ගුලාබ් ජාමුන් හරිම ක්‍රමයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ගුලාබ් ජාමුන් හරිම ක්‍රමයට

ความคิดเห็น • 367

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +112

    අක්කෙ, profile picture එකට ඔයාගෙ මූණ පැහැදිලි quality photo එකක් දාලා, subscribers count එක පේන්න දැම්මා නම් මේක ලංකාවෙ සුපිරි cooking chanel එකක් වෙනවා ශුවර්. 😊 මං දැකලා නෑ මුස්ලිම් ගැහැණු කෙනෙක් ගෙ cooking chanel එකක් දැනට ලංකාවෙ reach වෙලා තියනවා.. ඒක නිසා මේ chanel එකට chance එකක් තියනවා. ගොඩක් අය මුස්ලිම් culture එකේ කෑම ගැන වැඩිය දන්නෙ නැති නිසා ගොඩක් අය එකතු වේවි. අනික ඔයා ගොඩක් හොඳට විස්තර කරනවා. Subscribers ලා 1000 ට අඩු වුනත් subscribers count එක visible කරා නම් ගොඩක් අය මේකට එකතු වේවි. (ඒකෙන් පෙන්නන්නෙ විවෘත භාවය කියල මම හිතනවා ) නියමයි අක්කෙ... Good Luck 😊👍💙💚💙💚💙💚

    • @riodefazee9524
      @riodefazee9524 2 ปีที่แล้ว +8

      Such a valueble comment.... 👍👍👍👍 ඔයා කියපු එක හරි. මේ channel එකට අනිවාර්‍යෙන්ම ලොකු ඉඩක් හදාගන්න පුලුවන් ඔයා කියපු දේවල් හදා ගත්තොත්

    • @virajq
      @virajq 2 ปีที่แล้ว +6

      @@riodefazee9524 😊💙💚

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +24

      Thank u sooo much dr oyage comment ekata aniwaryenma hadha gannam oya kiyapu tika.adu paadhu thibboth kiyanna thawa.oyalage comments mata godak watinawa

    • @fazalfazal8216
      @fazalfazal8216 ปีที่แล้ว +3

      eththa eknam.. math muslim akke oyage coment eka dekala matath godak sathutui.. ❤❤❤

  • @saznamilar5648
    @saznamilar5648 2 ปีที่แล้ว +18

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්...තවත් මෙවැනි වීඩියෝස් අපිට ඕනි...

  • @harischandrarajapaksha2737
    @harischandrarajapaksha2737 ปีที่แล้ว +1

    පොල්තෙල් වලින් බැද්දම ගුලාබ් ජමුන් පොල්තෙල් රස වෙයිද , පොල්තෙල් වලට එළගි තෙල් එකතු කරල බැද්දොත් අවුලක් නෑ නේද අක්කේ?

  • @mallikamallika2351
    @mallikamallika2351 2 ปีที่แล้ว +2

    මම හැදුවා පැණි එකට දැමිමට පස්සෙ හුලං බැස්ස වගේ උනා බෝල ගතිය නැතිව ඇතුලට එබිලා

  • @AthiquaReezaYT
    @AthiquaReezaYT 2 ปีที่แล้ว +9

    It was so humble of u to tell; " Mata godak sarayak gulab jamun recipe eka waradhuna" This is so true in my case as well......... when i first tried Gulab jamun..... and all the first 3 times they came out so bad...and then found a nice video of the recipe ....and started making better gulab jamuns..... but still there r times they don't turn out perfect...... depends on the practice.... Thanks for ur humbleness...and ur recipe tooo.....will try this way tooo for this Eid!!!! May Allah bless u and ur family❤

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +36

    Chanel එකට logo එකක් වගේ තිබ්බා නම් තවත් සුපිරියි.. Video එකේ thumbnail එක එකම structure එකකට හදලා logo එක කොනකින් දැම්මා නම් professional ගතිය වැඩිවෙයි... නියමයි අක්කෙ. ජය වේවා!! 😊👍💙💚💙💚

  • @gayathrimahesh6675
    @gayathrimahesh6675 ปีที่แล้ว +2

    පුලුන් වගේ ගුලාබ් ජාමුන් හැදුවා නංගී. ගොඩක් ස්තූතියී පැහැදිලිව කියා දෙනවට.😍😍👍👍 මං 4ටෝ එකක් ගත්තා ඒත් කමෙන්ට්ස් වලට ගන්න බෑ ඒක.

