ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුසාරගෙන් පස්සෙ නැත්තටම නැතිවෙලා ගියා මධූගෙ වෘත්තීය ජීවිතෙ. හරි අපරාදෙ. අර ක්ව්වා වගේ දිගන්තය බලන්න අපි එන්න හේතු උනේ ඒ කාලෙ මධුගෙ ලස්සන බලන්න. එයාගෙ දිග කොණ්ඩෙ, ඇස්, නහය, කට, ඇඟේ හැඩය… හරිම ලස්සනයි.ඒ වගේම එයාගෙ මේකප්, එයා දාන ලොකු earings … මේ හැමදේම.මට දවසක් මතකයි සිංදුවකින් පස්සෙ ලයිව් ඔන් උනා කියලා දන්නෙ නැතිව එයා දිග කොණ්ඩෙ හද හදා හිටිය හැටි ❤දැන් මහත්වෙලා පෙනුමත් ටිකක් වෙනස් වෙලා.
සිරසේ රස රිසී ගී තනුජා අක්කී, නාරද අයිය ,දිගන්තය මදු සිරසෙන් කරපු ගොඩක් දේවල් තාමත් මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා ❤
මධූ දිගන්තය ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනට හිනා වෙලා කරා. අපි ඉස්කෝලේ යන කාලෙ හරිම ආසයි ඇයට. අපරාදේ එයාගේ වෘත්තිය ජීවිතය 😢
Kohomada andina tight dresses? Pissu neda e kale???
2000-2012 හැදුන ලස්සන සිංදු ගොඩාක් ජනප්‍රිය වෙන්න මෙයා එකේ ලොකු කොටස්කාරියක්. ස්කෝලේ යන කාලේ නිවාඩු මාසේ සිරසේ කාටූන් ෆිල්ම් බලලා පුටුවෙන් නැගිටෙන්නේ දිගන්තයත් බලලා. හරීම ලස්සන අතීතයක් දුන්නට පින් ❤️🙏
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මාත් මදුට කතා කරලා සුරේන්දු පෙරේරා ගේ පායන්න සද මීදුමේ ගීතය ඉල්ලුවා මෙයා හරි නිහතමානීව ඒ ගීතය ෆේලේ කලා .
Math...😂😍
@@lalithaweerasighe8609 ❤️
@@minoiroshana5179 👍😊❤️
So true 🥰
සුසර දිනාල්ව නොබැන්ඳ නම් එයාතාමත් දිගන්තය කරනව..❤❤❤❤❤❤❤පුදුම ලස්සන කෙනෙක්
lakshman hewawitharana ehe nm badinne
First time Danuta කියන්න skip නොකර බැලුවෙ..ඉවර වෙනකන්ම බැලුවෙත් අද විතරයි❤❤❤❤
ඉස්සර දිගන්තය මිස් කරගන්නේම නැහැ ගෙදර ඉන්නවානං ❤
Me too❤️
90 දශකයේ අපි බලපු දිගන්තය මදූ අක්කා ❤❤🥰🥰🥰..තෙරුවන් සරණය් ඔයාට...🥰
ලස්සන වගේම හිතත් පුදුම ලස්සන කරුණාවන්ත නිහතමානී ආදරණීය චරිතයක් ❤️
ඒ දවස් වල මධූට ලස්සන කොන්ඩයක් තිබුන.මම ආසම මධූගෙ කොන්ඩෙටයි,හිනාවටයි.මධූට අහිංසක ලස්සනක් තිබුනෙ.මම ආසම කෙනෙක් මධූ බෝගහවත්ත❤❤❤❤❤❤❤
අනේ දකින්න ලැබුණ එක,කටහඬ අහන්න ලැබුණු එක ලොකූ සතුටක් ❤️ ඉස්සර වගේම තාමත් ලස්සනයි ❤️ අපි තාමත් හරි ආසයි ආදරෙයි මදු අක්කියෝ ❤️
ඒ කාලේ ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන් බැලුවා දිගන්තය 😍♥️ආසාවෙන් බැලුවේ. තාමත් ඒ වගේම ලස්සනයි මධූ අක්කා ♥️♥️ සුන්දර අතීතය ♥️
සිරස මාධ්‍යවේදීනියක් වන අමායා කොවිලගොඩ් ගේ interview එකක් කරන්න .
