හැමෝම මේ දවස්වල හොයන පුංචි ෆාතිමා ❤🥺 | සම්පූර්ණ ගීතය - ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම් | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 2.1K

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 9 หลายเดือนก่อน +63

    ඔබ මුස්ලිම් ආගමික වෙලත් 🙏🙏🙏බුදු පියාණන් ගැන කිව්ව මෙම සිංදුව අහද්දි මට දැනෙන්නේ විශාල සතුටක්🙏🙏🙏
    🙏🙏🙏 ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 8 หลายเดือนก่อน +93

    දුවගේ දෙමාපියන්ට ස්තුතියි
    දුවට අල්ලා දෙව් රැකවරණයි

  • @sinhalatube9006
    @sinhalatube9006 ปีที่แล้ว +195

    ෆාතිමා දුව, ඔබ මහා පින්වන්ත දුවෙක්. ඤාණවන්ත දරුවෙක්. ඒ අමාමෑණි ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ගැන මේ ගායනා කරපු වටිනා ගීතය තුළින් අත් වූ පිනම ඇති දුවට මේ සියලු සසර දුකින් මිදී යන්න. දුව ඒ තරම් පින්වන්ත වැඩක් මේ කරලා තියෙන්නේ. බෞද්ධයන්ගේ සිත් අප්‍රමාණ විදියට පැහැදෙනවා දුවගේ මේ ගායනය දැක්කාම. දුවගේ ගායනය උපරිම තලයට පත් වේවා ! දුවට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයම, රැකවරණයම සැලසේවා ! දුවට යහපතක්ම වේවා !

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 11 หลายเดือนก่อน +27

    බුදු දහමට අනුව ඔබද අප මෙන් මිනිස් ජාතියට අයත් දරුවකුපමනි.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +248

    මගේ බුදුන් වහන්සේගේ ගුන ගීය ගැයූ මගේ ආදරණීය දුවට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @Lillie-qs3oo
      @Lillie-qs3oo ปีที่แล้ว +3

      @Shaanlakshan Oyata thama Nivana dura wadiy . Oyama therum ganna oya karana akusalaya chathurari sathya nodanna hindama. Nivana gana dweshayen comment daanna epa wena agam walata banala. 🙏 Budu Saranaiy duken midethwa.

    • @Lillie-qs3oo
      @Lillie-qs3oo ปีที่แล้ว

      @Shaanlakshan බ්‍රහ්මජාල සූත්‍රයේ දී බුදු රජාණන් වහන්සේ සියලු ආකාරයේ වැරදි වැටහීම් ගැන වදාළ සේක. බෞද්ධ ධර්මයෙන් බැහැර සෑම දෙයක්ම ව්‍යාජ හෝ වැරදි මත ගණයට අයත් වේ.
      අපි වෙනත් ආගම් පිළිගන්නේ පුද්ගලයෙකු යහපත් කිරීමේ ක්‍රමයක් ලෙසද? අර්ධ වශයෙන් ඔව්. වෙනත් ආගම්වලට පවතින්න තියෙන අයිතිය අපි පිළිගන්නවාද? ඔව්.
      එකිනෙකා මරාගන්නවාද? නැත.

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 7 หลายเดือนก่อน +1

      ​@ShaanlakshanMy Der friend first learn about Islam and Talk and don't be ignorent.

    • @devperera2439
      @devperera2439 7 หลายเดือนก่อน

      ​@Shaanlakshan❤❤❤

    • @Manju-jf4rf
      @Manju-jf4rf 5 หลายเดือนก่อน

      බුදු සරනයි

  • @CALANA.N.W
    @CALANA.N.W 5 หลายเดือนก่อน +34

    ලොබ නැතුව අගය කරන්න පුලුවන් ලස්සන හැගීම් ගායනයක්,දෙවියන් මැවූ හඩක්......💗💗💖💖

  • @vandenriesen1294
    @vandenriesen1294 ปีที่แล้ว +863

    බෙග් මාස්ටර් ගෙන් පසුව හදවතට වදින, බුදුන් වහන්සේ ගැන ඉස්ලාම් භක්තිකයෙක් කල ගායනය අසා ඇසට කඳුලක් ආවේ. අපිට සංහිඳියාවෙන් ජීවත් වෙන්න අමුතු බණ ඔනෑ නැහැ. මේ දුවගේ ගීතයම ප්‍රමාණවත්.

    • @ranjithdon9063
      @ranjithdon9063 ปีที่แล้ว +12

      බෙග් මාස්ටර් බුදුදහම බුදුන් ගැන ගායනය කලා අපි රස වින්දා ඔහුට අපි පිං දෙනවා ස්තුති කරනව නමුත් බෙග් මාස්ටර් කලේ රැකියාව.. ඔහු ප්‍රතිපල ලැබීය...

    • @hdgame8854
      @hdgame8854 ปีที่แล้ว

      ​@@ranjithdon9063fe r1..

    • @sandamali-kk8vz
      @sandamali-kk8vz ปีที่แล้ว +7

      උඹල වගෙ එවුන් අල්ලන්න හරි ලේසී පේනවනෙ අඬලත් ඉවරයි ......ඒකි එක ගලින් කුරුල්ලො දෙන්නෙක් ඇල්ලුව.....මාකටින්

    • @krishangunaratne5001
      @krishangunaratne5001 ปีที่แล้ว +10

      ​@@sandamali-kk8vzappa ubala wage ung innakan rata iwarai Yako beg master kiyapuwa natthatm vesak ekata danna deyak naha . Ubala wage kuhakayo Buddha gamata apahasayak ban .

    • @sandamali-kk8vz
      @sandamali-kk8vz ปีที่แล้ว +6

      @@krishangunaratne5001 හරි හරි ඔහෙලා අහගන්නව ඉතින්.අපිට මොලේ කුරුවල් නෑ රටේ ලෝකෙ නැති කලවම් මැල්ලුම් කන්න. උඹල වගෙ වැලලෙන එවුන්නිසා ජාතියක් ජන්මයක් නැති රටක් වෙලා ඉවරයි මේක.සිංහල බෞද්ධය කියල එකෙක් නෑ ඉන්නෙ කලවම් ජාන ආව හාල්පාරු සෙට් එකක්. උබත් ඒ ජාතියෙම ආයෙ දෙකක් නෑ.අපේ ගොන් අලි ඉතින් බුර්කාවත් ලෙවකයි ගෑනු කිව්වොත්. බෙග් මාස්ටර් ට හිච්චි කෙල්ලො සසඳන්න එපා. ආගම කෙසේ වෙතත් එතුමාල මහ මොල ඇති බුද්ධිමත් මිනිස්සු. එදා බෙග් මහත්තය කිව්වෙ සිංහල බෞද්ධය මේ රටේ ඉන්නකම් අපිට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ කියලා ඒක වෙනම සංහිඳියාවක්. මුස්ලිම් ජාතියක කෙනෙක් බෞද්ධ ගීතයක් කිව්වෙ අල්ලට සින්දු කියන්න බැරිනිසා නෙමේ අවධානෙ ගන්න ඕනෙ නිසා. අල්ලට සින්දු කිව්වට ගණන් ගන්න්ව් එවුන් නෑ. උබලනෙ මේ වැලලෙන්නෙ හනේ හනේ ගගා..නොදෝකින් මෝඩ හැත්ත. අපෙ උන් ඉතින් ජනාධිපති කරලත් නවතියි. කෙලවෙනකන් දන්නෙ නෑ. බයිල කියවන්න එපා ඔලුව හදාගනිල්ලා වැලලෙන්නෙ නැතුව. එකෙක් කියලා සුජාතාවට එහා ලු. උගෙ කනේ අවුලක්ද කොහෙද.. ස්වාභිමානී ජාතියක් වෙයව් වැලලෙන්න කලින්.

