රුපියල් 70000ක සපත්තු 😱 | සිංගප්පූරුවේ Shopping කරමුද ? | Vlog 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • සිංගප්පූරුව කියන්නෙ Branded items shopping වලට සුපිරිම රටක්. ලෝකෙ ගොඩක් branded දේවල් සිංගප්පූරුව ඇතළෙ සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන්. විශේෂයෙන් සපත්තු වගේ දේවල් ගොඩක් ගණන් අඩුයි. සපත්තු sale එකක් set වුණොත් ඉතින් සුපිරිම තමයි.
    මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
    ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
    එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු.
    ඉතින් අපි අද සූදානම් වෙන්නෙ මේ ලස්සන සිංගප්පූරුවේ Shopping කරන්න. යං අපිත් එක්ක චොක්ලට් අරගෙන, සපත්තු අරගෙන, බෑග් අරගෙන, කෑම ටිකක් කාල එන්න. ජයවේවා ✌

ความคิดเห็น • 42

  • @namindugunawardana8205
    @namindugunawardana8205 หลายเดือนก่อน +2

    Nice video bro...🤩👌❤️‍🔥

  • @Sandun_fernando
    @Sandun_fernando หลายเดือนก่อน +1

    Niyamai meka danakan hitiye💚...

  • @ijmhcut2352
    @ijmhcut2352 หลายเดือนก่อน +3

    Air Force එකයි Jordans දෙකයි පට්ට ලස්සනයි අයියේ.
    Air force එකේ colour එක පට්ට❤
    ලංකාවේ Sneaker පිස්සෝ දන්නව මෙහෙ original ඒවා නැති නිසයි තිබ්බත් ඒවා ගණන් වැඩි නිසයි වේදනාව😢
    ඔය ගානම හරි වැඩිපුර හරි දීල original කියල රැවටිලා ලංකාවේ අය ගන්නේ vietnam fake ඒවා🫠

    • @Planet361Stories
      @Planet361Stories  27 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි සහෝදරයා. මෙහෙනම් සෑහෙන්න choices තියනවා වගේම ගාණත් ගොඩක් අඩුයි

  • @chamathperera7664
    @chamathperera7664 หลายเดือนก่อน

    Aiyye mata oagen danaganna ona questions 3k thiyanawa.? 1.Md 1clear karama common surgical wage ekakin SHO wage digatama inna puluwanda? Dr la athara Hoda position ekakata Enna MD 1 ekak Hoda qualification ekakda?
    2.Human nutrition MSc eka MD equalant da?nathanm Msc ekata passe MD eka karanna onada?
    3.aiyye mekanam ahala tharaha wenna EPA.dr la hora OT danawa kiala.thamanmai diary eka wage eka mark karaganna kiala.samajaye nurse la idan kianawa.basic wage thawa gunayak Mo knk ot horata danawa kiala.eka athakda? Ot walata kiyak rajaye Dr knk ta pay karanawada? Thankyou

    • @Planet361Stories
      @Planet361Stories  24 วันที่ผ่านมา

      1. එහෙම ඉන්න පුළුවන්. SHO කෙනෙක් විදියට ඉන්න MD කරන්න අවශ්‍ය නෑ. ඒකෙන් SHO කෙනෙක් විදියට අමතර වටිනාකමක් ලැබෙන්නෙ නෑ. MD කරන්න අවශ්‍ය වෙන්නෙ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවනම් විතරයි.
      2. ඒ දෙක සමාන නැහැ. Msc එක හොඳයි ඔයා community medicine හෝ research පැත්තෙන් ඉස්සරහට යනවනම්. හැබැයි clinician කෙනෙක් විදියට ඉස්සරහට යනවනම් ඕන MD එක.
      3. ඔය මතයේ සම්පූර්ණයෙන් තියෙන්නෙ මුල වරද්දා ගැනීමක්. ලංකාවෙ රාජ්‍ය සේවයේ නීතිය අනුව වෛද්‍යවරයෙක්ට OT (අතිකාල දීමනා) ලබාගන්න බැහැ. මොකද වෛද්‍යවරයෙක් පැය 24ම සේවයට සූදානම් වී සිටිය යුතුයි. වෛද්‍යවරයෙක්ට ගෙවන්නෙ අමතර රාජකාරී දීමනාවක්. ඒ කියන්නෙ Extra duty payments. ඒකට හේතුව තමයි ලංකාවෙ Doctor : patient ratio එක වැඩි වීම. උදාහරණයක් කියනවනම් මම දැන් වැඩ කරන සිංගප්පූරුවේ අපේ job description එකේ තියනවා එයාල බලාපොරොත්තු වෙන්නෙ අපි දවසකට inward patientsල 8-10ක් අතර ප්‍රමාණයක් බලාගන්න ඕන කියන එක. මෙහෙ clinic එකක දවසක බලන්න ඕන 15-20ක් අතර එක doctor කෙනෙක්. නමුත් මම ලංකාවෙ ඉන්න කාලෙ මට inward patientsලා 40+ බලන්න වුණා. සමහර දවස්වල clinic එකේ 250+ බලලා තියනවා. අන්න ඒ අමතර වැඩට තමයි ලංකාවෙ ගෙවන්නෙ. ඒ කියන්නෙ ලංකාවෙ වෛද්‍යවරයෙක්ට දීමනා ගෙවන්නෙ අතිකාල නෙමේ,අමතර රාජකාරී දීමනා විදියට, වැඩ කරන කාලයට නෙමේ, කරන වැඩ ප්‍රමාණයට. ඒක ගෙවන්න ලේසි වෙන්න විතරයි පැය ගාණට ගෙවන්නෙ. ඒ නිසා මුලින්ම ඔය වැරදි අදහස සමාජයෙන් අයින් කරන්න ඕන. නැත්නම් බොරුවට වැඩත් කරලා, ගෙවීමකුත් නැතුව, බැණුනුත් අහන්න තමයි වෛද්‍යවරුන්ට වෙන්නෙ

    • @chamathperera7664
      @chamathperera7664 24 วันที่ผ่านมา

      @@Planet361Stories Thankyou aiyye.oa Kiana widihata extra duty Wala limit ekak nadda? Extra duty hr walata kiyak pay karanawada?.

