Unity Band - Mano Parak (මනෝ පාරක්) Medley | Radeesh Vandebona | Unity Band Live Performance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 751

  • @UnityBandSL
    @UnityBandSL  ปีที่แล้ว +157

    For LIVE Music/Weddings
    Contact us Today: 0772792294
    Unitybandsrilanka@gmail.com

  • @anuradapathum2663
    @anuradapathum2663 ปีที่แล้ว +92

    පරණ සිංදු කන්නේ නැතිව මෙච්චර ලස්සනට රහ⁣ට කියන්න පුලුවන්නම් අපි එකෙන්ම අහනවා..මෙික ඇත්තටම භාවනාවක්..❤ සුපිරි වැඩක් රදීෂ්.

  • @shanikanadeeshani1122
    @shanikanadeeshani1122 10 หลายเดือนก่อน +16

    කොච්චර ලස්සනයිද කියනවානම් අහගේන ඉද්දී දන්නේම නෑ ඇස් වලට කදුලු එනවා. 💕💕💕👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @supunvidanapathirana4788
    @supunvidanapathirana4788 ปีที่แล้ว +47

    රදීශ් වැන්දබෝන කියන්නෙ එක අතකින් බ්‍රෑන්ඩ් එකක් තමයි ❤

  • @thusharakodithuwakku1429
    @thusharakodithuwakku1429 ปีที่แล้ว +114

    කොහේ හැංගිලා තිබුනද මේ හඩ...පුදුම ලස්සන voice එකක්.ජය වේවා ...👍❤️

    • @malishgfdo1682
      @malishgfdo1682 ปีที่แล้ว +1

      මෙයාගෙ සිංදුවකුත් තියනව

    • @Mr_pappa29
      @Mr_pappa29 ปีที่แล้ว +2

      Radeesh godak sindu kiyala thiyenawa 🤦‍♂️ teledrama songs. Music director knk radeesh

    • @thusharakodithuwakku1429
      @thusharakodithuwakku1429 ปีที่แล้ว +2

      ඔව්.මා නොවන මම ප්‍රෝරෝග්‍රෑම් එකකුත් කලා.ගොඩක් artist ලාට සිංදු කරල තියෙනවා .ඒත් මේ වගේ ලයිව් සින්ගින් දකින්නෙ දැන්

    • @sljoniya8604
      @sljoniya8604 ปีที่แล้ว +2

      මේයා ගොඩක් කල් ඉදන් කියන්නේ සින්දු මේ voice එකට ගහන්න අවේ එකක්

    • @heshan830
      @heshan830 ปีที่แล้ว +1

      හැංගිලා තිබුනේ නෑ. මෙයාගෙ සිංදු ගොඩක් තියෙනව. මරියා, තරු කැකුලි

  • @tharushanimesh1694
    @tharushanimesh1694 ปีที่แล้ว +52

    අහම්බෙන් සිංදුවක් ඇහිලා අවෙ හොයන් 🥺❤️‍🩹 මරම ලස්සනයි

  • @AravindaKumarasiri
    @AravindaKumarasiri 11 หลายเดือนก่อน +19

    රදීශ් වැන්දබෝනාගෙ නම මීට සෑහෙන කාලෙකට කලින් ඇහුනා.දැන් ආයෙත් ඇහෙනවා.නියමයි.👌

    • @TheGampaha
      @TheGampaha 7 หลายเดือนก่อน

      අපි මචන්

  • @mpmahanama2551
    @mpmahanama2551 ปีที่แล้ว +19

    බෑන්ඩ් එකේ මා අම්මලටත් බුදුසරණයි සරණයි දෙනවා රඹ යන්න 😍😍😍😍😍😍😍

  • @indumanawadu
    @indumanawadu 9 หลายเดือนก่อน +3

    සිත ඔබට පෙමි කරයි රදීෂ්.....මාර ලස්සනයි සිංදු ටික.

