පලවෙනි පාරට FPV drone එකක් යැව්වා | DJI Avata 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 156

  • @TechStip
    @TechStip 2 หลายเดือนก่อน +245

    ඩ්‍රෝන් පිස්සෝ ටික Like එකක් දාන් යන් වීඩියො එකට 😉

    • @RightHander-24
      @RightHander-24 2 หลายเดือนก่อน +9

      Drone පිස්සුවක් නම් මටත් තියෙනෝ. හැබැයි ලන්කවෙ තියෙන Drone Flight Rules ටික දැක්කහම Drone එකක් ගන්න හිතන් හිටපු Idea එකත් එපා වුනා 😂

    • @Nisala_Akash
      @Nisala_Akash 2 หลายเดือนก่อน

      online register කරන්න පුලුවන්නෙ එ නිස ලොකු අව්ලක් නැ ​@@RightHander-24

    • @Yenuka_K
      @Yenuka_K 2 หลายเดือนก่อน +3

      @@RightHander-24 Ado ow bn.. issara nam kisi aulk na oone magulak krgnna puluwn drone ekakin.. saharange case eken passe thamai me okkoma

    • @RightHander-24
      @RightHander-24 2 หลายเดือนก่อน

      ​@@Yenuka_K😢

    • @Kuchuser999
      @Kuchuser999 2 หลายเดือนก่อน

      ​@@RightHander-24 ඔව් ඈ මට කඩෙන් ඩ්‍රෝන් එක දුන්නෙත් කැම් එක නැතුව කැම් එක එක්ක විකුණන්න බෑ කියල 🥲

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 2 หลายเดือนก่อน +41

    1:07 මෙහෙ ඉදන්නන් drone හීනේ තියා වෙන හීනවත් හැබෑ කරගන්න හෙන අමාරුයි 🥺

  • @ireshlakmal274
    @ireshlakmal274 2 หลายเดือนก่อน +5

    අනිත් වීඩියෝ වගේම සිනමැටික් වීඩියෝ එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා අයියේ... FPV එකෙනුත්❤

  • @wijerathnenk
    @wijerathnenk 2 หลายเดือนก่อน +39

    සුපිරියක්. අයියේ ඔයා මේ වගේ දේවල් purchase කරද්දී පුලුවන් නම් ජපන් මිල සමඟ ලංකාවේ මිලත් පොඩ්ඩක් mention කරන්න. ඒ ගැන කතා කරන්න ඕනි නම් නෑ... Just නිකන් දාන්නකෝ ❤

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน +6

      Mama links dala tiyenne brother..❤️❤️

  • @Sl_vinuwa_Pro
    @Sl_vinuwa_Pro 2 หลายเดือนก่อน +10

    අඩොව් සුපිරියක් තමා ගේනවා අනිවා ❤❤

  • @kasunnethmina6698
    @kasunnethmina6698 2 หลายเดือนก่อน +3

    Explanation එක ටිකක් අඩු කරල fly කරන duration එක වැඩි කලානම් හොදයි ❤

  • @YapaDilrukshi
    @YapaDilrukshi 13 วันที่ผ่านมา +1

    අයියෙ සුපිරියි❤

  • @Thirdeye_creation
    @Thirdeye_creation 2 หลายเดือนก่อน +3

    part 2 onee aniwaren ayye 😍

  • @rangerover2024
    @rangerover2024 2 หลายเดือนก่อน +4

    මට නම් මේ පාර AL වලින් moratu campus select වෙන තරමේ rusult එකක් rusult එන දවසේ තිබුනොත් dji වල තියෙන හොඳම drone එක අරන් දෙනව කිව්ව..........❤❤❤❤❤

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน +1

      Adeee❤️

  • @ZanTax_
    @ZanTax_ 2 หลายเดือนก่อน +34

    බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน +4

      Adooo mokadda oii eee seen eka apitath kiyapan koo😊

    • @eshanhansana5639
      @eshanhansana5639 2 หลายเดือนก่อน

      Okay 😂

  • @syrgaming5015
    @syrgaming5015 2 หลายเดือนก่อน

    Simulator ekakin practice wenna ayiye. Puluwannam controller ekak ganna joystick ekata wada hodayi

  • @anushdonsampath448
    @anushdonsampath448 14 วันที่ผ่านมา

    Dji drone එකක් ගන්න අව්ශ්‍ය යි මට.
    Dji mini 4 ද හොද
    Avata 2 ද
    Air 3 ද හොද
    මම තාම මේ ගැන දැනුවත් වෙනවා.මගෙ බජට් එකට මේ 3 න් එකක් ගතෑකි.මෙකෙ ගන්න පුළුවන් හොදම වර්ග ය කුමක්ද ..?

