ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපේ උපහාරය මේ ලක් භූමිය වෙනුවෙන් තම ජීවිතය කැප කල කරන වීරයන් වෙනුවෙන් අප එක්කරන්නෙමු.. 🙏❤️
    Lyrics:
    අවසන් හුස්මේ දුක නොදැනී ඒ..
    හංගාලූ ඒ කඳුලු මගේ දෑසේ...
    කවදා හෝ මගේ නාමේ ගුවනේ...
    ඒ රැව් දි දී සිංහ තේජසිනේ....
    ((ලක් භූමි මගේ මා පුතුන් නුඹේ
    ණය නෑ ඔබ හට අවසන් මොහොතේ..
    මේ ජීවිතයේ දුටු හීනය මා දිනුවා යන්නම්
    සරදේ සැරදේ.. ))
    ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
    ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
    පණ මෙන්
    පින් බිමකී දෙවියන් වඩිනා
    වින කරනා නරුමයන් පලවා
    රැකේවා - මගෙ මව්නී බෝ කල්...
    රුධිරේද වැටී
    දිරනා මෙකයේ
    සාරය ලැබ තව සරු මේ පොළොවේ..
    භව භෝග වැවී
    සරු වේවි කියා
    පතනා මෙලෙසේ මා මුතු ඇටයේ...
    මා පතනා වූ අවසන් පැතුමේ
    නෑ මාගෙ කියා තව දේ මෙළොවේ
    අවසන් හුස්මත්
    ඔබ වෙනුවෙන් ආදරයෙන්
    පුදදී යන්නෙමි වන්දේ...
    ලක් මෑණී......
    Artist:
    Vihanga Nilakshana &
    Pasindu Nilakshana
    Mix and Master:
    Isuranga Iniyage
    Lyrics:
    Vihanga Nilakshana
    Director
    : Bhathiya Kumarasinghe @Rare Image
    DOP:
    Dureshana Chathuranga @D Plex Photography
    Edit
    : Bhathiya Kumarasinghe @Rare Image
    Camera Assistants:
    Jeewantha Dilshan
    /Shanuja Dhananjaya
    Gaffer
    : Haral Shalvin
    (Gagana Sound & Light)
    Lighting Assistant
    : Thakshila Kumar
    Special Thanks:
    Nelusha Colonne
    I.K.K.R. Wijayawansha
    W.D.P.K. Thamel
    K.K. Premasiri
    note that some clips are © the copyright owner and used under fair use.
    #PasinduNilakshana #VihangaNilakshana #LakBumi #LakBhumi

ความคิดเห็น • 1.9K

  • @vihanganilakshana5262
    @vihanganilakshana5262 2 ปีที่แล้ว +1481

    අහන්න..
    තම භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ මරණාසන්න රණ විරුවකුගේ ආත්ම කියවීම.. 🇱🇰
    එදා මෙදා තුර මේ මව්බිම වෙනුවෙන් ලේ කඳුලු දහදිය හෙළූ සුවහසක් දේශප්‍රේමී වූවන්ට උපහාරයක් වේවා! 🙏
    ලොකු තල්ලුවක් නෑ.. පුලුවන් විදියට රට වෙනුවෙන් හිතට එන හැඟීම අපි කණ්ඩායමක් එකතු වෙලා මේ විදියට පිට කළා.. මේක රසවිඳලා, ඉදිරියට ගන්න සහයෝගය ලබා දෙන්න.. 🙏😇🇱🇰
    "රූප රාමු තුළ නොවූවද ඔබත් එක් විරුවෙකි මේ ලක් භූමියට..."
    -Vihanga Nilakshana

  • @nirmitha97
    @nirmitha97 2 ปีที่แล้ว +4

    අද 2022 ජූලි 09.
    අරගලය දිනපු දවස.අපි දින්නා.ගැම්මෙන් අහන්නේ මේක දැං😍😍😍

  • @bigbag4124
    @bigbag4124 2 ปีที่แล้ว +360

    මම මුස්ලිම් කෙනෙක්
    ඇත්තටම කියනවා නම් මේ දවස්වල නම් මාරම සතුටින් වගේම දුකකුත් එක්ක ගෙවන්නේ
    මගේ රට අපේ රටට මේ වෙලා තියෙන දේ දැක්කම අම්මපා මාරම දුකකින් ඉන්නේ
    හැමදාම හැම තැනකදීම මෙන්න මේ සින්දුව ඇහෙනවා ඒ ලක් මෑණි ඒ වචන ටික හිතට දැනෙන මාරම ගැම්මක් ගේනවා .. ඇත්තටම කියනවා නම් මගේ මේ අවුරුදු 24ක කාලය තුළ මෙච්චර කල් අපි වෙන්වෙලා ජාති ආගම් පක්ෂ පාට කියලා දුරස් වෙලා හිටියා ඇති
    ආයේ ඒ දේ එපා මිතුර 🙏🙏🙏 අපි එකා වගේ එකට ඉමු
    ලාංකිකයෙක් හැටියට සතටු වෙනවා බං දැන් නම්
    Proud to be a Sri Lankan ♥️🥀
    Waradi thibboth Samawenna

  • @slvlogs7620
    @slvlogs7620 2 ปีที่แล้ว +613

    මට විතරද මේ සිංදුව අහද්දී කඳුලක් වැටුණේ. ඒවාගෙම මේ සිංදුව අහද්දී මර ගැම්මක් එන්නේ හිතට. ජයවේවා (proud to be a Sri Lankan) 🇱🇰❤️

  • @dilharicooray623
    @dilharicooray623 2 ปีที่แล้ว +328

    ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි........ ඇහෙද්දි හිතට එන ආඩම්බරකම මගේ මුර දේවතාවෝ රැක දේවා.. ආඩම්බරයි සෙබල පෙම්වතියක් අනාගතේදි සෙබලියක් වන්න පෙරුම් පුරන, මගේ එකම සහොදරයා සෙබලෙක්, මගේ පරම්පරාවම වීර සෙබලු.

    • @darshananayanajith9984
      @darshananayanajith9984 2 ปีที่แล้ว +2

      💪💪💪💪

    • @mizukizap2607
      @mizukizap2607 2 ปีที่แล้ว +6

      ♥️♥️♥️ sada raka dewa.. ounge hinawa ♥️♥️♥️

    • @shanukayomal1355
      @shanukayomal1355 2 ปีที่แล้ว +1

      ❤️

    • @tharakatharaka5084
      @tharakatharaka5084 2 ปีที่แล้ว +1

      💪❤️

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      ප්‍රබාකරන් ට පස්සේ රට විනාශ කරපු රාජපක්ෂ ලාටත් ඒ දේ ම වෙන්න ඕන.....

