When I listen this song I don't know how I explain it. Actually my both eyes 👀 take tears. I love my mother Sri Lanka .we are standing against this crisis strongly and as one. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
I've never been a patriot. I never cared for divisions including countries. But some songs make me feel extra proud to be from Sri Lanka and this is one of them.
Very powerful vocal. Even though I live abroad, I grew up Sri Lanka until we migrated 6 years ago. I'm in tears to see how the rulers ruined the country in every possible way. The country I saw before 2012 was a tightly united and progressive till politicians divided the people. Now we see the trend in youth to set their future with unity by breaking the status quo which is not right. ශ්‍රී ලංකා මාතා you will rise once again. දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ ඔවුන් ඉපදුනේ.
I know it’s just a coincidence but this is unbelievable. Just 2 years after this you can exactly see this taking place at galle face. So accurate that even the wedding couple is there. The song eas written by Mangala. if only you were here with us today.
Ran Malak lesa (New version) Original - Full Song
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට
නෑ අපි ඉපදුනේ
දේශයේ ප්‍රේමයේ නාමයෙන්
එන මුසාවාද ගැන සීරුවෙන්
අතීතෙන් ඉගෙනගමු සීරුවෙන්
අනාගත ඉඟි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන්
දෑතෙ ලේ ගෑවෙනා පාපයෙන්
අත්මිදෙන්නේ අපි සීරුවෙන්
අත්හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට
නෑ අපි ඉපදුනේ
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට
නෑ අපි ඉපදුනේ
#රන්මලක්ලෙස
#RanMalakLesa
#ApiSeeruwen
#GoHomeGota2022
#SriLanka
Sinduwa කිව්වේ kawda bro....please
official music video : th-cam.com/video/n1LRsrL1OYo/w-d-xo.html
❤️❤️❤️❤️❤️
@@ConsistentLoveඑරන්දි මහේෂිකා තරුණිය.
අපේ හෙට දවස ලස්සන කරගන්න මේ පාර චන්දෙ දි වත් වාසනාව ලැබේවා මාලිමාවට ජය වේවා ❤
මාලිමාවට දීලා කෙලව ගනින් උන්ගේ පකේ සමාජවාදයෙන්..
එදා මංගලට බැන්නට අද ඔහු කියපු ගොඩක් දේවල් ඇත්ත වෙලා...මේ සින්දුවත් මංගලගේ අපි සීරුවෙන් campaign එකට කරපු එකක් ❤️
mangalatath eya karapu dewal gana pasu thaune eyage antima kaale
🌼💖
බොහොම ස්තුතියි.. මංගල අද ජීවත් වෙලා හිටියා නම් මේ තරුණ අරගලයට ආශිර්වාද කරනවා විතරක් නෙමේ, අන්තර්ජාතික සහයෝගය පවා අරන් දෙන්නට තිබුනා...
මට හිතෙනවා මංගල මැරුණා නෙමෙ මැරුවා කියලා
@@yvf-youthvoteforce6285 මේක තරුණ අරගලයක් නෙවෙයි.. බාල මහලු වැඩිහිටි හැමෝගෙම අරගලයක්. ඒ හැමෝම සහයෝගය දුන්න
මං පුංචි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණු ලොකුම හීනයක් අපෙ රටේ ❤️ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ❤️ අපි හැමෝම මේ පුංචි රටේ ලස්සනට ජිවත් වෙන්න
❤
Truely. 100% agree. We grew up in the same manner.
ඇත්තටම මමත්. මේ අරගලයට ගියපු පළවෙනි දවසේ මට දැනුණ සතුට කියාගන්න බෑ. ඇස්වලට කඳුළු ආවා. මුස්ලිම් දෙමළ කතෝලික හැමෝම අපි එක්ක හිනාවෙනවා. අපි වැළඳගන්නවා. පුදුම ආදරයක්. මේ පුංචි රට අපි හදාගමු. අපි හැදෙනවා. රට හදනවා. ඒක ඇත්තමයි ❤️
🥺🇱🇰❤️
අවුරුදු දෙකක් උනාට අදට ගොඩාක් වටිනෝ 🌼💖
මේක අහද්දී එන ගැම්ම කියන්න වචන නෑ . ජාතිවාදය නැති ආගම්වාද නැති නිදහස් සහ සාමයෙන් සෞභාග්‍යයෙන් පිරුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කාර්යයේ දැන් සියලුම ශ්‍රී ලාංකිකයන් නිරතව සිටී . විප්ලවයට ජය !
