මොකක්ද අප්පේ ඒ පාර්ලිමේන්තුවේ වුණේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 287

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 7 ชั่วโมงที่ผ่านมา +18

    දැන් ඇය රටේ අගමැතිනියට ගරුනාමය දීලා ආමන්ත්‍රණය කළා නම් හොඳයි මහත්තයෝ අනෙත් අයටත් එහෙමයි

    • @SatahanRadio
      @SatahanRadio  7 ชั่วโมงที่ผ่านมา +5

      කවදාවත් කරනෑ. මොන අපහාසයක්ද ඒ?

    • @dharmasiri4548
      @dharmasiri4548 7 ชั่วโมงที่ผ่านมา +5

      මේක ජනතා ආන්ඩුවක්.උඩින් තියන්න ඕනෙ නැහැ

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 7 ชั่วโมงที่ผ่านมา +1

      මුගේ කතාවම තියෙන්නේ මහා ජෝක් එකක් මුන් වගේ එවුන් කොහෙද අනුන්ට ගෞරව කරන්නේ

    • @Pravi-hm7
      @Pravi-hm7 6 ชั่วโมงที่ผ่านมา +5

      ආචාර්ය හරිනි අගමැතිනිය/ මැතිනිය/ සහෝදරිය/ මැඩම් මොක කීවත් හරිනි හරිනිම තමයි. අර හිටපු දේසපාලුවන්ට වගේ මාලිමාවේ අයට මානසිකලෙඩ නෑ දන්නා තරමින්

    • @sonata.su-em
      @sonata.su-em 6 ชั่วโมงที่ผ่านมา

      Media outlets typically refer to well-known public figures by their (last) names to maintain objectivity and align with journalistic conventions. While titles may be used for clarification, especially on first mention, subsequent references typically revert to last names for consistency and readability. However, general conversation may differ. Tharindu is right!

  • @gayansampath5490
    @gayansampath5490 14 ชั่วโมงที่ผ่านมา +44

    මට තාම සල්ලී නෑ උඹට උදව් කරන්න.ඒත් හිතේ තිනවා තරිදු, භාරත වගෙ අය වෙනුවෙන් පුළුවන් දෙයක් කරන්න.තව ඉසස්රහට එන්න ඕන උඹලා වගෙ අය❤❤

    • @deepthiediriweera7656
      @deepthiediriweera7656 12 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තම කියනවානම් මෙලෙසම මටත් බොහෝවිට සිතුනා

    • @laxmihettiarachchi4398
      @laxmihettiarachchi4398 8 ชั่วโมงที่ผ่านมา

      අපි ජන මාද්‍ය මාපියාව බලන්නේ නැහැ වැදගත් youtube පමනයි.
      ඔබගේ හැකියාව ප්‍රසංසනීයයි.❤❤❤❤❤❤❤

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา

      ආන්ඩුවට සුදු හුණු ගාන්න නේද 😂

  • @benfernando6418
    @benfernando6418 14 ชั่วโมงที่ผ่านมา +18

    තරිඳු සහොදරය..ගොඩක්ම ස්තුතියි ඔබගේ මද්‍යස්ත පාර්ලිමේන්තු විග්‍රහය ගැන. පටන්ගැන්මම ගොඩක් හොඳාකරයෙන් සිදුවීම ගැන ඉතාමත් සන්තෝසයි. අපි බලන් ඉඳිමු සුමානෙන් සුමානෙ, මාසෙන් මාසෙ සහ අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් ලංකාවෙ සිදුවෙයි කියා ප්‍රාර්ථනා කරමී.. ජයවේවා..

  • @shanepereraedu
    @shanepereraedu 14 ชั่วโมงที่ผ่านมา +42

    දත නැති තරිඳු සහ MediaLK තඩි තරිඳු තමා මගෙ top list එකේ ඉන්න වාර්තා කරුවො දෙන්න ❤🔥❤️

    • @danthaweerakkody6511
      @danthaweerakkody6511 14 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 13 ชั่วโมงที่ผ่านมา

      👍👍

    • @wperera5841
      @wperera5841 10 ชั่วโมงที่ผ่านมา

      👍😂😂😂

    • @sankalpana1
      @sankalpana1 3 ชั่วโมงที่ผ่านมา

      එක මරු. දන්ත තරිඳු සහ ස්ථුල තරිඳු 😂😂😂 ❤

  • @chandanasooriyaarachchi6763
    @chandanasooriyaarachchi6763 15 ชั่วโมงที่ผ่านมา +74

    ඉතාමත් සාධාරණ විධියට නව ආණ්ඩුවට අවස්ථාව ලබා දෙමින් සමාජ මාධ්‍ය මෙහෙය වන තරිඳු ඉතාම අග්‍රගන්‍යයේ මාධ්‍යවේදියෙක් හැටියට මම නම් කරනවා. භාරත තෙන්නකෝන් වගේම ඉතාම බුද්ධිමත්ව තම මතය හසුරුවන සහ අපක්ෂපාතයේ විදිහට කටයුතු කරන මෙම පුද්ගලයා ඇත්ත වශයෙන්ම ඉතාම ප්‍රිය මනාප සහ අව්‍යාජ පුද්ගලයෙක් ලෙස දකින්නට මම ඉතා කැමතියි.

