Tissa Jananayake - Episode 268 | ‍Stroke හෙවත් ආඝාතය ඔබටත් හැදෙන්න පුලුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2024
  • Tissa Jananayake - Episode 268 | ‍Stroke හෙවත් ආඝාතය ඔබටත් හැදෙන්න පුලුවන්
    ---------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    මෙය උසස්පෙල ජීව විද්‍යාව සිසුන් වෙනුවෙන් සිදුකල දීර්ඝ දේශනයක් සංස්කරණය කර සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස සැකසූ විඩියෝ පටයක් බව කරුනාවෙන් සලකන්න.
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 437

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 5 หลายเดือนก่อน +49

    මගේ දුවට නොමිලේ අවුරුදු දෙකක් ඡීව විද්‍යාව ඉගැන්වූ ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුෂ පතමි..❤❤

  • @ajithckumara
    @ajithckumara 5 หลายเดือนก่อน +98

    Physical class නැතත් වයසින් වැඩි වුනත් මම වගේම ඔබතුමාගේ ශිෂ්‍යයන් බහුතරයක් ඇති.......❤❤❤❤❤❤

    • @thulsharadissanayake8320
      @thulsharadissanayake8320 4 หลายเดือนก่อน +1

      ඔව්, මාත් කෙනෙක්..දීර්ඝායුෂ වේවා මේ උතුම් ගුරුතුමාට 🌹🙏❤

  • @geethageetha6188
    @geethageetha6188 5 หลายเดือนก่อน +148

    පාඩම විද්‍යාව වුනාට මේ තමයි සසර දුක. ප්‍රඥාව තියන අය අවබෝධ කර ගනිවි.

  • @hthushara4716
    @hthushara4716 5 หลายเดือนก่อน +175

    මගේ ආදරණීය තිස්ස සර්... ඉගෙන ගන්න ලොකු ආසාවක් නොතිබුන මට bio කරන්න තරම් ආසාවක් ඇති වුනේ සර් නිසා.. ජීවිතය දිනන්නට... යහපත් කෙනෙක් වෙන්න පාර කියන මගේ සර් ට තෙරුවන් සරණයි.....❤❤❤

