අදටත් වැඩ ගන්න රාවණයන්ගේ රහස් මන්ත්‍ර පුස්කො​ළ පොත | රාවණ ඉතිහාසය සත්‍යක් ! මෙන්න සාක්ෂි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • “රාවණ ඉතිහාසය සත්‍යයක් කියා ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ෂි මං ලඟ තියනවා”
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    රාවණට එරෙහි වී, සීතාට බොරු ගොතා, රාමට අත්වූ ඛේදජනක ඉරණම | සීතාව ලක්පුරට රුගෙනා ආ හේතුව | කතාවක් 08
    ලින්ක් එක👉 • රාවණට එරෙහි වී, සීතාට ...
    සීගිරිය රාවණ කල බවට අදටත් ඇති සාක්ෂි සහ ඉහලට වතුර ගෙනිච්ච රහස | පිදුරංගල කවුරුත් නොදන්නා රහස | ඇසිය යුතුම කතාවක් 07
    ලින්ක් එක👉 • සීගිරිය රාවණ කල බවට අද...
    සූර්ය වංශික රණබා කුමරු කුවේර පන්නා රාවණ ලෙස රජ වුනු හැටි
    මහා කාල ඍෂිවරයාගේ ශිෂ්‍ය විකුම් දඬු මොණරය හැදුව හැටි | ඇසිය යුතුම කතාවක් 06 ලින්ක් එක👉 • සූර්ය වංශික රණබා කුමරු...
    රාවණ රජුගේ ආභරණ නිධන් කල අධි ආරක්‍ෂිත කලාපය බුළු ගල | රාවණ යුගයේ ලිවීම කියවීම භාවිත වුනේ නෑ ! හේතුව | ඇසිය යුතුම කතාවක් 05
    ලින්ක් එක👉 • රාවණ රජුගේ ආභරණ නිධන් ...
    විභීෂණ රාවණ අත්හැර රාමාට එක් වුනු හේතුව | කුම්බකරණ ඇත්තටම මාස 6ක් නිදා ගත්තාද ? ඇසිය යුතුම කතාවක් 04
    ලින්ක් එක👉 • විභීෂණ රාවණ අත්හැර රාම...
    කුඹුකන් කුමාරයාගේ රජදහන කෙළවරේ රාවණ රජුගේ බෙහෙත් වත්ත අදටත් රකින අමර | හැමෝම ඇසිය යුතුම කතාවක් - 03
    ලින්ක් එක👉 • කුඹුකන් කුමාරයාගේ රජදහ...
    අදටත් රාවණයන්ගේ දේ රකින සීගිරියේ සිටින මකර කිව්ව ඉදිරියේ එන විනාශය | හැමෝම ඇසිය යුතුම කතාවක් - 02
    ලින්ක් එක👉 • අදටත් රාවණයන්ගේ දේ රකි...
    රාවණයන් ලඟම සිටි ජන්තුගේ මහා හෙළිදරව්ව (උමං සහ නිධාන් ) රාවණ ගැන සොයන හැමෝම ඇසිය යුතුම කතාවක් - 01
    ලින්ක් එක👉 • රාවණයන් ලඟම සිටි ජන්තු...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Ravana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
    #කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 507

  • @skstar3855
    @skstar3855 4 ปีที่แล้ว +186

    මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියනවා. රාවණ රජුගේ පිලි රුවක් නෙලන්න. මගේ සිහිනය සැබෑ වෙන්න ඔයාලත් මය wish කරන්න.

    • @upulasanga754
      @upulasanga754 4 ปีที่แล้ว +6

      හොද අදහසක්

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @sewwandi141
      @sewwandi141 4 ปีที่แล้ว +4

      All the very best!!

    • @gamefans2434
      @gamefans2434 4 ปีที่แล้ว +3

      E Balaporoththuwa itu wewa

    • @gaweshakaya8329
      @gaweshakaya8329 4 ปีที่แล้ว +3

      බුදු පිළිමයක් නෙලපන්

  • @dilanlasantha5490
    @dilanlasantha5490 4 ปีที่แล้ว +9

    සුපිරි...අයියා...මෙතුමා කියන මෙ කතාව සත්‍යතැයි කීමට හොදම උදාහරණය තමයි පටිසෝතගාමී මගට යනවා නම් මේ සේරම අතහැර යා යුතුය කීම.මා දුටු ලෝක ධර්මතාවට හානි නොකර අවබෝධයෙන් අපේ ඉතිහාසය හා ජෝතිශ්ය ඉදිරිපත් කල එකම ජෝතිශ්ය වේදී මහතා..මා මෙතුමාට හර්දයාංගම සුබ පතනවා...

  • @hansiperera3685
    @hansiperera3685 4 ปีที่แล้ว +20

    අනිවාර්යෙන්ම රාවනා කියන්නෙ මගේ හදවතින්ම ගරැ බුහුමන් කරන රජේක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +16

    මෙ⁣ම තොරතුරු සැපයූ ඔබ දෙපලට තෙරුවන් සරණයි තව තවත් මෙවනි වැලලුනු හෙළයේ සත්‍ය ඉදිරිපත් කිරිමට ශක්තිය දෛයිරය්‍ය ලැබේවා 🇱🇰 🌞

  • @manojpriyankara6433
    @manojpriyankara6433 4 ปีที่แล้ว +46

    අදහසට එකගයි හදමු රාවණා රජුගේ පිළිම ඉන්දීයානුවන් ගිනිතියලා පුච්චනකොට හරිම දුකයි මුං ඇවිල්ලා මහා ආඩම්බරෙන් කියන්නෙ මගෙ නොනා රන්ඩුත් උනා ඒ කියපු කෙනා.සමග

    • @funnyworld1472
      @funnyworld1472 2 ปีที่แล้ว

      ඔව්,ඒ උනාට ඒ මිනිස්සු පවා විශ්වාස කරන දෙයක් තමයි රාවණා රජු මියගියේ නැහැ කියන එක.මම වැඩ කරන්නේ ඉංදියාවේ මිනිස්සු එක්ක.ඒ අය දන්නව අපිට වඩා දේවල් රාවණා රජු ගැන සහ ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ගැන.