  • @dhananjanaherath
    @dhananjanaherath 2 ปีที่แล้ว +453

    ඇස් වලට කඳුළු ආවා.. ❤️ මෙච්චර ලස්සන රටක් විනාශ කරපු පාලකයන්ට සාප වෙන්න ඕනෙ 😤😤💔

    • @vimuabesundara4351
      @vimuabesundara4351 2 ปีที่แล้ว +1

      Unwa elawanna one

    • @suddamalsiya3121
      @suddamalsiya3121 2 ปีที่แล้ว +1

      😔

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +6

      මිනිස්සු ත් වග කියන්න ඕන... ප්ලාස්ටික් හැම තැනම.... කලු ගග ජරා වෙලා හැම ගගක් ම එහෙමයි....
      අපි වෙනස් වෙමු 🙏🙏

    • @shashikathathsarani9922
      @shashikathathsarani9922 2 ปีที่แล้ว +2

      @@shashikawanigasooriya9815 api wenas wemu

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +1

      @@shashikathathsarani9922 ❤❤🙏

  • @anuradhakumari4517
    @anuradhakumari4517 ปีที่แล้ว +177

    මගේ දුවට අවුරුදු තුනයි...මේ සිංදුව අහගෙන ඉදලා කියනවා ඒ අයියාගේ සිංදුවත් ලස්සනයි ඒ අයියලගේ හිතත් ලස්සනයි කියලා ...මං ඇහුවම ඇයි කියලා මගේ රට ගැනලු කිවේ සිංදුවෙන්....මට හිතෙන්නේ අවුරුදු තුනක දරුවෙකුට එහෙම හිතෙන්න සිංදුව කීව ඔයාලා ඔයාලගේ වගකීම ඉටු කරා කියලා ...ආදරේ ලක් මෑණී වීර පුතුන් දියණියන් මේ වගේ සිංදු වලිනුත් නිර්මාණය කරන්න පුළුවන් කුඩා කාලයේ ඉදලාම

  • @academyz91
    @academyz91 2 ปีที่แล้ว +155

    කනට මී පැණි වගේ හඬවල් දෙකක් 😘💖 මේ ලෝකේ මම අහපු ලස්සන ම සිංදුව👌❤️ ජාතික ගීය කරන්න පවා සුදුසු ඇඟ කිලිපොලා යන ගීතයක්🥺 💖👏😘❤️

  • @kavinduhiroshan6850
    @kavinduhiroshan6850 2 ปีที่แล้ว +293

    "ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝර්සා බැස්සොත් " අම්මෝ ඒ ඒක වචන ටිකේ තිබ්බ ගැම්ම.🔥❤️උබලා තමයි සැබෑ දෙවිවරු ❤️🙏

    • @ashleyhobie3088
      @ashleyhobie3088 2 ปีที่แล้ว +8

      ඇඬුනා ඕයි!

    • @rameshlakshan6060
      @rameshlakshan6060 ปีที่แล้ว +4

      Aduna bn ♥️♥️♥️

    • @manujayasilva1491
      @manujayasilva1491 ปีที่แล้ว +2

      @@rameshlakshan6060 sirawatama 🧡🧡🧡🧡

    • @chamodpasindu6417
      @chamodpasindu6417 ปีที่แล้ว +1

      ඇත්ත බන් ❤️

    • @nadishabuddini1957
      @nadishabuddini1957 11 หลายเดือนก่อน

      දැන් රටට වෙලා තියෙන දේ දැක්කම ගොඩක් දුකයි💔💔

  • @sachinihansima5982
    @sachinihansima5982 2 ปีที่แล้ว +207

    සිංදුව අහන හැම පාරම කදුළු එනවා.මගේ තාත්තත් යුද්ධයේ කුරිරුම අවස්ථාවේ යුධ වැදුණු වීරෝධාර රණවිරුවෙක්. ♥️

    • @ashenkavinda4575
      @ashenkavinda4575 2 ปีที่แล้ว +13

      සෑම රණවිරුවෙක්ට වගේම ඔයාගේ තාත්තාටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙන්න අපි අද යුධ බියකින් තොරව ඉන්නවා...
      ඔයාගේ තාත්තාට අනේක වාරයක් පින්...
      තමන්ගේ මවුබිම වෙනුවෙන් කරපු කැපවීමට

  • @antonkavindu3668
    @antonkavindu3668 2 ปีที่แล้ว +397

    මේ රටේ ඉදලා දියුණුවක් නෑ, දියුණු වෙන්න නම් මෙහෙන් පලයන් කියලා කියන අවදියක තරුණ ළමයින්ට රටේ ඉන්න හේතුවක් තියෙනවා කියලා මතක් කරන වචනයේ පරිසමාප්තියෙන්ම අභීමානවත් ගීතයක්..💪

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 ปีที่แล้ว +4

      🙏🙏

    • @ashannimantha2283
      @ashannimantha2283 2 ปีที่แล้ว +8

      ඒ වචන ටිකට respect machan 💪💥💝🧡

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 2 ปีที่แล้ว +11

      දියුණු වෙනවානම් එකම රට අපේ ලංකාව තමයි.

    • @sandeshiaberathna7389
      @sandeshiaberathna7389 2 ปีที่แล้ว +9

      දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.

    • @sandeshiaberathna7389
      @sandeshiaberathna7389 2 ปีที่แล้ว +3

      දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.

  • @maleeshadilshan2785
    @maleeshadilshan2785 ปีที่แล้ว +38

    ලිරික්ස් ලියපු දෑතට , මී පැනි වගේ හඩවල් දෙකට , මගෙ මාතෘ බූමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවනටත් , මගේ රටටත් දළදා සමිදු පිහිටයි 🙏 , නූතන යක්ඛ සේනාවේ උරුමක්කාරයෙක් වීමත් ආඩම්බරයක් ස්තුටක් මට ( sl army ) , ජය ධරණි 🙏

    • @charithdilshan7791
      @charithdilshan7791 11 หลายเดือนก่อน +1

      Mun liyapu magulak ne
      Hindi copiyak 🤣🤣🤣

    • @adeesha
      @adeesha 4 หลายเดือนก่อน

      yakka senawa🤣.