    • @Windy456
      @Windy456 5 หลายเดือนก่อน +9

      මේ සර්ට tamil වලින් උගන්වන්න බැරිද

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 5 หลายเดือนก่อน +3

      💐😇

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน

      ඔහු බොරු අනාගතවක්තෘවරයාගේ ඉතා සමීප සගයෙකු වනු ඇති අතර ඔහු කවුරුන්ද යන්න පිලිබඳව කිසිදු මිත්‍යාවක් නොමැත - සාතන්ගේ පුත්‍රයා
      පෙබරවාරි 25, 2013 මරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුවේ, කුඩා අඟගේ හඬ ලොව පුරා අවධානයට ලක්වන බැවින්, කුමන ආගමක් තිබේද, කුමන ආගමක් අනුගමනය කරන්නේද යන්න නොසලකා ඉදිරි කාලය ලොවම නිදිමතෙන් සොලවනු ඇත. පේතෘස්ගේ පුටුවේ වාඩි වී සිටින මෙම වංචනිකයා මහ හඬින් කෑගසමින් ආඩම්බරයෙන් සියලුම පල්ලි එකමුතු කිරීමේ විසඳුම ප්‍රකාශ කරනු ඇත. නවීන නවෝත්පාදකයෙකු ලෙස ප්‍රශංසාවට ලක්වන ඔහු ලෞකික ලෝකයේ ප්‍රශංසාවට ලක්වන්නේ ඔහු පාපයට සමාව දෙන බැවිනි.
      ඔහු නව නීති ගෙන එනු ඇත, එය කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට පටහැනිව පමණක් නොව, සියලුම ක්‍රිස්තියානි නීතිවලට පටහැනි වනු ඇත. භයානක සත්‍යය හෙළි වූ විට මෙම පණිවිඩවලට විරුද්ධ වන පූජකයන්ට ඒවා නැවත සලකා බැලීමට බල කෙරෙනු ඇත. මගේ දුවේ, ඔබට ලබා දුන් මගේ වචනයේ සත්‍යය අවසානයේ ඔවුන්ට සෙමෙන් උදාවනු ඇත.
      මගේ පියාණන්ගේ ආශිර්වාදයෙන් - අවසාන කාල අනාවැකි සෑම විස්තරයකින්ම ඔබට හෙළි කරන්නේ මම, ජේසුස් ක්‍රිස්තුස් බව ඔවුන් තේරුම් ගත් විට ඔවුන් ශෝකයෙන් අඬන්නේ කෙසේද?
      මනුෂ්‍යත්වය සුදානම් කිරීම සඳහා මා ඉදිරියේදී තවත් සිදුවීම් හෙළි කරන විට ඔවුන් මගේ පූජනීය තොල්වලින් සෑම වචනයක්ම ගිල දමනු ඇත. මිනිසා මගේ ඇමතුමට ඇහුම්කන් දීම සහ ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය වේ, එවිට මට මෘගයාගේ ග්‍රහණයෙන් සෑම කෙනෙකුම ගලවා ගත හැකිය.
      බොරු අනාගතවක්තෘවරයා, ලෝක කතෝලිකයන්ගේ සිත් ඇදගැනීම සඳහා ඔහුගේ උසස් අභිලාෂයන් සමඟ කාර්යබහුල වන අතර, ටික වේලාවකට එක් පැත්තකට තල්ලු වනු ඇත, මන්ද අන්තක්‍රිස්තුස් දැන් ලෝක වේදිකාවට පිවිසෙනු ඇත, පුරෝකථනය කළ පරිදි. නව, පොරොන්දු වූ, දක්ෂ, සාම සාකච්ඡාකරුවාගේ මාධ්‍ය වාර්තා ඇසෙන විට, ඔහු කවුදැයි ඔබ දැන ගනු ඇත. ඔහු බොරු අනාගතවක්තෘවරයාගේ ඉතා සමීප සගයෙකු වනු ඇති අතර ඔහු කවුරුන්ද යන්න පිලිබඳ මිත්‍යාවක් නොමැත - සාතන්ගේ පුත්‍රයා.
      මෙය කොතරම් භයානක දෙයක් වුවද, මම, යේසුස් ක්‍රිස්තුස්, රජ බව මතක තබා ගන්න. කිසිම මිනිසෙකුට, කිසිම සතුරෙකුට දෙවියන් වහන්සේට වඩා බලයක් නැත. නමුත් පුරෝකථනය කළ පරිදි ආත්මයන් සඳහා වන සටන සටන් කළ යුතුය. මගේ වචනය, මගේ පණිවිඩ සහ මගේ යාච්ඤා පතුරුවා හැරීමෙන්, ඔබ මට අවශ්‍ය ආත්මයන් ගලවා ගැනීමට මට උපකාර කරනු ඇත, එවිට මගේ නව පාරාදීසය දෙවියන් වහන්සේගේ සියලුම දරුවන්ගෙන් පිරවිය හැකිය.
      පෘථිවියේ මෙම පිළිකුල් සහගත කාලය තුළ මම ඔබට මඟ පෙන්වමින් ආරක්ෂා කරන බැවින්, ඔබේ ජේසුස්, මා කෙරෙහි සැමවිටම විශ්වාස කරන්න.
      කාලය කෙටි වනු ඇතැයි මම පොරොන්දු වෙමි.
      ඔබේ ජේසුස්.

    • @lahiruprabhath3710
      @lahiruprabhath3710 5 หลายเดือนก่อน +16

      ඇත්තටම අපේ කාලෙ හිටියනම් අපි දැන් බැංකුවෙ නෙමෙයි රෝහලේ....... දැන් ආසාවෙන් ඉගෙනගන්නවා දැනුමට යමක් එකතු කරගන්න විතරක්

    • @Windy456
      @Windy456 5 หลายเดือนก่อน

      @@lahiruprabhath3710 ඇත්ටම අපේකාලෙත් මෙවැනි හොද ගුරුවරුන් ඉන්න ඇති. නමුත් අපේකාලෙ social media platforms තිබුනේ නැහැ ඒ අයව දැන අදුනගන්න

  • @chandimabandara2138
    @chandimabandara2138 5 หลายเดือนก่อน +84

    සර් ඇතුලු සියලුම දෙනාගේ ආශිර්වාද ලැබ හාස්කමක් වී ප්‍රියා සූරියසේන මහත්තයා සුවපත් වේවා 🙏 තෙරුවන් සරණයී 🙏 ❤

