ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා ඔය වචන ටික විපක්ෂයේ කාටවත් නොතේරුනත් සාමාන්‍ය ජනතාව වන අපිට හොඳටම තේරෙනවා ඒ නිසා බයවෙන්න එපා වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න
පව් ඉබලට 😂🤣🤣😂🤣😂😂
හරියට හරි ❤❤❤
මෝඩ විපක්ෂයේ ගොන් තර්ක හමිවේ නොසැලී දිගටම වැඩ කරගෙන යන්න මෙතුමන්ලට ශක්තිය ලැබෙන්න ඕන.නැත්තන් රට ඉවරයි..... හඳුන්නෙත්ති මහත්තයා ඔබ අපි වෙනුවෙන් ඉදිරියට තියපු පය ආපහු පස්සට ගන්නනම් එපා. ගන්නෙත් නෑ කියලා අපි දන්නවා. අපි ඉන්නවා ඔබ එක්ක. අපි හැමෝම. ගොන්නු ඇරෙන්න.
නියම කතාව❤
@@dubaiUAE-ue6mikalakanni hettha thopi
පොල් 500ට ගියදෙන් හාල් 1000ට ගියදෙන් අවුරුදු 5 ඇතුලත ඔවුන් මෙ රට ගොඩ දානව ඒකාන්තයි.මාස දෙකෙන් බබා හම්බවෙන්නෙ නෑ.
නිසැකවම ඒ අවංක අධිෂ්ඨානය කැපවීම උවමනාව නව මහජන රජයට තිබෙනවා ජයවේවා මාතෘභූමියට ජයවේවා !!!!
E unata meka kadakappal karanna pirisak innawane. Hemadama udgoshana, haal prashna, pol , elawalu..hiru tv eke mada gahana ekamai karanne
අනිවාර්යයෙන් විස්වාසය තියා ගනිමු 👍👍👍
Exactly thank you Brother. Respect 💯 🙏 🫡 🤲
අනිවාර්යයෙන්ම❤❤
අපි ගැහුව කතිරේනම් සුපිරි ජයවේවා 🧭❤️🧭❤️🧭❤️ මාලිමාවට ජයවේවා
❤❤❤
❤❤❤❤❤
හදුන් නෙත්නී පාර්ලිමේන්තුවේ කතා කරනවා දැකිමත් සතුටුයි.
Yes ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
හදුන් නෙත්ති SiR VERY GOOD I LOViN. YOU HAPPY THANKS YOU GOD BLESS
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉
මට මේ රජය විශ්වාසයි ඔක්කොටමත් වඩා අපේ ජනාධිපතිතුමාව විශ්වාසයි ❤
මොකා නොකීවත් ජනතාව දන්නවා කලින් එවුන්ගෙයි , අළුත් අයගෙයි වෙනස.....මාලිමාවට ජයවේවා...!
ඒක ඇත්ත
❤️
වයසක අපට කිරෙන් වතුර අඳුනා ගත හැකියි........මහමෙරක් ඉල්ලුවෙ නෑ ඔබලාට චන්දෙ දුන්න කවුරුවත්..බිද දාපු රට ගොඩ ගන්න .......අපි ඉවසීමෙන් ඉන්නවා පුතේ........සම්බුදු සරණයි. චේතනාව නිවැරදිනම්... ජය නියතමයි
ඒක ඇත්ත❤❤
කෝප් කමිටුවෙන් පරණ ආණ්ඩුවල හොරු අල්ලපු හඳුන්නෙත්තිි....පාර්ලිමේන්තුවෙ දිගටම ඉන්න ඕන....❤❤❤
අනිවාර්යයෙන්ම 👍👍❤❤
අනිවාර්යයෙන්ම❤❤👍👍
නියමයි.හදුන්නෙත්ති සහෝදරයා .මෙතුමා පාර්ලිමේන්තු එවූ ජනතාවට අපේ ප්‍රණාමය .🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
😊😊
Mamath eeta ekagai
ජයවේවා❤❤
ඇස් දෙකට කඳුළු ආවා , ගරු හඳුන්නෙත්ති ඇමතිතුමා.. ඔබගේ කතාවට. මම විදේශගත වෙලා ... අවුරුදු 20 පුරාවට රැකියාවක් කරන පුද්ගලයෙක්. මගේ වාසනාවට මම ජනාධිපතිවරණය කාලේදී ලංකාවට නිවාඩු ඇවිල්ල.. අපේ ආදරණිය අනුර සහෝදරයට ජීවිතේ දාපු වටිනාම චන්දෙ දීලා අයෙත් රැකියාව කරන්න විදේශගත උන.අද මට අප්‍රමාණ සතුටුයි රට ඉදිරියට යන ලස්සන දැක්කම. අසාවෙන් ලංකාවේ ප්‍රවුර්ති බලනවා තුන් වේලම . පට්ට ආඩම්බරයි දුන්න චන්දෙ ගැන.මගේ දරුවන්ට.. අපිට .. අනාගතයක් ගැන දැන් බයක් නැතුව හිතන්න පුළුවන්. ජය වේවා..ශ්‍රී ලංකා මාතාවට.... ජය වේවා ජාතික නිදහස් පෙරමුණට. 😍😍😍😍♥
ඔබ වගේම අපිත් ඇවිත් ගියේ ජනාදිපති වරනයට.දැන් අපිටත් සතුටුයි.දරුවන්ට රටක්.ආසයි අපේ රට ගැන දැන් නම්
හරිම සතුටු කතාව අපි npp එකට ඡන්දය පාවිච්චි කළේ ඔය හොඳ දකින්නට
ඒදා අනුරකුමාර මහතාගේ❤❤,,,අද හදුන්නෙත්ති මහතා ❤❤,,,ආඩමිබරයි අපට ❤❤ ,,,ජයෙන්ම ජය ❤❤,,,
විපක්ෂයට දැන් කුණු කතා බෑ....අපි පතපු පාර්ලිමේන්තුව මේ තියෙන්නෙ . අපේ ආදරනීය ගෞරවනීය නව රජය..ජීවිතයටම එහෙම හිතටඑකගව අද තමයි කියන්න ලැබුනෙ . ඒ මාලිමාව නිසයි❤❤❤respect මාලිමාවෙ සඳුන් රුක.❤❤❤❤
අපි සීහින මැවූ පාර්ලිමේන්තුව.සතුටුයි.ආඩම්බරයි.