  • @Anudeesithseya
    @Anudeesithseya ปีที่แล้ว +519

    මේ දරුව මේ ගීතය ගයන්න යොමුකල දෙමව්පියන්ට ස්තුතියි ❤❤

    • @VijethilakaBandara
      @VijethilakaBandara 9 หลายเดือนก่อน +11

      ඇත්තටම ලස්සනයි බොරු කියන්න ඔනෙනෑ නෙ තෙරුවන් සරනයි ❣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @akilamadusanka5979
      @akilamadusanka5979 9 หลายเดือนก่อน +1

      ලස්සන කමෙන්ට් එකක්❤

    • @dinasirianura2950
      @dinasirianura2950 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤😂

    • @Gunasekara-hb9mi
      @Gunasekara-hb9mi 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @fazalmohamed3051
      @fazalmohamed3051 6 หลายเดือนก่อน +1

      👍

  • @dinidukumara8047
    @dinidukumara8047 ปีที่แล้ว +297

    බෞද්ධයො වන අපට හරි ආඩම්බරයි දුවේ ඔයා වගේ මුස්ලිම් දුවෙක් හරි ලස්සන ට මේ වගේ බුදු ගුණ ගීතයක් ගායනා කරද්දී ඔයා ට බුදු සරණයි 🙏🙏🙏❤❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +831

    ලෝකයේ අනිත් රටවල වගේම අපේ රටේත් මුස්ලිම් දරුවන් අනෙකුත් දරුවන් සමගම මේ වගේ කරලියට පැමිණීම ගැන හදවතින්ම සතුටු යි..ඔබට ජයවේවා......

    • @diane427
      @diane427 ปีที่แล้ว +10

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️🎉🎉🎉❤️🎉❤️🎉❤️🎉💗💋💗💋❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🏻🙏🏻🙏🏻💋❤️❤️❤️❤️👍👍👍👍

    • @sunilkumara4878
      @sunilkumara4878 ปีที่แล้ว +8

      ​@@diane427❤

    • @diane427
      @diane427 ปีที่แล้ว +9

      🙏🏻🙏🏻🙏🏻

    • @ranjithkeerthiranasinghe4220
      @ranjithkeerthiranasinghe4220 ปีที่แล้ว +10

      ❤❤❤ නංගි මුස්ලිම් හොයා ඔහොම ගීත ගයන්න හිතපු එකම විශිෂ්ටයි

    • @McJayalal1964
      @McJayalal1964 ปีที่แล้ว +10

      Mohideen beg gayana kaleth budu guna gee
      Duwata thwruwan saranai

  • @Deusiduwa
    @Deusiduwa 8 หลายเดือนก่อน +76

    හරිම ලස්සනට ගායනා කලානේ..පුදුම හඩක්..සිත නිවුනා මොහොතකට .තෙරැවන් සරණනයි ඔයාට

  • @thusixbro9298
    @thusixbro9298 ปีที่แล้ว +104

    මේ ලෝකයේ ආගම් බේද ජාති බේද අවශ්‍ය නැති. අපි සියල්ලම පෘතුවි වාසීන්. ❤

  • @chamaradilthushara8145
    @chamaradilthushara8145 10 หลายเดือนก่อน +44

    මන් මේ ගීතය සිය දහස් වතාවකට වැඩිය අහන්න ඇති....මුල් ගායිකාවටත් වැඩිය අපූරුවට ගායනා කරනවා ....ගීතයත් ලස්සනට ගායනා කරනවා වගේම මේ ගීතය ගායනා කරන ඔයත් ලස්සනයි.....ඉදිරියටම යන්න හදවතින්ම ❤ සුභ පතනවා....

  • @රයිගම්පුරඋරුමය
    @රයිගම්පුරඋරුමය ปีที่แล้ว +111

    මේ දුව සින්දුව කියනකොට මතකෙට ආවෙ මුස්ලිම් ජාතික අල්ලාජ් මොහිදින් බෙග් මහත්මය...බුදු ගුන ගී ගයපු අපුරුව...තෙරුවන් සරනයි දුවේ..

  • @wamwathsara6959
    @wamwathsara6959 ปีที่แล้ว +543

    අපේ මිනිස්සුන්ට අද කාලේ ජාතික ගීය කියා ගන්න බැරි වෙලාවේ,ඔයා ගොඩාක් හොදට ගායනා කරා.....බුදු දහමට ගොඩාක් ආදරය කෙනෙක්.....මොන ආගමේ උනත්...බුදු සරනයි ඔයාට.....👍

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว +4

      👍..😍..!

    • @pathmagunawardanaliyanage855
      @pathmagunawardanaliyanage855 ปีที่แล้ว +8

      ඔයාට පුතේ.තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී අනාගතයක් වේවා,

    • @kpshanakasirantha5681
      @kpshanakasirantha5681 ปีที่แล้ว +3

      Iashsanata kiuwa oya Dr" ❤bs,bs!

    • @ascdesilva6438
      @ascdesilva6438 ปีที่แล้ว +8

      May Triple Gem Bless you daughter. Very very good

    • @thereality762
      @thereality762 ปีที่แล้ว +1

  • @kumarakumara7793
    @kumarakumara7793 ปีที่แล้ว +445

    බුදු සරනයි අල්ලාදෙවි පිහිටයි දුවේ ඔයාට.මේ තමා සංහිදියාව .නුබත්. වෙයං බෙග් කෙනෙක්. ලංකාව පිබිදීමට.🙏🎶🎶

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +3

      බුදුසරණයි කියලා මිත්‍යාදෘෂ්ටික අල්ලෙක් ගාව ගන්නව

    • @AmarapalaKg-om6un
      @AmarapalaKg-om6un ปีที่แล้ว

      Yes.