  • @sachi_sewwandi_
    @sachi_sewwandi_ 2 ปีที่แล้ว +578

    මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් හිතට දැනෙන්නේ..... 🥺🥺 proud of Sri Lanka and love you 🇱🇰 ❤️

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 ปีที่แล้ว +12

      Thank u ❤️

    • @ajaniuthpala6083
      @ajaniuthpala6083 2 ปีที่แล้ว +4

      ඇත්තටම...🥺❤️🇱🇰

    • @feelit1059
      @feelit1059 2 ปีที่แล้ว +5

      මොකද මේක Hindi කොපියක් හින්දා.. ඉන්දියාවෙ උන් හෙන ගේමක් ගහල මෙච්චර ලස්සන තනු හදනව.. මෙහෙ උන් ඔහේ වචන ටිකක් දානව අර මෙලඩියටම.. Teri Mitti තමා Original සිංදුව.. Appreciate the effort by the way.. but if you don't believe in your music talent , you can't think about your future with music.

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +6

      මොන proud එකක්ද ලංකාවෙ කිව්වම පිටරට උන් හිනාවෙනවා

    • @SamadhikaET
      @SamadhikaET 2 ปีที่แล้ว +5

      @@shnzenal7626 පරගැති සිත වෙනතකට යාෙමු කරන්න.

  • @KrishmalFernando
    @KrishmalFernando 2 ปีที่แล้ว +45

    අවුරුදු 74 ක් ඩීල් දමා මගේ ලස්සන සුන්දර රට විනාශ කෙරෑ කාලකන්නි දුෂිත දේශපාලුවන්ගෙන් මාගේ රට බේරා දුන මැනව 🙏
    අරගලයට ජයවේවා මගේ රටට ජයවේවා 🇱🇰 ❤🙏

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว +1

      ඔව් සහෝදරයා දැන් අපිට 74 වසර හැත්තෑ පස් හැත්තෑ පස් වසර කරන්න තියෙන්නේ ...මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 තමයි හැත්තපස් කරන්න ඕනේ වසර ...අරගලය ඉවර නැහැ අපේ ජනතා බලය පෙන්නන්න ඕනේ ...හොරු ටික ආපහු නැගිටලා

    • @akilasheshan925
      @akilasheshan925 ปีที่แล้ว +1

      අරගලයට ජය❤️👊

  • @nirmaldilhara3810
    @nirmaldilhara3810 2 ปีที่แล้ว +108

    කාලකන්නි දේශපාලකයෝ නිසා හැමෝම බනින්නේ රටට 🥺,හැමෝම රට අතහැරලා යන කාලෙක මේ වගේ සින්දුවක වටිනාකම.කියලා වැඩක් නෑ❤️,හැමදාම රට වෙනුවෙන් ❤️ 🇱🇰

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 ปีที่แล้ว +338

    අරගලයට ජය වේවා ...ලක් මෑනි ඔබ වෙනුවෙන් හෙට ඉපදේවි තව වීර පුතුන් බය නෑ උන් රකීවී පන මෙන් ❤💪🥺 🇱🇰

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +201

    මේක පපුව කඩාගෙන යනවා🥺🇱🇰
    නිදහස් දවසෙ විරුවන් වෙනුවෙන් සින්දුවක් කරන්න බලාගෙන ඉදියේ😥
    ගෙදර අව්ලක් නිසා මේ පාර මග නැවතුනා 🥺
    මේ පාර සින්දුවක් නෑ කියල දුකෙන් ඉදිද්දි තමා මේක දැක්කෙ 💝
    තෙරුවන් සරණයි අයියලාට ලක් මෑණි වෙනුවෙන් 🇱🇰🥺❤️

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 ปีที่แล้ว +6

      Thank you ❤️

    • @kaviduviddayanga111
      @kaviduviddayanga111 2 ปีที่แล้ว +4

      නිදහස් දවසම වෙන්න ඔනෙ නැ ස⁣හොදරයා මොකද කවද කරත් විරැවන් කරපු දෙ 1දවසකට සම කරන්න බැ

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +39

    මේ සිංදුව 2023 අහන අය කෝ ....
    ගිය අවුරුද්දේ ලංකා ඉතිහාසයේ ඉතිහාසගත අවුරුද්දක් සහ දවස් කිහිපයක් උනා ...අරගලය ජනතා අරගලය ...ඒ සටන යම්තාක් දුරකට අපි ජය ගත්තා හැබැයි සටන ඉවර නැහැ අරගලය ඉවර නැහැ රනිල් රාජපක්ෂ එලවන තුරු සටන ඉවර නැහැ අපි හැමෝම ආපහු එකතු වෙන්න ඕනේ කාලයයි අද මම මේ කමෙන්ට් එක දාන්නේ 2023.03.13.ගිය අවුරුද්දේ මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තිබ්බේ මේ අවුරුද්දෙත් මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තියෙන්නෙ ඔය විදුලි බිලට එරෙහිව වගේ ...හැබැයි හැමදාම විරෝධතා කරලා කරලා මේ බෝම්බේ පිපුරුවා මතකද මාර්තු 31 ජනාදිපතිගෙ මිනිහා නේ නිවස ළඟට ගියා ...ඉතිං අපි මේ ඉන්න 2023 මේ බෝම්බ ජනතා පීඩකය පුපුරන දවසක් එනවා...ඉතින් අපි හැමෝම එකතුවෙලා පෙළ ගැහැමූ...රටට ආදරය මගේ දරුවෝ හැමෝම එකතු වෙන්න ...මගේ රටට මම ආදරෙයි ...අරගලයට ජය වේවා

    • @chinthakaprasanna4302
      @chinthakaprasanna4302 25 วันที่ผ่านมา

      Mekedda mu

    • @chinthakaprasanna4302
      @chinthakaprasanna4302 25 วันที่ผ่านมา

      Sinduwa gena wachanayak kiyapan meke. Deshapalanaya kade yana kukkek novi. E kollange hekiyawata wachanayak liyapan

