සුපිරි වැඩක්..ලස්සනම සිංදු තියන සෙට් එකම එකට ඉදලා කියද්දි මාරයි..පරන සිංදු ටික ආයෙත් ඇහෙනවා..🙏👌👌👌

  • @sanathroshan6911
    @sanathroshan6911 8 หลายเดือนก่อน

    දෙරණ ස්තුතිය රන් හා සමාන වැඩ සටහනක් නිහල් අයියාට නිවන් සුව..වාදක මඩුල්ල සුපිරි...

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 2 ปีที่แล้ว

    සුපිරිම තමයි නිහල් සර්,,ආදරෙයි හැමදාමත්,,තෙරුවන් සරණයි,,

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් කියනවා දෙරනට ගොඩක් පින්. .ප්‍රින්ස් මහත්තයාගෙ ගීතය කියද්දි නම් හරිම සන්වේදි උනා මන්...

  • @bimalaperera6624
    @bimalaperera6624 ปีที่แล้ว +2

    Baila King we missed you , Nihal Uncle You are always our Hearts Rest in peace.

  • @nilanthalakmal1738
    @nilanthalakmal1738 3 ปีที่แล้ว +10

    එළිමහන් ප්‍රසංග වෙිදිකාවලට ගේන්න කාලෙ හරි.... (ගායො) 🤟🙏👌💪❤️

  • @sasankaprageeth2189
    @sasankaprageeth2189 3 ปีที่แล้ว +1

    අද තමයි නියම දවස... tnxදෙරණ

  • @dammidammidammi424
    @dammidammidammi424 3 ปีที่แล้ว +4

    විඩාබර හිතකට දියපොදක් වගෙයි ලස්සනයි ස්තුතියි දෙරණට සියලුම දෙනාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 2 หลายเดือนก่อน

    ඕනම කෙනෙක් අගයන නිහතමානී ගායකයෙක් නිහල් නෙල්සන් මහතා ❤️❤️❤️

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ ලස්සනයි ..හැමදාමත් ආදරෙයි සියළුම දෙනාට...❤️

  • @mahesh-lw4ej
    @mahesh-lw4ej 2 ปีที่แล้ว

    ප්‍රින්ස් උදය පියන්ත ඔබට නිවන් සුව....

  • @lionelsomasiri816
    @lionelsomasiri816 2 ปีที่แล้ว

    Bageta marala inna apita
    Selain dunna wage. Obata
    Budusaranay.

  • @darshanapriyankara7577
    @darshanapriyankara7577 3 ปีที่แล้ว +3

    වයා ගයා වයා ❤ ගායෝ ❤ පැහැදිලි සංගීතයක් ආදරෙයී එ වෙනසට නියම රසයක් 💐

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว

    ඇත්ත ටම ඒ සුන්දර ලස්සන මිහිරි ගායනය කොචිචර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ එිතරමිම ලස්සනයි නිහාල් නෙල්සන් මහත් මයා නනි චිරංජිවතු චිරංජිිවතු ආයුරක්කන්තු අනුආවඩා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏🙏💙💎💎 ❤️💎💎💛💎💎🧡💎🖤💎💎❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌟🌟🌟🌟🌟😀😀😀😀😀👍👍👍🌟🌟

  • @මධුෂානි321
    @මධුෂානි321 3 ปีที่แล้ว

    ඇත්ත මමත් මෙ වැඩ සටහන මුල ඉඳලා බලනවා ගොඩාක් ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rasikalasanti3654
    @rasikalasanti3654 3 ปีที่แล้ว +5

    මමත් කටාර් ඉදලා බලන්නේ මගෙත් කැමතිම සංගීත වැඩසටහන සහ කැමතිම කලාකරුවන් පිරිසක් තෙරුවණ් සරණයි සියලු දෙනාටම

  • @malinthafernando2252
    @malinthafernando2252 3 ปีที่แล้ว +1

    කුමාරසිරි අයියාගේ සින්දුවත් කට්ටියම එක් වෙලා කියපු ප්‍රින්ස් අයියාගේ සින්දුවත් නියමයි..නිහාල් අයියගේ සින්දුත් ලස්සනටම ගියා..නිහාල් අයිය කියන්නෙ තව ගොඩක් කාලයකට අපිට කතාකරන්න තියන සින්දු තියන ලොකු සින්දු පොතක්..ජෝර්ජ් අයියාගෙ වගේ මාතෘකාවක් තියන සින්දු කියල තියෙන්නෙ ලංකාවේ ගොඩක් අඩුවෙන්..කපුගේ මහත්තය ගේ "අහස උසට" වගේ සින්දුවක් ඒක..සේරමටම ජය..!