    • @anuruthsehena644
      @anuruthsehena644 ปีที่แล้ว

      HArma lasanae senduwa

    • @sandamali-kk8vz
      @sandamali-kk8vz ปีที่แล้ว

      @@shanakee-lv9si මුන්ට මොංගල් බං

    • @sandamali-kk8vz
      @sandamali-kk8vz ปีที่แล้ว

      අල්ලහ් කොහෙද ඉන්නෙ බං

  • @ThashminaAyeshma-gn9bi
    @ThashminaAyeshma-gn9bi ปีที่แล้ว +60

    ජාති බෙද නොකරනු අපි හැමොම එක ලෙ❤❤❤

  • @ShashiniAmayaRajapaksha
    @ShashiniAmayaRajapaksha ปีที่แล้ว +42

    මේ සින්දුව ලස්සනටම ඇහුවෙ අද...ඇස් වලට කදුළුත් ආවා.... තෙරුවන් සරණයි නංගියෝ❤❤❤

  • @mallikamagodage1384
    @mallikamagodage1384 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි
    ඔයාට හොද අනාගතයක් තියෙනවා

  • @thush0071
    @thush0071 ปีที่แล้ว +294

    දුවේ, ඔයා වගේම ගායනයත් හරිම ලස්සනයි. ආඩම්බරයි ඔයාලා වගේ දියණියන් ගැන. සුබ පතනවා ඔයාගේ අනාගතයට.

  • @niwanthabro4542
    @niwanthabro4542 ปีที่แล้ว +116

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ භාවනාවක් වගේ❤❤❤

    • @Sasanimandakini
      @Sasanimandakini ปีที่แล้ว +1

      Ow

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +4

      ඔව් ඩෝ එළ, මාරම ශ්‍රද්ධාවකින්. මාරම ගැම්මකින් කියන්නේ .

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว +3

      "බුදු වූ ලොව්තුරා" කියලා කියද්දී කෙල්ලගේ තොල් වල තියෙන ගැම්ම බලපන්.

    • @malinimali4175
      @malinimali4175 ปีที่แล้ว +1

      Kalakanni narumayanta mevage duv daruvange vatinakama therenne naha. Vadi katha Avasinaha puthe Idiriyatam a yanna .Pasubhinna Eapa. Ape SRI LANKIKA DONITA SAMMA SAMBUDU SARANAI SIYALU DEVI PIHITAI ARAKSHAVAI LABEVA!!!!!!!!!!!!

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @PasinduKarunrathna
    @PasinduKarunrathna ปีที่แล้ว +128

    ජාති ආගම් බෙද පසෙක තැබු මනුෂ්‍යත්වය . ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏🙏

    • @irfanriyadh6491
      @irfanriyadh6491 ปีที่แล้ว

      ජාති ,ආගම් ,කුළ බේද ,පසෙකින් තබමු,මනුෂ්‍ය ත්වය අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙනියන ගමන් සියලුම ධර්මයන්හට ද,ගරැකරමු, එයයි ශ්‍රිංකාවාසී ,අපි සැමගේ සහ විදේශ ගත ශ්‍රී ලාංකික මුස්ලිම් අපගේද,අදහසය,
      මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට

    • @thisaramadushanka6696
      @thisaramadushanka6696 ปีที่แล้ว

      සිංදුව kiuwata ගරු කරනවා එත් අනගාරික දර්මපාල තුමා කිවිවෙ වෙන ආගම් වල අය සන්හිදියාව අති කරගන්න එයි මිතුරන් ලෙස එ එන්නේ සිංහල ජාතිය විනාශ කරන්න එතුමා එහෙම කිඋවා ඔකුන් අපෙ සිංහල කෙල්ලෝ බඩ කරන්න බලන් ඉන්නේ

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 4 หลายเดือนก่อน +5

    මේ දරුවටත් දෙමව්පියන් ටත් බුදු සරනයි .අල්ලා දෙවි පිහිටයි ❤❤❤

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha ปีที่แล้ว +20

    ළමයි වැඩිහිටි ආදර ගීත ගායනා කරන යුගයකඔබ වැනි දරුවෙක් බුදුගුණ ගීතයක් ගායනා කිරීම අපහට දරාගන්න බැරි සතුටකි

    • @karunakh6917
      @karunakh6917 11 หลายเดือนก่อน

      Suba. Pathum

  • @Indrani9167
    @Indrani9167 ปีที่แล้ว +161

    දුවේ ඔබේ ගායනය අති විශිෂ්ඨ යි. ඔබේ ගායන හැකියාව ට සුභ පැතුම්!

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 ปีที่แล้ว +187

    ඔබේ පාසැල ඔබේ ගුරුවරුන් ඔබේ දෙමව්පියන්, ආදරණීය දුව !❤ ඔබව ඉතාම වටින අවස්ථාවකට මුහුණදීමට උදව් කර ඇත. ජය !❤

  • @donranji1540
    @donranji1540 ปีที่แล้ว +147

    දුවෙි මෙම ගිතයේ අර්ථය තේරැමිගැනිමට ඔබට හැකියාවක් ලැබුණේ නම් ඒ පිනම ඇති මෙලොව ජය ගැනිමට සුබපතනවා ඔයාට හදවතින්ම

    • @cricketshadow2302
      @cricketshadow2302 ปีที่แล้ว +3

      godak muslim daruwo budagama wisaya thamai iskole hadaranne doctor sapige duwath yapanayedima demala basin buddaha gamat a samarthyak ewagema own sinhala maddayenuth addyapanaya karanwa❤❤❤❤

    • @fathimamohamed182
      @fathimamohamed182 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @vidanapathirana3005
      @vidanapathirana3005 ปีที่แล้ว

      Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏

    • @kalyanimaniyo2681
      @kalyanimaniyo2681 ปีที่แล้ว

      ​@@cricketshadow2302🎉

    • @chamilaeriyagama2673
      @chamilaeriyagama2673 ปีที่แล้ว +1

      මෙම ගීය රචනා කල ස්වාමීන්වහන්සේ තවමත් වැඩ සිටිනවා...

  • @senubro1107
    @senubro1107 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි නoගියා ගොඩාක් ලස්සනයි අපේ සිoහල බෞද්ධ කෙල්ලෙක්වත් කියන්නෙ නැහැ ගොඩාක් ලස්සනයි
    බුදු සරණයි
    ඇත්තටම කණට හරිම මිහිරියි
    සදා ජය❤❤❤❤😍😍😍💕💕💞😘💞💞😘
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SurajMadura-tl7pq
    @SurajMadura-tl7pq ปีที่แล้ว +9

    🌹🌹එයා කිවු සින්දු ලස්සනයි එයාට හොද අනාගතයක් වෙිවා 😍🌹

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +81

    දුවට ආවේණික වූ කටහඩින් භක්තමත්ව ගායනය කරනවා. තෙරුවන් සරනයි 🙏, ලංකාවේ ආගමික සබැඳියාව ලෝකවාසීන්ට ආදර්ශයක් ගෙන දෙනවා.