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas6231 2 ปีที่แล้ว +226

    කෙදිනක හෝ රට රකින රණවිරුවෙක්‌ වෙමි. 🇱🇰❤❤❤

  • @d.k43
    @d.k43 2 ปีที่แล้ว +80

    ලක්මෑණී ඔබ වෙනුවෙන්...
    හෙට ඉපදේවී තව වීරපුතුන්...
    භය නෑ මා...
    උන් රකීවී පණ මෙන්...
    ඒ වචන ටික...🥺🥺🥺❤️❤️❤️❤️❤️
    ජය වේවා ලක්මෑණී...😘😘😘🇱🇰

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 2 ปีที่แล้ว +47

    පලවෙනි වතාවට මේ සිංදුව අහන්නේ…🥺♥️
    පිට රටක වැඩ කරන ශ්‍රී ලාංකික තරැණයෙක් විදියට මම හැමදාමත් මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රටේ මිනිස්සු ගැන ආඩම්බර වෙනවා…මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ එක වචනයක් වචනයක් ගානේ ඇගේ හිරැගඩු පිපෙනවා…පුදුම අභිමානයක් දැනෙනවා මගේ රට ගැන…♥️🇱🇰
    ඒත් හිතේ ලොකු දුකක් තියෙනවා මේ වෙනකොට දේශපාලුවෝ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මෙච්චර වටින මගේ රටට විනාස කරන විදිය දැක්කම…
    තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි…....”වින කරනා නරැමයන් පලවා රැකේවා මගේ මව්නී බොහෝ කල්” ♥️🇱🇰
    මගේ උතුම් මාත්‍රෘ භුමියටත් ආදරණිය ජනතාවටත් සදා ජය 🙏🏻♥️🇱🇰

  • @thilinikalubovila5484
    @thilinikalubovila5484 2 ปีที่แล้ว +77

    මේ සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුළු ආවා. ජය මගේ මව්නි.. ආදරෙයි❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @zainzaid8374
    @zainzaid8374 2 ปีที่แล้ว +26

    මේකේ තේරුම හරියටම මුලු ලංකාවටම දැනුනේ 2022.05.09 දින පාදඩ මහින්ද රාජපක්ෂ ව පලවා හැරපු දවසේ ආදරේ ලංකාවට ❤️❤️❤️

    • @indolenteyes
      @indolenteyes 2 หลายเดือนก่อน

      Den mokada hithenne 😅

  • @chanu.in.europe
    @chanu.in.europe 2 หลายเดือนก่อน +4

    ඈත රටවල දුක් විදින ... රට වෙනුවෙන් රටේ අර්ථකය වෙනුවෙන් දුක් විදින විදේශිය ශ්‍රමික ප්‍රජාවටත් මේ ගිතය උපහාරයක් වේවා......
    මගේ ලක් අම්මාහට වින කරන දූෂිත දේශපාලඥයන්ටත් අන් අයටත් ශාප වේවා...!

  • @SLGuide
    @SLGuide 2 ปีที่แล้ว +65

    ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
    ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී පණ මෙන්🥺
    Respect you brothers❤️❤️❤️❤️

  • @SLTvProject
    @SLTvProject ปีที่แล้ว +12

    මම මේ වීඩියෝ ලස්සනම කොටස කමාන්ඩෝ එකේ කොල්ලන් එද්දී එයාලගේ මුනේ තියෙන හිනාව ඒක හරිම අවංක හිනාවක් ,හරියට අපි දිනුවා අම්මේ කියන්න වගේ සතුටක්🖤🖤🖤🖤

  • @user-xb2of7fu2t
    @user-xb2of7fu2t 2 ปีที่แล้ว +68

    පසිඳු අයියගෙයි,විහඟ අයියගෙයි voices දෙක නිසා තමා මෙච්චර feel වෙන්නෙ...❤️‍🔥🥺
    අපේ පාසල පොළොන්නරුව රාජකීයටත්, ගමටත් ආඩම්බරයක් ඔය දෙන්නා...🥺💪

  • @kdtone9199
    @kdtone9199 2 ปีที่แล้ว +159

    "Theri mitti" හින්දි තනුව ට හැගීම්බර ගැයුම ක්.....🌎🌹🌹
    ජය වේ ලක් භූමි😇👏🌎

    • @nayanamadhushani2385
      @nayanamadhushani2385 2 ปีที่แล้ว +9

      ඒ සිංදුවෙත් කියවෙන්නේ රට රකින වීර පුතුන් ගැන ❤️

    • @kdtone9199
      @kdtone9199 2 ปีที่แล้ว

      @@nayanamadhushani2385 🌼👍

  • @pubudusanjula1515
    @pubudusanjula1515 2 ปีที่แล้ว +23

    සමාවෙන්න ලක් අම්මේ ඊයේ අරගලෙට එන්න බැරි උනා කොටි වාරයක් පසුතැවෙනවා එකට 🙏😔😢😢 ඔබ වෙනුවෙන් හෙට ඉපදෙවි තව විර පුතුන් බය නෑ උන් රකිව් පන මෙන් 🙏❤️🥺🇱🇰 අරගලයට ජය වේවා 💪❤️🇱🇰

  • @nethumila_rathnayake7472
    @nethumila_rathnayake7472 2 ปีที่แล้ว +16

    මැච් බලලා නිවාඩුවට ලංකාවෙ තියෙන ලස්සනම තැන් හොයලා ඇවිදින්න ගිය ඒ දවස් ආයෙ කවදා ඒවිද දෙයියනේ 😣😣 මෙච්චර ලස්සන රටක නිදහසේ හිතේ සතුටින් ඉන්න තියෙන අපෙ අයිතිය උදුරගත්ත හැම එකාටම සාප වෙන්න ඕනෙ.. විඳවලා මැරෙන්න ඕනෙ ඕකුන් එක එක්කෙනා... 🤬 Go_Home_Gota 💪💪 මගෙ මව්නි වැජඹේවා බොහෝ කල් 🥺🙏

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +193

    🌟 ආදරෙයි නන් මගෙ රටට කෙල පාරක් වත් ගහන්න එපා යන තැනක. කුණු දාන්න එපා ජාති බේදයක් නැතුව හැමෝම ශ්‍රී ලාංකිකයො විදියට හිතලා හැමෝටම ගරු කරන්න.. ආකල්ප හදාගත්තොත් මීට වඩා ලස්සන රටක් නෑ කොහෙවත්.. 🇱🇰

  • @Jilaniejithu
    @Jilaniejithu ปีที่แล้ว +16

    දෙන් වෙලාව 19:52 2023.01.11
    එයි කියලා කියන්න දන්නේ නැහැ මේ සින්දුව අහන්න හිතුනා🥺❤️🇱🇰
    පන වගේ රකිනවා අපේ රට 🇱🇰
    By:- Media mission ❤️