විප්ලවයට ජය ❤️
උබල වගෙ කඩිබොඩි විරයොන්ට
"අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන් අනාගත ඉඟි අසා සීරුවෙන්.." මේක ඇත්තටම අතීතයේ ඉඳන් අනාගතයට ලියපු සින්දුවක්! අදයි හම්බුනේ original සිංදුව. මං හිතුවෙ වර්තමාන අරගලයට ලියවුණු සිංදුවක් කියල. නෑ මේක අවුරුදු 2කට කලින් ආපු එකක්!
Created by Late Mangala Samaraweera
❤️
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන් කියද්දි කෝම දරාගන්නද...
කෑගහලා ඒ තාලෙටම කියනවා ඇරෙන්න...එච්චරම දැනුණා....සැබෑ ලාංකිකයන්ට ජය💗
කොහොමද මේක අවුරුදු දෙකකට කලින් මේතරම් අදට ගැලපෙන විදියට රූප රචනා වුනේ....?
Excellent work..!
" අසීරුම තැන අපි සීරුවෙන්..! "
💪💪
මංගල සමරවීර ❤😥
මොන දේ උනත් සේරම දීපු මේ රට දාල යන්න නම් හිතක් නෑ 🥺🥺🥺🇱🇰🇱🇰🇱🇰❤️🔥❤️🔥
"කවුරු ලිව්වත්,
කාලයේ රාමුවට කොටු නොවූ
අනාගත ඉඟි වර්තමානයේ දැක
හදවතේ සංගීතයෙන්
විශ්මිත හඬකින්
නිර්මිත අපූරු ගීයක්.."
ඇත්තටම පළවෙනි පාර එක දිගට මේ රූප රාමුත් එක්ක බලන්න බැරි වුණා.. ඒ තරම්ම සංවේදී මෙය..❤️
'දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ..'
එක්ව වෙනස් කරමු.. ලක්මව හැමදාමත් වැජඹේවා..🙏🇱🇰
ඒ කටහඩට එන ගැම්ම , ඒ video එකෙන් එන ආඩම්බරේ කියන්න වචන නෑ කලින් බලලා සින්දුව ගැහුවා වගේ ජාතියක් වශයෙන් හිටගන්න අපිට මේක ලොකු ගැම්මක් ගැම්මක් කියන්නේ ආය මේක ගැම්මක් 😌😍
අරගලේට පණ දුන් ගීතය ❤️ 🇱🇰
😍😍 ලංකාව ගැන ලොකු ගෞරවයක් ආදරයක් ඇතිකරනවා මේ සිංදුව🇱🇰
❤️
ඒ lyrics, music, vocals, video හැම දේම සුපිරි.. පරණ උනාට හොඳටම ගැලපෙන්නේ අදට.. තාරුණ්‍යය සීරුවෙන් ඉන්නකම් නාකි උන්ට නටන්න බෑ.. යහපත් රටක් ඉල්ලන අරගලයට ජය
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන් ♥️
රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ ❤❤❤
මේ ගීතය අවුරුදු දෙකක් පරන ගීතයක් කියලා දැනගෙන හිටියේ නෑ.මම හිතුවේ මේක අද අරගලය ගැන කියන ගිතයක් කියලා.ඒක අදට කොච්චර නම් ගැලපෙනවද.අනාගතය දැක්ක කෙනෙක් ලීවද මන්දා
It's mangala samaraweera
සින්දුව අහන කෙනා ලංකාවේ 🇱🇰 කෙනෙක් නම් අනිවාර්යයෙන් ඇගේ හිරිගඩු පිපේවී..ඒ තරම් දැනුනා
මන් දන්න විදියට මේ සින්දුව කියන්නේ එරන්දි මදුෂානී 👌 👌
අවුරුදු 2කට කලින් වර්තමානය දැකපු ඒ පදරචකයා පට්ට වැඩ්ඩෙක්
Lyrics by mangala samaraweera
පුංචි කාලේ ඉදන් අපි අවුරුද්දට කැවුම් කිරිබත් වගේම ආදරණීය දෙමළ අසල්වැසියන් දීපු වඩේ මුරුක්කුත් කෑවා. දොස්තර මහත්තයා කරුණාවන්ත දෙමළ මහත්තයෙක්. රාමසාන් වලට අසල් වැසියෝ එක්ක සුවද කහබත් කනවා.
