ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ishara Akalanka back to back covers collection I 2021 sinhala songs covers I VOL.1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2021
  • Ishara Akalanka back to back covers collection
    SONG ORGINAL ARTIST
    Nuwara wawata - Namal Udugama
    Basa yana sada - Namal Udugama
    Sadakata thahanam - Namal Udugama
    Lowama Nidana - Namal Udugama
    Kiri weherata yana pare - Chamara Weerasingha
    Maharagamata - Chamara Weeerasingha
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/
    #ishara_akalanka_covers #old_hits_covers #ishara_akalanka

ความคิดเห็น • 580

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  2 ปีที่แล้ว +187

    ඔයාලා හැමෝම ආදරේ කරපු මගේ cover versions ටිකක් එක දිගටම අහන්න පුලුවන් ඔයාලට. හැමෝම අහන්න , අදහස් comment එකක් දාගෙන යන්න❤️

    • @rukshanviraj5124
      @rukshanviraj5124 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @vindionali6222
      @vindionali6222 2 ปีที่แล้ว +1

      lassanai aiye oyage voice eka.❤️❤️❤️❤️

    • @user-xf9hu4se1p
      @user-xf9hu4se1p 2 ปีที่แล้ว +1

      සුපිරිම සුපිරියි මචං
      Good luck bro

    • @sundararomaniyawa
      @sundararomaniyawa 2 ปีที่แล้ว

      සුපිරි bro

    • @hiruwithlife3350
      @hiruwithlife3350 2 ปีที่แล้ว +2

      දවසකට සැරයක් අහනවාමයි

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika1510 2 ปีที่แล้ว +28

    ඇස්වහක් කටවහක් නෑ ලස්සනයි අයියෙ හඩ. නුවර වැවට සින්දුව තමයි ලස්සනම❤❤❤❤❤❤

  • @hiruu1245
    @hiruu1245 2 ปีที่แล้ว +8

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ....🥺😍❤️❤️
    මාරම ලස්සනයි.....😍❤️
    හිත නිමන කටහඩක්...

  • @chathurangaweerasinghe9292
    @chathurangaweerasinghe9292 2 ปีที่แล้ว +6

    ඇස් පියන් අහන්න ඕන. සුපිරියි කියන්නේ ආයේ ඉතින් උපරිම සුපිරියි..... අනික ඔයාව අගය කරනවා මන් ඔයා 90 දශකයේ අපි ගැන හිතපු එකට.......

  • @geshaniharishchandra2625
    @geshaniharishchandra2625 2 ปีที่แล้ว +30

    ලස්සනයි අයියේ..නුවර වැවට සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ😊

  • @pawanherath100
    @pawanherath100 2 ปีที่แล้ว +44

    නුවර වැවට හාදු දිදී - 00:06
    බැස යන සද දෑසින් - 3:04
    සදකට තහනම් - 5:33
    ලොවම නිදන - 8:14
    කිරි වෙහෙරට යන පාරේ - 11:38
    මහරගමට වහින්නැතුව -

  • @nimeshikanayomi41
    @nimeshikanayomi41 2 ปีที่แล้ว +1

    Lassanai. Sitha Niwenawawage denenawa.👍🙏🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 หลายเดือนก่อน

    මොන.ගිිතය..වුනත්.හරිම.
    ලස්සන..අදහස්...තියන.ගිිත.
    ඉතින්..අද.ඉරිදා..මම..තනියෙන්..ඉදන්.අහනවා..හරිම.ලස්සනයි..ජේසු..පිහිටයි.😑❤❤😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว

    හිනියට.වහින.වැස්සත්එක්ක.තනියම.පාලුවෙි.කාන්සියේ.අහන්න.මරැ.ජයවෙිවා

  • @deepikasamanmali2377
    @deepikasamanmali2377 2 ปีที่แล้ว

    අනෙ එ් කටහඩ හරිම ලස්සනයි කිපාරක් අැහුවත් එපා වෙින් නැ පටිටම පටිට ගිත ටික

  • @sl.sadeepa3812
    @sl.sadeepa3812 2 ปีที่แล้ว +10

    හරිම මිහිරියි ඒ හඩ ගොඩාක් පිං අපිට අහන්න දුනන්නට ..❤️❤️ සදපානක් සේ ඇවිදින් සිංදුවත් ඕනේ..❤😍