  • @sadeeparavindu5849
    @sadeeparavindu5849 ปีที่แล้ว +125

    මෙහෙම සිංදු අහන්න මෙච්චර කාලයක් ඉන්න උන එක නම් අපරාධයක් ☹️ මේක නම් පිස්සුවක් දැන් ❤🙏👍😍

  • @dilkadadigama7736
    @dilkadadigama7736 ปีที่แล้ว +42

    Radeesh vandabona කියන්නෙ මේ ලන්කාවෙ ඇතුලෙ ඉන්න සුපිරිම හඩක්.මේ විඩියො ඔනෙ නැ රදීශ් කියලා කියන්න මේ වොයිස් එකෙන් මොන සින්දුව කිව්වත් ලස්සනයි ❤️

    • @dilanimartis1202
      @dilanimartis1202 ปีที่แล้ว

      True

    • @dilanimartis1202
      @dilanimartis1202 ปีที่แล้ว +1

      ඔහුගේ අනන්‍යතාවය මම අහපු හැම සින්දු වකම අවසානයේ තියලා තියෙනවා මම හිතන්නෙ.
      අනන්තෙන් ආ තරුකුමරා.....
      තව දවසක් හමුවී ඉමු මේ බවයේ.......
      Music කරලා තියෙන්නේ රදීශ් මම හිතන්නෙ

  • @dumindaprasath8750
    @dumindaprasath8750 ปีที่แล้ว +35

    අඩේ පට්ට කටහඩක් පරිස්සමෙන් හඩ රැකගන්න ❤❤❤❤❤

  • @mctvtop1041
    @mctvtop1041 ปีที่แล้ว +27

    Unity අලුත් විඩිඔ එකක් දානකම් බල්ගෙන හිටියෙ අදනම් අමුතුම ලෙවල් එකක් ❤😍😍😍

  • @manulakshi728
    @manulakshi728 ปีที่แล้ว +27

    ඒ කටහඩ භාවනාවක් වගේ,මුළු හිතම නිවෙනව❤❤❤❤🔥👌

  • @World78k
    @World78k ปีที่แล้ว +20

    කියන්න වචන නැ රදිශ් අයියේ එච්චරට ලස්සනයි. තව ඔනේ මේ වගේ mix

  • @chaminduchanaka2125
    @chaminduchanaka2125 ปีที่แล้ว +10

    මේක කකොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ prince of wales kiyannema brand ekak.
    Radeesh ayiye සුපිරියක් තමා ඔයා රුවන් තාරකා කියන කෑල්ලට හරිම ආසයි මේ වගේ කවර්ස් ටිකක් කරන්න and යුනිටි බෑන්ඩ් එකත් සුපිරි. Music director කෙනෙක් විදිහටත් music composer කෙනෙක් විදිහටත් හැම අතින්ම ඔයා සුපිරියක්. ආඩම්බරයක් මොරටුවට. ජයවේවා 💜️🖤🙏

  • @ridmiuthpala7451
    @ridmiuthpala7451 ปีที่แล้ว +20

    Voice එකට එදා ඉදන් ම addict 🥺 මේ වගේ ලස්සනට sing කරන්න දෙන backing එකත් මාර ම ලස්සනයි . Good luck ♥️

  • @anushamadhuwanthi5192
    @anushamadhuwanthi5192 ปีที่แล้ว +17

    ලංකාවටම එකයි..lovely voice එකක් ❤❤✌️

  • @damai4603
    @damai4603 8 หลายเดือนก่อน +12

    මන්ගල උත්සව යක් සුන්දර වට පිටාවක් කරලා එ අත් දකිම සමාජට එකතු කල ආකාරය හරියට හොද අධ්‍යයනක් කරල කරපු වැඩක් මගුල් උත්සව එපා කරපු කාලය ඉවරයි සුබ අනාගතය ක් unityband rdiezy ඔබ සැමට හොද ජයවෙවා 💐😍❤️❤️❤️❤️❤️❤️

  • @ThisaruAlwis
    @ThisaruAlwis ปีที่แล้ว +4

    මෙ සින්දුව මීටකලින් රදීශ්ගේ කටින් අහන්න තිබ්බන්ම්. අද මෙ සින්දු ටික අහල addict උනා