අයියෝ අපේ ළමා කාලය සමගිය සතුට රැකවරණය කෑවා මේ දේශපාළුවෝ.
(මට දෙමළත් ටිකක් පුළුවන් උපතින්ම….හොද යාළුවො ගොඩයි……)
මං පතනවා දැන් පරපුර අපට සිටි කාලකන්නි යටින් plan ගහන පාලකයින් නොවී ….දරැවන්ට ආදරේ රට දරැවන් ආරක්ෂා කරන සුදුස්සාට සුදුසු තැන දෙන, දෙවෙනි නායකත්ව ඇතිකරන කුහක නැති කෑදර නැති පාලකයින් රට පාලනය කරත්වා !!!🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් ඒ දැනෙන හැගීම එකම විදිහට දැනෙන අපි අපේ හිත් වලට කතා කරන අපේ තරුණ හිත් අවදි කරන කාලයේ අවශ්‍යතාවයට ගැලපෙනම පදවැල් ..... තව මොනවා කියන්නද මේ අපි එකතු වෙලා ජයගන්න ඕන වෙලාවක්.....
❤️ දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ ..... අපි ඉපදුනේ...... ❤️
අනාගතය දැකපු ගීතයක් ❤️🙂🙌
When I listen this song I don't know how I explain it. Actually my both eyes 👀 take tears. I love my mother Sri Lanka .we are standing against this crisis strongly and as one. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අවුරුදු දෙකකට කලින් උනත්,මේ කාලෙටම ගැලපෙන එකක්
මේක අහද්දි ඇස් වලට කදුලු එනවා මුං කොහොමද හිතකින් මේ රටට මෙහෙම කරේ
ඇයි මොනාද කරේ.... ඔය තියෙන්නේ බන් රට.... ඕකට කෙලෙව්වේ මේකෙම ඉන්න පාහර මිනිස්සු තමයි උබලා වගේ මිනිස්සු ඇතුළුව..
මේක අහන අහන සැරේට කදුළු එනවා 🥺♥️
හොටු එන්නේ නැද්ද?
Politics aside, this is one of the best implementations of cinematography in an advertisement I've ever seen in Sri Lanka.
ඒ කාලේ බහුතරයකට මේ සිංදුව වහකඳුරු වගේ තියෙන්න ඇති!
ඇඬුනා🥺 ඒ එකමුතුකමට
May you attain supreme bliss of Nirvana Mangala Samaraweera... possibly the best president we never had..
♥️ අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ ♥️ නැගිටින්න කාලයයි මේ ♥️
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේකියලා නෙවෙයිද කියන්නේ
@@kaviniimalsha1765 issrom kiynne amma kiyl
@@kaviniimalsha1765 muladi me widihatath kiyanwa
@@kaviniimalsha1765
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට
නෑ අපි ඉපදුනේ
දේශයේ ප්‍රේමයේ නාමයෙන්
එන මුසාවාද ගැන සීරුවෙන්
අතීතෙන් ඉගෙනගමු සීරුවෙන්
අනාගත ඉඟි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන්
දෑතෙ ලේ ගෑවෙනා පාපයෙන්
අත්මිදෙන්නේ අපි සීරුවෙන්
අත්හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට
නෑ අපි ඉපදුනේ
රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට
නෑ අපි ඉපදුනේ
@@ChamithD තොපි යුද්ධයක් තියනකොට මැරිලද හිටියෙ
Powerful lyrics
රන් මලක් ලෙස දෙව්බබුන් දෝතින් පිදූ මේ පිංබිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට නැහැ අපි ඉපදුනේ
දේශයේ ප්‍රමයේ නාමයෙන්
එන මුසාවාද ගැන සීරුවෙන්
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
අනාගත හිගි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුව දැන අපි සීරුවෙන්
දෑඅත්ලේ ගෑවෙනා පාපයෙන්
අත්මිදෙන්නෙ අප සීරුවෙන්
අත් හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුන්‍යයේ හදවත් සීරුවෙන්//
රන් මලක් ලෙස දෙව්බබුන් දෝතින් පිදූ මේ පිංබිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නැහැ අපි ඉපදුනේ//
මංගලගේ ආයෝජන! ❤️
බිබිලදෙනියේ මහානාම හාමුදුරුවෝ කරවලා තියෙන්නේ
තාමත් මේ නාකි හැත්ත මේ රට භාරගන්නා තාරුණ්‍යයට ඉඩ දෙන්නේ නෑ. උන්ට ඕන උන්ගේ මඩිය තර කරගෙන අපේ අනාගතේ විනාස කරලා අපි නිවටයෝ කරන්න. මේ රට ලස්සන රටක් කරන්න පුළුවන් මේ තරුණ පරපුරට විතරයි.