අපි දුන්න චන්දය ගැන අපිට හරිම සතුටුයි.ආදරෙයි මාළිමාව ❤❤ජයවේවා! මාළිමාව❤❤
ඒ උනාට එයාලා එනකොට හාල් 170 දැන් 249 කොහොමද වෙනස නේ
Pala huthi yanna pala huthi😂
තොපි වගේ එවුන්ට ඔච්චර තමයි කියන්න දන්නෙ 😂😂 කැ*** ගෝතයා.. @@nokooooooooo
Eddi hal.170 neme 240 ub kohed hitiye
@@nokooooooooo kathakaranna igenagnin issella
ඔබතුමාගෙ වාග් මාලාව හරියට වික්ටෝරියා ජලාශෙ වාන් දොරටු ඇරියවගේ නියමයි අද හොරුන්ගෙ කන් පැලෙන්න ඇති. ජයවෙීවා 👍👍👍👍💕💕
උගතුන් සහ බුද්ධිමතුන් අතර වෙනස ❤️🩹🫶 සහවිපක්ෂයේ රට වැට්ටීමේ අදහස හොදින් දැක්ක.💔🥲
අනිවාර්යෙන්ම❤
Aniwaryenma. Vipakshaye ayge hesirima. Special ara nalin bandara maha wachalayek . Wal pela 1,2k ithuru wela tynwa. Rata wattnne khmda kadakappal weda krnne khmda kylayai vipakshe plan eka
ඵළකිරි සුපිරි කිරි. මාලිමාවට ජය වේවා!!!
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියල දැන් බය නැතුව කියන්න පුළුවන් ජය වේවා
නැවතත් ඒ හඩ පාර්ලිමේන්තු වේ....නිහතමානී සතුටක් දැනෙනවා සහෝදරයා ❤
හරිම සතුටුයි නර්භිත,සත්‍ය වදන් ඇහෙනවිට හරිම සතුටයි
හඳුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නව දැකීමත් සතුටක් ..ජයවේවා ඔබට අපට !
❤ අමරා කුමාරි සහෝදරිය...❤
කතාව සුපිරියක් .. ඔය පරන් එවුන් ඉගෙන ගනිල්ලා විනය කියන්නෙ මොකක්ද කියලා
Unta ඕනේ රට හදන්න නොවෙයි කොහොම හරිම ආණ්ඩුව පෙරළා බලයට එන්න 🐕🐕🐕
නියමයි. අපේ මාතර ජනතාව ඔබ ගැන ආඩම්බරයි. ඔය කිවිවා මදි කියලා හිතනවා.
අපට සතුටුයි දුන්නු චන්දෙ ගැන.ගංවතුර වෙලාවෙ මැදිහත් වීම අඩුයි කියලා,හරකෙක් තප්පුලනවා දැක්ක.ඒකාලෙ වගේ කෙසෙල් ගෙඩියේ බනිස් එකේ නම ගහන්න එකෙක් නෑ.මීඩියා එක්ක ගං වතුර බලන්න යන්න සහා වොයිස් කට් දෙන්න යන්නෑ.නිලධාරීන් ආරක්ෂක අංශ දාලා ඒදේවල් කරනවා
හඳුන්නෙත්ති මහත්මයෝ ඔබ ගැන අපිට සතුටුයි .
හදුන්නෙත්ති ඇමැතිතුමා ඔබේ කතාව රටට දැනගන්නට සලස්සන්න ,සුපිරිම සුපිරි
හදුන්නෙත්ති ඇමති තුමනි ආඩම්බරයි ඔබ ගැන අපට❤❤❤❤
පොල් බෑය අතේ තියාගෙන රුපියල් 20 බිත්තර හොයන්න කඩේ යන අය මේවා අහන්න බලන්න දකින්න කියලා ආරාධනා කරනවා...........
සුපිරිම සුපිරි කතාව.ජයවේවා මාලිමා ව
මාලිමාව ආන්ඩුවේ මැති ඇමතිවරුන්ගෙ පාර්ලිමේන්තුවෙ කතා කරපු ඔක්කොම සුපිරි කතා. ජයවේවා ජයවේවා.. අපෙ ජනතා ආණ්ඩුවට ජයවේවා... රටට යහපතක්ම වේවා 💗💗
දැන් තමා හරියටම ප්රර්ලිමේන් තුව හැඩට පෙන්නෙ අසයි බලන්න ජයවේවා ❤❤
කාලයක් නිව්ස් බලන එක අප්පිරියම වෙලා හිට් යේන් දැන් ඇත්තටම බලන්න අහන්න ආසයි පාර්ලිමේන්තුවේ භහුතරයක් මාලිමාව විම ගැන සතුටුයි ඇත්තටම ❤❤
Owa npp akat jandya duna sama purawaciyakma ratata adrya ayi ae ayat mag guraya❤👍🌹
ඇත්ත❤❤❤
හරිම ආඩම්බරයි ඇමති සහෝදරයා , අපේ රටේ අනාගතය ගැන බයක් නැහැ .ජයවේවා !
