යශෝදා විමලධර්ම - හිතට එකගව ඇත්තම ඇත්ත /YASHODHA WIMALADHARAMA - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2021
  • රිදී තිරයේත්, පුංචි තිරයේත්
    ‍යුගයේ අහිංසකාවිය ,
    යශෝදා විමලදර්ම සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Location - #foozoomantracolombo
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷

ความคิดเห็น • 1K

  • @user-lj5fs5dm9d
    @user-lj5fs5dm9d 2 ปีที่แล้ว +35

    මට මතකයි Hiru golden සම්මාන උලලට පෙර වසරක ශ්‍රී දේවී ආව මොහොතෙ ඇය සමග මෙතුමිය වේදිකාවට ආව මොහොත. එදා මට නම් ඇත්තටම මෙතුමිය ඉන්දියාවේ නිලියක් වගේ දැනුනා... මොකද මෙතුමියගෙ හින්දි කතාකිරීමෙ හැකියාව සහ මෙතුමියගෙ රූව ස්භාවය නිසාවෙන්ම ශ්‍රී දේවියට වඩා මෙතුමිය ඒ මොහොතේ කැපී පෙනුනා සහ ශ්‍රී දේවිත් මෙතුමියට දෙවනි උනා....... ❤️

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +42

    මම ගොඩක් ආසම ආදරේ කරන චරිතයක් යශෝධා..කලාකරිනියන් අතර මම දැකපු අංහිසම චරිතය.ඔබට නිරෝගී දිවියක්

  • @chanakatrickstips6530
    @chanakatrickstips6530 2 ปีที่แล้ว +11

    ලංකාවෙ මන් ආසම නිලිය එතුමියගෙ නිර්මාණ ගොඩක් දැකල නෑ ඒත් සමනල සංධිවනිය, තනමල්විල කොල්ලෙක් ඒ නිර්මාණ දෙකෙන් එතුමිය කොච්චර දක්ෂද කියල පේනවා ඒ වගේම ගොඩක් අහිංසකයි ඔබතුමත් සුන්දර හිනාවත් එක්ක හරිම ලස්සනට වැඩසටහන කරනවා ගොඩක් සතුටුයි ආසම නිළිය සහ නිවේදකයා එකම තැනක මගෙත් ලොකු ආසාවක් ඔබ තුමා සමග පිළිසදරක යෙදෙන්න ගොඩක් ආදරෙයි ❤️ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @SKGGG
    @SKGGG 2 ปีที่แล้ว +18

    Yashodha is a dignified, intelligent, and decent woman. I've admired her gracefulness since I was a child. Needless to mention her ageless beauty.

  • @satolucky9019
    @satolucky9019 2 ปีที่แล้ว +58

    කවදාවත් ආඩමිබර නැති අහන්කාර නැති නිහතමාන අහිංසක උගත් යෂෝධා විමලධර්ම මෙනවියට සුභම සුභ අනාගතයක්. තෙරැවමි සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නංගී

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 2 ปีที่แล้ว +16

    හරි ලස්සනයි කාලය යනවා දැනුනෙ නැ . සරල සුන්දර නිහතමානීව එදා වගේම අදත් එකසේ අපි දකින ඇය .
    ඒ වගේම කාටත් ආදර්ශයක් ගත හැකි චරිතයක් .
    ස්තූතියි ඔබට නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ඔබ සැමට .තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කුමුදිනී මේ වටිනා අගයීමට

  • @nalakanishshanka3562
    @nalakanishshanka3562 2 ปีที่แล้ว +22

    Her voice and the way she speaks 💛🌻. භාවනාවක් වගේ.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +51

    පැතුම් අහිංසා ආයේ එකතු වෙනවා නම් කොච්චර හොඳ ද 🙏❤🙏❤🙏 ආදරණීය කෙනෙක් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රෝස්

    • @ramanifernando2349
      @ramanifernando2349 5 หลายเดือนก่อน

      🎉👍❤️අපේ ආදරේ හා ගෞරවය ඔබ දේපල ටම.