  • @elinajoshep4445
    @elinajoshep4445 ปีที่แล้ว +64

    ඇයට ලංකාවේ trend එක ගැන ඉතා හොද අවබෝධයක් තියෙනවා .Audience එක reach කරන්න ඕනි කොතනින්ද කොහොමද යන වග..well.done..

    • @udithaupekshaka2071
      @udithaupekshaka2071 ปีที่แล้ว

      අම්මගෙ රෙද්ද තොගෙ😂.සරලව බලපං ඉස්සෙල්ල.

    • @elinajoshep4445
      @elinajoshep4445 ปีที่แล้ว +4

      @@udithaupekshaka2071 තමුසේ වගේ කතා කරන්න වත් දන්නේ නැති බූරුවොන්ට සමාජ දැනුම කොහොමත් අඩුයි 😂😂

  • @dammikakumari9768
    @dammikakumari9768 ปีที่แล้ว +55

    ශිෂ්ඨ සමිපන්න ඇදුමකින් සැරසිලා . අෙප් හදවත් බැදගන්න ලයාන්විත කටහඩකින් බුදුගුණ ගැයුමක් . ❤️❤️❤️

    • @savetheelaphant9130
      @savetheelaphant9130 9 หลายเดือนก่อน

      අපේ එකියක් ඔය සිංදුව කියන්න ආවා නං අඟපසඟ දානවා එලියට ආයි දෙකක් නෑ

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb ปีที่แล้ว +6

    ජාතිවාදය රටින් දුරු වේවා දයාබර දියණිය ඔබ රටේ ඉහලින්ම වැජබේවා

  • @VeenaAup
    @VeenaAup ปีที่แล้ว +6

    අවංකවම මගේ මුළු හදවතින්ම මං ඔබට සුබ පතනවා පුතේ මගේ බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ගයන මේ ගීතයට සම්මා සම්බුදු සරණයි පුතේ ඔයාට මේ තමා ඇත්ත තත්ත්වය සත්‍ය පුතේ ඔයාට ජය වේවා ❤️❤️❤️❤️

  • @chanudissanayake5678
    @chanudissanayake5678 ปีที่แล้ว +175

    ඇට ලේ මස් නහර වලින් ජීවත් වෙලා මැරිලා යන අපිට .මොකටද ජාති භේද .ජයෙන් ජයම වේවා ❤❤

    • @seenimohamedsideeque6051
      @seenimohamedsideeque6051 3 หลายเดือนก่อน

      But the politicians need it for their survival. Politicians are the number one racists but not the innocent people.

    • @hasithamalinda
      @hasithamalinda 2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට මා ගරු කරනවා අනිවාර්යයෙන් නමුත් ජතියක් ආගමක් මැරුනොත් කවදාවත් ආයෙ උපදින්නෙ නැ ලොකෙටම තියයෙන එකම සිංහල රට ලන්කාව විතරයි 🙏🌏

  • @Geography_With_Muthu_
    @Geography_With_Muthu_ ปีที่แล้ว +47

    ❤ හරි ම ලස්සන හඩක් කොච්චර ඔහුවත් ඇතිවෙන්නනෙ නෑ තෙරුවන් සරණයි පුතෙ
    අලුත් නිර්මාණ කරලා කලාවෙන් මිනිසුන් ගෙ බෙදීම අඩු කරන්න පුතාට ශක්තිය ලැබේවා ❤❤❤❤

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 ปีที่แล้ว +37

    මේ ගායන හැකියාව අති විශිෂ්ටයි උඹට අල්ලා දෙවියන් ගේ පිහිට

  • @JanithChathura-j2v
    @JanithChathura-j2v ปีที่แล้ว +5

    බෙග් මාස්ටර්ට පස්සේ ලස්සනට බුදු ගුණ ගීතයක් කියනවා ඇහුනමයි දුවේ ජාතික සංහිඳියාව තියෙන්නෙ ඔතනම තමා ඔබට ජය ❤❤❤❤❤❤❤

  • @maduyangoda5249
    @maduyangoda5249 8 หลายเดือนก่อน +12

    හරි ලස්සනයි ඇත්තටම සසරේ පිනකට මේ දරුවා ලංකාවෙ ඉපදුනේ ලස්සනට සිංදුව කිව්වා.අපිට හරි සතුටුයි .❤

  • @MahindaMahinda-x5c
    @MahindaMahinda-x5c ปีที่แล้ว +48

    මේ වගේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ගැන ගීතයක් ගායනා කලාට ඔබගේ ජිවිතේ වාසනාවන්ත වේවා කියා මම ප්‍ර්‍රර්ථනා කරමි❤

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 ปีที่แล้ว +1086

    බුදු ගුණ ගීයක් ගායනා කල පමණින් මේ වගේ ලෝකයක් හෙල්ලු මේ පුංචි දෝණිට වගේම සියලු දෙනාටම තේරුම් ගන්න බුදු හමේ සත්‍ය බලය සත්‍ය ධර්මය මේකයි කියල

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 ปีที่แล้ว +123

      බුදු දහමට ඇති බලයක් නැහැ. බුදුන් දෙසුවේ නිර්වාණයට ලඟා වෙන මාර්ගයක් විතරයි. හුඟක් මිනිස්සු බලයට ආශක්ත නිසා බුදුන් දෙසු ධර්මයටත් බලය ඇඳ ගන්නවා. බුදුන් දෙසු ධර්මයට තියෙන්නේ මිනිසුන් සසරින් එතෙර කිරීමේ හැකියාවක් විතරයි.
      බුදුන් දෙසු ධර්මයට අනුව සියලු කලාවන් පිටු දැකිය යුතුයි. සියලු කලාවන් තුලින් කෙරෙන්නේ ඉන්ද්‍රියන් පින වීමයි. එනම් තෘෂ්ණාව තුලින් අකුසල් රැස් කිරීමයි. කලාව තුලින් බුදුන් පැසසුවට එයින් කුසල් සිදු වන්නේ නැහැ. සිදු වන්නේ අකුසල් මයි. බුදුන් දෙසු ධර්මය වුවත් ඇද පැද තලයට ගායනා නොකළ යුතුයි කියා බුදුන් විනය නීතියක් පනවා තියෙනවා.
      පොඩි කාලේ අට සිල් ගත්ත නම් ඔබ දන්නවා ඇති අපි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා කියන සිල් පදය අනුමෝදම් වුනේ ඇයි කියල.
      බුදුන්, දහම්, සඟුන් පසසිමෙන්, වැඳීමෙන්, ප්‍රර්ථනා කිරීමෙන්, වතාවත් කිරීමෙන් නිවණට ලඟා වෙන්ඩ බැහැ. එකම මාර්ගය චතුර් ආර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ශ්‍රද්ධාව වඩවාගෙන (සම්මා දිට්ඨි) ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණයි.
      උගත් කමත්, බුද්ධියත් ඇති ඔබට මෙය නොතේරෙන්නේ ප්‍රඥාවේ අඩුවක් නිසා වෙන්නට පුළුවන්.