  • @thiliniperera2095
    @thiliniperera2095 5 หลายเดือนก่อน +90

    මෙවැනි දැනුමක් අපට ලබාදෙන සර්ට නිදුක් නිරෝගි භාවය ලැබේවා !❤

    • @HansamaliBandara-hj3ex
      @HansamaliBandara-hj3ex 5 หลายเดือนก่อน +1

      අනන්තවත්❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි සර් ..දීර්ඝායුෂ ලැබේවා ...🎉🎉🎉🎉🎉 ❤❤❤

    • @donranjith8271
      @donranjith8271 4 หลายเดือนก่อน

      ඹබවැනි ගුරුවරුන් රටට වාසනාවක් ,දීර්ඝආයුෂ ප්‍රාර්ථනා කරනවා ඹබට

  • @Disna0608
    @Disna0608 5 หลายเดือนก่อน +56

    මම 6 වසරෙදි තාත්තට ඔහොම උනේ.කට ඇදවෙලා.අතපන නැතුව ගියා මං ඉස්සරහදිම.එයාට මට මතක විදිහට ප්‍රෙශර්,කොලෙස්ටරෝල් තිබ්බ.මම තමා දුවල ගිහින් ත්‍රීවීලර් එකක් ගෙනත් හොස්පිට්ල් එක්කන් ගියේ.ඒ කාලෙ ත්‍රීවීලර් එකක් හොයන්නත් කිලෝමීටර 2ක් 3ක් දුවන්න ඕනි.එයාට හොඳ උනා ඒ පාර.හොස්පිට්ල් එකෙන් පැනල ආව.හොඳට බිවුව.ආයෙ හැදුන අවුරුදු 2කට වගේ පස්සෙ.ඒ පාරත් හොඳ උනා.ඊටප්ස්සෙ මම 11 වසරෙදි හැදිල මාස 2ක් ඇඳේ හිටිය.චූ දාගෙන කක්ක දාගෙන.ඒව සේරම කරේ මමයි අම්මයි.මම ඕලෙවල් ලියද්දි තාත්ත නැතිඋනා.පොඩ්ඩක් පරිස්සම් උනානම් එයා තව කාලයක් ඉන්නව.

    • @geethakalahe7935
      @geethakalahe7935 5 หลายเดือนก่อน

      Maga Amma Hoda kara

    • @Disna0608
      @Disna0608 5 หลายเดือนก่อน

      @@geethakalahe7935 අපේ තාත්තත් 3 පාරක් හොඳකරා.ඒත් එයා එපා කියපු හැම්දේම ආයෙ ආයෙ කරා.

    • @user-gl3wk8yz9s
      @user-gl3wk8yz9s 5 หลายเดือนก่อน +1

      මොකද්ද ඕවා හැදෙන්ඩ හේතුව

  • @shineisle2263
    @shineisle2263 5 หลายเดือนก่อน +34

    තිස්ස සර්ගේ දේශනා වල හිත සන්සුන් කරවන සුළු විලාසය අගය කල යුතුයි.🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 5 หลายเดือนก่อน +64

    සර් තමා මම මගේ ජිවිතයට හමුවු වු නිහතමානීව ගුරුවරයා අදරේයි සර්

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +44

    සමාජය දැනුවත් කර මෙහෙයක් කරන ඔබතුමාට බොහොම පින්

  • @pathmaranjani4389
    @pathmaranjani4389 5 หลายเดือนก่อน +22

    කර්මය අනුව ලැබුන දෙයක් බාරගන්න වෙනව සර් .. මේ තමයි. හැටි...

  • @chamindasir
    @chamindasir 4 หลายเดือนก่อน +5

    Sir ඔබටත් ,ප්‍රියා.. සූරයසේන මහතාටත් බුදු සරණයි..දීර්ගායු වේවා...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 หลายเดือนก่อน +26

    බුදුසරණයි සර් 🙏 කිසිදු කෙනෙක් ට මෙවැනි දේවල් වෙන්න එපා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 หลายเดือนก่อน +18

    මනුෂ්‍ය ආත්මය සම්පූර්ණ වෙච්ච මනුෂ්යක් සර් ❤❤❤❤❤

  • @manikweliwatte8327
    @manikweliwatte8327 5 หลายเดือนก่อน +12

    අහන්න පුලුවන් බාවනාව ක් වගේ ඔබතුමා ගේ කතා විලාසය..
    තෙරුවන් සරනයි 🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 5 หลายเดือนก่อน +26

