"හිතේ පසුතැවීම්" නැති කරන බණක් | කොත්මලේ දී සිදුකළ ධර්ම දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 96

  • @NimaliRuwanthika-w4m
    @NimaliRuwanthika-w4m 11 หลายเดือนก่อน +11

    ඔබ වහන්සෙට මගෙ නමස්කරය වෙවා මගෙ පුතාට වයස 13 එයත් ඔබ වහන්සේගෙ බණ රැ 9ට ලක්විරු එකේ අහල තමා නිද ගන්නෙ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලබේවා සාදු සාදු සාදු

  • @MaduDassanayaka
    @MaduDassanayaka 11 หลายเดือนก่อน +9

    අපේ ස්වාමීන් වහන්සේට තව තවත් අපට ධර්මය දේශනා කරන්න ශක්තිය දහිරිය ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා සාදූ සාදූ සාදූ ..

  • @wasala2744
    @wasala2744 11 หลายเดือนก่อน +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ...
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    වන්දනීය පූජණීය කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ...
    උතුම් දහම් කරුණු පහදා දේශණය කළ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ...රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ..ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා
    සාදු ..සාදු ..සාදු

  • @sobachandni4929
    @sobachandni4929 11 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 11 หลายเดือนก่อน +46

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏 ඔබ වහන්සේගේ දේසනා දානකම් ආසාවෙන් බලගෙන ඉන්නේ....ඔබ වහන්සේගේ මුලු දේසනා ඔක්කොම ඇහුවා...කොච්චර ඇහුවත් අහන්නමයි ආසා හිතෙන්නේ.....පුලුවන් නම් අපි කෙරෙහි අනුකම්පාවෙන් දවසකට ඔබ වහන්සේගේ දේසනා 4,5 දාන්න...ගොඩාක් පින්....මගේ වැරදී හදා ගන්න ඔබ වහන්සේගේ දේසනා මට ගොඩාක් පිහිට උනා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa oba wahanseta uthum u chathurana saththa darmaye awebida wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +9

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @charithcharith3896
    @charithcharith3896 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +8

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🪷🪻🪷🪻🪷🪻🪷🪻🪷🪻🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !
    උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය ! 🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +11

    අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේ සසර දුකින් එතර වෙත්වා ! " සාදු සාදු සාදු "

  • @مممم-ن7ز
    @مممم-ن7ز 11 หลายเดือนก่อน +5

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna 11 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය ...
    සාධු සාධු සාධු ...
    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වෙත්වා ...
    සුවසේම උතුම් වු ගෞතම බුදු සසුනෙ ම චතුරාය්‍යය සත්‍යය ධර්මයන් අවබෝධ වේවා ...
    සාධු සාධු සාධු ....
    උතුම් වු තෙරුවණ් සරණයි ...

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +9

    මේ ඝෝර බයන්කාර සසරින් එතරවිමට අපසැමට වාසනාව ලැබේවා ! මාගේ ජිවිතයද බුදු වරුන්ට පුජා කරමි පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +12

    මේ මහා භද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +7

    සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @thamarakumari219
    @thamarakumari219 11 หลายเดือนก่อน +11

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Shalika-ti4io
    @Shalika-ti4io 11 หลายเดือนก่อน +13

    සසරේ ඉපදෙමින් මැරෙමින් ඇවිද යන අහිංසක අපහට සිතට සැනසුම සදහා අර්ථයෙන් ධර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අමා දම් පද පැහැදිළි කර අනුශාසනා කරන ගෞරවයණීය දේශකයාණන් වහන්සේට අපමණ පිං ලැබේවා... ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා ඒ උතුම් අමාමහ නිවන බොහෝ දුර නොම වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔🪔
    ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 11 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @KumariMedagoda
    @KumariMedagoda 11 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!🙏🙏🙏☸️☸️☸️

  • @DahamKB
    @DahamKB 11 หลายเดือนก่อน +5

    උතුම් මහ සඝ රුවනට මාගේ නමස්කාරය වෙවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 11 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 11 หลายเดือนก่อน +3

    🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!............
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ..

