Wow.. what a touchy and powerful voice. Didn't know you as an artist before we left Sri Lanka. It appears that your song has become theme for the oppressed ones
Me ahanna oya kawd kinda mnd kiyla man danne naa oyalama path karapu un thamai sarin sare Api jeewath una rata nathi kare Ape waradda waraddata erehiwa nagitta ekada oyala wage minissu nisa anagatha apita ape rata nathi una eka witharai une hanamiti manussayek wenna epa danwath wayasin ugathkama manussayek manina oyala nisa thamai me hama henayakma ratata awe
අරගලයේ හදවතට තදින්ම දැනුනු ගීතය ❤️
එරන්දි කොච්චි කණ්ඩායමේ සමාජිකාවක් වීම ආඩම්බරයක් 😇
ගොඩාක් ස්තුතියි අක්කේ🙏☺🥰❤
She is better than you
ඇගේ මයිල් කෙලින් වුනා
මට මේ සිංදුව අහද්දි 😢
අපි සිරුවෙන් ❤❤❤❤❤❤❤
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම මට කදුළු පාලනය කරගන්න බෑ.අනේ මගෙ රට කියල කියවෙනව.ඇඟ හිරිගඩු පිපෙනව ඇත්තටම ඒක පෙර පිනක මහිමෙට ලැබුනු කටහඬක් 🙏🙏🙏🙏 go ahead 🙏
Ada api dinna ❤
කවදාවත් අම්මා නසන්න තියා අතවත් තියන්න දෙන්නේ නෑ 🥺
අහන හැම වෙලාවකම හිරිගඩු පිපෙන සිංදුවක්....හදවතටම දැනෙන ගීතයක්.....මේ ගීතයටම ගැළපෙන හඬක් සතු ඔබ මෑත කාලයේ මා දුටු දක්ෂතම ගායිකාවක්...හදවතින්ම සුබ පැතුම් ඔබේ ඉදිරි ගමනට...සුබ වේවා !! ❤️🌹💪🇱🇰
බොහොම ස්තූතියි🙏🥰❤
මගෙ අපේ රටට යහපත් වර්තමානයක් මෙන්ම අනාගතයක් උදාවේවා.❤ 🥺
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන් කියද්දි කෝම දරාගන්නද...
කෑගහලා ඒ තාලෙටම කියනවා ඇරෙන්න...එච්චරම දැනුණා....සැබෑ ලාංකිකයන්ට ජය💗
අරගලයේ හදවතට තදින්ම දැනුනු ගීතය
ඔයාගෙ voice එකට මං මාර ආසයි.❤️
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්..
අනාගත ඉගි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුම තැන සීරුවෙන්.❤❤
heart touching❤️💪
හදවතටම දැනේන්න ලස්සනට කියනවා...💜️💕💜️💝
අරගලයට ජය වේවා.....❤
අරගලයේ ගීතය.....❤🇱🇰
හදවතටම දැනනෙවා ඒ හඬ 🥺♥️🇱🇰💪
ඇගේ මයිල් කෙලින් වෙන සිංදු ❤️
මේ ගීතය අහන හැම වෙලාවෙම ඇගෙ හිරිගඩු පිපෙනවා. කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නැහැ. ගීතයටම සරිලන හදවතට දැනෙන ඔබගේ කට හඩ ඉතාමත් මියුරුයි. ♥️
සින්දුව ගැන කියන්න වචන නෑ ❤️❤️❤️😍🇱🇰🇱🇰
අපි හැමොම එකට ඉන්න කාලයක් මේක 🥺🥺💔 jesus please blessed my country 🙏🙏🥺🥺
මාරම දැනෙන සිංදුවක්..දැනෙන කටහඬක් ❤️❤️
හදවතටම දැනෙන ගීතයක් .ලස්සන ගායනයක් එරන්දි❤
One song that gives you goosebumps if you really love what this song speaks 💪❤🇱🇰
Thank you🥰❤
මම දැකපු ලස්සනම මියුසික් වීඩියෝ එක❤️😍
Every time I listen to this song, I used to tear... Da lyrics, music & da vocals boils ma blood...What a song..
Adai danne meya sinduwa kiyanne kiyala me dawas wala aasama ගීතය. එරන්දි❤
Erandi oya me sinduwa kiyana bawa dena gaththama mata godaak santhosai
Lassana sinduwa kawa hby
👁️
Weldone to you the Singer..you the singer are part of the history
Voice ek mru 💪♥️
Thank you🥰❤
Aragalayata jayawewa. We ❤ Sri 🇱🇰
E voice ekaknum maru ❤️❤️
What a magical voice! 😍😍😍 A masterpiece ❤️❤️❤️
Thank you so much mallio🙏🥰❤
Kiyanna wachana na akke ahana ahana hama warekama hirigadu pipenawa....♥️ Good luck😍🤗
අම්මෝ එන ගැම්ම ❤️ Well done Erandi Akki
Lassana sinduwa kala thiyenne kiyanna beri nam kanne nethuwa inna
This is my orginal song. Kaagewat song ekak newe. Check and comment.