  • @Thilinasupun1993
    @Thilinasupun1993 หลายเดือนก่อน +1

    දවස් පතා අහන medley එකක්.international level තමයි මටනම්.ජයවේවා රදීශ් අයියා...❤❤❤

  • @Saro3478
    @Saro3478 ปีที่แล้ว +16

    ඇත්තටම මේ වොයිස් නම් පිස්සුවක්.. ඇස් වලට කදුලු එනවා ඒ තරම් දැනෙනවා ❤❤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 5 หลายเดือนก่อน +8

    0:07 - සංසාර සිහිනයේ
    2:58 - සුළඟ නුඹ වගේ
    4:30 - ඔය සුසුම් පවන්
    6:14 - නින්ද නැති රැයේ
    8:03 - රුවන් තාරකා

  • @thtkp5
    @thtkp5 ปีที่แล้ว +9

    අඩේ සෙක්සි, රොමැන්ටික් ❤ හැපි, ගොඩක් දවසකින් පට්ට සතුටු හිතුන සිංදු ටික අහල. මනෝපාරක් ගහන්න නෙවෙයි ආදරෙන් මත් වෙන්න මේක සුපිරි. ආදරෙයි කොල්ලෝ. ❤ තව ඕනේ......❤❤❤❤❤❤❤

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 ปีที่แล้ว +5

    මාරයි... මාරම මාරයි.... හිත නිවන හඬක්.. එහෙම හඬක් කෙනෙකුට ලැබෙන්නේ ලොකු වාසනාවකට. ඒ වගේම ගොඩාක් දක්ෂ හැකියාවක්. ඔබටත් band එකටත් හදවතින්ම සුබ පැතුම්...🙏

  • @KAY-TUBE
    @KAY-TUBE ปีที่แล้ว +5

    “ජනා” වත් මතක් උනා…..
    පටිටම පටිට UNITY….

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +60

    රදීෂ් කියන්නේ මෙහෙම භාවනාවක් කියලා අහන්න ලැබුණේ අද..... කියන්න වචන නෑ. මාරම කටහඬක්! ❤😍🙏

  • @MadurangiNisansala-yd5ui
    @MadurangiNisansala-yd5ui ปีที่แล้ว +10

    මාරම ලස්සනයි❤🥺 අනේ තව cover එකක් ඕනෙ මේ වගෙ...මාරම ලස්සනයි❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥰

  • @juderosan8183
    @juderosan8183 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    කියන්න වචන නෑ 💫💖
    මාරම ලස්සනයි 💫💖
    කටහඬ නං භාවනාවක් 💆‍♂‍🎼

  • @AselaMadusanka-d9b
    @AselaMadusanka-d9b 27 วันที่ผ่านมา +1

    අහන් ඉන්න ආසයි❤️‍🔥
    තව මේ වගේ සුපිරියක් ඕනේ😘

  • @jayshanrukmal
    @jayshanrukmal ปีที่แล้ว +18

    නින්ද නැති රැයේ full cover එක දෙන්නකෝ ඒක සුපිරි 😢❤

    • @xt90master78
      @xt90master78 ปีที่แล้ว +1

      ඔව්. ඒක සුපිරියටම කියනවා. රුවන් තාරකා එකත් තිබ්බා නම් මරු.

    • @jayshanrukmal
      @jayshanrukmal ปีที่แล้ว

      @@xt90master78 ඔවු 🥹❤️

    • @nishinishi12345
      @nishinishi12345 ปีที่แล้ว

      ඔව්ව්❤🥺

  • @wathsalaekanayaka935
    @wathsalaekanayaka935 ปีที่แล้ว +9

    මෙච්චර කල් ඔය හඩ තියාගෙන හිටියනෙ....හරි ලස්සනයි ...සුබ පැතුම් මල්ලි...❤❤

  • @kasunanda8351
    @kasunanda8351 ปีที่แล้ว +63

    පුලුවන් නම් "කදු පාර ඈත අයිනේ " සිංන්දුව කියන්නකෝ. ඔයාගෙ වොයිස් එකට පිස්සු හැදෙනව❤️