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      මහා රාවනයන්ට අගෞරවය කරණකොට සමහර උන්. මට ඉන්න බෑ මරාගෙන මැරෙන්නයි හිතෙන්නේ .

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      මහා රාවනයන්ට අගෞරවය කරණකොට සමහර උන්. මට ඉන්න බෑ මරාගෙන මැරෙන්නයි හිතෙන්නේ .

    • @vijayanthever920
      @vijayanthever920 ปีที่แล้ว

      Indiyave..brahmana..Arya. paramparave. Ayata..Rawana
      Raju..Hathurek. Hatiiyatai
      Dakva. Thinenne. Indiyave
      Dakunu Palathe..saha. Lankave
      Ayath..ema.Rawana..Ithihasaya
      Nathikala....

  • @Ad-tr7cc
    @Ad-tr7cc 4 ปีที่แล้ว +42

    මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා. දිගටම කරගෙන යන්න.

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +36

    දැනුමට තවත් ප්‍රබල සසාක්ෂියක් ...
    ජයම වේවා ...
    සුර්ය දෙව් රාවණ් අප්පච්චි" පිහිටයි !🙏

    • @muragalaholidayresort2082
      @muragalaholidayresort2082 4 ปีที่แล้ว

      Ravan

    • @yamaraajxxlyogananda9952
      @yamaraajxxlyogananda9952 4 ปีที่แล้ว

      රාවනෙක් කියලා එකෙක් ඉතිහාසේ ඉදලා නැහැ

    • @gamefans2434
      @gamefans2434 4 ปีที่แล้ว +2

      Me Comment Karana Kena Karanne Krodaya Bihi kirimak Eka Wadiya Hithala Thawenna epa oyage vimarshana nawaththannath epa me wage ayata uththara dennath epa.
      Megollonta Dawasaka hathi watila nathara wei.
      Ethakan Iwasamu.

    • @renurathnayaka3126
      @renurathnayaka3126 4 ปีที่แล้ว +2

      @@yamaraajxxlyogananda9952 තමුන් ඉතිහාසයේ හිටියද

    • @yamaraajxxlyogananda9952
      @yamaraajxxlyogananda9952 4 ปีที่แล้ว

      @@renurathnayaka3126 ඉතිහාසේ හොදට හදාරලා දැනගෙන තියනවා පුලුවන්නම් නුල් පොටකාවත් දෙයක් පෙන්වන්න රාවණාගේ නිර්මාණ කියලා ? මහා දැවැන්ත ශිෂ්ඨාචාරයක නටබුන් කෝ ?

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 ปีที่แล้ว +16

    අනේ මහත්මය පුස්කොළ පොත ආරක්ෂා කරගන්න. මමත් රාවණා රජතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඒ වගේම ආඩම්බරයක් සහ ලොකු ගෞරවයක් තියෙනවා
    ස්තුති දණුෂ්

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 ปีที่แล้ว +16

    මා කුඩා කල මගේ මාමා කෙනෙක් රාවණා රජුගේ පුත් ඉන්ද්‍රජිත් කුමරුගේ හිස ගසා දැමූ යැයි සැලකුනු ප්‍රදේශය යැයි අනුමාන කරන කටුනායකත් මීගමුවත් අතර පිහිටි තැනක් මට පෙන්වූවා,නමුත් ස්ථානය මට හරියට නිච්චි නැහැ. ධනුෂ්ක මල්ලි මේ ගැන ටිකක් සොයා බලන්න.ඒ ස්ථානය ඉතාම ගුප්ත භවක් ඇති බව එහි අවට ජනයා පැවසුවා මට අද වගේ මතකයි. එතැන ඉතා පැරැණි ලින් තුනක් තිබුනා. මිගමුවෙ නගර සභාවේ නිලධාරින්ගෙන් ඇහුවොත් මේ ගැන තොරතුරු ගන්න පුලුවන් වේව්. මේ ලින් තුන කවරුවත් නඩත්තු කරන්නේ නැහැ. කව්රු හරි මේ ගැන දන්නවනම් වීඩියෝ එකකින් දැනුවත් කරන්න. අපේ රටේ ඉතිහාසයයි මේ වැලලී යන්නේ.ධනුෂ්ක මල්ලි මේ ගැන වීඩියෝ එකක් කලොත් මෙය රටටම දෙන පලමු හෙලිදරව්ව වෙන්න පුලුවන් සමහරවිට.

    • @srihunterinventions1837
      @srihunterinventions1837 4 ปีที่แล้ว

      මචන් උබ හරියටම තැන දන්නවද. උබ කියන්නේ ඇත්තක් නම් ඔක අපේ තාත්තාගේ ඉඩම මට කතා කරපන්. අපේ ආච්චි කියලා තියනවා ඒක ලිදක් ගමේ කට්ටිය නාන අතරේ බුබුලු දාලා මොක්ක අස්වාභාවික සීදුවීමක් උනාලු පස්සේ ඒ නාපු අපේම නෑයෝ කට්ටිය බයවෙලා. අදටත් අපේ ගෙවල් වල අනන්ත ප්‍රශ්න බන්. මීගමු town එක පහුකරලා යද්දද ඒක තියෙන්නේ.

    • @kumaranilantha8167
      @kumaranilantha8167 ปีที่แล้ว

      Meveni uses vatina pudgalayo oba soyageneema Bohoma vatinwa nàmuth balAna
      aya genath hithala tell. No. Ekath demmanam neda vatinne?

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +9

    ඔබට ජය, අපේ වලලපු ෙහල ඉතිහාසය නැවත ෙගාඩගන්න ශක්තිය දයිර්්‍යය ෙනාමදව ලැබෙවා. ෙතරුවන්සරනයි.🙏🙏🙏

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +31

    රාවනගෙ රටේ හොඳ තැනක විශාල රාවණ පිලිරුවක් හදන්න පුළුවන්නම් හැමෝම එකතුවෙලා හුඟක් වටිනව..