Your vocals are on a next level. Such an inspiring song ❤️
L❤VE from JAPAN
thawa sindu kiyanna... pattama patta gatahadak
This is a cover for my orginal song "Ran Malak Lesa". (Api Seeruwen)
අරගලයට ජය!🇱🇰
අම්මෝ හිරිගඩුත් පිපෙනවා...ඒකනම් මාරයී...👊🙏
දැනට ඇහුව ලස්සන ම සින්දුවක්
Wow.. what a touchy and powerful voice. Didn't know you as an artist before we left Sri Lanka. It appears that your song has become theme for the oppressed ones
Heart touching song dear ❤️🇱🇰🇱🇰🇱🇰💪
Thank you🥰❤
මේ අවුරුදු තිස් දෙකට මං අහපු ලස්සනම සින්දු වලින් එකක් .ඇත්තටම රටට ආදරේ මනුස්සයෙක්ගේ ඇඟ හිරි වැටිලා යනවා .
Patta voice ekak oyata thiyenne
SONG ekata api agayak eka kara eye, eke prathipala idirya evi, api seeruwen sahodaraya
Gave goosebumps. amazing....I was addicted to this song ❤
පට්ට ❤️
Trending 1st wenna ona song ekak ❤🔥
Wowww amazing....it reached the hearts strongly....
Super Songs 🙏🙏🙏🙏🙏
Nice voice.its heart touching one akkiyoo.💝✨
Wow Erandi, this is awesome and energetic ♥️♥️
Thank you🥰❤
Madly in love with this song ❤️
Marama hegimak enne
Solid voice
When I heard this song everytime I feel emotional.. beautiful song 😍
Beautiful song
🔥🔥🔥🔥❤️❤️❤️
🥰❤❤
voice 😍🖤
Thank you🥰❤
Gave me goosebumps 💟💟💟 keep going, good luck !
Thank you🥰❤
Mewa ehenakota endenawa bn.. aruuuwa maraaaagena kanna hithenawa
My god. This is so amazing
Thank you🥰❤
Wooooww akka.❤️🔥
🥰😘❤
ඇඬෙනවා 😮😢❤
ඒකහ්,❤️🤟
Thanks🥰❤
Love it😍
Thank you 🥰 ❤
Adareiii ❤️❤️❤️
I love you sri lanka ❤❤
Speechless 😘😘😘
Supiri
Wow
❤❤❤❤❤
This is a masterpiece Era ❤️❤️
Thanks Natzi🥰❤
❤️❤️❤️
😘❤
ලංකාවට ගොඩක් ආදරේ .🇱🇰
Voice 🔥🔥🔥❤
🙏🥰❤
🇱🇰 Such a emotion and connection to the song
Thank you 🥰❤
🇱🇰❤️💪🏻
Thanks🥰❤
wow
0:32 that voice crack though 💔
You've got diss!! Hats off to this masterpiece 🇱🇰♥️
Thank you so much darling 🙏🥰❤
Love this Erandi. this is Sick 💚. Thanks for doing this man! cheers!
Superb 💮
Thank you🥰❤
Nice One
🥰❤
🔥🔥🔥🔥🔥
🥰❤
akka on fire😍
Thank you nanga🥰❤
Fifth viewer 😍😍😍😍😍
Thank you darling 🥰❤
♥🔥
Some Covers a far better than Originals 💙
මේ සිංදුව ජංගි අරගලයට ගැහුවයින් පස්සෙ ගොඩක් අය මේ සිංදුවෙ වචනවල තේරුම හොයන්නැතුව මේ සිංදුවෙ තනුවට රැවටිලා මේක බාරගත්තට අවුරුදු 26ක මහා දරුණු යුද්ධය ජයග්‍රහණය කල අපේ ආරක්ෂක අංශවලට කරපු අපහාසාත්මක ගීතයක්. සුනිල් එදිරිසිංහ මහතාගෙ "රන් මලක් ලෙස" ගීතය අපේ හමුදාවට උපහාරයක් ලෙස කරපු ගීතයක්. හැබැයි මේ සින්දුවෙ දෙවනි පද පේලියෙන්ම අපේ හමුදාව බස් බෝම්බ, මහා සංහාර වලින් මේ රට ජනතාව බේරාගැනීම අත්පා නැසුවා කියල අපරාධයක් කරල. අන්තිමට මේ ජංගි අරගලයේ ප්‍රතිඵලය උනේ කලින් හිටපු එකාට වඩා ඒකාධිපතියෙක් ජනාධිපති වෙච්ච එක
ගමෙ ඉන්න හරක් හොරැව පාර්ලිමේන්තු යවලා මෙතන ඇවිල්ලා ටියුෂන් නොදි හිටහං බං😂
@@togetherforever634 sira mara ugath gon talk ekk
Thawath gotage puka lewakana ekek hahaha
Me ahanna oya kawd kinda mnd kiyla man danne naa oyalama path karapu un thamai sarin sare
Api jeewath una rata nathi kare
Ape waradda waraddata erehiwa nagitta ekada oyala wage minissu nisa anagatha apita ape rata nathi una eka witharai une hanamiti manussayek wenna epa danwath wayasin ugathkama manussayek manina oyala nisa thamai me hama henayakma ratata awe
❤️😍🇱🇰🙏
❤🙏
❤❤❤21
❤️🔥
💪❤️🔥❤️
🥰❤
💕💕💕💕💕💕
💪🇱🇰
🙏🥰❤
😍💕💪🏼
🥰❤
Noice af ❤
Thanks🥰❤
🇱🇰🇱🇰❤️
🥰❤
මේක අහන හැම වෙලේම ඇගේ හිරිගඩු පිපේනවා