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 14 ชั่วโมงที่ผ่านมา +7

      භාරතල දයාගමගේලයි ඔඩොක්කුවෙ ඉන්න කාලෙත් භාරතල සජිත්ගෙ ඔඩොක්කුවෙ ඉන්න කාලෙත් තරිදුල තමන්ගෙ මූන නොපෙන්ව පවා යුක්තිය සාධරනත්වය වෙනුවෙන් කතා කරා මේ යූටියුබ් එකේ...භාරතගෙ මෑතකාලීන භාවිතාව ගැන අගය කරත් භාරතලයි අහලකින් තියන්න බැරිතරම් වටින එකෙක් තරිදු..සහ අනිත් තරිදු ජයවර්දනත්....හිරුනිකාල වගේ ත්‍රාඩ චරිතවලට තරිදු අනවශ්‍ය ලෙංගතුකමක් දැක් වුව එක වෙනම විවේචනය කරත් තරිදු කියන්නෙ විශිෂ්ටයෙක්

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 13 ชั่วโมงที่ผ่านมา +1

      Gune අයියා

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 13 ชั่วโมงที่ผ่านมา

      👍👍

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d 10 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි ගුණයා 💀❤️

    • @subbwells6764
      @subbwells6764 8 ชั่วโมงที่ผ่านมา +1

      භාරත කියන්නේ නීතිය පොතෙන්වි තරක් ඉගෙනගෙන, තමන් පොර කියල පෙන්නන්න හදන කෙනෙක්. එතනින් එහා භාරතගේන් ගන්න තරම් දෙයක් තියෙනවා කියල මට හිතෙන්නේ නැහැ. සේපාල්ට වඩා ටිකක් හොඳයි. අපි මෙහෙම කරමු.... භාරත කියන ඕනෑම කතාවක් මම පෙන්නලා දෙන්නම් එයා පොර කියල පෙන්නන්න කියන දේවල් මිසක්, තාර්කික විග්‍රහයන් නෙවෙයි කියල. එක කතාවක් කියන්න. එකම දේ ලංකාවේ මිනිස්සුන්ට 'තමන් පොර' කියල පෙන්නන මිනිස්සුන්ව පෙනෙන්නේම පොර විදිහට.

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna 10 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සන විග්‍රහයක් තරිදු ....ස්තුතියි. ඔබ පාර්ලිමේන්තු යයි කියලා ආසාවෙන් බලාපොරොත්තු වුනා. ඒත් ඊටත් වැඩි මෙහෙයක් ඔබට මාධ්‍ය ජීවිතයේ කිටීමට හැකියි....ජය වේවා!😊

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 14 ชั่วโมงที่ผ่านมา +18

    හිරු නාලිකාව නම් ගන්න ම දෙයක් නෑ .දැන් මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙලා .

  • @jaya7150
    @jaya7150 12 ชั่วโมงที่ผ่านมา +18

    හරිනිගේ පාර්ලිමේන්තුවේ කතාව මම තුන්සැරයක් ඇහුවා.ඇස්වලට කන්වලට අදහාගන්න බැරි ලස්සන කතාවක් ඇය විසින් ඉදිරිපත් කලා.රටේ ජනතා හඬ ඇය තේරුම් අරගෙන ඉවරයි. මෙය ඇයගේ දැනුම සහා සත්‍යය බූද්ධිමත් කම වේ.