  • @kavindu_fernando
    @kavindu_fernando หลายเดือนก่อน +1

    😍🔥🔥

  • @shortsrilanka
    @shortsrilanka 28 วันที่ผ่านมา +1

    supey dr ayye

  • @NiranjalaSanjeewani-ox1iu
    @NiranjalaSanjeewani-ox1iu หลายเดือนก่อน +1

    අම්මෝ මුස්තාපා.... පිස්සු හැදෙනවා ගියාම 👍

    • @Planet361Stories
      @Planet361Stories  27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @kemikathejan5807
    @kemikathejan5807 หลายเดือนก่อน +2

    🥰😍😍

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 หลายเดือนก่อน +1

    👍Q&A

  • @sandunnilantha
    @sandunnilantha หลายเดือนก่อน +2

    oya giyapu serama shops walata gihilla shopping karanna kochchara salliyak aran enna weida lankawen enakota. travel karana kenektanan. tech shopping karannath ekkama saha flying tickets walatai kochchara yawida aiyye

    • @Planet361Stories
      @Planet361Stories  27 วันที่ผ่านมา +1

      ඔයා කොච්චරක් ගෙනාවත් ඒ ඔක්කොගෙම ගන්න බඩු තියනවා මෙහේ. එහෙම ගාණක් කියන්න අමාරුයි brother

    • @sandunnilantha
      @sandunnilantha 27 วันที่ผ่านมา

      @@Planet361Stories 👍. Singapore වල entry level kenekta (work experience 1 year or 2 year ) thiyena kenekta hambawenne padiya average 2500SGD -3500SGD kiyala indeed eke thibbane. ඒ ගානෙන් ජීවත් වෙන්න පුලුවන් ද? ඇත්තටම එක්කෙනෙක්ට? Entry level kenekta 3500 උඩ පඩියක් ඉල්ලන්න බැරි වෙයිද? Animation ඉගෙන ගත්ත කෙනෙක්ට මාකටින් වලින් එහෙම ජොබ් එකක් ගද්දි ඔය ගාන පෙන්නුවෙ. මන් motion graphics and animation karanna inne. මුලින් සිංගප්පූරුවට ගිහිල්ල හරි experience හදාගෙන පස්සෙ වෙන රටකට දාන්න බැලුවෙ. IELTS බලන්නෙ නෑ කියල කියනව නේද singapore work visa eddi ඇත්තද? 🫤🫤🫤 මේ සම්බන්ද අයියගෙ විඩියො එකක් නෑනෙ.💀

  • @tharinduminiruwan7842
    @tharinduminiruwan7842 23 วันที่ผ่านมา

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rajithafernando1758
    @rajithafernando1758 หลายเดือนก่อน +1

    😍😍😍😍😍

  • @Sandaru.Nipuna
    @Sandaru.Nipuna 21 วันที่ผ่านมา +1

    ඔයාගෙ mic එකේ අව්ලක්ද? Noice පට්ට වැඩී, quality අව්ල්, කන රිදෙනව අව්ලක් හිතන්න එපා මට හිතෙන විදිහ කිව්වෙ🫢

    • @Planet361Stories
      @Planet361Stories  15 วันที่ผ่านมา +1

      Go pro එකට mic එකක් නෑ. Natural sounds තමයි ඔය

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 15 วันที่ผ่านมา

      @@Planet361Stories 😲

  • @Hatharaathe
    @Hatharaathe หลายเดือนก่อน +3

    තරිදුගෙ chanal එක මොකක්ද

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT หลายเดือนก่อน +1

    Supiriyak tatoo ekk gahmuda doctor ayya❤❤❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  หลายเดือนก่อน

      කළු පාට ඇඟේ සුදුපාටින් තමයි Tatoo කරන්න වෙන්නේ

    • @ALLINONEHUB_PVT
      @ALLINONEHUB_PVT หลายเดือนก่อน

      Kalu nane thalelune

  • @sn9966
    @sn9966 หลายเดือนก่อน +1

    රත්තරං මිල ගණන් එක්ක විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න...

    • @Planet361Stories
      @Planet361Stories  27 วันที่ผ่านมา

      ඒ section එක video කරන්න දෙන්නෙ නෑ

  • @panasonic99
    @panasonic99 25 วันที่ผ่านมา +1

    Lankawe Nike wala ganam dakkama, oheta ticket ekak dan awilla ohen gattath laabai wage😢

    • @Planet361Stories
      @Planet361Stories  23 วันที่ผ่านมา

      ඇත්තටම මෙහෙ මාරම ලාබයි. අනික ඔහේ තියෙන්නෙ original ඒවද කියලා sure නෑ

  • @runnerlk97
    @runnerlk97 หลายเดือนก่อน +1

    😍😍😍