  • @hirunitharisha6699
    @hirunitharisha6699 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන් හිටපු කෑමක් thnk u soomuch akkee 😍❤️

  • @madushankarandimal7928
    @madushankarandimal7928 2 ปีที่แล้ว +3

    අන්න මේ රෙසිපිය මං හොයපු එකක් ඕවා පට්ට රසයි.

  • @ameeshamadhushi6869
    @ameeshamadhushi6869 ปีที่แล้ว +3

    අක්කෙ, බිරියානි හදන විදිහත් දාන්නකෝ 🥺❤

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +12

    මුස්ලිම් ගෑනුලමයින්ටත් නිදහස ඔනේ... එයාලා ගොඩාක් මේ වගේ ඉස්සරහට එන්න බයයි.. ඔයා එහෙම නැති එක ආඩම්බරයක්... good luck sister

  • @FaheerShaleeka
    @FaheerShaleeka 20 วันที่ผ่านมา +1

    My fvrt

  • @sandalikavindaya6913
    @sandalikavindaya6913 หลายเดือนก่อน

    පාන් පිටි නැතුව හදන්න බැරිද අක්කේ

  • @FaheerShaleeka
    @FaheerShaleeka 20 วันที่ผ่านมา

    Milk powder nethuwa kiyala thendakooo😢

  • @olieet
    @olieet 9 หลายเดือนก่อน

    ஆறு குலாப் ஜாம் போட்ட பொக்ஸ் ஒன்று எவ்வளவு

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 2 ปีที่แล้ว +3

    Superb akki..oyg vedios blna mn hri asai...hodata kyla denwa

  • @madubashi9037
    @madubashi9037 2 ปีที่แล้ว +1

    බොම්බේ ලඩ්ඩු හදන්න කියලා දෙන්නකෝ plz

  • @dilakshishani65
    @dilakshishani65 8 หลายเดือนก่อน +1

    Nangi Bola kiyak hadanna puluwanda?

  • @stevekevinkelaart3973
    @stevekevinkelaart3973 2 ปีที่แล้ว +5

    Woow පැණි බේරෙන ගුලාබ් ජාමූන්...ආස හිතෙනවා දැක්කාමත් ...good job..keep it up.

  • @AnushaJiwani-w9g
    @AnushaJiwani-w9g 10 หลายเดือนก่อน

    Indiyan receipy walanam mechchara dawal danne ne. Lankawe hadanna dawal walata rate nathi jathi ekathu karanawa

  • @lizaminna1698
    @lizaminna1698 2 ปีที่แล้ว +7

    Sis please add the ingredients in the description box. It would be very helpful for viewers. Thx.

  • @sandradesilva7411
    @sandradesilva7411 2 ปีที่แล้ว +8

    I know the taste of your gulab jamun... cannot stop eating..keep it up nanga..so proud your sharing your experience with others.. good luck...

  • @sanathbandara7699
    @sanathbandara7699 2 หลายเดือนก่อน

    Hi nangi mn issellama oywa dakke derane cookout eken.oya oka karana widuha bluwama matath business ekk krann hitenwa.try krla blnnm tikak udwwk one unot oyt msg ekk dnnm.puluwnnm mt oyge wp nmber eka denawda

  • @fathimarisana1880
    @fathimarisana1880 2 ปีที่แล้ว +1

    Fathima sister please maga face goda bibily enewa cream kiyanoko

  • @nimeshgimhana6139
    @nimeshgimhana6139 5 หลายเดือนก่อน

    හුගක් රෙසිපි try කරලා තියනවා ඒ සේරම ෆේල් උනා . මේක හරියටම හරි

  • @sharikapriyamali3535
    @sharikapriyamali3535 ปีที่แล้ว

    Ane nangi mn heduwa eth ohoma penumata awe nane, pipila wage wate.e ai

  • @sujeeewanilmini3049
    @sujeeewanilmini3049 4 หลายเดือนก่อน

    Dina keeyak kal tiya ganna puluwanda plz reply me.