  • @chethanachandrasooriya53
    @chethanachandrasooriya53 2 ปีที่แล้ว +15

    ආසම සිංදු .හදවතට දැනෙන කටහඩකින් ❤️

  • @user-hq8ib1pw3e
    @user-hq8ib1pw3e 2 ปีที่แล้ว +5

    කදුලක් ආවා ඇස් අගට .. එච්චරකටම හිතට දැනුනා ඔය කට හඩ ....😖😭😴

  • @PlaTO94
    @PlaTO94 2 ปีที่แล้ว +19

    සිත නිවෙන කටහඩක් 👌🎌🔥🇱🇰 නුවර වැවට හාදුදිදි 👌

  • @gayasinhasuresh5380
    @gayasinhasuresh5380 2 ปีที่แล้ว +3

    ඒක නම් මාරයි අයියේ 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟

  • @nilansanjeewa6987
    @nilansanjeewa6987 2 ปีที่แล้ว

    නාමල් උඩුගම සර්ගෙ සින්දුටිකනම් කියලා වැඩක්නෑ...නිකයමට කියනවා. 👌ආදරෙයි

  • @NilankaAyeshika-yd7zx
    @NilankaAyeshika-yd7zx 2 หลายเดือนก่อน

    Wow ❤❤❤❤love it... අනේ මතක ඇවිස්සෙනවා මේ කටහඩට...භාවනාවක්❤❤❤

  • @dinuweerasinghe1200
    @dinuweerasinghe1200 2 ปีที่แล้ว +5

    ඒ කටහඬනම් දැන් පිස්සුවක් වගේ ඒ තරම් හිතට දැනෙනවා 😍❤️

  • @ayeshmadusanka5019
    @ayeshmadusanka5019 2 ปีที่แล้ว +2

    Second namal udugama❤️🤘

  • @aysha-xs3db
    @aysha-xs3db 9 หลายเดือนก่อน +1

    Hadavatata danenasindu tikak jayaveva jesupihitai Bradar❤

  • @asirisubhasinghe7954
    @asirisubhasinghe7954 2 ปีที่แล้ว +2

    මන්දාකිනිය ගලන එකයි වැල් දොඩම් මලක එකයි ඇඩ් කරන්න ඕකට💙

  • @denethrusiru6648
    @denethrusiru6648 2 ปีที่แล้ว +3

    අනේ අයියෙ සුපිරි. මම හැමදාමත් අහනවා මේ කවර් සින්දු ටික. බුදුසරණයි . ❤️❤️❤️

  • @nimeshsandeepa407
    @nimeshsandeepa407 2 ปีที่แล้ว +1

    Wow marai 👍👍👍👍

  • @user-qj8fw1cb8k
    @user-qj8fw1cb8k 2 ปีที่แล้ว +2

    E tika😍❤❤

  • @user-dv4ob5se4u
    @user-dv4ob5se4u 2 ปีที่แล้ว +4

    මං කැමතිම සිංදුව (නුවර වැවට හාදු දිදී ) හාරිම ලස්සනයි බුදු සරණයි ඔයාට ජයවේවා ❤️😘🙏 kocara ahuwat epa wenne nh oya කටහඬ ...

  • @shaniniro2476
    @shaniniro2476 2 ปีที่แล้ว +2

    නුවර වැවට හාදු දිදී 😘😘😘😘 පිස්සු වැටෙනවා ගොඩක් පිං අයියේ ඔයාට ❤️❤️❤️😍😍😘😘

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  2 ปีที่แล้ว

      😍😍

    • @shaniniro2476
      @shaniniro2476 2 ปีที่แล้ว

      Puluwan nam milton mallawarachchi masterge song cover ekak denna .godak asawen balan innawa 😘😘😍😍

  • @deepikabogoda9890
    @deepikabogoda9890 2 ปีที่แล้ว +2

    Hiru star eke sindu kiypu dwase shehan aiya kiypu kathawa nam eththa , ammoo oyage voice eka super ,hithata niwena voice ekakk ,lassanai, thawath me wage covers godk kiynna ,budusaranai..🙏❤️

  • @Argon-LK
    @Argon-LK 2 ปีที่แล้ว +3

    එහෙම්ම මමනම් හැමදාම මේ සිංදු පිස්සුවෙන් වගේ ඇබ්බහි වෙලා අහනවා 🥺

  • @CaptureOne533
    @CaptureOne533 2 ปีที่แล้ว +3

    දිගටම කරන් යමු අයියා. හිතට අමුතුම සැනසීමක් දැනෙන්වා ඇහෙද්දි. හිත නිවෙනවා.. ඔයාගෙ හඩ ගොඩක් ලස්සනයි. ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @user-fg9ex9be6l
    @user-fg9ex9be6l 2 ปีที่แล้ว +11

