Ahan Inna Ahagena Inna - Mekala Gamage (Official HD Video) From www.HelaNada.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Ahan Inna Ahagena Inna ~ Mekhala Gamage From www.helanada.co...
    First Sri Lankan Music Video For The Differently Able People
    Song - Ahan Inna Ahagena Inna
    Conceived & Produced by - Nalinda Premaratne
    Voice By - Mekala Gamage
    Music - Ruwan Sri Walpola
    Lyrics - Somalatha Herath Manike
    Ahan Inna Ahagena Inna - Mekala Gamage Sinhala Lyrics
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සට සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...

ความคิดเห็น • 1.4K

  • @uSanjeewa
    @uSanjeewa 2 ปีที่แล้ว +1351

    මේක මං ආපුම කාලේ අහලා ගොඩක් දුක් වුනා. මට ඇඩිලත් තියෙන්වා මේ සිංදුවට. මටත් ඉන්නවා විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 4.5ක දරුවෙක්. අවුරුදු 9යටක කලින් මේ සිංදුව අහපු මට මේ වගේ මැනිකක් හම්බුවෙයි කියලා හිතුවේ නැහැ 😍මං එයාව සතුටින් බර ගත්තා. මගේ පන තියෙනකන් එයාව රැකබලා ගන්නවා කොහොම හරි 😘😘

    • @yanineningaman7099
      @yanineningaman7099 2 ปีที่แล้ว +39

      Respect 👍🙏

    • @madhushanhiru485
      @madhushanhiru485 2 ปีที่แล้ว +57

      අමාවකේ දුක දුරලන දහසක් තරැකැට නුබටයි....Not disabled ....They are different able.Respect humanity ...මනුස්සකම මැරිලා නෑ

    • @aselasanjeewa9454
      @aselasanjeewa9454 ปีที่แล้ว +33

      හොද අවංක කෙනේක් බුදු සරණයි ඔයාට

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +61

      මතක තියාගන්න ඔයාගෙ ලමයා මුලු ලෝකයක් වෙනස් කරනව 🙂❤️

    • @asla9589
      @asla9589 ปีที่แล้ว +7

  • @harshilakeshani2396
    @harshilakeshani2396 ปีที่แล้ว +648

    2024 දිත් අහන මං ...❤

  • @naas7156
    @naas7156 11 หลายเดือนก่อน +219

    මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ මට අමතක වෙලා තිබ්බෙ මෙ සිංදු ව දැන් අවෘදු ගානකට පස්සෙ ආයෙ අහනව (2024)❤

    • @teledramatoday
      @teledramatoday 8 หลายเดือนก่อน +1

      මාත්

    • @s.nilukshan
      @s.nilukshan 8 หลายเดือนก่อน

      Matath ,kohen mathak unada danne naha padan karana gman iddi mathk une. 😊😢

    • @Pagngnawansa-d6p
      @Pagngnawansa-d6p 5 หลายเดือนก่อน +1

      මේ සිංදුව මට අවුරුදු පහේදි මුලින්ම අහන්න හම්බ වෙන්නෙ මේක අපේ ගෙදර ලැන් පෝන් එකේ Rigin tone එකට දාල තිබ්බෙ.call එකක් එන හැම වතාවකම මේක ඇහෙනව.ඒක නිසා මම මේ සිංදුවට මාරම සංවේදී තාවයක් දැක්වුව දැන් වයස 17 තාමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනව කිසි වෙනසක් නෑ මගේ අවුරුදු පහේ කාලය මට මතක් වෙනව 🥺🥺🥺😔

  • @shaninimhara3648
    @shaninimhara3648 8 หลายเดือนก่อน +413

    2024 මැයි 26 අද ඉදන් අවුරුදු 12ක් ආපස්සට ගියා වගේ අමූතූ දුකක් දැනුණා. තව මං වගේ කවුරුහරි 2024 මෙතන ඉන්නවද? 😢😪

  • @Blackqueen4311
    @Blackqueen4311 ปีที่แล้ว +337

    කිසිම කෙනෙක් ආබාධිත නොවේවා සහ ආබාධිත තත්ත්වයක ඉන්න සියලුම දෙනා ඉක්මනින් නිදුක් නීරෝගී වේවා ❤❤❤