  • @ruwaniwathsala7889
    @ruwaniwathsala7889 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi deergausa lebewa mema buddha sasanaya thuladeema uthum nirwa awabodaya lebemata reskara gathtau kusal upakara wewa

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน +3

    Uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho

  • @-Niroshanikumari
    @-Niroshanikumari 11 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..ඔබවහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..උතුම් තෙරුවණ් සරණයි 🙏🙏🌸🌸☸️☸️

  • @lilaniranasinghe
    @lilaniranasinghe 11 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. බොහෝ කාලයක් සුවසේ වැඩ වසත්වා..🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @chatunidilsani4749
    @chatunidilsani4749 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ....මම ද මේ මිහිරි ශ්‍රී සද්ධර්මය හරිම ආසාවෙන් අහන්නේ ...ඒ පිනද ඔබ සියලු දෙනා ට අනුමෝදන් කරමී ....සාදු සාදු සාදු ..

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 11 หลายเดือนก่อน +2

    Apage pinvath Amithadeepa swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏
    Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🌹

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 11 หลายเดือนก่อน +4

    පින්වත් අන්කුඹුරේ අමිතදිප ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Sihinakumari-o7g
    @Sihinakumari-o7g 11 หลายเดือนก่อน +4

    Sadhu sadhu sadhu

  • @srirajapaksha3494
    @srirajapaksha3494 11 หลายเดือนก่อน +2

    🙏🌹🌹🌹 නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🌹🌹🌹🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🌹🙏

  • @saratjayaweera5999
    @saratjayaweera5999 11 หลายเดือนก่อน +4

    Namo buddhaya 🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 11 หลายเดือนก่อน +2

    සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා 🙏නිරෝගී wewa🙏සුවපත් වේවා 🙏තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏💐

  • @magladiesladies9052
    @magladiesladies9052 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @faisu3217
    @faisu3217 11 หลายเดือนก่อน +4

    නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා 🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏

  • @Madusankathiseera-od7mj
    @Madusankathiseera-od7mj 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සත්පුරුෂ නිරතුරු සැලසේ වා..

  • @GaweeshanaGimhani
    @GaweeshanaGimhani 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath suwamin wahanseta mage namskaraya wewa

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8os 11 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය .🌷🌷🌷🙏🙏🙏🌷සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ...
    පින්වත් .සුවාමින්වාහාන්සෙට .නමස්කාර .වේවා .නිදුක් ..නිරෝගි .දිර්ගායු .ලැබේවා

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 14 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සෙට ගොඩක් පින් සිද්දවේවා.........දර්ම දානය බෙදාදුන් සියලු දෙනාටම ගොඩක් පින්

  • @AchalaChandrani
    @AchalaChandrani 14 วันที่ผ่านมา

    සාදු 🙏සාදු🙏සාදු🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 11 หลายเดือนก่อน +2

    Theruwan saranai oba wahanseta

  • @dharmasena2550
    @dharmasena2550 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏❤

  • @poshckaa5656
    @poshckaa5656 11 หลายเดือนก่อน +3

    Sadu sadu saduuu...

  • @komare6337
    @komare6337 11 หลายเดือนก่อน +3

    Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🎉🎉🎉🎉❤❤❤

  • @SamanthaHemamali-h2d
    @SamanthaHemamali-h2d 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු පින්වත් ඔබටත් ධර්ම දානය සියඑ යහපත උදා වෙිවා සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ .උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්ම අවබෝධය වෙවා .

  • @mihirangasahan399
    @mihirangasahan399 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +6

    🙏🌹🙏👌🙏👏🌹👌🌹 නමෝ බුද්ධ ය 🌹👌🙏👌🙏🌹🙏💞👏👏👏👏👏 සාදු සාදු සාදු 👏🌹👏🌹👏👌👏🌹👌🌹👌🌹👌🌹👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👏🌹👏👌👌🌹👏👌👏👌

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹❤️🌹🌹🌹🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏namo buddhaya

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 11 หลายเดือนก่อน +3

    🌻🌺🌼sadu🌻🌺🌼sadu 🌻🌺🌼sadu 🌻🌺🌼sadu🌻🌺🌼sadu🌻🌺🌼sadu🌻🌺🌼sadu🌻🌺🌼🙏🙏🙏

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikade3171
    @chandrikade3171 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම උතුම් ධර්ම දෙසනාව මාද අනුමොදන් වේමි. අප ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා .🙏🙏🙏සදු සාදු සාදු 🙏🙏🙏 ...

