Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • සිත සහ කය - Leeds ජත්‍යන්තර පාසල් ජාලයේ මතුගම ශාකාවේ සිසුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දේශනය ඇසුරෙනි.
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.1K

  • @tharinduferndo8974
    @tharinduferndo8974 3 ปีที่แล้ว +117

    සියලු දේ දැක දැන ගත් ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ආදරය ,කරුණාව, දයාව ,මෛත්‍රිය, මුදිතාව පිරි සිතක් ඇති කරගන්න කියල දේශනා කලේ මෙවන් හේතුන් නිසා වෙන් නැති...හැකිතාක් ධර්මයෙහි හැසිරෙන්න...බුදුසරණයි!!!❤️

    • @chandimabandara2138
      @chandimabandara2138 2 ปีที่แล้ว +5

      සිත ගැන මනෝවිද්‍යාව ඉගැන්නුවනම් මිනිසුන් අතර මෙවැනි ගැටුම් ඇති නොවේ .සර්ට බුදු සරණයි 🙏

  • @krtssrilanka5648
    @krtssrilanka5648 3 ปีที่แล้ว +173

    සර් වැනි යහපත් මිනිසුන් මේ පුන්‍ය භූමියේ තව තවත් ඉපදේවා. සර්ට දීර්ඝායුෂ. බුදුසරණයි.

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +16

    ඔබතුමා දේශණයක් නෙවෙයි පැවැත්තුවේ දර්ම දේසනාවක් බොහොමත් පිං බොහොමත් ස්තුතී බුදුසරණයි ඔබතුමාට

  • @manjuprasad8942
    @manjuprasad8942 3 ปีที่แล้ว +69

    ඔබගේ දේශණය ඉතාමත් සාර්ථකයි.. මේය මුළු ලංකාවම අසන්න තිබුණා නම් ලොකු වෙනසක් වේවි. ගුරුතුමනි නිවන් අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා!!!!!!!

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +260

    කුනුහරුප වෙනුවට ජීවිතය උගන්වන ගුරුවරයා ❤
    සහ ගුනාත්මක යූටියුබ් කලාවේ හැරවුම් ලක්ශය..❤❤

  • @swarnarupa3087
    @swarnarupa3087 3 ปีที่แล้ว +79

    මේ කථාවෙන් වෙදකමත් ඉගෙන ගත්තා. නිර්වාණය අවබෝධ කරගන්න වාසනාව සර්ට හා ලෝකයාට ලැබේවා ... තෙරුවන් සරණයි ... !

  • @raviasanka9113
    @raviasanka9113 3 ปีที่แล้ว +110

    මම නේවි එකේ ඉන්නේ. නමුත් මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒකෙන් මම ගොඩක් ලොකු දැනුමක් ලබාගෙන තියනවා. අනෙක් අයත් ඒ පිළිබඳ දැනුවත් කරනව. තව එක්කෙනෙක් හරි සර්ගේ විඩියෝ එකක් බලනවනම් ඒක මටත් ලොකු සතුටක්. ඔබ තුමාට දීර්ඝායුශ වේවා! තෙරුවන් සරනයි!

  • @shiranthi2954
    @shiranthi2954 3 ปีที่แล้ว +75

    ඉගෙනගන්න දරුවන්ගෙ වගේම රටේ මිනිස්සුන්ගෙත් ගුරුතුමා. ඔබ අපේ රටට ජාතියට වටිනා සම්පතක්. ඔබට තෙරුවන් සරණින් නීරෝගී සුව, දීර්ඝ ආයු නිරතුරුවම ලැබේවා.

  • @upulkumarajayawardana7703
    @upulkumarajayawardana7703 3 ปีที่แล้ว +73

    ඔබ පුර්න මිනිසෙකි .ආදරනිය ගුරුවරයකි.තව බොහොකාලයක්.මෙ දෙරනෙ.ජිවිත අර්තවත් කරන්නට.සක්තිය විස්වය .විසින් ලබා දෙනු අත.ඔබට .තෙරුවන් සරන පර්තනා .කරනවා ....

  • @chamathsoysa694
    @chamathsoysa694 3 ปีที่แล้ว +23

    ඔබතුමාට සියලුම බුදුපියාණන් වහන්සේලාගේ පිහිටා රක්ෂාව ලැබේවා....