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +4

    Shhhhh Nihal aiya, I'm crying today, I remember 1980 kandana, magalaya, and welisara jala,, Api natapu hati thank you Nihal aiya and. All of you very best people,, we are alone now London, but we remember you all any time,, bless you All 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kumaruday9736
    @kumaruday9736 3 ปีที่แล้ว +5

    ආදරෙයි නිහාල් ගායකයානෙනි ජෙසු පිහිටයි

  • @heshanwelagedara2975
    @heshanwelagedara2975 3 ปีที่แล้ว

    Kumarasiri pathirana mahathmayage nihathamanikamata salute.anekata hemalema gaurawayak dila thamai kathakaranne..patta adarei hemotama niyama wedak derana

  • @pinimuva
    @pinimuva 3 ปีที่แล้ว +16

    පිස්සුම ආතල් එකක් අද නම් නිහාල් නෙල්සන් මහතාගේ ...' හිරු සදු පවා හඩාවී ' අජිත් මුතුකුමාරණ ගහන්න අමාරු part එකක් සුපිරියට ගැහුව ...ඔය කුමාරසිරිගේ original cassette තුනම තාම මගේ ලග තියනව මිනී පෙට්ටියෙත් ඔය කැසට් තුන ගෙනියනව ...දැන් ඉන්න ලපයි සිපයි වගේ නෙවෙයි ජිවිතේ කට්ට කාපු අය මේ මෙයාලට කතා කරන්න ගොඩක් දේවල් තියනව ..good job දෙරණ

  • @madusamu5807
    @madusamu5807 11 หลายเดือนก่อน +1

    පට්ටම clear lead tone එකක් අජිත් අයියාගේ

  • @sanikahansavilasanikahasav3712
    @sanikahansavilasanikahasav3712 3 ปีที่แล้ว +2

    හරි ම.ලස්සනයි වැඩසටහන.හැමොටම බුදුසරණයි

  • @madumalbandara6518
    @madumalbandara6518 2 ปีที่แล้ว

    නිහාල් nelson හොඳ මිනිසෙක් teruwan saranai

  • @amilawimalasiri5396
    @amilawimalasiri5396 3 ปีที่แล้ว +1

    දායාබර නේතු සගලේ අම්මෝ කියන්න වදන් නෑ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අදත් සුපිරි

  • @iranthasenavirathne8981
    @iranthasenavirathne8981 3 ปีที่แล้ว +7

    ප්‍රින්ස් ට ජීවත් වන කාලයේ ඇගයීමට ලක් නොවුවද මෙවැනි වැඩ සටහන් මගින් හෝ ඇගයීමට ලක් වීම ගැන සතුටකි .

  • @deepalpeiris7698
    @deepalpeiris7698 3 ปีที่แล้ว

    I am here in Saudi Arabia without any life enjoying but this program is getting mind relax

  • @kumarakumara-yw3xo
    @kumarakumara-yw3xo 3 ปีที่แล้ว +2

    නිහාල් නෙල්සන් ෆට්ට්ට වොයිස් ..... තාම එදාවගේමයි ❤️❤️❤️❤️

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +1

    Today we don't like to stop your program 3 times we again again listen,, you all are best, best thank you,, bless you All,,,, 🙏🙏🙏🌹👍👍💐 London,, NIHAL, NADI, NIMILA, ROSE, AND DOUGLAS, SAMARASINGH