  • @sandee5139
    @sandee5139 2 ปีที่แล้ว +430

    2023 තාමත් අහනවා . හිතට වැදුන මාරම ලස්සන සෝන්ග් එකක්

    • @DLwickzz
      @DLwickzz ปีที่แล้ว +2

      Song සිංහලෙන් ලියද්දි සෝන්..
      ග් යන්න ලියන්න එපා එ

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +1

      Meyata mokada une 🙂

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว

      @@sandee5139 oyata neme ane meka kiyapu kenata 😶💔

    • @sandee5139
      @sandee5139 ปีที่แล้ว

      @@kanishkagimhana sory soryyy 😢

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +1

      @@sandee5139 koheda dannane oya oya inne apuruwata 🙂

  • @cricketloverssl
    @cricketloverssl ปีที่แล้ว +136

    2016 දී මාගේ පෙම්වතිය සසුන් ගත වෙනවා.. ඇය ඒ බව කියන්න කලින් මට මේ සිංදුව අහන්න දෙනවා.. හැමදාම අහන්න කියනවා.. ඒ ඇහුවට මට කවදාවත් තේරුනේ නැති අර්ථයක් එයා කියා දෙනවා.. එයාට මේ ලෞකික ජීවිතයෙන් යන්න අවසර ඉල්ලුව වෙලාවේ මේ ගීතය මට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනා. දැන් අවුරුදු හතක්.. මං එයා ගැන හෙව්වේ නෑ.. එයාලගේ ගෙදර අයගෙන් ඇහුවෙත් නෑ.. කිසිම විස්තරයක් දන්නේ නෑ..
    ඒත් එයාව මතක් උන හැම වෙලාවකම් ඇවිත් මේ සිංදුව අහලා කදුලු පිහදාගන්නවා...
    සිංහල භාශාවෙන් නිර්මාණය උන අගනා නිර්මාණයක්..
    (ඇස් නොපෙනෙන ලමයෙක් කියන සිංදුවක් ලෙස මේක දිහා බලන්න එපා.. හරිම තේරුම එතකොට මගහැරෙනවා)

  • @ishensenura187
    @ishensenura187 4 ปีที่แล้ว +365

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .අහන කීවෙනි පාරද දන්නෑ (2021 jan❤️)

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 5 ปีที่แล้ว +329

    තවමත් මේ සින්දුව හොය හොයා අහනවා...

  • @anuradhikumarasiri5351
    @anuradhikumarasiri5351 3 ปีที่แล้ว +273

    මේකත් හරිනම් ජාත්‍යන්තරයට යන්න ඔන සිංදුවක්..!❤️

  • @mnkassier
    @mnkassier 13 ปีที่แล้ว +287

    හරිම සවේදි ගීතයක්. විකාර ගීත අහන්න සිද්ධ වෙන මේ කාලෙ හිතට දැනෙන ලස්සන ගීත තාමත් අහන්න ලැබෙන එක ගැන හදවතින්ම සන්තෝස වෙනවා.මේඛලා, ඔබ අන්ධ උනත් ජාතියට මැණිකක්.මගේ සුභ පැතුම්.

  • @vishwacooray993
    @vishwacooray993 11 หลายเดือนก่อน +34

    දැන් සින්දු හදන ගොඩක් ගායකයොන්ට මේවා හොද උදාහරණ.තව අවුරුදු 10ක් ගියත් මේවා Hit තමයි ❤️❤️

  • @madugirl_1525
    @madugirl_1525 3 ปีที่แล้ว +355

    2021 කියල වෙනසක් නැ අදටත් අහනව එ තරමට හිතට වැදුනු එකම සින්දු 🎶

  • @vinodyamihiran5146
    @vinodyamihiran5146 3 ปีที่แล้ว +85

    මේවටයි බන් views එන්න ඕනෙ සින්දු ...හිරිගඩු පිපෙන වොයිස් එකක්...ජරා හෙලුවට ලැබෙන views මේ සින්දු වලට ලැබුනානම් මේ රට ගොඩක් ලස්සන වෙයි..ආදරෙයි❤️❤️❤️❤️❤️❤️

    • @DHVampir
      @DHVampir 16 วันที่ผ่านมา

      Aththa🥺❤️‍🔥🫶

  • @NiroshMaithree
    @NiroshMaithree 13 ปีที่แล้ว +114

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා...
    පොද වැස්සට සීතල ඇවිදින්
    හිතට එබෙනවා...
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා...
    ඒ සුවඳින් මගේ හුස්ම
    රටා මවනවා...
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...
    සිලි සිලියේ හමන සුළග
    කොදුරන්නෙ අපටමයි...
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි...
    අමාවකේ දුක දුරලන
    දහසක් තරුකැට නුඹටයි...
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 28 วันที่ผ่านมา +4

    2025/1/12 තාමත් මේක අහනව තව කොච්චර කාලයක් ගිහින් ඇහුවත් මේ voice එකයි ,මේ song එකයි එපා වෙන්නෙනම් නෑ ඒ තරමටම හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥 මේක අහද්දි වෙනම තැනකට යනව කියන්න වචන නෑ ඔයාගෙ orginal song එකක් ලගදි අහන්න ආසයි ❤️

