Kalpanawakata I කල්පනාවකට I Ishara Akalanka cover songs collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • මෙහි ඇතුලත් සියලුම ගීත වල හිමිකම
    මුල් අයිතිකරුවන් සතු වෙයි.
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/
    #trending #sinhala_songs #ishara_akalanka
  • บันเทิง

ความคิดเห็น • 329

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  9 หลายเดือนก่อน +68

    මගේ ගීත අහන මගේ ආදරනීය යාලුවො හැමෝම මගෙ whats app chanel එකට එකතු වෙන්න එහෙනම්😍
    whatsapp.com/channel/0029Va7IXjZFcowBZIOvOw1e

    • @DinuMadu-sd4tm
      @DinuMadu-sd4tm 7 หลายเดือนก่อน +3

      Oyage sindu hari lassanai aiye .hitha pathulatama katha karanawa .oyage hama siduwakama therumak thiyenawa i love song ❤❤ jp aiye parissamin sathutin inna oya karana kiyana hama dema sarthaka wenna kiyala mn mulu hadawathinma parthana karanawa ❤❤☦️

    • @InnocentAtv-tx1oz
      @InnocentAtv-tx1oz 7 หลายเดือนก่อน +1

      ලම්සනයි අයියෙ 😊 මරු 🙂

    • @MaheshikaRumali-ez9vg
      @MaheshikaRumali-ez9vg 6 หลายเดือนก่อน +1

      ❤Laissani

    • @thilinaishani5932
      @thilinaishani5932 6 หลายเดือนก่อน

    • @MThennakoon
      @MThennakoon 4 หลายเดือนก่อน

      Bn nnnnn nnnnnnnnnnnnñnnnnnñnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnñnnnnnnnnnnn nnnmnnnnnnnnnnnnnnññnnnnñññmnmmnnnnnnnmnnmñmmnmnnnnnnnnnnmññmnnnmñnmmmmnnnnnnnnñmnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmnmnmmmmmnmmmmmmmmnmmmmmmmmmñmmmñmmñmnmmmmmmmmmmñmñmñmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñ mmm mmmnnmmmmmmnmmmmnmnnnmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmnmmmmmm MN mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmm mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmñm mmm ñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmnmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmñmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm mmmmmm. ;?….? Bbb😊 😊😊😊😊. 😊😊😊 😊 😊😊😊😊 😊 😊😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 bbb 😊😊😊😊 b 😊😊 😊😊😊. 😊😊😊😊😊 😊😊😊😊😊 bbb ?. 😊No 😊 ?. 😊 😊 😊. 😊 😊 ?. Bbb ?. 😊 😊😊😊. 😊. Bbb b😊😊 😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 BBVA😊 😊 ?. 😊. B. 😊😊

  • @SanduniWasana-pv7sc
    @SanduniWasana-pv7sc 6 หลายเดือนก่อน +171

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...🥺🥺අවුරුදු 8ක් එකට ජීවත් උණ මගේ මහත්තය මාව එපා කියල මට යන්න කිවුව..අවුරුදු 3ක පොඩි බබෙක් එක්ක අද මං තනියෙන් ජීවත් වෙනව ආදරේ කරල කසාද බැදලත් අද අපි දෙතැනක ආදරේ කියන්නෙ මහ පුදුම දුකක්🥺 ඉතිම් ඇහිපිල්ලමක් ගහන ප්‍රෙමාදෙන් මිනිස්සු වෙනස් වෙනව ඒක නවත්තන්න කාටවත්ම බෑ..🥺🥺 ඉතිම් මහත්තයෝ ඔයා ඉන්න තැනක පරිස්සමට සතුටින් ඉන්නවනම් ඒ ඇති මන් මැරෙන තුරාම ඔයාට ගොඩක් ආදටෙයි🥺 ආදරේ කරල කසාද බැදල දරුවො හැදුවත් දාල යන කෙනා යනවමයි...තනිවෙන කෙනා තරම් ඒ දුක වෙන කවුරුත්ම දන්නෙ නෑ...🥺🥺 ආදරේ කරල විදවන අයට ඉක්මනින්ම සතුට ලගා වේවා...🥺🙏🙏

