ඉශාර අකලංකගේ හොදම කවර්ස් ටික එක දිගට අහන්න | Ishara Akalanka best cover songs collection i VOL.2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2022
  • ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/
    මගේ සිංදු වල වගේම මගේ covers වල mp3 ඕනෙ අය add වෙන්න මේ group එකට❤️👇
    chat.whatsapp.com/EcNHKhxr166...
    #ishara_akalanka_covers #ishara #collection
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @panchamasandamini7603
    @panchamasandamini7603 2 ปีที่แล้ว +193

    හිතෙ ලොකු අවුලක ඉන්න වෙලාවක අහම්බෙන් හම්බුනෙ මෙ සිංදු ටික මං දන්නැ මටමමොනා උනාද කියලා වෙනම ලොකෙකට අරම් ගියා. මෙ කටහඬ පරිස්සම්කරන්නොනෙ අයියට සියලු දෙවි රැකවරණයි. ❤️🥺

  • @navodyanimsara3087
    @navodyanimsara3087 2 ปีที่แล้ว +39

    ඇත්තටම කිව්වොත් සුපිරිම මගේ එකෝ. කී දෙනෙකුගේ හිත සනසනවද උබහ්. ගොඩාක් පිං ඒකට.. බුදුසරණයි 💖💖

  • @vihanganimsara1399
    @vihanganimsara1399 2 ปีที่แล้ว +16

    ඔයානම් පිස්සුවක් අයියේ ❤️😴✨️

  • @akilaviraj1914
    @akilaviraj1914 2 ปีที่แล้ว +61

    හැම මනුස්සයෙක්ටම තියෙනවා මචං❤️ ජිවිතේ අමතක කරන්න බැරි මතකයන්. මේ හඬට පුළුවන් එ මතකයන් හදවතින් එලියටම ගන්න ..........කදුලක් වැටෙන්නැතිව සමහරක් මිනිස්සු ගොඩක් අඩනවා ජිවිතේ ❤️ congratulations උඔට ජය මචං❤️ ..

    • @NeranjiRanathunga-cj3yx
      @NeranjiRanathunga-cj3yx ปีที่แล้ว

      🙂ඇත්ත.මම මෙ එව්වා මතක් කරන ගමන්

    • @piyuminisansalabandara-tz3me
      @piyuminisansalabandara-tz3me 9 หลายเดือนก่อน

      kelani gagata sanda wetila kelani ahasa hadanne..😢perani pemaka suwada dige gaga pahalata galanne❤ ... CONGRATULATIONS aiya....

  • @ruwanchachuranga6712
    @ruwanchachuranga6712 2 ปีที่แล้ว +9

    අනෙ බන් ඔය වගෙ අලුත් ටිකක් දිපන්කෝ බන්..මරු බන්...මන් පට්ට අසයි උබේ සිම්දු වලට...එක දිගට අලුත් ටිකක් දිපන් අකලන්කයෝ..ආදරෙයි බන්..සින්දුටක බාවනවාක් බන්..

  • @dhananjeenethmi3673
    @dhananjeenethmi3673 2 ปีที่แล้ว +65

    මං ඔයාගෙ කටහඩට කොච්චර වශී වෙලාද කියනවනම් අයියේ මං හැමදාම මේ සින්දු ටික අහල තමා නිදා ගන්නේ ✨💖🥰

  • @Sanukawijekoon
    @Sanukawijekoon 2 ปีที่แล้ว +25

    අහම්බෙන් එකක් ඇහුවෙ. සියල්ලම බලන තැනට ෆීල් උනා. සුපිරිරිරිරි 👌👌👌👌 All the very best brother 👍🏻

  • @Dinugamage1118
    @Dinugamage1118 2 ปีที่แล้ว +28

    භාවනාවක් ඔය කටහඬ❤❤ අවුලකින් ඉද්දී අහන්න පුලුවන් පට්ට සින්දු ටික.බුදු සරණයි🙏 අයියේ 🥰🥰🥰