  • @gangsters3084
    @gangsters3084 ปีที่แล้ว +11

    ගොඩක් මිනිස්සුන්ට කියාගන්න බැරිඋන දෙයක් මේ සිම්දුවෙන් කියවෙනවා....
    respect ❤️

  • @nadunsankalpa8672
    @nadunsankalpa8672 ปีที่แล้ว +70

    2024 අදත් අහනවා.. ඒ තරම් හිතට වැදුන සිංදුවක්..♥️🥰

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +169

    2020 කියලා වෙනසක් නෑ තාම අහනවා බලනවා 😒

    • @evilkings7449
      @evilkings7449 4 ปีที่แล้ว +4

      th-cam.com/video/AAhSfckJSU4/w-d-xo.html
      Meka aham

    • @dilkehettiarachchi4092
      @dilkehettiarachchi4092 4 ปีที่แล้ว +13

      අපි 2021 ත් අහනවා

    • @sohandananjaya7053
      @sohandananjaya7053 3 ปีที่แล้ว +4

      21 kiyala wenasakuth ne

    • @ushaniweerasingha2026
      @ushaniweerasingha2026 3 ปีที่แล้ว +3

      අපි 2021කියලා වෙනසක් නෑ තාම අහන්නවා

    • @mahiththewnaka6826
      @mahiththewnaka6826 3 ปีที่แล้ว +4

      @@ushaniweerasingha2026 අපිත් දැන් තියෙන හඩා වැලපෙන සින්දු වලට වඩා මේව කොච්චර ලස්සනද 💕

  • @SasuniPerera
    @SasuniPerera 11 หลายเดือนก่อน +6

    චූටි කාඑ ඉදන් අහන තාමත් අහන ආසම සින්දුවල්, දැන් අවු. 8ක් තිස්සෙ අහනවා

  • @menulbimsara4527
    @menulbimsara4527 3 หลายเดือนก่อน +15

    2024 ඉවර වෙන්නත් එනවා. ඒත් තාම අහනවා මන්...♥️ A sad but beautiful song.. ♥️

  • @AyeshaudakaniLokugalappaththi
    @AyeshaudakaniLokugalappaththi 6 วันที่ผ่านมา +2

    Meka ahanna epa ekama konayakin .mehi arthya eta wada gaburui lamai ....❤❤❤❤

  • @nimeshikasandamali1094
    @nimeshikasandamali1094 9 หลายเดือนก่อน +14

    මම 6 වසරේදි ඇහුවේ මේක ඉස්සෙලාම. දැන් මට අවුරුදු 23ක් වෙනවා. ඒත් තාම අහනවා. ඉස්සර chat show එකෙන් කිසිම තේරුමක් නැතුව ලස්සන නිසා අහපු සින්දු. අද තේරුමක් දැනගෙන ආසවෙන් හොය හොය අහනවා 😢❤

  • @heshankavinda7789
    @heshankavinda7789 4 ปีที่แล้ว +151

    2021 දිත් අහනො😁❤️🔥

  • @snsweerarathna4245
    @snsweerarathna4245 3 ปีที่แล้ว +58

    හද පතුලේ කාකරා යන ඒ වේදනාවෙන් කියන සින්දුව දෑස් වල කදුළු උනන තරමට අපේ හදවත තුළ ඇතිවන සිතුවිලි ඒ මොහොත තුළ භාවනාවක් කරනවා මෙන් සන්සුන් වන ගීතයක්....❤️

  • @MSCUTTING-m5p
    @MSCUTTING-m5p 4 ปีที่แล้ว +49

    දැන් කාලේ තියෙන පකේ සිංදු වගේද මේ සිංදුව ❤️❤️❤️❤️❤️🌟

  • @ප්රොෆෙසර්
    @ප්රොෆෙසර් 11 หลายเดือนก่อน +61

    අනෙ මගෙ ලොකු අම්මා 😭😭 ලබන ආත්මෙ කිසිම ආබදයක් තියෙන්න එපා මාව හදපු පිනටම

    • @AquaMONSTER-u6v
      @AquaMONSTER-u6v 10 หลายเดือนก่อน +1

      එයාට මොකද උනේ දැන් කොහෙද ඉන්නේ

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 8 หลายเดือนก่อน +2

      එහෙම වෙන්න කියලා හදවතින්ම පාර්ථනා කරනවා.