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +68

    හොඳටම තේරුම් ගත්තා සර් මහා පඬි රුවනකගෙන් හරබර දෙසුමක් සවනට රැඳුනා වගේනේ ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට අපේ

    • @SIRIMALKK
      @SIRIMALKK 3 ปีที่แล้ว +1

      ගොඩක් වටිනව සගෙ දේසනය.තෙරුවන්සරනයි

  • @TheAyeshLK
    @TheAyeshLK 3 ปีที่แล้ว +28

    බුදු බණක් ඇහුවා වගේ හිතට මාරම හැගීමක් සර්.! මගෙ ජීවිතේ ගොඩක් දේවල් සර්ගෙ වීඩියෝ වලින් ඉගෙනගත්තා, සර් ට ගොඩක් පිං 🙏

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      science and buddhism has a deep meaning man _learn that

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +17

    සර් අභිධර්මානුකූලව නාම රූප පිළිබඳ කියලා දුන්නේ. හැමදාම සර් මෙලොව පරලොව දෙකටම වටිනා දේ කියා දෙනවා. අපේ සර් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏 තෙරුවන් සරණයි 🙏

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว +3

      science wala hoyagattu godak dewal bududahame awrudu 3000 kata kalin kiyala thibba ewwa kiyala loketa pennana eka pinak

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ..සර්.බොහොමත්ම ලස්සනයි ..ධර්ම දේශනාවක්...ඇහුවා වගේ....මම ඕමානයේ සලාලා නගරයේ සිට....🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲

  • @onlyshort5476
    @onlyshort5476 3 ปีที่แล้ว +38

    බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 3 ปีที่แล้ว +29

    බොහෝ පිං ධර්ම දේශනාවක් ශ්රවනය කලා ව⁣ේ සිත නිවී සැනසුනා
    තෙරුවන්සරනයි කුවේට්

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 3 ปีที่แล้ว +17

    සියලු දෙනාගේ ප්‍රඤ්ඤාව අවදි කිරීමට ගත් උත්සහය හරිම උතුම් උත්සාහයක්,ඔබතුමාට මේ භවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !

  • @jamunigeeranda1058
    @jamunigeeranda1058 3 ปีที่แล้ว +52

    සර් ඉස්සරහට බුදුදහමෙහි සහා අභිධර්මයේ ඇති ගැබුරැ තැන් විද්‍ය අනුකුලව සරලව පැහැදිලි කරලා දෙන්නකො..

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +1

      තිත්තගල්ලේ හාමුදුරුවන් ගේ අභිධර්ම පාඩම් මාලාවක් වීඩියෝ තියෙනවා ,,,යූටියුබ් එකේ තියෙනවා බලන්න ,,මම ඒ ස්වාමින්වහන්සේ ගෙන් ඉගෙනගත්තේ

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +17

    දහසක් දුක දෝමනස්සන් අතරේ දෝලනය වෙමින් ගෙවන ජීවිතයට ඔබගේ දේශන හිත නිවා ලනවා

  • @derangala
    @derangala 3 ปีที่แล้ว +38

    ''''මනො පුබ්බං ගමා ධම්මා... මනො සෙට්ඨා මනොමයා.....'''''''' සර් කියන දේ හරි වැදගත්.තෙරැවන් සරණයි අපෙ තිස්ස සර්ට

  • @user-ku2s
    @user-ku2s 3 ปีที่แล้ว +20

    _ඉතාම වටිනා දේශනාවක්! සිතේ නිවීම නිවනට මෙන්ම ශරීරයට දෙන සුවයට අදාල වන අයුර පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ඨ වේ. ඔබ තුමා මේ දේශනා කර ඇත්තේ බණකි. ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ._

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +30

    සර්ගේ වීඩියෝ එකක් දානකල් මග බලන් ඉන්නේ... අපිට සර්ගෙන් ඉගෙන ගන්න වාසනාව නැති වුනාට මෙහෙම හරි ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා ... නිදුක්නීරෝගි සුවයක් දීර්ගායුෂත් ලැබේවා සර්ට ...

  • @hemalathadharmawardana5066
    @hemalathadharmawardana5066 2 ปีที่แล้ว +6

    ඔබතුමා වැනි උතුම්, බුද්ධිමත් උතුමන් මේ ශ්‍රී ලංකාවට සම්පතකි. දීර්ඝායුෂ ලැබේවා, තවත් බොහෝ කාලයක් නිරෝගීව ජීවත් වේවා!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +17

    තේරුම් ගැනීමට පුලුවන් අයුරින් ඉතාමත් හොදින් දේශනය පැවැත්වුනා හොදින් තේරුම් ගත්තා ස්තුතියි සර්.තෙරුවන්සරනයි.