අවුරුදු දෙකකට කලින් අනාවැකියක් පටිගතකරා වගේ ❤️🇱🇰
Fb eken dekala meka hoyan awe අරගලයට ජය ✋✋✋
මේක අහද්දි මාර හැන්ගිමක් එන්නේ. 🇱🇰❤️
එ වගේම අපි ඔක්කොම එකා වගේ එකට එකතු උන මේ වෙලේ. මෙක මාර වටින සින්දුවක්. 👍
මොන හැගමක්ද බන්
අරගලයට ජය මෙ කාලකන්නි ටික පන්නලා අපි අපෙ රට බේරගමු අපිට එකතු උනොත් අපිට පුළුවන්
දැන් තමයි සිංදුව ඇත්තටම අවශ්‍ය වෙන කාලෙ respect 👍
made me goose bumps.....Proud of my country and my people
මේක අදයි වටින්නෙ ❤️
පුදුම හයියක් හිතට එනවා මේක අහද්දී..අරගලයට ජයවේවා..අරගලයේ යෙදෙන අපේම සහෝදර සහෝදරියන්ට ජය වේවා.. #gohomegota
අරගලය නම් වූ මහා පාවාදීම...
Ada iye wage mathakai deyyaneee 🥺🥺🥺🥺🥺
Amathaka minissuth innawa machn
ජනතා අරගලයට ජය වේවා....💪❤️
අම්මො මෙ.සින්දුවෙ එ ගැම්ම.....💪💪💪💪💪💪 ..අවශ්‍යම තැන අපි සීරුවෙන්...💪❤️
I've never been a patriot. I never cared for divisions including countries. But some songs make me feel extra proud to be from Sri Lanka and this is one of them.
අරගලයට ජය...🖤❤🇱🇰
රට ගැන ආදරයක් තියෙන එවුන්ගේ හදවතේ ගීතයක්..❤
මේක අහද්දි මාර ගැම්මක් එන්නෙ😍
heart touching 🥺❤️ wake up my motherland 🇱🇰🥹❤️
අපේ දරුවන්ට දවසක මේවා ආඩම්බරයෙන් පෙන්නමු....❤🔥
අයි බඩ වෙනුවෙන් පරරට බැස්ස නිසද
වචනයක් වචනයක් පාසා ඇගේ හිරිගඩු පිපෙනවා❤️🥰
Eka nan aththa
1:58 මේ හරියෙදි දැනුන ගැම්ම වචනෙන් විස්තර කරන්න බෑ .... ආදරෙයි 🇱🇰 ❤
දූශිත පාලනයට එරෙහිව අරගලය නොනැවතී ඉදිරියට තාරුණ්‍යයට ජය ♥️🇱🇰🏴💪
Hemadamath me wagakima tharuna prajawa oluwe tiyagena sihibuddiyen weda karot. Ape lak Amma hemadama sathutin parissmata tiyagnn puluwnwei🙏❤
මංගල වගේ ම දුර බලල වැඩ කරන ගීතයක් !