හරිම සතුටුයි මැද පෙරදිග සිට්න අපිත් සතුට්න් අසනවා දළදා සම්දුගේ පිහිටෙන් මගේ රටට සෙතක්ම වේවා ඔබලා සියළුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤
හරිම සතුටුයි ආඩම්බරයි මාලිමාවට ගහපු කතිරය ගැන..සුපිරි කතාව සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤
.. ගහපු කතිරය ගැන හදවතින්ම සතුටු වෙනවා ❤❤❤🎉🎉🎉
ආඩම්බරයක් හදුන්❤
මගේ දෑසෙ සතුටු කදුලු...... ස්තුතියි සහෝදරයා ඔබට දීපු චන්දෙට මාතර අපි ආඩම්බර වෙනව .
❤
අනිවාර්යයෙන් අපිත් දුන්නා හදුන්නෙත්තිට
❤❤❤❤❤❤❤
ආඩම්බරයක් හඳුන් ගෙ කතාව top 👍 ඔහොම යමු ජයවේවා nnp❤❤❤❤
දීපු ජන්දෙ ගැන ආඩම්බරයි
අපේ හඳුන් සහෝදරයාගේ කතාව කියලා වැඩක් නෑ නියමයි.
හදුන්නේත්ති. මහත්මයාගේ. කතාව. හරි. තව. කාලයකින්. කියන්න. ඕනාදේවල්. අද විපක්ෂයකතා. කරනවා. මාතෘකාව ට. ආදාලව. කතාවක්. නොවේයි
ඔබලා අති පිරිසිදු යි ,ඔබලාගේ කැපවිම් සමග අපි අත්නොහැර ඉන්නවා.වැදගත් පැහැදිලි කලා .ජයවේවා රටේ ජනතාවට සැපක් වේවා.
රට වෙනුවෙන් කතාකළයුතු ආකාරය ඉගෙනගන්න මේ කතාව ගොඩක් වටිනවා...රට කාපු පාලකයන් අද දොස්කියන්න කට හදාගෙන ඉන්න ආකාරය ගැන කියන්න ලැජ්ජයි
හදුන්නෙත්ති ඇමති තුමනි මම සතුටියි මගේ මනාපය ඔබතුමාට දීම ගැන ශක්තිය දයිරිය ලැබේවා රට ගොඩනැගිමට තෙරුවන්සරනයි ඔබතුමාට .❤❤
හදුන්නෙත්ති ඇමති තුමෙනි වැදගත් හරවත් විදිහට කියලා දුන්න විපක්ෂයට අඩුපාඩු හොයා හොයා ඉන්නේ මේ දවස් වල කට්ටිය හොද පැහැදිලි කිරීමක් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
ඉතාමත් ඉහළ වටිනාකමක් ඇති කතාවක්. ඔබට ආචාරය හඳුන් ඇමතිතුමා.
කිසිම දවසක පාර්ලිමේන්තු කතාබලල නැති මම දැන් ඔක්කොම බලනව.හරිම සතුටුයි .ඔබ සැමට මේරට ගොඩගන්න ශක්තිය දිරිය ලැබේවායි පතමි.අපේ මව්රට කුඩුජාවරම් වලින් මිදේවා.🎉🎉🎉🎉
මමත්
ඡනපතිතුමනි ඔබට යෝධ ශක්තියක්..❤ හදුන්නෙත්ති මැතිදුන්.... 🎉🎉🎉🎉🎉🎉 මගෙ රටට සෙවය ඔනෑම විටදි කීරීමට බැදි සිටිමි.. . මගෙ ඡන්දය ගැන ආ. ඩ. මි බ. ර. යි😂😂😂😂😂❤❤❤❤
ජයවේවා හදුන් සහෝදරය
❤හොදට අහගන්න අනේ මගේරට මේඅයට හදන්න දෙන්න නප්රරැවෙන්න එපා මේ අන්තිම අවස්ථව තෙරැවන් සරනයි
සුපිරිම කතාව අපේ චන්දය ගැන ආඩම්බරයි මෙහෙම කතාවක් වත් වෙන ආණ්ඩු වල ඇමතිවරු කරලා නෑ
නියමායි ජයවේවා ඔහොම යමු අපි මාලිගා රජයට ආදරෙයි ❤️🧭❤️🧭❤️
mona
මාලිගා
@@AnushaSandamali-pk9vh ඕපයක්මයි හොයන්නෙ නෙහ්.....
මොකෝ හිතන්නෙ මුළු රටම එකතුවෙලා දවසක් දාල මුළු දවසෙම රටේම තියෙන නගර ටික පිරිසිදු කලොත් සංචාරකයින්ගෙ ආකර්ශනේ වැඩි කරන්න 💪
ඇත්තටම හොඳ අදහසක්.අපි හැමෝම එකතු වෙලා ක්ලීන් ශ්‍රී ලංකාවක් හදමු.
නියම අදහස
ඇත්තටම නියම අදහසක්.
අපි එකඟයි
🤝
පට්ට ඩීසන්ට් කතාව
ගහපු කතිරය ගැන හරිම සතුටුයි. ජයවේවා ඇමතිතුමනි.
දැනුයි පාර්ලිමේන්තුවේ කතාවක් අහන්න ආස හිතෙන්නෙ ❤❤❤
පට්ට කතාව ✌️✌️
හොඳ වැඩේ ඔහොම තමයි ඔවුන්ට කියන්න ඕන නලවන්න නරකය් ජයවේවා ඇමැති තුමනි මාතර අපේ හදුන් සහෝදරයා නලින්ද ඇමති තුමනි ඔබට ජයවේවා 🎉🎉🎉
මගෙ එමි එක මෙ රට දියුනු රටක් කරා යැම.රටෙ දරැවන්ට හොද අනාගත රටක් හදන්න.මෙ හාල් මාපියාව නැති කරල අදුෂිත රඡයට පිහිට වෙමු.