    ආසම voice එක බාවනාවක් වගේ ❤️❤️🙏🙏

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว

    ඔබට බුදුසරණ යි බවනවක් වගේ sons eka

  • @sanjeewaprasanna1585
    @sanjeewaprasanna1585 2 ปีที่แล้ว

    Patta hode dura gamanak yanna oyata hadawathinma suba pathanawa akalanka❤️❤️❤️❤️❤️

  • @ajithfernando4153
    @ajithfernando4153 2 ปีที่แล้ว +2

    Patta pahara malli ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hemanthiwickramasinghe1276
    @hemanthiwickramasinghe1276 2 ปีที่แล้ว +2

    මේ අපෙ කාලෙ සිංදු.ඒව කොච්චර ලස්සනද අදටත් අහද්දි.මේ වගේ කාලෙට ගැලපෙන වෙනසත් ගොඩක් ලස්සනයි

  • @lasidusathsara7273
    @lasidusathsara7273 2 ปีที่แล้ว +1

    ලස්සනයි ෆට්ට

  • @thisharasithumini9871
    @thisharasithumini9871 2 ปีที่แล้ว +1

    සඳකට තහනම් අහසින් බැස යන්න 😘😘

  • @thusharichamila4101
    @thusharichamila4101 2 ปีที่แล้ว +2

    Kiparak ahuwada mataka nha Marama lassanai

  • @renukaalgewaththage2027
    @renukaalgewaththage2027 10 หลายเดือนก่อน +1

    beautiful songs❤❤❤❤

  • @wmsk5745
    @wmsk5745 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දවසේ බාවනව.

  • @geethanjalilakshani9140
    @geethanjalilakshani9140 2 ปีที่แล้ว +4

    හැමදාම නිදාගන්න කලිං ඔයාගෙ cover එකක් අහනවා ❤

  • @nayananayana3618
    @nayananayana3618 2 ปีที่แล้ว +2

    Ane....aiye.....esvahak vadinna epa oyage voice ekatanm.....gdaaaaaaaaaaaaaaaak...lassanai...aiyeee

  • @YaViNdUMaLiShA
    @YaViNdUMaLiShA หลายเดือนก่อน

    සුපිරිම සින්දු ටික එකතු කරල, මාර ලස්සනයි 😗🤍

  • @ashokajaya1103
    @ashokajaya1103 2 ปีที่แล้ว +1

    පට්ට්ට බ්‍රෝ00000

  • @mayukajanithra160
    @mayukajanithra160 2 ปีที่แล้ว

    hadawathatama e voice eka denenna kiyanawa.excellent

  • @thaariweerasena1405
    @thaariweerasena1405 2 ปีที่แล้ว +3

    හිත නිවන කටහඩක් ❤❤❤

  • @salonindu.thalduwa1068
    @salonindu.thalduwa1068 2 ปีที่แล้ว +6

    හිත නිවන ඒ හඬ❤️❤️❤️❤️

  • @uadaranavodana2228
    @uadaranavodana2228 2 ปีที่แล้ว

    ජයවේවා අකා...❤️❤️❤️❤️

  • @jayanthakumara1858
    @jayanthakumara1858 2 ปีที่แล้ว +2

    ඇත්ත සමහර අයට තමන්ගේ මිනිහගේ කටහඩත් අමතක වෙනවා ඔයාගේ හඩ නිසා

    • @user-lg4vg3sj6i
      @user-lg4vg3sj6i หลายเดือนก่อน

      ai oya ehema kiuwane oya ge gani ehemada😢😢

  • @maheeshaperera9477
    @maheeshaperera9477 2 ปีที่แล้ว +2

    Pattama lassanai aiye kochchara ahuwath ep wenne nh. ❤️❤️
    Kochchara kenthiyen hitiyth me katahadata e hema kenthiykm niwenw.