    • @moon.1111.
      @moon.1111. 6 หลายเดือนก่อน +2

      ❤ දළදා සමිදු පිහිටයි

  • @tolamilakmal9563
    @tolamilakmal9563 3 ปีที่แล้ว +31

    2021.11.27.
    10.36 p.m
    නිදා ගන්න හදනකොට මේ සිංදුව මතක් වෙලා අහන්නම හිතුනා . අපිට මොන අඩු පාඩුද , අපිට මොන දුකද කියලා හිතෙනවා මේක අහද්දි...මට නෑ කියලා හිතෙන හැම වෙලේම හිත හදාගන්න පුලුවනු විදියේ සිංදුවක් ❤️‍🔥

  • @dulranapana3977
    @dulranapana3977 4 ปีที่แล้ว +45

    මෙන්න සිංදු දැන් තියෙන්නෙ සිංදු නෙවෙ ගෑනුන්ට වදින ගාථා මෙ සිංදුව එනකොට මන් 7වසරෙ දැනට අවුරුදු 10ක් පරන වෙලත් තාමත් අහනවා අද කාලෙ සිංදු ඇහෙනකොට ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu หลายเดือนก่อน +14

    2025❤ අහන්නේ කවුද

  • @cm..music..6940
    @cm..music..6940 3 ปีที่แล้ว +123

    මේ සිංදුවේ තේරුම හිතට දැනෙන අය like karanna....😓😓😓😓😓😓

  • @akarshanasamekshani
    @akarshanasamekshani 2 ปีที่แล้ว +27

    2023 දිත් අහනවා මාර ලස්සනයි සිංදුව හිතට වැදෙන සිංදු

  • @mdgpublishing
    @mdgpublishing 13 ปีที่แล้ว +181

    අපේ හිතට හරියටම කවුරුහරි කතා කරනකොට අපට කතා කරගන්න බැරිවෙනවා. ඇස්වලට කදුළු පිරෙනවා. හදවතම දියවෙලා යනවා. කියන්න තියෙන දේවල් ගොන්නක් හිතේ පිරුණත් කිසිම දෙයක් කියා ගන්න බැරි වෙනවා. මේ දුක්බර. සංවේදී හඩ ඇහෙනකොට, මේ දසුන් පෙළ ඇස් අතරින් ගළාගෙන යනකොට දැනෙන්නෙත් ඒ වාගේම හැගීමක්. ඔබත් අසන්න. ඔබටත් මට වාගේම ඒ දේ දැනේවි. හදවතක් තියෙනවා කියලා දැනේවි. මිනිසුන්ට තවත් ආදරේ කරන්න පුළුවන් වේවි.

  • @sandeepsithsara7255
    @sandeepsithsara7255 4 ปีที่แล้ว +37

    අදටත් හොය හොය අහනවා ❤

  • @ashifakmal8345
    @ashifakmal8345 2 ปีที่แล้ว +15

    පොඩ්ඩක් හිතල බලන්න මේ ගීතය ගායනා කරන ඇයටවත් මේ රූප රචනාව දකින්න වාසනාවක් නෑ 😭හරිම වේදනයි😭💔

  • @shiferdo629
    @shiferdo629 5 หลายเดือนก่อน +5

    මා වසර 14කට අධික කාලයක් විදේශ ගතව ජිවත් වෙන කෙනෙක්. ඇත්තටම අද 2024 අගෝස්තු මස 27 වෙනිදා තමා මට මේ සින්දුව අහන්න ලැබෙන්නේ. විදේශ රටක ජිවත් වෙන මා දැක්කා විශේෂ අවශ්‍යතා ඇති අය සදහා දක්වන සැලකිල්ල. නමුත් අප රටේ මෙවැනි සම්පත් රට වටිනා බව දකින්නේ සුළු පිරිසකි. මෙය ගයනා කරන කෙනා කොහෙද ඉන්නේ දන්නා කෙනෙක් ඉන්නවද? මේ සින්දුව කොපමණ ඇසුවත් ඇති වන්නේ නැත. මේ කලේ බිහිවෙන කුණුහරප සින්දු සහ එම සින්දු වලට ආදරය කරන අපේ කලේ අපේ තරුණ පිරිසට මෙම ගීතය භාවනාවකි.

  • @gihanchamika6632
    @gihanchamika6632 4 ปีที่แล้ว +27

    සුවිශේෂී ගීතයක් අපේ සංගීත ලෝකයේ ...හැබැයි ඇගයුම නම් මදි ඉරිසියා හිතෙන්න ඇති ...අනිත් එක වෙන කෙනෙක්ට කියන්න බැරි ගීතයක් ඒකත් සුවිශේෂී බවක්

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 3 ปีที่แล้ว +28

    ආත්ම ගානක් ගතවෙනකන් හිතින් මියැකෙන් නැති ගායනයක් වේවි….!