  • @DulindaPriyalal
    @DulindaPriyalal 5 หลายเดือนก่อน

    Akke mehema hadala api biussnes ekak karanawanm mewa kochchara dawasak kal tiyagnna puluwanda

  • @harshi2195
    @harshi2195 2 ปีที่แล้ว

    අක්කෙ මට කියන්නකො මේක හදලා ඊට පහුවෙන්දාට කන්න ෆ්‍රිජ් එකට දලා ගත්තාට පස්සෙ අයේ මේ ටික බදින්න ඔනිද සිරම් එකත් රත් කරන්න ඔනිද

  • @disa_heart_song2047
    @disa_heart_song2047 2 ปีที่แล้ว +3

    Magenam asama kama💙thanks❤️
    Peni valalu recipe ekak ona akki🔥

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 ปีที่แล้ว

    ගුලාබ් ජාමුන් වලට පාවිච්චි කරපු තෙල් නැවත ගුලාබ් ජාමුන් වලට පාවිච්චි කරන්න පුලුවන් ද

  • @available7365
    @available7365 6 หลายเดือนก่อน

    Can you please tell ingredients in English?

  • @aathifmoulana7990
    @aathifmoulana7990 5 หลายเดือนก่อน

    Mama try kara kipa serayakma mata gal wage anne pls reply

  • @dilinimadushani8279
    @dilinimadushani8279 ปีที่แล้ว

    ඔයා ගුලාබ් ජාමුන් කප් එකක් විකුනනේ කීයද කියනවද මටත් මේක කරලා බලන්න හිතුනා මම මේ වල ගනන් දන්නෑ එකයි

  • @-veeshaandy-9079
    @-veeshaandy-9079 2 ปีที่แล้ว

    akka syrup එකට sugar අඩු කර ගන්න බැරිද්?
    කල්තියා ගන්නේ කොහොමද කියන්කො
    Reply please

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 4 หลายเดือนก่อน

    Daws kiyak wage tiyagnna puluwn da dr😊

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u 2 ปีที่แล้ว +2

    Niyamai akkiyooo...thawa video Danna ...

  • @earthsrilanka5987
    @earthsrilanka5987 ปีที่แล้ว

    Ai akke gulap jamun hai wenne.mge hai una

  • @sehansaattanayake9697
    @sehansaattanayake9697 ปีที่แล้ว +1

    මාත් හැදුවා😀👍....රසට ආවා අක්කා....🤤🤤🤤🤤 thank u....💕

  • @HimaliJayawardena-cs6nh
    @HimaliJayawardena-cs6nh 7 หลายเดือนก่อน

    නංගි ගුලාබ් ජාමුන් හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @kavindiratiyala8849
    @kavindiratiyala8849 5 หลายเดือนก่อน

    I made thiss came out soo perfect ❤

  • @aci7629
    @aci7629 2 ปีที่แล้ว

    අක්කි ඔයා කියලා දුන්නු විදියටම මම තක්කඩි රෙසිපි එක try කරා. 😍 රසනම් කියලා වැඩක් නෑ. මන් ඒ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් දැන්මා. ගුලාබ් ජාමූන් කන්න මන් ආසවෙන් හිටියෙ එක දවසක් අපේම අක්කා කෙනෙක් හදලා එවලා තිබුනා. මෙලෝ රසක් නෑ අක්කි. 😔 මෙච්චර රස කෑමක් ඒ මනුස්සයා කෝම හැදුවද දන්නෙ නෑ. මට එදයින් පස්සෙ හදන්නවත් කන්නවත් හිතුන් නෑ. ඒත් අක්කි අනිවාරෙන්ම මන් මේ රෙසිපි එක try කරනවා. මන් හිතනවා අනිවාරෙන්ම හරියටම එයි කියලා. හදපු ගමන් මන් කමෙන්ට් එකක් දාන්නම්. මේ දවස් වල කිරි පිටි ගනන්නෙ 😒 ඒත් කෝමහරි හදලා බලනවමයි.😍☺️

