හදන්න ලේසිම අමුද්‍රව්‍ය 3පුඩිම-මෙච්චර රස කෑම තියෙද්දි කඩේ කෑම මොකටද? Finger millet Desert from Kusal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • හදන්න ලේසිම අමුද්‍රව්‍ය 3පුඩිම-මෙච්චර රස කෑම තියෙද්දි කඩේ කෑම මොකටද? Finger millet Desert from Kusala's Simple Life 😍😍😍😍
    හාල්පිටි ,පාන්පිටි බිත්තර ,කෝන්ෆ්ලා, ජෙලටින් නැතිව පුඩිමකටටත් වඩා රස අතුරුපසක් හදාගන්න පුලුවන් කියල හිතුවෙ නෑ නේද ..? ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙත් නෑ .. ලේසියෙන්ම හදාගන්න පුලුවන් අමුද්‍රව්‍ය 3යි..ඔන්න එහෙනම් බලන්න..👇👇👇👇👇👇 • හදන්න ලේසිම අමුද්‍රව්‍...
    50g Finger millet flour
    500 ml Coconut milk
    50g Sugar

ความคิดเห็น • 564

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 ปีที่แล้ว +138

    අනේ මේක මං දැන් හැදුවා. පුදුම රසක් .පිජ්වල දැම්මෙ නෑ .නිකං සෙට් උනා. හදල පිජ් එකේ දැම්ම. දාල කූල් වෙන්නත් කලින් කෑව.කාපු රසම පුඩිම. ඔයා නම් ඇත්තටම කියන්න වචන නෑ අක්කි. ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @AR--fl3vi
    @AR--fl3vi 2 หลายเดือนก่อน +6

    දන්නෙ නැති අයට මෙහෙම කියලා දෙන එක ගොඩාක් පිං අක්කට❤️❤️😇🙂🙂

  • @manorigavs2154
    @manorigavs2154 ปีที่แล้ว +40

    ඊයේ හැදුවා මං.සුපිරියටම ආවා හිතුවට වඩා.හබී මාර සතුටකිං කෑවා.මං ඉතිං හැමදේම දන්න වැඩ්ඩා වගේ හිටියා ගැම්මෙන් 😌😜 බොහොම ස්තූතියි රෙසිපියට 😊❤

  • @samanthisubhashinee5118
    @samanthisubhashinee5118 ปีที่แล้ว +14

    ඔබතුමිය හදන කෑමවර්ග හරිම ඉක්මනින් හදාගන්ට පුලුවන්.ඒ වගේම රසවත්.බොහොම ස්තුතියි.

  • @neelakumari4332
    @neelakumari4332 ปีที่แล้ว +7

    ගුණදායී අතුරුපසක්,ස්තූතියි ඔබට මෙවන් දේවල් අපට කියා දෙනඑකට

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +2

    මමත් අද මේක හැදුවා හරිම රසයි අපේ ගෙදර හැමෝම රසයි කීවා ඔබ තුමියට බොහොම ස්තුතියි .අපිට මේ වගේ ලේසි රස කෑම හදන්න කියල දෙනවට තෙරුවන් සරනයි ඔබතුමියට.

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +10

    ඇත්තටම හොද කැමක් අඩු වියදමකින්😮😊

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +8

    ඇත්තටම හරිම රසවත් අතුරු පසක්. හදාගන්න ලේසියෙන් පුලුවන්
    හරියටම කිරියා වගේ. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳව . තෙරුවන් සරණයි ඔයාට . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර සුන්දර රාත්‍රියක්. 🙏🌹🌹👌👌💕💕💕💕💕💕💕

  • @lalitasewandi1203
    @lalitasewandi1203 ปีที่แล้ว +3

    හරිම හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි. අනිවරෙන් හදනවා ඔබට ජය ජය

  • @annesriya9646
    @annesriya9646 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා හදන කෑම මමත් බලාගෙන හදනවා.හරිම ආසාවෙන්.හරියටම කියන විදිහටම ඒවා හදගන්න පුලුවන්ගොඩාක් ස්තූතියි.❤️❤️

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 11 หลายเดือนก่อน +63

    අල්ලපු ගෙදර අක්කා මා එක්ක තරහ වෙලා හිටියෙ ,...මේ පුඩිම හදලා දුන්න දැන් එයා මා එක්ක යාළුයි,...ස්තූතියි 🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 ปีที่แล้ว +4

    රස ගුන කෑමක් ගොඩාක් ස්තුතියි ඔයාට නංගී..🌷🌷🌷

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 10 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි ඔයාට ගොඩක් ස්තුතියි අපට දැනුම ලබාදෙනවා🙏♥️🌺👍

