පාන්පිටි වඩේ | pan piti wade | uludu wade pan piti walin | uludu wade sinhala recipe | athal kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2020
  • Thanks for watching
    Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
    Athal kitchen Facebook fan page link 👇👇👇
    / ආතල්-kitchen-
    104203621094114/
    මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
    Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
    • පාන්පිටි වඩේ | pan pit...
    Godamba roti ( ගෝදම්බා රොටි) 👇
    • Godamba roti sinhala |...
    Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
    • watalappan recipe | සී...
    Kottu ( කොත්තු ) 👇👇👇
    • Kottu | කඩේ කොත්තුව හද...
    Vegetable roti ( එලවලු රොටි )👇👇👇
    • Elawalu roti sinhala r...
    Original fried rice ( කඩේ රයිස් එක )
    • Fried rice Recipe sinh...
    Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
    • Parippu wade | masala ...
    Chiken curry ( රස උතුරන මස් හොද්ද )
    • චිකන් කරිය | chicken c...
    chiken masala ( චිකන් මසාලා) 👇👇👇
    • Chicken Masala recipe ...
    mushrooms recipe ( crispy බිම්මල් )👇
    • බිම්මල් ක්‍රිස්පියට හද...
    chiken curry powder ( කරි කුඩු ) 👇👇
    • Video
    chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
    • රසම රස චිලි පේස්ට්| Or...
    Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
    • Noodles kottu sinhala ...
    Fish rolls ( මාලු රෝල්ස්) 👇
    • Fish Rolls recipe sinh...
    pol appa ( පොල් ආප්ප) 👇👇👇
    • ගමේ රසට පොල් ආප්ප හදමු...
    Parata ( පරාටා ) 👇👇👇
    • Parata recipe sinhala ...
    chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
    • ඕම්ලට් රෙසිපිය| Omlet ...
    Sausages bite ( සොසේජස් බයිට් )👇👇
    • Sausages recipe sinhal...
    Hoppers ( ආප්ප) 👇👇👇
    • Appa sinhala recipe | ...
    Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
    • Chinese style friednoo...
    polos dewal ( පොලොස් ඩෙවල් )
    • Polos dewal | පොලොස් ඩ...
    Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
    • Video
    Chiken cutlets ( චිකන් මෝටාර් )
    • Video
    __________________________________________
    Video editing apps
    1. kinemaster pro - 4.13. 7
    2. Filmorago 4.0.4
    3. Vlogit by filmora
    4. Intro maker 2.5.8
    5. Samsung video editor
    Thumbnail create apps
    1. Picsart
    2. Sinhala photo editor
    3. Samsung photo editor
    Video editing device
    1. Samsung Galaxy A 30s
    No copyright intro music
    No copyright intro video
    No copyright background music
    No copyright Subscribe button
    AK foods productions by Athal kitchen
    _______________________________________________
    #srilanka
    #athalkichen
    #street_food
    #uludu_wade #panpiti_wade #wade #wadei
    #masala_wade #vade #vadei #panpiti #pan_piti #panpitiwade #sinhala #recipe #traditional #sinhala #restaurant_recipe #original #cook_with_fun
    wade
    uludu wade
    pan piti wade
    masala wade
    wade wade
    street food
    #karaththe_wade
    #karaththa
    sivar kade wade
  • ตลก

ความคิดเห็น • 2.3K

  • @nilanthidesilva5103
    @nilanthidesilva5103 3 ปีที่แล้ว +51

    ලොකු ලොකු වචන නැතුව ආතල් එකේ කරන වැඩක්.. නියමයි..
    ❤️❤️

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +11

    අනේ ෂෝක්. මම හොය හොය හිටිය රෙසිපි එකක්. ගොඩක් තැන්ක්ස්. මල්ලියෝ.

