සූර්ය වංශික රණබා කුමරු කුවේර පන්නා රාවණ ලෙස රජ වුනු හැටි | දඬු මොණරය විකුම් හැදුව හැටි | කතාව 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • 👉 ඇසිය යුතුම කතාවක් 06
    සූර්ය වංශික රණබා කුමරු කුවේර පන්නා රාවණ ලෙස රජ වුනු හැටි
    මහා කාල ඍෂිවරයාගේ ශිෂ්‍ය විකුම් දඬු මොණරය හැදුව හැටි
    ලින්ක් එක👉 • සූර්ය වංශික රණබා කුමරු...
    👇👇👇👇👇👇👇👇👇
    රාවණ රජුගේ ආභරණ නිධන් කල අධි ආරක්‍ෂිත කලාපය බුළු ගල | රාවණ යුගයේ ලිවීම කියවීම භාවිත වුනේ නෑ ! හේතුව | ඇසිය යුතුම කතාවක් 05
    ලින්ක් එක👉 • රාවණ රජුගේ ආභරණ නිධන් ...
    විභීෂණ රාවණ අත්හැර රාමාට එක් වුනු හේතුව | කුම්බකරණ ඇත්තටම මාස 6ක් නිදා ගත්තාද ? ඇසිය යුතුම කතාවක් 04
    ලින්ක් එක👉 • විභීෂණ රාවණ අත්හැර රාම...
    කුඹුකන් කුමාරයාගේ රජදහන කෙළවරේ රාවණ රජුගේ බෙහෙත් වත්ත අදටත් රකින අමර | හැමෝම ඇසිය යුතුම කතාවක් - 03
    ලින්ක් එක👉 • කුඹුකන් කුමාරයාගේ රජදහ...
    අදටත් රාවණයන්ගේ දේ රකින සීගිරියේ සිටින මකර කිව්ව ඉදිරියේ එන විනාශය | හැමෝම ඇසිය යුතුම කතාවක් - 02
    ලින්ක් එක👉 • අදටත් රාවණයන්ගේ දේ රකි...
    රාවණයන් ලඟම සිටි ජන්තුගේ මහා හෙළිදරව්ව (උමං සහ නිධාන් ) රාවණ ගැන සොයන හැමෝම ඇසිය යුතුම කතාවක් - 01
    ලින්ක් එක👉 • රාවණයන් ලඟම සිටි ජන්තු...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 157

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว +15

    දනුශ් අයියේ පොත කියවන විට අපේ හෙල ඉතිහාසය ගැන පුදුම හැගීමක් දැනෙන්නේ..
    ඔබට ගොඩාක් පින් ..දිගටම මේ වැඩේ කරගෙන යමු..ඔබට ජය

  • @NS-qq4vk
    @NS-qq4vk 4 ปีที่แล้ว +30

    යක්කයන්ගේ හෙල ඉතිහාසය නව විෂය නිර්දේශයට එක්කල යුතුමයි 🙏🙏

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว +20

    මම මෙතෙක් අසා ඇති පරිදි මෙම පොතෙහි දැක්වෙන කරුනු අපේ ඉතිහාසයේ රාවන රජු සම්බන්ධව දක්වන කරුනු බොහෝදුරට සත්‍ය විය හැකි බව මට හැගේ