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්නා දේ බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏!!❤️

  • @manel2343
    @manel2343 5 หลายเดือนก่อน +27

    හරිම ලස්සනට පැහැදිලි කරනවා අහන් ඉන්න හරිම අාසයි ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලමයි හරිම වාසනාවන්තයි

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 5 หลายเดือนก่อน +13

    සර්ගෙ නිරෝගී බාවය හැමදාමත් තියේවා.තුරුණුවන්ගේ සරණයි .❤❤❤❤

  • @bisakya-minuthi
    @bisakya-minuthi 5 หลายเดือนก่อน +27

    සර් අපිට විබාගෙට විතරක් නෙමෙය් ජීවිතේටත් ගොඩක් වැදගත් වෙන විදියට උගන්නනවා..හැම සදුදම bio class එක ඉවර වෙලා ගෙදර ආපුවෙලාවෙ ඉදලම ක්ලාස් එකේදි සර් කියපු හැම කතාවම මම අම්මට කියනවා. අනිත් subject වලට ක්ලාස් යන්නෙ නොගිහින් බැරි හින්ද ..ඒත් bio class එන්නෙ හරිම ආසාවෙන් ...ඇත්තටම biology හරිම relax එකේ ඉගෙනගන්නවා සර් උගන්නන විදිය නිසාම.....

  • @lalithahewage4853
    @lalithahewage4853 5 หลายเดือนก่อน +26

    තිස්ස සර් අපේ ජනප්‍රියම ගුරුවරයා ❤❤❤ තෙරුවන් සරනයි

  • @ranigunaratne1367
    @ranigunaratne1367 5 หลายเดือนก่อน +18

    Sir, මම මවක්, මම තාමත් sir, දාන vedio බලලා ඉගෙන ගන්නවා. Sir ට ගොඩාක් පින් 🙏

    • @InnocentKayak-jg4zs
      @InnocentKayak-jg4zs 5 หลายเดือนก่อน

      සර් මම මවක් හරිම ආසාවන් ව්ඩයො නරබනවා බුදු සරණයි .

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 4 หลายเดือนก่อน +2

    මෙවැනි දේ ජීවිතය පිලිබදව අවබෝධ කරගැනීම අපිට බාරයි ඔබ තුමාට අනේක වාරයක් පින් තෙරුවන් සරණයි සුවපත් වේවා 🙏 🙏 🙏

  • @rohanagamage2767
    @rohanagamage2767 5 หลายเดือนก่อน +12

    ඇත්තටම මෙතුමා මේ රටට සම්පතක්.මෙවැනි අදුරුතුමන් කෙනෙක්ගෙන් අධ්‍යාපනය ලැබීම ට අවස්ථාව ලැබීමම මේ දරුවන්ගේ භාග්‍යයක් ........!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 5 หลายเดือนก่อน +6

    දැනුවත් කලාට ස්තුතියි. ඔබතුමාට දීර්ඝායු වේවා

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 5 หลายเดือนก่อน +2

    වටිනා වැඩසටහනක් ගොඩක් ස්තූතියි ඔබට ❤

  • @nipulkrishantha1456
    @nipulkrishantha1456 5 หลายเดือนก่อน +4

    දැනුවත් කරාට thank you ❤❤😊😊sir 🔥

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි.දීර්ඝායුෂ ලැබෙවා

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 5 หลายเดือนก่อน +2

    Thank you so much sir. You are a best teacher not only for the A/L students for all the society.

  • @laijayam6732
    @laijayam6732 5 หลายเดือนก่อน +5

    සර් තෙරුවන්සරණයි සර් ඔබතුමාට,දැනුමට වඩා එහා දෙයක් අපේ ජිවිත වලට එක්කරනාවට

  • @user-iy1pe5hz2v
    @user-iy1pe5hz2v 5 หลายเดือนก่อน +1

    හරිම වටිනා දේශනයක්. මම ගොඩක් දේවල් දැනගත්තා. ස්තූතියි ඔබතුමාට. 💓

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 5 หลายเดือนก่อน

    ස්තූතියි සර් අපිව දැනුමින් පෝෂනය කරනවාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @user-cy9np4nn5h
    @user-cy9np4nn5h 5 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනා පාඩමක් ගෙදරට වෙලා ඉන්න අපිට වගේම කාට කාටත් අගනා දැනුවත් කිරීමක් ඔබ තුමාට නීරෝගි සුවය පතමි , බුදු සරනයි

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 5 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර්
    තෙරුවන් සරණයි.