  • @s2jzx
    @s2jzx 2 หลายเดือนก่อน

    FPV fly කරන්න දෙන drift tracks තියෙනව නෙහ් එහේ, ශේප් එකේ track day එකකට ගියා නං හරි,
    මන් දැනට දැකලා තියෙන්නෙ Bihoku Highland Circuit, Ebisu Circuit, Hadashi Tengoku Circuit, Gunma Cycle Sports Center විතරයි සාමාන්‍ය track day එකක පාවිච්චි කරන්න දෙනවා. (FormulaDriftJapan/D1GP ඇරෙන්න)
    Ebisu Circuit(Nihonmatsu) එකේ summer drift matsuri එක එනවා මේ අගෝස්තු 10-11 දවස් දෙකම drifting. ඒකට යන්න තිබ්බනං මරු 😅❤

  • @dgsumith3473
    @dgsumith3473 2 หลายเดือนก่อน +3

    ඔරිජිනල් dji ඩ්‍රෝනා මිලදී ගන්නෙ කොහොමද

    • @ramithachiranka2751
      @ramithachiranka2751 หลายเดือนก่อน +1

      Original Korean walin genath denna puluwani

  • @Praneeth_0678
    @Praneeth_0678 2 วันที่ผ่านมา

    Siravatama supiriyak 🎉❤

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 2 หลายเดือนก่อน +1

    Supiri Aiye Issarahata Gindara wada tikak Karamy. Meka Gatte USD Kiyakatada

  • @scrafts219
    @scrafts219 2 หลายเดือนก่อน +18

    Dji කියන්නෙ පිස්සුවක් ❤

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 2 หลายเดือนก่อน +1

    Math patta asai drone ekkata dji mini 3pro,mini 4pro,avata 1 & 2 set ekata pattama asai,ganna eka thama prashne

  • @thilina_jayaweera
    @thilina_jayaweera 2 หลายเดือนก่อน +4

    Try fpv simulation software first❤(with dji controller)

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      For sure❤️

  • @m.milanperera7014
    @m.milanperera7014 2 หลายเดือนก่อน

    ඉස්සල්ලාම ඩ්‍රෝන් එකක් ගන්න කෙනෙක්ට ඔකක් ගත්තොත් යවන්න අමාරැ වෙයිද?

  • @shakunajanith7796
    @shakunajanith7796 2 หลายเดือนก่อน

    can you please do a video about general drone ruls and regulation?

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      For sure

  • @Dumindu_Lakshan
    @Dumindu_Lakshan 2 หลายเดือนก่อน +1

    Looking Forward to See your Insta Reels with this New Buddy Aiye ❤

  • @indurangaransiri
    @indurangaransiri 7 วันที่ผ่านมา

    මේකේ ගාණ කීයද අනේ ඉක්මනින් කියන්න

  • @travelwithlakiya
    @travelwithlakiya 2 หลายเดือนก่อน

    Aiye mn asawen ganna inne .drone eka hodaida . Avata 2 eka ganna air 3 ekak gannada aiye mokadda hoda

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 2 หลายเดือนก่อน

    controller eka purudu wennanan ithin DJI Virtual Flight eka thamai setma

  • @AkashRansilu-e7v
    @AkashRansilu-e7v 2 หลายเดือนก่อน

    Fpv walin DJI anith drone wage shoot karanna beida. Speed witharmada puluwan

  • @Mr_Nobody-
    @Mr_Nobody- 2 หลายเดือนก่อน +2

    Patta Drone eka❤ 🔥

  • @MAV3RICK404
    @MAV3RICK404 2 หลายเดือนก่อน +1

    I’m a big fan of the normal controller over the motion controller because it gives you way more control, especially in manual mode.Perfect for moves like the Split-S, Power Loop, and Matty Flip. If you can, practice in a flight simulator first.Also, use the normal controller for better manual control otherwise its going to be real pain with the motion controller. Goggles can handle a bit of sweat for the most of the time.but the sweat can break down the padding and make the goggles less comfortable over time.(Very quickly)
    By the way, the Avata 2 isn’t the first DJI drone with 4K log format. I think they had it from 2016 from the Phantom 4 pro. and D-Log on the Avata 2 is great. dynamic range is amazing ngl. For editing, I’d recommend DaVinci Resolve over Premiere Pro. It handles dlog footage better and gives more control over color grading and stuff.Dlog can be really tricky in low light and might get noisy, so try to shoot in good lighting when you can.
    Happy flying bosa and congrats❤‍🔥