ඒ දවස් වල ආසාවෙන් බැලුව දිගන්තය.
එදා වගේමයි තාමත් මේ කමෙන්ට් දැක්කම තමයි මෙයා කරපු වැඩසටහන මතක් වුනේ දිගන්තය ඒ කාලෙ මාර ජනප්‍රිය වැඩසටහනක් අපි පොඩිකාලෙ ඒ කාලෙ මාර සුන්දර කාලයක්
මදූ දකින්න ලැබීමත් සතුටක්, ඇත්තටම මේවගේ වැඩසටහන් වලටවත් සහභාගී වෙන්න.
ou appa
සුසාර මහත්මයා මාර වාසනාවන්තයි ඔබ වැනි නිවුනු බිරිදක් ලබන්න..
මගෙ ආදරණීය මධු අක්කා..fb එකෙන් අඳුනගෙන දැන් අවුරුදු 10කට වැඩී.කවදාමහරි දවසක මුනගැහිලා කතා කරන්න පුදුම ආසයි.එදා ඉදන් හැමදාමත් කියනවා වගේ මගේම සහෝදරියක් වගේ දැනෙන්නෙ මට.ඒ ආදරේ එහෙම්මයි.ගොඩාක් ආදරෙයි අක්කෙ..හැමදාමත් 😘😘
මදූ ,මේ හැම comment එකක් ම මම කියෙව්වා...දික්කසාද වෙලා ආයෙත් කසාද බැන්ද එකම පිරිමියා ඔයාගෙ මහත්තයා විතර ක් නෙවෙයි නෙ...වීදුරු ගෙවල් වල ඉදල ගල් ගහන මිනිස්සු දිහා හැරිල වත් බලන්න එපා...ඔයත්,ඔයාගෙ මහත්තයා ත් ගොඩක් ජීවිතය අවබෝධ කරගෙන පිනට දහමට ලැදිව ,සසෙන් පුතත් එක්ක ලස්සනට ගෙවන ජීවිතය ට අපි මුලු හදවතින් ම සුබ පතනවා ...
දිගන්තය සිතියේ දිනවවල හැමදාම උදේ 11 ට 😍
ඉෂාරා සඳමිණී වගේ.මධූ නිසාමයි දිගන්තය බැලුවේ.සැහැල්ලුවෙන් බැලුව වැඩසටහනක්❤️
එක දවසක් අහම්බෙන් දකින්න ලැබුණා.සැබෑවටම ලස්සනයි❤❤❤ ඒ කාලේ සිරස ලස්සන කරපු ලස්සන දක්ෂ කෙනෙක් ❤
all the 20 minuts i was curious that AIRCONDIATION not working in ur studio .
මමත් හැමදාම දිගන්තය බලපු කෙනෙක් . සින්දු බලන්න නෙමෙයි මදූ අක්කව බලන්න
අනේ ඉතින් ඒ කාලෙ හිටපු පුංච් කෙල්ල නේද මේ..හරිම ලස්සනයි මැනික.හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤
අපි ඉස්කොලේ යන කාලේ ආසවෙන්ම බලපු දිගන්තය❤❤
Thank you me wage program ekakata gennuwata.
තවම අවුරුදු 40ක් වත් නැහැ ඒ උනාට ගොඩක් වෙනස් වෙලා ඒ දවස් වල කොච්චර ලස්සනයිද
38 years old
මට අද එක පාරටම මතක් උනේ මදූව..ඉස්සර ආසම චරිතයක්.අපි බලන් උන්නෙ ඒ කාලේ දිගන්තය පටන් ගන්නකම්.මදූ අදින්නෙ මොනාද,මොන සිංදු යයිද කියලා .ඉතින් ඉස්සර නම් හරිම ලස්සනයි ..🎉
Ane danu aiye..puja umashankrwa gennko plz plz
අක්කෙ මම ඔයාව කාලයක් තිස්සෙම හෙව්වා.ඒ තරම් හිතට දැනෙන චරිත යක් වුනා.
Why there's no A.C.. Danu is not comfortable. His acting not nice to front of camera.