  • @danapalakarunasena
    @danapalakarunasena 3 ปีที่แล้ว +55

    ශ්‍රේෂ්ඨ මනසක් තුලින් නීරෝගී කයක් .ඇත්තටම ඔබතුමා ගුරුවරයෙක් පමණක් නෙවෙයි .ආධ්‍යාත්මික නායකත්වයට සුදුසු නායකයෙක් .දිනපතා එක් සිතිවිල්ලක් හෝ මුදාහරින්න.බොහොම පින්.

  • @llakade5604
    @llakade5604 3 ปีที่แล้ว +36

    අඩෙ වෙලාවට මැද ලෙවෙල් එකෙ හිටියෙ ...මෙකෙන්..පූලුවන්..ලස්සනට ළොකයා එක්ක ජිවත් වෙන්න ආදරෙයි..ආදරෙයි අහස තරම්ම්ම්ම්❤️❤️❤️❤️❤️...තෙරුවන් සරනයි...සර්....

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +8

    ඔබ අනිවාර්යයෙන්ම මරණින් පස්සෙ දේව ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් ලබන්නේ. මිනිසාට වඩා බොහොම පුණ්‍යවන්ත චරිතයක් ඔබ. ❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithkarunarathne5463
      @lalithkarunarathne5463 6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි ජය වේවා දීර්ගායු වේවා ,නිදුක් නිරොගි සුවපත් වේවා

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +16

    හරිම අර්ථවත් දේශනයක් ❤️🤗
    සර්ට නිදුක් නීරෝගීභාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @wasanthiperera7846
      @wasanthiperera7846 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤Excellent explanation blessings of most holy triple gem to you and your family.

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +193

    *යමෙක් ධර්ම දානයෙන් ලබන ආනිශංසය කුමක්ද, අන්න ඒ හා සමානවම තිස්ස සර්ට ආනිශංස ලැබෙිවා.ආයු බොහෝ වෙිවා🙏*

    • @dsengineering145
      @dsengineering145 3 ปีที่แล้ว +9

      හරිම උතුම් පැතුමක්.

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +5

      @@dsengineering145*ස්තුතියි සහෝදරයා*

    • @anu.wewalage
      @anu.wewalage 3 ปีที่แล้ว +3

      Eya esema wewa 🙏🙏🙏

    • @Diltwin
      @Diltwin 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @nandaniupamali121
      @nandaniupamali121 3 ปีที่แล้ว

      @@anu.wewalage np

  • @wimukthibandara6431
    @wimukthibandara6431 2 ปีที่แล้ว +5

    ඔබ වැන්නන් අපරටතුල පමනක් නොව මුලු ලෝකයටම තව තව පහලවේවා!
    තෙරුවන් සරනයි.

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 ปีที่แล้ว +15

    ලස්සන සරල පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තුතියි.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +1

    ඔබ ගේ මෙවැනි වටිනා දේශන ඇසීමට අපි පිං කරා පමනක් නොවේ අද තරුන දූ පුතුන් පාසැල් වලත් පිටතත් හැසිරන ආකාරය කනවැටී හිතට ඇතිවෙන දුක තුනී වෙනව. මම සෑම ගම්බද නගර බද පාසැල් වල ප්‍රධාන ගුරුබවතා ගෙන් ඉල්ලා සිටින්නෙ මේ බුද්ධිමත් රටට බාල පරපුට ආදරය කරුනාව මෛත්‍රීකරන මෙතුමන් ගෙන්වා දේශනයක් දරුවන්ට අහන්න සලස් වන්න. ඔබ කරගන්නා ලොකු පිනක්. ඔබ තුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි.

  • @dusha7589
    @dusha7589 3 ปีที่แล้ว +8

    බොහෝම වැදගත් දේශණයක් ගුරුතුමනි. ඔබ තුමාට බොහොම පින්. තව තවත් මෙවැනි වටිනා දේශණාවන් කරන්න. නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!තෙරුවන් සරනයි .

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටින කරුණු පැහැදිලි කිරීමක්.මොනතරම් සුන්දර ද ජීවිතය අවබෝධයක් ඇතිව ජීවත් වෙනවා නම්.ගොඩාක් ස්තුතියි සර්.ගොඩාක් පින්.තෙරුවන් සරණයි සර්.🙏🙏🙏❤❤❤

  • @padmaliyanaarachchi1101
    @padmaliyanaarachchi1101 3 ปีที่แล้ว +49

    සර්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ปีที่แล้ว +26

    🙏 💐👍 ස්තූතියි !
    එක හුස්මට එක දිගටම අහගෙන හිටිය.
    ඒ නිසා ම මගේ සිත මින් ඉදිරියට හැම කෙනෙකුටම හැම දෙයකටම හැම අවස්ථාවක දීම ආදරය කරුණාව දයාව මෛත්‍රිය මුදිතාව ඇති කර ගනීවි යැයි මා විශ්වාස කරනවා. ඔබ තුමාට ස්තූතියි කාරුණිකව.🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +65

    සර්ගෙ හැම දේශනාවක්ම ජීවිතේට ගොඩාක් වටිනවා.තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

    • @AchinthaG
      @AchinthaG 3 ปีที่แล้ว +1

      ඇයි සර් බුදුවෙලාද දැන්..