  • @lakshithamaduranga7307
    @lakshithamaduranga7307 2 ปีที่แล้ว +9

    මං හැමදාම අහන එකම cover song collection එක..🤩🤩🤩❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ayesharanaweera6610
    @ayesharanaweera6610 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි .හිත ඈත අතීතයට යනවා..❤ මාර අසරණමක් වගේම පාලුවක් දැනෙනවා.😢

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +41

    වාව් සදෙන් සදට කල් ගෙව්නා සින්දුවෙන් තමා හම්බුනේ මේ ටික හරිම ලස්සනයි ✌️

  • @d.m.madhushanidissanayake454
    @d.m.madhushanidissanayake454 2 ปีที่แล้ว +22

    ඇස් වහක්නම් වදින්න එපා ඒ භාවනාවක් වගේ කඩහඩට බුදුසරණයි අයියේ ❤️🙏🙏🙏❤️

  • @dulansanjula84
    @dulansanjula84 2 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ පට්ට ලස්සනයි.මන් අහපු ලස්සනම cover songs ටික.😍 Good luck 👍

  • @sansarlove6158
    @sansarlove6158 2 ปีที่แล้ว +4

    දැවී දැවෙන හිතට
    මනා ඔසුවකි ඔබේ
    මියුරු කටහඬ...
    හිතට සොඳුරු හැගුම්
    ගෙන ඔබේ මේ හඩ ඇසු
    මගේ සවන් පින් කර බව
    වැටහුනා....

  • @kusumalathahandagama3903
    @kusumalathahandagama3903 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන කටහඩත් එඉදිරියට යන්න සක්තිය වාසනාව ලෙබේවා බුදුසරනයි දලදා සමිදු පිහිටයි පුතාට ...

  • @chamodyaprasadinee6125
    @chamodyaprasadinee6125 2 ปีที่แล้ว +28

    ඔයා අපේ හිත හදනවා අයියේ හරිම ලස්සනයි අයියේ ඇස් වහක් නම් වදින්න එපා කවමදාවත් 🙏

  • @saumyanimeshani4712
    @saumyanimeshani4712 2 ปีที่แล้ว +53

    දවස ගානේ අහනවා මේ සිංදු ටික කොච්චර ඔහුවත් මේ කටහඬ එපා වෙන්නෑ. තනිවෙන හැම වෙලාවකම අහනවා. හිත නිවන භාවනාවක් මේ කටහඬ. හදවතින්ම සුභ පතනවා ❤️ හැමදාම මේ වගේ හිත් නිවන්න ආශිර්වාද ලැබේවා😍🙏🏻

  • @sithumjayamal3601
    @sithumjayamal3601 2 ปีที่แล้ว +8

    වැල් දොඩම් මලක සුදු මල් පෙති හරි සුමුදුයි නුබේ මුහුණ වගේ පුංචි නගේ . දම් පැහැය ගත්ත එමල රේනු නුබේ ඇස් දෙක වාගේ පුංචි නගේ ❤️😌ඒක නම් මාරම ලස්සනයි බුදු සරණයි ❤️

  • @madushikasamanmali8199
    @madushikasamanmali8199 2 ปีที่แล้ว +9

    කටහඩ මාර ලස්සනයි අයියේ. හිතට ගොඩක් දැනෙනවා

  • @alizeealiz7641
    @alizeealiz7641 2 ปีที่แล้ว +11

    පුදුම ලස්සන හිතට වදින කටහඬක්......ඒ වගේම නියම සිංදු ටිකක්....සුපිරිම...ඕන තරම් අහන් ඉන්න පුලුවන්.....💕

  • @dilumihashinika5281
    @dilumihashinika5281 2 ปีที่แล้ว +64

    Congratulations අයියේ❤️හදවතට දැනෙන කටහඩක්.ගොඩක් ලස්සනයි ❤️💫💐

  • @isaraerandiginige7088
    @isaraerandiginige7088 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ අයියේ පුදුම ලස්සනයි මං ගොඩක් ආසයි ඔයාගෙ කට හඬට හදවතටම දැනෙන හඬක් ඔයා ගොඩක් දක්ශයි සාර්ථක ගමනකට සුබ පතනවා ❤