මධූ බෝගහවත්ත අක්කා ගොඩ කාලෙකින් දැක්කේ 😊💖ඇයගේ ඒ කාලෙ තිබුණ ඒ ලස්සන රූපය තාමත් එහෙම තියෙනවා 👌🌺🌼🌺🌼
Agree Yamato lassanai Niliyak wageee
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
Chamodge fake account ekakda hama ekatama comment danne 😂😂😂
සුබාසිරි සෑහෙන කාලයක් කරානෙ❤
මගේ crush එක ඒ දවස් වලත් තාමත් 😭😍
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz ❤😊
Ane et aya koo kiyla baluwa.diyanthaya gedara innawanm hamadama balanawa😍😍
ඇය සහ සැමියාඅවබෝධයෙන්ම තිසරණ සරණ ගිය දෙපලක්.ඔවුන් කරනවා දකින පින්කම් මම ඉතාම සතුටෙන් අනුමෝදන් වෙනවා.🙏🙏🙏
Wikarada geniye susara dinal kiynne bodhisattvayek neme...u thani badukarayek😂😂😂😂
ඉස්සර මම මධූට කැමතියි. දැන් ගොඩාාාාක් කැමතියි..(pious part❤)May triple gems bless u 🙏
හරිම ලස්සන හිනාවක් තිබුනා ❤ තාමත් තියෙනවා
Danu.... දාඩිය පිහිදාන එකමයි වැඩේ.....😵💫
ඉස්සර දිගන්තය මධු කැමැත්තෙන් බලපු program එකක්
මෙන්න අපේ Crush ඒ කාලේ...
Seriously e kale ape kalla tamai meya.
මං හරි ආසයි ඒ කාලෙ ඒ හිනාවට❤❤
ඇත්තටම කිඋවොත් ඒ කාලෙ මගෙ ක්‍රශ් එකක්
අනේ කොච්චර කාලෙකින්ද..හරිම ලස්සන හරිම ආස කෙනෙක්...❤️
Duwa oya hari decent widiyata dress karala innawa
good role model for narmadha
නෙහාරා ලා චතුරිකා ලට පලු යන්න බැනල මෙයාට හොඳ කියන්න එපා ඉතිං....මෙයත් සුසාරගෙ කසාදෙ කඩලා තමයි බැඳ ගත්තෙ..
True
@@Sajin1111 ශිරෝශි ඒකද එතකොට අමල්ව බැන්දෙ ? 🤔
ou neda
@@Sajin1111 ai hindi top ten krpu.gangaaage
එකට ඉන්න බැරි දෙන්නෙක් දික්කසාද වෙලා නැවත විවාහ වෙන එක ප්‍රශ්නයක් නෙමෙයිි. ඉන්ඩ බැරි නම් වෙන්න තමා දික්කසාද නීතිය තියෙන්නෙ.
Y FM එකේ ඉන්න කාලෙත් ගොඩක් ආසාවෙන් අහපු Programme තිබුනා අපි මධූගෙ❤
ඇක්ෂන්,කතාබහ ටිකක් හිමාලි සයුරංගිගෙ වගේ ❤️❤️
Thank you very much danu, invited to her. After a level we used to hangout with YFM... She was one of our favorite presenter in YFM and Sirasa Tv too. have a good life Madu akke... and Danu, you too
Hari ලස්සනට adala ඉන්නවා ..❤❤❤ madu
Danda issara da? 😂😂😂
එ දවස්වල ගොඩක් අය මට කිව්වේ දිගන්තය programme එකේ මධු වගේ කියලා 😍
Apoo මතකයි e කාලේ ❤
Godaak sathutui oyawa dakkama akki
Susara dinal ge first wife kauda
akke oya mage iskole.. mata godak adambarai oya gana.. a kaleth oya godak charm widihata thamai iskole hitiye..
හම්බෝ මදු දැක්ක කල්...ඒ කාලේ අපි ඉස්කෝලේ යනවා..