    • @manelpathmalatha2406
      @manelpathmalatha2406 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @DulariShanika-hh5vy
      @DulariShanika-hh5vy หลายเดือนก่อน

      Kaleken balapu godak lassanama wadasatahanak. Dedenatama subapathanawa godak adaren🌹🌹🌹🌹🌹🌹🌹

  • @kushandayarathna7401
    @kushandayarathna7401 2 ปีที่แล้ว +120

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත්,බුද්ධිමත් ,නිහතමානී නිළියක්."යශෝධා විමලධර්ම "

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +108

    කවදාවත් වයසට යන්නෙ නැති ලස්සන ආදරනීය කෙනෙක් යසෝදා මහත්මිය ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි දෙන්නම ගොඩක් ලස්සනයි

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 2 ปีที่แล้ว +2

      මම ගොඩක් ආදරය කරන චරිතයක්. බුදුසරණයි අක්කේ

    • @ayushagauri7518
      @ayushagauri7518 2 ปีที่แล้ว

      Methumiya wiwahakada

    • @jananijayakody1605
      @jananijayakody1605 2 ปีที่แล้ว

      Mahathmiya nemei menawiya.badala na.ekane thanikada jivithe hodai kiyala danne.

    • @pali516
      @pali516 ปีที่แล้ว

      මහත්මිය නමි මහතා කවුද? ඇය මෙනෙවියක්.

    • @amithavithanage2004
      @amithavithanage2004 ปีที่แล้ว

      Of course!

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +33

    හරිම ලස්සන දක්ශ බුද්ධිමත් කාන්තාවක්. මේ වගෙ නිළියක් මෑත කාලයෙ සිටින එකම කෙනා යශෝදා විතරමයි. ඇය සතු හැකියාවන් වලින් මීටත් වඩා දායකත්වයක් ඇයට සැපයිය හැකියි. හොද කතාබහක්.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි .අදත් .ඔබ දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් පතන අතර ,සුවය ,සාමය පිරුණ දේවාශිර්වාද බහුලව ලැබෙන කාලයක් වේවා කියා අදරින් පතමි..ජේසුපිහිටයි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිර්මලී මේ අගයීමට සහ සුබපැතුමට
      තෙරුවන් සරණයි

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +14

    දෙදෙනාටම බුදු සරණයි නිරෝගී සුවයත් දිර්ගයුෂත් ලැබේවා

  • @chandrikafernando6857
    @chandrikafernando6857 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වැඩසටහන. ජය!බුදුසරණයි!

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +19

    අදත් ලස්සන කතා බහක්.ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට
      තෙරුවන් සරණයි

  • @p_r_a_n_a
    @p_r_a_n_a 2 ปีที่แล้ว +25

    අපේ අම්මාත් ආසම නිලිය... ❤ මාත් ආසම නිලිය...❤

  • @snsnilanka1092
    @snsnilanka1092 ปีที่แล้ว +6

    දන්න කාලෙ ඉඳලා ම හැම අතින්ම හිතට වැදුනු දැනුණු චරිතයක්... සුබ පතනවා!❤

  • @dilshanchamika
    @dilshanchamika 2 ปีที่แล้ว +47

    ප්‍රශ්න එක්ක ගෙවෙන ජීවිතයට ඔබේ වැඩසටහන් ඇසීම.
    මනසට විවේකයක් ❤️💐

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว +55

    යශෝධා ආදරණීය නිළිය අහිංසා අමතක නොවන චරිතය ගොඩක් ආදරෙයි❤️❤️❤️❤️❤️

    • @chathuradimuthu9315
      @chathuradimuthu9315 2 ปีที่แล้ว +1

      Kelum if you are single, why not propose to her?

    • @piumeadimani6576
      @piumeadimani6576 2 ปีที่แล้ว

      Godak adere hamada.sathutin ...e

    • @piumeadimani6576
      @piumeadimani6576 2 ปีที่แล้ว

      Adare hamadama .kisima karadarayak nathiwa sathutin enna lebewa .budu sarani .davi phitai .

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 ปีที่แล้ว +61

    කොච්චර නවක සුරූපී නිළියන් පැමිණියත්, අදටත් මුළු හිතම අරක්ගත්තු රුව ඇයයි.
    ඇයගෙ රුව, හඬ, හැසිරීම් රටා, ඉරියව් දෙවියන් බොහෝම කල් අරගෙන නිවිහැනහිල්ලේ මවන ලද කලාකෘතියක් වගේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      👍👍👍🙏💐

    • @kasthurignanawathi8369
      @kasthurignanawathi8369 ปีที่แล้ว

      @@kalumwijesooriya k

    • @kasthurignanawathi8369
      @kasthurignanawathi8369 ปีที่แล้ว

      @@kalumwijesooriya w

    • @hashinimadushika2757
      @hashinimadushika2757 11 หลายเดือนก่อน

      මෙතුමියගෙ අක්කා නුවර පාසලක ගුරුවරියක් අපිට සිංහල විෂය කලෙ ඇය නමින් තුසිතා විමලධර්ම හැබැයි 98, 99,2000, වර්ෂ වල