    • @fathimamohamed182
      @fathimamohamed182 ปีที่แล้ว +5

      ❤🎉❤🎉❤🎉❤🎉🙏🙏🙏🙏

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව් ඩෝ එළ, මාරම ශ්‍රද්ධාවකින්. මාරම ගැම්මකින් කියන්නේ .
      බලපන් ඩෝ,
      "බුදු වූ ලොව්තුරා" කියද්දී, තොල් වල තියෙන ගැම්ම.
      තුන් හිතෙන්ම බුදු හාමුදුරුවෝ ගැන තියෙන ශ්‍රද්ධාවකින් ගායනා කරන නිසයි එහෙම වෙන්නේ .
      මේ නංගී මේ පණිවිඩය දෙන්නේ මුස්ලිම් අයට බුදු දහම ගැන පැහැදීමක් ඇති කරන්න .
      2050 බුදු දහම ලෝක ආගම වීමේ පෙරනිමිත්තක් මේ නංගී .
      මේ ගිය ආත්ම වල බෞද්ධ කෙල්ලෙක්. මේ ආත්මේ මුස්ලිම් උනාට.
      ඉදිරියේදී මේ නංගී වටා විශාල මුස්ලිම් රැල්ලක් බුදු දහම වටා එක් රොක් වෙනවා.

    • @PurnimapriyadasuniPurnima
      @PurnimapriyadasuniPurnima ปีที่แล้ว +13

      Respect all religion

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +4

      💓🙏💓🙏💓🙏💓🙏💓💓💓👍👍

  • @ThanujaWeerasekara-iu1kr
    @ThanujaWeerasekara-iu1kr ปีที่แล้ว +52

    චූටි නංගිට,එයාට මේ අවස්ථාව ලබා දුන් දෙමව්පියන්ට බුදු සරණයි .... ලස්සනට ගායනා කළා...අල්ලා දෙවියන් ද ඔයාට ආශිර්වාද කරාවි!!!...❤❤❤❤

    • @WUpasena-uj9ug
      @WUpasena-uj9ug ปีที่แล้ว

      පුන්‍යවන්ත දියනියනි ඔබට සසසරදුකින් මිදීමට මේගායනයම හේතු උපනිස්රය වේවා.....

  • @ගයනිනයනි
    @ගයනිනයනි หลายเดือนก่อน +4

    බුදු දහමින් ලොව ආලෝකමත් වේවා .🙏🙏🙏🙏

  • @angrybirdyt00
    @angrybirdyt00 8 หลายเดือนก่อน +15

    එ කටහඩ ❤බාවනවක් වගෙ

  • @chariththushara1622
    @chariththushara1622 ปีที่แล้ว +11

    මේ පුංචි රටේ තියෙන සංහිදියාව කියන්නෙ මේක තමයි. ආදරෙයි පුංචි දුවේ කෙතරම් බාධක ආවත් ඔයා බෙග් මාස්ටර් වගේ අදණීය තරුවක් වෙන්න. ඔබට ජය

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +244

    This is what we need now .
    බුදුන් වහන්සේ ට අදාල ඔබ මනුෂ්‍යයෙක් බව පමණයි ,🙏🌹🇱🇰

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Ehema kheda bn budun kyla tynne? Minissu vitharai kyla

    • @fathimamohamed182
      @fathimamohamed182 ปีที่แล้ว +1

      ❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว +1

      @@fathimamohamed182 මෝලවේසන් විජේමෝටාර් කතාවස්තුව
      යටගිය දවස බයිපුර රටේ අටවන පොනිල් හෙවත් නරිල් රජතුමා රාජ්‍ය කරන සමයේ කිරුලපන විජේමෝටාර් නැමැති අන්තගාමි පණ්ඩකයෙකු හැම ලබ්බෙම ආගම්වාදය සහ ජාතිවාදය සොයමින් හීනමාන සල්ලහුකවුත්ති ගතියෙන් සිටියේය. අබිසාරිකා මවකට දාව උපන් විජේමෝටාර් කලවයස් පැමිණි කල බයිපුර රටේ හමුදා සේවයට ගියේය. විජේමෝටාර් ගේ මවගේ නම පත්තහුලන් මැණිකේ ය. කුඩාකල සිට හීනමාන මනසකින් වැඩුණ මෝටාර්විජේ යුද්ධය නිසා disturb වෙච්ච සිතක් ඇත්තෙකි. දෙක දෙක බක බක හඬ නගමින් අන්තවාදී ජාතිවාදී ම්ලේච්ච ප්‍රකාශනයේ නිමග්න මොහු එහි අතිදක්ෂ පොරකි. නිසිවයසේ ලිංගික තෘප්තිමත් බව නොලැබීම නිසා ඒ තුලින් හටගත් හීනමාන බවක්ද මොහුට ඇත.
      එක්තරා දිනෙක බයිපුර රටේ සිරස නාලිකාවේ විකාශය වූ සංගීත වැඩසටහනක මුස්ලිම් කෙල්ලෙක් බහුජ්ජ ගීතයක් කියනු විජේමෝටාර් දුටුවේය. ආයෙමත් ජාතික ආගමික පුකේ අමාරුව හදාගත් මොහු උගේ unstoppable චැනලයේ එය විවේචනය කොට සමාජෙන් හොඳටම ගැරහුම් ලැබුවේය. යුද්ධ කාලෙ අත්දැකීම් නිසා මොලේ කුරුවල් වී හැම දෙයක් දෙසම අමුම අමු ජාතිවාදී ආගම්වාදී දුෂ්ට හැගීමෙන් බලා බුරා පනින මෝල් කාරයෙකුට වන විජේමෝටාර් හෙවත් RPG ගණයා උගේ මෑණියන්ට අර රාජන්ගනේ හාමුදුරුරුවෝ කියන වැඩේ කරා නම් මීට වඩා හොඳයි.

    • @gihans97
      @gihans97 ปีที่แล้ว +3

      වැරදී නේද? බුදු රධුන්ට සියලු සත්වයෝ අදාලයි

    • @ChathurikaChathurika-r5x
      @ChathurikaChathurika-r5x ปีที่แล้ว +1

      සමහර මුස්ලිම් මිනිස්සු එහෙම හිතන්න්‍රෙ නෑ අපි මුස්ලිම් අපි විතර ලොකු මිනිස්වර්ගයක් ලෝකයේ කොහෙවත් නෑ කියල හිතනවා ඒකයි වැරද්ද

  • @Munasinghe-S
    @Munasinghe-S ปีที่แล้ว +118

    පුන්චී දුවෙ, ඔයාව, ඔයාගෙ දෙවියන් වහන්සේ මෙන්ම තිසරණ සරණින් ද ආරක්ෂා කරත්වා!