  • @pasindudilmin2526
    @pasindudilmin2526 ปีที่แล้ว +2

    ලංකාවටම එකයි.මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ.වොයිස් එක වගේම තමයි මියුසික් කරපු හැම සිංදුවක්ම මාර ලස්සනයි.කොච්චර කාලයක් ගියත් ආයෙ ආයෙ අහන්න පුලුවන් ඒ සිංදු ❤

  • @goldencom8629
    @goldencom8629 ปีที่แล้ว +3

    Mixed master karala auto tune karapu ....Upathinma labichcha voice ekk
    Radeesh aiyya ........
    oyagema singles tikak danna .....
    best of luck😍😘🥰

  • @supunpriyanuwan3163
    @supunpriyanuwan3163 25 วันที่ผ่านมา

    Radish kiynne ලංකාවේ inna supirim දක්ෂයෙක්...ඒ කාලේ ඉදන්ම...♥️♥️♥️

  • @ruwanchamara9657
    @ruwanchamara9657 ปีที่แล้ว +3

    තඩියො කියන්නෙම වැඩ්ඩෝ තමයි bro
    ආදරේයි ❤❤

  • @Supunlakshan.
    @Supunlakshan. ปีที่แล้ว +12

    දැන් නම් සිංදුවක් දානකම් බලන් ඉන්නෙ......❤🌱

  • @pahanjayasinghe3459
    @pahanjayasinghe3459 ปีที่แล้ว +1

    asama band atharata mekath thiywna den mge 😍❤️👍🏼 good luck radeesh ayiye

  • @GyiyaNowe
    @GyiyaNowe ปีที่แล้ว +4

    රදීශ් අයියගෙ පරනම රසිකය මම වෙන්න ඇති ❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊 එදා ඉඳලම රදීශ් අයියගෙ හැම සින්දුවක්ම අහනව

  • @sahanmadhushan8751
    @sahanmadhushan8751 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති පිස්සුවක් මේක නම් ❤❤

  • @Borntowindileepa
    @Borntowindileepa ปีที่แล้ว +19

    මම ගල්ගැහිලා අහන හිටියා. අනික මේ දරුවෝ හැමෝම වැදගත් දෙමාපියන්ගේ දරුවෝ පාටයි.

  • @dilansuranga4365
    @dilansuranga4365 หลายเดือนก่อน

    Brother adaree ❤❤❤
    Pissu hadena voice akak. Dewiyanta thanks karanna one.
    Brother athula adikarige sidu tikak kiyannako mam mara asai oyage voice aken ahanna. Plz dr. Jayawewa adarei hamadama❤❤❤❤❤❤

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +3

    ඒක නම් මාරම වොයිස් එකක් 😣🥺❤️
    මනෝපාරක් ම තමයි ❤❤️‍🩹🔥😍

  • @wikramasingha2245
    @wikramasingha2245 ปีที่แล้ว +3

    මේ කට හඩනම් බාවනාවක්.🌻රදීශ් අයියා ආසම හඩක් ❤️

    • @deshithalakshan640
      @deshithalakshan640 ปีที่แล้ว

      ඔයත් නරකම නෑ සුදු නෝනා 🫠🫠🫠🥹

  • @sachithdeshapriya4616
    @sachithdeshapriya4616 7 วันที่ผ่านมา

    Superb... Radeesh.... Whats. Voice. Excellent 🎉🎉❤

  • @Dileesha_Nish
    @Dileesha_Nish ปีที่แล้ว +18

    මේ හඬනම් පිස්සුවක් 🥺❤🔥

    • @deshithalakshan640
      @deshithalakshan640 ปีที่แล้ว

      මට දැන් ඔයාව පිස්සුවක් සුදු නෝනා🫠🫠🫠

    • @sadunbandara764
      @sadunbandara764 ปีที่แล้ว

      💖

  • @SenuraMadukisha-h6q
    @SenuraMadukisha-h6q 4 หลายเดือนก่อน +1

    Wow unity❤❤❤
    Wasthi lage songs oneeeee❤😊

  • @rajithpriyadarshana7370
    @rajithpriyadarshana7370 ปีที่แล้ว +1

    live මෙහෙම කියනවා කියන්නෙම .....මාරම ටැලන්ට් එකක් තියෙන්න ඕනි. 🔥Good luck malli..........best voice ❤️❤️❤️ ඒ වගේම බැකින් කරපු බැන්ඩ් එකත් මරු........වොයිස් එකට තැන දිිලා ලස්සනට 🎶🎶🎶කරා