    • @wilsonkalatuwanne7653
      @wilsonkalatuwanne7653 3 ปีที่แล้ว

      Llllllll

    • @jaliyarajapakshajr.6962
      @jaliyarajapakshajr.6962 3 ปีที่แล้ว

      ධර්ම දේශනාද බන් 🤣🤣🤣🤣

    • @rohanfernando5352
      @rohanfernando5352 3 ปีที่แล้ว

      Your brain is not yet developed to understand these Sirs message. This contents are for the people with well developed brain humans.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +25

    සියලු ජනයාගේ යහපත සඳහා ඔබතුමාගේ දැනුවත්කිරීම අතිශයින්ම ජීවන පැවැත්මට ,බුද්ධිට වැදගත් .ඔබතුමාට දීර්ඝායු වේවා !

    • @jayanthiadipola8574
      @jayanthiadipola8574 3 ปีที่แล้ว

      ඉතා හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි

    • @donaindra5021
      @donaindra5021 3 ปีที่แล้ว

      සමාජය දැනුවත් කළාට ඔබ තුමාට බොහොම පින් .

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 ปีที่แล้ว +35

    A/l maths කරලත්, එත් ආසාවෙන් තිස්ස සර්ගෙ විඩියෝ බලන මං..😊😊 හැම වචනෙම ඉගෙනගන්න යමක් තියනව සර්ගෙන්..🙏

  • @kaveenaklanka4115
    @kaveenaklanka4115 3 ปีที่แล้ว +6

    අපිටත්මේ දැනුම ලබා දෙන සර්ට දීර්ඝායුෂ ලැබේවා සර් මේ රටට මහත් සම්පතක්❤❤❤

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +11

    වැඩිපුර ඉගෙන ගන්න නොලැබුණු අපිට උපාධියක් ගන්න දේශනයක්.
    🌟🌟🌟🥇💜💜💜

  • @sunethrafernando1380
    @sunethrafernando1380 10 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගේ අද දේශනය නම් පංතියට කෙසේ වෙතත් මට තේරුම් ගියේ මෙය ධර්මයේ ගැඹුරුම තැනක් මනෝමය කාය සහ චිත්තජ කාය කර්මජ කායෙන් අයින්වන විදිහ විශ්ව ශක්තියේ සම්බන්ධය
    දෙපැත්තක දැනුමක් අපට ලැබනව ඒවගේම ඔබතුමා අරිය පරියේෂනයකුත් කරනව කියල හිතෙනවා සුවපත් වේවා!🙏

  • @sachinisameera6596
    @sachinisameera6596 3 ปีที่แล้ว +55

    ඔහොම කියා දෙනකොටවත් ගොඩක් අය වෙනස් වෙයි. තෙරුම් ගනියි නෙද? හැමෝගෙම හිත් තිසරණය පිහිටෙවා !!!

    • @musicsudda
      @musicsudda 3 ปีที่แล้ว

      කවුද මේ සර්. මොනවද උගන්නන්නෙ 🤔

    • @sachinisameera6596
      @sachinisameera6596 3 ปีที่แล้ว

      Biology

    • @musicsudda
      @musicsudda 3 ปีที่แล้ว

      @@sachinisameera6596 ඒ උනාට සන්නස්ගල සර් තරම් quality නෑ.. 😒

  • @manoharigamage9820
    @manoharigamage9820 3 ปีที่แล้ว +8

    ජීවිතයට ඉතාමත්ම වටිනා කරුණු කියලා දුන්න අපි ඉතාමත්ම ආදරය කරන ගුරුතුමනි ඔබට තුනුරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා !!!

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 3 ปีที่แล้ว +29

    බොහෝ වටිනා කරුණු ඉගෙන ගත්තා. ඔබ තුමාගේ පුඥාව වැඩි දියුණු වේවා. 🙏🌻🌼🌷🌸🌹🍀

    • @lokugaysss
      @lokugaysss 3 ปีที่แล้ว

      සාදු සාදු

  • @swarnarupa3087
    @swarnarupa3087 3 ปีที่แล้ว +19

    යහපත් සිතක් ඇති තැනත්තා නිරෝගී කෙනෙකි. "ආරෝග්‍යා පරමා ලාභා".