    • @user-li4tw5ql6k
      @user-li4tw5ql6k 9 หลายเดือนก่อน

      ​@@hashinimadushika27573d

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 4 หลายเดือนก่อน +3

    නිහතමානී, පුහු ආටෝපයක් නැති. නිලියන් අතර සිටින නිහතමානී දිරිය දියණියක්. ඇයගේ ඉදිරි දිවිය සාර්ථක වේවායි පතමි.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    "Single Life is Awesome" ඒක තමයි මට දැනුන එකම දේ 🥰

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 2 ปีที่แล้ว +12

    යශෝධා කියන්නෙ අපේ රටේ ඉන්න දක්ශතම නිළියක්.. බුද්ධිමත් උගත් නිළියක්..
    මේ වගේ අයගෙන්,අපිට,ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනව කැලුම් අයියේ..
    ඔයා වගේ හදවතට දැනෙන්න කතා කරන නිවේදකයන් අද් හරිම දුලබයි.
    වැල්වටරම් නැති short & sweet හරවත් කතිකාවට අපි හරිම ආදරෙයි.
    ජැක්සන් ඇන්තනී මහත්මයාවත් ගෙන්වන්න.
    ඔහුත් අපිට ඉන්න විශ්ව ලෝකයක්....

  • @sanjusupun8655
    @sanjusupun8655 2 ปีที่แล้ว +16

    වෙලාව යනවා දැනුනෙවත් නෑ ඒ තරම්‍ සොඳුරැ පිලිසඳරක් යශෝදා මහත්මියටත් කැලුම් අයියෙ ඔබටත් බොහෝම ස්තූතියි වෙහෙසකර මනසට නිදහසක් ලබා දුන්නට❤❤👍👍

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว

      A versetile actress in à cool talkatlon with another professional on a soft spoken evening brought us a delightful hour of tireless listening experience. Thanks Kelum n Yadodara.

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +30

    හිතට එකගව මමත් කියන්නේ මේ ආදරනීය චරිතයට මම ගොඩාක් ගෞරව කරනව..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ගාමිණි
      💐🌷💐🌷

    • @nishanipiris7344
      @nishanipiris7344 2 ปีที่แล้ว +1

      අමිමෙ මම අසාස දෙන්නාම එකසේ ආදරෙයි ආදරෙයි නිහතමනි ලස්සනම යසෙදා අනේ කලයකින් දක්කේ නැහැ ටෙලි නටි්්‍යයක් දක්කේ නැහැ

  • @danuskagamage
    @danuskagamage 3 หลายเดือนก่อน +4

    කැලුම් අය්යේ සන්ගීතා සහ යසෝධා එකට ගෙන්නන්නකො අලුත් වැඩසටහනකට❤❤

  • @RMS-on8pq
    @RMS-on8pq ปีที่แล้ว +1

    දූ දරුවෝ නාට්‍ය විකාශනය වු කාලෙ ඉදලම මම මෙතුමියගෙ රසිකයෙක් නීරෝගී දීර්ගායූ වේවා ඔබතුමියට 🙏🙏🙏 ආසයි ඔබතුමිය සජීවීව සියසින් දකින්නට මේ ජීවිතේ එකම එකවතාවක් හෝ

  • @randikaharidu6304
    @randikaharidu6304 2 ปีที่แล้ว +7

    අපිට ඉන්න හොදම , විශිෂ්ටතම රංගන ශිල්පිනියක් යශෝධා මිස් කියන්නෙ. නිරෝගී සුවයෙන් වැජබේවා ඔබ තුමිය ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මෙ අගයීමට

  • @amilabassa2
    @amilabassa2 10 หลายเดือนก่อน +7

    කැළුම් අය්යේ යශෝදා විමලධර්ම අපේ රංගනශිල්පිනියව අලුත් වැඩසටහනකින් කැඳවන්න අය්යෙ..ආදරෙයි ඔබ දෙදෙනාටම , හොඳ කළාකරුවන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน

      👌💐💐💐🙏

    • @maniquepereira
      @maniquepereira 7 หลายเดือนก่อน

      Yes mr. Kalum bring her agn with sangeetha /channa pereira ❤

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +15

    දෙදෙනා ම හරිම ලස්සනයි
    අපි හැමදාමත් ආදරෙයි
    දෙදෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා
    නිදුක් නිරෝගී මත් වේවා
    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ වදන්වලට
      තෙරුවන් සරණයි

    • @msindrniindrni6300
      @msindrniindrni6300 2 ปีที่แล้ว

      @@kalumwijesooriya කැලුම් මහත්තයා ට
      ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි
      නිදුක් නිරෝගී මත් වේවා
      දීර්ඝ ආයුෂ ලැබේවා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +7

    ඇයගේ නිරහංකාර කම ඇයගේ දෑස්වලින්ම පේනව ..👍👍👍❤❤❤

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +4

    ගරුකල යුතු චරිතයක් .ආඩම්බරයක් ඔබ ගැන. තෙරුවන් සරණයි

  • @nuwanramawickrama7701
    @nuwanramawickrama7701 2 ปีที่แล้ว +4

    යශෝධා ඒ කැලුම් ගැන කියපු දේ හරියට ම හරි. මට මතකයි අපි පුංචි කාලේ කැලුම් ලොතරැයි වැඩසටහන් වල හිටියා. ඒ කාලේ ඉදං අඳින පලඳින විදිය එතකොට භාෂාව හැසිරවීම ( ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම) බලන්න අපි ප්‍රිය කලා. අදත් එදා වගේමයි. දිගටම මේ වැඩසටහන් කරන්න. මංගල සමරවීර, මහේන්ද්‍ර පෙරේරා වගේම යශෝධා වැඩසටහන ත් අපි රසවින්දා. ඔබ ඒ වැඩසටහන ට තොරතුරු එකතු කරලා ඒ ආරාධිතයා පුදුම කරවන විදිහ දකින්න හරි ලස්සනයි. දැන් ශේත්‍ර්‍රයේ ඉන්න ගොඩක් මාධ්‍යවේදීන් මේ ගුණාංගය ඔබෙන් ඉගෙනගන්නවානම් හොඳයි...

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +3

    යශෝදා.ඔබ.තවමත්.අපේ.අහිංසකාවියයි.ඔබට.දීර්ඝායුෂ ලැබේවා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ අදත් හරිම සුන්දර ලස්සන වැඩසටහනක් නැරඹුවා .බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී .💐🌷💐🌷
      ඒත් මම බැලුවා නංගී ගෙ comment එක පරක්කු ඇයි කියලා
      නංගී සනීපෙන් ඇතැයි කියා සිතනවා
      නංගීට තෙරුවන් සරණයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාම හරිම අවන්ක බුද්ධිමතුන් දෙදෙනෙක් බුදු සරනයි .ලස්සන වඩ සටහනක් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කාන්ති

  • @ravinianjala2610
    @ravinianjala2610 2 ปีที่แล้ว +11

    Looks like a goddess, great hearted, such a valuable & respectable character 💐❤👏

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +3

    A Brilliant Actress and a very humble person I believe ! God's Blessings to you Yashoda and to Kalum as well.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Th as no yo in so much fir your kind words dear SHARMINI

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +4

    පුන්ච් තිරයේ වගේම රිදී තිරයෙත් අහිංසකාවිය ගැන හිතට එකගව ඇත්තම ඇත්ත කියනව බලන්න ආව ...❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 👌👌

  • @samanthikumari4979
    @samanthikumari4979 2 ปีที่แล้ว +2

    නිදිමත තිබුනත් ඉවර වෙනකම් බැලුව මේ රස බර කතාව, තෙරුවන් සරණයි ඔබ දෙපලටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සමන්ති

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +3

    Another beautiful interview.Hope to see Yashoda and Channa in Sathpurawasiyo 2 near future. Yashoda you look beautiful. Thanks Kalum .It’s great 💐💐💐❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks dear lankika. 🌷💐🌷💐

  • @araliyaherath7721
    @araliyaherath7721 2 ปีที่แล้ว +21

    අති ගෞරවනීය උගත් නිළියක්.😇🥰

  • @sanjanasugandi744
    @sanjanasugandi744 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤ ආදර නීයම හැමදාමත් ගෝඩක් ආසම නිලියක් එ දක්ශ කමත් ඒ නිවිච තැන්පත් කමත් හැදාමත් ආදරනීයියයි