  • @subhawithagee3327
    @subhawithagee3327 2 หลายเดือนก่อน

    රදීශ් ඔබ මේ මියැසි ගගන හැඩ කරන්න පිපුණ පහන් තාරකාවක්.ඒ රිදී පාට එළියම ඇති කාලයක් මේ ලෝකය එළිය කරන්න.ඔබ මේ මියැසිය වෙනස් කළ හැරවුම් ලක්ෂයක්.ගීයක ස්වාභාවික සුවඳ පාට බොඳකරන්නෙ නැතුව මෙච්චර රහට ගයන එක විශ්මයක්.ඔබ මේ ක්ශේත්‍රයට දායාද කළ ගී මල් හරිම සුවඳයි.කාලයක් රසික හඳවත් තුළ නිදන්ව හිදීවී ඔබේ හැම නිර්මාණයක්ම.ජයවේවා....මම ටෙරන්ස් කුරේ...රදීශ් රසිකයෙක්..

  • @harshanaruwan2925
    @harshanaruwan2925 ปีที่แล้ว +1

    Radeesh Vendabona මේක වෙනම brand එකක්..කියන්න වචම නෑ..සුපිරි..❤

  • @Sharuxmusicstudio
    @Sharuxmusicstudio 3 หลายเดือนก่อน

    ඉස්සර ඉදන්ම මං රදීෂ්ගෙ වොයිස් එකට මාරම කැමතී.ඒ දවස් වල එයාගේ සදපිනිදිය ගලාහැලෙන සින්දුවෙන් තමා මං ඇඩික්ට් උනේ ❤

  • @wdkpwadduwage3398
    @wdkpwadduwage3398 ปีที่แล้ว +4

    සංසාර සිහිනයේ ❤ ඒක නම් පට්ට

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 ปีที่แล้ว +1

    යකෝ මරුනෙ කොල්ලො...congrads

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +1

    Next lewal රහට කැමති එවුන්ට තවත් band එකක් ඕං 😍💛 හොඳ වැඩ වේවි ඉදිරියට.

  • @tharushilakshani5047
    @tharushilakshani5047 9 หลายเดือนก่อน

    මාර විදිහට දැනෙනවා ඒ කටහඩ ...හරිම ලස්සනයි...❤

  • @SandeshkavindaPushpakumara
    @SandeshkavindaPushpakumara 5 หลายเดือนก่อน +1

    අයියගෙ වොයිස් එක මාරම ලස්සනයි මං ආසම ගායකයෙක් ❤

  • @sandeepamathota
    @sandeepamathota 13 วันที่ผ่านมา

    අහම්බෙන් සෙට් උනේ විඩියෝ එක...මරු ඕයිහ් 😍

  • @KasunFernando-69
    @KasunFernando-69 ปีที่แล้ว

    Radesh ayye mekanam nawaththanna Epa 🙏❤ chanel eke sindu set ekama wenama level ekak ❤oya kiyanne waddek kiyala amuthuwen kiyanna deyak ne api dnnwa please meka issarahatath karagena yanna 🙏❤️

  • @indikasampath4795
    @indikasampath4795 ปีที่แล้ว +1

    Koheda ban hitiye mechchara kal ❤

  • @trevalvithsltv10
    @trevalvithsltv10 หลายเดือนก่อน

    බස් එකේ එද්දී අැහුවේ.මාරම ලස්සනයි..❤

  • @rhythmoflife1978
    @rhythmoflife1978 ปีที่แล้ว +1

    Nihathamani kalakaruwek jewite dekka.good luck ❤️❤️👍

  • @mithiladissanayake8211
    @mithiladissanayake8211 2 หลายเดือนก่อน

    One of the best collections. Keep up the good work guys. Love it .unity ❤🎉
    Radeesh malli ur voice is so amazing 👏

  • @asankalakmal3342
    @asankalakmal3342 ปีที่แล้ว +194

    තඩියොන්ට තියෙනව පුදුම ලස්සන හඩවල්❤

  • @Everything_By_Saman
    @Everything_By_Saman ปีที่แล้ว +3

    ලස්සනයි.. ඇතුලෙන් ඇහෙන classic guitar එක කෝර්ඩ්ස්ටික play කරන්නේ කවුද?