  • @DAHAMIHUB
    @DAHAMIHUB 14 วันที่ผ่านมา +2

    හොදින් මතක තබා ගත යුතුයි 😂 එ වොයිස් එක මතක් උනා එල මචන් වැඩේ ජය

  • @yashminavodya6397
    @yashminavodya6397 2 ปีที่แล้ว +34

    මැද හිල තියෙන වඩේ අපිත් හැදුවා හරිම රසයි අයියේ . මම ඇඹිලිපිටියේ ඉදන් ❣️❣️❣️❣️

    • @ishanisumedhika9113
      @ishanisumedhika9113 2 ปีที่แล้ว +2

      Oh reyali 😂😂

    • @peterpeter6342
      @peterpeter6342 ปีที่แล้ว +1

      හීල නැතුව රසයි.....උලුඳු දාලා රසයි

  • @dishani7689
    @dishani7689 ปีที่แล้ว +11

    දැන් නම් පාන්පිටි 500g ක් 220. 😁ඒ උනාට අද තමා හැදුවෙ වඩේ.මරු ❤️

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 3 ปีที่แล้ว +4

    ඔයාගෙ chopsy rice එක හැදුවා ඒක පට්ටම rasai.මේකත් හදනවා ..thankyou mallo

  • @nilushajasmin7037
    @nilushajasmin7037 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය දැනුවත් කරාට 🏯💐🙏❤️👌👍

  • @h.m.pereramuriel9535
    @h.m.pereramuriel9535 3 ปีที่แล้ว +10

    අනේ තාම කැම්පස් යන්න හදන පොඩි වැඩකාරයෙක් නේ .....නියමයි නියමයි ....
    කවදා හරි ඔයා පුතා ලොකු වැඩකාරයෙක් වෙනවා මයී.
    හරීම සතුටුයි .. තව තවත් ඔයාගේ හැකියාවන් වැඩි දියුණු වේවා ......
    රටට වැඩදායක කෙනෙක් වේවා

  • @vindyakaushani3963
    @vindyakaushani3963 4 ปีที่แล้ว +37

    ඔහේ කියපු විදියටම අපි හැදුව . හරිම රසයි මල්ලියේ ඉතින්. ස්තූතියි ගොඩක් ඔයාට . 😍❤🙏. මo කොළඹ ඉදන්.

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +3

      Thank you very much dear ❤👌🤗😎

  • @samanthasanjeewa9978
    @samanthasanjeewa9978 4 ปีที่แล้ว +65

    එල බන් මන් ඉන්නේ සවුදි ඉතින් අපිට උලුදු පිටි නැනේ මෙක මරැ අනිවා මන් හදනවා. උබ කතාකරන විදිහත් මරැ. ජයශ්‍රී බුදුසරණයි

  • @akalankaadithya6035
    @akalankaadithya6035 2 ปีที่แล้ว +7

    අපි හැදුව මාමේ මාර රසයි මරු රෙසිපි එක.......☜😌

  • @vipqatar9798
    @vipqatar9798 2 ปีที่แล้ว +1

    නියමයි උලුදු වඩ ගොඩක් ස්තූතියි අල්ලා පිහිටයි ඛුදු සරණයි තෙරුවන් සරණයි

  • @rmsp1371
    @rmsp1371 4 ปีที่แล้ว +100

    ඔයා නම් මාරයි අනේ.පෝස්ටර් අලවන්නලු වෙන්නෙ වතුර වැඩි වුනොත් 😀😀😀😀

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +164

    වතුර වැඩි උනොත් පෝස්ටර් අලවන්න වෙන්නෙ නියමයි කතාව මම අද තමයි දැක්කේ ඔයාගේ වීඩියෝ

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +10

      😊😊💜💜 Thank you very much dear

    • @rashmirr2113
      @rashmirr2113 3 ปีที่แล้ว +4

      😁

    • @sagalasampath4656
      @sagalasampath4656 3 ปีที่แล้ว +1

      @@rashmirr2113 pm g

    • @travellanka4346
      @travellanka4346 2 ปีที่แล้ว +1

      O shit riyali

    • @sojesoje123
      @sojesoje123 2 ปีที่แล้ว

      නියමයි බුදුසරනයි අද ලංකාවෙි අර්තික පුස්න තියනව නිස ජිවත් වෙන්න හොද මර්ගයක් ඇත්තටම මල්ලියට බුදුසරනයිඉදිරියටම යුටිප් චැනල් එක සර්තක වෙිවා 🙏🙏🙏🙏🥰🥰🥰🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰☝️ලස්සනයි තැස් කියල දුන්නට ඇත්තටම පටිට මමත් හදල බලනවා අන්වරයෙන්ම

  • @windee2353
    @windee2353 2 ปีที่แล้ว +5

    මම හැදුවා..මරැවට ආවා...👏😍

  • @sandyakumari6516
    @sandyakumari6516 ปีที่แล้ว +9

    පඩ ශෝ නෑ. ලස්සනට හරිම සරලව කියල දුන්නා. වැඩේත් ලස්සනයි . ආදරෙයි කොල්ලෝ ❤️

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h 4 หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @angeshkumar6248
    @angeshkumar6248 4 ปีที่แล้ว +12