  • @dewindi4422
    @dewindi4422 2 ปีที่แล้ว +1

    මට කියන්න වචන නෑ. අහම්බෙන් දැකලා මං මේක බැලුවේ දැන් හැම වෙලේම මේ සින්දු ටික අහනවා. හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා🥺🤗🥰 all the best dr 🥰

  • @tharushasewwandi616
    @tharushasewwandi616 6 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ.....ඇත්තටම හිතට තනිකමක් දැනුන වෙලාවට අහන්න....මාරම ලස්සනයි...god bless you❤

  • @rashmikamadushanka_music5188
    @rashmikamadushanka_music5188 ปีที่แล้ว +10

    අයියේ ඔයාගේ කටහඩ නම් භාවනාවක්...🥺එක පාරටම ඇගහිරි වැටිලා යනවා ඔයාගේ මේ වොයිස් එක අහද්දි මරු කියලා වැඩක් නැහැ..ඔයාගෙ ඉදිරි සංගීත ජීවිතේ වැඩකටයුතු සිතන පතන ආකාරයෙන්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 🥺❤️

  • @ridminimesha2341
    @ridminimesha2341 2 ปีที่แล้ว +27

    ඔයාගෙ voice එක හරිම ලස්සනයි.අහන් ඉන්න හරිම ආසයි😍❤️‍

  • @maheeshaperera9477
    @maheeshaperera9477 2 ปีที่แล้ว +1

    Ane kiynn wachana nh harima lassanai. Pattama gathi.. ❤️❤️😘😘😍😍😍

  • @kavimax9623
    @kavimax9623 2 ปีที่แล้ว +5

    ලස්සනයි මල්ලි ඔයාගේ කට හඩ. ඔනි තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් . එපා වෙන්නේ නැ. මේ සින්දු ටිකනම් හිත නිවන භාවනාවක්. ඔයාගෙම දෙයක් කරන්න සුබ පතනවා හදවතින්ම..

  • @diludeshi7482
    @diludeshi7482 2 ปีที่แล้ว +20

    ඇත්තමයි මේ කටහඩට මන් වශී වෙලා හරිම ලස්සනයි ❤️

  • @sachinimadushani5623
    @sachinimadushani5623 2 ปีที่แล้ว +42

    හිත නිවන භාවනාවක් වගේ...මාරම ලස්සනයි අයියේ ..ඉදිරියට යන්න සුබ පතනවා ...💕💕

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අයියේ .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @udiraiduthara5920
    @udiraiduthara5920 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ භාවනාවක් වගේ 💞💞💞💆💆

  • @rashmiyasara6959
    @rashmiyasara6959 2 ปีที่แล้ว +8

    දවස් ගානක් තිස්සෙ හැමදාම අහනව දවසට තුන් හතර පාරක් අහනවමයි. හරිම ලස්සන අහිංසක කටහඩක් . Good luck අයියේ .කටහඩින් හරි මිනිස්සුන්ගෙ හිත් නිවන ඔයාට වරදින්නෙ නෑ ..❤️😍🙏

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 ปีที่แล้ว +15

    මෙයාගේ සිංදූ අහන එක පුරුද්දක් වෙලා දැන්..හරිම ලස්සනයි.භාවනාවක් වගේ.💙🙏

  • @sanujasandeepani8531
    @sanujasandeepani8531 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .මාරයි කටහඬ ❤️❤️