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanmth6759
    @ruwanmth6759 11 หลายเดือนก่อน +3

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @freshflowermore4021
    @freshflowermore4021 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @crishanthianoja6699
    @crishanthianoja6699 11 หลายเดือนก่อน +2

    sadu sadu sadu apa hamdruvana obavahansata pen seduvava maga hadavata pusumakara sancimak dannana mn kuvat aka vadkarangamn bana ahanna akatanak edan bana ahanna pen madai namuth MN hamadam ban ahanva apa hamseuvan🙏🙏🙏🙏🙏

  • @lte4-kq6pw
    @lte4-kq6pw 13 วันที่ผ่านมา

    ඔබවහාන්සේට.දිර්ඝායුස.ලැබෙිවා..සාදු.සාදු.සාාාදු..

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 11 หลายเดือนก่อน +2

    🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SumanaLatha-r1e
    @SumanaLatha-r1e 11 หลายเดือนก่อน +4

    Sadusadusadu

  • @MallikaLiyanage-r7j
    @MallikaLiyanage-r7j 15 วันที่ผ่านมา

    මට එහෙම කරන්න බැරිවුනා. ඒගැන මටදුකයි. ඒත් මම එයාගෙ මලමූත්‍රා අයින්කලා. එයාට පීලිකාවක් හඳුනා අවසාන කාලෙදී.
    ඔබවහන්සේට මෙම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.

  • @nipunnipun5652
    @nipunnipun5652 11 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වාහාන්සේ මගේ මහත්තයත් ගගට හරිම සතුටින් ගියේ ඒත් අපි කවදාවත් හිතුවේ නැ විනාඩි 10 ඔක්කොම ඉවරයි ගගේ ගිලිලා නැති වුනා හිතා ගන්න බැ තවමත් හැබැයි මට ජිවිතය අවබෝධ කර ගන්න ඒ මරණයම හෙතුවක් වුනා සාදු සාදු සාදු මම දැන් ධර්මය අවබෝධ කර ගෙන ජිවත් වෙනවා

  • @YasodhaMaduwanthi-x2r
    @YasodhaMaduwanthi-x2r 29 วันที่ผ่านมา

    Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻

  • @sandarugamage874
    @sandarugamage874 11 หลายเดือนก่อน +1

    ❤️

  • @raia3166
    @raia3166 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏

  • @user-ub5nw4zc3q
    @user-ub5nw4zc3q 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏 ☸️
    මගේ ජීවිතය ලොව්තුරා බුදුරජාණන් වහන්සේටම පූජා වේවා !🙏 💙💙💙💙💙
    🙏🏮🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ranjanikumari1247
    @ranjanikumari1247 11 หลายเดือนก่อน +3

    Obvious ta .nedukne.neroge.suwayalabewa

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷

  • @DinethShamalka
    @DinethShamalka 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @UdeniKumari-x8c
    @UdeniKumari-x8c 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @devikodi8074
    @devikodi8074 11 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 11 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷

  • @Radhi1130
    @Radhi1130 11 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය… පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kushanisanjana5633
    @kushanisanjana5633 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @theekshana_ranasinghe
    @theekshana_ranasinghe หลายเดือนก่อน

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 11 หลายเดือนก่อน +1

    🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @SinhlaPadrip
    @SinhlaPadrip 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊

  • @tropical5058
    @tropical5058 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @C00kingGuid
    @C00kingGuid 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @thushiwickramasinghe8030
    @thushiwickramasinghe8030 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @indraamarani3518
    @indraamarani3518 หลายเดือนก่อน

    🙏🙏🙏❤️