    • @LR-kh7ty
      @LR-kh7ty 11 ชั่วโมงที่ผ่านมา +2

    • @camilasupali9749
      @camilasupali9749 10 ชั่วโมงที่ผ่านมา

      ​@@LR-kh7ty😢😢😢😢😢

    • @danithmanjula1368
      @danithmanjula1368 7 ชั่วโมงที่ผ่านมา +1

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา

      හරිනිලට එක මංත්‍රී ධූරය හෝ මංත්‍රී ධූර දහ අට පත්කරග්න ප්‍රශ්ණයක් නැති උනේ තනි පක්‍ෂ යක් නිසයි, අනිත් අයට ඒක ප්‍රශ්ණයක් වන්නේ ඒගොල්ල තරඟ කලේ සංධානගතව නිසයි 😅

    • @Pravi-hm7
      @Pravi-hm7 6 ชั่วโมงที่ผ่านมา

      ​@@baalrajahabeygunawardena7506 හොරැ සංවිධානගත උනත් 4යි

  • @bestfriendinvited
    @bestfriendinvited 9 ชั่วโมงที่ผ่านมา +4

    Really expected someone to say this. Brings so much hope! Thank you brother

  • @gaminisenanayake5442
    @gaminisenanayake5442 6 ชั่วโมงที่ผ่านมา +5

    සුභ දවසක් ඔබටත්. ඔබේ පැහැදිලි කිරීම වටිනවා.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 11 ชั่วโมงที่ผ่านมา +8

    මෙවැනි වැඩසටහන් දිගටම රැගෙන එන්න.පාර්ලිමේන්තුව රැස්වූ පසු ,පසු විපරමයක් ලෙස.වැදගත් වගේම සුන්දරයි කෙටියෙන් දක්වන දේ.ඉතාලියේ සිට.

  • @hemikafonseka5622
    @hemikafonseka5622 13 ชั่วโมงที่ผ่านมา +14

    ඔන්න වැඩේ පටන් ගත්තා...😂
    තරිදු හරි ලස්සනට අද program එක පටන් ගත්තා. ඉස්සෙල්ලාම කියන්න ඕන අපක්ෂපාතී අදහස් දැක්වීම ගැන මගේ ගෞරවය. අද කියපු හැම දේම හරියටම ඔයා analyze කරල තිබුණා. ... spot on.
    තරිදු මූණ නොපෙන්නා videos කරන කාලේ ඉදන්
    තරිදුගේ videos බැලුව කෙනෙක් මම. එදා මෙදා තුර කල හැම video එකකම ඔයාගේ දැක්ක unbiased අදහස් මම වගේම comments දාන හැමෝම වගේ අගේ කරල තියෙනවා. හරි සතුටුයි ඒ ගැන.ඉදිරි අනාගතයට සුබ පතනවා🙏

  • @chirasthimendis7176
    @chirasthimendis7176 14 ชั่วโมงที่ผ่านมา +8

    හරිම වැදගත් කතාවක්. ස්තූතියි!

  • @ruwannandana4573
    @ruwannandana4573 15 ชั่วโมงที่ผ่านมา +46

    අහන්න දකින්න ආස පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙමින් ඇත .👍

    • @aniljassal6169
      @aniljassal6169 9 ชั่วโมงที่ผ่านมา

      Ow ara kotyek awith wipaksha nayaka putuwe wadi wenawa dakalama naha.ko ewata kriya marga gaththada?

    • @danithmanjula1368
      @danithmanjula1368 7 ชั่วโมงที่ผ่านมา

    • @lakdev6297
      @lakdev6297 7 ชั่วโมงที่ผ่านมา

      🦬🦬😂😂🤣🤣🤣🤣

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 9 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාමත් වැදගත් කතාවක් පුතේ ඔයත් හැන්සන් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @varunajith100
    @varunajith100 15 ชั่วโมงที่ผ่านมา +16

    ඉතාමත් සමබර විග්‍රහ කිරීමක්. ❤❤❤❤

  • @ravindravithanage9316
    @ravindravithanage9316 8 ชั่วโมงที่ผ่านมา +4

    තරිඳු ,කොල්ලෝ අද analysis ඵක නියමයි.
    ❤️❤️❤️👍💯🙏🙏

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 7 ชั่วโมงที่ผ่านมา +4

    තරිඳු + තරිඳු රටටම වටිනා චරිත දෙකක්.

  • @punchibandaraherath1748
    @punchibandaraherath1748 9 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම දැන් තමයි ඇත්ත පාර්ලිමේන්තුව දකින්නේ.