  • @audiopod-2024
    @audiopod-2024 3 ปีที่แล้ว +8

    ජීවිතය අලුතෙන් දකින්න සර් දෙන තල්ලුවට පිං 🙏🙏🙏

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife 3 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට

  • @sunethradesilva3097
    @sunethradesilva3097 3 ปีที่แล้ว +35

    පැටලිලි සහගතව දැනගෙන හිටියට අද තමයි හරියටම දැනගත්තෙ අපට තියෙන අර්බුදය ස්තුති ඔබට

    • @pusphakanthi2661
      @pusphakanthi2661 3 ปีที่แล้ว

      සර් ගිදක් ඉස්තුති

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +6

    කාලෝචිත Saha සැබෑ අර්ථ දැක්වීම පිළිබඳ Tissa ජනනායක මහතාට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි!, මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ මෙයයි.

  • @pathumj7865
    @pathumj7865 3 ปีที่แล้ว +50

    ජීවිතේට ගොඩක් වැදගත් දේවල් සර් ලස්සනට පැහැදිළි කරා..තෙරුවන් සරණයි!!!🙏❤️

    • @w.m.jmahinda2009
      @w.m.jmahinda2009 3 ปีที่แล้ว +1

      Good morning Dear Sir , 🌻God bless you💝 🌻God bless you all .
      .

    • @malikanarangasange1908
      @malikanarangasange1908 3 ปีที่แล้ว +1

      සමාජයටම වැදගත් ආදර්ශමත් දේශනයක් ,වගේම සතර කමටහන් පිලිපැදිමෙි අගය පෙන්වාදිම අගය කලයුතූමයි.සර්ට තෙරුවන් සරණයි.

    • @lathajagoda4963
      @lathajagoda4963 2 ปีที่แล้ว

      Budu Sarany Obathumata

  • @premiumelectricalservices243
    @premiumelectricalservices243 3 ปีที่แล้ว +23

    👍 එකක් දාලම තමා වීඩියෝ එක බලන්න පටන් ගන්නෙ. සර්ගෙ වීඩියෝ එකක් දැක්ක ගමන් වැදගත් කියලා හිතට දැනෙනවා. ඇහැට පෙනුන ගමන්ම හිතට දැනෙනවා

  • @judeperera316
    @judeperera316 3 ปีที่แล้ว +12

    සර්ගේ හැම දේශනයක් ම හරිම අර්තවත් සර්... ❤🌟💪

  • @sarathweerathunga5232
    @sarathweerathunga5232 2 ปีที่แล้ว

    මමත් නිතරම thissa jananayake මහත්මාge desana බලනවා ..වැඩිපුරම බලන්නේ බුදුදහමta ගැලපෙන සුදුසු සැම දේවල් බලනවා ...හරිම වටිනාකමක් තියෙන්නෙ ..තිස්ස මහතා නිදුක් නිරෝගී වේවා ...

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +5

    ආයුබෝවේවා ගුරුපියානනී ප්‍රතමයෙන් අපගේ පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව චිර ජීවනය ලැබේවා ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් රටට දැයට ඔබතුමාගේ හදවතින්ම ඇති ආදරය කරැනාව දයාව මෙපමණයි වචනයෙන් විස්තර කල නොහැකිය ඔබතුමා අපගේ රටට දැයට පහල වූ වටහා සම්පතක් දීර්ඝ ආයු ලැබේවා ගුරුපියානනී 🙏✌❤❤❤❤

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 ปีที่แล้ว +16

    ටිකක් ගැඹුරුයි, නමුත් සරලයි 😊🙏

  • @theMindInvaderr
    @theMindInvaderr 3 ปีที่แล้ว +18

    එදා පන්තියේදි කට ඇරන් අහන් හිටිය වගේම අදත් අහන් හිටිය.මේ විදිහට හරි ස'ර් දකින්න ලැබෙන එක සතුටුයි.