ඔයා හෝමාගම ජනාධිපතියෙ හිටපු කාලය මතකද ? දැන් නම් රොසි වගෙ ඔයා
Asha anti ,uncle hondin innwada madu akki
Please bring “saasha Karunaratna”
Madu lassanai
Diganthaya....api asawen baluwe akki nisa
Madu akka susara dinal wge badu karayek bande aparade😢😢😢😢
So cute...So decent...Still same 💝💖💕
ඩිස්නි වගේ මෙයා
aneee mata harima satutu hituna akke oyawa dekkama mehema hari🥰😘.attamai api kello kollo kiyala ne oyata gdk adare kara♥️.hemadamath satutin inna ♥️😘♥️😘
නිවේදකයා විහිලුවෙන් වත් වහෙන් ඔරෝ වත් කුණුහරප කියන්නේ අහන්නේ නෑ..ධනූගෙ කටත් එච්චර හොද කටක් නෙමෙයිනේ 🤣...හැබැයි ඉදිරිපස අසුනෙ ඉන්න කෙනා අනුවයි ඒක control වෙන්නේ....මධූ නම් ෂෝක්
මෙයා දැක්කම මතක් වෙන්නෙ වර්ෂා නවල් එකේ වර්ෂා. ගොඩක් නවල් වල පිටකවර වලට ගොඩක් හිටියා. ඇත්තටම ලස්සනයි. ඒත් සුසාර වයිෆ් දාලා නේ මධු බැන්දේ. ලස්සනට රැවටෙන්න ඇති. කොහොම උනත් ලස්සනයි.
❤❤❤ දෙයියනේ මම මේ කමෙන්ට් එක හොය හොය හිටියෙ... සුජීව ප්‍රසන්න ආරච්චිගෙ . මට අදටත් වර්ෂා කිව්වම මතක් වෙන්නෙ මධූ ව ❤️❤️
susara kwwe kauda sirase kenada
Susara dinal kalin badapu kenkda
@@ridmiimasha4962 ඔව්
@@nayomithilini2689 ඔව්
ආසාවෙන් බැලුවෙ දිගන්තය...
She is so simple and beautiful.
Diganthaya baluwema Madhu nisa, Madhu ain unat passe baluwet naa…
අනේ මට මතකයට ආවා මේ girl දැන් සිරස නැහැ .
ඉක්මන්ට ඉවර වුණා වගේ 😢
Ane eya thma lssni 😊
Smriti Irani wge madu 🥺❤️
Amaya kowilagodage akkawa gennanako
Danuta kyanna AC machine ekak ganna kyla😊
Diganthaya amataka wenna madu nisa❤
Diganthaya akki ❤
Digantha beluwe madu nisami, e kale mage crush eka😍
මධූගේ ලස්සන කොන්ඩෙ කො
Crush එක 😌😌❤❤
Hai dear..... Mathakda president scl 1ka issaraha kaden chocolate horenKapu heti🤣🤣
meya ishi amma wag❤
AC කැඩිලද ??😅
Subasiri th kara ..niyamayi .❤❤❤
ක්‍රශ් එකක් තමයි❤❤
සුසාරයා දුන්නා නේද ෂොට් එක අවසානෙදි 😂
🙈tikak ishitha wage 🙄😌🙈
Madu akki oyata mawa mathakada mn nadee oyalage gedra hitiye
Anee lagadith mathak una madu wa dan dakkama asa hithuna...api issara asawen baluwa...
අම්මෝ ❤මෙයා බලන්න ඉස්කෝලේ ඇරිලා දුවන් එන්නෙ දුවන් දිගන්තය
අනේ මමත් ඒකලේ කැමති නිවේදිකාව........ 👍👍👍😘😘😘
Danu special thank for you madu akkawa genawata sundara athithayak apita mathak karapu sundara lassana cham charithayak madu akki aith dakinna asai oyawa screen eke ❤
මන් ආසම නිවේදිකාවක්.... අනේ ඒ කාලේ ❤️❤️❤️❤️
Diganthaya morning 11a.m favorite,god bless ur family and you❤
Ammooo aththatama eya harima lassanata wada satahana kala
Nice 😊
සුසාරගෙන් පස්සෙ නැත්තටම නැතිවෙලා ගියා මධූගෙ වෘත්තීය ජීවිතෙ. හරි අපරාදෙ.
අර ක්ව්වා වගේ දිගන්තය බලන්න අපි එන්න හේතු උනේ ඒ කාලෙ මධුගෙ ලස්සන බලන්න. එයාගෙ දිග කොණ්ඩෙ, ඇස්, නහය, කට, ඇඟේ හැඩය… හරිම ලස්සනයි.
ඒ වගේම එයාගෙ මේකප්, එයා දාන ලොකු earings … මේ හැමදේම.