  • @Anoja-uh8cu
    @Anoja-uh8cu หลายเดือนก่อน

    Ane nangi apita order karala genna ganda baida. Oya ehema hadala den nadda

  • @Sandhanayake
    @Sandhanayake ปีที่แล้ว

    Akke me widiyata hadapuwama dawas kiyak thiya ganna puluwanda plzzz kiynnkoooo😥

  • @dulminiliyanage8185
    @dulminiliyanage8185 4 หลายเดือนก่อน

    Cup ekak kiyanne gram walin kiyakd?

  • @tuloshanadananjani2235
    @tuloshanadananjani2235 ปีที่แล้ว

    Business ekak widiyata karanawanam dawas kiyak thiyaganna puluwanda kiyannako...kohomada thiyaganne kiyalath kiyannako

  • @riyasahasikeen5459
    @riyasahasikeen5459 ปีที่แล้ว

    Sister pls seira recipe da ingredients ah description la pottu udunga apo easy ah irikum innum pls....and enakku ice coffee recipe sollunga

  • @Kevinsmoki6
    @Kevinsmoki6 ปีที่แล้ว

    Akki.meka bisnas ekak vidiyata karanawanam api ekak kiya gane wageda dennoni.oyage number eka denna puluwan da

  • @salmarizwan4219
    @salmarizwan4219 2 ปีที่แล้ว

    Gulab jamun business ekk widiyata karanna, 1 gulabjamun ekaka price eka kiyanna puluwan da? plz..

  • @i.awimalasingha8176
    @i.awimalasingha8176 2 ปีที่แล้ว +1

    නංගි ඔයා බිස්නස් එකක් විදියට මේවා හදනවා කිව්වා නේද අපි කොහොමද මේවා ඕඩර් කරන්නෙ

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      mee dawas wala karanne ne dr piti nethi niss

    • @shanherath1059
      @shanherath1059 2 ปีที่แล้ว

      Matat ගේන්න ganna puluwanda

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 2 ปีที่แล้ว +8

    Love the way you explain everything step by step. Good job Fatima

  • @isharaliyanage9617
    @isharaliyanage9617 ปีที่แล้ว +1

    Oyage recipe ekata haduwa. Harima rasata awa. Chuttak wath waradune na. Oya qwa widiyatamai haduwe. Very first time me haduwe. Rasama rasai. Mm kaden kapuwata wadiya rasata thibuna. Thank you dear. Photos upload karanna bahane. Nathnam mm danawa. Harima lassanata rasata awa. Thank you again

  • @salmaaslam9027
    @salmaaslam9027 ปีที่แล้ว

    Ithi neega alavu edupathatku pavikku. Spoon size solluga?

  • @fathimasameeha3769
    @fathimasameeha3769 ปีที่แล้ว

    Assalamu alikum sis suhama neg ennkum treyzu jamun saiy ur videoy good 😘😘

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 3 หลายเดือนก่อน

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @sewwandishashikalarajapaks2345
    @sewwandishashikalarajapaks2345 2 ปีที่แล้ว

    Math haduw ada 😘😘😘
    kalin 4k vedios balala haduwa harigiyema ne😢😢
    Adanam supirima awa🤩🤩🤩🤩.
    Hodata vede karan yanna nangi.

  • @lavenderwithme
    @lavenderwithme 2 ปีที่แล้ว +3

    හරියටම ආව අක්කේ ❤️

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 2 ปีที่แล้ว +1

    ♥♥♥ස්තූතියි හෙට හදනවා,,
    මේ රෙසිපි එකෙන් ගුලාබ් ජමුන් කීයක් හදන්න පුළුවන් ද??