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Kanata meepani wage. Mihiriy, athiwishishtai. Dolamulla aiya, kumara aiya, ape bala poroththu ishta kala lassana geetha gayala. Nihal mahathage gayum hamadama wage mihiriy. 🥰🥰❤❤❤👌🏻👌🏻👌🏻👍🏼👍🏼👍🏼

  • @wasantkumar1247
    @wasantkumar1247 3 ปีที่แล้ว

    Nihal nelsan aiya.obata dirgayou pathanawa obata budu saranai

  • @embroideryartworks2221
    @embroideryartworks2221 3 ปีที่แล้ว +1

    Vishwa aiye wede nam supiriiii ara anthimata gahana upahara giitha ekak nethuwa 3k withara ekathu karala nonstop ekak widiyata ahanna thiyanawa nam godak hodai...🤘🤘🤘👌👌👌👌සැට් එකටම ජය වේවා..

  • @anilamarasinghe
    @anilamarasinghe 3 ปีที่แล้ว

    තව තවත් හද ,නෙත,සිත බැද ගන්නවා....!All the best ....!

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +16

    නිහාල් අය්ය....වයසට ගිහින්...කටහඬ කිසිම ෙවනසක් නැ.එදා ව ෙග්මයි...අය්යට නිදුක් නී ෙරා්ගි බව පතනව තව තවත් අපවපිනවන්නට...ෙදරණට ෙගාඩක් ස්තුතියි ...අපට චාමර ෙගනත් ෙදන්න

  • @chathuhisan496
    @chathuhisan496 3 ปีที่แล้ว +4

    My favourite singer ❤
    God bless you 🙏
    Sir Nihal Nelson

  • @pknuwanprasad
    @pknuwanprasad 3 ปีที่แล้ว

    ලස්සනට පිපුන වන මල් වලට දුන්නු ලිඩි පාටි ඵක වෙනස්..මාරම ලස්සනයි..

  • @chanakadesilva8889
    @chanakadesilva8889 3 ปีที่แล้ว

    Thank you Mister nihal nelson you are the best you are a legend 🙏

  • @sepalisk9613
    @sepalisk9613 3 ปีที่แล้ว +3

    එක තත්පරයක් අහක නොබලා ඉතාමත්ම ආසාවෙන් බලපු වැඩසටහනක්. නිහාල් නෙල්සන් මහත්තයගෙන් ඉගෙනගන්න . අලුත් අයට කියන්න තියෙන්නේ එච්චරයි .

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +1

    ගොඩක් ..ලස්සනයි ...විෂ්ව ලස්සනයි .වැඩ සටහන .කරනව...මෙවන් කලා කරුවන්...අපේ..රටට ..ආඩම්බරයක් ...බුදුසරණයි ..ඔයාල හැමදෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍💘💘💘💘💘💘💘💘

  • @kavindunethsara798
    @kavindunethsara798 3 ปีที่แล้ว +1

    ඔබට දීර්ගායු පතනව නිහාල් අයියේ

  • @methsiriperera5936
    @methsiriperera5936 3 ปีที่แล้ว

    බෙදි ගියොත් රට යයි සුන් වී දැන් හරිනෙ ඒ වැඩේ හරියට හරි නිහල් අයියා මාර කින්ඩියක් දැම්මෙ ඔයා මගේ හදවතේ ගායකය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව විශ්ව මල්ලි ඔයාටත් හොඳ අනාගතයක් තියෙනව සියලුමදෙනාට ජේසු පිහිටයි

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 3 ปีที่แล้ว

    age le pirisidu karana 80 dasakayata oba apa genayama bohoma pin....

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว

    නිහාල් අයියේ ඇරපන් කරාමේ මේක අපේ පියිප්පේ (කාලීන ගීතයක් ආසයි අහන්න)

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 2 ปีที่แล้ว

    විශ්ව සර්,,කුමාරසිරි සර් ඇතුළු සෑමදෙනාටම ජයෙන් ජයමතමයි,,තෙරුවන් සරණයි

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 3 ปีที่แล้ว

    Maru program eka. Marks 100. All the best Gayo

  • @nithikamaneth3352
    @nithikamaneth3352 3 ปีที่แล้ว

    It's great keep it up our loving Old and pure gold hits.. it's a amazing

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +2

    ල් අය්යා ආදරෙයි.... දයාබර නෙතුසන්ගලේ අරිම ලස්සනයි දොලමුල්ල. ප්‍රින්ස් ගේ පිනිවෙටෙනgeoge ගේ song එකත්නිහාල් අය්යේ නියමයි

