සිංගප්පූරුවේ නොමිලේ කන්න තියන කෑම | Free Foods at Singapore Food Festival 🇸🇬 (2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 35

  • @natu5038
    @natu5038 4 หลายเดือนก่อน +14

    මේ සේරම ඉගෙන ගත්ත නිසා නේද කියල මතක් උනාම❤🙂

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +3

      ඒකෙ ඇත්තක් තියනවා

  • @sltube8614
    @sltube8614 4 หลายเดือนก่อน +3

    Doctor, kegalle hospital eke dialysis unit ekak thiyanawada

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      ඔව්. මම සිංගප්පූරුවේ එන්න කලින් ඒකෙනෙ වැඩ කළේ

  • @dinithanidushan3012
    @dinithanidushan3012 4 หลายเดือนก่อน +1

    An another superb video, Dr, Kasun ayya ⚡
    Dietician lata job opportunities
    kohomada singapora wala ,
    mama danata Food science and nutrition degree eka karana gaman

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      Thanks brother. මෙහෙ අයනම් ඉන්නවා. වෙන රටවලින් recruit කරපු අයනම් දැකලා නැහැ

  • @EshandJay
    @EshandJay 4 หลายเดือนก่อน +4

    Aneeee apit innwa
    Woow maruu ayye

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      ඔයාලනෙ වැඩේ start එක අරගෙන දෙන්නෙ

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 4 หลายเดือนก่อน +1

    Care giver vage job ekakata awoth kohomada. Man adai videos baluwe.. thank you lassanai ❤

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      මෙහෙට ගන්නවදනම් දන්නෙ නෑ. කොහොමත් Agency එකක් හරහා තමයි එහෙනම් එන්න වෙන්නෙ.

  • @gjei1234
    @gjei1234 4 หลายเดือนก่อน +1

    සිංගප්පූරුවෙ ඉන්න අයගෙ ගෙවල් කොහෙද තියෙන්නෙ.එයාල town එකේමද ඉන්නෙ doctor ඉන්නව වගේ condo වල? නැත්තම් town එකට එහයින් වෙන වෙනම ගෙවල් තියෙනවද? දවසක පෙන්නන්නකො ❤

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      Condo සහ HDB වලම තමයි. කලාතුරකින් තියනවා single story appartements. ඓහෙම නැත්නම් ඉතින් මේවගෙම තමයි කට්ටිය ඉන්නේ

  • @rajithafernando1758
    @rajithafernando1758 4 หลายเดือนก่อน +1

    A Superb video…

  • @newnew-wf2dn
    @newnew-wf2dn 4 หลายเดือนก่อน +1

    Singapore වලට පවුලේ අයව vist ගෙන්න ගන්නේ කොහොම ද කියලා video එකක් කරන්න පුළුවන් ද?😊

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      ඇයි මම කරේ video එකක් ගෙදර අය ආව වෙලාවෙ

    • @newnew-wf2dn
      @newnew-wf2dn 4 หลายเดือนก่อน

      @@Planet361Stories මට ඒක බලන්න බැරි වුණා. බලන්නම් 🤗thanks

  • @hasithadilshan5106
    @hasithadilshan5106 4 หลายเดือนก่อน +1

    singapore වල ඉගෙනගන්න යන්න බලන් ඉන්න අයට වීඩියෝ එකක් ඕනි

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน

      ඔයාල බලාපොරොත්තු වෙන දේ කියන්න. එතකොට මම දන්න දෙයක්නම් පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. නැත්නම් ඉගෙන ගන්න එන්න ඉන්න අයට වීඩියෝ එකක් ඕන කිව්වට මොනවද කියන්නේ ඒකෙ?

    • @hasithadilshan5106
      @hasithadilshan5106 4 หลายเดือนก่อน

      @@Planet361Stories1) singapore වල තියෙන හොද university ගැන
      2) student කෙනෙකුට තනියම ඇවිල්ලා කෝස් ෆී හොයාගෙන ගේමක් ගහගන්න පුලුවන්ද කියල
      3) ලංකාව වගේ රටක ඉදල ලේසියෙන් student කෙනෙකුට migrate වෙන්න පුලුවන්ද කියන එක (වෙනත් රටවලට සාපේක්ෂව )
      4) අයියා දන්න student ලව ඉන්නවනම් පොඩි interview එකක් කරන්න පුළුවන් නම් හොදයි
      5) ලංකාවෙන් ඉගෙනගන්න රට යන ළමයි අතරේ සිංගප්පුරුව වැඩිය ජනප්‍රිය නැත්තේ ඇයි කියන එක

  • @Beelzebubsl
    @Beelzebubsl 4 หลายเดือนก่อน +4

    15:47😂😂😂✌️❤❤💘💝💖

  • @kunsuri
    @kunsuri 4 หลายเดือนก่อน +1

    Doctorslata Ai walin balapaamak thiyenawada?

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      ඔව්. හැබැයි හොඳ පැත්තට

  • @travelwithrama91
    @travelwithrama91 4 หลายเดือนก่อน +2

    Aiye me dawas wala Singapore da inne

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      මේ මොහොතේ නම් සිංගප්පූරුවේ නෙමෙයි ඉන්නේ brother

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 4 หลายเดือนก่อน +1

    අන්න imf ආරෝපිත කුලී බද්දක් හදුන්වාදීලා ඒකියන්නේ අපි හැමෝම අපේ ගෙදර කුලියට ඉන්නවා කියලා ආරෝපණය කරලා කුලිය ඇස්තමේන්තු කරලා බද්දක් ගහනවා කියන එක 😅😥 imf කියන හැම එකකටම නාකියා පු. දෙන නිසා ඌ ඒක කරයි.😅 අන්තිමේට අපේ ගෙදවල් වල ඉන්නත් බදු ගෙවන්න වෙයි. ඉගෙනගෙන රට යන එක වාසනාවක් ඕගොල්ලෝ වගේ. මෙහේ ඉන්නේ නැතිව 😥😥😥

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 4 หลายเดือนก่อน

      අපේ සල්ලි වලින් හදපු අපේ ගෙවල්වල ඉන්නත් අන්තිමේට බදු ගෙවන්න උනා 😥😥

    • @Planet361Stories
      @Planet361Stories  4 หลายเดือนก่อน +1

      කොහොමත් ඉතින් එයාලගෙ පැවැත්මට සාමාන්‍ය මිනිස්සුන්ව තමයි බිල්ලට දෙන්නේ. ඕක තේරුම් ගත්තෙ නැති මිනිස්සු ලංකාවෙ ඉන්න නිසා තමයි ලංකාවට ඔහොම වෙන්නෙ

  • @isiraadhithya8105
    @isiraadhithya8105 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @runnerlk97
    @runnerlk97 4 หลายเดือนก่อน +1

    😍😍😍

  • @chamarachandrasiri5275
    @chamarachandrasiri5275 4 หลายเดือนก่อน +1

    First comment 😂😂😂