  • @randiljayarathne6874
    @randiljayarathne6874 4 ปีที่แล้ว +9

    මම මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ .🇱🇰😘

  • @nirangaamarasinghe6575
    @nirangaamarasinghe6575 4 ปีที่แล้ว +14

    මමත් ඔබ කියන රාවණා රජුගේ දැවැන්ත මාලිගයේ එක් දොරටුවක් වෙත ගොස් තිබෙනවා.අඩි 10ක් පමණක් ගොස් නැවත පැමිණ ඇති අවස්ථා ද ඇත.මා හට රාවණා රජුගේ මාලිගය පිලිබඳ මාගෙ පියා පැහැදිලි කර තිබුණා.එහෙත් මා එම කාලයේ කුඩා අවදියේ උන් නිසා මා හට ඒ පිලිබඳ කිසිවක් පැහැදිලි කලේ නැත.මා රාවණා රජුගේ මාලිගයේ සදළුතලය දැක ඇත ඇස් දෙකටම.එහෙත් එම කාල වකවානු තුල මා කුඩා ලමයෙකු නිසා මනා අවබෝධයක් නොතිබු අතර, මාහට ලොකු ආසාවක් තිබුණා එම මාලිගය වෙත යාමට.මාගේ පියාගේ උපන් ගම් ප්‍රදේශයේ එම මාලිගය ඇති බවට මාගෙ පියා සදහන් කර තිබුණත් මා එම කාලයේ නොදන්නා දරුවෙකී.මා හට එම මාලිගය බැලීමට ඉමහත් ආසාවක් හා එම ඉතිහාසය පිලිබද සත්‍ය කථාව මගෙ ඇස් ඉදිරිපිටම බලා ගැනීමට ද අවශ්‍ය ව ඇත.ඔබගේ ගවේෂණයට මා ඉතාමත් අසාවක් දක්වන බැවින් මා ඔබ හට සම්බන්ධවීමටද හැකියාවක් සොයා යනු ඇත.සිව් හෙළයේ එම රාජධානිය ගැන පියා සදහන් නොකලාට ආසාවක් තිබෙනවා එය සොයා යෑමට.එහෙත් මා හට තනිව එය සිදුකිරීමට නොහැකි බව දනිමි...ඔබව සම්බන්ධ කර ගැනීමට ඉඩ සලස්වන්න.තෙරුවන් සරණයි ඔබලා සියලු දෙනාට....

    • @vashikamadagammana3929
      @vashikamadagammana3929 4 ปีที่แล้ว

      අයියේ ඔබකරන මෙිසේවය හරි අපුරුයි මම රාවනා රජු ගැන ගොඩක් දේවල් හොයනවා මෙි හොයාගන්න දේවල් වැලලිි යන්න දෙන්න එපා අයියේ

    • @benatjayaveera9912
      @benatjayaveera9912 ปีที่แล้ว

      Ane mata e predeshaya mokakda kiyala kiynnkoooo

  • @sanjayasuresh2959
    @sanjayasuresh2959 4 ปีที่แล้ว +1

    ඉපැරණි හෙළ වංශය කාතාවේ අප නොදුටු පැති හෙළි පෙහෙළි කර දෙමින් අපගේ දැනුම වැඩිදියුණු කරන ඔබ, ධනුෂ් මහතාට බොහෝ පිං! මා ඔබගේ බොහෝ වීඩියෝ නරඹා ඇතත් කොග්ගල නිළමේ භූත විද්‍ය පර්යේෂණ කතාන්දර ඇසුරින් කළ ප්‍රථම සහ දෙවන විඩීයෝව නැරඹීමෙන් අනතුරුව මාගේ කුතුහලය හා ආශාවන් දෙගුණ තෙගුණ විය මා මේ මොහොත වනවිටත් කොග්ගල නිළමේ 1 සහ 2 කියවා නිමකර ඇත. එමගින් අප ලකේ ඉපැරණි බොහෝ තොරතුරු මම දැනගතිමි එය මාගේ උනන්දුව තවත් බොහෝ වැඩි කළ හෙයින් එවැනි තොරතුරු දැන ගත හැකි වෙනත් පොත් පත් සම්බන්ධයෙන් ද ඉදිරියේදී වීඩියෝ වන් කරණු ඇතැයි විශ්වාස කරමි, එම වීඩියෝ නරඹා පොත්පත් කියවා ලබන දැනුමෙන් රැස් කරගන්නා පීං, මහා රාවණා රජු, කුඹුකන් කුමාරයා ඇතුළුව ඒ යුගයේ සිටි හෙළ රණවිරුවන් වන ජන්තු, අමර, මකර, බාසුරු, මහාකාල රුසිතුමා සහ සතරවරම් දෙවිවරු වන කන්දෙ කුමාර දෙවියන්, සුමන සමන් දෙවියන්, උපුල්වන් දෙවියන් සහ විභීෂණ දෙවියන් ඇතුළුද සිව් ලක පුරා ඇති රකුවිමන්වල සිටින සියලුම අභූතයන්ට ද.. හේ. මාක්ස් ප්‍රනාන්දු මහතාටත් (බදුරු) අනුමොදන් වේවා!!! ආසිරි ධනුෂ් මහතා! ආසිරි!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว

    බොහොම වටිනවා මේ කියමන් මගේ ජීවිතයට ඔබ තුමාට හුගාරියක් ස්තුතියි

  • @chathurasrinath6544
    @chathurasrinath6544 3 ปีที่แล้ว +3

    මෙක අහනකොට මටත් අඩම්බරයක්. මොකද මම රක්වානෙ 🙏❤️

  • @hemalatha444
    @hemalatha444 4 ปีที่แล้ว +1

    oba ge hama video akakma balanawa obata me gamana yamata sakthaya dirya labewa.

  • @Something.for_Life
    @Something.for_Life 4 ปีที่แล้ว +6

    ඒක මරු. එනකන් බලන් උන්නෙ 👌👌

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 4 ปีที่แล้ว +7

    මහසෙන් කියන්නේ සිදුහත් කුමරාගේ හොදම යාලුවෙක්. දෙන්නම එකට පාසල් ගියේ. මහසෙන් රජ්ජුරුවෝ කිරි වෙහෙර ඉදි කලේ සිදුහත් කුමරාගේ මගුල් කඩුව තැන්පත් කරලා. රටේ මිනිස්සු මහසෙන් රජු මැරුණට පසු "කතරගම දෙවියෝ" ලෙස දේවත්වයෙන් සැලකුවා. එකයි දේවාලයයි වෙහෙරයි එක ලග තියෙන්නේ. හින්දු ආගමට අයිති ව්ශ්නු වගේ අය මේ දිවයිනේ වාසය කල පසුව දේවත්වයෙන් සලකපු සාමාන්‍ය මිනිස්සු.

  • @samanpanapura1176
    @samanpanapura1176 4 ปีที่แล้ว +7

    හෙල දේශයට ජය ශ්‍රී !!!

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    Proud history of our country

  • @chandaboyagoda2994
    @chandaboyagoda2994 3 ปีที่แล้ว +1

    Hi Dhanushka
    ඔබතුමා ගේ මෙම ග්‍රන්ථ විශ්ලේෂණය ඉතා අගය කොට සලකනවා ඉතිහාසය ගැන විවිධ කරැණු මති මතාන්තර පලවන යුගයක මෙය ඉතා වටිනවා. මෙය ඉතා අගය කොට සලකනවා. There is a theory famous writer Sir Arthur Conan Doyle ( who is a medium capable of communicating with the spirit world) used this theory to write books about Sherlock Holmes apparently from a Gosht who has shared his real life experience.I believe they are real stories. Also people believe J.K Rowling's Harry potter is also a stories from spirit world.
    I truly admire your Rawana investigations great work well done.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @tharakamadusanka621
    @tharakamadusanka621 4 ปีที่แล้ว +3

    Tharuwan saranai ayye.

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 ปีที่แล้ว

    මම රාවනා කතාව බලන්නේ හරිම ආසාවන් ඒ නිසා විස්තර දාන්න ආසාවෙන් බලනවා ඔබ තුමාට පිං තෙරැවන් සරනයි

  • @Itzmesudeshraveen
    @Itzmesudeshraveen 4 ปีที่แล้ว +2

    මාර ආඩම්බරයක් වගේම දුකක් ඇති වෙනව.

  • @ashiboyfilms
    @ashiboyfilms 4 ปีที่แล้ว +1

    ඉක්මනට දාන්න 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tironthushara4018
    @tironthushara4018 3 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි සහෝදරයා 🙏🙏🙏🙏🌺🌷🌹🌸🌸

  • @tecno917
    @tecno917 4 ปีที่แล้ว

    Oyata thamai Aiye Ape ithihasaya gana kakkumak thiyenna Budu saranai

  • @තරූශානිකා
    @තරූශානිකා 4 ปีที่แล้ว +5

    බලාගෙන හිටියේ ඉක්මනින් vedio එකක් දානකන් ❤

  • @dineshmgld6891
    @dineshmgld6891 4 ปีที่แล้ว +2

    ඉතිරි ටිකත් ඉක්මනට දන්න.. දැනගන්න ආසයි

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Thank you malli.harima asawen balanne.anith vedio akath anakan balagena ennawa.helayanta jaya.💚👍💚

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Harima lassana sheshta ithihasayak athi ape rate ipadunu 1 mata adambarai.. oya uthum minisek danushka!! Me athithaya hoyala danuwath kirimen nodaniwama oya ekathu karanne kiyanna bari tharam kusalayak!!!