  • @chandimaliwmr9026
    @chandimaliwmr9026 2 ปีที่แล้ว +41

    කවදාවත් මෙහෙම කවර් එකක් අහලා නෑ😍 සුභ පැතුම් අයියේ ❤ ඔයාට ජය

  • @imeshchathuranga8837
    @imeshchathuranga8837 2 ปีที่แล้ว +8

    මේ ටිකනම් පිස්සුවක් අයියා..තව තව ඉදිරියට යන්න සුබ පැතුම්❤️❤️

  • @mhsdilshan3059
    @mhsdilshan3059 2 ปีที่แล้ว +3

    Superima voice එකක් ලස්සනම සිංදු ටිකට ❤️❤️❤️

  • @subasuba2292
    @subasuba2292 2 ปีที่แล้ว +1

    Aththatama bhawanawak aiye ahaddi hithata wadinawa hodata danenawa❤️ 👍

  • @jayahomedesign277
    @jayahomedesign277 2 ปีที่แล้ว +1

    හොදම අනාගතයක් තියෙනව මල්ලි. Supiri.

  • @vikumavisha5896
    @vikumavisha5896 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අනේ.........මාරම තැන්පත් විදින්න පුලුවන් සිංදු ටිකක්...❤️❤️

  • @hasinikalpana33
    @hasinikalpana33 2 ปีที่แล้ว +11

    ඒ කටහඬ නම් භාවනාවක් අනේ❤...ආසම සිංදු ටිකක් ...❤️🥺🥰

  • @mithuakarsha6959
    @mithuakarsha6959 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . හරිම ලස්සනයි ❤❤

  • @user-cr6wz6xc8s
    @user-cr6wz6xc8s ปีที่แล้ว +1

    මට තෙරෙන්නෑ මොකක් කියන්නද කියලා ඇත්තටම කියලා වැඩක් නෑ සුපිරි ❤️

  • @isurusandaruwan8053
    @isurusandaruwan8053 2 ปีที่แล้ว +3

    නියම හඩක්.ඉස්සරහට ලස්සන සින්දු ටිකක් ඔනේ.හඩට වශිවුනා ,බුදුසරනයි

  • @hansicool9154
    @hansicool9154 2 ปีที่แล้ว +17

    අනේ ඒ කටහඩ නම් ඇත්තටම බාවනාවක්🥺 හිත අව්ලෙන් ඉද්දි අහම්බෙන් අහන්න ලැබුනේ මාරම සැනසීමක් දැනෙන්නේ හිතට... ❤

  • @noname-vy6zx
    @noname-vy6zx 2 ปีที่แล้ว +2

    ,,අයියේ මරු සිංදු ටික... මං ආසයී.. SLOW MOTION SONG වලට තමා මං කැමතී...

  • @chamilakshan5991
    @chamilakshan5991 2 ปีที่แล้ว +1

    බාවනවක්. අයියේ 🥺🥺🙏 කොච්චර. ආහනද ඔයාගේ සින්දු ටික 🙏🙏🙏🥺🥺🥺🥺

  • @amandiishara7271
    @amandiishara7271 2 ปีที่แล้ว +4

    සුදු රල ගල් කුල මත ඕනි අයියේ ඔයාගෙ කට හඩින්..අනික තමයි ජීවිතයේ හොදම හරිය අවුල් වෙලා යද්දී එකත් ඕනි

  • @shashibandara8266
    @shashibandara8266 2 ปีที่แล้ว +8

    ඔයා වගේ හිත භාවනාවක් කොහෙද😍 Gd luck.Great Voice

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  2 ปีที่แล้ว

      😍😍

    • @GihanRoxxxzdm
      @GihanRoxxxzdm 2 ปีที่แล้ว

      💕💕💕💕

    • @samanthakumari9897
      @samanthakumari9897 2 ปีที่แล้ว

      Oyage sindu ahamben ahuwe.sitha niwana bhawanawak wage oyage katahada.theruwan saranayi.subha anagathayak oyata

  • @darshananuwan2325
    @darshananuwan2325 2 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි සින්දු ටික,
    මනෝ පාරකට එලම 👍❤️🖤

  • @sayuri1487
    @sayuri1487 2 ปีที่แล้ว

    ඉෂාර mama asma karana voice ekk teyenne obata ලස්සනයි voice eka ❤❤❤❤❤❤🌹thanks

  • @chanukabanandarage6601
    @chanukabanandarage6601 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන cover එකක්...👍👍👍 congratulations ❤️

  • @gayathrilakmali5047
    @gayathrilakmali5047 2 ปีที่แล้ว +9

    ලස්සන ගීත එකතුවක්.. මිහිරි හඬක්❤

  • @No95more
    @No95more 2 ปีที่แล้ว +1

    නියමයි ඉශාර . නිහතමානි කොල්ලෙක් උබ .
    ජය වේවා .