    ඇත්තටම හදනව.අපිට මේ රටේ උදු පිටි නෑ.ස්තූතිය ගොඩාක් සහෝදරයා..තව තවත් ඉදිරියට යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා ඔයාට..බුදු සරනයි

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much සහෝදරයා. ලස්සන comment එකක් ❤🤗🤗👌🥰

  • @kanchanalakmini379
    @kanchanalakmini379 4 ปีที่แล้ว +14

    වාව් හරිම ලේසියි ඒ වගේම රස පාටයි ගොඩක් ..ගොඩක් ස්තුති කියලා දුන්නට .රසම රස පාන් පිටි වඩේ හදන්න...😊

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear.. digatama ekathu wela inna. ❤❤😍😍👌👌

  • @kavishkagaming.
    @kavishkagaming. 2 ปีที่แล้ว +1

    මරු දිගටම වීඩියෝ දාන්න 🤩😂😉😉😋😍❤️✌️

  • @krishnamadushani8912
    @krishnamadushani8912 ปีที่แล้ว

    මම අද හැදුවා.මිරිස් තිබුනේ නෑ හොයාගන්න ඒ උනාට රසට හැදුවා thenk you kiyala dunnata.😋😋😋

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුතියි. සරල විදියට පහසුවෙන් ඉක්මනින් හදන්න කියා දුන්නට. 🙏🙏🙏👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much video eka beluwata. ❤👌 parissamen inna korona nisa. ❤👌

    • @nalinkaweerasinghe9546
      @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +2

      @@athalkitchen Thank you so much.

  • @thilokaperera2970
    @thilokaperera2970 4 ปีที่แล้ว +7

    හරිම සරලව කියලා දෙනවා..ස්තුති 👍👍👍🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear 😍😍😍👌👌❤❤❤❤

  • @gimhanadisanayaka-cc3ez
    @gimhanadisanayaka-cc3ez วันที่ผ่านมา +6

    2024 මේක බලන මම 😂💔

  • @beautifulworld..9385
    @beautifulworld..9385 3 ปีที่แล้ว +9

    ආනා ලස්සන උළුදු වඩෙ එකක්.😋

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +3

      thank you very much sister 😊😊❤❤👍👍

  • @chamalihiripitiya1588
    @chamalihiripitiya1588 4 ปีที่แล้ว +9

    Wooow harima simple, anawashya katha nehe, thank you so much, wish u all the very best,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Thank you very much dear ❤🤗🥰

  • @kavi5342
    @kavi5342 4 ปีที่แล้ว +20

    ගොඩාක් ස්තුතියි..❤️❤️❤️
    අද අපි හැදුවා.😍😍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +4

      Niyamaine.. thank you qwata ❤🥰👌

    • @namalkumara5028
      @namalkumara5028 4 ปีที่แล้ว +1

      හරි ගියාද පට්ට හයියෛනේ

  • @dammikadammika4267
    @dammikadammika4267 4 ปีที่แล้ว +4

    අඩෝ මරු බන්.තැන්ක්ස් ආ.අපි හෙට හදනවා..කියලා දෙන විදියටත් ආස හිතෙනවා.😜😜😜

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      thank you brooo 😊😊😊❤❤❤❤

  • @hemanthaweerakoon1323
    @hemanthaweerakoon1323 2 ปีที่แล้ว +1

    සුපිරි පිරි රස සමග පහසු පිලිවෙල. නියමයි මල්ලි

  • @arnestkulawansha6783
    @arnestkulawansha6783 4 ปีที่แล้ว +119

    😄ඉදිරිපත් කිරීමනං සුපිරී ඈ,,,, බර වචන නෑ ,, හරිම සරලයි,,👍 මං ආසයි. දිගු ගමනකට සුභ පැතුම්! (හමුදා සේවයේ හිටියද,,?😊)

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +54

      Thank you very much dear..
      හමුදාවෙ හිටියෙ නෑනෙ. මම campus යන්න ඉන්නෙ තාම සූටි 🤗🤗❤❤

    • @komarisubadani3532
      @komarisubadani3532 4 ปีที่แล้ว +3

      Ana ow katawat lassanai davi pihitai jaya wawa

    • @maxjsbro
      @maxjsbro 4 ปีที่แล้ว +6

      පට්ට.... පෝස්ටර් අලවන සීන් එකනම් උනා....