  • @kvwish98
    @kvwish98 2 ปีที่แล้ว +61

    4:24 සින්දුවෙ vedio එකේ ආසම තැනක් තියනවා නන්, ඒ මෙන්න මෙතන තමයි..!🥺♥️ 🇱🇰 පසිඳු වැඩේ මාර ලස්සනයි බන්.! ජය වේවා.!♥️

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +8

    මේ සින්දුව අද මං ඇහුවේ ආසියානු මලල ක්‍රීඩාවලියේදී අපේ කොල්ලො ටික දිනපු රූප රාමු එක්ක...ඒ හැගීම කියන්න තේරෙන්නේ නෑ...ඇගේ හිරිගඩු පිපෙනවා...මෑත කාලයේ විශිෂ්ටතම දේශාභිමානී ගීතය මෙයයි...ඔබට ජය❤🎉

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 2 ปีที่แล้ว +52

    දවසක අපිට පුලුවන් වෙයි අපෙ ලංකාව අතීතයෙ දි තිබුන වගෙ ආයෙ ගොඩ ගන්න... එක කරන්න පුලුවන් ඉස්සරහට එන අපිට විතරයි ..🔥❤ මෙ වගෙ සින්දු කරල අපිව දිරිමත් කරනවට තැන්ක්ස් අයියෙ.. 🥺 ඔයල අපි හැමොටම මුල මතක් කරල දුන්න..

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +19

    බලපු වෙලේ ඉඳන් ඇඟ පුරා රෝම කූප හරහා විදුලිය ගියා වගේ උනා🙏
    ඇත්තටම ආදරේ හිතුනා මේකට රට හඳන්න කීබෝඩ් එකෙන් රඟන උන්ට වඩා දෙයක් කරල පෙන්නපු දෙන්නෙක් උබල😍
    මේ රට දවසක අනිවාර්යයෙන් හොඳ තැනකට එයි පාලකයො විදේශීය වහල් භාවයෙන් මිඳුනු දවසක👊
    අසුර දේශයට ජය බෝ!!!🔺

  • @auroralane002
    @auroralane002 2 ปีที่แล้ว +32

    ඒ වචන ටික පපු කුහර කඩාගෙන වදින්න ඕනෙ හරිම තැනට වදිනවා. දාලා යන්න කොච්චර හැදුවත් ලංකාව දාලා යන්න බැරි එකම හේතුව මේ ලංකාවම තමයි ❤️

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 2 ปีที่แล้ว +17

    මගේ අවසන් හුස්මටත් මං මේ මේ රට්ට ණයයි.........අවසන් මොහොතේත් මං අඩනවා මේ රට දාලා යන වේලාවෙත්...........

  • @danushkakalpani7404
    @danushkakalpani7404 2 ปีที่แล้ว +31

    පොඩිම කාලේ ටීවී එකේ නිදහස් දිනේට යන සින්දුවක් ඇහුවම දැනුන හැගීම ඔන්න අවුරුදු ගාණකට පස්සෙ අද මේක අහල ආයේ ඒ විදියටම දැනුනා.. ❤ මේකට විහග පසිදු ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි. නැතිවෙලා යන , පෑගිල යන විහිලුවකට ගත්තු ශ්‍රී ලාංකිකකම ආයෙ අපේ හිත්වලට කාන්දු කරපු බොහොම වටින ගීතයක්. ලක්භූමී! ජය වේවා! ❤

  • @kyanfamily
    @kyanfamily 2 ปีที่แล้ว +54

    අපේ භූමිය රැක ගන්න පාරට බැහැලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට ජය... අරගලයට ජය...💖

  • @madeesharanathunga3917
    @madeesharanathunga3917 2 ปีที่แล้ว +148

    ලංකාවේ සංගීත කලාවේ දේශාභිමානී හැගීම තියෙන ගීත අඩු කාල සීමාවක, මෙවන් නිර්මාණ බිහිවීම වාසනාවක්♥️ වචන, ගායනය සහ රූප රාමු ලස්සනට ගලපලා කරපු හොද නිර්මාණයක්♥️ සුබ පැතුම් විහග සහ පසිදු✨

  • @anuvaytsl8725
    @anuvaytsl8725 2 ปีที่แล้ว +1

    ඡිවිතේ අාසම සිංදුව මෙික මගේ හිනේට යන්න තිබෙින මාර්ග විවර කරේමෙි සිංදුව එ සිංදුව මගේ ඡිවිතේම කොටසක් වෙිලා ඉවරය බෝහො පින් මෙවනි සිංදුවක් දරමිමට

  • @AlokaAsiri
    @AlokaAsiri 2 ปีที่แล้ว +122

    නරුමයන් පලවා රැකේවා...
    මගෙ මවුනි බෝ කල්... 🙏🙏
    Great work Nilakshana Brothers ❤️👏😎

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 ปีที่แล้ว +4

      Thank you 🥰

    • @KrishmalFernando
      @KrishmalFernando 2 ปีที่แล้ว

      Nkrumah Deal Mahinda Rajapaksa Basil Rajapaksa Gotabaya Rajapaksha Nama Rajapaksa Ranil Wickremesinghe Maithripala Sirisena Sajith Premadasa athulu 222 without J.V.P Narumayan Gen Araksha Kara Duna Manawi

  • @MindMusic909
    @MindMusic909 2 ปีที่แล้ว +3

    Kawadawath me buumiye ipaduna eka wrddk Kyla hithnna epa..me sinduwa ahenkta marama hgimk wnwa.225k ekthu wela ape rata kewata me bumiya ekata Pali ne.api himita ape rata lassnta hdgmu hmoma ekata ekthu wela 😭😍

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +44

    ස්තූතියි මචන්ලා ...පන අදින රටට හුස්ම දෙන්න ඕනත් අපමයි......අපට පුලුවන් මේ රටට හුස්ම දෙන්න 💗💗💗🙏