මට දවසක් මතකයි සිංදුවකින් පස්සෙ ලයිව් ඔන් උනා කියලා දන්නෙ නැතිව එයා දිග කොණ්ඩෙ හද හදා හිටිය හැටි ❤
දැන් මහත්වෙලා පෙනුමත් ටිකක් වෙනස් වෙලා.
සිරසේ රස රිසී ගී තනුජා අක්කී, නාරද අයිය ,දිගන්තය මදු
සිරසෙන් කරපු ගොඩක් දේවල් තාමත් මිනිස්සුන්ගේ හදවතේ තියෙනවා ❤
මධූ දිගන්තය ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනට හිනා වෙලා කරා. අපි ඉස්කෝලේ යන කාලෙ හරිම ආසයි ඇයට. අපරාදේ එයාගේ වෘත්තිය ජීවිතය 😢
Kohomada andina tight dresses? Pissu neda e kale???
2000-2012 හැදුන ලස්සන සිංදු ගොඩාක් ජනප්‍රිය වෙන්න මෙයා එකේ ලොකු කොටස්කාරියක්. ස්කෝලේ යන කාලේ නිවාඩු මාසේ සිරසේ කාටූන් ෆිල්ම් බලලා පුටුවෙන් නැගිටෙන්නේ දිගන්තයත් බලලා. හරීම ලස්සන අතීතයක් දුන්නට පින් ❤️🙏
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මාත් මදුට කතා කරලා සුරේන්දු පෙරේරා ගේ පායන්න සද මීදුමේ ගීතය ඉල්ලුවා මෙයා හරි නිහතමානීව ඒ ගීතය ෆේලේ කලා .
Math...😂😍
@@lalithaweerasighe8609 ❤️
@@minoiroshana5179 👍😊❤️
So true 🥰
සුසර දිනාල්ව නොබැන්ඳ නම් එයාතාමත් දිගන්තය කරනව..❤❤❤❤❤❤❤පුදුම ලස්සන කෙනෙක්
lakshman hewawitharana ehe nm badinne
First time Danuta කියන්න skip නොකර බැලුවෙ..ඉවර වෙනකන්ම බැලුවෙත් අද විතරයි❤❤❤❤
ඉස්සර දිගන්තය මිස් කරගන්නේම නැහැ ගෙදර ඉන්නවානං ❤
Me too❤️
90 දශකයේ අපි බලපු දිගන්තය මදූ අක්කා ❤❤🥰🥰🥰..තෙරුවන් සරණය් ඔයාට...🥰
ලස්සන වගේම හිතත් පුදුම ලස්සන කරුණාවන්ත නිහතමානී ආදරණීය චරිතයක් ❤️
ඒ දවස් වල මධූට ලස්සන කොන්ඩයක් තිබුන.මම ආසම මධූගෙ කොන්ඩෙටයි,හිනාවටයි.මධූට අහිංසක ලස්සනක් තිබුනෙ.මම ආසම කෙනෙක් මධූ බෝගහවත්ත❤❤❤❤❤❤❤
අනේ දකින්න ලැබුණ එක,කටහඬ අහන්න ලැබුණු එක ලොකූ සතුටක් ❤️ ඉස්සර වගේම තාමත් ලස්සනයි ❤️ අපි තාමත් හරි ආසයි ආදරෙයි මදු අක්කියෝ ❤️
ඒ කාලේ ගෙදර ඉන්නවා නම් අනිවාර්යයෙන් බැලුවා දිගන්තය 😍♥️ආසාවෙන් බැලුවේ. තාමත් ඒ වගේම ලස්සනයි මධූ අක්කා ♥️♥️ සුන්දර අතීතය ♥️
සිරස මාධ්‍යවේදීනියක් වන අමායා කොවිලගොඩ් ගේ interview එකක් කරන්න .
ඒ දවස් වල ආසාවෙන් බැලුව දිගන්තය.
එදා වගේමයි තාමත් මේ කමෙන්ට් දැක්කම තමයි මෙයා කරපු වැඩසටහන මතක් වුනේ දිගන්තය ඒ කාලෙ මාර ජනප්‍රිය වැඩසටහනක් අපි පොඩිකාලෙ ඒ කාලෙ මාර සුන්දර කාලයක්
මදූ දකින්න ලැබීමත් සතුටක්, ඇත්තටම මේවගේ වැඩසටහන් වලටවත් සහභාගී වෙන්න.
ou appa
සුසාර මහත්මයා මාර වාසනාවන්තයි ඔබ වැනි නිවුනු බිරිදක් ලබන්න..