  • @meganrocks1009
    @meganrocks1009 8 หลายเดือนก่อน

    Music simple nisa sinduwa clear ahanna puluwan.e voice eka niyamai ❤oyalata jaya wewa adarei ❤@UnityBandSL

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +3

    ඒකනම් භාවනාවනක්’❤කියන්න තේරෙන්නෑ❤

  • @gihanlakmal8692
    @gihanlakmal8692 ปีที่แล้ว

    Patta machan...issaara wagemai patta.budu saranai machan ❤❤

  • @dineshhennayake2367
    @dineshhennayake2367 11 วันที่ผ่านมา

    ගොඩක් අය ගායනය විතරක් අගය කලත් පිටිපස්සෙන් දෙන් බැකින් එකේ වැදගත් කම දන්නෑ.හෑමෝම මරැ.හොද කනක්.tones arrangements mixing තව ගොඩක් දේවල්.ආ වෙනස් කරපු chods.❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @bimalidesilva8281
    @bimalidesilva8281 11 หลายเดือนก่อน

    Excellent singing ...no words....good luck brother 👌👌👌👌👌🌷🌷🌷

  • @Manillewije
    @Manillewije ปีที่แล้ว +1

    That voice definitely is a special gift from God. Super

  • @kasunperera5120
    @kasunperera5120 ปีที่แล้ว +5

    මං ඔබට ආදරෙයි මගෙ ආදරෙ නුබයි කියන කෑල්ල පට්ට 💖💖💖

  • @exploregajaman841
    @exploregajaman841 ปีที่แล้ว

    Such a beautiful voice and live Music. Once again thank you very much Randeesh many greetings from germany.
    Randeer silva.

  • @KavindayaGayashiniWicramasekar
    @KavindayaGayashiniWicramasekar หลายเดือนก่อน

    MN harima asai me voice ekata thani unu matai mage hithatai harima shanayak me voice eka😊

  • @shehankavishka7382
    @shehankavishka7382 ปีที่แล้ว +1

    මිරිගුවක් සොයාගිහින් සිතගිලන් උනා තමයි😍

  • @indunilsubashinimanikwadur9849
    @indunilsubashinimanikwadur9849 6 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... මරු 😊😊

  • @KAY-TUBE
    @KAY-TUBE ปีที่แล้ว

    Hitha aaaaaaaatha ta adila giya. Next level performance & Thank you so much ❤

  • @dumindashan6585
    @dumindashan6585 ปีที่แล้ว +1

    Radeesh kiyanne ithin brand ekak thama ❤

  • @shashimendis639
    @shashimendis639 6 หลายเดือนก่อน

    Ekenma ආගමක් බං,voice ekanm pissuwak ❤️💯💯

  • @hirantha5315
    @hirantha5315 ปีที่แล้ว

    Live show ekaka dakinna hambechcha eka gana ptta happy❤️❤️

  • @DulanjanaSammana
    @DulanjanaSammana ปีที่แล้ว +2

    Sansara shinaye ekai sulaga nuba wage song deka wena
    Wenama ❤

  • @hansika5852
    @hansika5852 ปีที่แล้ว +97

    Ane thawa me wage cover song tikak karannako aiyeee aththatama hitha niwana voice 1k oyata thiyenne aiye i wish your all the best ❤💐💐💐💐💐💐💐💐

  • @chandupabinod9580
    @chandupabinod9580 ปีที่แล้ว +1

    මේ වගේ cover song ටිකක් කරමු අය්යෙ ජය වේවා

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ.
    ඉස්කෝලෙ යන කාලෙ වගේ මේ හඩ ඇහිලා කවුද මේ කියලත් හෙව්වා. වොයිස් එක අනුව හිතේ මැවිලා තිබුනේ කෙට්ටු පොඩි කොල්ලෙක් වෙන්න ඇති කියලා 😄❤
    කොහොම වුනත් එදා වගෙම අදටත් මේ හඩට පුදුම කැමැත්තක් ❤❤❤
    ජයවේවා සහෝ.......... 👍

    • @charitheranda3055
      @charitheranda3055 ปีที่แล้ว

      Sirawat math google krla baluwa. Podi kettu kollek hithe adila thibbe voice eken.