    • @user-du8tr3ow1j
      @user-du8tr3ow1j 4 ปีที่แล้ว +5

      @@athalkitchen අම්මෝ ඔයා සූටිද..අම්බලන්ගොඩ පැත්තේ වගේ..

    • @user-du8tr3ow1j
      @user-du8tr3ow1j 4 ปีที่แล้ว +6

      අත හේදුවද..😁😁

  • @ikkaslk8061
    @ikkaslk8061 4 ปีที่แล้ว +5

    ඔයාගෙ පරන් විඩියෝ ටික හිමින් සැරෙ බලාගෙන යනගමන් .........
    පට්ට සහො......❤️👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      me video eka thamai aiye channel eka goda demme 😊

    • @ikkaslk8061
      @ikkaslk8061 4 ปีที่แล้ว +1

      Athal Kitchen ඔව් මේකට ගොඩක් views ඇව්ලා.
      අනිත් විඩියෝ ඔක්කොම මෙ ගානට ගොඩ ගමු ...

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😊😊😊

  • @christinasurani9661
    @christinasurani9661 3 ปีที่แล้ว

    Ada haduwa aiye me receipi eka. Aththatama puduma rasak thiyenne.😋😋😋🤗🤗 Thankyou so much.

  • @anuhaskumudu9500
    @anuhaskumudu9500 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි.ස්තුති ඔයාට 🙏🙏

  • @sachiniayodya7348
    @sachiniayodya7348 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක දාලා අවුරුද්දකට වැඩී නේහ්... අද දැක්කේ...කම්මැලි කමේ හිටියේ කන්න දෙයක් නැතිව... ගොඩක් ගොඩක් ස්තූතී ඈ.... අර පෝස්‍ටර් අලවන සීන් එක නියමයි.......සරළයි පහසුයි ..බුදුසරණයි ...දිග ගමනක් යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනෝ..

  • @chathunanayakkara4628
    @chathunanayakkara4628 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ..බුදු සරණයි ඔයාට..😘❤️

  • @chamilapriyadarshini5337
    @chamilapriyadarshini5337 3 ปีที่แล้ว +2

    හරිම රසයි කන්න හිතෙනවා

  • @samithadinusha1255
    @samithadinusha1255 3 ปีที่แล้ว

    අඩේ මම දැනුයි දැක්කේ වඩේ හදනවා.සුපිරි විඩියෝ එකක් .👍👍👍

  • @bikepissa5372
    @bikepissa5372 4 ปีที่แล้ว +12

    ශා...එක මරු ❤❤👌
    ජයවේවා 🙏🙏

  • @nirmalawarnakulasooriya4451
    @nirmalawarnakulasooriya4451 4 ปีที่แล้ว +23

    හරිම ෂෝක් ඔයාගේ ඉදිරිපත් කිරීම. Thank you🤗

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear 👌❤🤗😎

  • @withzonalia6479
    @withzonalia6479 2 ปีที่แล้ว +1

    😍😍😍😍.......මරු

  • @nilaniranasinghe2173
    @nilaniranasinghe2173 2 ปีที่แล้ว

    Hari lengathu kamin,denena widiyata kiyala denawa.thanks.parissamin inna.jesu pihitai.

  • @chathuranimeddawita3853
    @chathuranimeddawita3853 3 ปีที่แล้ว +41

    පෝස්ටර්නම් නැහැ අයියේ මේ දවස් ටිකේ , කැලැ පත්තරනම් පුලුවම් 😅
    අපිත් හැදුවා,,, thx අයියේ✨️🥳

  • @somaranamuka1207
    @somaranamuka1207 4 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ කෑම හදාගන්ඩ ලේසියි හැමදාම ඔය වගේ කෑම දමන්න ඔයාට ජයෙන් ජය හැමදාම සාර්ථකව කරගෙන යාමට dhahiriya ලැබේවා

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      thank you very much dear ❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +3

    රස ඇති හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🌸🇶🇦

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 ปีที่แล้ว +7

    ඇත්තටම ආතල් ඒකනම්.අදයි first time dekke channel eka.hari lesiwage.sobana nehane.onna math subscribe kara.thanks kiyala dunnata lesi vidiyak.lassanai wagema rasath athi...👍👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +2