  • @schatdent7011
    @schatdent7011 ปีที่แล้ว +1

    මාත් හැදුවා, හරිම රසයි . කුරහන් වලින් හදන කෑම කන්නැති මගේ පුතාට ඉස්කෝලේ ඇරිලා ආවම දුන්නා . එයත් හරිම ආසාවෙන් කෑවා. අනිවාර්යයෙන් ආයෙත් හදනවා.Thank you so much 🏆️

  • @sujeewasigithi4250
    @sujeewasigithi4250 ปีที่แล้ว +3

    දැකපු ගමන් හැදුවා හරිම රසයි 😋
    ස්තුතියි 🙏

  • @manorigavs2154
    @manorigavs2154 ปีที่แล้ว +14

    එක පාරයි හැදුවේ ❤️ දැන් ඇබ්බැහිවෙලානේ 😊❤️ ගොඩ පාරක් හැදුවා 😊 අදත් හදන්න යන්නෙ 😘

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +11

    ඇත්තටම රසයි කියලා හිතෙනවා ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියා දුන්නට ❤❤

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් මං හරිම ආසයි මේ වගේ ගුන රස ඇති කෑම වර්ග ගෙන දෙන එක. බුදූසරණයි

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj 8 หลายเดือนก่อน +3

    මේකනම් මාරම රසයි මමත් දෙපාරක් හැදුවා ආයෙමත් හදනවා ස්තූතියි ඔබ තුමියට ❤❤❤❤

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    ෂා නියමයි.
    ❤️❤️❤️❤️
    ස්තූතියි.
    හදලා කන්නම ඕන.

  • @sunilakanthi4145
    @sunilakanthi4145 ปีที่แล้ว +4

    හරිම රස .කෑමක් ..හදල බලන්නමි ස්තුතියි....එහෙම සරල කෑම හදල රෙසපිය දාන්න. ස්තුතියි........ජය ...වෙිවා..

  • @BhagyaMadushani-fq8tu
    @BhagyaMadushani-fq8tu 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම රසයි.ලේසියෙන් හැදුවා දැන් නිතරම හදනවා

  • @premakongahage8063
    @premakongahage8063 ปีที่แล้ว +1

    Harima pahasuiy.harima rasawath.thank yoù!

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට theruvan saranai

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 ปีที่แล้ว +1

    ගොඩක්ම ස්තුති ඔබ තුමියට

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +7

    අනේ හරිම ලේසියි .බුදුසරණයි ඔයාට .😋😋

  • @ajanthaperera4735
    @ajanthaperera4735 ปีที่แล้ว +1

    Eaththatama rasai,thanks

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමියට හදලා කාලම රස බලමු හැමෝම දැනුවත් කලාට බුදු සරනයි ඔයාට 🌷🌷🌷🌷🙏🙏🙏💕💕💕💕💕

  • @suranjanisamanthika3869
    @suranjanisamanthika3869 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතීයී අක්කේ ඔයාගේ මිරිස් හොද්දත් මම හැදුවා . ඔයාගෙ මේ රෙසපී එකත් අද හදනවා . බුදු සරණයී අක්කේ පරිස්සමෙන් ඉන්න

  • @ashaudayangani9433
    @ashaudayangani9433 ปีที่แล้ว +1

    Rasai wage godak..hada gannath lesiyi .thenks

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    ගොඩාක් රස ඇති මමත් අද හදන්න ඕන බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏

  • @dr.tharikar.sirisoma3679
    @dr.tharikar.sirisoma3679 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම රසයි මමත් ඊයේ හදලා බැලුවා අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ තවත් අලුත් recipies අපිට අරගෙන එන්න❤❤❤

  • @deepikaperera2283
    @deepikaperera2283 ปีที่แล้ว

    ස්තුතියි ඉක්මනින් හදාගන්න පුලුවන් කැමක් කියලා දුන්නාට .හදලා බලන්නම් .

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලන්න ඉස්සර වෙලා මම හිතුවෙ කිතුල් පිටි කියල..😀
    හරිම හොදයි💐
    ස්තුතියි දුව🌷

  • @wasanthiwickckramanayake6094
    @wasanthiwickckramanayake6094 4 หลายเดือนก่อน +2

    කොහොමත් කුරක්කන් කාටත් හොදයිනේ ඉක්මනට හදලා රස බලන්නන්,ඔයාට ස්තුතියි.❤❤❤

  • @fareedaghani9334
    @fareedaghani9334 ปีที่แล้ว +2

    Rasa athi thankyou

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ....ස්තූතිය් ..😘👌

  • @Thusitha-wo1yl
    @Thusitha-wo1yl ปีที่แล้ว +1

    කුසලා ඔයාගේ කෑම හරිම සරලයි ගොඩක් ස්තුතියි 🌹♥️

  • @premalatha2370
    @premalatha2370 11 หลายเดือนก่อน +2

    Mamath haduwa harima rasai thank you very much

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +4

    ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි.