  • @rumeththaruka8454
    @rumeththaruka8454 ปีที่แล้ว +5

    සින්දුවක් නෙමෙයි සෙත් කවියක් ❤❤❤

  • @ganganisharmila7325
    @ganganisharmila7325 2 ปีที่แล้ว +15

    වින කරනා නරුමයන් පලවා, රකීවා මගෙ මවුණි බෝ කල්..🙏🙏🙏

  • @tiktok_facker
    @tiktok_facker 2 ปีที่แล้ว +22

    මේක ඇහෙද්දි ඇඩෙනවා සිරාවටම අඩො පට්ට අද රටේ තියෙන තත්වේ එක්ක මේක අහද්දි අපේ උන් කරන ඒ ජාතික අරගලයට ජය වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අමුතුම feeling එකක් දැනුනා මට.නම්

    • @chamodadewmini9772
      @chamodadewmini9772 2 ปีที่แล้ว +1

      ඇත්ත හොයන් ආවෙ වීඩීයෝ එකක්දැකලා..දැන් බයෙ ඉන්නෙ ගෝල් ෆෙස් එකට ගහය්ද කියල . හමුදාව ගෙන්නනවනෙ..කිසි දෙයක් වෙන් එපා..🙏🙏😭

  • @mohamedminaz692
    @mohamedminaz692 2 ปีที่แล้ว +41

    ශ්‍රී ලාංකිකයෙක් වීම පිළිබඳව ගොඩක් ආඩම්බර වෙනවා 🇱🇰

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +35

    ආදරෙයි අම්මා ( ශ්‍රී ලංකා ) ❤️🇱🇰

  • @nuwanharshana5850
    @nuwanharshana5850 2 ปีที่แล้ว +13

    මේ වගේ සින්දු ඇයි ට්‍රෙන්ඩිං වෙන්නෙ නැත්තේ මල් සින්දුවක් දාපූ ගමංනම් දවස් 2න් 1 million 🥺

  • @upeksha3906
    @upeksha3906 ปีที่แล้ว +24

    ආදරෙයි මගේ රටට හැමදාමත් පන උනත් පුදනවා කොච්චර ලස්සනට තිබුන රටක්ද මගේ රත්තරන් රට

  • @shaniii0r
    @shaniii0r ปีที่แล้ว +7

    4:25
    2:25
    2:11 video එකේ ආසම ටික 🥺♥️
    Heart touching song ♥️💪🏻

  • @userDiNeThI
    @userDiNeThI 2 ปีที่แล้ว +7

    ලක් මෑණී....
    ඔබ වෙනුවෙන්..
    හෙට ඉපදෙවී තව වීර පුතුන්..
    බව නෑ මං උන් රකීවී පන මෙන්❤️
    මෙ වචන ටික ඇහෙනකොට ඇත්තටම ඇහැට කදුලක් ආවා❤️. තෙරුවන් සරණයි අයියලා දෙන්නටම

    • @ushankanidu7280
      @ushankanidu7280 2 ปีที่แล้ว +2

      mulu egama hiriwetenawa oya wachana set ekata

    • @userDiNeThI
      @userDiNeThI 2 ปีที่แล้ว +1

      @@ushankanidu7280 ❤️💪🏻

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 2 ปีที่แล้ว +17

    මේ ගීතය සෙත් පිරිතක්ම වෙවා අපේ මාතෘභූමිය යෙහෙන් වැජබේවා!!!!! ජය ජය ජයම නියත වේවා...!!!!! නැවත නැගීසිටීමේ වීර්‍ය අත්වේවා!!!!! 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු වන්දේ මාතෘ භූමී....🙏🙏🙏🌼🌼🌼❤️

  • @ishuakarsha1675
    @ishuakarsha1675 ปีที่แล้ว +5

    Mage ratata api hamoma innawa....❤❤❤❤❤😢

  • @ypramodya
    @ypramodya 2 ปีที่แล้ว +30

    අපිට සතුටින් ඉන්න ඕනේ හැමදේම තියෙන මේ රටේ අපේම එවුන් දුකෙන් ඉන්නේ ඇයි? මේ අරගල අන්න ඒ නිසයි. මේ නිර්මාණය රසවිදින්න. සතුටු වෙන්න. ඒ වගේම සතුට වෙනුවෙන් අරගලත් කරන්න. බලාපොරොත්තු නැතිවෙන හැම මොහොතකම මේ වගේ සින්දු අහන්න. එය ඔබව දිරිමත් කරයි. එය නිසැකවම අපේ අරගලයත් දිරිමත් කරයි😍👌🙏🥂

  • @dammikapriyadarshana3134
    @dammikapriyadarshana3134 2 ปีที่แล้ว +1

    ලක් මඇනි ඔබ වෙනුවෙන් හෙට ඉපදී වෙයි තව බය නැ මම උන් රකිව් පන මෙන්

  • @ktlssrilanka6575
    @ktlssrilanka6575 2 ปีที่แล้ว +51

    මේ උත්තමාචාරය සියලු විරයන් වෙනුවෙන්ම උත්තමාචාරයක් වේවා.
    My love Srilanka 🇱🇰🇱🇰❤️❤️

    • @PasinduNilakshana
      @PasinduNilakshana  2 ปีที่แล้ว +2

      🥰🥰🥰

    • @ktlssrilanka6575
      @ktlssrilanka6575 2 ปีที่แล้ว +1

      @@PasinduNilakshana ayiyala dennata hadawathinma suda pathanaw me wage lassana weda godak karanna kiyala❤️❤️🥰🥰

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +6

    අපේ අනාගතය වෙනුවෙන් රට දාලා යන්න හේතු ගොඩක් තිබුණත් මේ වචන ටික ඇහෙන වාරයක් ගානේ ඒ හැමදේම ගැන නොහිතා මේ පොළවෙම ජීවත් වෙන්න හිතෙනවා🥺❤ අපිට අපේ මව් බිම දාලා යන්න හිතෙන තැනට මේ රට විනාශ කරපු මිනිස්සු තමයි ඇත්තටම ණයකාරයෝ💔

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว +11

    🥺😱 මොන සින්දුවක් ද මේ මගෙ ලේ රත් වෙනවා කදුලු ආවා 👍👍👍 සුපර් 🙏🙏 වචන නෑ කියන්න පිං මේ වගේ දෙයක් කලාට 👍👍🙏🙏

  • @damsarasg6811
    @damsarasg6811 2 ปีที่แล้ว +4

    Yakoou mewamai balanna hithenne me dawas tike😇👏🌎

  • @sunethramalkanthi132
    @sunethramalkanthi132 2 ปีที่แล้ว +3

    අද මේ සින්දුව කි දෙනෙක් ගේ හිත් වලට ගෙම්මක් දෙනවද GOTA GO HOME 🙏🥺❤️ love my mother land

  • @indikasampath902
    @indikasampath902 2 ปีที่แล้ว +2

    අහන්න baha adenawa...ane මොකද අපෙ රටට උනේ....රටේ ආනාගතය වෙනුවෙන් .. උපදින්න ඉන්න පරම්පරාව වෙනුවෙන් ලොකු kapakiiriimak කරල මැරිලා යන්න වුණත් ලැහැස්ති .... hariima dhuken මේ dhawas gewenne..