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 14 ชั่วโมงที่ผ่านมา +18

    කොහොමද දිනේෂ් ගුණවරධන කතා කළානම් --- බෙරිහන් දෙයි බෙල්ලෙ නහර පුප්පගෙන- හරි‍්ණි ඉන්දිරා ගාන්ධි වගේ මාර සංයමයෙන් වැදගත් විදියට පොය්න්ට් එකට කතාකළා-

  • @munasinghe825
    @munasinghe825 7 ชั่วโมงที่ผ่านมา +7

    බටලන්දෙ වදකය පාර්ලිමේන්තුවට නොපැමිණීම සතුටට කරුණක්

    • @pushpakumara3922
      @pushpakumara3922 3 ชั่วโมงที่ผ่านมา

      තවම ආවෙ නෑ .... අනාගතයේ එනවා .... 😂😂😂😂😂😂😂😂

  • @LDON-XTrading
    @LDON-XTrading 9 ชั่วโมงที่ผ่านมา +4

    තරිඳු පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා බලන්න ආසයි. මොනා කරන්නද ඉතිං .🎉🎉

  • @RamaniSumeda
    @RamaniSumeda 2 ชั่วโมงที่ผ่านมา

    ඔබත් ආදරණීය මාද්‍ය වේදියෙක් කියලා මට හිතෙන නිසාම මම හැමදාම තරිඳු අහනවා.. අනවශ්‍ය කිසිම දෙයක් නැහැ.. විහිලු නැහැ.. දැනුවත් කිරීම් මාරයි.. අපි දකින්නේ නැති හුගාක් දේ ඔබ අපිට කියලා දෙනවා..ස්තුතියි ඔබ‍ට

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 4 ชั่วโมงที่ผ่านมา

    තරිදු ඔයා හැමදාම, හරිම ලස්සනට හිනාවෙවි කතා කරනකොට හරිම හැඩයක් එනවා

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama ชั่วโมงที่ผ่านมา

    ඔබගේ දේශපාලන විග්‍රහ ය අති විශිෂ්ඨයි

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf 9 ชั่วโมงที่ผ่านมา +1

    Tarindu brother very proud of you excellen splendid you ha top in hather TH-cam channel your haderstans ebaut political very clear God bless 👌♥️🇱🇰🇮🇹

  • @dasun50
    @dasun50 10 ชั่วโมงที่ผ่านมา +1

    niyamaiy tharindu.... keep it up... you are real a social worker... great thinking and different point of view.. I am sue one day you will be in the parliement to represent us...

  • @clementfernando3914
    @clementfernando3914 13 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා බ්රෝ, තරිඳු ආඩම්බරයි ඔයාලා ගැන 😅😅

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 7 ชั่วโมงที่ผ่านมา +4

    බදුල්ලෙ හරකයි කළුතර හරකයි පාර්ලිමේන්තුවෙ ඉන්නකොට විපක්ශයට මාලිමාවෙ ස්වරය ග්‍රහනය කිරීමට නොහැකියි තමයි

  • @jagathsirinimala9020
    @jagathsirinimala9020 13 ชั่วโมงที่ผ่านมา +7

    දයාසිරි මහ බැන්කු මුදල් ලබා ගත්තු කෙනෙක්

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 7 ชั่วโมงที่ผ่านมา

      ජනතා සේවය සඳහා අණුකම්පාවෙන්,ගත් මුදල් මිස
      හොර වැඩක් නෙමෙයි
      😂😂😂😂😂😂😂

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา

      ජවිපෙ මංත්‍රී ල තුන් දෙනත් තීරැ බදු රහිත වාහන විකුනපු අය 😅

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 4 ชั่วโมงที่ผ่านมา

    An incisive analysis. Great… TU ❤❤.

  • @shanepereraedu
    @shanepereraedu 14 ชั่วโมงที่ผ่านมา +8

    අර්චුනා එයාට ගැහුවා කියල කෑ ගහපු එකට නම් ඉස්කෝලෙදි රණ්ඩු වෙලා ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට ගිහින් නටපු නාඩගමක් මතක් උනා 😂😂💔💔

    • @martinphillip2440
      @martinphillip2440 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @kudamanike1443
      @kudamanike1443 5 ชั่วโมงที่ผ่านมา

      පවු ඉතින්

    • @mohomadkumara
      @mohomadkumara 3 ชั่วโมงที่ผ่านมา

      😁😁😁

    • @mohomadkumara
      @mohomadkumara 3 ชั่วโมงที่ผ่านมา

      ​@kuda😂😂 පව් 😮 ගෙදර එක්කං පල manike1443

  • @sarathgunasena820
    @sarathgunasena820 4 ชั่วโมงที่ผ่านมา +1

    10වන පාර්ලිමේන්තුව මුල් දිනයේම මීහරකා එළහරකා තියරියට යන්නගියා වගේ පෙනුනේ පාලක පක්ෂය එළහකාගේ භූමිකාවත් විපක්ෂය මීහරකාගේ භූමි කාවත් පවත්වා ගැනීමට උත්සාහ ගත් විදිය මනාව පෙන්නුම් කිරීම හරිම විශේෂශයි. 😂😂 29:24