  • @kasunguruge3804
    @kasunguruge3804 2 ปีที่แล้ว

    nangi mn rava gulab heduva tamil video ekak balan ekedi telata daddi gulab pupurala yanne ai? Gulab hadala davas kiyak tiya ganna puluvanda?pus vage enne ai? Plz mata me tikata reply denna

  • @sanfarrashifan2482
    @sanfarrashifan2482 2 ปีที่แล้ว

    Assalamu alikkum sister recipe type panni podugale plsss....

  • @Chathurika-r9y
    @Chathurika-r9y 5 หลายเดือนก่อน

    Rulan wanuwata kiri danna barida

  • @madushanathukorala3013
    @madushanathukorala3013 ปีที่แล้ว

    ධානයකට අතුරුපසක් ලෙස දෙන්න පුලුවන්ද

  • @hbsn-i5u
    @hbsn-i5u ปีที่แล้ว

    Butter wenuwata majerin dmmt kmknadd,,rasa wenas wenwd

  • @ChamikaMfernando
    @ChamikaMfernando 11 หลายเดือนก่อน

    Akki oka hadala dawas kiyak thiya ganna puluwanda

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 ปีที่แล้ว

    කිරිපිටි wenuwata gann wen monawat nadd නංගී

  • @fathimatravel5779
    @fathimatravel5779 ปีที่แล้ว

    Butter ah ? Ghee ah. ?

  • @Alvin150v
    @Alvin150v 11 หลายเดือนก่อน

    Tamilla sollunga

  • @awanthikumari1885
    @awanthikumari1885 ปีที่แล้ว

    Ane mama heduwa.guli pupuranawani mokada karanne. oya kiyapu widihatamai heduwe.

  • @MohammedSafan-k1y
    @MohammedSafan-k1y 6 หลายเดือนก่อน

    Hi sis ,gulabjamun recipe eke measurements tika grams valin denna ko

  • @princeayadh5907
    @princeayadh5907 ปีที่แล้ว +1

    Always my gulab jamun is a flop but this time I tried ur recipe it come out very well thank you soo much akki❤ jamuns a very juicy and tasty 😋 loved ur recipe

  • @FazeenaMoulana
    @FazeenaMoulana 8 หลายเดือนก่อน

    Milk powder flour butter gram walin kiyanna pls

  • @chathuniprasadi9996
    @chathuniprasadi9996 2 ปีที่แล้ว

    Kiripiti mesa hadi walin kiyakda ganna one dr
    Awashya dewal tika dannako dr puluwannm okkma

  • @samadhianuradha5051
    @samadhianuradha5051 ปีที่แล้ว

    Mn kanna asama sweet ekak thama oka matath asa hithuna hadala wikunanna oyagen idea eka awe aneee gdkkkk thanks oyata oyage hamadema success wenna ona nangi ❤

  • @nadeeshapeiris1778
    @nadeeshapeiris1778 2 ปีที่แล้ว

    meka dawas kiyak tiya ganna පුළුවන් da

  • @nimmikothalawala8661
    @nimmikothalawala8661 ปีที่แล้ว

    Can you please give the recipe for 400g of milk powder

  • @mohamedhilmy4084
    @mohamedhilmy4084 11 หลายเดือนก่อน

    Ingredients measurement a English la poda eluma sis

  • @sesathminnada7135
    @sesathminnada7135 2 ปีที่แล้ว

    මේකට බටර් වෙනුවට එළගිතෙල් ගන්න බැරි ද..🌝

  • @nadeeshageethanjali807
    @nadeeshageethanjali807 2 ปีที่แล้ว

    Me syrup eke dawas kiyak vithara thiyaganna puluwanda?