  • @kumaramunasinghe5442
    @kumaramunasinghe5442 5 หลายเดือนก่อน +10

    පිංවත් සර්, දැනුවත් කලාට බොහෝම ස්තුතියි

  • @geetha7077
    @geetha7077 5 หลายเดือนก่อน

    ස්තුතියි සර්...තෙරුවන් සරණයි
    ඔබට යහපතක්ම වේවා .🙏🙏🙏

  • @stevvic
    @stevvic 5 หลายเดือนก่อน +1

    Learning till our death.
    Thank you so much.
    God bless you and your family ❤🙏

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි
    අපෙ සර්ට
    දිර්ගායු වේවා ...

  • @anomamapa8718
    @anomamapa8718 5 หลายเดือนก่อน

    Harima wedagath deshanayak nodanna godak dewal danagaththa me daruwo wasanawanthai Oba thumata Theruwan saranai!!!🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 5 หลายเดือนก่อน

    හරිම වැදගත් සර්ගෙ වැඩ සටහන්. ස්තූතියි සර්ට තෙරුවන් සරණයි ❤❤❤👍🙏

  • @yamunanilmini3504
    @yamunanilmini3504 4 หลายเดือนก่อน

    බුදු සරනයි දීර්ගායු වේවා!වයසක අපිටත් පැහැදිලි අද්‍යාපනයක් 💐💐

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 5 หลายเดือนก่อน

    සර්ගෙ පාඩම අපි හැම දෙනාටම වැදගත්,ස්තූතියි

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 5 หลายเดือนก่อน +4

    ණැනස පාදන ගුරුතුමන්ට නීරෝගි දීඝායූ වේවා !

  • @nimaldaminda2378
    @nimaldaminda2378 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා අපේ දේශයට ආලෝකයක්❤❤❤

  • @manelperera6670
    @manelperera6670 5 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් දැනුවත් කිරීමට

  • @nadeikanadeika472
    @nadeikanadeika472 5 หลายเดือนก่อน +3

    දරුවන්ටම විතරක් නෙමේ වැඩිහිරි අපටත් හරිම වැදගත් ගත්ම වැඩසටහනක් සර්ට දිර්ගායු ලැබේවා මේවැනි දේවල් සමාජයට කියා දෙන්න

  • @sujeehathurusinghe1461
    @sujeehathurusinghe1461 5 หลายเดือนก่อน

    Harima නිහතමානී guru uthumek..budusaranaii obata.

  • @serimaserima2019
    @serimaserima2019 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වටිනා පාඩම් වයස 68, වන මම ඉතාමත් අසාවෙන් බලනවා ඔබ තුමාට දීර්ගායු වේවා බුදුසරණයි 🙏ළමයි ට දෙන දෙනුමත් අපිත් පරිස්සමින් අහනවා 🙏

  • @user-mc8yu4pr8g
    @user-mc8yu4pr8g 5 หลายเดือนก่อน

    දැනුවත් කළාට බොහෝ ස්තුති 🙏

  • @anomagunasekara8364
    @anomagunasekara8364 5 หลายเดือนก่อน +1

    අධ්‍යාත්මික සතුට තමයි සර් හොදම. ඒ සැනසීම ලබන්න පුලුවන්
    ධර්මයෙන් පමනයි.

  • @anthonypieris3576
    @anthonypieris3576 4 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ස්තුතියි සර් ❤❤❤❤

  • @formycountry373
    @formycountry373 5 หลายเดือนก่อน

    බොහොම පින් සර්ට 🙏මෙ කියා දෙන විදිහට. විශිෂ්ටයි ❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 4 หลายเดือนก่อน

    අපේ රටේ දුවා දරුවන්ට අකුරු කරන ඔබ වැනි උතුම් ආදරණීය හදවත් ඇති ගුරු වරුන් අපේ රටට තවත් බිහි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ..පින්වන්ත ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ....🙏🌹❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 5 หลายเดือนก่อน