  • @nisaldananjaya
    @nisaldananjaya 4 ปีที่แล้ว

    Ela jaya wewa

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 4 ปีที่แล้ว

    Thank you very much very interesting thiruvansarani

  • @jaliyapadmasiri
    @jaliyapadmasiri 7 หลายเดือนก่อน

    Asai මගේ රාවණ raju ගැන අහන්න ❤❤❤

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි machan

  • @lakaaadventures6287
    @lakaaadventures6287 4 ปีที่แล้ว +1

    ඉක්මනට අනිත් එවත් ඕනී

  • @hasithaweerasinghe7462
    @hasithaweerasinghe7462 4 ปีที่แล้ว

    If you can put some random pictures than this looped video that would be great. I am following all your videos but I stopped watching with this annoying looped video clips. Good informations and I really appreciate all your hard work but same time I Don’t wanna get headache by watching it. Gave me headaches every time I played. Again keep up with your great work. Really amazing stuff. Ty

  • @sankaanuradha7951
    @sankaanuradha7951 4 ปีที่แล้ว

    Thawa oyawagema poth thiynawa d.

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว

    godak hoday ayye... ithuru tikath daanna... budu saranay..

  • @lankanlife8489
    @lankanlife8489 4 ปีที่แล้ว

    ආසයි තවත් දැනගන්න

  • @dumeshdeepal7129
    @dumeshdeepal7129 4 ปีที่แล้ว +3

    මෙම පොත ගන්න පුළුවන් විදිහක් කියන්න

  • @chandanikumari5694
    @chandanikumari5694 4 ปีที่แล้ว

    අැඏ්තටම අපි පංචි කාලෙ අතඅමිමගෙ රජ කතා අාසාවෙන් අහන් හිටිය වගේ අරිම අාසයි අහන් ඉන්න❤❤

  • @diyajalani3379
    @diyajalani3379 4 ปีที่แล้ว

    Hello Dhanush is this story over?very interesting I like your Dhanush vlogs it is wordful .we are staying stay in out of country and I like to listen stories my old history .go ahead all the best for your channel

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว

    Kathawa Itha Manaram. Boho karana danuwath Wenava! Obata Bohoma Sthoothi.

  • @nuwananjana2206
    @nuwananjana2206 4 ปีที่แล้ว +1

    මෙතෙක් සමාජ ගතවූ කරුණු වෙනෙස් වීමක් දකින්න ලැබෙනවා

  • @hasanthamalindu7706
    @hasanthamalindu7706 4 ปีที่แล้ว

    Hada pathulatama wadinawa dhanush aiye

  • @sumithradharmasena5875
    @sumithradharmasena5875 4 ปีที่แล้ว

    kimada ilaga kotasa natthe ehema wen kalama apita ehi thibena weerathwaya daka ganna baha mr, podimahathmayanani adamma anith eka denna budu saranayi

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Me ape ithihasayaneda wasanawan jayawawa

  • @dees5249
    @dees5249 4 ปีที่แล้ว

    Superb 👍

  • @shereenfernando5708
    @shereenfernando5708 4 ปีที่แล้ว

    Bohoma sththi noyek badaka medde unath ethihasaya dena genimata tharuna paramparavata dena gena anagathaya reka ganna uthsaha karanna oba thuma ganna uthsahayata jaya ath veva!