  • @pradeepudayafernando3588
    @pradeepudayafernando3588 2 ปีที่แล้ว +2

    ලොවම නිදන රාත්‍රියේ සිංදුව සුපිරි ❤️❤️
    ❤️ දැනෙන Voice එකක් 👍

  • @irodhaperera5353
    @irodhaperera5353 2 ปีที่แล้ว +1

    Mn hamadama ahanava🥰

  • @iroshika1madusha627
    @iroshika1madusha627 2 ปีที่แล้ว +1

    ආසම සින්දු ටිකක් ආසම කටහඩකින්....ලස්සනයි ගොඩාක් ....

  • @saudalzayed9551
    @saudalzayed9551 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️😊

  • @ireshafernando4595
    @ireshafernando4595 2 ปีที่แล้ว +1

    මම විතරද මේ ටිකට ඇබ්බැහි වෙලා ඉන්නේ 😁😁😁😁

  • @vishmiaravindika1318
    @vishmiaravindika1318 2 ปีที่แล้ว

    Aththamai hariiima lassanai aiye..kochchara ahuwath epa wenna...hithata nidahasak danenawa harima lassanai music ehemath. Adarei godak..thawa lassana sindu kiyanna❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dharshanipradeepika8194
    @dharshanipradeepika8194 ปีที่แล้ว

    හරිම ලස්සනයි.

  • @kalumjayasooriya2796
    @kalumjayasooriya2796 2 ปีที่แล้ว +2

    niyamai aiyye kiyanna wachana na ae taram lassnai alut ekak oni 😍🥰😘

  • @jayanlivesisara3223
    @jayanlivesisara3223 2 ปีที่แล้ว +1

    නියමයි,,,,,,සුපිරි හඩ,,,,,,,ලයාන්විතයි,,,,,,,දළදා හාමුදුරුවන් ගේ පිහිටයි,,,,,,,,,,👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rangamadusanka5840
    @rangamadusanka5840 2 ปีที่แล้ว

    Ane niyamai aiye oyage sindu

  • @roshiniwathsala4185
    @roshiniwathsala4185 2 ปีที่แล้ว

    Mn free hamawelawakama ahanne oyage cover songs .marama lassanay..maaara widihata hithata wadinne..

  • @hashic715
    @hashic715 2 ปีที่แล้ว

    Hemadama ahanna asai katahada nam lassanai godaaak godaaak

  • @devindaabeykoon7379
    @devindaabeykoon7379 2 ปีที่แล้ว +3

    භාවනාවක්😌💘

  • @SR_covers
    @SR_covers ปีที่แล้ว +2

    මොන සින්දුව කිව්වත් පට්ටම ලස්සනයි😍

  • @nillunillu7724
    @nillunillu7724 ปีที่แล้ว

    Godak lassanai vasthuve. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangakumara5014
    @surangakumara5014 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනට කියනවා

  • @Gayan_Dushmanth
    @Gayan_Dushmanth 2 ปีที่แล้ว +5

    ආසම කටහඩක් භාවනාවක් වගේ ❣️

  • @chathuramadushanka699
    @chathuramadushanka699 2 ปีที่แล้ว

    Superp asama songs tikak 👍👍👍

  • @chamodisassarani6444
    @chamodisassarani6444 2 ปีที่แล้ว +2

    Hithata danuna superb covers tikk ee voice ekath ekk godakma lassanai 🖤🖤🖤😍

  • @sachithbandara1836
    @sachithbandara1836 2 ปีที่แล้ว

    සුපිරියක්

  • @Dulmininilushika-lv4zs
    @Dulmininilushika-lv4zs 3 หลายเดือนก่อน

    හිත නිවෙන තැනක් ❤

  • @nadeedisanayaka5722
    @nadeedisanayaka5722 2 ปีที่แล้ว +1

    Sitha niwena voice ekak ...harima sithkalui ❤️❤️❤️❤️❤️

  • @ekanayakapraneeth6969
    @ekanayakapraneeth6969 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැ සුපිරි

  • @Binancellcc
    @Binancellcc 2 ปีที่แล้ว

    ස්ටේටස් එකක් දැකල ආවේ 🤟❤️

  • @asankaidunil2161
    @asankaidunil2161 2 ปีที่แล้ว

    ඔයා හිරු eken කැපුවා nea malli kamka nha oyata hoda anagthyka තියෙනවා good lk.............🥀🥀🥀👍👍👍👍🙏🙏🙏

  • @user-lq2ht4iz1b
    @user-lq2ht4iz1b 9 หลายเดือนก่อน

    Marunath amataka wenne nati ekama sindu oyage adarei hamadakma mn sajith buddika mt oyath ekka eka parak sindu kiyana tanata anna oniiiiii❤❤❤