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Thanks for the long comment brother..appreciate it.about the log format, I was talking about FPV drones. Not the other ones.❤️

  • @FactFrenzy-5
    @FactFrenzy-5 2 หลายเดือนก่อน

    DJI Inspire kiyana eka monawage ekak da

  • @malinduprabash9141
    @malinduprabash9141 2 หลายเดือนก่อน +1

    Drone pissuwa hadila
    thama dji tello padina mama🥲
    A/L iwara na ne😒

  • @anuradharajakaruna3305
    @anuradharajakaruna3305 หลายเดือนก่อน

    dji neo eka gana revive ekak

  • @sandaruwanmechatronic6359
    @sandaruwanmechatronic6359 2 หลายเดือนก่อน

    කීයක් උනාද අයියෙ....

  • @Mobilegamer-x9z
    @Mobilegamer-x9z 2 หลายเดือนก่อน +5

    යක්කල අනුරේ ගැම්ම..💪

  • @SenithuHansana
    @SenithuHansana 2 หลายเดือนก่อน

    🔥❤️
    Bro, channel ekata name eka dapu widiya kiyannko 🙂

  • @technovalk
    @technovalk 2 หลายเดือนก่อน

    Custom FPV Drone එකක් හදමුකෝ 😍

  • @dhananjayaherath8807
    @dhananjayaherath8807 2 หลายเดือนก่อน +1

    Controler eka pc ekata connect karala drone eka yavanna purudu venna puluvan,drone eka nathuva,mn dakala thiyanava

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Ow brother ❤️

  • @viduntharumika5471
    @viduntharumika5471 2 หลายเดือนก่อน +1

    Avatar 2 eken 4k videos oneeeeee

  • @danujkalhara8416
    @danujkalhara8416 2 หลายเดือนก่อน

    ලංකාවේ කොහෙන්ද ගන්න තියෙන්නේ මේක

  • @DilruwanPerera-r2g
    @DilruwanPerera-r2g 11 วันที่ผ่านมา

    Asayi drone ekak padinna etha nane

  • @evildragon-3d
    @evildragon-3d 2 หลายเดือนก่อน

    How much it is brother...?

  • @hashunthrishuna-oz6zd
    @hashunthrishuna-oz6zd 2 หลายเดือนก่อน +1

    Price ehema kohomada dan

  • @ThikCasper
    @ThikCasper 2 หลายเดือนก่อน

    අයියේ DJI OSMO MOBILE 6 එක ගැන විඩියො එකක් ඔනී 🥺

    • @scrafts219
      @scrafts219 2 หลายเดือนก่อน +1

      New osmo Mobile ekk me aurudde enw neda

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 2 หลายเดือนก่อน

    සුපිරි ❤😮

  • @pradeepbandara2307
    @pradeepbandara2307 2 หลายเดือนก่อน

    මේ කට ගියපු කොස්ටිඵක කීයද

  • @TravelshortsEU
    @TravelshortsEU 2 หลายเดือนก่อน

    Ps5 gena full tutorial ekak daannako!!

  • @eprohoda
    @eprohoda 2 หลายเดือนก่อน

    How r u?-you made stunning vlog!🤩

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      😊 thank you

  • @Leo_Dollar_King
    @Leo_Dollar_King 2 หลายเดือนก่อน

    DJI is Drone King...🚀

  • @Wishwa_konaya1
    @Wishwa_konaya1 2 หลายเดือนก่อน +3

    How much this?

