Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021
  • සිත සහ කය - Leeds ජත්‍යන්තර පාසල් ජාලයේ මතුගම ශාකාවේ සිසුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දේශනය ඇසුරෙනි.
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.1K

  • @countryfirst3235
    @countryfirst3235 2 ปีที่แล้ว +187

    යමෙක් ධර්ම දානයෙන් ලබන ආනිශංසය කුමක්ද, අන්න ඒ හා සමානවම තිස්ස සර්ට ආනිශංස ලැබෙිවා.ආයු බොහෝ වෙිවා🙏

  • @raviasanka9113
    @raviasanka9113 2 ปีที่แล้ว +108

    මම නේවි එකේ ඉන්නේ. නමුත් මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඒකෙන් මම ගොඩක් ලොකු දැනුමක් ලබාගෙන තියනවා. අනෙක් අයත් ඒ පිළිබඳ දැනුවත් කරනව. තව එක්කෙනෙක් හරි සර්ගේ විඩියෝ එකක් බලනවනම් ඒක මටත් ලොකු සතුටක්. ඔබ තුමාට දීර්ඝායුශ වේවා! තෙරුවන් සරනයි!

  • @arunaprasad6812
    @arunaprasad6812 2 ปีที่แล้ว +3

    සර් මිනිසාගේ ශරීරයට ඇල්කොහොල් හෝ මොනයම් හෝ මද්‍රව්‍යක් ශරීරගත වුනාම මනසේ වික්‍රර්ති තාවයක් ඇතිවන ආකාරය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +8

    ඔබ අනිවාර්යයෙන්ම මරණින් පස්සෙ දේව ආත්මයක් හෝ බ්‍රහ්ම ආත්මයක් ලබන්නේ. මිනිසාට වඩා බොහොම පුණ්‍යවන්ත චරිතයක් ඔබ. ❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @techofspeech1378
    @techofspeech1378 2 ปีที่แล้ว +75

    සර් මේ රටේ ජනාධිපති උනානම් මේ රට දිව්‍ය ලෝකය වගේ වෙනවා සිකුරුයි, තිස්ස ජනනායක ගුරු තුමනි

  • @krtssrilanka5648
    @krtssrilanka5648 2 ปีที่แล้ว +170

    සර් වැනි යහපත් මිනිසුන් මේ පුන්‍ය භූමියේ තව තවත් ඉපදේවා. සර්ට දීර්ඝායුෂ. බුදුසරණයි.

  • @manjuprasad8942
    @manjuprasad8942 2 ปีที่แล้ว +66

    ඔබගේ දේශණය ඉතාමත් සාර්ථකයි.. මේය මුළු ලංකාවම අසන්න තිබුණා නම් ලොකු වෙනසක් වේවි. ගුරුතුමනි නිවන් අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා!!!!!!!

  • @tharinduferndo8974
    @tharinduferndo8974 2 ปีที่แล้ว +115

    සියලු දේ දැක දැන ගත් ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට ආදරය ,කරුණාව, දයාව ,මෛත්‍රිය, මුදිතාව පිරි සිතක් ඇති කරගන්න කියල දේශනා කලේ මෙවන් හේතුන් නිසා වෙන් නැති...හැකිතාක් ධර්මයෙහි හැසිරෙන්න...බුදුසරණයි!!!❤️

  • @upulkumarajayawardana7703
    @upulkumarajayawardana7703 2 ปีที่แล้ว +72

    ඔබ පුර්න මිනිසෙකි .ආදරනිය ගුරුවරයකි.තව බොහොකාලයක්.මෙ දෙරනෙ.ජිවිත අර්තවත් කරන්නට.සක්තිය විස්වය .විසින් ලබා දෙනු අත.ඔබට .තෙරුවන් සරන පර්තනා .කරනවා ....

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +14

    ඔබතුමා දේශණයක් නෙවෙයි පැවැත්තුවේ දර්ම දේසනාවක් බොහොමත් පිං බොහොමත් ස්තුතී බුදුසරණයි ඔබතුමාට

  • @sampathsri84
    @sampathsri84 2 ปีที่แล้ว +257

    කුනුහරුප වෙනුවට ජීවිතය උගන්වන ගුරුවරයා ❤

  • @chamathsoysa694
    @chamathsoysa694 2 ปีที่แล้ว +22

    ඔබතුමාට සියලුම බුදුපියාණන් වහන්සේලාගේ පිහිටා රක්ෂාව ලැබේවා....

  • @onlyshort5476
    @onlyshort5476 2 ปีที่แล้ว +38

    බලන්න කලින්න ලයික් කලා ඇත්තටම සර් රත්තරං මනුස්ස්‍යයෙක් සර් වදපු දෙමාපියෝ දෙන්නටම ගොඩක් පින්

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ..සර්.බොහොමත්ම ලස්සනයි ..ධර්ම දේශනාවක්...ඇහුවා වගේ....මම ඕමානයේ සලාලා නගරයේ සිට....🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲

  • @jamunigeeranda1058
    @jamunigeeranda1058 2 ปีที่แล้ว +50

    සර් ඉස්සරහට බුදුදහමෙහි සහා අභිධර්මයේ ඇති ගැබුරැ තැන් විද්‍ය අනුකුලව සරලව පැහැදිලි කරලා දෙන්නකො..

  • @kavya7311
    @kavya7311 2 ปีที่แล้ว +105

    තිස්ස සර්ගේ ගෝලයෝ කෝ...

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +68

    හොඳටම තේරුම් ගත්තා සර් මහා පඬි රුවනකගෙන් හරබර දෙසුමක් සවනට රැඳුනා වගේනේ ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට අපේ

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +16

    සර් අභිධර්මානුකූලව නාම රූප පිළිබඳ කියලා දුන්නේ. හැමදාම සර් මෙලොව පරලොව දෙකටම වටිනා දේ කියා දෙනවා. අපේ සර් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @danapalakarunasena
    @danapalakarunasena 2 ปีที่แล้ว +54

    ශ්‍රේෂ්ඨ මනසක් තුලින් නීරෝගී කයක් .ඇත්තටම ඔබතුමා ගුරුවරයෙක් පමණක් නෙවෙයි .ආධ්‍යාත්මික නායකත්වයට සුදුසු නායකයෙක් .දිනපතා එක් සිතිවිල්ලක් හෝ මුදාහරින්න.බොහොම පින්.

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +78

    මේ කථාවෙන් වෙදකමත් ඉගෙන ගත්තා. නිර්වාණය අවබෝධ කරගන්න වාසනාව සර්ට හා ලෝකයාට ලැබේවා ... තෙරුවන් සරණයි ... !