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 13 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ඔයාගේ හිතේ තියන සතුට මූනෙන්ම පේනවා. අපි හැමෝටම හිනාවෙලා ඉන්න පුලුවන් රටක් අපේ ජනපතිතුමාට හදන්න පුලුවන් උනොත්. මොකද එච්‍චරටම අපේ රටේ‍ ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ

  • @Komns
    @Komns 13 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Tharidu 👍

  • @kolithamendis2780
    @kolithamendis2780 14 ชั่วโมงที่ผ่านมา +2

    ඔබේ දේශපාලන ස්වරයත් වෙනස් වෙලා. ඒක හොඳ ප්‍රවනතාවයක්. ඔහොම යං.. .

  • @5f5L8w
    @5f5L8w 6 ชั่วโมงที่ผ่านมา +1

    ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයව උස්ස උස්ස පොළේ ගැහුවා.බහුතරයක් ලස්සනට පොයින්ට් එකට දක්ෂ විදිහට කතා කලා.විපක්ෂයේ අයගේ නෝන්ජල් ගතියයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ විනීත හැසිරීමයි දක්ෂ කතා විලාසයයි හොඳට කැපී පෙනුනා.

  • @tharindut6031
    @tharindut6031 15 ชั่วโมงที่ผ่านมา +8

    පිටින් ආපු එවුන් එහෙම කරා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මතකනේ අරගලේ කාලේ බස් ගිනි තිබ්බේ රනිල්ගෙ ගෙදරට ගිනි තිබ්බේ පිටින් ආපු එවුන්. උන් තමයි දැන් විරුද්ධ පක්ෂේ උන් තමයි මාලිමාවට එරෙහි එවුන්. උන් ආයෙත් ඒකම කරනවා...

    • @baalrajahabeygunawardena7506
      @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา

      ඉතිං ඔය පිටින් ආවයි කියන හාදයව පොලීසිය මල් වට්ටියක් වගේලුනේ ගෙන ගියා කියන්නේ 😂

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 11 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට සහොදරය ♥️♥️♥️

  • @ashokemmc5529
    @ashokemmc5529 9 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා කතාවට වැඩිය, තනියම හිනාවෙනවා, කතාව අහන්න ඒක.බාධාවක් බව සලකන්ක

  • @shanthaperera8238
    @shanthaperera8238 4 ชั่วโมงที่ผ่านมา

    Well
    Said👍👍

  • @jayanithij3293
    @jayanithij3293 9 ชั่วโมงที่ผ่านมา

    We love your analysis putha ❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 6 ชั่วโมงที่ผ่านมา +1

    රට වෙනස්වෙමින් තියෙනවා ..සතුටුයි

  • @අපේඑකතුව
    @අපේඑකතුව 3 ชั่วโมงที่ผ่านมา

    මම ජවිපෙ උනත් සහෝදරයාගේ අදහස් වලට ගරු කරනව .

  • @rathnayaka4627
    @rathnayaka4627 5 ชั่วโมงที่ผ่านมา

    thanks tharidu

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 11 นาทีที่ผ่านมา

    We respect to you putha tharidu😊

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 12 ชั่วโมงที่ผ่านมา +1

    කවදත් වෙනස් නොවු සාධාරණ විග්‍රහයයි ඔබ ආදරණීය මිනිසෙකු කරන්නේ. ස්තුතියි .

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 9 ชั่วโมงที่ผ่านมา +2

    ආණ්ඩුවට කාලය දෙන්න කියද්දීම ඔය ආවෙ උසී ගැන්වීමට අනුව.ඒක පැහැදිලි යි.😂

  • @calistafernando1713
    @calistafernando1713 14 ชั่วโมงที่ผ่านมา +4

    වසර ගණනාවක් බලා සිටි ජනතා පාලනයක් ඉතාම සතුටුයි 🥰🥰🥰🥰🥰🥰

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 15 ชั่วโมงที่ผ่านมา +1

    Good ... keep it up Tharindu.....