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සර් සර්ගේ සුන්දරත්වයේ රහස මේ ආදරය ,මානව දයාව සර්ගේ මනසේ තියෙන උසස්කම .අපිවත් මේ වගේ දේවලින් දැනුවත් කරන එකට සර්ට දීර්ගායු සම්පත් ලැබෙන්නෝනා .තෙරුවන් සරනයි සර්ට ❤️

  • @deneshjayawardhana7601
    @deneshjayawardhana7601 3 ปีที่แล้ว +13

    සර් කියනලා දෙන එකයි,අභිධර්මය ඉගෙනගන්නකොට සිත හා කය ගෙන හොදට දැන ගන්න පුළුවන් ........ බුදු සරණයි🙏❤️

  • @chanakashamaly536
    @chanakashamaly536 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ සර්. හරිම වටින වීඩියෝ එකක්. මෙවැනි වටිනා මෙහෙවරක් කරන්නට සර්ට තවත් ශක්තිය ලැබේවා. නිදුක් නීරෝගී වේවා. මේ ආත්ම භාවයේම උතුම් නිර්වාන ධාතුව අවබෝධ වේවා.

  • @ishanwanniarachchi6184
    @ishanwanniarachchi6184 3 ปีที่แล้ว +10

    ගොඩාක් පින් සර්, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi ปีที่แล้ว

    ඔබ තුමා ට බොහොම පින් නිරෝගීව ඉන්න හැටි කියා දුන්නට ඒ සමගම බුදු දහමත් ඉගෙන ගත්ත ඔබ තුමටත් අප සියලු දෙනාටත්‍ අම නිවනින් නිවීමට හෙතු වාසනාව ලැබේවා 💥💥💥

  • @rexmangunawardena873
    @rexmangunawardena873 3 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි ඔබතුමාට .❤️

  • @prabathmax5860
    @prabathmax5860 3 ปีที่แล้ว +10

    සුපිරි අරින්න එපා දෙයියො ඔහොම යන් 🙏❤️

  • @lankanlife8489
    @lankanlife8489 ปีที่แล้ว +1

    මේ වීඩියෝව මුළු ලංකාවෙම අය බැලුව නම් ⁣කොච්චර හොඳද? පිං සිද්ධ වෙනව සර්ට මෙහෙම අපිට ජීවිතාවබෝධය දෙනවට. පන්සලෙන් බණ අහනවට වඩා වටිනව මේව අහන එක මට නම්. විෂය දැනුමයි ජීවිතේ යතාර්ථය ගැන අවබෝධයයි දෙකම එකට දෙන ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා. ❤

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 ปีที่แล้ว +3

    අතිශයින්ම වැදගත් විස්තරයක් .බෙහෙවින්ම ස්තූතියි සර් . තෙරුවන් සරණයි . දීර්ඝායු වේවා !

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +5

    I faced my AL in1977. Those days I followed science. Now I followed a spiritual life. I feel the both go parrelally. That's great. Thank you for acknowledging everyone.

  • @swarnarupa3087
    @swarnarupa3087 3 ปีที่แล้ว +28

    මේ සොබාදහමේ සියලු දේ තුළ අපි හැමෝම 1 ක් කෙනෙකි. යාථාර්තය එයයි.

  • @nandathilakarathna1241
    @nandathilakarathna1241 3 ปีที่แล้ว +5

    අනේ සර් මේවගේ ධර්ම දේශනාවක් කරාට සර්ට ගොඩක් පින් සර්ට නිදුක් නිරෝගි සුවය පාුර්තනා කරනවා

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe1745 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilgunasiri3302
    @sunilgunasiri3302 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්! ලෝකයේ විශිෂ්ටතම දහමේ කරුණු විද්‍යාත්මකව පැහැදිලි කල සුන්දර දෙසුමක් .

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 3 ปีที่แล้ว +3

    දෙව ආශිර්වාදය නිරතුරුවම පතම් 🙏 මේ කියලා දුන්න දෙවල් නිසා හෙට දවසට කී දෙනෙක් නීරෝගී වෙයිද ස්තුතියි සර් 🙏❤❤👍👍👌👌

  • @edwimalsomapala3116
    @edwimalsomapala3116 3 ปีที่แล้ว +1

    බුදු දහමත් පැහැදිලියි. විද්‍යාවත් පැහැදිලියි. මම වයසඋනත් (73) ඉතාපැහැදිලියි ඔබෙී පැහැදිලි කිරීම ක්‍රෝධය වෛරය මෛත්‍රිය කරුණාව නිසා ශාරීරික වෙනස්වීම පැහැදිලියි. තෙරුවන් සරනයි මහතාණනි..

  • @prabodhahansamali1563
    @prabodhahansamali1563 3 ปีที่แล้ว +3

    සර්ගේ හැම දේශනයක්ම අහන්වා,හරි ආසාවෙන්,තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධයිරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @priyantha2111
    @priyantha2111 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! නිදුක් ,නිරෝගිසුවය ,දීර්ඝායුස , ! ! !