      Pol sambola hari chili paste hari dala gattama superb ❤🥰🤗👌

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 3 ปีที่แล้ว +8

    ගොඩාක් රසට හදාගත්තා. Thank you ❤️

    • @nishanipiris7344
      @nishanipiris7344 2 ปีที่แล้ว +1

      නියමයි හොට හදලා බලන්න ඔනැ ලෙසියෙන් හදා ගත්ත හැකි ඉස්තුතියි බුදු සරනයි

  • @dilinimadushani1040
    @dilinimadushani1040 3 ปีที่แล้ว

    ආතල් kichen ම තමා...බොහොම ස්තුති

  • @dg_driftking3799
    @dg_driftking3799 2 ปีที่แล้ว

    very easy to made simple recipe ... great work...thank you

  • @Vipgeekshow
    @Vipgeekshow 2 ปีที่แล้ว +3

    මේ ඔයා කියන විදියට හදන ගමන් 🙂❤️

  • @dharanisilva6091
    @dharanisilva6091 4 ปีที่แล้ว +4

    මම හැදුවා රසට අවා,, ගොඩක් ස්තූති !, සමහර චැනල් වල කියන දෙවල් ඇහුවම උයන්න බයයි,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      thank you very much dear ❤ mn danne original recipe.. a nisa baya nethuwa hadanna puluwan 😊❤❤

  • @duminduwijethilka4026
    @duminduwijethilka4026 3 ปีที่แล้ว

    Aththatama kade ta wada hodai wade eka...lesiyen hadagnn puluvn..thanks bro oyata❤🤗

  • @daamidaami9898
    @daamidaami9898 7 หลายเดือนก่อน

    Wow niyamai hetama හදනවා god bless u

  • @slsonglk5334
    @slsonglk5334 2 ปีที่แล้ว +12

    මම වඩේ 120ක් හැදුවා ඒකරල තනියම කෑවා.
    සුපිරියි වඩේ එක

    • @athalkitchen
      @athalkitchen  2 ปีที่แล้ว +2

      🥲🥲 සිරාවටම ද බං

    • @every77
      @every77 2 ปีที่แล้ว

      @@athalkitchen ammo 😂😂

    • @athalkitchen
      @athalkitchen  14 วันที่ผ่านมา +1

      @@every77 😂💔

    • @every77
      @every77 14 วันที่ผ่านมา +1

      හානේ 😅 අවුරුදු දෙකකට පස්සෙ අයියා රිප්ලයි එකක් දාලා, කමෙන්ට් එක දාද්දි මම 9 වසර, මේ අවුරුද්දෙ ol ලිව්වා 😍

    • @athalkitchen
      @athalkitchen  14 วันที่ผ่านมา +2

      @@every77 අනේ.. සොරි කොල්ලෝ.. Comments ගොඩක් නිසා බලන්න අමාරුයිනෙ. ඉතින් Thank you very much අපිත් එක්ක ඉන්න එකට.. හොදට ඉගෙන ගන්න..😎❤👌

  • @thanujaherath1895
    @thanujaherath1895 3 ปีที่แล้ว +14

    කෑමක් හදනවනම් ඉතින් අාතල් කිචන්ම තමයි..අාතල් එකේ හරියටම හදාගන්න පුලුවන්..නියමයි මල්ලියෝ...සුපිරි..

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke 🤗

  • @sithasitha1606
    @sithasitha1606 3 ปีที่แล้ว

    හරිම ලේසි විදිහක් නොමිබියට හදල දෙන්න පුළුවන් tankks. ඔයාට සෙෘදියේ

  • @sujanrangana6059
    @sujanrangana6059 2 ปีที่แล้ว

    ගොඩාක් hodaei දිගටම වීඩියෝ danna

  • @dulariekanayaka3370
    @dulariekanayaka3370 3 ปีที่แล้ว +8

    අයියා මේකට ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දැම්මට කමක් නැද්ද

  • @sahanmadushan5429
    @sahanmadushan5429 2 ปีที่แล้ว +14

    අයියා මැද හිල තියෙන වඩේ අපිත් හැදුවා පට්ට රසයී 😂😂😂😂

  • @suhadagraphics145
    @suhadagraphics145 3 ปีที่แล้ว +1

    ඔන්න shear කලා මේ දවස්වල වටිනව ගෙදරට වෙලා ඉන්න නිසා. 😍😍😍

  • @rajithabandara5202
    @rajithabandara5202 3 ปีที่แล้ว

    ඒක සුපිරි 👍😋

  • @gamingwith9770
    @gamingwith9770 4 ปีที่แล้ว +7

    හරි සරලයි ඔයාගේ කෑම හදන විදිය, ඉදිරියට යන්න සුබ පැතුම්

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear.. 😍❤😍

    • @user-rx4uc4nj9z
      @user-rx4uc4nj9z 4 ปีที่แล้ว +1

      .godak.hodai

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      @@user-rx4uc4nj9z thank you very much dear ❤❤