මගෙ ආදරණීය මධු අක්කා..fb එකෙන් අඳුනගෙන දැන් අවුරුදු 10කට වැඩී.කවදාමහරි දවසක මුනගැහිලා කතා කරන්න පුදුම ආසයි.එදා ඉදන් හැමදාමත් කියනවා වගේ මගේම සහෝදරියක් වගේ දැනෙන්නෙ මට.ඒ ආදරේ එහෙම්මයි.ගොඩාක් ආදරෙයි අක්කෙ..හැමදාමත් 😘😘
මදූ ,මේ හැම comment එකක් ම මම කියෙව්වා...දික්කසාද වෙලා ආයෙත් කසාද බැන්ද එකම පිරිමියා ඔයාගෙ මහත්තයා විතර ක් නෙවෙයි නෙ...වීදුරු ගෙවල් වල ඉදල ගල් ගහන මිනිස්සු දිහා හැරිල වත් බලන්න එපා...ඔයත්,ඔයාගෙ මහත්තයා ත් ගොඩක් ජීවිතය අවබෝධ කරගෙන පිනට දහමට ලැදිව ,සසෙන් පුතත් එක්ක ලස්සනට ගෙවන ජීවිතය ට අපි මුලු හදවතින් ම සුබ පතනවා ...
දිගන්තය සිතියේ දිනවවල හැමදාම උදේ 11 ට 😍
ඉෂාරා සඳමිණී වගේ.මධූ නිසාමයි දිගන්තය බැලුවේ.සැහැල්ලුවෙන් බැලුව වැඩසටහනක්❤️
එක දවසක් අහම්බෙන් දකින්න ලැබුණා.
සැබෑවටම ලස්සනයි
❤❤❤
ඒ කාලේ සිරස ලස්සන කරපු ලස්සන දක්ෂ කෙනෙක් ❤
all the 20 minuts i was curious that AIRCONDIATION not working in ur studio .
මමත් හැමදාම දිගන්තය බලපු කෙනෙක් . සින්දු බලන්න නෙමෙයි මදූ අක්කව බලන්න
අනේ ඉතින් ඒ කාලෙ හිටපු පුංච් කෙල්ල නේද මේ..හරිම ලස්සනයි මැනික.හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤
අපි ඉස්කොලේ යන කාලේ ආසවෙන්ම බලපු දිගන්තය❤❤
Thank you me wage program ekakata gennuwata.
තවම අවුරුදු 40ක් වත් නැහැ ඒ උනාට ගොඩක් වෙනස් වෙලා ඒ දවස් වල කොච්චර ලස්සනයිද
38 years old
මට අද එක පාරටම මතක් උනේ මදූව..ඉස්සර ආසම චරිතයක්.අපි බලන් උන්නෙ ඒ කාලේ දිගන්තය පටන් ගන්නකම්.මදූ අදින්නෙ මොනාද,මොන සිංදු යයිද කියලා .ඉතින් ඉස්සර නම් හරිම ලස්සනයි ..🎉
Ane danu aiye..puja umashankrwa gennko plz plz
අක්කෙ මම ඔයාව කාලයක් තිස්සෙම හෙව්වා.ඒ තරම් හිතට දැනෙන චරිත යක් වුනා.
Why there's no A.C.. Danu is not comfortable. His acting not nice to front of camera.
මධූ බෝගහවත්ත අක්කා ගොඩ කාලෙකින් දැක්කේ 😊💖ඇයගේ ඒ කාලෙ තිබුණ ඒ ලස්සන රූපය තාමත් එහෙම තියෙනවා 👌🌺🌼🌺🌼
Agree Yamato lassanai Niliyak wageee
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
Chamodge fake account ekakda hama ekatama comment danne 😂😂😂
සුබාසිරි සෑහෙන කාලයක් කරානෙ❤
මගේ crush එක ඒ දවස් වලත් තාමත් 😭😍
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz ❤😊
Ane et aya koo kiyla baluwa.diyanthaya gedara innawanm hamadama balanawa😍😍
ඇය සහ සැමියා
අවබෝධයෙන්ම තිසරණ සරණ ගිය දෙපලක්.