  • @gapedition2003
    @gapedition2003 3 ปีที่แล้ว +7

    මේ මනසක සුපිරිම අප්ඩේට් එකක්.🖤🧠

  • @ALiyanage851
    @ALiyanage851 ปีที่แล้ว

    අතිශයින් ම වටිනා දේශනයක්. මම හිතන්නේ මෙය හැම කෙනෙක්ම සාවධානව ඇසිය යුතුයි. ඒ තුළින් හැම කෙනෙක්ගේම වගේ
    ම රටේත් ඉරණම වෙනස් කරන්න හැකි වෙයි... ඔබට නිදුක් නිරෝගී සුව නිරන්තරයෙන්ම ලැබේවා....

  • @damithahemal7680
    @damithahemal7680 3 ปีที่แล้ว +10

    මෙහි වටිනාකම කියා නිම කල නොහැක ඔබතුමාට අනේක වාරයක් පිංසිදු වේවා......❤❤❤❤

  • @pruthivithejan
    @pruthivithejan 3 ปีที่แล้ว +1

    මේක මගේ අදහසක් විතරයි.. "තරහ" පාදක මාතෘකාවක් දැම්මනම් හොදයි කියලා හිතෙනවා.. බොහොම ස්තූතිය ලබාදීපු දැනුමට.. සර්ට බුදු සරණයි !

  • @techofspeech1378
    @techofspeech1378 3 ปีที่แล้ว +75

    සර් මේ රටේ ජනාධිපති උනානම් මේ රට දිව්‍ය ලෝකය වගේ වෙනවා සිකුරුයි, තිස්ස ජනනායක ගුරු තුමනි

    • @yasitha6668
      @yasitha6668 3 ปีที่แล้ว +3

      👍

    • @sahanpalihakkara8487
      @sahanpalihakkara8487 3 ปีที่แล้ว +1

      👍

    • @kmb5807
      @kmb5807 ปีที่แล้ว

      සාපලත් ජනතාවට හොද වැඩියි...

    • @dammikajayalath3266
      @dammikajayalath3266 9 หลายเดือนก่อน

      ❤අනිවාරයෙන්❤

  • @mdhammadinna3043
    @mdhammadinna3043 3 ปีที่แล้ว +2

    Excellent talk today to enlighten Buddha's Noble teachings with sceintific background. you are a blessing to the nation and the world. may you be blessed by Noble Triple Gem and the good Devas. You are a good Deva yourself. Theruwan Saranai.

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +6

    සිත හෘදය වස්තුවේ වස්තුප්‍රසාදය ඇසුරුකර පවතී.තෙරුවන් සරණයි..සර්ට.

    • @sheelaranathunga3281
      @sheelaranathunga3281 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි සර්

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 ปีที่แล้ว +1

    මට මේ දේශනාව ගැන ඔබ‍ට පැසසුම් කිරීමට වචන නැත. පැහැදිලිව අති විශිෂ්ටයි ලෙස කල ආකාරයට. 🙏
    , , හිත මුල් කරගෙන, හැගීම්, ශරීරයට,
    හර්ද ස්පන්දන, ලෙඩ.... අදාල වෙන හැටි සියලු සියලු දේ.... එකගයි.
    ඔබ‍ත්, පරිස්සමින් ඉන්න, ඔබ‍ට බුදුසරණයි 🙏

  • @mwveenitha5784
    @mwveenitha5784 3 ปีที่แล้ว +4

    Great explanation relevant to the Norble Dhamma. There is a great saying " Healthy body has a healthy mind ". It's true. But also we should know "We must keep a healthy mind to get a healthy body ".Thanks lot sir, for your speech and Triple Gem bless you. ...😦.... 🌷...🌹...😌..

  • @susanthapriyadarshani3443
    @susanthapriyadarshani3443 3 ปีที่แล้ว +1

    සර් ඔයාට ගොඩාක්ම පිං..
    අද ඉදලා අපේ ජිවිත වෙනස් කර ගන්නවා..ගොඩාක්ම වටිනවා.ඔබව අපි අගේ කරනවා.තෙරැවන් සරණයි..
    නිරෝගි සුවය ලැබේවා.. 🙏🙏🙏

  • @kasungamage11
    @kasungamage11 3 ปีที่แล้ว +4

    ඉතා වටිනා දැනුමක්. බොහොම පින් sir 😊♥️🙏

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว

    හරිම වැදගත් සර්. ගොඩක් පින් .වාසනාවන්ත නිදුක් නිරෝගි නව වසරක් ඔබතුමාට. තෙරැවන් සරණයි.