  • @ishankaekanayaka3566
    @ishankaekanayaka3566 2 ปีที่แล้ว +6

    අවුරුදු 10ක් වෙනව සින්දුවට 351k . අපේ රසවින්දනය කොතනද.........?????????? අහන් ඉන්න , අහගෙන ඉන්න.... 🤔🤔🤔🤔

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 8 หลายเดือนก่อน +20

    2024 දීත් අහනවෝ😊 ඒ තරම් හිතට වැදුනු ⁣සින්දුවක්😢

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 ปีที่แล้ว +15

    මේ ගීතය පුදුමාකාර හැගීමක් හිතට ඇතිකරනවා, තාමත් මේ වැනි ගීත නිර්මාණය විම අප ලද වාසනාවකි ....කුවේට් දේශයේ සිට .

  • @chamanichathurya2397
    @chamanichathurya2397 4 ปีที่แล้ว +35

    ගොඩක් සන්වේදි සින්දුවක් .... හරිම ආසවෙන් අහන්නෙ .... හිතට ගොඩක් දෙනුනා .2020 ත් තාම හොය හොය අහනවා... බුදු සරනය්

  • @kandyansri
    @kandyansri 13 ปีที่แล้ว +27

    මේ වගේ ලස්සන,සංවේදී සිංදුවක් රස විඳින්න දන්නේ නැති මන්ද මානසික කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා දකින්න ලැබුන එක හරිම කනගාටුදායක තත්වයක්.

    • @malshin.fernando6700
      @malshin.fernando6700 4 ปีที่แล้ว +2

      51k me venakota

    • @sanjiwasanjiwa3488
      @sanjiwasanjiwa3488 ปีที่แล้ว

      විශේෂ .අවශ්‍යතා ........................................................සියලු.දේනාගේ..😍😍😍📼🎥📞🔍🔎📕📼📔🏮✏️✏️📈📈🏹🏹🏹🏹🏹

  • @upuludekumara5331
    @upuludekumara5331 3 ปีที่แล้ว +8

    ඔබේ දෙනෙත් නොපෙනුනත්.... නොපෙනෙන ඔබේ හදවතේ ඇති අවංක බව සංවේදී බව.... ඔබ ඔබේ ගීතයෙන් අපට පැහැදිලි කළා. මේ ලොවේ ඇති සියළු දේවල් පැහැදිලිව දකින්නට ඔබට හැකිවේවා. පද රචනය.... සංගීතය.... ගායනය.... අපේ අන්ධ ඇස් පැහැදිලි කළා. පින් හැමෝටම. තෙරුවන් සරණයි ඔබ හැමෝටම

  • @SidnemS
    @SidnemS 5 ปีที่แล้ว +64

    හරිම ලස්සන මිහිරි ගායනයක් 👌👌👌🙏🙏💐💐💐💐

  • @ishanharshana6765
    @ishanharshana6765 2 ปีที่แล้ว +25

    2022/12/13 තාමත් හැගීම් ඒ විදිහමයි😢 ඒ තරමට දැනෙනවා❤️ ඒ තරම් ලස්සනයි, මේ තරම් මානසික සුවයක් ලැබෙන සින්දුවක් මේ වෙනකල් අහලා නෑ.💚🧡 මේවා ජාත්‍යන්තරයට යන්න ඕන ඒවා🥺 🧡❤️අවන්කවම නිහතමානීව❤️

  • @praveenkaveehka8499
    @praveenkaveehka8499 2 ปีที่แล้ว +21

    ලස්සන සින්දුවක් අවුරුදු ගනකකට පස්සෙ අහන්නෙ 💔හිතට වැදුනු සින්දුවක් 💭

  • @ThePodiSl
    @ThePodiSl 22 วันที่ผ่านมา +2

    මටම හදපු සින්දුවක් මාත් මේ වගේ කෙනෙක් කැන්සර් එකක් වෙලා කකුල අයින් කලා දැන් වයස 17 ඒත් ගන්න පුළුවන් උපරිම ආතල් එකේ ඉන්නවා කොල්ලොත් එක්ක 😊💗

  • @stilldellz8608
    @stilldellz8608 3 ปีที่แล้ว +4

    පපුව පිච්චෙනවා මේක අහද්දි බං...😥♥️ හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...

  • @MashiBhagya
    @MashiBhagya 11 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ 🥺❤️2024 ත් අහනවා

  • @viharasanjana1937
    @viharasanjana1937 3 ปีที่แล้ว +14

    මේ සින්දුව අහද්දි ඇඩෙන්නේ මට විතරද? 😢😪

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว

      හරි අමුතු සින්දුවක් මෙයා දැන් කෝ? 🙄

  • @RaviRavi-iq8cz
    @RaviRavi-iq8cz 9 หลายเดือนก่อน +2

    කාටහරි ජීවිතේ මානසිකව වැටිලා නම් මේ සිංදුව අහන්න. සිතට ලොකු ශක්තියක් ඇති වේවි.