සුබ පැතුම් හඳුන් සහෝදරයා ස්තුති මෙන්න කතා.....💯💯💯
ඔබට ගෞරවයක් 1970-1977sihi කිරීම පිළිබඳ ව ..ඔහොම යමු .good 👍
හරවත් කතාවක් ස්තූතියි
නියමයි 🎉
නුගත් හොරකම විතරක් දන්න පල් හොරැන්ගෙයි. උගතුන්ගෙයි වෙනස බලාගනිල්ලා ..❤❤❤❤
එල එල
ජය වේවා අපේ රටට 👍👍
ජයෙන් ජයම ලැබේවා!!! පාර්ලිමේන්තුව මතුවට සුහවාදී ජනතා සේවක ආයතනයක් බවට පත්වේවා!!
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
අපි ගැහුව කතරේ සුපිරි! ජය වේවා මාලිමාවට
අහපු සුපිරිම කතාවක්
විකාර කතා මුකුත් නෑ....ෆැක්ට්ස් ඇන්ඩ් එක්සාම්පල්ස් වලින් කතාව කරනවා මාර ලස්සනයි...
සෑහෙන කාලෙකට පස්සෙ ලස්සන වැදගත්කතා අහනවා දැන්නම් පාර්ලිමෙර්න්තුවෙන් .උත්තරීතර පාර්ලිමෙර්න්තුව යලි ගොඩ නැගෙනව සිතුවා වගේම...
❤❤❤❤❤🎉🎉
සුපිරි කතාව
සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
විපක්ශෙට කතිරෙ ගහපු අය පව් කියල හිතෙනව. අගෙයි ඇමතිතුමා, අගෙයි.❤
Ehema kiyanna epa sahodataya,wipkshayakuth awadyai.😂😂😂
@AnojaKumari-c2u ඔව් ඉතිං මෝඩ ගොන්කතා අහල හිනහවෙන්නත් පුළුවන් නෙව.
මාලිමාවට ජයවේවා ❤❤
ජයවේවා හදුන් ඇමතිතුමනි විපක්සෙ හැත්ත මඩගොහුරෙම ගිල්වා මේරට හදමු ජයවේවා
පට්ටම සතුටක් දැනෙන්නෙ අපෙ මාලිමාවෙ සෙට් එක දැක්කම..අපේ රට ගොඩදාන්න ඉන්න එකම සෙට්එක..ආදරෙයි🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️
වේදිකාවලදී හිත් ගත් හැම කෙනෙක්ම අද පාර්ලිමේන්තුව ඇතුලේ.. කොයි තරම් අපූරුද ...
හරිම සතුටුයි ආඩමිබරයි මාලිමාවේ සහොදරවරුනි.දසක ගණනක් බලාගෙන හිටියේ මේයයි .ඔබ සියලු දෙනාටම නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
සුපිරියක්
රටම... හිගාකන්න.. සැලැස්සුවා.. මජර දේශපාලනය...මේ තැනින් ඉවරයී 🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම කාලකණ්ණි ටික හදන්නේ මාලිමාව වට්ටන්න
Never ever ❤️💐🇱🇰🙏 from London.
ඒක නම් ඇත්ත මේ කාලකණ්ණි ආයේ කවුද ගත්තෙ දියවන්නාවට
විපක්ශේ උන් නැට්ට පුකේ ගහ ගෙන ඉන්නේ මෙලෝ රෙද්දක් දන්නෑ උන්ගෙම හිංචයියෝ කියන.එවා අහන් ඇවිත් කියන එවට වඩිය වැදගත් කතවක්.කරද්දි ඒ කතාව දැනේද්දී නැට්ට පුකේ ගහන් ඉන්නේ😁😂😂මාර සතුටුයි මේ ටික දකින්න ආසාවෙන් හිටියේ❤
3න්.....මවිත කළ.. පාර්ලිමේන්තුවක්... 159න්..කළනොහැක්කක්...නොමැත
පැත්ත ගියත් ඇත්ත කියනවා. ජනතා ප්‍රසාදය❤❤❤❤❤❤
❤❤❤ අපේ ආණ්ඩුව අපි බලාපොරොත්තු වෙන දේ ඉටුකරන බව අපි දන්නවා. අපේයි අපේ ආණ්ඩුවෙයි සිතුම් පැතුම් වල කිසිම වෙනසක් නැහැ. අපි හැමෝටම තියෙන්නේ එකම අදහස. ඒ මේ රට හොරුන්ගෙන් බේරාගෙන රට දියුණු කරන එක.
Excellent brother 🙏👍❤
අපේ චන්දය ගැන ආඩම්බරයි.
පාර්ලිමේන්තු ගර්බයේ අසීලාචාර ලෙස හැසිරෙන මන්ත්‍රී ඇමතිලගෙ මන්ත්‍රී ධූර අහෝසි කළ හැකි නීතියක් ගේන්න ඕන.
ඉස්සර අනුරට කතා කරන්ඩ නොදී මොනතරම් බාධා කළාද
නූගතුන් සහ විද්වතුන්ගෙ පරතරය හොඳටම පේනවා.