  • @andicruzz6729
    @andicruzz6729 4 ปีที่แล้ว +3

    Woow nymi Mn hoya hoyam hty video ekk😁😁.. Simple and perfect 👌 good job 👍👍😊 😆😆

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear 😊😊❤❤❤🥰🥰

  • @eagz13
    @eagz13 3 ปีที่แล้ว +2

    මරු මරු 👌👌

  • @rahatakitchen
    @rahatakitchen 2 ปีที่แล้ว

    😋සුපිරි ඒකනම් ..

  • @chamikaraperera6409
    @chamikaraperera6409 3 ปีที่แล้ว +4

    ජය වේවා සහෝදරයා 😍 බුදු සරණයි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අයියේ 🤗🤗💚💚 තෙරුවන් සරණයි

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 4 ปีที่แล้ว +19

    මම හදලා බලන්නම් ඔබට තෙරුවන් සරනයි

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Oyatath theruwan saranai. 🙂👌❤❤

  • @lakshithapehesara5075
    @lakshithapehesara5075 2 ปีที่แล้ว

    ෂෝට් & ස්වීට්...සුපරි😋❤️

  • @malahettige6696
    @malahettige6696 2 ปีที่แล้ว

    නියමයි මම අනිවාර්යයෙන්ම හදනවා

  • @shashipriya5248
    @shashipriya5248 4 ปีที่แล้ว +7

    😂😂😂😂අතල් ම තමා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭athal kitchen 🤭🤭🤭

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😂😂 thank you very much dear ❤👌😍

  • @bnara1198
    @bnara1198 3 ปีที่แล้ว +3

    Keep it up bro... its really ආතල්😉

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      🤗🤗💜💜 Thank you very much brooo

  • @sembusl7666
    @sembusl7666 2 ปีที่แล้ว +1

    නියමයි හරිම රසයි

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් බුදු සරණයි

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +3

    Thank you machan supiri.

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Video eka balala comment karata oytath thanks machan. ❤😍👌

  • @mangodagerosemarie
    @mangodagerosemarie 4 ปีที่แล้ว +4

    Well make sure. Thanks 👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      okay thank you very much dear ❤❤

  • @madhuariyasinghe9139
    @madhuariyasinghe9139 2 ปีที่แล้ว

    Saralawa kiyala dena Nisa hadaganna lesi.tnz brother

  • @indranibowala5764
    @indranibowala5764 4 ปีที่แล้ว +1

    Woooow super හදලා balannam thx oyta

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😍😍❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @gaya3vitha564
    @gaya3vitha564 4 ปีที่แล้ว +3

    Mata meeee dan kanna oni yakoooo pol sambal ekka...... Aiiiiooooo Tnx malliyo lassanata kiyala dunnata.. 🥰👍🏻

  • @nothingisimpossible5194
    @nothingisimpossible5194 3 ปีที่แล้ว +9

    Superb 👍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much bro

  • @shanu6866
    @shanu6866 2 ปีที่แล้ว

    නියමයි ගොඩක් හොද විඩීයෝ එකක් 🤟

  • @raveenajayaweera1957
    @raveenajayaweera1957 3 ปีที่แล้ว

    Ane math ada haduwa.harima rasai.loku wisthra nathuwa hari saralawa kiyala denawa.niyamai.....

  • @sandunchamika9327
    @sandunchamika9327 4 ปีที่แล้ว +13

    මැද හිලක් තියෙනවා එයී...😂😂 එළම අයියා.. BEST OF LUCK AND KEEP IT UP 💪👍

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Thank you very much bro.. ❤😋👌👌

    • @manelrathnayaka823
      @manelrathnayaka823 4 ปีที่แล้ว +2

      @@athalkitchen q544
      John and the
      1¹¹105q1xwppo9l⁶

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      @@manelrathnayaka823 therune ne deiyane 😂😂❤❤