  • @Olivia-i1d5e
    @Olivia-i1d5e 7 หลายเดือนก่อน +5

    මේ සිංදුව රිලීස් වෙද්දි මට අවුරුදු 8යි. ඒ දවස් වල ඒ වයසෙදි මං ගොඩක් සංවේදී වුණු ගීතයක්. මට දැන් අවුරුදු 20යි තාමත් මේ සිංදුව මතකයි. තාම අහනවා ❤

    • @achirawanninayaka8048
      @achirawanninayaka8048 7 หลายเดือนก่อน +3

      මම ත් 😢

    • @BinuthiSakya-sn6ke
      @BinuthiSakya-sn6ke 7 หลายเดือนก่อน +3

      Same 🙂

    • @hudsoncarloas
      @hudsoncarloas 4 หลายเดือนก่อน

      Sira😂❤

    • @chathurangafernando9113
      @chathurangafernando9113 2 หลายเดือนก่อน +1

      නෑ පුතා.. මේ ගීතය ඊටත් පරණයි. මම මුළින්ම මේක අහන්නෙ 2008. දැන් මට 30යි.

    • @B.M.T.IBaratha
      @B.M.T.IBaratha 2 หลายเดือนก่อน

      Me too 😢

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 หลายเดือนก่อน +4

    කොයිතරම් ඇහුවත් එපා නොවන ගීතයක් ..🌻🌻🌻🌹

  • @lankagamaapi915
    @lankagamaapi915 ปีที่แล้ว +4

    සින්දුවට වයස වසර 11ක්. මේ 2023. ඒත් තාමත් අහනවා.හිතට වැදුන මාරම සින්දුවක්..❤🌼🍃
    අද 2023: 07: 24, 10 54 PM

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 ปีที่แล้ว +1

    ගොඩාක් .ලස්සනයි .මරම.මාර.සුපිරි.ගිතයක්..නිර්මානය .රසවින්නයෙන්.අවබොදයෙන්.රසවින්දනය.කරා.ලගා.වේනවා.දිප්තිමත් අනාගතයකට .සුබ.පතමි...මෙකලා..අක්කට...මෙවනි.ගිත.නිර්මානය යේන්...නිවෙරදි .ගමනක්...යන්න

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 3 ปีที่แล้ว +11

    තව වසර ගනනක් ගියත් මේ ගීතය මිහිරි ගීතයක්ම තමයි .

  • @IsuruDananjaya-t2u
    @IsuruDananjaya-t2u ปีที่แล้ว +5

    අහන කීවෙනි පාරද දන්නෑ ( jan❤️) 20❤

  • @vimukthipethum681
    @vimukthipethum681 10 หลายเดือนก่อน +3

    අවුරුදු 12 ක් ගිහින් තාමත් මේ සින්දුව 2024 අහනවා ❤

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee3242 3 ปีที่แล้ว +12

    අවුරුදු ගානක් ගියත් හිතට සහනයක් ඕනි වෙලාවට හොයාගෙන ඇවිත් අහන හදවතේ ගීතයක්❤

  • @Kavidu_production
    @Kavidu_production 7 หลายเดือนก่อน +14

    රිය අනතුරකින් කිහිලි කරුව ආධාරයෙන් ඇවිද ගියේ පය බිම තියන්නෙ කවද්ද කියලා පැයෙන් පැය බැලුව එත් සුලු කාලයක් යද්දි පුරුදු පරිදි මම පොලවට පය තියලා යන්න ගත්තා ජිවිත කාලය පුරාවටම ආබාධිත වෙච්චි කට්ටිය පවු .❤

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගොඩාක් ආසාවෙන් අහපු සින්දුවක්...තාමත් ආසයි...අනේ මේ ලෝකේ කිසිම මනුස්සයෙක් ට වත් තිරිසන් සතෙක්ට වත් කිසිම අඩු පාඩුවක් එක්ක පැටවු ලැබෙන්න එපා....ඒක මහ වේදනාවක්...ඒක මේ සින්දුව බලද්දි දැනෙනවා...🥺

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 2 ปีที่แล้ว +24

    2022 දිත් මේ සිංදුව තමයි මගේ හිතේ number one 😊🙂

  • @JivikaPriyadarsani-so4fp
    @JivikaPriyadarsani-so4fp ปีที่แล้ว +2

    ආබාධිත තත්ත්වයේ සියලුම දෙනා සුවපත් වේවා . බුදු සරනයි ❤

  • @LochaVlog-cr1kf
    @LochaVlog-cr1kf ปีที่แล้ว +3

    2024 ත් අහනවා

  • @indikaamali1138
    @indikaamali1138 ปีที่แล้ว +6

    හදවත කියන දේ මොහොතකට සසල කරන්න පුලුවන් ගීතයක්. ඒ දුක,හැගීම හිත අමුතුම ලෝකයකට ගෙනියනවා🥺🥺🥺