  • @chan-tx5dc
    @chan-tx5dc 2 ปีที่แล้ว +3

    ඇය ඉතා බුද්ධිමත් කාන්තාවක් කියලා තේරුම් ගන්න පුලුවන් ...ඔබටත් ගොඩක් ස්තුතියි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 2 ปีที่แล้ว +11

    යශොදා කියන්නේ හරිම හොද කේනේක් ලස්සනට රග පනවා කැලූමි සර් වැඩ සටහන හරිම ලස්සනයි බුදු සරනයි ජයවෙිවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම. ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @thilinadasintha2233
    @thilinadasintha2233 2 ปีที่แล้ว +29

    ඔබ දෙපළම කවදත් වයසට යන්නැති දෙපලක් නමුත් ඔබ දෙපලගේ වැඩසටහන් බැලුවෙ අපි පොඩි කාලේ අපි වයසට ගිහින් නමුත් ඔබලා එ මුලින් දැක්ක වගේමයි ආදරෙයි හදවතින්ම..ජය.ජය ❤️❤️❤️

    • @kanchanajayawardanano8543
      @kanchanajayawardanano8543 2 ปีที่แล้ว

      eka puduna ascharyawak wayasata nayana eka ..mecp hodan enda kiyanda wayasa balanda puluwan munen

  • @sachirakallehatharasinhage9867
    @sachirakallehatharasinhage9867 2 ปีที่แล้ว +2

    මම හරිම ආස නිලියක්. කවදාවත් කතාවක් අහපු නැති නිහතමානි කෙනෙක් අලුත් අයටත් මෙතුමියගෙන් ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා

  • @chamathpriyantha4976
    @chamathpriyantha4976 2 ปีที่แล้ว +3

    හින්දි බාසාව ලස්සනට හසුරුවන්න පුළුවන් හොද කටහඩක් හිමි හරිම පින්වන්ත ලස්සන නිලියක්. දීර්ගායුෂ. මැඩම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චමත්

  • @anulawathianulawathi8026
    @anulawathianulawathi8026 2 ปีที่แล้ว +3

    ඇය මගේ පිුයතම රංගන ශිල්පිනියයි . ඇය දක්ෂ , බුද්ධිමත් වගේම කාන්තාවක් හැටියට අගය කලහැකි චරිතයක් .

  • @athapaththudammika6295
    @athapaththudammika6295 2 ปีที่แล้ว +3

    මගේ ජිවිතයේ ආදරනීයම චරිතයක් තමා ඇය තෙරුවන් සරණයි .

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 ปีที่แล้ว +1

    රංගනයට වැඩිය නිවේදිකාවක් වශයෙන්, ඔබේ හඬට" වඩාත් ඇළුම් කරනව වාගේම නිහතමානීකම ගොඩක් අගය කරනව.
    ජය !

  • @yehansandaruwan7309
    @yehansandaruwan7309 2 ปีที่แล้ว +7

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිවිශිශ්ට රංගන ශිල්පිනියක් . තණමල්විල කොල්ලෙක් ටෙලිනාටය යේ යශෝදරා චරිතයට 1000% සාදාරණයක් කලා. ඔබතුමියගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි යෙහාන්
      ඒක විශිෂ්ට රංගනයක් 👍👍👍
      බොහොම ස්තුතියි

    • @shashikadesilva3243
      @shashikadesilva3243 2 ปีที่แล้ว

      @@kalumwijesooriya 000000000000000000000000000

    • @shashikadesilva3243
      @shashikadesilva3243 2 ปีที่แล้ว

      @@kalumwijesooriya 0

  • @surangibuddikabuddika1232
    @surangibuddikabuddika1232 2 ปีที่แล้ว +7

    මගේ පුන්චි කාලේ ඉදන්ම,මම ආදරය කරපු චරිත දෙකක් .ලස්සනයි

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +13

    අහිංසක නිළි රැජින අපි හදවතින්ම ආදරෙයි ❤️ ඔබ කාගේත් හිත් ගත් නිහතමානී රංගන සිල්පිනියක් ආදරෙයි ❤️🌷🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි. මේ අගයීමට

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මේ වැඩසටහන ගෙන ආවාට .මම හොයපු විඩියෝ එකක්.හැමදාම ආදරෙයි යශෝදා විමලධර්මසූරිය අක්කේ 💞💞💞💞💞💞💞 කැලුම් මහත්මයාට ස්තුතියි සුභ පතනවා ඔබගේ වැඩ සටහනට තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 2 ปีที่แล้ว +26