  • @roshanamlath2739
    @roshanamlath2739 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥺🥺🥺🥺

  • @isurikadinali2714
    @isurikadinali2714 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ...භාවනාවක් වගෙයි ...❤️❤️❤️

  • @kalaniamandi6617
    @kalaniamandi6617 2 ปีที่แล้ว +3

    සුපිරි කටහඩක් ඔයාට තියෙන්නේ අයියේ.අහගෙන ඉන්න ආසයි😍

  • @renukaalgewaththage2027
    @renukaalgewaththage2027 9 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @aw4402
    @aw4402 2 ปีที่แล้ว

    ෆට්ටම ෆට්ට අයියේ භාවනාවක් මේක අහද්දි තව තවත් මේ වගේ වැඩ කරන්න

  • @danudinara3419
    @danudinara3419 2 ปีที่แล้ว +20

    හිතක් නිවන්න පුලුවන් කටහඩක්.💆‍♂‍
    කියන්න වචන නෑ.මාරම ලස්සනයි අයියේ.
    සුබ පතනව ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න කියල ❤️

  • @kumudulakmalithuiyalage2009
    @kumudulakmalithuiyalage2009 2 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි, භාවනාවක් වගේ 💗💗

  • @uthumsathsara6561
    @uthumsathsara6561 2 ปีที่แล้ว +1

    සුපිරි 💜️

  • @vikumsithara6612
    @vikumsithara6612 2 ปีที่แล้ว +2

    සුපිරි ayya නුවර wawata hadu didi song eka😍

  • @purnaakash9512
    @purnaakash9512 2 ปีที่แล้ว +3

    ඇත්තමයි පට්ට ලස්සන කටහඩක් මාරයි .❤🥺👍😘

  • @hany6017
    @hany6017 2 ปีที่แล้ว +9

    මේ සිංදු අහන් ඉන්න ආසයි..ඒ හඬ නම් භාවනාවක්🥺❤😍

  • @malithjayanga8781
    @malithjayanga8781 2 ปีที่แล้ว

    කියන්න බැරි තරම් ලස්සනයී සින්දු ටික අය්යේ.......ජය වේවා.....❤️👍

  • @gamingyasi1575
    @gamingyasi1575 2 ปีที่แล้ว +2

    Aiyage hem බලාපොරොත්තුවක් ma ඉශ්ට වෙවා .. බුදුසරණයි devipeheti ..!.❤❤❤❤❤

  • @kaushikaruwanthi207
    @kaushikaruwanthi207 2 ปีที่แล้ว +7

    හරි ම ලස්සන හිත නිවන හඬක් සහ ගීත එකතුවක්.. ❤️🎶 well done 👍

  • @piyumianuradha7543
    @piyumianuradha7543 2 ปีที่แล้ว +7

    ඒ කටහඩ 😍......හිත නිවනවා.. අධි මාත්‍රාවක්...ඇබ්බැහිවීමක් මටනම්..ඉදිරියට යන්න සුබපැතුම් අයියේ .ජයෙන් ජය...👍❤️...

