මේ වගේ ලස්සන මාළු ටැංකි ලංකාවේ දැකල තියනවද? | Singapore Aqua Scaping Aquarium Tour (Sinhala)(2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
    ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
    ඉතින් ඒ ගමන ඇතුලෙ නතරවුන තවත් එක නවාතැන්පළක් මේ. ඔයාල මගෙ චැනල් එක බලනවනම් දන්නව ඇති මාළු කියන්නෙ මගෙ ආසම Subject එකක් කියලා. ඒකෙනුත් Aqua scaping කියන්නෙ මම කාලයක් හදාරපු සුන්දර විෂයක්. ඉතින් ඒ වගේ ටැන්කි ගොඩක් තියන, හිත නිවන, නතර වෙන්නම හිතන තැනකට අපි ආවා. මේ Singapore වල Aquascaping / planet tanks aquarium shop එකක්
    එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌

ความคิดเห็น • 80

  • @kuvinduindusara611
    @kuvinduindusara611 3 หลายเดือนก่อน +15

    Aqua Scaping කියන්නෙ වෙනම පිස්සුවක්

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @ALc330
    @ALc330 3 หลายเดือนก่อน +3

    4:15 ඕක පැලුඩේරියම් ටෙරාරියම් කියන්නෙ පොඩි වීදුරු බෝතල් බාජන වගේ ඒවගෙ කරන සෙටප්❤

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      මට හැමදාම ඔය දෙක පොඩ්ඩක් පැටලෙනවා

  • @BigBoy_Aquascape
    @BigBoy_Aquascape 3 หลายเดือนก่อน +4

    Part of my life , Aquascaping 🍃 . Nice video aiia

  • @Allinone0699
    @Allinone0699 3 หลายเดือนก่อน +2

    Aiya Singapore koheda inne

  • @FastGP_5
    @FastGP_5 3 หลายเดือนก่อน +3

    Paludarium - Tanks which contain terrestrial and aquatic elements.
    Terrarium - Only contains plants.

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      Thanks for resolving the confusions

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf 2 หลายเดือนก่อน +1

    Aiye lankawa fish farm ekkata moko une

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      වැඩේ යනවා හොඳින්. ඉස්සරහට update එකක් දෙන්නම්

  • @NipunNiwarthana-vi3ik
    @NipunNiwarthana-vi3ik 3 หลายเดือนก่อน +1

    මාලු ෆාම් එක තාම තියේද අයියේ

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      ඔව් ඔව්. ඒක තියනවා

  • @ALc330
    @ALc330 3 หลายเดือนก่อน +3

    ලන්කාවෙත් තියෙනව ඔය වගෙ හොද ඒවා😇

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      නියමයිනෙ. ❤

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නේ

  • @SaNa_Official_
    @SaNa_Official_ 3 หลายเดือนก่อน +2

    sneakhead ලගෙ video එකක් ඕනා

    • @Water_pets
      @Water_pets 3 หลายเดือนก่อน

      Mage channel ekath eka set wena snakehead balana🌚

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      විශේෂයෙන් ඉන්නවද කියන්න දන්නෙ නෑ. හිටියොත් අපි බලමු

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน

    මේරටේ ඔයිට වඩා ලස්සන මාලු අනිත් කුරැල්ලෝ වගේම මුහුදු මාලු විකුනනවා ජෙලි පීස් වගේ අයත් ඉන්නවා

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      ලංකාවෙ මුහුදු මාළු ස්වභාවික පරිසරයෙන් අල්ලන්න තහනම් හැබැයි

  • @SudharshinidharshikaFernando
    @SudharshinidharshikaFernando 3 หลายเดือนก่อน +1

    Lankawe oita wada lassana ewa tiyenawa salli tiyenawanam lankawe monawada natte doctor dannatuwa ati dan lankawe onama deyak tiyenawa

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      නියමයිනෙ. ඉස්සර තැන් කීපයක විතරයි තිබුණෙ. Covid කාලෙ නැත්තටම නැතිවුණා. දැන් තියනවනම්.සුපිරි

  • @ranillisanka534
    @ranillisanka534 3 หลายเดือนก่อน

    සිංගප්පූර් ඩොලර් 1 කීයක් වෙනවද?

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      මේ වෙලාවෙ රුපියල් 225යි

  • @tharushalakshan9359
    @tharushalakshan9359 3 หลายเดือนก่อน +1

    ඔය වගේ ලස්සන ටැංකි ලංකාවෙ තියෙනව.හොයන්න ඕන ඉතිං..අපිනම් දන්නව තියෙන තැන්

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      නියමයි. එහෙම තියේනම් සුපිරි. මගෙත් තිබුණා

  • @chamathperera7664
    @chamathperera7664 3 หลายเดือนก่อน +1

    Nice video.aiyya general surgeon,eye surgeon,ent surgeon salary lankawe kiyakda?.surgical Dr Lage salary wadida ?