  • @ChandrikaJayaweera-lb8eu
    @ChandrikaJayaweera-lb8eu 6 หลายเดือนก่อน

    Mara lassana sindu tika ..❤

  • @janith1836
    @janith1836 2 ปีที่แล้ว

    ලස්සනයි අයියේ

  • @lasithathejan8889
    @lasithathejan8889 2 ปีที่แล้ว +1

    පුස්සැල්ලාව ගැම්ම

  • @chinthaka1258
    @chinthaka1258 2 ปีที่แล้ว +1

    Niyamai mchn ❤️❤️

  • @shiromikamani1627
    @shiromikamani1627 2 ปีที่แล้ว

    Oyata galapenne godak namalge song a voeis ekama tiynawa man asama gayakaya namal good luck❤️

  • @k.g.njaasoo5047
    @k.g.njaasoo5047 2 ปีที่แล้ว

    බාවනාවක් 👈🙏

  • @chamilamaduwanthi9554
    @chamilamaduwanthi9554 ปีที่แล้ว

    Ahamben dekke cover eka harima lassanai. Okkoma cover ahuwa

  • @naturegift8845
    @naturegift8845 2 ปีที่แล้ว

    Mona prshna hithe thibbath mw sindu ahaddi mohothakata ewa amathaka wela loku sahalluwak danenawa harima lassanai... heart touching voice..❤❤

  • @kavindaravindu5611
    @kavindaravindu5611 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා ❤️😍

  • @KumariKumari-pv7zc
    @KumariKumari-pv7zc 2 ปีที่แล้ว

    Niymi harima lassna song tikk

  • @yashshriya5187
    @yashshriya5187 2 ปีที่แล้ว +4

    හදවතටම දැනෙන කටහඬක්😊😊 ජය වේවා....

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +3

    හිත නිවන තප්පරයාක් ගානේ පින් ❤ bro

  • @sulochanasewwandi7615
    @sulochanasewwandi7615 2 ปีที่แล้ว +1

    කටහඩට නම් ඇස් වහක් වදින්නෙපා..🥰ඒ තරම් අහන් ඉන්න ආසයි❤❤❤

  • @user-ue9sl9ys2m
    @user-ue9sl9ys2m 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️

  • @chamidusuresh7911
    @chamidusuresh7911 2 ปีที่แล้ว +1

    පට්ට...පරන මතක අයේ මතක් වෙනවා...ආයේ ඒ කාලෙට යනවා..දුකයි...තනියම අහන්න පුලුවන්.😔😔

  • @sanduninisansala3059
    @sanduninisansala3059 2 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ ❤️❤️

  • @mishelhimansa6652
    @mishelhimansa6652 2 ปีที่แล้ว +1

    Lassanai wish kranwa...oyge target walata ynna puluwan wenna kiyl.🎸🎸🎸🎸

  • @tharanganisugath7854
    @tharanganisugath7854 2 ปีที่แล้ว +1

    ඇත්තටම හිතට දැනුනා මාරම විදිහට. ගීත ඇතුලේ ජීවත් උනා දැනුනා. ඇහැරෙන්න ලෝබයි. ඒ තරම්ම ලස්සනයි ඔයාගේ කට හඩ ❤

  • @user-ec4tc6yo1g
    @user-ec4tc6yo1g 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති.හිත නිවන සින්දු ටිකක්.හිත නිවන කටහඬකින්❤😘😍

  • @hashanharshana5312
    @hashanharshana5312 2 ปีที่แล้ว +1

    අයියේ ඒ voice එක පට්ට අහන අහන්න ආසයි 👍😍😍

  • @nishshankasampath241
    @nishshankasampath241 2 ปีที่แล้ว

    බාවනාවක් ඇත්ත ටම

  • @shehanakalankashehan4458
    @shehanakalankashehan4458 2 ปีที่แล้ว +3

    පිස්සු හැදෙනවා අයියේ මාර ලස්සනයි ❤️

  • @nishmiakasha3541
    @nishmiakasha3541 2 ปีที่แล้ว +1

    fav❤️

  • @hiruninimasha6375
    @hiruninimasha6375 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අයියෙ ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා මම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanbandara5671
    @ruwanbandara5671 2 ปีที่แล้ว +1

    Congratulations malli.