  • @cricketworld521
    @cricketworld521 3 ชั่วโมงที่ผ่านมา

    ඉදිරියේදී මාලිමාවත් සුපුරුදු දේශපාලන ස්වරූපයම පෙන්නේ

  • @BeekeepingSL
    @BeekeepingSL 9 ชั่วโมงที่ผ่านมา +1

    “කරපු විනාසය දිහා හැරී බලන්න”
    හිනිදුම සෙනෙවි රුවන්

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 7 ชั่วโมงที่ผ่านมา +2

    දයාසිරිට මහ බැංකු බැඳුම්කර සිද්ධියේ දී සුජීව සේනසිංහට වගේ මිලියන ගානක් හොරාකාපු චෝදනාවක් තියෙනවා නේද? තරිඳු අපේ මිත්තරයා....🤣🤣🤣🤣🤣

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 8 ชั่วโมงที่ผ่านมา +1

    Well done

  • @DenzilRodrigo-y1t
    @DenzilRodrigo-y1t 5 ชั่วโมงที่ผ่านมา +1

    මොකද අනවශ්‍ය විදිහට හිනාවෙන්නෙ කව්රු හරි කිතිකවනවද ?,

  • @rupikawewage9347
    @rupikawewage9347 7 ชั่วโมงที่ผ่านมา

    CREATIVE. PROFESSIONAL. PARLIAMENT

  • @neethaangele685
    @neethaangele685 7 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉 thank you

  • @prasadhimasakorala
    @prasadhimasakorala 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කියු දහයෙන් අටක් මටත් පෙනු.නා

  • @RohanaCANADA
    @RohanaCANADA 14 ชั่วโมงที่ผ่านมา +5

    හිනාවෙනව වැඩියි
    You tub Chanel වල මාතෘකා ටික බලගෙන ගියාම තේරෙනව රටේ ඇත්තටම news එකක් තයනවද නැද්ද කියල.
    මොකද මෙතරං විනාවෙවි තෙපර බන්නෙ. ලඟකදි සේපාල්ට මුකිකු ගහනව දරක්කෙ නැ 🤔

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ Budusaranay oyata

  • @nisaljayawardena
    @nisaljayawardena 16 ชั่วโมงที่ผ่านมา +67

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @millionariediaries8504
      @millionariediaries8504 16 ชั่วโมงที่ผ่านมา +9

      විදායකය ඉල්ලුවා. දුන්නා.. ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉල්ලුවා. දුන්නා.. දැන් පලාත් සබාවත් ඕනි.. ඊලගට ප්‍රාදේශීය සබාවත් ඕනි.. 😂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 16 ชั่วโมงที่ผ่านมา

      ​@@millionariediaries8504වෙන කාට දෙන්නද? මාලිමාව තමයි ❤

    • @nisaljayawardena
      @nisaljayawardena 16 ชั่วโมงที่ผ่านมา +6

      අනිවා බ්‍රෝ 😅🤗

    • @millionariediaries8504
      @millionariediaries8504 16 ชั่วโมงที่ผ่านมา +4

      @@nisaljayawardena අන්න අරහෙ ජනාදිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ලොක්ක රාජ්‍ය සේවකය ලක්ශ පහමාරක් අයින් කරනවා කියනවා.

    • @shirleyfernando9667
      @shirleyfernando9667 16 ชั่วโมงที่ผ่านมา +4

      Malimawata koatiyak,

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි පළාත් සභා නගර සභා ටිකත් මාලිමාවෙන් පුරවමු හොරු රැල එලවලා දමමු

  • @sandyasalgado
    @sandyasalgado 6 ชั่วโมงที่ผ่านมา +1

    💐💐💐

  • @calistafernando1713
    @calistafernando1713 14 ชั่วโมงที่ผ่านมา +9

    හදුන් නෙත්ති කියන්නෙ රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් ඔහු ඉතාම විශිෂ්ට සේවයක් රටට කරන මිනිසෙක් 💞💞💞🙏🏽

  • @upuljayatilake953
    @upuljayatilake953 ชั่วโมงที่ผ่านมา

    සංවර්ධන නිලදාරීන්ගේ ගුරු පත්වීමෙන් ඍජුවම බලපෑමට පත් වන්නේ මේ රටේ අනාගතය. ඒ නිසා මෙම පැත්වීම සම්බන්දයන් කාලය ගෙන විසදිය යුතුයි ප්‍රශ්නයක්.

  • @shanepereraedu
    @shanepereraedu 14 ชั่วโมงที่ผ่านมา +1

    4:25 විපක්ශෙ ඉන්න බහුතර සාමාජිකයන්ට සරලවම තේරෙන්නෙ නෑ තමන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ නීති සම්පාදනයට තමන්ගෙ දායකත්වය දෙන්න කියල. හයියෙන් කෑ ගහන එක තමා උන්ට ගෝචර වෙන දේශපාලනය 🤦‍♂️💔

  • @jaya7150
    @jaya7150 11 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤ ආදරෙයි ඔබ සැමට. මාලිමාවට සුභ පැතුම්

  • @kkumadhawa9361
    @kkumadhawa9361 14 ชั่วโมงที่ผ่านมา +3

    අනෙ පලයන් යන්න 😂😂😂😂😂

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 8 ชั่วโมงที่ผ่านมา

    ඒ උනාට සමහර අය දකින්නෙ වැරදිම විතරයි😢😢😢😢

  • @kaveeshganidu3033
    @kaveeshganidu3033 7 ชั่วโมงที่ผ่านมา

    Such a beautiful brief!!