  • @sivamdanapala6389
    @sivamdanapala6389 ปีที่แล้ว +8

    අති උතුම් සිරි ලංකාවේදීර්ඝ ගමනක් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 10 หลายเดือนก่อน +5

    වීඩියෝ එක නොබල සිංදුව විතරක් ඇහුවොත් කියන්නවත් බැ මේ නංගි මුස්ලිම් කියල...නියම ගායනයක්...superb...බෙග් මාස්‍ටර්ව සිහි කෙරෙව්ව...ජය වේවා..!!!!

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +457

    දුවේ ඔබ ඔය ගයපු ගීය නිසාම ඔබව බුදුන් වහන්සේ ආරක්ෂා කරනව.බුදුන්ගේ බලය ජීවමානයි මේ ලෝකයේ 🙏👃🌼🌻🏵️🌺💐🌷🌼

    • @sandamali-kk8vz
      @sandamali-kk8vz ปีที่แล้ว

      පටිච්චසමුප්පාද ධර්මයක් සර්වබලධාරී තත්වයකින් සලකන්න එපා.

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +16

      අවුරුදු 2600 ක් වගේ විශාල කාලයකට පෙර බුදුන් සසරින් එගොඩ වුනා, බුදුන්ට බැ කාවවත් ආරක්ෂා කරන්න. බුදුන් කලේ සසරින් එගොඩ විමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීම පමනයි. ඒ පෙන්වා දුන් මාර්ගය ඔස්සේ ගොස් සසරින් එගොඩ විම තම තමුන් විසින්ම කල යුත්තක්. බුදුන් ජිව මානව වැඩ වසන කාලය තුලදි වුවත් මැජික් පෙන්නු උත්තමයෙක් නෙවෙයි. එසේ වුවා නම් බුදුන් ඒ මැජික් බලය මුලින්ම භාවිතා කරන්නේ උන්වහන්සේගේ කිට්ටුම ඥාතීයා වන දෙව්දත්ව සසරින් එගොඩ කිරීමටයි.
      බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ වචනය නිවැරදිව අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว

      බුදුන් වහන්සේට කිසිවකු ආරක්ෂා කිරිමට දැන් හෝ උන්වහන්සේ ජිවමාන කාලයේදීත් වත් නොහැකි බව අවබෝධ වෙත්වා

    • @NISHANTHAHEVAVITHARANA
      @NISHANTHAHEVAVITHARANA ปีที่แล้ว +1

      @@FashionHouse1017 සහතික ඇත්ත. මේ අය තවත් ඇදහිල්ලක් විදියටයි මේ ධර්මය තේරුම් ගන්න හදන්නෙ.

    • @amarasiribandara6863
      @amarasiribandara6863 2 หลายเดือนก่อน

      ඔයත් අමු වහලෙක්.... ආගම් වාදියෙක්...

  • @lkushananushka8560
    @lkushananushka8560 ปีที่แล้ว +34

    මේ චූටි නන්ගිට වගේම එයාගෙ දෙමාපියන්වත් අගේ කරන්න ඕන විවෘතව හිදීම ගැන❤️සෑම දෙනාම එකිනෙකාට ගරු කල යුතුයි..

  • @udeshandaglas6468
    @udeshandaglas6468 ปีที่แล้ว +32

    දවසක මේ ලොකෙම දිනයි අල්ලා දෙවියන්ගෙ පිහිටයි..🙏බුදු සරණයි..

  • @somarathnaadhikari
    @somarathnaadhikari ปีที่แล้ว +6

    බුදු සරනයි දුවේ ඔබ ඉස්ලාම් ආගමේ වුනත් අපේ රටට සම්පතක්

  • @Nani-n4q9d
    @Nani-n4q9d 11 หลายเดือนก่อน +1

    ඔයාට වචනයක් ලියන්න නැතිව පුලුවන්ද ඔයාට තෙරැවන් බුදු දහම සත්‍යයක්

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +46

    අපේ රටේ තවත් ගායන තරුවක්..ජයම පතනවා පුතේ♥️♥️

  • @AnushaDamayanthi-fy2vy
    @AnushaDamayanthi-fy2vy ปีที่แล้ว +77

    ජාතියක් පුබුදුවාලිය හැකි හඬක් රුවක් ඔබ සතුයි..බුදු සරනයි..අල්ලා දෙවි පිහිටයි..🎉❤

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage5406 ปีที่แล้ว +40

    රත්තරන් දුවේ සියලු දෙවි දේවතාවුන් ඔබව ආරක්ෂා කරත්වා ජයෙන් ජයම වේවා

  • @AnurathaAnuratha-m3i
    @AnurathaAnuratha-m3i ปีที่แล้ว +1

    ❤❤❤අාද ෙරයි පු ෙත් ❤❤❤ඔයා ෙග් ෙදමවිපියන් ෙදපලට ස්තුතියි❤❤❤❤❤

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 10 หลายเดือนก่อน +5

    ඔයා නම් මනුශ්‍ය දුවක් නොවේ. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා මිනිස් ලොවට සපැමිණි දුවක් . දුවෙ ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි. 🎉 තිසරණ සරණයි ❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +67

    වෙසක් එක දවසට මොහොදින් බෙග් මහත්තයගෙ ගීත ඇහෙනකොට දැනෙන හැගීම,

  • @rohinipra1782
    @rohinipra1782 ปีที่แล้ว +17

    සිංහල දරුවෙකුට වඩා ලස්සන ට පද ගලපල හරිම මිහිරිව අහගෙන ඉන්න ආස හිතෙන විදියට ගීතය ගායනා කරනව.ගොඩක් ආදරේ හිතෙනව දුවේ ඔයාට.අනේ තවත් ඉදිරියට ඔය වගෙම බොදු ගීත ගායනා කරල අපේ රටේ සම්පතක් ව ඉදල මියගිය මොහිදීන් බෙග් කලාකරුවා ගේ අඩුව අපිට සම්පූර්ණ කරල දෙන්න.ඔයානං අපේ.රටට වටින වස්තුව ක් දුවේ.ඔයාට බුදු සරනයි .අල්ලා දෙවියන්ගේ පිහිටයි .❤❤❤❤❤❤❤

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +30

    මගේ මතකයට නැගෙන්නේ.. ගීතයෙන් සිත් සතන් සුවපත්කල.. ආදරනිය කලාකරැ.. "අල්හාජ් මොහිදීන් බෙග්" මහතාවයි..! ඔබ ඉතා මිහිහව ගීතය ගායනාකරා. 👏...😍..🌹..!