  • @0wassana0
    @0wassana0 4 ปีที่แล้ว

    Good

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว

    Ethire kotasuth enathuru maga bala sitimi obata jaya sri

  • @purrcell9722
    @purrcell9722 4 ปีที่แล้ว

    Wedhagath godak

  • @sudarmanb807
    @sudarmanb807 3 ปีที่แล้ว

    A katawa rawana Gana kiyanna satthaya katawa kiyalal Mata haganna godak sthutei katawa sampuranayan ekmanata danna hode

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +2

    ඉතුරු ටික කවද්ද අප්පා 👍👏❤

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว

    ඉතුරු ටිකත් ඉක්මනින්ම ඕනෙ

  • @yohanlakshitha2908
    @yohanlakshitha2908 4 ปีที่แล้ว

    බලාගෙන හිටියේ

  • @hansiperera3685
    @hansiperera3685 4 ปีที่แล้ว

    මොනවා නැතත් මේ වගේ කතා පෙලක් ඇති අපේ හෙලයන්ට නැත්නම් කොහොමද මේ අතීතයකට අපි නැ කම් කියන්නෙ

  • @tombo77165
    @tombo77165 4 ปีที่แล้ว

    Dhanush you make me creazy

  • @piyankardilip1196
    @piyankardilip1196 4 ปีที่แล้ว

    👍❤

  • @amazinggear
    @amazinggear 4 ปีที่แล้ว +2

    පොත් දෙකයිද තියෙන්නෙ අයියේ 😊

  • @sandunaberathna8634
    @sandunaberathna8634 4 ปีที่แล้ว

    😍😍

  • @surekasandamali1376
    @surekasandamali1376 3 ปีที่แล้ว

    Aiye me kathawe ithuru kotas tika danna

  • @trendingoww
    @trendingoww 4 ปีที่แล้ว +3

    කොග්ගල නිලමේ පොතේ pdf එක තියනවා

  • @tharindubandara7722
    @tharindubandara7722 4 ปีที่แล้ว +3

    ස්වස්ථි සිද්ධම්.....!!!

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว

    👌👍👍

  • @rajitharathnayake3568
    @rajitharathnayake3568 4 ปีที่แล้ว +3

    3.6K viewers in 5hours..... means 12 viewers in every minute 😯😛

  • @hemalkrishanjana6526
    @hemalkrishanjana6526 4 ปีที่แล้ว

    Aiye meke kotas tika tikak pehediliwa thoraganna puluwan widihata dannako

  • @jayasinha5854
    @jayasinha5854 4 ปีที่แล้ว

    💝💖💗

  • @seethaeduss3975
    @seethaeduss3975 3 ปีที่แล้ว

    Mata asneepa godak thibenawa pl help me

  • @harshanilantha160
    @harshanilantha160 2 ปีที่แล้ว

    Nila upul thamai nama

  • @Ramp_AKA
    @Ramp_AKA 4 ปีที่แล้ว

    ❤️🇱🇰

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    යක්ක.නාග.දේව.අසූර.මහසෙන් රජතුමා.දේවකූලය

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 4 ปีที่แล้ว +3

    දැන් මේ කතෘ තුමා ජීවත්ව නැහැ නේද? අපරාදෙ ඉතිරි කොටස......

  • @manuliperera2683
    @manuliperera2683 3 ปีที่แล้ว

    Ethakota me pothata anuwa rawana rajathuma dn jeewathun athara naa ehema neda...eth mn ahala thiyenne ethuma amaraneeya aathmayak labagaththa kenek kiyala ne....ane mnda...mona unath me book eke author ge duwath ekka interview ekak apita denna puluwani nm eka gdk hondai danush ayye...meka gdk interesting....eth meka author ge real experience ekak da kiyala apita danaganna wenne duwa gen ne ehema neda?

  • @malithnuwan9474
    @malithnuwan9474 4 ปีที่แล้ว +1

    mata koggala nilame pothe meghanada gena tiyena vidiya dena ganna one

  • @luwishewagegayanharshana6442
    @luwishewagegayanharshana6442 3 ปีที่แล้ว

    Please danush aiye me okkama Tika one please

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 ปีที่แล้ว +1

    මහාකාල ඍෂි කියන්නෙ කාලනේමි ඍෂිතුමාද?