    I can look at this angel 24/7. Such a sweet voice. She is so disciplined and calm. May you both be blessed with abundance of wealth and health 🙏😇🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much GAYATHRI for your kind words. 💐🌷

    • @christieperera789
      @christieperera789 ปีที่แล้ว

      දේසපාලනය ගැන දිපු උත්තරය නම් හිතට එකගව අවංක එකක් නොවෙයි. ඇත්ත ඒ උත්තරය නෙවෙයි.එක්කො මෙයා කපටි දේසපාලකයකු හෝ දේසපාල කයින්

  • @priyankaradewendra6612
    @priyankaradewendra6612 2 ปีที่แล้ว +38

    මේ මගෙ පණ වගේ ආදරය කරන කෙනෙක්.ඇය තනියෙන් ජිවත් වෙන එක මට මගේ ජිවිතය තනියෙන් ජිවත් වෙන්න ආසාව ඇති කරා.තෙරුවන් සරනයි ඔබතුමියට.බුදු සරණයි .කැලුම් සර් ඔබටත් බුදු සරණයි .මෙ කරන වැඩසටහන් ඉතා හොදින් තවත් කරන්න ලැබේවා කියලා මම පතනවා🙏🙏🙏🙏🙏ජයවේවා

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි වැඩ සටහනක් දෙන්නම හරිම නිහතමානීව පිළිතුරු දෙනවා අහනවා ...🌷🌷🌷 ආසම නිලියක් ආදරේයි යසෝදා....🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි රේනු
      🌷💐💐

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว +1

    කැළුම් මහතා, මැයගේ වැඩසටහන අවසන් වන තෙක් බැලුවා. ඇයගේ කතාව හා ජීවිතය ඉතාමත් බුද්ධිමත්. ස්තූතියි.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 4 หลายเดือนก่อน +1

    මම පොඩි කාලේ සිටම අද දක්වාම අහිංසක,නිහතමානි ආදරණීයම චරිතයක්,ඇය රංගනය දැක්වු " සුරිය දරුවෝ" ටෙලි නාට්‍යයේ ඒ දක්ෂ තාත්වික රංගනය විශිෂ්ටයි.ඔබ තුමියට දිර්ඝායුෂ ලැබෙිවා! 🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +3

    මගෙ හදවතින්ම ආදරය කරන චරිතයක් යසොදා විමලධර්ම දුදරුවො ටෙලිනාට්‍ය බැලූවා හරීම ලස්සනයි ,,, ගොඩක් ආදරේ කරන අය දැක ගැනීමට ලැබිම ගොඩක් සතුටුයි ,,, කැලූමි විජෙසුරිය‌‌‌ චරිතයට හමුවෙන ඉතාමත් වැදගත් චරීතයන්ටත් කෑලූමි ඔබ දෙපලට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 ปีที่แล้ว +8

    හරිම හොද චරිතයක් සහා ආසාම කෙනෙක් ..ආදරෙයී අක්කේ..😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @lalanifernando8895
    @lalanifernando8895 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමති නිලියක් .සිත්ගන්නා පෙනුම ,කතා විලාසය,ඇයට ආභරණ යකි.සතුටු යි.ජය පතමි.වැඩ සටහන මෙහෙ යවන ඔබ ගැන ත් යමක් කිව යුතුයි .ප්‍රෙක්ෂකයාට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රශංසනීයයි .නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .❤️❤️❤️❤️💖💖💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @PippigeLokaya
    @PippigeLokaya 4 หลายเดือนก่อน +2

    මනුස්සයෙක්ගෙ උගත්කම, බුද්ධිමත්කම කොයිතරම් වටිනවද කියලා පේනවා ඇය කතා කරන විලාසය අනුව. ඇය බොරු කියන්න දන්නෙ නැති, මවාපෑම් නොදන්න අවංක චරිතයක්❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน +1

      👌👌👌👌👌💐👏

  • @nipunikaseewandi9843
    @nipunikaseewandi9843 2 ปีที่แล้ว +3

    කොච්චර අලුත් නිලියො ආවත් ඔයාල වගේ ලස්සන නිලියො හරි අඩුයි ඒවගේම තමා ඔබේ අදහසුත් හරි ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිපුනිකා

  • @user-hr9tu5eo2o
    @user-hr9tu5eo2o 2 ปีที่แล้ว +6

    දැන් තමයි බලන්නේ ඔබගේ වැඩසටහන.මම අාස නිලියක් අැය කියපු කෑමක් මම හදනගමන් ඉන්නේ තබ්බටු😄