    • @isukaamaneth5371
      @isukaamaneth5371 10 หลายเดือนก่อน

      ඉස්සර මේ තරම් මහත නෑ මචන්😊

  • @kavishkadilshan3058
    @kavishkadilshan3058 ปีที่แล้ว +1

    Ekanam maru❤️🙂

  • @vidushahansani9450
    @vidushahansani9450 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන එකක් නම් නෑ❤ භාවනාවක් වගේ💆❤

  • @dasithrandula5645
    @dasithrandula5645 ปีที่แล้ว

    Nice ayye. Oyage ewa thawa ona

  • @ssb962
    @ssb962 10 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥මේක නම් තනිකරම භාවනාවක්❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤
    ❤❤❤❤❤
    මාරම ලස්සනයි කටහඩ

  • @subodhalakmal7189
    @subodhalakmal7189 ปีที่แล้ว +1

    Harima rahai brother❤❤❤

  • @nadinadi2726
    @nadinadi2726 3 หลายเดือนก่อน

    හූ ඉල්ලන්නේ නෑ, කෝ සද්දේ කියලා අහන්නේ නෑ. හිමින් ගමනක් යන පට්ටම වැඩ්ඩෙක්. නීලපබළු තේමා ගීතෙන් තමයි මන් රදීශ්ගේ සිංදු අහන්න ගත්තේ. 🇰🇼 මෙහෙ තනි වෙලා ඉන්න අපිට ඇත්තටම මේ සිංදු මානශික ආතතියට බෙහෙත් බොනවා වගේ තමයි 🤗. Voice එක නම් හද්ද භාවනාවක් ❤️.

  • @dushasigithi7018
    @dushasigithi7018 4 หลายเดือนก่อน

    Kochchere ahuvath EPA venna mekenam ❤❤❤❤❤aluth ekak one aderei

  • @WimalasiriGedara
    @WimalasiriGedara ปีที่แล้ว

    Wow.....superb Bro.....congratulations ........Go head

  • @dammikaperera1586
    @dammikaperera1586 ปีที่แล้ว

    ❤Lasssanai ගොඩාක් .asama singuwak කැමැති gayakayek ...

  • @prabathsamarawikrama3453
    @prabathsamarawikrama3453 28 วันที่ผ่านมา

    Oyage sindu ahana eka nathara karaganna be attathtama lassanai

  • @anupamasilva-t3e
    @anupamasilva-t3e ปีที่แล้ว

    Mage favorite band eka.mage favorite voice eka.mage favorite sindu tika.. Okkoka ekata...❤❤❤❤

  • @UpekshaSandaruwani-wm6vl
    @UpekshaSandaruwani-wm6vl 10 หลายเดือนก่อน

    හිදිම් හදවතේ රැදී වේදනා නිවා......❤️

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan8628 ปีที่แล้ว +1

    Sikuruliya add krnna thibunanam 😍❤️

  • @dishanediriweera4162
    @dishanediriweera4162 ปีที่แล้ว +1

    ඇස් පියාගෙන ඕන තරම් වෙලා අහන් ඉන්න පුලුවන් Much lv guys ❤️‍🩹✌️

  • @nidarshalakmini9475
    @nidarshalakmini9475 ปีที่แล้ว

    Pisssu hadena hadak Eka nam❤️aththatama godak lassanai aiye budu saranai ❤️❤️😘😘

  • @SandinuSiyath
    @SandinuSiyath 6 หลายเดือนก่อน

    සුළඟ නුඹ වගේ full cover එකක් කරන්නකො.. මාරම feel