  • @slajantha2010
    @slajantha2010 3 ปีที่แล้ว +1

    You guys brought me in to my College life back in 90s and at the end make me cry. so sad to remember what happen to Mr. Prince Udaya Priyantha. No one know what is the god's plan for us tomorrow. God bless you all and love you so much you guys. Thanks to Wishwa and DERANA TV. Lots of love.

  • @shashinviduna6819
    @shashinviduna6819 3 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත අපි ගොඩක් අසාවෙන් ජපානයේ ඉදන් මේක බලන්නේ

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +1

    නියම වැඩසටහන අද මට අහුඋනේ යු ටියුබ් එකේ මම බැලුවෙ එල කිරි දෙරනට ජයවේවා

  • @amilaprabath1492
    @amilaprabath1492 3 ปีที่แล้ว +1

    Niwedaka itama wegayen wenas wiya utumai.gelapennema neha.thilak kumara rathnayake mahathtaya wage preweenayek awanam wedasatahana lassanai.denata inna kena melo rahak nethi kenek.

  • @nuwanudayakumara228
    @nuwanudayakumara228 3 ปีที่แล้ว

    Lassanama weds satahanak a wagema hoda gayakayek jaya wewa

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 3 ปีที่แล้ว

    Sitha niwana thanak.waya gaya waya..❤️❤️

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම ලස්සනයි .ආදරෙයි හැමෝටම.මම ලෙබනන් සිට

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura2546 3 ปีที่แล้ว

    Harima lassanai.kumarasiri aiya.nihal aiya aetulu oba sema apiwa atiitayata regena.giya.wedasatahana lassanata kala.oba semata jayen jaya.romaye sita

  • @deepalpeiris7698
    @deepalpeiris7698 3 ปีที่แล้ว +1

    Great program

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 3 ปีที่แล้ว

    Very beautiful program and song will don good job

  • @chandanamwr6916
    @chandanamwr6916 3 ปีที่แล้ว +4

    ඊයෙත් බැලුවා අදත් බැලුවා අනේ වයෝ ඔයාගෙ වෙලාව ටිකක් වැඩි කරන්න කෝ දෙයියො...දන්නෙම නැතිව ගිහින්....❤️❤️❤️

  • @ibrahimwaheed9515
    @ibrahimwaheed9515 3 ปีที่แล้ว +4

    සන්ගිත ලොකෙ ලෙජන්ඩ්ස් ලා තමා මෙ ඉන්නෙ🥰🥰🥰😘😘

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 3 ปีที่แล้ว

    really worth to watching ~ i am a fan of Gaya waya gaya with munchee ~ all the very best ~

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว

    Mama''mita'awrudu'40'kalin'aehuwe'me'nihal'aiyage'sindu'deviyange'pihiten'adathath'a'wagemai'niduk'nirogi'cirath'ayu'parthana'karami'budu'saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @vipulavip6094
    @vipulavip6094 3 ปีที่แล้ว

    ඔබ දීර්ඝ ආයුස ලැබෙව

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 3 ปีที่แล้ว

    ලස්සනයි දෙයියෝ ... පට්ට.. විශ්ව අයියා ලස්සට කරනවා... backing ♥️♥️♥️♥️♥️

  • @pradeepsanjeewa3457
    @pradeepsanjeewa3457 3 ปีที่แล้ว +12

    මං පොඩි කාලේ මට වීරයො දෙන්නක් හිටියා. එක්කෙනෙක් සනත් ජයසූරිය අනෙක් එක්කෙනා අජිත් මුතුකුමාරණ අයියා. මම අකුරැස්සෙන් ප්‍රදීප්.