    ස්තූතියි 👍👍👍👍👍 ඉතා වැදගත් , 🌹🌹🌹🌹🌹🌹

  • @user-yb6yu4xo8x
    @user-yb6yu4xo8x 5 หลายเดือนก่อน +2

    Budusaranay sir

  • @ranjanimanike8285
    @ranjanimanike8285 5 หลายเดือนก่อน +2

    සර් අපේ වාසනාව උත්තම වු වචන මාලාව අති වශිෂ්ඨයි මිනිසුන් අතර උතුම් මිනිසාමම ආදෙරයී අපේ දැනූම තව තවදියුණුවවනවා වගේම ඔබ තුමාටවිශ්ව ශක්තිය බූද්ධ ශක්තිය ආශිර්වාදවේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි❤❤❤❤❤❤❤

  • @Hello_sidney35
    @Hello_sidney35 5 หลายเดือนก่อน +1

    Highly recommend sir❤
    You are incredible with us 😊

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 5 หลายเดือนก่อน

    ඔබ රටට සම්පතකි.නිරෝගි සුවය ලැබේවා !!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 5 หลายเดือนก่อน

    ස්තූතියි සර් ජයවේවා

  • @gaminiabeyrathna5052
    @gaminiabeyrathna5052 5 หลายเดือนก่อน

    ඔබ දරුවන් ට දෙන අද්‍යාපනය හා ලෝකයට දෙන දහම ඉතා අගනේයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තුතියි සර්

  • @user-gw7ri2xe6k
    @user-gw7ri2xe6k 5 หลายเดือนก่อน +11

    ප්‍රියා සර් ඉක්මන් සුවය ප්‍රර්ථ්නා කරනවා ❤❤❤❤

    • @user-hi9gb5ym6f
      @user-hi9gb5ym6f 5 หลายเดือนก่อน +1

      ඇත්තටම❤

    • @smm-fs5li
      @smm-fs5li 5 หลายเดือนก่อน

      ආදරණීය කලාතරැවක්...බුදුගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වෙත්වා

  • @user-bo7uy3dh4p
    @user-bo7uy3dh4p 5 หลายเดือนก่อน

    Godak watinawa me hamadema. Me pin sasara gamanedi niduk nirogi bawa labimata hethu wasana wewa!

  • @sarathkumara9359
    @sarathkumara9359 5 หลายเดือนก่อน

    ❤❤❤fනිදුක් නිරොලි සුවය සර්ට ලැබේවා වටිනා පාඩමක්

  • @nishanwijesekera-ei2rx
    @nishanwijesekera-ei2rx 5 หลายเดือนก่อน

    Dear sir highly appreciate your teaching ,this is remarkable

  • @charigekalapriya4873
    @charigekalapriya4873 5 หลายเดือนก่อน +1

    Thanks Thanks

  • @soosoo8801
    @soosoo8801 5 หลายเดือนก่อน

    බුදු සරනයි සර්ට

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew 5 หลายเดือนก่อน

    සර්ට දීර්ග ආයුස ලැබේවා

  • @chandra2838
    @chandra2838 5 หลายเดือนก่อน

    Wate ama deasanawak sir bohoma eisthutei nohoma pin oba thumata uthum theruwan saranai🙏🙏🙏

  • @HarshaPrabath-eu5rs
    @HarshaPrabath-eu5rs 5 หลายเดือนก่อน

    ගොඩාක් දේවල් දැනගත්ත සර්.❤️❤️

  • @kanthisilva6147
    @kanthisilva6147 5 หลายเดือนก่อน

    Thank you 🌹 God bless you 🙏

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 5 หลายเดือนก่อน

    Theruwan saranai sir.❤️🙏🙏😊

  • @darshanaruwan1449
    @darshanaruwan1449 5 หลายเดือนก่อน +2

    මගේ වයස 52. ඔබතුමන්ගේ වීඩියෝ නිතරම නරබනවා. මිනිස් සිරුර සහ ජීවිතය ගැන ඔබ ලබාදෙන දැනුම ඉතා වටිනවා. ඔබට දීර්ඝායුෂ ලැබේවා ....