  • @user-dx1sp8zi4n
    @user-dx1sp8zi4n 2 ปีที่แล้ว +17

    ප්‍රභා ඉවරයි ඒ වචන ටිකේ ගැම්ම 🇱🇰🇱🇰🇱🇰

    • @shanukadulanjana7242
      @shanukadulanjana7242 2 ปีที่แล้ว +2

      එදා මම පුන්චි කොල්ලෙක්..ප්‍රභා ඉවරයි කියනකොට දැනුන සතුට කියල නිමකරන්න බැරි තරම්..ඒ වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරු වන්ට නිවන් සුව ලැබේවා..ඒ වගේම අබාධිත සියලු රණවිරු වන් ,ජීවත්ව සිටින සියලු හට දීර්ඝ අයුශ පතමි..

  • @tharindubandara7722
    @tharindubandara7722 2 ปีที่แล้ว +8

    නිවන් දකින තුරා ඔබ මත මිස අන් තැනක උපතක් නොපතන්නෙමි. රට දැය සමය වෙනුවෙන් දිවි පිදුමට මොහොතක්වත් පසුබට නොවෙමි. උදාහිරු නැග එන විටද, බැස යන විටද අභිමානයෙන් යුතුව ඔබ සිහි කරන්නෙමි සදාදරණීය ලක් මෑණියනි.............

  • @shamilaaliali528
    @shamilaaliali528 2 ปีที่แล้ว +14

    අනේ ඒ සිංදුව හදවතට ගොඩාක් දැනෙනෙවා,,පිංබිමකි දෙවියන් වඩිනා,වින කරනා නරැමනයන් පලවා රැකේවා මගේ මවුනි බෝහෝ කල්🥺🥺🥺🙏🙏🙏

  • @user-zk7hz7qx8y
    @user-zk7hz7qx8y 2 ปีที่แล้ว +7

    රෝම කූප කෙලින් වෙන සිංදුවක් ඇත්තටම ගැම්මක් එනවා ඒ වචන වලට ❤️💯❤️💕

  • @sammanikumarasiri7922
    @sammanikumarasiri7922 2 ปีที่แล้ว +15

    මේක අහද්දි දැනෙන හැඟීම විස්තර කරන්න මන් දන්න වචන ප්‍රබල මදි...!❤️.
    මගේ රටටයි මගේ රටේ මගේ මිනිස්සුන්ට යි දවසක සැනසීම උදා වෙන්න ඕනේ.....♥️

  • @trend.lk21
    @trend.lk21 2 ปีที่แล้ว +4

    මේ සිංදුව ඇහෙද්දි මාරම ගැම්මක් එන්නෙ අරගලේට යද්දි උනත් යන්න කලින් එන ප්‍රශ්නවලදිත් මේ සිංදුව ඇහෙනව හිතින් එතකොට මාරම ගැම්මක් එන්නෙ🥺❤ මගේ රට🥺 🇱🇰

  • @blackdragen4297
    @blackdragen4297 2 ปีที่แล้ว +4

    💥මේක එදා හරි යනවා රණවිරුවන්ට එත් අද මේක හරියටම හරි යන්නේ අපේ අරගල කරන💚 මිනිස්සුන්ට
    අපේ රටට දැන් ඉතුරුවෙලා ඉන්නේ කඩේ යන හමුදාවක් සහා පොලිස්සිය කියලා නම තියන උන් ටිකක් විතරයි (හොරුන්ට එරෙහි වේන්නේ නැති එකා උන්ට කඩේ යනවා හා සමානයි)

  • @nimeshdeshan9793
    @nimeshdeshan9793 ปีที่แล้ว +1

    මේ සිංදුව මීට වඩා උඩින් ඉන්න ඕනෙ සිංදුවක්❤️

  • @suwanthibgy6495
    @suwanthibgy6495 2 ปีที่แล้ว +29

    ඉස්කෝලෙට රටට ආඩම්බරයක්🥺❤️💫
    Royalist ❤️🇱🇰

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 ปีที่แล้ว +1

    අරගලෙට ජය වේවා යකො මේක අපේ රට අපි රකිනවා පන දිලා හරි හෙට උපදින එකාටත් මේක තියෙන්න ඔනෙ නිදහස් රටක් ලස්සන රටක් අද අපිට නැති උනට හෙට උපදින දරුවන්ට ලස්සන රටක් අපි තියලයි යන්නෙ 😥😥❤️❤️

  • @bhagihapugoda4376
    @bhagihapugoda4376 ปีที่แล้ว +8

    මේක අහද්දි රට ගැන මාරම සතුටක් වගේම ලොකු දුකක් දැනෙනවා 🥺🥺

  • @sujeeprincess7408
    @sujeeprincess7408 2 ปีที่แล้ว +2

    හිතට දැනෙන ගීතයක්..

  • @Chathurya_Perera
    @Chathurya_Perera 2 ปีที่แล้ว +28

    රට වෙනුවෙන් දේශාභිමානී ගී ගයන්න හැමෝටම පින නෑ කොල්ලො... ඔයා නියමයි.... ඒ කටහඬවල් දෙකම භාවනාවක්. වගේම කියාගන්න බැරි ශක්තියක්. ❤️🇱🇰.... ඔබට ජය

  • @sasindidamsarani1379
    @sasindidamsarani1379 2 ปีที่แล้ว +2

    Harima lassana godak feel vena song ekak.