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 2 หลายเดือนก่อน

    මෙකෙ අර්ථය ගැන පැහැදිලි කිරිමක් කරන්නකො 2024 ❤

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඇසට කදුලු ආවා .තෙරුවන් සරණයි

  • @N_creation_official_channel
    @N_creation_official_channel 3 ปีที่แล้ว +11

    හදවතට දැනුන එදත් අදත් 2021 වෙලත් දවසට අනිවාරයෙන් එක පාරක් අහනව 😞❣️ අපිට අඩු මොනාද කියල හොදටම දැනෙනව මේ වචන ටික ඇහෙද්දි 😞😞

  • @mickyarther2348
    @mickyarther2348 27 วันที่ผ่านมา +1

    අදටත් තනියම ඉද්දි කොච්චර ඔලුව විකාර උනත් මේ tone ek aheddima හිත මාර විදියට සංසුන් වෙනවා.😓😢

  • @pudubukariyavasam9890
    @pudubukariyavasam9890 28 วันที่ผ่านมา +5

    2025 දිත් අහනො✨❤️

  • @sumithpremalal561
    @sumithpremalal561 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .දෙවියන්වහන්සේ හැම මනුස්සෙයෙකුටම යහපත් හැකියාවක් දීලා තියෙනවා

  • @sachikavindi9734
    @sachikavindi9734 3 ปีที่แล้ว +6

    ඒ song එක ගොඩක් හිතට දනෙනවා....හරිම අසයි අහන් ඉන්න...බුදු සරනයි හෙමොටම....🌸😥👌👌

  • @sewwandibuddhika2347
    @sewwandibuddhika2347 2 หลายเดือนก่อน

    ඉස්සර ඉස්කොලේ යන්න ලැහැස්ති වෙනකොට හැමදාම මේ සින්දුව radio එකෙන් අහනවා🥺❤️ එදා දැනුන හැගිම් තාමත් එ වගේ එ කාලෙට ආපහු යනවා🥺❤️
    ආබාධිත පුද්ගලයන් සුවපත් වේවා🥺
    තවත් එසේ පුද්ගලයන් බිහි නොව්වා❤
    2024

  • @muskenthudragon1793
    @muskenthudragon1793 2 ปีที่แล้ว +14

    2023🥰 මම 2 වසර ඉන්න කොට අහපු ලස්සන ම සිංදුව...

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 ปีที่แล้ว

      Mth 5 wasare wage me song ek isselma ahaddi e kale oka ape akka ema ahnawa e kale idan asama song ekak.

  • @wiki8580
    @wiki8580 13 วันที่ผ่านมา

    2025 අහන්නෙ කවුද ❤❤ සංගීතයේ නිම් වළලු තමයි මේ .Respect 🎉🙏❤️

  • @lahirudarshana1234
    @lahirudarshana1234 3 ปีที่แล้ว +9

    විශිෂ්ඨ නිර්මාණයක් , විශිෂ්ඨ ගායනයක් 🔥

  • @shantha1111
    @shantha1111 9 หลายเดือนก่อน +1

    මට දෑස් දුන් සර්ව බලධාරි දෙවි පියාණන් වහන්සේ ට ස්තුතියි

  • @inupanidarshana1381
    @inupanidarshana1381 ปีที่แล้ว +4

    මෙම ගීතය හැගීම් බර ගිතයක් මෙන්ම එමෙන්ම කන් ඇසීමේ නැති ඇස් අන්ධ භාවය සහ කතා කරන්න බැරි අයට හොදින් සනිප වෙවා❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @IreshaLalanthi
    @IreshaLalanthi 11 หลายเดือนก่อน +1

    Me loke inna kisima vishesha awashyatha athi ayata danenna arinna epa eaya vishesha awashyatha athi aya kiyala .
    Samanawa salakanna❤❤❤❤❤❤❤❤

  • @musthakahamed646
    @musthakahamed646 4 ปีที่แล้ว +8

    වෙනසක් නැතුව එදා පටන් අද දක්වාම ආදරය කරන සින්දුවක්, තෑන්කූ මේඛලා අක්කී 😘❤️❤️

  • @KelaniThissa
    @KelaniThissa หลายเดือนก่อน

    බොහොම වේදනාවන් විඳිමින් සොයා යන අහිංසාව ...ඉතින් අපටද..මෙයින් මිදෙන්න පිං එක්‍ රැස් කරගන්න ..😢😢😢😢

  • @RubanChristopher
    @RubanChristopher 11 หลายเดือนก่อน +11

    2025 අහාන් ඉන්න අය මේ පැත්තට ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 หลายเดือนก่อน

    අහන් ඉන්න.....මුමුණන හිතෙන් එහා විශ්වය දිහා....හිත අතහැරියම අපේ සැබෑ සොබාවය පෙනෙයි.