අම්මෝ දැන් නම් පාර්ලිමේන්තුවෙ කතා අහන්නත් ආසයි එ අයුරින් nnp👍👍👍
මාලිමාවෙ ප්‍රතිපත්ති ගැනවිවේචනය කරන්න තරම් හේතු නෑ.මාලිමාව විශිෂ්ටයි ❤❤
මඩ අපිට වැඩක්ම නැහැ. රට හොඳ දිසාවකට. මඩ බළකාය සීරුවෙන් වැඩ😊. කාලය අපරාදෙ 🤭
මෙන්න හඬ.... සුපිරි...
රඡයෙ බහුතරය හොරැ නෙවෙයි එයාල ඔප්පු කරා චන්දයෙන්. සුලුතරය ඉන්නවා දුෂිතයන්ට උදවු දෙන ගොන්නු .බහුතරය අනාගතය ගැන හිතනවා.සුලුතරය කියන්නෙ ඉතා සුලු පිරිසක් අදුනගන පලවා හැර ඔවුන්ට විරුද්ධව වැඩ කරමු නැගිටිමු ඔබලාගේ අපෙ රටෙ දරැවන් වෙනුවෙන්.අපි ලොකෙට පෙන්නපු අපි දියුනු මානයන් බවට.❤
සුපිරි කතාව ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
Excellent!
සුපිරි හදුන්නෙත්ති ඇමති තුමෙනි.. ජය වේවා...
GOD bless NPP & GOD bless ශ්‍රී ලංකාවේ ❤🎉
සුපිරි කතා ❤
සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා ඔය වචන ටික විපක්ෂයේ කාටවත් නොතේරුනත් සාමාන්‍ය ජනතාව වන අපිට හොඳටම තේරෙනවා ඒ නිසා බයවෙන්න එපා වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න
පව් ඉබලට 😂🤣🤣😂🤣😂😂
හරියට හරි ❤❤❤
මෝඩ විපක්ෂයේ ගොන් තර්ක හමිවේ නොසැලී දිගටම වැඩ කරගෙන යන්න මෙතුමන්ලට ශක්තිය ලැබෙන්න ඕන.නැත්තන් රට ඉවරයි..... හඳුන්නෙත්ති මහත්තයා ඔබ අපි වෙනුවෙන් ඉදිරියට තියපු පය ආපහු පස්සට ගන්නනම් එපා. ගන්නෙත් නෑ කියලා අපි දන්නවා. අපි ඉන්නවා ඔබ එක්ක. අපි හැමෝම. ගොන්නු ඇරෙන්න.
නියම කතාව❤
@@dubaiUAE-ue6mikalakanni hettha thopi
පොල් 500ට ගියදෙන් හාල් 1000ට ගියදෙන් අවුරුදු 5 ඇතුලත ඔවුන් මෙ රට ගොඩ දානව ඒකාන්තයි.මාස දෙකෙන් බබා හම්බවෙන්නෙ නෑ.
නිසැකවම ඒ අවංක අධිෂ්ඨානය කැපවීම උවමනාව නව මහජන රජයට තිබෙනවා ජයවේවා මාතෘභූමියට ජයවේවා !!!!
E unata meka kadakappal karanna pirisak innawane. Hemadama udgoshana, haal prashna, pol , elawalu..hiru tv eke mada gahana ekamai karanne
අනිවාර්යයෙන් විස්වාසය තියා ගනිමු 👍👍👍
Exactly thank you Brother. Respect 💯 🙏 🫡 🤲
අනිවාර්යයෙන්ම❤❤
අපි ගැහුව කතිරේනම් සුපිරි ජයවේවා 🧭❤️🧭❤️🧭❤️ මාලිමාවට ජයවේවා
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
හදුන් නෙත්නී පාර්ලිමේන්තුවේ කතා කරනවා දැකිමත් සතුටුයි.
Yes ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
හදුන් නෙත්ති SiR VERY GOOD I LOViN. YOU HAPPY THANKS YOU GOD BLESS
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉🎉🎉
මට මේ රජය විශ්වාසයි ඔක්කොටමත් වඩා අපේ ජනාධිපතිතුමාව විශ්වාසයි ❤
මොකා නොකීවත් ජනතාව දන්නවා කලින් එවුන්ගෙයි , අළුත් අයගෙයි වෙනස.....
මාලිමාවට ජයවේවා...!