  • @oushadiwijesinghe605
    @oushadiwijesinghe605 2 ปีที่แล้ว +1

    අනේ මං හෙව්ව කටහඩ 😥😥😥😥 එකම දවසක් ඇහුන.එදා ඉදන් හෙවුව...❤️❤️❤️❤️😘😘😘😘

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 2 ปีที่แล้ว

    පලවෙනි වතාවට මේ කටහඩ facebook eken තමයි ඇහුනේ. ඒත් කාගෙද කියල හොයා ගන්න බැරි උනා. හරිම ලස්සනයි. භාවනාවක් වගේ. සීමාවක් නැතුව අහන් ඉන්න පුලුවන්. ඒ නිසාම පරිස්සම් කර ගන්න. Good Luck.❤️❤️

  • @nuhannelaka2009
    @nuhannelaka2009 2 ปีที่แล้ว +4

    Elama ayya ඔයාට දිගු ගමනක් තියෙන්නේ .තව ලස්සන සින්දු කියන්න පුළුවන් වෙන්න ඕන ..🎶 🎶 🎶 🎶

  • @rukshikasewwandi4667
    @rukshikasewwandi4667 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අයියේ ඔයාගෙ කටහඩ හිතට දැනේන්න කියනවා ඇස්වහක්නම් වදින්න එපා බුදුසරණයි 👍💗💚

  • @dilkiishara7653
    @dilkiishara7653 2 ปีที่แล้ว +1

    භාවනාක් ඔය කටහඩ ඔයාගේ දෙමපියන්ට සංසාර පිනක් ඔයා ❤️

  • @piyuminisansala5792
    @piyuminisansala5792 2 ปีที่แล้ว +1

    Niyamaii aiye .. lassanai 💖💖

  • @hansikamaduroshani8751
    @hansikamaduroshani8751 2 ปีที่แล้ว +6

    අයියේ හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ ..ලස්සනට කියනවා .අහන් ඉන්න පුලුවන් ඕන තරමක් ..මේ වගෙ හොද සින්දුම කරන්න .මේ වගෙ සින්දු කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ..congratulations අයියේ ..❤️❤️💖💖

  • @kushanikariyawasam5298
    @kushanikariyawasam5298 2 ปีที่แล้ว +28

    අනේ ගොඩක් ලස්සනයි දරුවෝ ❤🎼 අනිවාර්යයෙන් Vote කරනවා 🎼❤ පරිස්සමින් යන්න ඕන හොඳ ගමනක් 😜❤🎼 හැමදාම ඉන්නවා ඔයා එක්ක ❤

  • @sadushimalshani8594
    @sadushimalshani8594 ปีที่แล้ว +1

    ගොඩක් හිතට දැනෙන සිංදු ටිකක් 🥺♥️

  • @vishmiaravindika1318
    @vishmiaravindika1318 2 ปีที่แล้ว

    Aththamai aiye hariiiima lassanai..ahanakota wenama lokekata yanawa..thawa lassana sindu kiyanna..API balan innawa..godak adarei budusaranai🥰🥰😘😘😘😘

  • @surfersofpanamasrilanka
    @surfersofpanamasrilanka 2 ปีที่แล้ว +15

    දැහැනකට සමවැදුනා කාලෙකට පස්සේ.. ලස්සනයි සහෝදරයා ...සුභ අනාගතයක් ❤️👍

  • @mkmmadushanka9473
    @mkmmadushanka9473 2 ปีที่แล้ว +3

    අදහසක් කියන්නම් තරම් වෙන්න එපා.හිතට දැනෙන ගීත පද ටිකක් තොරගත්තට ඒවා තව ලස්සනට දස්සන කරල කියන්න පුලුවන් මුල් ගායනය අහල මට බනින්න හොද උත්සාහ කිරීම ක් සුභ පැතුම්

  • @sumedawijesundara2613
    @sumedawijesundara2613 2 ปีที่แล้ว +1

    ඔයගෙ කට හඩ මාරම පැහැදිලි වචන පවා සුබ පතනවා

  • @dulajtharuka5044
    @dulajtharuka5044 2 ปีที่แล้ว +4

    මේ කටහඩට වශී නොවුන කෙනෙක් හොයා ගන්න නැතුව ඇති 🥺😍

  • @gsrlasantha7022
    @gsrlasantha7022 2 ปีที่แล้ว +5

    මට දැන් මේ සිංදු ටික අහන්නේ නැතුව නිදියගන්න බැහැ . මෙකනම් පිස්සුවක් ....