  • @wasanthawedage8613
    @wasanthawedage8613 7 หลายเดือนก่อน +9

    මොන තරම් හිතට දැනෙන වදිහට මේ දුව ගායනා කරනවද, දෙවි පිහිටයි මෙම දුවට🙏

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s ปีที่แล้ว +1

    නියමයි. පොඩි. දුවේ. ඔබට. ජයේන්. ජය

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +66

    දුවේ ඔයාට අල්ලාහ් දෙවියන්ගේ මෙන්ම දළදා සමිදුන්ගේ පිහිටත් ලැබේවා ..! හරිම ලස්සනයි හරිම අපූරුයි .. ❤❤❤❤❤❤❤❤

  • @anomajayasinha4505
    @anomajayasinha4505 ปีที่แล้ว +32

    දුවේ ඔයාගේ කට හඩ ලස්සනයි ඒ වගේම ඔයත් හරිම ලස්සනයි.ඔයාට සුබ අනාගතයක් වේවා. දුවේ ඔයාට හැම දෙවි කෙනෙක්ගෙම පිහිටයි. ආරක්ෂාවයි. අපේ රටේ නම ලෝකයේ බබලන්න ඔයාට දෛරිය ලැබේවා. මම ඔයාට සුබ පතනවා ♥♥♥🙏🙏🙏🙏🙏🙏🙏♥♥♥♥

  • @DhanuddaraDhanuddara
    @DhanuddaraDhanuddara ปีที่แล้ว +20

    පුංචි මල් කැකුලට,ලක්මවගේ මිනිකැටේට, බුදු සරණයි ! අල්ලා දෙවිදු පිහිටයි!,

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 6 หลายเดือนก่อน +3

    ගෝත්‍රික හැගීමෙන් මිදිලා මේ ගායනය අපි හැමෝම අගය කරමු.විශිෂ්ඨ යි දෝණි.වචන උච්ඡාරණය අති විශිෂ්ඨ යි.සුබ පැතුම්!

  • @weeraddanathiwankasrinathd1645
    @weeraddanathiwankasrinathd1645 4 หลายเดือนก่อน +2

    මො⁣හිදීන් බෙග් මාස්ටර්ගේ වත්මන් පරම්පරාව.....ජාතිය ආගම මොක වුනත් ඒකට කියන්නේ හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියලයි දුවේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 ปีที่แล้ว +58

    මම ලොකු ස්වාමින්වහන්සෙනමක් වශයෙන් ප්‍රශංසා කරනව ඔබට. දුවේ කව්රු මොනව කීවත් ගනන් ගන්න එපා ඔබ ඉදිරියටම යන්න යහපතක්ම වේවා

  • @sujithkodithuwakku7998
    @sujithkodithuwakku7998 ปีที่แล้ว +18

    අතිවිශිෂ්ටයි 👌
    පුංචි දෝනිගේ ගායනා හැකියාව ගැන කියන්න වචන නෑ 👍
    බෙග් මාස්ටර්ගෙන් පස්සේ, ස්ලාම් භක්තිකයෙක් බොදු ගීයක් ගායනා කලා නම් ඒ ඔයා කියලයි මට හිතෙන්නේ පුංචි දෝනි ♥
    ජයවේවා

  • @Kalpani-ji5eo
    @Kalpani-ji5eo ปีที่แล้ว +11

    හරීම ලස්සනයි රත්තරන් මැණික මට මතක් උනා බෙග් මාස්ටර් ඇත්තටම පුංචි මැණික ඔයා අපේ රටේ අනාගතය බබලවනවා ඒකේ ආයේ දෙකක් නැහැ ඔබට සියළුම දෙවි රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 10 หลายเดือนก่อน +1

    ආදරෙයි දෙවේ.
    ඔයාට බුදුසරනයි මගෙ දුවේ🙏❤️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 ปีที่แล้ว +1

    බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා මගෙ දුවේ 🙏🙏🙏❤

  • @udagearachchigepremasiri2869
    @udagearachchigepremasiri2869 ปีที่แล้ว +14

    දුව මට ඔයා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා .ජාති , ජන්ම , ආගම්,කුල බේද වලට ඔයා දුන් උත්තරය. අපි ශ්‍රි ලාංකික ජාතියක් හැටියට ලෝකය ඉස්සරහට යන්න ඔයාගෙ මේ ශක්තිය ලොකු පිටු වහලක් වේවි . හිතන්න හැම ශ්‍රී ලාංකිකයෙක් මේ දියනියනි වගේ. ඔයාට සම්මා සම්බුදු සරනයි සියලු දෙවි රැක වරනයි.ඔයාට මගෙ දුවේ කවමදාකවත් වරදින්නේ නැ සතුටින් මගෙ දුව . අල්ලා දෙවි පිහිටියි

  • @anurabandara8126
    @anurabandara8126 ปีที่แล้ว +84

    ජාතික ගිතය හරියට කියාගන්න බැරි රටේ මෙවැනි ගිත කියන මෙ දැරිය ගැන අපි සතුටු වෙන්න ඔන.ආගම මොකක් උනත් කියන ලස්සන..බුදු සරණයි පුතේ ඔයාට ..ජය වේවා .

  • @dedusaku4794
    @dedusaku4794 ปีที่แล้ว +7

    ෆාතිමා අක්කේ ඒක ගොඩක් ලස්සනයි.

  • @rushankavinda7582
    @rushankavinda7582 3 หลายเดือนก่อน +2

    මොහිදින් බෙග් ශූරින්ට බෞද්ධ ගීත ගැලපුනා වගේ ඔබේ හඩටත් ගැලපෙන්නේ මේ වගේ ගීත... මිනිසුන්ගේ හදවතේ නිරාමිස සුවයක් ඇති කරන්න පුලුවන් අමරණීය හඩක්... ඉතාම සියුම්... ගීත පදරචනාවක් ඔබ වෙත ලබාදිය හැක්කේ කෙසේද..

    • @fmnreyal3383
      @fmnreyal3383 3 หลายเดือนก่อน +1

      මේ මගේ දියණියය්

    • @rushankavinda7582
      @rushankavinda7582 3 หลายเดือนก่อน +1

      @@fmnreyal3383 ඇත්තටම පින්වන්ත දරුවෙක් ❤

    • @rushankavinda7582
      @rushankavinda7582 3 หลายเดือนก่อน +1

      @@fmnreyal3383 ඇත්තටම ගොඩක් සතුටුයි... වාසනාවන්ත දරුවෙක්... හොද බෞද්ධ ගීතයක් දුව හරහා ගායනා කරවන්න පුලුවන් නම් එයාට හොද අනාගතයක් දැන් ඉදන්ම ගොඩනගා ගන්න පුලුවන්

  • @shiyanishiyani9264
    @shiyanishiyani9264 11 หลายเดือนก่อน +2

    දුවට බුදුසරණයි.