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම හොදයි😂
      රසට හදන්න ඇති කියලාහින්තන්වා

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 2 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම, ආදරණීය 'යශෝධා' ❤️❤️❤️💐💐💐

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +1

    එදා වගේම පුංචියට අහිංසකාවිය. අදටත් හරිම අහිංසකයි ලස්සනයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +4

    මෙ රටෙ පහලවුනු සැබැම අාදරනිය නිහතමානි මගෙ ජිවිතෙ දැකපු සුන්දරම නිලිය

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +12

    කැමතිම💜️ නිලියක් යශෝධිවිමලවර්ධන💚
    කැමතිම💜️ නිවෙිදකයෙක්
    කැලුමි මහත්මා 💚
    ඔබ දෙපලට බුදුසරණයි 🙏

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ලස්සනට වැඩසටහන කරනවා. දෙදෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @mallikanandani3776
    @mallikanandani3776 6 หลายเดือนก่อน +2

    ඇත්තටම අදයි මේ වැඩසටහන දැක්කෙ.මං හරිම,ආශා,හරිම ආදරේ කෙනෙක් තමා යශෝදා ව්මලධර්ම රංගන ශිල්පිනිය ට.ගොඩ ගොඩාක් ...ආදරේ ..දීර්ඝයු ලැබේවා ,බුදු සරණයි දෙවි පිහිටයි පරෙස්සමෙන් ඉන්න 😘😘😘

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +6

    පැතුම් අංහිසා ආයමත් එකතු වෙනවා නම් අපි හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් කතා බහක් දෙන්නටම ගොඩක් ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️

  • @santhawiji2327
    @santhawiji2327 ปีที่แล้ว +2

    ගොඩාක් ආදරේ කරන චරිතයක් නිහතමානී අවංක නිරහංකාර යුවතියක් බුදු සරණයි

  • @navodsaminda3980
    @navodsaminda3980 2 ปีที่แล้ว +1

    Harima lassanai ada programme aka ayye, presentation is the best,keep it up dear

  • @dammindanadun
    @dammindanadun ปีที่แล้ว +25

    ආදරණීය දිරිය දියණිය ❤ ජීවිතයෙ දිරිය අවැසිම මොහොතකයි ඔබ අද ඉන්නේ. ශක්තිමත්ව ඉන්න අපි ඔයාට හරිම ආදරෙයි !!!

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 ปีที่แล้ว +6

    කැමතිම ඇයගේ හඬට❤

  • @giniwelle
    @giniwelle 2 ปีที่แล้ว

    a poetic look. she can calm down any man with her eyes.

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 หลายเดือนก่อน +1

    So innocent character,...triple gem bless you.God bless you.

  • @karunarathna7236
    @karunarathna7236 ปีที่แล้ว +3

    මගේ ජීවිතයේ මම ගොඩාක් ආදරය නිලිය ඔබතුමියයි ඔයා ලංකාවේ කාන්තාවන්ට ආදර්ශමත් කෙනෙක් මම හැමදාම ආදරෙයි

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +9

    අම්මෝ මෙතුමිය ඉන්න වැඩසටහනක්වත් හොයා ගන්න හරි අමාරුයි.අහම්බෙන් දැක්කෙ 😍 මෙන්න මේගොල්ලො තමයි ඇත්ත නිළියෝ.දැන් ඉන්න ගනිකාවෝ නෙවෙයි

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +2

    යසෝදරා හරිම ලස්සනයි අහිංසකයි ඔයා. මට හරීම ආශයි ඔයා කතා කරනව බලන්න.
    ඒවාගේම තමා කැලුම්.. ලස්සනට program එක කරනවා. එයාටත් තියෙනව ආකර්ශනීය හඩක්.
    මොනා වුනත් ඔබට ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා කැලූම්. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀
    Langadi බැලුවා" සමුද්‍ර ජායා" අනේ මන්ද යසෝදරා... ඔයානම් පුදුමාකාර ආකර්ශනයකින් ඒ පුංචි කාලේ ඉඳන් රගපාන්නේ. 😘😘😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ලෙනින් මේ වටිනා අගයීමට 💐🌷💐🌷
      තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    දෙදෙනාටම බුදුසරණයි සියළුම davi පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌺🌷💐🌷🌷