  • @chathurangichathu8481
    @chathurangichathu8481 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ම ඔයා හිරු ස්ටාර් යන්න අයියේ.ඔයා අනිවාරෙන් දිනනවා.අපි ඉන්නවා ඔයා එක්ක.

  • @surenishanika7049
    @surenishanika7049 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .💐💐💐💐

  • @madharasewwandhiwijesinghe4178
    @madharasewwandhiwijesinghe4178 2 ปีที่แล้ว +4

    මහ හුගක් දැනුනා හදවතට ... භාවනවක් දෝ කියලා හිතුනා මට. 🎶🥰💖
    බුදු සරණයි 🙏

  • @nawodyasathsarani4894
    @nawodyasathsarani4894 2 ปีที่แล้ว +4

    අනේ මං ආසම කටහඬ.පිස්සුවක් වෙලා මේකනම්🥺🥺🥺🥺🥺❤️

  • @thilinasmohotti8483
    @thilinasmohotti8483 2 ปีที่แล้ว +2

    භාවනාවක් වගෙයි ❤️❤️ සහෝ Congratulations 💐

  • @supunmadushanka8675
    @supunmadushanka8675 2 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක භාවනාවක් සහෝදරයා 🥺❤️🥰

  • @Mobilegames19948
    @Mobilegames19948 2 ปีที่แล้ว +3

    ලස්සනයි brother 💪💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏

  • @prarthananirmani
    @prarthananirmani 2 ปีที่แล้ว +5

    හිත නිවන භාවනවක් ❤️🎶 ලස්සන වොයිස් එකක් 🤗❤️ බුදුසරණයි 🙏

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    අනේ මේ කටහඬ ...හිත නිවෙනවා පුදුම විදිහට ...tik tok eken dekala හෙව්වේ ...ane lassnai කටහඬ .........ගොඩක් ආදරේ මේ voice ekata.........😍😍😍🤗🤗🤗mathakayan අවුස්සන voice ekak .......

  • @nishadhisenananayake8771
    @nishadhisenananayake8771 2 ปีที่แล้ว

    අනේ මාර ලස්සනයි අයියේ සුබ පතනවා ඔයාට ❤️

  • @NikaKaushi
    @NikaKaushi 2 ปีที่แล้ว +6

    අහම්බෙන් හම්බවුනේ...♥️ නැවතිලා අහන්න හිතුනා.... භාවනාවක් 💆🏻‍♀️

  • @dilinirathnayake7198
    @dilinirathnayake7198 2 ปีที่แล้ว +3

    සින්දු කියන්න හැමෝටම පුලුවන් උනාට හදවතට දැනෙන්න කියන්න හැමෝටම බෑ අයියා මාරම ලස්සනට කියනවා... මාරයි.😘❤️😍🤫🌎

  • @ireshamadumali3115
    @ireshamadumali3115 2 ปีที่แล้ว

    භාවනාවක් වගේ එපා නොවී ඕනී තරම් අහන්න පුලුවන් එකතුවක්

  • @ealrashiprabha9119
    @ealrashiprabha9119 2 ปีที่แล้ว +1

    සදෙන් සදට කල් ගෙවුනා සින්දුව මේ දැන් මම අහල ඉවරවෙලා වෙන සින්දුවක් අහන්න හදනකොට අහම්බෙන් වගේ මේ video එක play උනේ. ඇත්තටම හරිම ලස්සන හිත නිවන කටහඩක්. භාවනාවක් වගේ. මම hiru starනම් බලන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන්ම ඔයා‍ට ඉදිරියටම යන්න ලැබෙන්න කියල හදවතින්ම සුභ පතනවා. BEST OF LUCK 💛🌻

  • @stash_d
    @stash_d ปีที่แล้ว +3

    මාර ලස්සනයි voice එක. 😍 සුපිරි cover songs 😌❤️ හිත නිවනවා. 🥰