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      Thanks buddy. ලංකාවෙ ඔක්කොම එකම ගාණ. මාසෙට ලක්ෂ 3ක් වගේ එනව ඇති දැන්නම්

  • @heshanchamika3883
    @heshanchamika3883 3 หลายเดือนก่อน +1

    Paludarium terrarium 2 poddk maru una neda ayye 😊

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      ඔව් අප්පා.. මට ඕක හැමදාම වෙනවා

  • @SamsungA-fp3pb
    @SamsungA-fp3pb 3 หลายเดือนก่อน

    Rainbow tetrada congo tetrada hitiye🙄?

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      දෙන්නම හිටියා

  • @teshanmalinda4821
    @teshanmalinda4821 3 หลายเดือนก่อน +1

    An Addiction also a very expensive hobby

  • @slfishworld6043
    @slfishworld6043 3 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි ❤️❤️❤️😇

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි

  • @janithjanith4935
    @janithjanith4935 3 หลายเดือนก่อน +1

  • @IsharaHemantha-h3m
    @IsharaHemantha-h3m 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ සුපිරි video ekak ජයවේවා ❤❤❤

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @namindugunawardana8205
    @namindugunawardana8205 3 หลายเดือนก่อน +2

    nice video aiye🤩❤‍🔥👌

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน

    ලංකාවේ අපි පොඩි කාලේ පාලාටික් මාලු වගයක් තිබුනා යටට ඉයම් බොලයක් දලා පාවෙනව වගේ එහෙම ටිකක් ලොකු එව ගන්න තියනවද?

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      එහෙම එකක්නම් දැක්කෙ නෑ හැබැයි

  • @HiruniWanigasooriya
    @HiruniWanigasooriya 3 หลายเดือนก่อน +1

    Mama me sare al krn lamayek phycology igena gnna loku asawak thiyenw mt .e sambandawa oy ratawala loku awashtawak thiyed😊

    • @Planet361Stories
      @Planet361Stories  2 หลายเดือนก่อน

      Psychology වගේ කරනවනම් ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ භාෂාව සුපිරියටම හදාරන්න ඕන. මොකද අපි ගණුදෙනු කරන්නෙ හැඟීම් එක්ක. මව් භාෂාවෙන් තමයි අපට හැඟීම් හොඳටම දැනෙන්නෙ

  • @TechshanKuruppu
    @TechshanKuruppu 3 หลายเดือนก่อน

    Hapo ow ona tharan dakala tynwa.Oya wage Aquariums dn Lankaweth tynwa........oya pennapu ewain 90% wada product dn Lankaweth ganna Shop tynwa. Rimless tank, hitech planted tanks, paludarium,terrarium dn Lankawata maigc newei oya pennuwa ewata wada hoda tank setup dn tynwa. Singapore balana kalin Lankawe tika bala giya nan tamai hoda ahenan owa loku dewal newei🙂

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      නියමයි. ගොඩක් සතුටුයි ලංකාව ඒ තත්ත්වෙ තියන එක. මගෙ කලින් tank එකත් ඔයා දකින්න ඇති කියලා හිතනවා

  • @prasadgamage8745
    @prasadgamage8745 3 หลายเดือนก่อน +1

    You and me same boys 🙃♥️

  • @KavishkaBandara-g4y
    @KavishkaBandara-g4y 3 หลายเดือนก่อน +1

    Discus farm ekk oni

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      එක පාරක් පෙන්නුවා

  • @natura26
    @natura26 2 หลายเดือนก่อน +1

    Good content aiye. Keep it up❤

  • @madushanrajapaksha
    @madushanrajapaksha 3 หลายเดือนก่อน

    lankawe thiyanawa neda dan

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      තියනවා තියනවා. මගෙත් තිබ්බා කලින්

  • @kaveeshagayantha9429
    @kaveeshagayantha9429 3 หลายเดือนก่อน +1

    Niyamai bro thava video ona ...🥰🥰

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน +1

      ඉස්සරහට අනිවාර්යයෙන් ගේන්නම්

  • @SPLENDENS2002
    @SPLENDENS2002 3 หลายเดือนก่อน +1

    Farm wala video oneeee aiyee

    • @Planet361Stories
      @Planet361Stories  3 หลายเดือนก่อน

      ඉස්සරහට ගේන්නම්

  • @erandadesilva1922
    @erandadesilva1922 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🇻🇳🇻🇳👍🇦🇪🇱🇰🇱🇰

  • @CeylonBuddy
    @CeylonBuddy 3 หลายเดือนก่อน +1

    2025 really ?

  • @danesharukzhan
    @danesharukzhan 3 หลายเดือนก่อน

  • @vimujayaweera
    @vimujayaweera 3 หลายเดือนก่อน +1

    patta 💚

  • @techlanka7654
    @techlanka7654 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @hwmmadumantha465
    @hwmmadumantha465 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @runnerlk97
    @runnerlk97 3 หลายเดือนก่อน +1

    😍😍

  • @isiraadhithya8105
    @isiraadhithya8105 3 หลายเดือนก่อน +1

    ❤❤