  • @thadheeshvinsandhaadhithya8874
    @thadheeshvinsandhaadhithya8874 4 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓

  • @shanukawijekoon2427
    @shanukawijekoon2427 4 ปีที่แล้ว

    සීගිරිය ගැනත් විස්තරයක් ලගදිම ඕනේ. 🥺

  • @pasindusampath692
    @pasindusampath692 4 ปีที่แล้ว +2

    ඉතුරු tikat one

  • @amilarandika7281
    @amilarandika7281 4 ปีที่แล้ว +4

    දනුශ් මහත්තයො එතකොට (මය)කියන්නෙ කව්ද එයා නෙමෙද දඩු මොනරෙ හැදුවෙ දෙරන රාවනා නාට්‍ය බොරුවක්ද? කරන්නෙ

    • @rukshankumara850
      @rukshankumara850 4 ปีที่แล้ว +2

      මය හැදුවෙ පුශ්පක යානය

  • @nadikaprabhath
    @nadikaprabhath 4 ปีที่แล้ว

    ඉතුරු ටිකත් දාන්න..!

  • @dorinanika6307
    @dorinanika6307 3 ปีที่แล้ว

    Huhak asawen ahagena hitiya rawana ithihasaya danaganna mama hugak kamathi ...me ape rate ithihasaya neda .

  • @TilankaDil
    @TilankaDil 4 ปีที่แล้ว

    🖤🖤🖤🖤

  • @dinusumeda1986
    @dinusumeda1986 4 ปีที่แล้ว +1

    3 weni pothagenath kiyanna puluwan unoth hodai.

    • @loosiri
      @loosiri 4 ปีที่แล้ว

      මම දන්න තරමින් 3 වන පොත මුද්‍රණය කර නැත.

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว

    Tawath aluth kotas ona

  • @dharshanakumara952
    @dharshanakumara952 4 ปีที่แล้ว +1

    Koggala nilame kochchara kiyewwath epa wenne ne

  • @ra1asura
    @ra1asura 4 ปีที่แล้ว

    Put English Subtitles....

  • @disninavodhasahabandu7041
    @disninavodhasahabandu7041 3 ปีที่แล้ว

    Me potha ganna thanak thiynwann kiyannako

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 4 ปีที่แล้ว +1

    මේ කතාවෙ කියැවෙනවා මහාරාවණ රජුටත් බාර්යාවො දෙදෙනෙක් සිටියයි කියන කතාව ඇත්තද? අපි අසා තිබුනේ එය එසේ නොවෙයි කියානෙ. සමහරු සීතා(සොහෙලී) කියලත් කියනවා. පොත් පත්වල ඇති තොරතුරුත් එකිනෙකට පරස්පරයි. මොනවා විශ්වාස කරන්නද මන්දා......?

    • @anudhisathmini6942
      @anudhisathmini6942 4 ปีที่แล้ว +1

      සමහර පොත් පත්වල සඳහන් වෙනවා ඔහුට භාර්යයාවන් 3 දෙනෙක් සිටියා තවත් තැනක 2 කොහොම උනත් එතුමගේ වැඩිපුරම සඳහන් වන බිරිඳ මන්දෝදරියයි. සීතා ගැන කියුවොත් එයාට එක නමක් නෙමෙයි නම් බොහොමයක් තිබෙනවා එම නිසා කලබල වෙන්න එපා මෙය වසර සෑහෙන ප්‍රමාණයක් පැරණි ඉතිහසයක් ඉතින් හමුවන සාක්ශි ටිකක් පරස්පර විරෝධී විවිධ පුද්ගලයන් තමන්ට ලැබෙන සාක්ශි අනුවයි මේවා ඉදිරිපත් කරන්නේ. මමනම් හිතන්නේ මේ රාවණ රජුගේ ඉතිහාසය සම්බන්ධව සොයන ඈයෝ එකතු වෙලා මේ කරුණු පිලිබඳ සාකච්ඡා කරනවනම් හොඳයි.