ඒක ඇත්ත
❤️
❤❤❤
වයසක අපට කිරෙන් වතුර අඳුනා ගත හැකියි........මහමෙරක් ඉල්ලුවෙ නෑ ඔබලාට චන්දෙ දුන්න කවුරුවත්..බිද දාපු රට ගොඩ ගන්න .......අපි ඉවසීමෙන් ඉන්නවා පුතේ........සම්බුදු සරණයි. චේතනාව නිවැරදිනම්... ජය නියතමයි
ඒක ඇත්ත❤❤
කෝප් කමිටුවෙන් පරණ ආණ්ඩුවල හොරු අල්ලපු හඳුන්නෙත්තිි....පාර්ලිමේන්තුවෙ දිගටම ඉන්න ඕන....❤❤❤
අනිවාර්යයෙන්ම 👍👍❤❤
අනිවාර්යයෙන්ම❤❤👍👍
නියමයි.හදුන්නෙත්ති සහෝදරයා .මෙතුමා පාර්ලිමේන්තු එවූ ජනතාවට අපේ ප්‍රණාමය .🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
😊😊
Mamath eeta ekagai
ජයවේවා❤❤
ඇස් දෙකට කඳුළු ආවා , ගරු හඳුන්නෙත්ති ඇමතිතුමා.. ඔබගේ කතාවට. මම විදේශගත වෙලා ... අවුරුදු 20 පුරාවට රැකියාවක් කරන පුද්ගලයෙක්. මගේ වාසනාවට මම ජනාධිපතිවරණය කාලේදී ලංකාවට නිවාඩු ඇවිල්ල.. අපේ ආදරණිය අනුර සහෝදරයට ජීවිතේ දාපු වටිනාම චන්දෙ දීලා අයෙත් රැකියාව කරන්න විදේශගත උන.අද මට අප්‍රමාණ සතුටුයි රට ඉදිරියට යන ලස්සන දැක්කම. අසාවෙන් ලංකාවේ ප්‍රවුර්ති බලනවා තුන් වේලම . පට්ට ආඩම්බරයි දුන්න චන්දෙ ගැන.මගේ දරුවන්ට.. අපිට .. අනාගතයක් ගැන දැන් බයක් නැතුව හිතන්න පුළුවන්. ජය වේවා..ශ්‍රී ලංකා මාතාවට.... ජය වේවා ජාතික නිදහස් පෙරමුණට. 😍😍😍😍♥
ඔබ වගේම අපිත් ඇවිත් ගියේ ජනාදිපති වරනයට.දැන් අපිටත් සතුටුයි.දරුවන්ට රටක්.ආසයි අපේ රට ගැන දැන් නම්
හරිම සතුටු කතාව අපි npp එකට ඡන්දය පාවිච්චි කළේ ඔය හොඳ දකින්නට
ඒදා අනුරකුමාර මහතාගේ❤❤,,,
අද හදුන්නෙත්ති මහතා ❤❤,,,
ආඩමිබරයි අපට ❤❤ ,,,
ජයෙන්ම ජය ❤❤,,,
විපක්ෂයට දැන් කුණු කතා බෑ....අපි පතපු පාර්ලිමේන්තුව මේ තියෙන්නෙ . අපේ ආදරනීය ගෞරවනීය නව රජය..ජීවිතයටම එහෙම හිතටඑකගව අද තමයි කියන්න ලැබුනෙ . ඒ මාලිමාව නිසයි❤❤❤respect මාලිමාවෙ සඳුන් රුක.❤❤❤❤
❤❤❤
අපි සීහින මැවූ පාර්ලිමේන්තුව.සතුටුයි.ආඩම්බරයි.
අපි දුන්න චන්දය ගැන අපිට හරිම සතුටුයි.ආදරෙයි මාළිමාව ❤❤ජයවේවා! මාළිමාව❤❤
ඒ උනාට එයාලා එනකොට හාල් 170 දැන් 249 කොහොමද වෙනස නේ
Pala huthi yanna pala huthi😂
තොපි වගේ එවුන්ට ඔච්චර තමයි කියන්න දන්නෙ 😂😂 කැ*** ගෝතයා.. @@nokooooooooo
Eddi hal.170 neme 240 ub kohed hitiye
@@nokooooooooo kathakaranna igenagnin issella
ඔබතුමාගෙ වාග් මාලාව හරියට වික්ටෝරියා ජලාශෙ වාන් දොරටු ඇරියවගේ නියමයි අද හොරුන්ගෙ කන් පැලෙන්න ඇති. ජයවෙීවා 👍👍👍👍💕💕
උගතුන් සහ බුද්ධිමතුන් අතර වෙනස ❤️🩹🫶 සහ
විපක්ෂයේ රට වැට්ටීමේ අදහස හොදින් දැක්ක.💔🥲
අනිවාර්යෙන්ම❤
Aniwaryenma. Vipakshaye ayge hesirima. Special ara nalin bandara maha wachalayek . Wal pela 1,2k ithuru wela tynwa. Rata wattnne khmda kadakappal weda krnne khmda kylayai vipakshe plan eka
ඵළකිරි සුපිරි කිරි. මාලිමාවට ජය වේවා!!!
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියල දැන් බය නැතුව කියන්න පුළුවන් ජය වේවා
නැවතත් ඒ හඩ පාර්ලිමේන්තු වේ....
නිහතමානී සතුටක් දැනෙනවා සහෝදරයා ❤
හරිම සතුටුයි නර්භිත,සත්‍ය වදන් ඇහෙනවිට හරිම සතුටයි
හඳුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නව දැකීමත් සතුටක් ..ජයවේවා ඔබට අපට !
❤ අමරා කුමාරි සහෝදරිය...❤
කතාව සුපිරියක් .. ඔය පරන් එවුන් ඉගෙන ගනිල්ලා විනය කියන්නෙ මොකක්ද කියලා
Unta ඕනේ රට හදන්න නොවෙයි කොහොම හරිම ආණ්ඩුව පෙරළා බලයට එන්න 🐕🐕🐕
❤❤❤
නියමයි. අපේ මාතර ජනතාව ඔබ ගැන ආඩම්බරයි. ඔය කිවිවා මදි කියලා හිතනවා.
අපට සතුටුයි දුන්නු චන්දෙ ගැන.ගංවතුර වෙලාවෙ මැදිහත් වීම අඩුයි කියලා,හරකෙක් තප්පුලනවා දැක්ක.ඒකාලෙ වගේ කෙසෙල් ගෙඩියේ බනිස් එකේ නම ගහන්න එකෙක් නෑ.මීඩියා එක්ක ගං වතුර බලන්න යන්න සහා වොයිස් කට් දෙන්න යන්නෑ.නිලධාරීන් ආරක්ෂක අංශ දාලා ඒදේවල් කරනවා
හඳුන්නෙත්ති මහත්මයෝ ඔබ ගැන අපිට සතුටුයි .
හදුන්නෙත්ති ඇමැතිතුමා ඔබේ කතාව රටට දැනගන්නට සලස්සන්න ,සුපිරිම සුපිරි
හදුන්නෙත්ති ඇමති තුමනි ආඩම්බරයි ඔබ ගැන අපට❤❤❤❤
පොල් බෑය අතේ තියාගෙන රුපියල් 20 බිත්තර හොයන්න කඩේ යන අය මේවා අහන්න බලන්න දකින්න කියලා ආරාධනා කරනවා...........