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +10

    රසයි ගුණයි .ඇග සිසිල් කරයි කුසලගෙ කුසල්කෑම ❤❤❤❤❤❤❤

  • @niroshaniroshani7614
    @niroshaniroshani7614 10 หลายเดือนก่อน +1

    ලස්සනට පැහැදිලි කරනවා මේ කෑම හදන්නත් ආසයි සහෝදරී ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @user-vv1fu2my9j
    @user-vv1fu2my9j 6 หลายเดือนก่อน +1

    හරිම රසයි ස්තුතියි මම හැදුවා❤❤🎉🎉🎉

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว +1

    Aththatama harima radai akke.mama haduwa.bohoma pin.oyage recipes godak mama hadala thiyanawa.kesel muwa maluwath puduma radai.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    හොඳ පහසු අතුරුපසක්.👍
    ජයවේවා💐

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @user-gu3bn9fg3p
    @user-gu3bn9fg3p 6 หลายเดือนก่อน +1

    Hari lasi vidiyata kiyala dunna tanks mamat hadanna ona

  • @wasanthakumara1460
    @wasanthakumara1460 ปีที่แล้ว +1

    ගොඩක් හොද කෑමක් මමත් හදලා බලන්නම් ගොඩාක්ම ස්තුතී ඔයාට අක්කි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    නියමයිනේ මම හදලා කියන්නම් ගොඩක් ස්තුතියි

  • @user-dk2qf4rk9v
    @user-dk2qf4rk9v ปีที่แล้ว +1

    ඉක්මනට පහසුුවෙන් හදන කැම ඔයා හැමදාම හදන්නෙ ඔයාට ගොඩක් ස්තුතියි

  • @user-uu2ik5lr9k
    @user-uu2ik5lr9k 9 หลายเดือนก่อน

    අක්කේ ඔයා දාන වීඩීයෝ හරිම වැදගත්....මන් මේ රෙසිපි එක හැදුවා...මාරම් රහයි හදන්නත් ලේසියි....අනිත් වීඩීයෝ බලනකොට ඔයාගේ යූ ටියුබ් චැනල් එකේ විඩීයෝ පට්ට...තව ලෙසී කෑම ටිකක් හදන විදිහ දාන්න අක්කේ....ඔයාට ජේසු පිහිටයි

  • @sudiraasanka3763
    @sudiraasanka3763 7 หลายเดือนก่อน +3

    අපිත් හදලා බැලුවා සුපිරි ❤❤😋😋

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 ปีที่แล้ว +1

    Apith hada haduwa.harima rasai .
    Thank you akke

  • @dharshanibandaranayake7969
    @dharshanibandaranayake7969 ปีที่แล้ว +3

    මාත් හැදුවා . පුදුම රසක්. 👍👍👍👍
    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏

  • @NiroshaDikrukshi-zu2kv
    @NiroshaDikrukshi-zu2kv ปีที่แล้ว

    Kiyala dena vidihata bada pirenawa.thank you oyata.

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว

    Niyamai akka.thank you ❤️

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 5 หลายเดือนก่อน

    Thank you! I'm gonna make it just now.

  • @nadeekasrimali7265
    @nadeekasrimali7265 ปีที่แล้ว

    Mn hadala beluwa.. eththatama rasai.. godask sthuthiii oyata..

  • @SwarnaLatha-ql6zn
    @SwarnaLatha-ql6zn ปีที่แล้ว

    හරිම වටිනවා ස්තූතියි දූ

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx ปีที่แล้ว

    Harimarahpati thanks kusalaoyata godak

  • @tharushikamax1445
    @tharushikamax1445 ปีที่แล้ว +2

    හරිම ලේසියි .මාත් හදලා බලන්න ඕනි.
    කියලා දුන්නටThank you ❤️

  • @kensinsam263
    @kensinsam263 ปีที่แล้ว +1

    Great . Thanks 🙏

  • @neeladamayanthi9013
    @neeladamayanthi9013 ปีที่แล้ว

    මමත් හදන්න ඕනෙ රසයි වගේ ගොඩක් ස් තුති ❤❤❤❤

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය් ඔයාට

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 ปีที่แล้ว +3

    අදම හදනවා

  • @dileepafernando7871
    @dileepafernando7871 2 หลายเดือนก่อน

    Tried this recipe today. Its really tasty . Thankyou

  • @user-lv6qj3fy3z
    @user-lv6qj3fy3z ปีที่แล้ว

    මම අද හැදුවා හොදට හරි ගියා හරි ම රසයි සුවදයි බොහොම ස්තුතියි . කුසලා මිස්

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +2

    Thanks nangiyo hadala kala balannamkoo kolostarol nisa kiri ukuwatanam kanna hoda naa aeat hadala kamukooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 ปีที่แล้ว +2