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw ปีที่แล้ว +16

    ලස්සනයි ඒ ගීතයට ගැලපෙන නියම හඩක් ඔබට ලැබී ඇත, බුදුසරණයි පුතේ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු වදන නම් සියලුම සත්වයන් හට මේ මිහිපිට ජීවත් වීමේ අයිතියක් ඇත, සියලුම දෙනාහට මෙත් වඩන්න, එහෙම දර්මයක් දේශනා කල නිසා නොවේද ඔබට නිදහසව ජීවත් වීමට ලැබී ඇත්තේ. බුදුසරණයි

  • @kanthimanamperi6543
    @kanthimanamperi6543 ปีที่แล้ว +23

    හරිම ලස්සනට ගීතය ගායනා කලා. නැවත නැවත අහන්න ආස හිතෙනවා. ජය නියතයි දියණියෙනි ඔබට. ❤❤

  • @kusalviduranga593
    @kusalviduranga593 ปีที่แล้ว +5

    ආගම මොකක් උනත් ජාතිය මොකක් උනත් ඔයා ඒ හැම කෙනෙක්ටම ගරු කරන නිහතමානී කෙනෙක් කියලා පේනව නංගී. එකම රටක් ඇතුලේ මේ වගේ අය ඉන්නවනම් කොයි තරම් වාසනාවක්ද ❤️❤️ ඉදිරියටම යන්න .... ජයෙන් ජයම වේවා ඔයාට ❤️💪💪🙏🙏🙏😍😍😍

  • @riznarazik8480
    @riznarazik8480 11 หลายเดือนก่อน

    මන් පුංච් කාලේ ඉදන් ආසම බැති ගීයක්. පූජා නැටුම්වලට නටපු. මේ සින්දුව ඔයාගේ කටහඩින් තවත් ලස්සනයි. ❤😊

  • @yokinrajapaksa2722
    @yokinrajapaksa2722 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ ඛුදු සරණයි දුවෙ

  • @SanathSunimal
    @SanathSunimal ปีที่แล้ว +31

    සශ්‍රීකා සේමීනිගේ කටහඬට සමානයි . ලස්සනයි දුවේ🙂😃

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +20

    මොහිදීන් බෙග් අපේ හදවතේ තාම අමරනීයව වැජඹෙනවා .ඔබගෙත් මේ හැකියාව තව තවත් දියුණු වේවා !!

  • @ranasinghekarunathilaka9538
    @ranasinghekarunathilaka9538 ปีที่แล้ว +17

    හිත නිවී නිවී පහන් උනා දුවේ ඔයාගේ හඩින් නිවන්න දුවේ ගිනිගෙන දැවෙන මිනිසුන්ගේ හිත් සදහටම

  • @ධනා
    @ධනා 7 หลายเดือนก่อน +7

    සිරියාවන්ත මුහුණක් ලස්සන කට හඩක් ගොඩක් පින්

  • @AjithsisirakumarawedageWedage
    @AjithsisirakumarawedageWedage 8 หลายเดือนก่อน +2

    Mama harima asai❤❤❤❤

  • @grpsuk
    @grpsuk ปีที่แล้ว +58

    ජාතික සමගිය ගොඩනැගීමට මෙය හොඳ ප්‍රවිෂ්ටයකි. දුවට අල්ලා දෙවියන්ගේ පිහිටයි!

  • @kaveeshrathnayake3682
    @kaveeshrathnayake3682 ปีที่แล้ว +14

    ❤ කියන්න වචන නෑ දුව
    ඔබ මේ රටට මැණිකක් බුදුරජාණන් වහන්සේගේ සරණයි අල්ලා දෙවි පිහිටයි.

  • @valuables
    @valuables ปีที่แล้ว +57

    පටු දේශපාලන අරමුණු වලට වෙන්කළ ආගමික සංහිඳියාව... මගේ දුවට බුදුසරණයි ❤

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xy 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💞💞💞💞💝💝💝💝💝🌷🌷🌈🌈🌈maga suwaya dudusaranai Alla daviyanga pihitai ammata. 🙏tattata 🙏🙏🙏🙏🙏💐💐💐💝💝💝💝👍👍👍👍👍

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw ปีที่แล้ว +7

    සංහිඳියාව කියල කියන දේ තමයි මේ ඔබ ලොවට කියා පාන්නේ ... අපි එක අම්මගෙ දරුවන් ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි . ඔබට මේ විවර වූ නෙත් මෙලොව සියලු ලෝ වැසියන්හටත් විවර වේවා... මෙවනි රත්තරං දුවෙක් මෙලොවට බිහිකර දෙමව්පියනත් බුදුසරණයි . ඔයා ජීවිතය ජ්ය අරගෙන් ඉවරයි . නෙතට කදුලක් ආවේ දුවේ ඔයාගෙ අනාගතයට ආශිර්වාද කරමින්. අල්ලා දෙවියන්ගේද පිහිට ලැබේවා

    • @chathurikadilrukshi7521
      @chathurikadilrukshi7521 ปีที่แล้ว +1

      Obatath asema wewa.oba mata jivitayata loku padamak kiyala dunna.🙏🙏🙏 minissu kiyanne lagin edan apiwa winasa karana un
      Hemotama hoda karanna hoda na.rahasin ahinsakayanta udaw karanawa

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +48

    මොන ආගමක වුනාත් දුව ඔබ හොද උගත් බුද්දිමත් දරුවෙක් සුභ අනාගතයක් ❤❤❤❤❤

  • @vipsslvlog
    @vipsslvlog ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ඒ වගේම හරිම මිහිරියි දුවේ ඔයාගේ ගායනය. ඇයගේ ජාතීය, ආගම කුමක් වුවත් ඇගේ දක්ෂතාවය නම් ඉතාමත් ඉහල අන්දමින් පවතින බවයි පේන්න තියෙන්නේ
    ඔයාට සුබ අනාගතයත් වේවා !!
    🙏🙏🙏🙏

  • @sachinisewwandika
    @sachinisewwandika ปีที่แล้ว +1

    පුංචි දෝණි ඔයා ගේ හරිම ම්හිරියිඅහන් ඉන්න අසයි❤❤❤❤❤❤

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 5 หลายเดือนก่อน +2

    හරීම. ලස්සනයී. ඔයාට. ඉදිරියටම යන්න. ධෛර්යය. ශක්තිය ලැබේවා. !❤❤❤ 🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷

  • @chithrasilva1283
    @chithrasilva1283 ปีที่แล้ว +6

    හරිම ම්හිරියි දුව සංතොසයි සුබ අනාගතයක්

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +5

    ෂා ශා shaa නංගී මාර ම ලස්සනයි බුදුන් වහන්සේ ජීව මානයි ඇත්ත ටම ගොඩාක් සංතෝසයි ජය වේවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 💙❤ 💎💛💚💎💜️🖤💎🤙✌️🤘❤️‍🔥❤️‍🔥❤️‍🔥😀😍😎