කියන්න වචන නෑ 🥺 මේ වෙලාවේ තදින්ම දැනුනා 🇱🇰 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැම්මක් ❤️🔥
HIRU TV මයික් එක පාගනවා ඔන්න 😅
නිර්මාණ කරු අනාගතය දැක සෑදු සංවේදී ගීතයක් ....
නිහතමානී ශ්‍රී ලාංකිකයන් 💪🇱🇰
මෙහි නිර්මාතෘවරයා අද ජීවතුන් අතර නැහැ..එතුමා ජීවතුන් අතර හිටපු කාලෙ කියපු දේවල් බහුතරයකට තේරුනෙත් නැහැ...මංගල සමරවීර මැතිතුමනි, ඔබගේ වටිනාකම දැනෙන හැඟෙන රටක යලි උපදිත්වා..
මංගල කියපු,කරපු හැමදෙයක්ම හරි කියන්න බෑ.එත් මංගල කිව්වා චීවරයක් දාගෙන දේශපාලුවො ආර්ක්ෂා කරන,බෞද්ධ දර්ශනය විනාශ කරන පිරිසක් ගැන,එ අයට සංඝ කල්ලියක් කියලා කිව්වා. මිනිස්සු කොච්චර බැන්නද,ගැරහුවද,අපහාස කරාද එදා.ඒත් අද මිනිස්සුම ඒ සංඝ කල්ලිය ප්‍රතික්ෂේප කරලා....
ඉතා අභිමානවත් ගීතයක මුල් පද පේලි අරන් හදපු ගූ ගොඩක්..මංගල සමරවීර ගේ මාකටින්..
අරගලයට ජයවේවා ✊❤
Politics aside, Love the song..gave goosebumps when i first heard it ❤️
This message is now in action
Very powerful vocal. Even though I live abroad, I grew up Sri Lanka until we migrated 6 years ago. I'm in tears to see how the rulers ruined the country in every possible way. The country I saw before 2012 was a tightly united and progressive till politicians divided the people. Now we see the trend in youth to set their future with unity by breaking the status quo which is not right. ශ්‍රී ලංකා මාතා you will rise once again. දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ ඔවුන් ඉපදුනේ.
අමුතුම හැගිමක්..❤️
ආදරේ යි අම්මෙ..🇱🇰❤️
ලංකාවේ අනාගත ජාතික ගීය කරන්න වටිනවා මේක නම් ❤️🙏
😂
අවුරුදු කීපයකට කලින් මුලින්ම බලනකොට දැනුනු vibe එක අදටත් ඒ විදියටම දැනෙනවා. එන්න අවශ්‍යම තැන තමයි මේක. අපි මේක වෙනස් කරමු. සීරුවෙන් හිටගමු. අපි අපි වෙනුවෙන්ම. සැප්තැම්බර් 21 🧭
රන් මලක් ලෙස දෙව් බමුන් දොතින් පිදු මෙ පින් බිමෙ
මාරම ලස්සන ගාම්ඹ්ර කටහඩක්
කවුද මේ සිංදුව කියන්නෙ.....??
එරන්දි මහේෂිකා තරුණිය
අපි දිනනවා.....🇱🇰🇱🇰🇱🇰අරගලයට ජය වේවා....
අනාගත වැකි පද රචනයෙන් ❤❤❤❤
මේක ඇහෙද්දි මට හෙළ ගැම්මක් අපේ හාන්දුරුවනෙ
දැන් වත් පලකෝ නාකි මයිනෝ ඔය පුටුවෙන්😐😅
නොදකිං 🤮
දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුණේ 🔥❤️🇱🇰
යුද්ධයක් තියන කලේ මෙවා තිබුනෙ නැ දැන් බඩ වෙනුවෙන් සිංදුවක් කඅයන ගොන් වැසයක්
Mangala sri...you are proud..
දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ😍😔
දැන් රටට අවශ්‍ය ම ගීතයක් .. කලහකාරී බවින මිදෙමු
Continue your great work!
Listning this on 15th Nov 2024 after parliment elections 😍😍😍
පට්ට ගැම්මක් එනවා හිතට. song eka nam patta
Thanks Mangala ❤
Thank you Legend Mangala.. RIP
Why??🤔
@@kasunniroshan5748 This song was created on his request.