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      I have put the links on the description brother ❤️

  • @janidu3781
    @janidu3781 2 หลายเดือนก่อน

    ayye matath drone ekk gnna udawwk krnnkoo ❤❤❤

  • @ubird7245
    @ubird7245 2 หลายเดือนก่อน

    Good job bosa❤

  • @RobinHoodz-Z
    @RobinHoodz-Z 2 หลายเดือนก่อน

    ඔවා ඉතින් ලංකාවේ ඉන්න අපිට හීන

  • @Techniclakayt
    @Techniclakayt 2 หลายเดือนก่อน

    මගෙත් මාර ආසවක් Dji drone එකක් ගන්න එක 🥺❤

    • @rangerover2024
      @rangerover2024 2 หลายเดือนก่อน +1

      මට නම් මේ පාර AL වලින් moratu campus select වෙන තරමේ rusult එකක් rusult එන දවසේ තිබුනොත් dji වල තියෙන හොඳම drone එක අරන් දෙනව කිව්ව..........❤❤❤❤❤
      Dron එකක් වෙනුවෙන් මට කරන්න දෙයක් බැරි දෙයක් නෑ........

  • @thenidumanujitha9141
    @thenidumanujitha9141 2 หลายเดือนก่อน

    Muta salli kohend owa ganna

  • @TRAVEL_WITH__SALI
    @TRAVEL_WITH__SALI หลายเดือนก่อน

    මගේ ලොකුම ආසාවක් 😢😒

  • @Nisala_Akash
    @Nisala_Akash 2 หลายเดือนก่อน +5

    Dron එකක් ගන්න අවුරුදු ගානක ඉදන් ආසවක් තියෙනව ගන්න විදියක් තම නැත්තෙ 🤧

    • @gaiya9621
      @gaiya9621 2 หลายเดือนก่อน

      නැ බැ ගාගා හිටියම කොහොමත් බැ තමා!🤥

    • @Ramsey.001
      @Ramsey.001 2 หลายเดือนก่อน

      Camera.lk eken ganna puluwan

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน +2

      Aniwa.. bebe kiwwoth hemadama be tamai

    • @Nisala_Akash
      @Nisala_Akash 2 หลายเดือนก่อน

      @@levidean ow koma hari ganna ona dawasaka

    • @Nisala_Akash
      @Nisala_Akash 2 หลายเดือนก่อน

      @@gaiya9621 atta 🥲

  • @Leos031
    @Leos031 2 หลายเดือนก่อน

    අම්මෝ ඒකනම් 😮❤

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Maru neh

  • @lizabro-
    @lizabro- 2 หลายเดือนก่อน +1

    4K one

  • @RamaniShama
    @RamaniShama 2 หลายเดือนก่อน

    Oke mila kiyada

  • @DahamBoy119
    @DahamBoy119 2 หลายเดือนก่อน +1

    mamath asawen hitiye supiri ayye

  • @ishanliyanage8016
    @ishanliyanage8016 2 หลายเดือนก่อน

    Meka fly krnna lesi. Habai purudu unata passe over confidence yanwa , ehma wela mage avata 2 eka muhudata watuna 😢😢😢

  • @toonstudioHQ
    @toonstudioHQ 2 หลายเดือนก่อน

    Superb brother

  • @onezerodev1756
    @onezerodev1756 2 หลายเดือนก่อน

    drone ekak gedara watte yawannath permision ganna onada?

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Gewal nemei rooms neh malli 😂😂

  • @dinethsenavirathna8657
    @dinethsenavirathna8657 2 หลายเดือนก่อน

    ios 18 public beta and developer beta athara wenasa mkkd kyl video ekak karanna pulwnd

    • @dinethsenavirathna8657
      @dinethsenavirathna8657 2 หลายเดือนก่อน

      Me 2ken mkkd hoda kiyalath kynn

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Meka public version eka kiyana normally api hemotama ena version ekata kalin ena podi podi bugs tiyena version ekk.tama hariyata complete nethi.

  • @rcgamer2801
    @rcgamer2801 2 หลายเดือนก่อน

    Ayye Mata podi help ekk one. Mata aduma 4 years wath aulk nathuwa use karanna puluwan android 4n ekk kiynnko plz . Rs 90,000- 160,000 athara wage. Camera focus krnne ne,game gahanneth ne. Mama balanne aduma 4 years wath ynkn display aulk wenne nathi , stuck/slow wenne nathi, battery ek hodata tiyena 4n ekk. App tikak run Krnna Tama phone ek gnne. Aduma 4 years wath ledak nathuwa use krnna puluwan wenna one . Plz phone ekk recommend Krnna bro......