සුපිරිම සුපිරි කතාව.ජයවේවා මාලිමා ව
මාලිමාව ආන්ඩුවේ මැති ඇමතිවරුන්ගෙ පාර්ලිමේන්තුවෙ කතා කරපු ඔක්කොම සුපිරි කතා. ජයවේවා ජයවේවා.. අපෙ ජනතා ආණ්ඩුවට ජයවේවා... රටට යහපතක්ම වේවා 💗💗
දැන් තමා හරියටම ප්රර්ලිමේන් තුව හැඩට පෙන්නෙ අසයි බලන්න ජයවේවා ❤❤
කාලයක් නිව්ස් බලන එක අප්පිරියම වෙලා හිට් යේන් දැන් ඇත්තටම බලන්න අහන්න ආසයි පාර්ලිමේන්තුවේ භහුතරයක් මාලිමාව විම ගැන සතුටුයි ඇත්තටම ❤❤
Owa npp akat jandya duna sama purawaciyakma ratata adrya ayi ae ayat mag guraya❤👍🌹
ඇත්ත❤❤❤
හරිම ආඩම්බරයි ඇමති සහෝදරයා , අපේ රටේ අනාගතය ගැන බයක් නැහැ .ජයවේවා !
හරිම සතුටුයි මැද පෙරදිග සිට්න අපිත් සතුට්න් අසනවා දළදා සම්දුගේ පිහිටෙන් මගේ රටට සෙතක්ම වේවා ඔබලා සියළුම දෙනාටම බුදු සරණයි ❤❤❤❤
හරිම සතුටුයි ආඩම්බරයි මාලිමාවට ගහපු කතිරය ගැන..
සුපිරි කතාව සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤
.. ගහපු කතිරය ගැන හදවතින්ම සතුටු වෙනවා ❤❤❤🎉🎉🎉
ආඩම්බරයක් හදුන්❤
මගේ දෑසෙ සතුටු කදුලු...... ස්තුතියි සහෝදරයා ඔබට දීපු චන්දෙට මාතර අපි ආඩම්බර වෙනව .
❤
අනිවාර්යයෙන් අපිත් දුන්නා හදුන්නෙත්තිට
❤❤❤❤❤❤❤
ආඩම්බරයක් හඳුන් ගෙ කතාව top 👍 ඔහොම යමු ජයවේවා nnp❤❤❤❤
දීපු ජන්දෙ ගැන ආඩම්බරයි
අපේ හඳුන් සහෝදරයාගේ කතාව කියලා වැඩක් නෑ නියමයි.
හදුන්නේත්ති. මහත්මයාගේ. කතාව. හරි. තව. කාලයකින්. කියන්න. ඕනාදේවල්. අද විපක්ෂයකතා. කරනවා. මාතෘකාව ට. ආදාලව. කතාවක්. නොවේයි
ඔබලා අති පිරිසිදු යි ,ඔබලාගේ කැපවිම් සමග අපි අත්නොහැර ඉන්නවා.වැදගත් පැහැදිලි කලා .ජයවේවා රටේ ජනතාවට සැපක් වේවා.
රට වෙනුවෙන් කතාකළයුතු ආකාරය ඉගෙනගන්න මේ කතාව ගොඩක් වටිනවා...රට කාපු පාලකයන් අද දොස්කියන්න කට හදාගෙන ඉන්න ආකාරය ගැන කියන්න ලැජ්ජයි
හදුන්නෙත්ති ඇමති තුමනි මම
සතුටියි මගේ මනාපය ඔබතුමාට
දීම ගැන ශක්තිය දයිරිය ලැබේවා
රට ගොඩනැගිමට තෙරුවන්සරනයි ඔබතුමාට .❤❤
හදුන්නෙත්ති ඇමති තුමෙනි වැදගත් හරවත් විදිහට කියලා දුන්න විපක්ෂයට අඩුපාඩු හොයා හොයා ඉන්නේ මේ දවස් වල කට්ටිය හොද පැහැදිලි කිරීමක් ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉
ඉතාමත් ඉහළ වටිනාකමක් ඇති කතාවක්. ඔබට ආචාරය හඳුන් ඇමතිතුමා.
කිසිම දවසක පාර්ලිමේන්තු කතාබලල නැති මම දැන් ඔක්කොම බලනව.හරිම සතුටුයි .ඔබ සැමට මේරට ගොඩගන්න ශක්තිය දිරිය ලැබේවායි පතමි.අපේ මව්රට කුඩුජාවරම් වලින් මිදේවා.🎉🎉🎉🎉
මමත්
ඡනපතිතුමනි ඔබට යෝධ ශක්තියක්..❤ හදුන්නෙත්ති මැතිදුන්.... 🎉🎉🎉🎉🎉🎉 මගෙ රටට සෙවය ඔනෑම විටදි කීරීමට බැදි සිටිමි.. . මගෙ ඡන්දය ගැන ආ. ඩ. මි බ. ර. යි😂😂😂😂😂❤❤❤❤
ජයවේවා හදුන් සහෝදරය
❤හොදට අහගන්න අනේ මගේරට මේඅයට හදන්න දෙන්න නප්රරැවෙන්න එපා මේ අන්තිම අවස්ථව තෙරැවන් සරනයි
සුපිරිම කතාව අපේ චන්දය ගැන ආඩම්බරයි මෙහෙම කතාවක් වත් වෙන ආණ්ඩු වල ඇමතිවරු කරලා නෑ
නියමායි ජයවේවා ඔහොම යමු අපි මාලිගා රජයට ආදරෙයි ❤️🧭❤️🧭❤️
mona
❤❤❤
මාලිගා
@@AnushaSandamali-pk9vh ඕපයක්මයි හොයන්නෙ නෙහ්.....