  • @dilekadishani3712
    @dilekadishani3712 2 ปีที่แล้ว +3

    ආසම කෑමක්.. thank you❤

  • @voiceforpalastinerohingyau2507
    @voiceforpalastinerohingyau2507 2 ปีที่แล้ว

    Mesurment sollungalean I don't know singhala

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 ปีที่แล้ว

    Oyage recipe maru man try kala. Maget muslim friend kenek ennawa. Eyage amma mata gulab jamun hadala ewanawa. Harima rasay. Mn godak asay oyalage kema kanna. Lv u akkiyooo ❤

  • @anomakumuduni3299
    @anomakumuduni3299 ปีที่แล้ว

    Meva kochchara kalayak kal thiyaganna puluwanda

  • @umashidulanjalee2641
    @umashidulanjalee2641 ปีที่แล้ว

    Akke oyalage awruddata sathuwth ekak hadanawane eka kohomada hadanne

  • @AmFaseem-dd2rq
    @AmFaseem-dd2rq ปีที่แล้ว

    I need all sale

  • @sandunabenayaka4732
    @sandunabenayaka4732 2 ปีที่แล้ว

    හරිම විදියට මේවා හදන්නෙ එලකිරි වලින් නෙවෙයිද

  • @MenalKodithuwakku
    @MenalKodithuwakku ปีที่แล้ว

    Mama haduwa akke marama rahata aaw.mamath kipawarak haduwa oyage krame thami hodatama aawe.

  • @aframifra2007
    @aframifra2007 2 ปีที่แล้ว

    Piti grame kiyada demme?
    Gulab jamun kiyak adanna puluwanda?
    Ekak kiyata vikunanna puluwanda?
    Please kiyanna

  • @tharukagomis2332
    @tharukagomis2332 2 ปีที่แล้ว

    Akkiyo ekak keeya gaaneda denna puluwan apita

  • @priyanthiwickramage59
    @priyanthiwickramage59 2 ปีที่แล้ว

    Hadala dawas kiyak withara thiyaganna puluwanda

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +2

    Mn asam kama 😀❤️❤️

  • @salmansaniyah436
    @salmansaniyah436 2 ปีที่แล้ว

    I nadr this bt not com perfect. When make d balls too much oil coming to hand.its slepery also.y it's happen

    • @salmansaniyah436
      @salmansaniyah436 2 ปีที่แล้ว

      Pls help me.my family like this very much.n can u Shere pasthol also

  • @isharashi-ud9nr
    @isharashi-ud9nr ปีที่แล้ว

    Kochchara kal thiyaganna puluwanda

  • @t.d.npriyasad6938
    @t.d.npriyasad6938 10 หลายเดือนก่อน

    Kochara kalayak thiyaganna pluwannda kiyannako

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Ane nangi katata kelath awa rasama rasai wage.😁😁😁😁

  • @dulnethrukshan5498
    @dulnethrukshan5498 2 ปีที่แล้ว

    නන්ගියො පාන් පිටි , අයිසින් සිනි,එලවලු තෙල්. දාලා හදන කුකීස් එක හදන විදිහ කියදෙන්නකො .please

  • @supathmarajapaksha1707
    @supathmarajapaksha1707 7 หลายเดือนก่อน

    Mm gdk sarayak gulab jamun hdla thynwa. Ee hama paarama hriyta aawe naa. Ada oyge video eka blala hduwa atthtma hodta aawa. Kisi awlk une naa. Thnq oyta kisima dyk hanganne nthuwa hamadykma hriytma kyla denwta❤🥰

  • @Teklafashion
    @Teklafashion ปีที่แล้ว

    Mekale widiyata mila kiyak witharada

  • @rshaputhanthrihaputhanthri7913
    @rshaputhanthrihaputhanthri7913 ปีที่แล้ว

    අනේ කිරි පිටි නැති එකක් නැද්ද

  • @AmFaseem-dd2rq
    @AmFaseem-dd2rq ปีที่แล้ว

    Hi

  • @diyanirathnayaka7001
    @diyanirathnayaka7001 2 ปีที่แล้ว

    Fresh milk දාන්න barida