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 3 ปีที่แล้ว +3

    Adanam නියමයිනේ .නිහාල් නෙල්සන් මහත්මයා පැමිණීම සතුටුයි ,උපදෙස් ලබාදීම පිළිබඳව ද.අවසාන ගීතය මමද ගොඩාක් අදරෙ karana gayna ශිල්පි prins උදය priyantha mahathmage githyak thora ගැනීම පිළිබඳව සතුටු යි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว

    මම ආසම ගායක තුමා නිහාල් සිල්වා නිදුක් නිරෝගී ව බොහෝකල් වැජබේවා

  • @SadeepDilshan-qe4si
    @SadeepDilshan-qe4si 6 หลายเดือนก่อน

    favourite ❤️💙

  • @gdfooddecoration6754
    @gdfooddecoration6754 3 ปีที่แล้ว

    Godark sathutui me programe eka

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 ปีที่แล้ว +2

    දැන් ඉන්න ගායකයෝ කැලේ.මේ අයත් එක්ක.බලනකොට.මේවාට ගහන්න සිංදු නැ තෙරුවන් සරණයි ට්

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 ปีที่แล้ว

    සුපිරි ඉතින් හැමදාම වගේ .....♥️♥️♥️

  • @janacsa11
    @janacsa11 4 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන 2:09 ආයෙමත් පටන් ගතොත් නියමයි

  • @gehanshashika5457
    @gehanshashika5457 3 ปีที่แล้ว +7

    හැම එපිසෝඩ් එහෙකම අජිත් අයියාගේ සින්දුවක් දෙන්න ඔය කට්ටිය ගෙන් මාම දාන්න තරමට වැඩිම ඉල්ලුමක් තියන ගායකයා වාදකයා ❤️❤️

  • @alexthushara4087
    @alexthushara4087 3 ปีที่แล้ว

    ඇත්තටම කියන්න වචන නැ .. ඔහොම දිගටම වැඩේ කරන්න ඔනේ .. සුපිරි වැඩක් ... සුපිරි සංගිතවේදින්..

  • @naradasenarath6405
    @naradasenarath6405 3 ปีที่แล้ว +1

    අඋරුදු 50 පස්සේත් නිහාල් අය්යාගේ හඩ එවගේමයි. සුපිරීයි ගයෝ. කුවේට් සිට නාරද.

  • @jdsjothiratana1817
    @jdsjothiratana1817 3 ปีที่แล้ว +1

    සුපිරි හොදේ හැමදාම මේ වැඩ සටහන කරත් හොදයි

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว

    ලස්සනයි නිලාල් නෙල්සන් අපෙ දයාබර ගායකයා👍👌

  • @kosalabandara2570
    @kosalabandara2570 3 ปีที่แล้ว

    නිහාල් අයියා නියම ටොක් ටිකක් දුන්නා

  • @rasikaperera9637
    @rasikaperera9637 3 ปีที่แล้ว

    Maga balagena hitiye metuma kawadada enne kiyala. Nihal nelsan mahattayage 1 song eka 63 kiuwata mata hitune ada iye kiuwa wage. Thank u soooo much vishwa

  • @short-library3339
    @short-library3339 3 ปีที่แล้ว

    mae group eka aya hadala thiyena song okkoma prasidda songs dakkama pissu hadenawa niyamai

  • @hasitharidmika4793
    @hasitharidmika4793 3 ปีที่แล้ว

    nihathamani kama thamai music wla sarthakathwaya
    niyam wedak jaya wewa
    \

  • @sugathdhammika5188
    @sugathdhammika5188 3 ปีที่แล้ว +3

    දිනෙන් දින දෙරනේ වැජබේවා.. ආසම ආටිස්ල ටිකක් .අමරසිරි පීරිස් මහතා ගේන්න බැරිද..

  • @srilankansrilankan5994
    @srilankansrilankan5994 3 ปีที่แล้ว +3

    මේ වාගේ ගායකයෝ ගැන කොපමණ වර්ණා කරන්න පුළුවන් ද නියමයි සතුටුයි දිර්ඝායුෂ ලැබේවා

  • @ruawansiriwaduge3911
    @ruawansiriwaduge3911 3 ปีที่แล้ว

    Nice program, from Abu Dhabi