    • @Nfx5607
      @Nfx5607 21 วันที่ผ่านมา

      Iphone 12 mini is best

  • @sharppluswickramarathne2054
    @sharppluswickramarathne2054 2 หลายเดือนก่อน

    oyage job eka mokkd aiyee

  • @රසපදම
    @රසපදම 28 วันที่ผ่านมา

    Super

  • @dilumiimalsha
    @dilumiimalsha 2 หลายเดือนก่อน

    meka nm patta bro

  • @YashodhaHettiarachchi-k6n
    @YashodhaHettiarachchi-k6n 2 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน

    Super ❤😊

  • @user-Nisala_Dharshana
    @user-Nisala_Dharshana 2 หลายเดือนก่อน +1

    02:12
    th-cam.com/users/shortstKY4Bj1GNAM?si=tFpCl0N86uIuVkZk
    Meka Balala Purudhuvenna Ayye 😇❤️💯

  • @meninduharsana
    @meninduharsana 2 หลายเดือนก่อน +1

    Niyamai ❤❤

  • @LearnwithHASI
    @LearnwithHASI 2 หลายเดือนก่อน

    super aiya😍😍😍

  • @KINGNORVAYT
    @KINGNORVAYT 2 หลายเดือนก่อน +1

    Gammak

  • @nadieshjayasinghe
    @nadieshjayasinghe 2 หลายเดือนก่อน

    Ma gavath oka thiyanava. Patta bandayak

    • @Wandersay
      @Wandersay 2 หลายเดือนก่อน

      Ehemada 😂

  • @chirangunasekara6537
    @chirangunasekara6537 2 หลายเดือนก่อน

    Where did you buy this?

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน

      Japan

  • @Thathsara44
    @Thathsara44 2 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤

  • @WoshanaSithum-ju8cm
    @WoshanaSithum-ju8cm 2 หลายเดือนก่อน

    හින තමා

    • @levidean
      @levidean  2 หลายเดือนก่อน +2

      Ehema kiynna epa.try

  • @RobinHoodz-Z
    @RobinHoodz-Z 2 หลายเดือนก่อน

    කියක් වෙනවද ඕක

  • @nisalpoorna5101
    @nisalpoorna5101 2 หลายเดือนก่อน

    Pissu kanna Australiawe nathuwa japane hitiyanm me wage wei ne 😅

  • @kodagodadeshitha9854
    @kodagodadeshitha9854 2 หลายเดือนก่อน

    Adoo mama 1eka❤

  • @chathurangakumara4680
    @chathurangakumara4680 2 หลายเดือนก่อน

    supiriyak🥰🥰

  • @short_shorttss
    @short_shorttss 2 หลายเดือนก่อน

    Finely.❤🎉

  • @chanakaisuru01
    @chanakaisuru01 2 หลายเดือนก่อน

    මේකනම් පට්ට ❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน

    supiri 💖💫

  • @Captain_Rap
    @Captain_Rap 2 หลายเดือนก่อน

    Lv!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @musictune8467
    @musictune8467 2 หลายเดือนก่อน

    supiriyka karanna ayyee

  • @24gaminglk
    @24gaminglk 2 หลายเดือนก่อน

    DJI mini 3 ekakata perum purana mama😐😐😔😔

  • @sirizmad
    @sirizmad 2 หลายเดือนก่อน

    Deyyneeee❤

  • @sonogaming2922
    @sonogaming2922 2 หลายเดือนก่อน

    Woww❤

  • @BlackWizard-q7z
    @BlackWizard-q7z 2 หลายเดือนก่อน

    maru💥

  • @praneethcharuka.
    @praneethcharuka. 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AYALE300
    @AYALE300 หลายเดือนก่อน

    drone එකක් ගන්න හීන දකින මම😢

  • @kasunlakshan-nw8uj
    @kasunlakshan-nw8uj 2 หลายเดือนก่อน +1

  • @SuboSupun
    @SuboSupun 2 หลายเดือนก่อน

    nice

  • @VeneziaEnjoytime
    @VeneziaEnjoytime หลายเดือนก่อน

    pat 2 345

  • @scrafts219
    @scrafts219 2 หลายเดือนก่อน +2

    Price lkr 379500🥲

  • @gehannamalwewa6179
    @gehannamalwewa6179 2 หลายเดือนก่อน

    Hi

  • @slyasmith
    @slyasmith 2 หลายเดือนก่อน

    😍😍

  • @arushitha
    @arushitha 2 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @D.I.Y-x3w
    @D.I.Y-x3w 2 หลายเดือนก่อน

    හො. ම. ත. ග. යු. ආය unbox කරල fly කරන්න