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 3 ปีที่แล้ว +3

    මෙචිචර යහපත් දේශනාවක් කරනකොට 70 අකමැත්ත පුරකාශ කරපු දෙවිදත්ලාගේ සිත් පැහැදේවා. ඔබ දේව ගති ඇති ගුරැවරයෙක්.

  • @sadahiruviru5906
    @sadahiruviru5906 3 ปีที่แล้ว

    බුදු සර් බලන්නකෝ මේ කමෙන්ට්ස් දිහා මේ පින් දීල තියෙන්නෙ කෙල්ලො කොල්ලො ලෝකයෙ ඉදිරි අනාගතය ඉතින් ඔබට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා...සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @rohanfernando5352
    @rohanfernando5352 3 ปีที่แล้ว +2

    I was a Buddhist now although born as a Catholic with Buddhist teachings. I am a good , kind and understanding person now. I do not harm anyone now. Thank you Sir for your clear explanation to anyone. You are a Blessing for anyone in the world and a true God as I feel.

  • @thilankawickramasooriya7856
    @thilankawickramasooriya7856 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර් දහම් සාක්ච්ජාවකට සවන් දුන්නා වැනි හැගීමක් ඇතිවුනි. ඔබ තුමාට මෙවන් දේශනා තව තවත් කරනට ශක්තිය වාසනාව ලැබේවා

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +15

    සමස්ත දේශනය ම එක වාක්‍යයකට ගත්තොත් "මොහොතේ සතුටින් සිටීම"..,.නිරෝගී සාර්ථක ජීවිතයකට එකම මග

  • @anojaseneviratne6681
    @anojaseneviratne6681 2 ปีที่แล้ว

    ඉතාම වටිනා කරුණක් හොඳින් පැහැදිලි කලා..... ඔබට දිගු කාළයක් මේ ආකාරයට ධර්ම ඥානය ලබාදීමට වරම් ලැබේවා..... තෙරුවන් සරණයි

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +50

    bio හැදැරුවේ නැති උනාට ගොඩාක් ආදරය කරන ආස කරන ගුරුවරයේක් තිස්ස සර්🙂❤ sir පුලුවන්නම් වන අලි සංරක්ෂණය කිරිමේ වැදගත්කම ගැන දේශනයක් කරන්නකෝ

    • @kumudinirenukawickramasing4116
      @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว

      මමත්

    • @user-ju7ob9se4d
      @user-ju7ob9se4d 3 ปีที่แล้ว

      Thopite pissude pisso kiyene dewal ahanne

    • @user-lb5ly4fj5y
      @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +1

      @@user-ju7ob9se4d කොහේද කරලා තින්නේ කරලා තිනවනම් මට link එක දන්න🙂

  • @kasunsanjeewa2851
    @kasunsanjeewa2851 3 ปีที่แล้ว +1

    ජීවිතයේ ලැබිය යුතු ලොකුම සුවය මානසික සුවය. ඔබතුමා පැහැදිලි කිරීම ගොඩාක් සරලව කියා දුන්නා.
    තෙරුවන්සරණයි සර්ට.

  • @mariojayasundera9663
    @mariojayasundera9663 3 ปีที่แล้ว +5

    Excellent explanation of body and mind. I wish you long life for enable you to continue your good work for the entire society.

  • @t.wathuladeshappriya1635
    @t.wathuladeshappriya1635 2 ปีที่แล้ว

    සර්ගෙ පන්ති ඇවිත් ඉගෙන ගන්න පිං මදි වුනත් තාක්ෂණික දියුණුව සමඟ youtube හරහා මෙවැනි දේශනා අහන්න ලැබීමම ලොකු පිනක් ඔබතුමාට..මෙවැනි දේශනා තවදුරටත් කරන්න ශක්තිය ⁣ධෛර්යය ලැබේවා..!!තෙරුවන් සරණයි සර්

  • @BandulaWeerakkody
    @BandulaWeerakkody 3 ปีที่แล้ว +3

    බොහොම වැදගත් හරවත් දේශනයක් .. තෙරුවන් සරණයි සර්..

  • @surekapathirana1918
    @surekapathirana1918 2 ปีที่แล้ว

    මෙම දේශනාවෙන් ගුණ ධර්ම, ලෙඩ රෝග, නිර්වානය කියා දෙනවා. මෙය මම කලක සිට අවබෝධ කරගෙන සිටියා. අද මම විඳිමින් ජීවත් වෙනවා. ඔබේ දේශනාව සත්‍යයි. තෙරුවන් සරණයි.

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +7

    You’re the best role model for everyone.
    Thank you so much for your great effect of changing the human mind in positive way.
    Theruwan saranay . 🙏❤️