    • @cami3402
      @cami3402 4 ปีที่แล้ว

      @@athalkitchen 😂😂✋

  • @vidushaperera3887
    @vidushaperera3887 4 ปีที่แล้ว +3

    Thank you. Mee wage thawa videos danna . Wish Your All the best.❤💟✌✌

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Thank you very much dear. ❤❤😍👌

    • @thilinidulanjali4256
      @thilinidulanjali4256 4 ปีที่แล้ว +2

      Niyamii

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      @@thilinidulanjali4256 ❤❤❤ thank you very much sis

  • @thilokaperera2970
    @thilokaperera2970 3 ปีที่แล้ว

    සුපිරි👍👍 හදලා බලන්නම්කො ඉක්මනින්.,, ස්තුතියි ගොඩක් 🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @odiethedoberman7600
    @odiethedoberman7600 2 ปีที่แล้ว +2

    It's looks quick n easy preparation. delicious .I m going to make it

  • @chamaradilantha3967
    @chamaradilantha3967 4 ปีที่แล้ว +7

    නියමයි මචං ජයවේවා

  • @harshaniethilakarathne9767
    @harshaniethilakarathne9767 4 ปีที่แล้ว +4

    Thank you..,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว +1

      Your welcome dear ❤❤😍

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu6314 2 ปีที่แล้ว +1

    සරලව කියල දෙනවා.... ජය වේවා ඔබට

  • @tintipancha4036
    @tintipancha4036 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි.

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว +4

    Thanks 👍❤

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Your welcome dear 👌😎❤

  • @ashanijayakody2235
    @ashanijayakody2235 3 ปีที่แล้ว +7

    නාසිගුරාන් වගේ rice එක හැදුවා ඒක පට්ට 👌 වැඩි සෝබන කතා නැතුව ලේසියෙන්ම ඉක්මන්ට කෑම හදන්න කියලා දෙන එකම youtuber. කියන කතා වලටත් හිනා 😂. මේ ඔක්කොම recipes try කරනවා. තව තවත් video දාන්න ජයවේවා.

  • @siharaaken5855
    @siharaaken5855 3 ปีที่แล้ว

    Math me vidiyowa balana gaman ..heta aiwaryenma hadanawa..jayawewa..

  • @twasantha6936
    @twasantha6936 3 ปีที่แล้ว

    නියමයි මල්ලි සුපිරි....😍😍😍

  • @priya328
    @priya328 4 ปีที่แล้ว +5

    ඔච්චර වඩේ ගොඩක් හදලා අපිට නොදී ගිලිනවා නේද? සුපිරි පෙනුමයි

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      😂😂 thank you very much dear ❤🤗👌😎

    • @anuanuruddika2624
      @anuanuruddika2624 4 ปีที่แล้ว +1

      priya328 එකනේ

  • @anomarathnayaka6693
    @anomarathnayaka6693 4 ปีที่แล้ว +3

    Wish you all the best its really very good thank you So much!

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Thank you very much dear ❤❤❤❤

  • @priyanganipathirana5791
    @priyanganipathirana5791 2 ปีที่แล้ว

    හරිම අතල් ඔයාගෙ කතාව ආසයි අහන්න

  • @maryathukoralage2479
    @maryathukoralage2479 2 ปีที่แล้ว

    Thankyoy හරිම ලේසියි

  • @nirodhasamarakoon6685
    @nirodhasamarakoon6685 3 ปีที่แล้ว +6

    Super simply and interesting, keep it up and waiting for new more simply recipes 👏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Thank you so much brother.. stay tuned 💚💚😊😊

  • @slnature5362
    @slnature5362 4 ปีที่แล้ว +4

    Ela kollek,,,,

    • @athalkitchen
      @athalkitchen  4 ปีที่แล้ว

      Thank you very much dear ❤❤🥰🥰👌👌

  • @sumithramaladeni6656
    @sumithramaladeni6656 3 ปีที่แล้ว

    oyatath godak thanks hodata kiyala dunna b s

  • @jamdcmhrdd6392
    @jamdcmhrdd6392 3 ปีที่แล้ว

    Math haduwa, hariyatama e vidihata, rasi, lesi....thnks ..

  • @manoriudayangani9226
    @manoriudayangani9226 3 ปีที่แล้ว +5

    ඔයාගේ විඩියෝ බලනවා බලනවා යිවරයක් නෑ මල්ලියෝ ඒ තරමට ආසයි☺️☺️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Heeee 🤗🤗🤗💜💜💜 Thanku akke