ඔවුන් කරනවා දකින පින්කම් මම ඉතාම සතුටෙන් අනුමෝදන් වෙනවා.
🙏🙏🙏
Wikarada geniye susara dinal kiynne bodhisattvayek neme...u thani badukarayek😂😂😂😂
ඉස්සර මම මධූට කැමතියි. දැන් ගොඩාාාාක් කැමතියි..(pious part❤)
May triple gems bless u 🙏
හරිම ලස්සන හිනාවක් තිබුනා ❤ තාමත් තියෙනවා
Danu.... දාඩිය පිහිදාන එකමයි වැඩේ.....😵💫
ඉස්සර දිගන්තය මධු කැමැත්තෙන් බලපු program එකක්
මෙන්න අපේ Crush ඒ කාලේ...
Seriously e kale ape kalla tamai meya.
මං හරි ආසයි ඒ කාලෙ ඒ හිනාවට❤❤
ඇත්තටම කිඋවොත් ඒ කාලෙ මගෙ ක්‍රශ් එකක්
අනේ කොච්චර කාලෙකින්ද..හරිම ලස්සන හරිම ආස කෙනෙක්...❤️
Duwa oya hari decent widiyata dress karala innawa
good role model for narmadha
නෙහාරා ලා චතුරිකා ලට පලු යන්න බැනල මෙයාට හොඳ කියන්න එපා ඉතිං....මෙයත් සුසාරගෙ කසාදෙ කඩලා තමයි බැඳ ගත්තෙ..
True
@@Sajin1111 ශිරෝශි ඒකද එතකොට අමල්ව බැන්දෙ ? 🤔
ou neda
@@Sajin1111 ai hindi top ten krpu.gangaaage
එකට ඉන්න බැරි දෙන්නෙක් දික්කසාද වෙලා නැවත විවාහ වෙන එක ප්‍රශ්නයක් නෙමෙයිි. ඉන්ඩ බැරි නම් වෙන්න තමා දික්කසාද නීතිය තියෙන්නෙ.
Y FM එකේ ඉන්න කාලෙත් ගොඩක් ආසාවෙන් අහපු Programme තිබුනා අපි මධූගෙ❤
ඇක්ෂන්,කතාබහ ටිකක් හිමාලි සයුරංගිගෙ වගේ ❤️❤️
Thank you very much danu, invited to her. After a level we used to hangout with YFM... She was one of our favorite presenter in YFM and Sirasa Tv too. have a good life Madu akke... and Danu, you too
Hari ලස්සනට adala ඉන්නවා ..❤❤❤ madu
Danda issara da? 😂😂😂
එ දවස්වල ගොඩක් අය මට කිව්වේ දිගන්තය programme එකේ මධු වගේ කියලා 😍
Apoo මතකයි e කාලේ ❤
Godaak sathutui oyawa dakkama akki
Susara dinal ge first wife kauda
akke oya mage iskole.. mata godak adambarai oya gana.. a kaleth oya godak charm widihata thamai iskole hitiye..
හම්බෝ මදු දැක්ක කල්...ඒ කාලේ අපි ඉස්කෝලේ යනවා..
ඔයා හෝමාගම ජනාධිපතියෙ හිටපු කාලය මතකද ? දැන් නම් රොසි වගෙ ඔයා
Asha anti ,uncle hondin innwada madu akki
Please bring “saasha Karunaratna”
Madu lassanai
Diganthaya....api asawen baluwe akki nisa
Madu akka susara dinal wge badu karayek bande aparade😢😢😢😢
So cute...So decent...
Still same 💝💖💕
ඩිස්නි වගේ මෙයා
aneee mata harima satutu hituna akke oyawa dekkama mehema hari🥰😘.attamai api kello kollo kiyala ne oyata gdk adare kara♥️.hemadamath satutin inna ♥️😘♥️😘
නිවේදකයා විහිලුවෙන් වත් වහෙන් ඔරෝ වත් කුණුහරප කියන්නේ අහන්නේ නෑ..ධනූගෙ කටත් එච්චර හොද කටක් නෙමෙයිනේ 🤣...
හැබැයි ඉදිරිපස අසුනෙ ඉන්න කෙනා අනුවයි ඒක control වෙන්නේ....මධූ නම් ෂෝක්