@@TruthfulPromise කව්ද මේ සින්දුව කියන කෙනා
@@TruthfulPromise thanks machan.ඇත්තටම legendla කවදාවත් කරපු දේවල් කිය කිය ගියෙ නෑ.RIP MANGALA SIR🙏
@@happysoul4162 තරුණ ඡන්ද පදනමේ තේමා ගීතය. ශිෂ්‍ය ක්‍රියාකාරී මහීල් බණ්ඩාර ඇතුලේ පිරිසක් විසින් හදපු නිර්මාණයක්.
The fact that this song was the main theme of Aragalaya 2022 ❤️
2 years later, this songs visuals and lyrics hit home. It is what we are doing now❤
මේ සින්දුව උඩට ගන්න කාලය ඇවිල්ලා... ♥
Mangala damly miss you❤️
වීඩියො එක ගත්තද ආපහු.ආදරෙයි.වෙනස්ම දැක්මක්.සිස්ටම් වෙනස් නොකර තියෙන සිස්ටම් එකෙන් වැඩක් ගමු 😍😍😍
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිරිගඩු පිපෙවනව💓😍
අරගලයට ජය💓💓
එදා මැයි 9, ගෝල්ෆේස් එකේ කොල්ලන්ට ගහනකොට මිනිස්සු හැමෝම දුවගෙන අාවෙ කට්ටියව බේර ගන්න මේ වගේ💓😍 ආදරෙයි 🇱🇰💓
අපෙනමි පිපෙනනැ මොනමගුලක්ද මෙ
@@asankakumara292 pipen nattam mariyan
මෙතන කවුරැ හරි ඉන්න වද 1987 when the day comes, may 18 movies බැලුව. මට ඒක මතක් වුනා මේ video එක බලද්දී , south korea වෙ ප්රජාතන්ත්රවාදී විරෝධී පාාලනයටඑරෙහිව මේ වගේ ම දැවැන්ත විරෝධතාවයක් ඇතිවුණා. සමහර ගම් වහලා මිනිස්සු ව සමූල ඝාතනය කරා රජය. රජය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කලේ මේ මිනිස්සු කැරලිකාරයො , තුස්තවාදීන් කියල. ඒත් බොහෝ දෙනෙක් ගෙ උත්සාහය නිසා මිනිස්සු එකට හිටගත්ත නිසා ඒ රටේ අද හොදින් ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වෙන දියුණු රටක්.
අපිට පොඩ්ඩක් පරක්කු වෙලා හරි මිනිස්සු එකතැනකට ඇවිත් ඉන්නවා දැන්. මෙච්චර කල් වුාන් වැරැද්ද ට එරෙහිව එකතු වුනු මිනිස්සු අපරාධකාරයෝ වෙලා මරල දාපු එක.
අපේ හැරවුම් ලක්ෂය මෙතැනින් පටන් ගතහොත් ජනතා පරමආධිපත්යය රජ කරන දියුණු රටක නිර්මාතෘ වන්නේ මගේ දයාබර තරුණ පිරිස යි
I was their while starting and ending I am happy I did it for my country now I am in Australia
Aragalayata Jaya wewa..mage ratata yahapathak wewa ..
මේ සින්දුව අහද්දි දෙයක් මතක් දෙනවා..ඒ අපි පොඩි කාලෙ පොත් වල රචනාවට ලියපු ආදරණීය රට ඇත්තටම හැදීගෙන එනවා වගේ...ඒ හැගීම හිතට දැනෙද්දි...කියන්න වචන නෑ..
❤️❤️❤️❤️ඒ හඬ නම් පිස්සුවක්
අපේ රටට මෙහෙම කල පාලකයින්ගෙ පවුල් පිටින් නැති වේවා 😡🙏 මේ වගෙ ලස්සන එකමුතුකමක් තියෙන රටක් විනාස කලා
I know it’s just a coincidence but this is unbelievable. Just 2 years after this you can exactly see this taking place at galle face. So accurate that even the wedding couple is there. The song eas written by Mangala. if only you were here with us today.
09/07/2022 ♥🇱🇰 Remember the Day
මේ දේ ඇත්තටම සිද්ද උනා 🥺♥️
❤we are on alert✌
කියන්න වචන නෑ ❤️💪👍