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 16 ชั่วโมงที่ผ่านมา +12

    Malimawe සියල්ලෝම විද්වතුන් ....

  • @Pravi-hm7
    @Pravi-hm7 6 ชั่วโมงที่ผ่านมา +2

    අර කෘෂිකර්ම අමාත්‍යාංශය මොකටද අහපු විපක්ශේ පල්මෝඩයා ගැන යමක් කියන්න. 😂 ආණ්ඩුව ඇවිත් එක කන්නයක්වත් වගාකරන්න කාලේ තියලා කිව්වානම් දුක නෑ

  • @nishanthifernando6748
    @nishanthifernando6748 12 ชั่วโมงที่ผ่านมา +1

    හොද කතිකාවක්

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා තනියම DD කරන්න ඒක වඩා හොදයි cleen srilanka promotion කරමු youth එකට කතාකරන්න ඔයාට පුලුවන්

  • @YOUTHPILOT
    @YOUTHPILOT 5 ชั่วโมงที่ผ่านมา

    ඔය විදියට යන්න. ඉදල හිටල ඩූම් වෙන්න😂😂

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 12 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤❤Npp ❤❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 7 ชั่วโมงที่ผ่านมา +1

    ජවිපය දන්න කථා ශෛලයත් කොටි සංවිධානයේ කථා ශෛලයත් පුස්ස බින්ද වගේ උනානේ 😅 තිස් අවුරුද්දක් පමණ ඇදී ආ යුද්ධය අවසන් කිරීමට මුලික කර්තව්‍යමක් කල ගෝඨාභය බලයට ගෙන ඒමට පෙරමුණ ගත් හැට නව ලක්ෂ තමයි මාලිමාවට බලය ලබාගැනීමට දායක උනෙත්, ඒ ගෝඨාභයටත් අවුරුදු දෙකහමාරයි බලයේ සිටින්න හැකි උනේ ! මහජනතාව උත්තරීතර බව මතක තියාගන්න එක ඇඟට ගුණයි 😅

  • @dharmasiri4548
    @dharmasiri4548 7 ชั่วโมงที่ผ่านมา +1

    දයාසිරි කුරුණෑගල ක්‍රිඩා පිට්ටනියක් හදල වැරැද්දක් කරල තියෙනව නේද ?

  • @oviyatheartist2019
    @oviyatheartist2019 16 ชั่วโมงที่ผ่านมา +3

    👌

  • @DayalDoluweera
    @DayalDoluweera 16 ชั่วโมงที่ผ่านมา +9

    මේකෙ ආරම්භයේදී කාලය කන එක නවත්වනවා නම් හරි වටිනවා.

    • @GamageSomalatha
      @GamageSomalatha 15 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤🎉 ඇත්තටම ඔව් අනිවාර්යයෙන්ම

    • @shanepereraedu
      @shanepereraedu 14 ชั่วโมงที่ผ่านมา +2

      සජබෙ උන් ටික රත්තරං චාමර සම්පත් වගේ උන් තමයි කාලෙ කන්නෙ. උන් හිතන් ඉන්නෙ policy making කියන්නෙ නැගිටල හයියෙන් කෑ ගහන එකට කියල 🥲

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 8 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ජාතිවාදය අවුසන්නේ දකුනේ ජනතාවද උතුරේ දේශපාලන නියෝජිතයෝද 😢 තිලිණ විනිශ්චයකාරතුමාගේ තීන්දුවෙන් ග්‍රම්‍ය වන දේත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවට තනතුර අහිමි කිරීම ගැනත් කියන්න 😅

  • @pathiranachithra437
    @pathiranachithra437 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @geethadissanayake7305
    @geethadissanayake7305 14 ชั่วโมงที่ผ่านมา

    You are taking a long time to come to the point

  • @thusithakodagod9233
    @thusithakodagod9233 9 ชั่วโมงที่ผ่านมา +2

    ❤ ජීවිත කාලයෙහි දැකපු හොදම පාර්ලිමේන්තුව ...

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 13 ชั่วโมงที่ผ่านมา +1

    බුරුවන් සමග සිටිමෙන් හර්ශනත් බුරුවෙක් වෙලා.