    • @heshanrupasinhe3095
      @heshanrupasinhe3095 3 ปีที่แล้ว +1

      එක හොද අදහසක්... රැල්ලක් හදමු

    • @nelukachandranath7183
      @nelukachandranath7183 3 ปีที่แล้ว

      @@heshanrupasinhe3095 අනිවාර්යයෙන් සහෝ එකතුවෙලා කරන්න පුලුවන්නම් වටිනා වැඩක්.

  • @mirandovogs5873
    @mirandovogs5873 4 ปีที่แล้ว +71

    අපිව දැනුවත් කරන එකනම් හොදයි ඒත් ඒ මහතාගේ හා එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද ....?

  • @wasanthaekanayaka3162
    @wasanthaekanayaka3162 4 ปีที่แล้ว +22

    ස්තූති මේ මහත්තයා හරිම බුද්ධිමත් මනා සංයමයක් තියෙන බොහෝ දේ දන්න ඒත් නිහඩ මහත්මයෙක් බව පේනවා. ටීවී චැනල්වල බොරුවට කෑ ගහන හොර තක්කඩි ජෝතිෂකාරයෝ වගේ නෙමෙයි.ඒකෙන්ම පේනවා පරන කියමනක් වන පිරුණු කලේ දිය නොසැලේ කියන කියමන ඇත්ත කියල

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 4 ปีที่แล้ว +8

    ජය ශ්‍රී මහා රාවනා...දනුෂ්ක අය්යේ ඔයා ගයාන් සදකැලුම් අය්යා තවත් බොහෝ අය කරන මේ වටිනා කැපකිරීම ගැන හදවතින්ම සතුටුවෙන කෙනෙක් මම.මෙපමන සාක්ෂි තිබිලත් මේවා මිත්‍යා කියලා කියන්න තරම් නරුමයෙක්ද මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා. මෙයාව මේ තනතුරෙන් අයින් කරන්නට අපි සියලු දෙනාම මහ පාරට බහිමු.අපි විස්වාසය තියාගෙන ඉන්න අපේ ජනාදිපති තුමාට බලකරමු.මෙයට අපේ ඉතිහාසයට ආදරය කරන නිලදාරියෙක් පත්කරන්න කියලා...

  • @jemajoy8839
    @jemajoy8839 4 ปีที่แล้ว +30

    දනුෂ් අයියාටයි අයියාගේ කණ්ඩායමටයි ජය!

  • @samnkumara7497
    @samnkumara7497 6 หลายเดือนก่อน

    මන් හදවතින්ම අදහන දෙවිකෙනෙක් මහා රාවනා මේ හොදම කාලයයි පිලිරුවක් හදන්න හැමෝම එකතුවෙමු.

  • @mrmisstravel8038
    @mrmisstravel8038 4 ปีที่แล้ว +11

    ඔබගේ මෙම ක්‍රියාවලිය ට මා සුභ පතනවා රාවණයන් ගැන මාත් දැඩිලෙස විශ්වාස කරන කෙනෙක් ඔබට ජය වේවා

    • @ajithedirisinghe2815
      @ajithedirisinghe2815 3 ปีที่แล้ว +1

      ඔබ දන්නදෙත් අපිට කියන්න

    • @ajithedirisinghe2815
      @ajithedirisinghe2815 3 ปีที่แล้ว

      කියන්න පුුුලුවන්ද

  • @pathumjayasinghe2127
    @pathumjayasinghe2127 4 ปีที่แล้ว +24

    මේ පුස්කොල පොත් "අනාරක්ෂිත වුණාවත්දෝයි" හැගීමක් ආවා, නමුත් රාවණා නැතැයි කියන්නවුන්ට හොද සාක්ෂියක් ලබා දුන්නා.

  • @MCOJJA
    @MCOJJA 3 ปีที่แล้ว +9

    රාවණ ඉතිහාසය එලි වෙනවට අකමැති ලංකාවේ පරගැති මිනිස්සුන්ගෙන් මෙවැනි පුස්කොල පොත් පත් අපි ආරක්ශා කර ගත යුතුයී...

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      අනිවර්යෙන්ම ඇත්ත. සුද්දොන්ට දාව ඉපදුණු උන් බලන් ඉන්නෙ මේ දේවල් ඩැහැගන්නයි . අපි ඒවා ආරක්ෂා කරගත යුතුයි.

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +4

    සිරීපාදේ තමයි හදන්න ඹනා රාවණා රජතුමාගේ පිලිරුවක්👍👍👍👍👍🏼👍👍🏼

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 4 ปีที่แล้ว +8

    ඒක් ඇත්ත ධ්‍යනය වඩපු අයට පරිසරය ගැන හොඳ දැනීමක් තිබුණා ඒ වගේම මේ කතාවට දෙයක්තව එකතු කරන්නම් සූර්යාගේ ශබ්දය අහලා තියනවා ඒකේ ඇහෙන්නේ "ඕම් " කියලා හඬක් ඉතින් ඒ ධ්‍යාන ක්‍රම වලින් හැකියාව වර්ධනය කරගෙන ඒ ශබ්දයන් අහලා තියනවා ඒක තමයි අර සෘශි වරු භාවනා කරද්දි ඕම් ඕම් කියලා සුර්යාගේ ශක්තිය ආරොපණය කරන් කුණ්ඩලනි අවදි කරන්නේ 🙏

  • @imeshcbrekanayake
    @imeshcbrekanayake 4 ปีที่แล้ว +6

    යුගය පැමිණීමට නියමිතයි ලියා තබා ගන්න✍ 🙏ඉන්ද්‍රජිත්🙏 සියලු රුද්‍රා වරුන් පැමිණ අවසන්.. අප්පච්චිගෙ පරම්පරාව නොබෝ දිනකින් මේ ලෝකය වෙනස් කිරීමට නියමිතයි නැවත රාවණා යුගයේ ආරම්භයයි මේ... සියලු සෘෂිවරුන් පහළ වෙනවා ඇත... 'සිවුහෙළයන්ගේ' හෙළයන්ගේ යුගයේ නැවත පණ පෙවීම... ✍ සියල්ලෝම යහමගට පැමිණෙන්න, ධර්මය අනුව කටයුතු කරන්නට, යථාර්ථය තේරුම් ගන්න, ප්‍රායෝගික වෙන්න, භාවනාවට හැකිතාක් ඔබේ හිත මනස යොමු කරන්න, ආනාපානසති භාවනාව ප්‍රගුණ කරන්න🙏🙏🙏 දුසිරිත් වලින් ඈත් වෙන්න... බොහෝ රජවරුන් ද නැවත පහළ වී අවසන් මේ යුගයේ හැම දේටම ඉහලින් ම පවතින්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ🙏 ධර්මයයි, මතක තබාගන්න ධර්මයට හැමදේම යටත් බවත් ස්වභාවධර්මයට හැමදේම යටත් බවත්,, ඔබ ධර්මානුකුලව හැසිරිය යුතු බවත්...🙏🙏 මේම පණිවිඩය හොඳට මතක තබාගන්න තමාගේ හදවතේ මනසේ තැන්පත් කරගන්න... මේ මුළු විශ්වයේම ශක්තිය ගැබ්ව තිබෙන්නේ අපේ මේ මහපොළොව මතයි, මේ මුතු ඇටය තුළියි... මේ ශ්‍රේෂ්ඨ ලංකාද්වීපය තුළයි... පුළුවන් තරම් කුසල් රැස් කරන්න සියලු දේ රඳා පවතින්නේ ඔබ ගේ කර්මය මතයි.. පින් පව් මතයි... (කිසිදිනක',, එනම් මින් මතුවට කිසිදිනක මස් මාංශ අනුභව නොකරන්න... කිසිවිටෙක සතුන්ට හිංසා කරන්න එපා, සතුන් මරන්ට එපා.. සෑම විටම සියල්ල දෙස මෛත්‍රීව බැලීමට පුරුදුවන්න.. නිර්භීත වන්න, අසාධාරණයට එරෙහිව නැගී සිටින්න) සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏
    ධර්මයේ යුගය, අප්පච්චිගෙ යුගය, සිවු හෙළයේ මහා යුගය,✍✍✍යක්ඛයන්ගේ යුගය, හෙළයන්ගේ යුගය, විශිෂ්ටතමයන් ගේ යුගය, මහා බලපරාක්‍රමයන් ගේ යුගය, කුණ්ඩලීනීයන්ගේ අති ප්‍රබල යුගය, ප්‍රඥාවන්තයන්ගේ යුගය, පුරාණ රණ ශූරීන්ගේ යුගය, ඉසිවරු පඬිවරුන්ගේ යුගය, විශ්මකර්ම යුගය, අහස 🙏 පොළොව 🙏 සොබාදහම 🙏 සතා සිව්පාවුන් 🙏 🌷😊 මෙම යුගය නියතයෙන්ම පැමිණෙනවා ඇත✍ ඉර හඳ මෙන් විශ්වාස කරන්න 🙏🙏 ස්වස්ති සිද්ධම්🙏🙏✍✍✍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට .දනුෂ් මහත්තයෝ ස්තූතියි .

  • @sankajc9482
    @sankajc9482 4 ปีที่แล้ว +11

    මේ පුස්කොළපොත හොදින් සංරක්ෂණය කළයුතු වගේම මෙහි පිටපතක්, සකස් කිරීමද වටිනාකාරනයක්

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 ปีที่แล้ว

    ජයවෙිවා! ඉතිහාසය විකෘතිකරමි්න් අළුත් ඉතිහාසය මවාපාන්නන්ගේ පුකාශයන් එරෙහිව පැහැදිලිව අපේ ජනපුවාද මගින් කියැවෙන ඓතිහාසිකත්වය තේරැමිකරදි ආරක්ෂාකරදීමට ඉදිරිපත්වුනාට ස්තුතියි.

  • @mbchannel8812
    @mbchannel8812 2 ปีที่แล้ว +4

    අපේ මහා සක්විති මහා රාවණා රජාණෝ සදා ජීවමානයි.🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +9

    රාවණා රජු සත්‍යයී නැවත පැමිනේනවාමයී ❤💪👍

    • @nachannel9451
      @nachannel9451 3 ปีที่แล้ว

      Aniwarenma

    • @manfireperera
      @manfireperera 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් රාවනා රජු එනවාමයි

  • @RameeshaVihan
    @RameeshaVihan 4 ปีที่แล้ว +1

    අපේ ඉතිහාසය මේ වගේ එලියට ගන්න දරන උත්සාහයට ඔබට ස්තූතියි,,,,

  • @roshansandaruwan94
    @roshansandaruwan94 4 ปีที่แล้ว +59

    අය්යණ්ඩි අපි මාහා රාවන පිලිමයක් හදමු.....???

    • @sanathsenanayaka4610
      @sanathsenanayaka4610 4 ปีที่แล้ว +5

      ow api hadanna one mamath hithenawa lagadi hadai

    • @charukaindrajith6131
      @charukaindrajith6131 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් හදන්න ඕනි ❤️❤️

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @shanithbandara8479
      @shanithbandara8479 4 ปีที่แล้ว +4

      Aniiivaaa bn mn me aurudde avsane ape pnslee පිළිමයක් hadnvaa bn aniiivaaa

    • @Angle-Nilupul
      @Angle-Nilupul 4 ปีที่แล้ว +4

      seetha eliye rama kovila issaraha hadanna one loku ravana pilimayak

  • @Lakshitha-ed5ik
    @Lakshitha-ed5ik 4 ปีที่แล้ว +11

    Rawana rajjuruwonge rupayak wath apita pennuwata godak pin ayye......♥️🙏♥️

  • @indaraniopatha9810
    @indaraniopatha9810 10 หลายเดือนก่อน

    හරිම වටිනවා මෙය දකින්නටත් පිනක් තිබිය යුතු යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +1

    ආයුරක්ඛන්ථු ආවඩා. මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว

    ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා ⁣පුස්කොලටික මින් ඉදිරියට පරිස්සම් කරගන්න මහත්තයො අපෙ මිනිස්සු සතපහකට විස්වාස කරන්න බැ කහ කැල්ලටත් අමිමා මරපු ජාතිය දනුෂ්ක මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි ජයවෙිවා

  • @tharindubandara7722
    @tharindubandara7722 4 ปีที่แล้ว +10

    කරුණාකරල වහාම ක්‍රියාත්මක වන පරිදි එක්කො ඔය පුද්ගලයාට ආරක්ෂාව දෙන්න නැත්නම් ඔය පුස්කොල පොත සුරක්‌ෂිත කරන්න. ධනුෂ් අයියේ ඔයා දන්නව ඇති ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් ඔය වගේ පුස්කොල පොත් පස්සේ දඩබල්ලෝ වගේ පන්නනවා. ඒවා අයිති කරගන්න උන් නොකරන දෙයක් නැහැ. අදටත් සුද්දන්ගේ රහස් ඔත්තු සේවාවන් ලංකාවෙ සමහර තැන්වල තොරතුරු එකතු කරනවා. අපි නොදන්න අනතුරක් අපි වටේ තවමත් තියෙනව. ඒක හින්දා මං හිතන්නේ මීට පස්සේ ඔය වගේ සාක්ෂි හමු වුනාම සමාජ ජාල වල ප්‍රසිද්ධියට පත් කරන එක අපිටම අවාසියක් මොකද අපේ රටේ විතරක් නෙමෙයි, ඕක ලෝකේ පුරාම පැතිරෙනවා. ප්‍රසිද්ධ නොවුනත් සුද්දො 1800 ගණන්වල අපේ රටෙන් අරන් ගිය පුස්කොල පොත් ගැන අදටත් පරීක්ෂණ පවත්වනවා. ඔන්න දැන් අලුතින් මහාචාර්ය රාජ්‍ සෝමදේව යටතේ පුරාවිද්‍යා කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියනවා. මං හිතන්නේ ඔය වගේ රටටම වැඩක් තියන දේවල් සුද්දා වෙනුවට හරි නම් අපියි අපේ රටේ විශ්ලේෂණය කරන්න ඕන රාජ්‍ය මැදිහත්වීම මත.

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 ปีที่แล้ว +1

    හරිම වටින සාකච්ඡාක් තෙරැවන් සරනයි

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +9

    විග්‍රයාගි ධනුෂ්ක මල්ලි කොහොමද හොදින් ඉන්නවා ද බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @lahiruvimukthi1151
    @lahiruvimukthi1151 4 ปีที่แล้ว

    ස්තුතියි මේ වගේ දේවල් පෙන්නනවට ....මෙක සමජ මෙහෙවරක්.... රවන මිත්‍යාවක් කියන උන් දැන් වෙනම සන්විදාන හදාගෙන ...රවනා විස්වාශ කරන අපි වගෙ මිනිස්සුන්ට පහර ගසමින් සිටින මේ වගේ කාලයක මේ වගේ දෙයක් බොහොම වටිනවා ....ජයවේවා බුදුසරනයි........!!!

  • @user-fh2te6uf9h
    @user-fh2te6uf9h 6 หลายเดือนก่อน

    මං හැමදේම බැලුවා ඇත්තටම වටිනවා

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Jayen jayama wewa Obathumata. Dirgayusha lebewa. Mewa araksha karaganna Rawana appachige pihitai arakshawsai lebewa. Oba depalatama Rawana appachige pihitai arakshawsai lebewa. Teruwan saranai

  • @roshanalahakoon5354
    @roshanalahakoon5354 4 ปีที่แล้ว +15

    මෙ වෙදමාහත්තයගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ඔයාට ජයෙන් ජයම වෙවා

  • @dildar5289
    @dildar5289 ปีที่แล้ว

    මෙතුමාගේ ගම නම මොකක් ද දනුෂ් අයියේ මෙතුමා රටට වාසනාවක් ❤

  • @nishanwijaya8217
    @nishanwijaya8217 4 ปีที่แล้ว +1

    දනුශ් ස්තූතියි ඔබට මේ උත්සහයට .මෙතුමගේ දුරකථන අන්කය ලබාදෙන්න පුලුවන්ද.

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි මේ වගේ අය ගැන ..ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @guitardoctorsrilanka5826
    @guitardoctorsrilanka5826 4 ปีที่แล้ว +5

    වෙද මහත්තයා ගෙ දුරකථන අංකය හොයල දෙන්න පුලුවන් ද.... ජය

  • @hasithakalum8297
    @hasithakalum8297 4 ปีที่แล้ว +2

    කලු සුද්දොා්න්ට රිදිල ඇති ගොඩක්
    ❤️❤️

  • @sugathrupasinghe2925
    @sugathrupasinghe2925 2 ปีที่แล้ว

    දිර්ගායු වෙවා.හෙලයට රාවණා

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว

    බොහොම ස්තුති මහත්තයෝ අනේ අපේ හෙලඉතිහාසේ සාක්ෂි ඇතිව ලොකේටම පෙන්වන්න රාවනා මිත්‍යවක් කියන උන්ට ඇස් ඇරෙන තෙරුවන් සරණයි

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +4

    godak hoday ayye.... digatama karagena yamu...budu saranay...

  • @user-zn4uq4vj5t
    @user-zn4uq4vj5t 4 ปีที่แล้ว +35

    මේ වෙද මහත්තයාව සම්බන්ධ කරගන්න අවස්ථාවක් dennako aiye

  • @samjseven3415
    @samjseven3415 7 หลายเดือนก่อน

    Prawesam kAraganna mathu parapurat denna oba langa thiyenne mahanu wasthuwk obata siyalu arakshwa labewa

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි!

  • @dchannel9128
    @dchannel9128 4 ปีที่แล้ว +6

    හැම දෙයක්ම දකින කොට ඇගට අමුතු හැගිමක් එනව..එත් සහෝ මිනිස්සුන්ට පෙන්නන්න..අපි මැරෙන කනුත් මෙහෙම රජ කෙනෙක් නැ කියන එඋන්ට මෙක පෙන්නන්න වෙන්නේ නැ වගේ...මේක හරි ගස්සන්න කාලෙ හරි..අපි ඔන දෙකට උබලත් එක්ක ඉන්නවා....

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว

    WOOW thanks and u buck too the..... video's, welcome sir, and stay safe good luck and God bless all off u

  • @panduladon9732
    @panduladon9732 3 ปีที่แล้ว +1

    රවණා ගැන දන්න හැමෝවම , එකම සකච්චාවකට ගෙන්න...
    හරියට විවදයක් වගේ.....

  • @Ranga_Bro
    @Ranga_Bro 4 หลายเดือนก่อน +2

    මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว

    බොහොම ස්තුතිyi මේ දැනුවත් කිරීමට.අහන්න ආසයි අපේ රටේ ඉතිහාසය..මේ මහත්මයාwa සම්බන්ධ කරගන්නේ කෙසේද ? දුරකථන අංකය දෙන්න පුළුවන්da?

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +11

    මට ජෝතීශය ගැන කිසිම දැනුමක් නැහැ. මෑත යුගයේ අය මේ ශාස්ත්‍රීය විකුර්ති කලා, දේශපාලනය කරන අයට අනාවැකි පල කරලා ඒවා බොරු වෙලා. මගේ නිවසක් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුනා, කොච්චර උත්සාහ කලත් හදා නිම කරගන්න බැරුව. බාසුන්නෑහේ කිව්වා මෝහාන් වික්‍රමසිංහ කියා දක්ශ ජෝතීශකරුවෙක් ඉන්න බවත් ඔහු computer වලින් ඔක්කෝම වැඩ කරන්නේ කියා, බාසුන්නෑහේ ගේ දැනුම අනුව ලොකු විස්තරක් කලා. බාසුනෑහේටත් විවිධ ප්‍රශ්න, ආර්තික අතින් ඉතාම දුර්වල ස්තානයක හිටියේ. ඔහුගේ වත්තේ නිදන් තිබෙන බවත් ඒවා හෑරුවත් හොයා ගන්න බැරී වී තිබුනා. ඔහු හිතුවේ අමානුෂික බලවේග නිසා කියා තරයේ විශ්වාසයක් තිබුනා. මේ වැඩ සදහා ගෙන්වන අයත් බොරු කියලා මේ මුලු පව්ලම මුලා කර සිටියේ. ගෙදර සියලූම දේ විකුනා යාග හෝම කල බවත් බාසුන්නෑහේ මට කිව්වා. මාව මෝහාන් වික්‍රමසිංහ මහතා ලගටත් එක්කගෙන ගියා. රු 6,500 එක් කෙනෙකුගෙන් අය කලා( අවු. 7-8 පෙර) බාසුන්නෑහේ ගේ අසරන බව නිසා ඔහුගේ මුදලත් මා ගෙව්වා. ගියාට පස්සේ මට තේරුනා මෙතන අසරන මිනිසුන්ගේ මුදල් ගසා කන තැනක් බව. ඇවිත් හිටපු සැවොමම ඉතා අසරනයි. මට හිතා ගන්න බැරුව ගියා කොහොමද මෙහෙම මේඅයගෙන් මෙතරම් මුදලක් අය කරන්නේ කියා. ලොකු පාපයක්! ඔහු හමුවීමටපෝලිමේ ඉන්නකොට මට හිතට ආ දේවල්. ඔහු ඉතා සැපවත් ජීවිතයක් ගත කරන බව වැටහුනා පදිංචි වී ඉන්න නිවස දැක්කහම. මාගේ වාරය ආවා. ගෙදර දෝශ තිබෙනවා කිව්වා. ආරක්ශාව සදහා රු. 40,000- 50,000යන බව කීවා. ඊට අමතර පූජා බඩු. නෙලුම් මල්ම නොයෙක් පාට වලින් සිය ගානක් අවශ්‍ය උනා. ඒවාටත් ලොකු මුදලක් වියදම් උනා. මා එක්කගෙන ගිය බාසුන්නෑහේගේ වත්ත ආරක්ශාවට මාගේ මුදල් ප්‍රමානය හෝ ඊට වැඩි ප්‍රමානයක් වික්‍රමසිංහ මහතා ඉල්ලුව බව කිව්වා.(මට මුදල හරියටම මතක නැහැ) මාගේ පූජාව කරගෙන ඔහුගේ පූජාවට උපකාරය නොකිරීම සාදාරණ මදි, මාව එක්කගෙන ගියෙත් ඔහු. ඒවාගේම ඔහු අසරනයි. ඔහුගේ පූජා මුදල් සහ රජරට බෑසුනෑහේගේ ගෙදරට ගොස් වික්‍රමසිංහ මහතා කරන අරක්ශාවට වියදමත් මා දැරුවා. මාගේ පූජාවෙන් කිසිම ප්‍රතිපලයක් උනේ නැහැ. ගෙදර ආකෘතිය හරි නැහැ කිව්වා. ඔක්කෝම negative දේවල් කිව්වා ගෙදර අරක්ශාවට ඇවිත්. බාසුන්නෑහේ ගේ නිදන් ප්‍රශ්න අමානුශීක බලපෑම්, ආර්තික ප්‍රශ්න තාමත් එහෙමයි පූජාව/අරක්ශාවට පස්සෙත්. ඔහුගේ බිරිදට එන ආරූඩයක් තාමත් එහෙමයි. දරු පලත් නැහැ. මමත් පාඩමක් ඉගෙන ගත්තා. මෙහෙම මිනිස්සු ගසා කන්න එපා. මොහු පිටරට පවා යනවා ජෝතීශ වැඩ සදහා. වැය කල මුදල් හරිම අපරාදේ. කාරනා නොදන්න කෙනෙක්ගේ recommendation එක නිසා වියදම් කල මාගේ මුදල අපරාදේ. මෙවැනි අය අපමනයි. මාගේ සහෝදරයෙක් ඉන්නවා ඔත්පලව. ඔහුටත් නොයෙක් අමානුශික බලපෑම් නිසා එහෙම වෙන්නේ කියා කිව් අය අප්‍රමාණයි. ලක්ශ ගනන් වලින් අය කිරීම්. ලෙඩා ඉන්න තැන නැතුව යාතුරයාගේ ගෙදර කරනවා නම් එ පූජාව සදහා අමතර වියදම් ගන්නවා පූජා බඩු වලට කියා. මිනිස්සු ගිලෙන්න එනකොට පරඩැලෙත් එල්ලෙනවා. මාගේ මිතුරෙක් අසාද්‍ය වී රෝහලේ සිටියා. ලෙඩය හොයා ගන්නත් බැහැ. ඔහු ශාන්තී කර්ම විශ්වාස කරන්නේ නැහැ. මිතුරෙක් දෙහි ටිකක් කපලා බලමු කිව්වහම ඔහු කිව්වා ඇපල් හරි කපලා සුව කරන්න කියා. ජීවිතයේ අපි අසරණ වෙන තැනක් එනවා දිනක. අපිට පිහිට වෙන මුවාවෙන් එන්නේ මේ වාගේ තක්කඩි මිනිස්සු නම් මනුශ්‍යතවයෙන් අපි කොතරම් පිරිහිලාද?

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 4 ปีที่แล้ว

      ඔබගේ සහෝදරයා සම්බන්දයෙන් නම් මැනික් හින්න වලල ඇල්ලියද්දේ වෙද මහතා හමුවෙන්න සතියේ සෑම දිනකම උදෑසන 8 සිට 4 දක්වා ඉතා දකශ වෙද මහතෙකි වයසගතයි ඒ නිසා ගරු සරු ඇතිව කතා කරන්න...................අනික් දේ සම්බන්දව නම් ඔබ යා යුතු ඉස්තානයක් පදියපැල්ලේ පේර වන්ගුව අසලින් පහල පාරේ මහනාම මහතා මුදල් ගසා කන්නේ නැත වගකීමෙන් කියමි අගහරුවාදා සිකුරාදා හා ඉරිදා දිනවල

  • @FamilyKitchenSL
    @FamilyKitchenSL 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malkanthigajanayake7793
    @malkanthigajanayake7793 4 ปีที่แล้ว

    Please protect these valuables and use for the betterment for the country.

  • @thilinagihan1989
    @thilinagihan1989 ปีที่แล้ว

    Oya mahatthayata langadima gemak denna puluwan.. parissamin inna mahaththaya budusaranai..

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 ปีที่แล้ว +3

    දනුශ් බ්‍රෝ අර රසදියෙන් හෙලිකොප්ටරයක් හදපු එක ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද ..?

  • @srimathedona4736
    @srimathedona4736 4 ปีที่แล้ว +2

    මේ වෙදමහත්තයාගේ දුරකතනය හා ඉන්නේ කොහෙද කියන්න පුලුවන්ද ..

  • @kasunTV
    @kasunTV 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว

    එම පුස්කොල පොත් වල ආරක්ෂාව ගැන සිතිය යුතුයි නේද මේ වගේ දේවල් ඇත්තටම ගොඩක් වටිනවා

  • @dhammadiscussion3543
    @dhammadiscussion3543 4 ปีที่แล้ว +1

    Ada idan oyata wevi oya pothath araksha karanna. Weda mahaththyagawa thibunu dewal jengila thiyenna one dewal . Ewa eliyata ganna one niyama kale awama. Oyama kiyana vidiyata rawan ithihasaya yata gahanna hadan ayagen e denuma horakan karanna balagen inna ayagen den tawath parissam wenna wevi. Oya karan de hari. Eth awadanama wedi. Rawan ithihasaya niyama kaleta eliyata evi. Budusarani.🙏

  • @virajmadhushanka9269
    @virajmadhushanka9269 2 ปีที่แล้ว

    ඡය වේ‍වා...👍👌✊

  • @nisalsudeera4289
    @nisalsudeera4289 4 ปีที่แล้ว +2

    හොදම චරිතේ අදනමි හොයාගේන .සතුටුයි .මිමැස්සෝ කටෙදාගේන මොරාල් මිනිස්සු.

  • @plethora2175
    @plethora2175 4 ปีที่แล้ว +1

    Mr, Danush , could you pls let me know how I can meet him,

  • @kdhprasannaupul3631
    @kdhprasannaupul3631 4 ปีที่แล้ว +7

    නිවන පසෙකින් තියල ඕව කරන්න යනවනම් භික්ෂූන් හට විතරයි ලාමක ශ්‍රාස්ත්‍රයන් වෙන්නෙ

  • @palypaly23
    @palypaly23 4 ปีที่แล้ว

    හැම වීඩියෝවක්ම බලනව හරි හැඟීමෙන් කරන බව පේනව ජය

  • @k.n6067
    @k.n6067 4 ปีที่แล้ว +1

    Mahathmaya itha watina kathawak kiwwe ada weddi jothishaya hela weda kama weladamak kara gaththu ayai inne.eda me sewayan sidu kale bulath athak matha thaba dun paduru mathai.ekath a paduru wala watina kama nobalai sewaya kale.man dakka a wage weda mahathek adath innawa weda gama paaramparika wedaduru kedum bidum sambanda sena banda weda mahatha.mahathma reka ganna me wage puskola poth pana deweni kota.

  • @kkdsurangi4797
    @kkdsurangi4797 4 ปีที่แล้ว +1

    ධනුෂ්....
    මෙතුමා වාසය කරන්නේ කොහෙද යන වග සදහනක් කල හැකිද ...? තෙරුවන් සරණයි ...

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 4 ปีที่แล้ว

    Thankyou dhanush very useful well-done

  • @ranabahulk2492
    @ranabahulk2492 4 ปีที่แล้ว

    Me pothe thawa kotas kipayak pennuwanam watinawa namuth uba depalage wadasatahana hari watinawa

  • @gindari1145
    @gindari1145 2 ปีที่แล้ว

    ආස හිතෙනව නියමයි

  • @manojdewappriya532
    @manojdewappriya532 4 ปีที่แล้ว +1

    සෙනෙවිරත්න මහතා සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් කියන්න

  • @MCOJJA
    @MCOJJA 3 ปีที่แล้ว +2

    යක්කයීන්ට ජය🙏🙏

  • @aradhanaks672
    @aradhanaks672 4 ปีที่แล้ว

    රාවණා රජතුමා කියන්නේ විශාල දැණුමක් ,ලොකු ශක්තියක් තිබුන කෙනෙක් නිසා අනාගතයේදී සිංහලයා ලෝකයේ ඉදිරියට එයි කියලා කාලකන්නි පරසුද්දෝ සියලු දේවල් විනාශ කරලා ගෙනියන්න පුළුවන් තරම් දේවල් අරගෙන ගිහින් .අනේ මල්ලි ඒ මහත්තයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්නකෝ කිසිම බෙහෙතකින් සුවයක් නොලද අසනිපයක් තියෙන කෙනෙක් ඉන්නවා ගොඩාක් පින් .නිවැරදිව හඳහන බලව ගන්න ඕනි

  • @senagalapatha3074
    @senagalapatha3074 4 ปีที่แล้ว +1

    සාක්ෂි vitarai hamadaama youtube chanal කාරයන්ට hodai

  • @Moto643
    @Moto643 4 ปีที่แล้ว

    Add ටිකක් අඩු කරනවා නම් බොහොම ස්තුති. Video එක බලද්දී add එනවා වැඩි.

  • @chamathtv6375
    @chamathtv6375 4 ปีที่แล้ว +1

    අමතක කරන්න එපා නො එක දෙන්න.

  • @srimatisrimati2496
    @srimatisrimati2496 4 ปีที่แล้ว +8

    දනුෂ්ක මල්ලි mata රාවණා රජතුමා gai poto akak ඕනෑ uoytub දන්නා

    • @erasaerasa8644
      @erasaerasa8644 4 ปีที่แล้ว

      Indiyan ewa epa lassana poto akak danna

  • @manojmayura2160
    @manojmayura2160 4 ปีที่แล้ว +1

    ජය දනුශ්

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 4 ปีที่แล้ว +1

    රාවනා යුගය අත්තක් එක ඉන්දියාව දන්නවා. ලෝකෙම දන්නවා අපේ නයකයෝන්ට හෙළයන් ඉතිහාසය ගැන හොයන්න. අපිට ඉන්නේ පරගැති නායකයෝ

  • @srimathedona4736
    @srimathedona4736 4 ปีที่แล้ว +1

    අන් ලයික් කරන මොඩයොත් ඉන්නවානේ

  • @blackliongamesrsl7105
    @blackliongamesrsl7105 4 ปีที่แล้ว +2

    කොග්ගල eke ithure tika dennedda 🙏🙏♥️

  • @sam69xxx1
    @sam69xxx1 4 ปีที่แล้ว +3

    Please be aware 🖐🏼most comments are paid comments . So please don’t judge this Video by comments

  • @thesartohomemadecocktails8574
    @thesartohomemadecocktails8574 4 ปีที่แล้ว

    mulu lokayenma segaunu abirahasa soyagenimata obata maha ravana rajuge ashivadaya labewa ...

  • @upulasanga754
    @upulasanga754 4 ปีที่แล้ว

    ස්තූතී

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 ปีที่แล้ว

    රාවණා රජු නැවත ඉපදී ඉන්නවා ඔය පුස්කොල පොත ඒ උතුමන්ට බාර දෙන්න 🙏🙏🙏

  • @lakmalvidu945
    @lakmalvidu945 2 หลายเดือนก่อน

    Yathartha channel eke History of Srilanka and India balanna. Sivuhelayo okkoma hoyanna one deyak.

  • @romasilva8883
    @romasilva8883 4 ปีที่แล้ว +3

    කොහෙද ඉන්නෙ මේ මහත්තයා .ඇඩ්‍රස් එක දෙන්නකො.
    බුදු සරණයි .

  • @prasannahettiarachchi7897
    @prasannahettiarachchi7897 4 ปีที่แล้ว +1

    Dhanush Aiya me mahathama wa muna gahenne kohomada

  • @manfireperera
    @manfireperera 3 ปีที่แล้ว

    දනුෂ් මහත්තයෝ මෙතුමාව අපිට සම්බන්ද කරලා දෙන්නකෝ ඔයාට පිං .

  • @jayameanu2486
    @jayameanu2486 4 ปีที่แล้ว

    ස්තුතියි .මහත්මයා අාරක්ෂා කරන්න රාවනා ෙග් පිලිමයක් හදමු සල්ලි කාර ෙයක් ෙන් ෙමි පුළුවන් විදිහට උදවු වක් ෙදන්නමි

  • @palitha222
    @palitha222 4 ปีที่แล้ว +3

    මෙතුමාගේ දුරකථන අංකය දෙඅන්න පුළුවන්ද

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 4 ปีที่แล้ว +1

    අයියා ❤️❤️🙏❤️❤️

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි machan

  • @tharukadesilva6561
    @tharukadesilva6561 4 ปีที่แล้ว +1

    වෙද මහත්තයා මුන ගැහෙන විදිහ සදහන් කරන්න ස්තුතියි

  • @mkrocky3259
    @mkrocky3259 4 ปีที่แล้ว

    dhanush aththatama oya hoyana karana wada satahan hodai