  • @shanukanavodya3631
    @shanukanavodya3631 ปีที่แล้ว +13

    ඒ සින්දුව ඇහෙද්දි ඇගට මාර මොරාල් එකක් එන්නෙ ආදරෙයි ❤️ I love you Sri Lanka 🇱🇰

  • @user-tq6xn4dy4f
    @user-tq6xn4dy4f 14 วันที่ผ่านมา

    ඉනදියන් සිංදුවක් සිංහලට හරවලා
    ලස්සනය් , දුකය් , 2015 වෙනකම්‍ ලස්සනය ආපු රට , යහපාලනය කැවා

  • @ashenmatheesha6912
    @ashenmatheesha6912 ปีที่แล้ว +6

    Gut to polonnaruwa(brothers)❤️

  • @s.mabinunethvindu3675
    @s.mabinunethvindu3675 2 ปีที่แล้ว +2

    අරගලයට ජය. අද වීර පුතුන් නරුමයන්ව විනාශ කරන්න පාරට බැස්සා.පන මෙන් රකනිවා මේ ලන්කාව

  • @dhanufernando1498
    @dhanufernando1498 2 ปีที่แล้ว +11

    මේක ඇහැව්ව ගමන් ඇස් වලට කදුලුත් ආවා 🥺
    ආදරෙයි ලක් මෑණී 🇱🇰❤️🥺🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sapsarasavidu5392
    @sapsarasavidu5392 2 ปีที่แล้ว +3

    ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
    ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
    පණ මෙන්
    අපිටත් කරන්න දෙයක් තියනවා. ඒ විරුවො රැකල දුන්න එක රකින්න.
    නැත්තන් ගන්න හුස්මටත් කරන අපහාසයක්. මේ වෙලාවෙ ආත්මාර්තකාමී වෙනවා කියන්නෙ ගන්න හුස්මත් විස වෙලා මැරෙන්නෙ
    ❤‍🔥❤‍🔥

  • @shiromiabeysinghe1491
    @shiromiabeysinghe1491 ปีที่แล้ว +3

    Atgathatama me sinduva marama lassanai😭😭😭

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +2

    මරු .හදවත ට දැනුණ සුපිරි සින්දුවක් .අහන්න ආවේ මේක අරගලයේ දෙන්නෙක් කියනවා දැකලා .status එහෙම දාලා තිබ්බා .නියමයි අපේ හිරු ස්ටාර් ❤️❤️❤️👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamindaattanayaka7019
    @chamindaattanayaka7019 2 ปีที่แล้ว +3

    Hithata danenne amuthuma hangeemak...maaara dukak daneno...Meka nm kiyala wadak naaa niyamai...oba dedenenata jayen jaya...♥️♥️♥️♥️♥️♥️♥️

  • @lakshani4491
    @lakshani4491 2 ปีที่แล้ว +1

    අනේ සිංදුව ඇහෙනකොට දැනේන දේ අකුරු කරන්න අමාරුයි ආදරේයි මගේ අම්මේ ❤ අපි වේනුවේන් අරගලයට ගිය අපේ සහෝදරයන්ට අප සාදා නයගැති 🙏

  • @minidutiranjana6531
    @minidutiranjana6531 2 ปีที่แล้ว +9

    අමුතුම මොරාල් එකක් එන්නේ මෙකෙන් I love Sri Lanka❤️‍🔥🇱🇰

  • @sindukamare2171
    @sindukamare2171 2 ปีที่แล้ว +2

    ලස්සනයි විශිෂ්ටයි අනර්යි.🙏🙏🙏🙏🙏👍👍👍

  • @meyanyaa8263
    @meyanyaa8263 2 ปีที่แล้ว +12

    🥺🥺❤️❤ ඇස් වලට කඳුළු ආවා... ඒ කටහඬවල් ඒ පදවල ගැබ් වෙලා තියෙන අර්ථය පුදුමාකාර හැඟීමක් විදියට හදවතේ ඉස්මතු කරවනවා... ඒ වචන, එදා දිවි පිදූ වීර සෙබලුන්ගේ ප්‍රාර්ථනාව අද සත්‍යයක් වෙලා...♥️♥️
    ඔබ දෙදෙනාට ජය. මගේ මව් රටට ජය !!!🇱🇰🇱🇰
    පින් බිමකී, දෙවියන් වඩිනා, වින කරනා නරුමයන් පලවා රැකෙවා.. මගෙ මවුනි, බෝ කල් !!!🇱🇰♥️

  • @user-kp6ir8hg7w
    @user-kp6ir8hg7w ปีที่แล้ว +2

    මම මගේ ආත්මයටම ලබපු හොදමේ දේ ලක්මෑනිගේ කුසේ ඉපදුනු එකයි .එක ඇති මට ජීවිත පිරාම ජීවත් වෙන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @gayanirukshani652
    @gayanirukshani652 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤ආදරෙයි මගේ රටට

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +1

    මේ සිංදුව අහද්දි ඇගේ මයිල් කෙලින් වෙන්නෙ නැත්නම් එවූන් ශ්‍රී ලාංකිකයන් වෙන්න බැහැ😭😭😭😭😭😭🎶🎶🎶මං නම් කවදාවත් මගේ ලංකාව දාලා වෙන රටකට පදිංචි යට යන්නෙ නෑ... 🇱🇰🇱🇰🇱🇰♥️🌹

  • @sadikanilmini6393
    @sadikanilmini6393 2 ปีที่แล้ว +3

    මේ සින්දුව හදපු එක්කෙනාට ගොඩක් පිං

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +1

    හිරිකඩ පිපුනා අැඟේ එ් තරමට විශිෂ්ටයි

  • @shaneerahimasha9495
    @shaneerahimasha9495 2 ปีที่แล้ว +10

    මේ සින්දුව ඇහේද්දී මාර මෝරාල් එකක් එනවා i love my contri sri lanka❤❤❤

  • @Upeksha-tz1ui
    @Upeksha-tz1ui ปีที่แล้ว +2

    Hirustar එකෙ මන් ආසම කටහඩ .ඔයාගෙ සින්දුවක් එනකම් බලාගෙන හිටියෙ.හරිම ලස්සනයි .කඩහඩ වචන හිතට දැනෙනව ගොඩක් .❤❤❤

  • @chalanimadhubhashini-ro4dc
    @chalanimadhubhashini-ro4dc ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    මාරම ගැම්මක් එන්නේ ඒක අහද්දි
    𝕘𝕠𝕠𝕕 𝕝𝕦𝕔𝕜

  • @anujithumayanga
    @anujithumayanga 10 หลายเดือนก่อน +3

    කදුලක් එන්නවා එ මගේ උපන් රට නිසා මේ වගේ රටක් වෙන කොහෙවත් na මේ රට දල යන්න ලොබයි❤❤❤❤❤❤❤❤❤❤ilovu sri lanka ❤