  • @silvag9383
    @silvag9383 14 ชั่วโมงที่ผ่านมา +1

    NPP ❤❤❤❤❤

  • @anojajayawardana2181
    @anojajayawardana2181 12 ชั่วโมงที่ผ่านมา +3

    Oppositions should learn how to behave in the parliament. So called experienced people. Lajjai.

  • @donlalee7736
    @donlalee7736 15 ชั่วโมงที่ผ่านมา +1

    මම නම් හිතන්නෙ රෝහිතගෙ කතාවෙ තියෙන්නෙ කපටිකමට වඩා ස්ථානෝචිත ප්‍රඥාව කියලයි. ඒක විපක්ෂයේ කතා වලට වඩා වැදගත්. විශේෂයෙන් සජිත්.

  • @wmchamiweera8342
    @wmchamiweera8342 6 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඔයාල rejected තවදුරටත් පොරක් වත් වැදගතෙක් වත් නෙමෙයි. ඒ නිසා AKDට conditions දාන්න ඔයාට බෑ.මුකරි කටක් තිබුනට ඔයා කවුද?
    ඔයා NPPඑකට ඡන්දය දුන්නේය නෑ නේ. එහෙම අය කොහොමද කියන්නේ ඡන්දය දුන්න අය රැවටිලා කියල. ජන්දය දුන්න අපි රැවටිලා නෑ අපට හොදට තේරෙනව ඔයාල මේ වැඩේ අල කරන්න හැදුවට රට දැන් හොදට යනව කියල. ඒ නිසා ආත්මය විනාශ කරගන්නේ නැතිව පාඩුවේ බලා ඉන්න. ඒ මිනිස්සුන්ගේ රටට වැඩ කරන්නට තියන කාලය පාදඩ වැඩ වලට පටවන්න එපා

  • @PippigeLokaya
    @PippigeLokaya 15 ชั่วโมงที่ผ่านมา +1

    👌👌👌❤

  • @NPPUSA.
    @NPPUSA. 16 ชั่วโมงที่ผ่านมา +1

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 14 ชั่วโมงที่ผ่านมา +2

    Putha Harinimadam Nalinda saha Bimal yana Amathiwarun ge Katha Harima Watinawa❤❤❤AaSiyalu Denata Apage Uththamacharaya!!!!!!Vipakshaya Kale😅😅😅Parana Bakapandithayan gana,. Apata Hinayanawa😅😅😅

  • @anojajayawardana2181
    @anojajayawardana2181 12 ชั่วโมงที่ผ่านมา

    Now we like to watch parliament sessions.
    So decent. Can learn many things listning to NPP members.
    Very good .
    Oppositions are always trying take revenge because they were defeated. Cheap Oppositions. They don't know what is about today's debate even. 9:48 9:50

  • @LakmalLakma-wu7yv
    @LakmalLakma-wu7yv 13 ชั่วโมงที่ผ่านมา

    Good

  • @anuraperera6362
    @anuraperera6362 7 ชั่วโมงที่ผ่านมา +1

    හරනි අගමැතිතුමිය එක් අයෙකු හා දහාටදෙනා පත්කර ගත් ආකරය පිලිතුරක් හැටියට කියල ඉතුරු ටික නොකීවනම් වඩාත් සාර්ථකයි. මම ඊටවඩා ඒ ගැන කියන්න යන්නෙ නැහැ කියල වගේ. ඔය කලේ පැරනි දේශපාලන සංස්කෘතිකයේ කොටසක් නොවේ ද්? අනිත් අය ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ අය ගැන විවේචනය කිරීමත් වැදගත් ස්ථානයක් ඒ අයට දීමක් නේද? ඒ අයට උත්තර නොදීම අපේ කාර්‍ය්ය කරගෙන ගියා නම් කොහොම හිටියි ද්? ඒ ගොල්ලො විරුද්ධව කතා කරන නොවැදගත් දේ වලට පිලිතුරු දෙන්නෙ නැහැ . ඒ අය ඔහේ කෑගහල වාඩි වෙනව.

  • @nisaljayawardena
    @nisaljayawardena 16 ชั่วโมงที่ผ่านมา +6

    JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰

  • @mareenismile6829
    @mareenismile6829 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @hpjdes
    @hpjdes 15 ชั่วโมงที่ผ่านมา +1

    #දුෂණයටශුන්‍යඅවසර

  • @anojajayawardana2181
    @anojajayawardana2181 12 ชั่วโมงที่ผ่านมา

    Today we saw the different between government and the Oppositions.

  • @sachchadis8883
    @sachchadis8883 4 ชั่วโมงที่ผ่านมา

    කොල්ලගෙ දතේ අඩුව අද හොඳට පේනව හිනායන නිසා.