  • @dayagamage-ee8ik
    @dayagamage-ee8ik 2 วันที่ผ่านมา

    ස්තුතියි සර්

  • @lalithahewage4853
    @lalithahewage4853 5 หลายเดือนก่อน +10

    සර් මම බලාගන්න සීයා (ඊශ්‍රායල් ) දැමට අව්රුදු 7 මාස5 ක් වෙනවා තුවාල නැහැ උපරිමයෙන් බලාගන්නවා වයස 92යි

  • @anufernando9489
    @anufernando9489 5 หลายเดือนก่อน

    Suba udasanak thissa mahathmaya.ape gewal laga kanthawak awrudu 22 k hitiya,duk winda hodatama.

  • @lasanpeiris492
    @lasanpeiris492 4 หลายเดือนก่อน

    Budusaranai !!!

  • @roshaniishanka7299
    @roshaniishanka7299 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතිය සර්

  • @shashikabandara3561
    @shashikabandara3561 4 หลายเดือนก่อน

    බුද්ධ වචනයෙ කය අනාත්මයි කියන දෙය ඉස්මතු වෙලාම පේනවා සර්ගෙ මේ වීඩියො එක ඇහුවට පස්සෙ.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 5 หลายเดือนก่อน +2

    වාසනාවන් ඔබතුමා වැනි ගුරුවරයෙක් ලැබුන දරුවන්.....❣️ මමත් මවක්..ඒත් ඔබගේ වීඩියෝ හැම එකක්ම බලනවා.....❤තෙරුවන් සරණයි .🌷🌷

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 2 หลายเดือนก่อน

    Thank you sir . Excellent .

  • @dameeralakmal5762
    @dameeralakmal5762 5 หลายเดือนก่อน

    සර්ට බුදුසරණයි අපිට මෙහෙම කියලා දෙනවට ලෙඩ ගැන මේකෙන් මිදෙන්න මොන වගේ ආහාරද පාලනය කරන්න ඕන කියලත් වීඩියො එකක් පුළුවන් නම් කරන්න good bless you ❤️❤️❤️

  • @user-oe7nn1wm2w
    @user-oe7nn1wm2w 4 หลายเดือนก่อน

    Thank you very much. ❤

  • @luckysenanayake1431
    @luckysenanayake1431 5 หลายเดือนก่อน

    Tissa Sir,ObaThuma Sri Lakata Sampathak wagema Pita Rataka inna Apita Deviyan Wahanse Dun Athi Daksha Guruthumek.Obata Deergausha.☸️✝️🙏❤️🤛🇭🇲🇱🇰

  • @chanakabandara2358
    @chanakabandara2358 5 หลายเดือนก่อน +1

    සර්ට හොදට උගන්නන්න පුළුවන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 5 หลายเดือนก่อน

    Thanks lot sir Theruwan saranai

  • @rmbandara4301
    @rmbandara4301 4 หลายเดือนก่อน

    බුදුසරණයි සර්💟💟💟

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 5 หลายเดือนก่อน

    ආදරේ කරන ලංකාවේ ඉන්න හොදම, දක්ෂ ගුරුවරයෙක් මට අව්රුදු 57 එත් හරිම අසාවෙන් ඔබගේ video බලනවා ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා 🙏🙏

  • @nandajayakodi5803
    @nandajayakodi5803 5 หลายเดือนก่อน

    Budusaranai obathumata

  • @bshvhegc3455
    @bshvhegc3455 5 หลายเดือนก่อน

    Godak sthuthi sir ❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @user-kt7gt4eq8w
    @user-kt7gt4eq8w 5 หลายเดือนก่อน

    Thank you sir.

  • @11uthika
    @11uthika 5 หลายเดือนก่อน

    Thank you So much

  • @anushaniroshani1414
    @anushaniroshani1414 4 หลายเดือนก่อน

    බුදු සරනයි සර්

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน

    Thanks ❤

  • @user-fv7sg2ms7y
    @user-fv7sg2ms7y 5 หลายเดือนก่อน

    බුදුසරණ iii. සර්

  • @dammikaperera6541
    @dammikaperera6541 5 หลายเดือนก่อน

    Teruwan saranai sir❤

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p 5 หลายเดือนก่อน

    Thank you sir ❤❤❤❤❤

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 5 หลายเดือนก่อน

    Thanks a lot sir

  • @RamyaPeeris
    @RamyaPeeris 5 หลายเดือนก่อน

    Ane sir oyata godak pin me denuwath kirema gena

  • @fareezaismail2732
    @fareezaismail2732 5 หลายเดือนก่อน

    Great Lesson..🙏