    • @VinodyaWeerakkody-si6dz
      @VinodyaWeerakkody-si6dz 10 หลายเดือนก่อน

      සිහෙලි හෙවත් සිතා රාවණාගෙ දුවෙක්

  • @GayanBandara1978
    @GayanBandara1978 2 ปีที่แล้ว

    මේ පොත් දෙකේ ම PDF මා සතුව තියෙනවා අවශ්‍ය කෙනෙක් ලබාදිය හැක.

    • @jeevanithushari5249
      @jeevanithushari5249 ปีที่แล้ว

      එම පොත් දෙක මට ලබා ගන්න අවශ්‍යයි. කොහොමද ලබා ගන්නේ?

    • @benatjayaveera9912
      @benatjayaveera9912 ปีที่แล้ว

      @@jeevanithushari5249 google eken downwardkaraganna

  • @a.r.mruwan9396
    @a.r.mruwan9396 3 ปีที่แล้ว

    කොග්ගල නිලමෙ 3 වෙනි පොතත් දාන්න

  • @kapilaliyanagama8948
    @kapilaliyanagama8948 4 ปีที่แล้ว

    B,s

  • @jayashansaranga2857
    @jayashansaranga2857 4 ปีที่แล้ว +2

    එතකොට මයදානයන් නෙවේද..දන්ඩුමොනරය නිර්මානය කලේ??🙄

    • @rajitha369
      @rajitha369 4 ปีที่แล้ว +4

      Jayashan Saranga නැ නැ විකුම් ඇදුරුතුමා. දෙරනෙ රාවනා ටෙලිඩ්‍රාමා එකෙ ඉතිහාස කරුණු වැරදියි.

    • @jayashansaranga2857
      @jayashansaranga2857 4 ปีที่แล้ว +1

      @@rajitha369 එහෙම වෙන්න ඇති එහෙනම්..හැබැඋ දනුශ් අය්යගෙත් සමහර වීඩියො වල මට මතකය් කිව්ව..මයදානයන්ගෙ නිර්මාණයක් කියල..දඩුමොනරය..ස්තූතිය් යාලුවා

    • @rajitha369
      @rajitha369 4 ปีที่แล้ว +1

      Jayashan Saranga ගයාන් සඳකැලුම්ගේ සියත fm මහා රාවනා එපිසොඩ් 215ම බලන්න. එතකොට යම්කිසි අවබෝධයක් එයි.❤️👍🏼

  • @homeofeverythingcalistutot1872
    @homeofeverythingcalistutot1872 4 ปีที่แล้ว

    Aiyya oya gawa ... Koggala nilame 3 nadda?

    • @anne_1988
      @anne_1988 4 ปีที่แล้ว

      නැත😑

  • @lottolotto7812
    @lottolotto7812 4 ปีที่แล้ว

    Hithata danana hagima kiyala nima karanna ba

  • @NitroStrix
    @NitroStrix 4 ปีที่แล้ว +2

    දැන් අයියේ බුදු දහමේ හැටියට මේ අතීත හෙලයන් මියගිහිල්ලා පුනුරුප්පත්තියක් ලබලා නැද්ද

    • @neelarathnakanthi1629
      @neelarathnakanthi1629 4 ปีที่แล้ว

      Anna eka nam vadagath prasnayak

    • @loosiri
      @loosiri 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. අදටත් සමහරු මේ රටේ ඉපදිලා මේ රට රැකගන්න නිහඩ සේවයක් කරනවා. සමහර ඉහල තලවල සිටින බලවේග වශයෙන් අප අතර ක්‍රියාත්මක වෙනවා.

    • @prabhathJay123
      @prabhathJay123 4 ปีที่แล้ว

      බුදු දහම හා හෙළය ආරක්ෂා කරන්න මේ ලෝකයට ආව අයට අද වෙද්දි තමන්ගේ වගකීම අමතක වෙලා..කාමය රාගය සල්ලි වගේ දේවල් එක්ක එයාලා මේ ලෝකේ බැදිලා.ඉතින් දැන් ටික ටික හැමෝටම දැනෙන්න පටන් අරන්..ඉස්සරහට හැමදේම වෙනස් වෙයි..ඒකයි ධර්මානුයුද්ධය❤