  • @heshaniperera2813
    @heshaniperera2813 2 ปีที่แล้ว +6

    සිංහල සිනමාවේ අහිංසකාවිය😍😍😍😍😍😍😍😍😍😍 ආදරෙයි ඔයාට ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sumangalygunasekara8610
    @sumangalygunasekara8610 2 ปีที่แล้ว +4

    අදයි මම මේ වැඩසටහන බැලුවෙ හරිම ලස්සනයි හැබැයි ලා කොල වර්ණය ට නම් මම කැමති නැහ නිල් වර්ණය වුනානම් හොදයි කියල හිතෙනවා කොහොම උනත් යාශෝදා විමලධර්ම හරිම ලස්සනට අදින කෙනෙක් නෙ..හරිම ලස්සන කතා විලාශයක් ඇයට තිබෙන්නෙ සුබ පැතුම් ඔබ දෙපළටම සුබ අනාගතයක් .......(ඉතාලියේ සිට )....

    • @pushpakumari2822
      @pushpakumari2822 ปีที่แล้ว

      ලා කොල හරිනැ කියලා මටත් දැක්කා වෙලාවේ ම හිතුණා

  • @janeiuae5751
    @janeiuae5751 ปีที่แล้ว

    බොහොම ලස්සන වැඩසටහන යශොදාට කවදත් ආදරෙයි ඇය චාමි නිහතමානියි

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සනයි කතවෙන්ම අවන්කව කතකරන හරිම අහින්සක නිහතමානී නිලියක් සුබ පතනවා

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +3

    අතිදක්ශ,උගත්,ලස්සන නිලියක් ❤

  • @chaturangaindika8501
    @chaturangaindika8501 6 หลายเดือนก่อน +3

    දාමීණී..❤ ඒ දවස් වල පිස්සුවක්

  • @sugandisugandi9997
    @sugandisugandi9997 2 หลายเดือนก่อน +1

    අග්‍ර ගනයේ අති විශිෂ්ට ශීලාචාර නිහතමානී බුද්ධිමත් උගත් රූපශ්‍රියෙන් ඉහල නිවුන භාවනාවක් ඇය ... ❤❤❤❤❤❤❤❤❤ 🙏

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว

    Harima lassana kathabahak... thankz Kelum❤❤👍👍

  • @highwaytyson2913
    @highwaytyson2913 ปีที่แล้ว +7

    පෙනුමෙන් විතරක් නෙවෙයි කටහඩත් ළමා පාටයි… ❤❤❤❤❤❤❤❤❤

  • @kushanifernando6797
    @kushanifernando6797 ปีที่แล้ว +2

    AHINSA + PATHUM = All time favorites & Thanamalwila Kollek nice drama. 🤩✌️🎶All the best!

  • @salanidunukarahewage
    @salanidunukarahewage ปีที่แล้ว +2

    Great interview ❤ love u both so much 😊 u guys bring back my childhood memories ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      Thank you so much 💐
      Please watch Yashodha’s heart to heart with kalum interview also. I am sure you would love it

  • @maniquepereira
    @maniquepereira 7 หลายเดือนก่อน +1

    Yashoda wimaladharma is the greatest actress in Srilanka , This country isnt big enuf fr your talent duwa Stay blessed. I think i'm one of the oldest fans of yours 😊

  • @dinoblock8516
    @dinoblock8516 ปีที่แล้ว +3

    Even though she is from my parents' generation she is my favourite.Her eyes are so beautiful the way he speaks slowly and deligently makes me wants be a classy women like her once i grew up.But saddest thing is i can't find many of her old teledramas and films in TH-cam.It would be nice if those old and gold art pieces are available for the young generation.

  • @Manatharaman
    @Manatharaman 9 หลายเดือนก่อน +3

    යශෝදාගෙ කටින් වචනයක් ගන්න එක නම් ලේසි නෑ කැලුම් අයියේ. මාර කල්පනාවෙන් කතා කරන්නෙ හීන් සීරුවට 😂 අනේ අයියෙ ආයි ගෙන්නකො යශෝව ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      මම උත්සාහ කරන්නම්

  • @CraftAndTidbits
    @CraftAndTidbits 2 ปีที่แล้ว +2

    I love Yashodha's eyes... She is gorgeous...

  • @indikavitharana1514
    @indikavitharana1514 ปีที่แล้ว +1

    Constructive dialogue. Smart journalism Kelum. All the best Yashodha.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much INDIKA
      Please watch This also
      th-cam.com/video/ceZLUCbR1Ac/w-d-xo.html