මොකෝ හිතන්නෙ මුළු රටම එකතුවෙලා දවසක් දාල මුළු දවසෙම රටේම තියෙන නගර ටික පිරිසිදු කලොත් සංචාරකයින්ගෙ ආකර්ශනේ වැඩි කරන්න 💪
ඇත්තටම හොඳ අදහසක්.අපි හැමෝම එකතු වෙලා ක්ලීන් ශ්‍රී ලංකාවක් හදමු.
නියම අදහස
ඇත්තටම නියම අදහසක්.
අපි එකඟයි
🤝
පට්ට ඩීසන්ට් කතාව
ගහපු කතිරය ගැන
හරිම සතුටුයි. ජයවේවා ඇමතිතුමනි.
දැනුයි පාර්ලිමේන්තුවේ කතාවක් අහන්න ආස හිතෙන්නෙ ❤❤❤
පට්ට කතාව ✌️✌️
හොඳ වැඩේ ඔහොම තමයි ඔවුන්ට කියන්න ඕන නලවන්න නරකය් ජයවේවා ඇමැති තුමනි මාතර අපේ හදුන් සහෝදරයා නලින්ද ඇමති තුමනි ඔබට ජයවේවා 🎉🎉🎉
මගෙ එමි එක මෙ රට දියුනු රටක් කරා යැම.රටෙ දරැවන්ට හොද අනාගත රටක් හදන්න.මෙ හාල් මාපියාව නැති කරල අදුෂිත රඡයට පිහිට වෙමු.
සුබ පැතුම් හඳුන් සහෝදරයා ස්තුති මෙන්න කතා.....💯💯💯
ඔබට ගෞරවයක් 1970-1977sihi කිරීම පිළිබඳ ව ..ඔහොම යමු .good 👍
හරවත් කතාවක් ස්තූතියි
නියමයි 🎉
නුගත් හොරකම විතරක් දන්න පල් හොරැන්ගෙයි. උගතුන්ගෙයි වෙනස බලාගනිල්ලා ..❤❤❤❤
එල එල
ජය වේවා අපේ රටට 👍👍
ජයෙන් ජයම ලැබේවා!!! පාර්ලිමේන්තුව මතුවට සුහවාදී ජනතා සේවක ආයතනයක් බවට පත්වේවා!!
මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා
අපි ගැහුව කතරේ සුපිරි! ජය වේවා මාලිමාවට
අහපු සුපිරිම කතාවක්
විකාර කතා මුකුත් නෑ....ෆැක්ට්ස් ඇන්ඩ් එක්සාම්පල්ස් වලින් කතාව කරනවා මාර ලස්සනයි...
සෑහෙන කාලෙකට පස්සෙ ලස්සන වැදගත්කතා අහනවා දැන්නම් පාර්ලිමෙර්න්තුවෙන් .උත්තරීතර පාර්ලිමෙර්න්තුව යලි ගොඩ නැගෙනව සිතුවා වගේම...
❤❤❤❤❤🎉🎉
සුපිරි කතාව
සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
විපක්ශෙට කතිරෙ ගහපු අය පව් කියල හිතෙනව. අගෙයි ඇමතිතුමා, අගෙයි.❤
Ehema kiyanna epa sahodataya,wipkshayakuth awadyai.😂😂😂
@AnojaKumari-c2u ඔව් ඉතිං මෝඩ ගොන්කතා අහල හිනහවෙන්නත් පුළුවන් නෙව.
මාලිමාවට ජයවේවා ❤❤
ජයවේවා හදුන් ඇමතිතුමනි විපක්සෙ හැත්ත මඩගොහුරෙම ගිල්වා මේරට හදමු ජයවේවා
පට්ටම සතුටක් දැනෙන්නෙ අපෙ මාලිමාවෙ සෙට් එක දැක්කම..අපේ රට ගොඩදාන්න ඉන්න එකම සෙට්එක..ආදරෙයි🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️
වේදිකාවලදී හිත් ගත් හැම කෙනෙක්ම අද පාර්ලිමේන්තුව ඇතුලේ.. කොයි තරම් අපූරුද ...
❤❤❤❤❤🎉🎉
හරිම සතුටුයි ආඩමිබරයි මාලිමාවේ සහොදරවරුනි.දසක ගණනක් බලාගෙන හිටියේ මේයයි .ඔබ සියලු දෙනාටම නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
සුපිරියක්
රටම
... හිගාකන්න.. සැලැස්සුවා.. මජර දේශපාලනය...මේ තැනින් ඉවරයී 🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම කාලකණ්ණි ටික හදන්නේ මාලිමාව වට්ටන්න
Never ever ❤️💐🇱🇰🙏 from London.
ඒක නම් ඇත්ත මේ කාලකණ්ණි ආයේ කවුද ගත්තෙ දියවන්නාවට
විපක්ශේ උන් නැට්ට පුකේ ගහ ගෙන ඉන්නේ මෙලෝ රෙද්දක් දන්නෑ උන්ගෙම හිංචයියෝ කියන.එවා අහන් ඇවිත් කියන එවට වඩිය වැදගත් කතවක්.කරද්දි ඒ කතාව දැනේද්දී නැට්ට පුකේ ගහන් ඉන්නේ😁😂😂මාර සතුටුයි මේ ටික දකින්න ආසාවෙන් හිටියේ❤
3න්
.
....මවිත කළ.. පාර්ලිමේන්තුවක්... 159න්
..කළනොහැක්කක්
...නොමැත