    • @isurumawadawila5143
      @isurumawadawila5143 2 ปีที่แล้ว

      @@prabhathJay123
      කරන්න ආපු කර්තව්‍යය අමතක වෙනවා කියන්න එපා. ලෝක විනාශයෙන් මේ පෘථිවි තලය ගලවගන්න තමයි එම ආත්මයට ඕනේ

  • @jhonnydep4809
    @jhonnydep4809 2 ปีที่แล้ว

    Den ethi. Me show
    Boruwen upan jathiya boruwen nethiwe
    Ugathun dukin
    Smartphone gaththa Pol kadanna
    Choon
    Lejjai

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Me nam gam walen ada wena kota adahanne endeyawe tamai ekamai puduma eka ne endeyawa dewnu une ape aya mewa kiyawa kiyawa innawa adahella kaleta dala mewa kiyawana eka nawath wa me seyalla adahanda patan gandai one me katandara ahanda ahanda minissu tawath modayo wage ennawa e senhala kame gateyai kombar keyala indeyan yadelkakuth teyanawa hendu kara gana newai indeyan unge adahilla hendai e pattata namune deweyo welath

  • @surangithdasun4403
    @surangithdasun4403 4 ปีที่แล้ว

    කවුද මේවට අන් like දාන උන්. උන්ගේ ජාතිය මොකක්ද

  • @malindu9262
    @malindu9262 4 ปีที่แล้ว

    Oka koi kaleda liyala thiyenne?...

    • @dinusumeda1986
      @dinusumeda1986 4 ปีที่แล้ว

      1956 lu.e kale peththe ta thamai dala liyala thiyenne meka

  • @sethikavithanage2401
    @sethikavithanage2401 3 ปีที่แล้ว

    Methanin ewaraida

  • @tskumara2097
    @tskumara2097 4 ปีที่แล้ว

    Aiye rawn rjuge put megnda gen den ganna vidiyak neda

  • @rupamali5288
    @rupamali5288 4 ปีที่แล้ว

    Anunge kunu hoyanawata wada......kotaram wedagath dewallda mewa.....menna seviya uthu dewall....apita ahimi unu ape hela......????????...ekmanin thorathuru anakan maga bala emi....b.s.mahthtayoooo.......

  • @pishankokiladesilva6219
    @pishankokiladesilva6219 4 ปีที่แล้ว +1

    මෙම පොතේ තිබෙන සමහර කරුනු පැටලිලි සහගතයි
    1. රාවනා රජු හින්දු භක්තිකයකු කීම?
    2. දසිස් රාවන යනු ලංකාව හා භාරතයේ කොටස් 9 පාලනය කිරීම නොව දසවිදි ශක්තීන් වර්දනය කිරීම නේද?

    • @Adeesha70
      @Adeesha70 4 ปีที่แล้ว +2

      90% බොරු තමයි මේ පොතේ කියන්නේ. ඒය ඉතා පැහැදිලි

    • @loosiri
      @loosiri 4 ปีที่แล้ว +2

      ඔබේ පලමු පැනයට පිලිතුරක් දෙන්නම්. හින්දු දහමේ ආරම්භය භාරතය නෙවෙයි. මේ හෙළ දිව. අප බුදු දහම පිලිගත් පසු හින්දු දහම ක්‍රමයෙන් මෙරටින් අභාවයට ගියා. අප පාලනයේ තිබුන භාරතය දිගටම එම විශ්වාස පසු පස යනවා. මේ සියලු ශාස්ත්‍ර ලොවට හෙලිකල ඍෂිවරු පහල වුනේ මෙරටයි. හින්දු දහමේ මූලික කියවීම වන චතුර්වේදයෙන් ඍග්වේදය මෙරට නිර්මාණය වූවක්. එසේම සංස්කෘත භාෂාවේ මූලාරම්භයත් මෙරටේ. අපි අත හැරියා. උන් උන්ගේ කියා කර තබා ගත්තා.

  • @copynews4877
    @copynews4877 4 ปีที่แล้ว

    දාන්න දේවල් දැන් නැති නිසා රාවණා නාට්‍යයේ දේවල් අහගෙන දාන සීන් එකක් තියෙන්නේ නේද