  • @rahulkannangara2324
    @rahulkannangara2324 2 ปีที่แล้ว +3

    දුක හිතුන වේලාවට තනි වෙන්න අහන ලස්සනම සින්දුවක් 🥺💖

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 ปีที่แล้ว +2

    මෙච්චර ලස්සන සින්දු ai මිනිස්සු අහන්නේ නැත්තේ 🥺❤️

  • @sachinska
    @sachinska 4 ปีที่แล้ว +56

    2021 අහන් ඉන්න කට්ටිය මෙතන 💖

  • @chandidesilva4741
    @chandidesilva4741 8 หลายเดือนก่อน +1

    අනෙ මෙ සිංදු ව මම ගොඩාක් සැරයක් අහලා තියනවා. හැමදාම අඩනවා. මොකද මටත් අවු 16ක ආබාධිත දියනියක් ඉන්නවා . එ දුක දන්නේ අපිම තමයි . මගේ දුර හොඩයක් ලස්සනයි .එයා හොදට ඉගෙනගන්නව

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 2 ปีที่แล้ว +3

    නෙත් නොලත් ඔබ ජීවිතයෙ යතාර්තය මනසින් දැක ඔබ අතපත් තෙළිතුඩින් පත් ඉරුව මතරූරා ඉහිරෙන ජීවිතයේ ගීතය ......

  • @kavinduneerada3140
    @kavinduneerada3140 9 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @dileepanuwanthera2921
    @dileepanuwanthera2921 2 ปีที่แล้ว +10

    2023 වෙලත් අදටත් අහනවා❤️😇

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 3 หลายเดือนก่อน +2

    හිටියොත් 2050ත් අහනව ❤

  • @sapumali7222
    @sapumali7222 2 ปีที่แล้ว +10

    පොඩි කාලෙ ඉදළම අහන සින්දුවක් 🙂❤️🌻

  • @kavindaDilshan-dp4vc
    @kavindaDilshan-dp4vc 2 หลายเดือนก่อน +1

    ගොඩ කාලෙකින් අහම්බෙන් හම්බ උනා ආදරේයි මේ සිංදුවට ගොඩාක්❤

  • @avishkaakash4011
    @avishkaakash4011 2 ปีที่แล้ว +3

    2022 දෙකෙත් අහන සිංදුවක් ඉතිම් ඒ තරමට ලස්සනයි 🙂❤️

  • @PrabhaveeRathnayaka
    @PrabhaveeRathnayaka 11 วันที่ผ่านมา +1

    When I listen to this song for the 1st time it's just felt like............ 😢♥️

  • @DiluLiyanage
    @DiluLiyanage 13 ปีที่แล้ว +11

    "sathuta misaka duka mokatada senehasa maha merai..." I proud of you than others cause you are a real person. I love this song And you Budu saranai

  • @ChamiskaMunagama
    @ChamiskaMunagama 28 วันที่ผ่านมา +1

    2025 දිත් අහන ලස්සන සින්දුවක් ❤

  • @dyukaz3822
    @dyukaz3822 3 ปีที่แล้ว +15

    ඒ සංගීතය , ඒ රූපරචනය, ඒ හඩ සියල්ලම එකට පෑහෙනවා.ඇස් වලට කදුලු ගේනවා.ඔවුනට අවශ්‍ය අනුකම්පාවක් නෙවෙ.ඔවුන්ට අවශ්‍ය ජීවිතයක්. ජීවිතය දිනන්න මාර්ගයක්...

    • @lalithpanawela7884
      @lalithpanawela7884 ปีที่แล้ว

      Anewaranm!....

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 11 หลายเดือนก่อน

      E wagem adarea ye th Hama data M,,,,, mhoka da 2022 EDA n shock eka ta haring ? K awath,, haring machine Dane UNE kyala a,,, Kuru th aiya LA adarea Kara n bayei e wage kyena Ta,,,,sinduwa Ta aneth aye as Wal Ta kadulu awa Ta,,

  • @prabodhadilshan3049
    @prabodhadilshan3049 3 ปีที่แล้ว +1

    අමරණීය ගීත පොතේ මේක එක ගීතයක්.......ආදරෙයි හැමදාම......ලොකු ගැඹුරක් තියෙන ගීයක්......