    Godak rasa patai thanks oyata

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj 9 หลายเดือนก่อน

    man pani demme ne e unath harima rasai thanks oyata ❤❤😊😊

  • @ariyalathameegahawathsassa6752
    @ariyalathameegahawathsassa6752 ปีที่แล้ว +1

    කුරක්කන් පිටි වගෙම කිතුල් පිටි වලින් මම හැදුවා.හරිම රසයි කුසලා ඔයාට ස්තුති .

  • @user-xg4ml4mq1r
    @user-xg4ml4mq1r 7 หลายเดือนก่อน

    දකිද්දි ආස හිතෙනවා. මම දැන්ම හදනවා❤❤❤

  • @supundineth-eo9id
    @supundineth-eo9id ปีที่แล้ว +4

    Good mama oyage godak kema hadanawa oyata budu saranai

  • @c.m.c.h.8613
    @c.m.c.h.8613 ปีที่แล้ว +4

    මේ පුඩිම නම් මාර රසක් තියෙන්නේ. ගොඩක් ස්තුතියි 😋😋😋

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 ปีที่แล้ว +1

    Thank you miss.

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 5 หลายเดือนก่อน +2

    හදනව ඉක්මනින් මම අදයි මේ රෙසපිය දැක්කෙ

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 ปีที่แล้ว

    Aththenma Hama dem ganna kale me wage Athiru passkey watinawa thanks ❤

  • @priyangianoma6895
    @priyangianoma6895 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හදනවා

  • @maladissanayake1058
    @maladissanayake1058 ปีที่แล้ว +2

    මම හැදුවා ,හරි ම රසයි .ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ ..❤️

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @samanthidisanayaka2185
    @samanthidisanayaka2185 ปีที่แล้ว +1

    හරිම ලේසියෙන් ගුන අතුරුපසක් හදාගන්න විදිය අපට කියලා දුන්නට ගොඩාක් ස්තූතියි

  • @devikaherath1671
    @devikaherath1671 ปีที่แล้ว

    මමත් හැදුවා.හරිම රසයි...

  • @kuwaitstar5102
    @kuwaitstar5102 ปีที่แล้ว +7

    හදලා බලනවා.රස ඇති

  • @RachiniHansani-lt5ly
    @RachiniHansani-lt5ly 3 หลายเดือนก่อน

    මාරම රසයි..මමත් හැදුවා❤️

  • @leoniepereira8704
    @leoniepereira8704 9 หลายเดือนก่อน

    Your recipes are really good. i have tried cheese it came well. Thank you somuch.

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 ปีที่แล้ว

    අනේ මාත් හැදුවා රසම රසයි. හොදට හැදුනා😋😊❤

  • @suranganikumari5514
    @suranganikumari5514 ปีที่แล้ว

    මමත් හැදුවා මාර රසයි😍❤️

  • @chulaniekanayakemudiyansel7099
    @chulaniekanayakemudiyansel7099 ปีที่แล้ว +2

    Thenks Akki

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    හදල බලන්නම් .....ස්තූති

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබ්තුමියට 🙏❤💐

  • @udithasenal-ug7zy
    @udithasenal-ug7zy ปีที่แล้ว +1

    හරිම රස පුඩිමක් අක්කෙ

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +2

    දැක්කම ආස හිතෙන රස කෑමක් බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nandanialgoda9670
    @nandanialgoda9670 ปีที่แล้ว +2

    Thank you

  • @yvonnepeterson6170
    @yvonnepeterson6170 11 หลายเดือนก่อน

    Thank you very much for your delicious recipe

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 ปีที่แล้ว

    Sha wenas wedeyata,apee kama,thanx

  • @damithnalinda7536
    @damithnalinda7536 ปีที่แล้ว +2

    Mama akkage kema godak haduwa godak pin akke ada ude pan haduwa ges ake wali dala haduwe eka mama haduwe hodata awa hari rasai budusarani tawa tawa dewal kiyala danna haki wewa....

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 ปีที่แล้ว

    Karabu neti ensal tikak Thalala Denmanam godak Rasata ei ... ❤️ ....Godak Rasa patai..

  • @lilanijayasundara53
    @lilanijayasundara53 11 หลายเดือนก่อน

    Thank you very much.

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏🙏