රාවණ ගුහාව ළඟ හමුවුණු අද්භූත යෝධයා CHAKRAYUDHAYA - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #ravana
    #gayansandakelum
    #chakrayudhaya
    #sahasramukharavana
    #chakrafm

ความคิดเห็น • 381

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x ปีที่แล้ว +110

    රාවණ පරපුරේ අයට තමයි මේ ව්ස්තර හොයන්න පුළුවන්. එ වගේම තමා රාවණ පරපුරේ අපට තමයි මේ විස්තර අහන්න පුළුවන් වෙන්නෙ. රාවණ ඉතිහාසය ගැන හොයන්න පුදුම උවමනාවක් තියෙන්නෙ. ජය වේවා ඔබතුමාට.. හැමදාම මේ කතා මාලාව අරන් එන්න කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා gayan sir..

    • @cboy3272
      @cboy3272 ปีที่แล้ว

      Ehenam ganga sudardhani maaniyo kiyanne eya suparnika kiyala kiyala.eunata eya ravena ithihaaseya hoyanne nahane e ai

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +1

      මට නිතරම ඕක හිතෙනවා. ඇගේ හිරිගඩු පෙපෙනවා.

    • @kasunthabandara9550
      @kasunthabandara9550 ปีที่แล้ว +1

      Anivaren

    • @kodikaragesirithunga2311
      @kodikaragesirithunga2311 9 หลายเดือนก่อน

      U❤

    • @Mega-d2y
      @Mega-d2y 6 หลายเดือนก่อน

      Aniwaren jaya wewa

  • @Doni..8194
    @Doni..8194 ปีที่แล้ว +47

    ගයාන් මහත්තයෝ මෙ හැමදෙයක්ම ඔබතුමාට හොයා ගන්න ලැබෙන්නේ සංසාරගත පුරුද්ද නිසයි. අපේ ඇස් පින්කරල තියෙනවා මෙවා දකින්න ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය ලැබෙවා

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว +1

      ගයාන් මහත්තයො මෙ ඇත්තටම ඇත්තක්ද මමහරිම ආසයි රාවණා රජතුමා ගැන විස්තර දැන ගන්න ස්තුතියි ඔබතුමන්ලා ට

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 8 หลายเดือนก่อน +8

    මෙපමණ කාලයකට මගේ සවන් ගැටෙන උත්තරීතර කතා වස්තුවයි.ජය වේවා 🌼🌼🌼

    • @nimeshranasinghe8138
      @nimeshranasinghe8138 13 วันที่ผ่านมา

      Deiyanne අඩවිය මේකත් ahanna

  • @somalatha3761
    @somalatha3761 ปีที่แล้ว +44

    රවුලු රාවණ දෙවියන්ගේ පිහිටෙන් සියළු කටයුතු සාර්ථක වේවා

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +37

    ඔබ තිදෙනාව ආරක්ෂා කරන්න ඇත්තෙ රාවනාරජුමයි හරිම ආඩම්බරයි සිංහල ලේ ැැගේ දුවන දරැවො ඔබලා

    • @prabuferna7463
      @prabuferna7463 ปีที่แล้ว

      රාවනාට ඔච්චර බලයක් තියනවනම් ඉන්න තැනකින් එන්න බැරි මොකද

    • @KavinduDananjaya-kq9tn
      @KavinduDananjaya-kq9tn 10 หลายเดือนก่อน

      @@prabuferna7463 gon ponnaya.uba me polawatath barak awajatakaya

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +36

    රාවණා අප්පච්චගේ රැකවරණය නුඔලාට සහ හෙළ ජාතියටම ලැඛේවා ඉක්මනටම අපට මුණ ගැසේවා ❤

    • @prabuferna7463
      @prabuferna7463 ปีที่แล้ว

      ගම මාතරද,එහෙත් අප්පච්චි කෙනෙක් උන්නා මහිංද කියල.

  • @roshanroshanmadushanka
    @roshanroshanmadushanka ปีที่แล้ว +18

    රාවනා අතීතය ගැන ඇට ලේ මස් වෙනකම් දැනේන හැගීම අපේකම ප්‍රෞඩ කම ඒ අතීතය තවතවත් රාවනයන් අවදිවනතුරැ දිවෙනවා අප නිරතුරුවම. රාවනයන්ගේ පිහිට සමග තිසරනයේ සරණේ පිහිට ආරක්ෂාවයි මේ යක්ඛ දේශයට.🙏🙏🙏🙏❤

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +20

    මේ හෙළ පොලවේ නැවත මේ ඉතිහාසය පැලකරන්න ලැබේවා 🙏🙏🙏🙏🧘🧘🧘🧘🧘

  • @keshikajayathilaka
    @keshikajayathilaka ปีที่แล้ว +21

    සතියට අඩුම දවස් 3ක් වත් මේ වැඩසටහන Upload කරනවනම් ඇත්තටම වටිනවා❤.ජය ශ්‍රී...!!!

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +18

    ගයාන් සදකැලුම් කියන රූපය නොවෙයි ඔබතුමා තුළින් මං දකින්නේ.ඔබතුමාගේම සසර මතකය ඔබතුමාව රැගෙන යනවා මහා අපුරුවට.ඔබතුමාව හුරු බවක් දැනෙනවා.එයත් සසර මුණගැසීමක්.මාතෘ භූමිය ආරක්ෂා කරන්න.සිව්හෙළයට ජය.තෙරුවන් සරණයි !

    • @harshaniperera9451
      @harshaniperera9451 ปีที่แล้ว +7

      මටත් එසේම දැනුනා ඔබ අැවිත් ඉන්නෙ සසර පුරුද්දට ඔබේ කාර්යභාර්ය ඉටු කරන්න

    • @dilshanasanga9615
      @dilshanasanga9615 ปีที่แล้ว +3

      අනිවාරෙන් ඔික ගයාන් අයියා අතින් කලින් වැඩසටහනකදි කියලා තියෙයි මට මතකයි

    • @chandanivitharana2595
      @chandanivitharana2595 ปีที่แล้ว +2

    • @krishanthaperera765
      @krishanthaperera765 ปีที่แล้ว +3

      මෙ ජීවිතයේ අහන ලස්සනම කතාව අහද්දි දැනෙන හැඟීම වචන කරන්න බෑ❤❤❤❤

  • @gamilanuwanperera
    @gamilanuwanperera ปีที่แล้ว +10

    හෙළ යක්කයන්ට ජය ශ්‍රී.. 🙏

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +11

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ඔබතුගේ සියළුම යහපත් කටයුතු සාර්ථක වේවා 🙏

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +8

    ආයුබෝවන් ගයාන් මැතිතුමණි.කොක්ගල නිලමේ පොත සක්විති රාවණයන්ට ඇලුම් කරන හැම කෙනෙක්ම බැලිය යුතු පොතක්.අපි අසා තිබෙන ඉතිහාසයට වඩා සමහර පුංචි නොගැළපීම් තිබුනත් ගොඩක් වටින එකක්.

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර ปีที่แล้ว +24

    වීශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබ සැමටම ලැබේවා....

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +17

    රාවනා දෙවියන්ගෙම පිහිටයි විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමන් ඇතුලුසියලු දෙනාටම🙏🏻🙏🏻🙏🏻💜💜💜

    • @prabuferna7463
      @prabuferna7463 ปีที่แล้ว

      ගෙදර අම්මට තාත්තට දරුවෙක්ට අසනීපයක් උනාමත් රාවණා දෙවියන්ටම කියලද හොද කරගන්න ගන්නෙ😊😊😊.

  • @GameBurst-m4k
    @GameBurst-m4k ปีที่แล้ว +10

    මේ මහපොළවේ සත්‍ය ඉතිහසය ජනගත කිරීමට ඔබ තුමා දරන උත්සහයට ශක්තිය දීර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි ජයවේවා 🙏❤️

  • @dineshsiriwardhanadinesh6262
    @dineshsiriwardhanadinesh6262 ปีที่แล้ว +7

    සංසාර පුරුද්දට යන ගමන්.ඔබතුමාට ජය👍👍

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +13

    රවණ රජුන්ගේ ආශිර්වාදයත් රැක වරණයත් නිරතුරුවම අප සමගයි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว +8

    හැමදාම හිතේ කුතුහලයක්‌ ඉතුරු කරලා නවතිනවා. ඒ අත්දැකීම් සියල්ල දැනගන්නා තුරු හිත පුදුම නොඉවසිල්ලෙන් පසු වෙන්නෙ. ඇත්තටම අහන් ඉන්න ආසයි. අයියේ අනේ ඉක්මනින් ඉතුරු කොටසත් දාන්න. සිව් හෙලයටම හෙළයේ සිවුවරම් දෙවිවරු වූ උපුල්වන් දෙවියන්ගේත්, විභීෂණ දෙවියන්ගේත්, සුමන සමන් දෙවියන්ගේත් කද කුමරු නොහොත් කතරගම දෙවියන් නොහොත් රාවණ දෙවියන්ගේත් පිහිටයි!!! ආරක්ෂාවයී ❤🙏

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ ปีที่แล้ว +5

    ඔබට ජය දරැවා.අපෙ රාවණා රජු නැවත එන එක මට පුර්ණ විශ්වාස යි.තෙරැවන් සරණයි !!!

  • @kasunthilanka7932
    @kasunthilanka7932 ปีที่แล้ว +8

    රාවනා ඉතිහාසයට වර්ථමානයට ජයවේවා❤

  • @Sanjanamudhdhannayaka
    @Sanjanamudhdhannayaka ปีที่แล้ว +15

    සර් ඉස්සල්ලම ඉස්කෝලෙ ඇරලා ඇවිල්ලා බැලුවේ මේක දාලද කියලා 💐 ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මේක අහන්න ❤️‍🩹🙂 කියන්න ගොඩක් දේවල් තියනවා සර් උසස්පෙල ලියපු වහාම ලබන අවුරුද්දෙ අවසානෙ අනිවාරෙන්ම එනවා සර්ව හම්බෙන්න
    රාවණ නිරිදුගේ පිහිටයි💐

    • @kaviraabeywickrama2740
      @kaviraabeywickrama2740 ปีที่แล้ว

      ❤️❤️✋

    • @රාවණලංකා
      @රාවණලංකා ปีที่แล้ว +2

      ආඩම්බරයි පුතේ ඔයාල වගේ දරුවො අපේ හෙළ බිමේ ඉන්න එක ගැන.....ගයාන් මහත්මා යන ගමනට හැමෝම ශක්තියක් වෙමු.

    • @Sanjanamudhdhannayaka
      @Sanjanamudhdhannayaka ปีที่แล้ว

      @@රාවණලංකා අපේ රටනේ අන්කල් ගයාන් සර් හැමවෙලේම කියන කතාවක් තමා පොළොවට ණය නැති කෙනෙක් වෙන්න කියලා අපි තාම හැදීගෙන එන ළමයි පුලුවන් විදිහට අපේ දේ රැකගන්න උදව් කරන්න ඕන අපේ සර්ට

  • @akazi08
    @akazi08 ปีที่แล้ว +46

    කතාව අහද්දි ඇග හිටිවැටෙන්නෙ මගෙ විතරද😢

    • @Topnotch95
      @Topnotch95 ปีที่แล้ว

      ඔව් උබෙ විතරයි මොඩ පගයා 😅

    • @lahiruprasad9016
      @lahiruprasad9016 ปีที่แล้ว

      උබට ලෙඩක් බන්.බෙහෙත් ගනින් 😅

  • @SampathMadushanka-g6h
    @SampathMadushanka-g6h ปีที่แล้ว +3

    රාවන අප්පචිචිගෙ පිහිට ලැබෙිවා .

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +5

    අයෙත් අහනව, එපරිද්දෙන්ම දැනෙනවා, එපා නොවෙන ඇඟේ රෝමෝද්ගමනය වෙන සිදුවීම් ඔබතුමන් එදා මේ මුහුණ දෙන කාලයේ විට අපි මුකුත්ම නොදැන, කිසිවක් තෙරුම් නොවන පාසලේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් වීමට පාඩම් කරමින්, පන්ති යමින් කකුලේ උකුල සම්බන්ධයෙන් කුඩා කළ බටහිර ඖෂධ භාවිතාවෙන් අතුරු ප්‍රතිඵල ලෙස හටගත් අසනීපයකට සිංහල බෙහෙත් කරමින් හිටියා...!
    එදා පරිණාමය සත්‍යය යැයි කියද්දී දහම් පාසලේ මම අටවිසි බුදුරජාණන් වහන්සේ ලා කෙසේ වන්නේදැයි අසා ගුරුවරයා ගෙන් බැනුම් අහන්න සහ සමහර යාළුවන් ගෙන් උසුළු විසුළු වලට ලක් වෙමින් ඒ කාලයේදී නැවතත් මම ඒ ගැන වැඩිහිටි අයෙක්‌ ගෙන හෝ අසන්නට ගියේ නැහැ... 😐🥲
    අද ඒ මිතුරන් ඒ එදා මතයෙන් මිදී සිටිනවා දකිද්දි එදා කොහොම ඔවුන් කිව්වත් මට අද මම ගැනත් ඔවුන්ගේ නිවැරදි වීම් ගැනත් සතුටුයි...!
    අද ඒ මනුෂ්‍ය ජීවිතය නිවැරදිව තේරුම් ගෙන, පවත්වගෙන යාමට අධ්‍යාත්මික පසුබිම පිළිබඳ මෙන්ම
    රාවණ මහා රජතුමා පිළිබඳ, සිංහල ජාතියේ සත්‍යය ආරම්භය සහ හෙළ ජාතියේ උරුමය පිළිබඳව සත්‍යය ඉදිරිපත් කළේ මට නම් එදත් අදත් හෙටත් ඔබතුමන්ගේ මුවින් ම යි...!
    සසරේ කළ්‍යාණ මිතුරන් වයසින් වෙනස් වුණත්, නොපෙනී වුණත්,
    හඬින් හෝ සමීපව රැඳෙන්නට/
    ලබන්නට අපි බොහෝ දෙනෙක් පින් කරගෙන...!!
    ඔබතුමන් ට ජය ශ්‍රී සැමදාම බොහෝ පින් කුසල් අත්වේවා...!!!
    🙏🙏🙏
    ☀️💚🌱🌕

  • @krishanthaperera765
    @krishanthaperera765 ปีที่แล้ว +8

    ජීවිතයේ අහන ලස්සනම කතාව අහද්දි දැනෙන හැඟීම වචන වලින් කියන්න බෑ❤❤❤

    • @dshdhammi7724
      @dshdhammi7724 11 หลายเดือนก่อน

      ඇත්තටම ඇටමස් ලේ නහර වලටම දැනේනවා එය ඒතුල ජීවත් වෙනවා අපි

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +7

    කිසිම බාධාවකින් තොරව ඉදිරියට යන්න සොබා දහමේ ආශිර්වාදය ලැබේවා.👍🇱🇰🌻🌻🌻🌻🌼🌼🌼🌼💐☀️🌕🌌

  • @dshdhammi7724
    @dshdhammi7724 11 หลายเดือนก่อน +1

    නිබ්බාන මග ලගට මට මුණ ගැසුනු
    ආසම මාතෘකාව නිබ්බාන මඟ බිම තබමින් මෙය හොයනවා කිව්වොත් මා නිවැරදියි ආත්මාර්තකාමි අදහසින් මිදිලා මේ හෙලය ලොකයේ උතුම් රට බවට පත්කිරිමට ලෝකොත්තරය ජයගැන්මට නිබ්බාන දහමත් ලෞකික ලෝකය ජයගැන්මට රාවණා උතුමන්ගේ ඒ උතුම් වැඩපිලිවෙලත් දෙකම බිහිවන්නේ මගේ මතෘභූමි⁣ෙයන් බව මට විස්වාසයි එහි ප්‍රමුඛ යා නුඹව හදවතින්ම පිලිගනිමි ස්තුතියි විශ්වය මට සත්‍ය මුණ ගැස්සුවාට ස්තුතියි විශ්ව මතාවටත්

  • @user-pm7fi4xh5i
    @user-pm7fi4xh5i ปีที่แล้ว +6

    කතාව සුපිරි අහන්න අහන්න ආස හිතෙනවා ජය වේව 🙏🙏 තව පොඩි දෙයක් කතාව මැදින් යන music වැඩි කියලා හිතේනවා .වැරදි දෙයක් නෙමෙයි කිව්වේ පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න තේරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @manjulawithana1468
    @manjulawithana1468 ปีที่แล้ว +10

    ඔබතුමන් ඇතුලු සිව්හෙලයට හුස්ම දෙන්න එකතුවු සියලු දෙනාටම සතරවරම් දෙවි රැකවරනයි.....

  • @amilaprasad6807
    @amilaprasad6807 ปีที่แล้ว +6

    අයියේ...මමත් පවුලේ ඔක්කොමත් රජගල තැන්න ගියා 2021 අප්‍රෙල් මාසයේ...එදා ධාරානිපාත වැස්සකට අහුවෙලා මහා වැස්ස වහිද්දී හවස 2 ට විතර තෙමිගෙන වැහි අඳුරේ..ගල් වලින් ලිස්සා ලිස්සා පහළට බැස්සා..ඒක පාරටම මම දැක්ක කහපාට සිවුරක් වගේ ඇද ගෙන ලොකු ඇට මාලයක් කර වටේ දාගත්ත බමුණෙක් එතැන තිබිච්ච ගල් තලාවක් මත භාවනා යෝගීව ඉන්නවා..ඇසී පිය ගහන සැනින් අතුරු දහන් උනා...එම රූපය තවමත් මාගෙ හිතේ ඇදිලා තියනවා..මෙක මොකක් වගේ වෙන්න ඇත්ද ගයාන් අයියේ..??

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +4

    ගායන් අයියා කතා කියන විදිහට අපිත් එතන ඉන්නවා වගේම හැගීමක් දැනෙනවා,හැමදාම වගේම ඔයාට ජයවේවා අයියේ

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 ปีที่แล้ว +5

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @chandanivitharana2595
    @chandanivitharana2595 ปีที่แล้ว +3

    ඔබලාට තෙරුවන් සරණයි ! එදා ඉදල දැනගන හිටිය ඔබ විශේෂ කෙනෙක් කියලා .රාවණා රජුගේ පිහිටයි .

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +7

    මහා රාවණා දේවතාවන් වහන්සෙ ඔබලාව ආරක්ෂා කරන්න ඇති තෙරුවන් සරණයි හැමෝටම

  • @chayanilanthi8679
    @chayanilanthi8679 ปีที่แล้ว +8

    අප්පෝ ඇග හිරි වැටුනා . ❤ දෙවි යන්ගේ බැල්මකින් හරි බේරුනා මදෑ.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +4

    රාවණා අප්පච්චිගේ පිහිටයි ඔබලාට..🙏🙏🙏...❤❤❤❤❤

  • @sampathkarunarathna3652
    @sampathkarunarathna3652 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි🙏ජය ශ්‍රී .❤️

  • @pradeepkumara4439
    @pradeepkumara4439 ปีที่แล้ว +3

    සුබ දවසක් ගයාන්... සියලුදේ සාර්ථක වේවා.. ස්තුතියි හෙළයන්ගේ ශ්‍රිවිබුතිය නැවත මහපොළවේ පනගැන්වීම ..පරිස්සමින්..සුවපත් වේවා ❤..🙏

  • @basnayakakusum1017
    @basnayakakusum1017 6 หลายเดือนก่อน

    ඇත්තටම අමුතු කතාවක්..මම ඒ සිද්ධියට මූණ දුන්නා වගේ දැනුණ. ඒ පරිසරයෙ ඉන්නවා වගේ දැනුණ..ඇඟට මොනවද වුණා වගේ දැනුණ..ඉතිරි ටිකත් විඳින තුරු ඉවසුම් නෑ..ඔබේ අරමුණු සාක්ෂාත් වේවා

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 ปีที่แล้ว +3

    රාවන දෙවියන්ගෙ පිහියටයි ඔබතුමාට.🙏❤️

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 ปีที่แล้ว +1

    සහස්‍රමුඛ රාවණ ඇහුවට පස්සෙ කාලෙකින් මේ විදියට ආපහු මෙහෙම වැඩසටහනක් අහන්නෙ අතරමග නතර නොවී දිගටම අහන්න බලාගෙන ඉන්නෙ 🙏🙏🙏❣️

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 ปีที่แล้ว +7

    දැන්නම් පුතේ ඔක්කොම දැනගන්න ඉසුඹු නැහැ පුලුවන්කමක් තියේ නම් මා මුතුන් ගැන කියන්න ඔයාගෙන් විතරයි සත්‍ය ගන්න පුලුවන් පරිස්සම්වෙලා ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාට

  • @Ahmad-dn2by
    @Ahmad-dn2by 11 หลายเดือนก่อน

    Aththatama hoda wadak eth oyala minissunata boruwak ehema karanawanam aththatama rawana visinma daduwam dewi minissu e tharamma rawana rajuta garu karanawa❤

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว +1

    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දේ සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @sammuchandrika1821
    @sammuchandrika1821 ปีที่แล้ว +2

    ඔයා කැළුම් රාවනා යුගයෙදී රාවනා සමග ලගින් ඉදපු කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට මගපෙන්වු සීයා රාවුළු වියහැකි මටත් දෙවිකෙනෙක්ගෙන් ලැබුන අද්දැකීමක් එක්ක මමඑවා තදින්ම විශ්වාසය කරනවා තෙරැවන් සරණයි යොධබල යොධශක්තිය ඔබට.

    • @kusalpamoda6523
      @kusalpamoda6523 5 หลายเดือนก่อน

      Mokkda athdekima wistara karanna

  • @saarawijewardane_333
    @saarawijewardane_333 ปีที่แล้ว +2

    මේ දැනුම අත්දැකීම් අපි සමඟ බෙදා ගන්නවට ඔබතුමාට බොහොම ස්තූතියි. විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා !!! 🦋💖

  • @හෙලමහාරාවනාපරපුර

    තෙරුවන් සරණයි .ගයාන් මහත්මයා 🙏❤️

  • @NuwanNuwanpatheran-cs3wf
    @NuwanNuwanpatheran-cs3wf ปีที่แล้ว +3

    ඔබ කරන කාර්ය සැබැ සිංහල ජාතිය වෙනුවෙන් කරන කර්යක් එ්ක තේරෙන්නෙ නැ මෙිිකේ ඉන්න කලු සුද්දන්ට අයියේ ඔයාට සුබ පතනවා රාවනා රජුගේ පිහිටයි

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Ane essara apitath thibuna .yakamala ane obathumalata budusaranai..🙏🙏🙏🙏❤❤️❤️parissamin

  • @prarthanasamarakkody1766
    @prarthanasamarakkody1766 10 หลายเดือนก่อน

    සර්, මමත් රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව ඉගෙන ගත්තා, ඒ දවස් වල මටත් ලොකු ආසාවක් තිබුනා රාවණා රජතුමා ගැන හොයන්න, නාවුල පහුකරගෙන යද්දි ලකේගල දිහා බලනකොට කියා ගන්න තේරෙන්නෙ නැති හැගීමක් දැනුනෙ මට, ලංකාදීප පත්තරේ මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයා ලිව්ව ලිපි කියෙව්වා, එකතු කලා, ඒ වගේම මට මේ වැඩසටහන දැක ගන්න ලැබීමත් පෙර පිනක් කියලා මට හිතෙනවා, ඔබ තුමා හමුවෙන්න හිතෙනවා ඇවිත් , හොයන් යන්න හිතෙනවා මේ තැන්, ඒ අත්දැකීම ලබන්න, බුදුසරණයි, රාවණා පිහිටයි ඔබ තුමාට,

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 ปีที่แล้ว +2

    විශ්ව ආශිර්වාදය ඔබතුමා ඇතුළු පිරිසට ලැබේවා ❤

  • @chathuudunuwara5109
    @chathuudunuwara5109 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවණ් සරණයි.
    ජය ශ්‍රී!!❤❤❤❤

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 11 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් අහන්නේ අපේ අතීතය
    ජයවේවා ආදරෙයි සුන්දර අතීතයට ආදරෙයි රාවණා අතීතයට
    ඔබට ජයවේවා .ඔබත් ඒ පරපුරේ වෙන්න ඇති

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +2

    අදනම් බයත් හිතුනා ,ඒත් ගොඩක් ආසාවෙන් බැලුවා ,❤❤

  • @kaveecakecreation-
    @kaveecakecreation- 10 หลายเดือนก่อน

    අම්මෝ පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා❤ඒ තරම් ඇග හිරිවැටිලා යනවා

  • @janithpriyantha2049
    @janithpriyantha2049 ปีที่แล้ว

    Gayan aiyage gamanatha siyalu deviyange daha budun wahansege asir wadaya labewa❤❤❤❤ 🙏🙏🙏 habai parissamin aiye

  • @Bagya_Pramojith
    @Bagya_Pramojith ปีที่แล้ว +1

    රාවණා අප්පාච්චිගේම පිහිටයි ගයාන් සර්♥️

  • @amanthadilshan1655
    @amanthadilshan1655 ปีที่แล้ว +2

    මහා රාවණා රජතුමා පිහිටයි ඔයාට

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 10 หลายเดือนก่อน +1

    අපි ඉපදිලා තියෙන්නේ මොකක් හරි වගකීමක් ඉශ්ට කරන්න .හැමෝටම මොකක් හරි හේතුවක් තියනව කරන්න. ඒ දේ හොයාගන මේ දේශය යලි උපද්දවමු 🖤👹🙏

  • @prasadmanjuon367
    @prasadmanjuon367 ปีที่แล้ว

    අති විශිෂ්ටයි.තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘💛💛💛🙏🙏🙏

  • @gayanigeethika8029
    @gayanigeethika8029 ปีที่แล้ว +2

    රාවණා දෙවි පිහිටයි.

  • @bkbupra96
    @bkbupra96 ปีที่แล้ว +1

    ඔබට ජය ❤🙏

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +3

    ජය වේවා ..💐💐❤️

  • @hashidissanayaka8132
    @hashidissanayaka8132 3 หลายเดือนก่อน

    දැනෙන හැගීම වචනයට හරවන්න තරම් මා පොහොසත් නැතිදෝ යන්න මා හට හැගේ....

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe5905 ปีที่แล้ว

    අදත් බලන් හිටිය ඉලග vedio eka danakan... puduma sahagatai oba thumage soyagenim. Jaya wewa...

  • @RosePrincess-ck1jh
    @RosePrincess-ck1jh ปีที่แล้ว +2

    ගයාන් සර් මම ගාල්ලේ කෙනෙක්, මම මේ මුලු ලෝකෙන්ම යන්න කැමති තැන ඇහුවොත් ඒ රාවණා ඇල්ල තමයි, ගියාම එන්න හිතෙන්නේ නෑ.දවසම වුනත් ඉන්න පුලුවන්, ඇල්ල බලන්න ගියපු වෙලාවල්වල මම ඇල්ල යන්තමින් පේන කොටම ඒ ලගට දුවගෙන යන්නේ හරිම සතුටින්,සීගිරියත් එහෙමයි, නමුත් මම යන්න කැමති ඉන්න කැමති ඇල්ල ලඟ, ඒක මහ අමුතුයි , සමහර විට හුරු පුරුදු බවක්, හිතා ගන්න බෑ ඇත්තටම , ඇල්ල ලගින් එන්න හදද්දිම දැනෙන්නේ ලෝභකමක් එතනින් එන්න හිත දෙන්නේ නෑ, phone එකේ wallpaper එකත් ඇල්ලේ photo එකක්, ඇයි එහෙම ?😒 අනේ මේකට කවුරුත් හිනාවෙන්නන්ම් එපා මට දැනන දේ තමයි මම ලිව්වේ 🥺🥺

  • @gaminisomarathna3541
    @gaminisomarathna3541 ปีที่แล้ว +3

    අපේ ආශීර්වාදය ඔබට! මේ හෙලයට අපි ආදරෙය්, හේලි හෙලෙය් හෙලෙය්යා,

  • @deshayt7227
    @deshayt7227 ปีที่แล้ว +1

    දිගටම කරන් යන් අයියෙ.. ..ස්වස්ථි සිධ්ධම්.. ☸️

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 ปีที่แล้ว +1

    සිව්හෙලය ට ජයවේවා ❤

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage ปีที่แล้ว

    Maha රාවණා රජුගේ ශක්තිය පිහිට ලැබේවා ....t.ds.

  • @sarath24517
    @sarath24517 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජය වේවා

  • @thequintet999
    @thequintet999 ปีที่แล้ว +2

    දිර්ඝායු තෙරුවන් සරනයි

  • @sameerasesath3898
    @sameerasesath3898 ปีที่แล้ว +1

    සුපුරුදු විදියට , ලුණු වැඩි උන ඉතා රසවත් ආහාරයක් 🎉

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 ปีที่แล้ว +1

    Obata budu saranai ayye..obawa semada rekadewa!

  • @udayanganabandara2730
    @udayanganabandara2730 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว

    මේදෙවල් සවනය කරද්දී මගේ අග ඉරිවෙටෙනවා,,ජය වෙවා,🙏

  • @kusalsilva1067
    @kusalsilva1067 ปีที่แล้ว +1

    ඉතාම හොද වැඩසටහනක්.. ❤️❤️❤️

  • @wktilochana4303
    @wktilochana4303 ปีที่แล้ว

    ස්තුතියි 🙏🏻♥️

  • @sumithchandana3919
    @sumithchandana3919 10 หลายเดือนก่อน

    Mama punchi sandiyedi Namunukula kanda naginawa 3 kanuwen ehala wathuyaya madden harima lassana gamanak.kawadakawath atharamanvimak wela na.Kanda Nagina kota demala ayage asiwadaya harima apurui.Sami Male Namin ayala me kaduwatiya hadunwanne.

  • @ceylontrader
    @ceylontrader ปีที่แล้ว +2

    හෙට වෙනක්ම් ඉන්න බෑනේ.😢
    ඔබට දීර්ඝායු❗

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว

    Karana kiyana siyalu deyakma sarthaka wewa...budusaranai 🙏

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +1

    ❤ඇත්තටම ඔබෙත් මගෙත් ගම්පලාත ගැන මෙහෙම අසනවිට ,පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ මහත්මයා . කුඩා කාලයේ අපේ සීයාලා ආච්චිලා අපිට කියලාදීපු දේවල් ඇත්තක් කියලා දැනෙනකොට හරිම ආසහිතෙනවා . බොහොම ස්තුති !!! ඔබතුමන්ට .🙏

  • @sinhalankapura2841
    @sinhalankapura2841 ปีที่แล้ว

    සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 ปีที่แล้ว +1

    රාවණ නාමය + ගයාන්ගෙ කටහඬ
    දෙකම එකම බැඳීමක්

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว

    budusaranai obathumata dalada samidu pihitai jaya wewa

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 10 หลายเดือนก่อน

    තෙරුවනේ අනන්ත වූ ආසිර්වාදයෙන් උතුම් රාවනා රජතුමානන්ගේ ආසිර්වාදයෙන් ඔයාලට කිසිම කරදරයක් නොවේවා .....🙏🙏🙏

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd ปีที่แล้ว

    Helaye maha raju..rawana...

  • @Kasundissanayaka95
    @Kasundissanayaka95 ปีที่แล้ว

    Api gihillath eka thanakata loku aulak una..methuma thamai ape e kollawa beruwe..❤❤❤🙏🙏🙏

  • @kassacreation2163
    @kassacreation2163 ปีที่แล้ว +1

    ජය වේවා

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +3

    ඇත්තටම මේ වැඩසටහනක්නම් නෙවෙයි 🧘🧘🧘🧘🧘🙏🙏🙏🙏

  • @SANJIKA88
    @SANJIKA88 ปีที่แล้ว +3

    ජය ශ්‍රී

  • @StayinSL
    @StayinSL ปีที่แล้ว

    Helayata Jayaa....!!!

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +1

    Obathumage katha ahan inne asipiya nohela echcharatama eya thathwikai api ruparamu nodakkata apita ewa mawila penawa obage may danuma viswaya pilibada siyalu dewal apith harima asawen ahanne balanne digatama karagrna yanna obathumata saha kandayamata yodabala shakthiya labewa theruwange asirwadaya labewa 🙏🙏🙏

  • @janakiuhumeeya
    @janakiuhumeeya 11 หลายเดือนก่อน

    Rrawana deweyangema pihitai❤❤❤🎉

  • @lahiruniabeysinghe
    @lahiruniabeysinghe ปีที่แล้ว +2

    ජය ශ්‍රී!!!

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 ปีที่แล้ว +2

    Teruwan saranai obatumata🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @Horrorgasm_creepy
    @Horrorgasm_creepy ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ❤

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe5905 ปีที่แล้ว

    Can't wait to listen next Episode (04)🙏🙏🙏