  • @salonmashi4053
    @salonmashi4053 7 หลายเดือนก่อน +26

    ආදරේ දැනෙන තැන කවුරුත් නතර වෙනවා එක සම්මතද අසම්මතද කියලා අදාල නෑ ❤ ලං කර ගන්න බැරුව හදවතින්ම වැලපෙන හිත් මොන තරම් ඇතිද මේ ලොකේ ඒ වෙදනාව දන්නේ ඒ අය පමනයී.

  • @user-iy5qz5hi3t
    @user-iy5qz5hi3t 27 วันที่ผ่านมา +1

    හිතට වැදුනු හරිම
    සන්වේදි සින්දු
    ලස්සනයි අයියො ❤

  • @user-iu5eu1dh8i
    @user-iu5eu1dh8i 9 หลายเดือนก่อน +22

    කවදාවත් වැඩිමල් කෙනෙක්ට ආදරෙ කරන්න එපා.කොච්චර ආදරෙ හිතුනත් ආදරෙයි කියලවත් කියන්න යන්න එපා.ආදරෙ දැනුනත් එක අමාරුවෙන් හරි ආමතක කරන්න.කෙල්ලගෙ පැත්තෙන් අකමැති වෙලා ප්‍රෙතික්ෂේප උනාම ලොකු වේදනාවක්.මොකද මාත් අවුරුවු 8ක් වැඩි මල් කෙනෙක්ව ජීතේ කරගෙන.අරක මට නැනෙ කියලා දැනෙන්නවත් නොදී.බඩගින්න කියන එකවත් දැනෙන්න නොදී.දුක කියන දේවත් දැනෙන්න නොදී.එයාව ජිවිතේ කරගෙන ආදරෙ කරපු කෙනෙක්.මේ දෙ වැදගත් වෙන කෙනෙක් ආදර්ෂයක් විදිහට ජීවිතේට ගන්න.වයස ප්‍රෂ්නයක් කරගන්න ගොඩක් කරන්නෙ ඒක සැනින් මේක නවත්තන්න කියන එක.මන් කොච්චර අවංකව ආදරෙ කරාද කියලා එයාලා දන්නෙ නැ.අද එයයි මායි දෙපැත්තකට වෙලා විදවනවා.මන් වැටෙන්න පුලුවන් උපරිම වැටිලා ඉන්නෙ කන්න බත් කට කට ගාවට ගද්දී එයාකාලද දන්නෙ නැ කියල එ බත් කට බඩ පල්ලෙ වැටෙනවා අපිට කවුරුත් නැ.
    මේ කතාවෙන් ආදර්ෂයක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගන්න.
    ආදරෙ කියන්නෙ දරා ගන්නම බැරි දුකක්

    • @user-cq6gm3jt5w
      @user-cq6gm3jt5w 6 หลายเดือนก่อน

      😭😭😭😭

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 5 หลายเดือนก่อน

      Ammo ou

    • @thenugirasanjana4608
      @thenugirasanjana4608 3 หลายเดือนก่อน

      මාත් කෙනෙක්ට ආදරේ කලා එ ආදරේ තාමත් එහෙමය් එත් එයා මට කරලා තියෙන්නේ බොරුවක් එත් මං එයාට ආදරෙයි ❤️මං ප්‍රර්ථනා කරන්නේ හැමදාම එයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා 😔 ආයේ එයා මං ලගට එන්නේ නැති වෙයි එත් හැමදාම එයා මගේ හිතේ ඉදිවී මට වයස 18යී එයට්ජ් එ වයසේමය් ගොඩක් විශ්වාස කලා අපි ගැන ගෙදරටත් කිව්වේ එයාමයි එත් මාව තනි කරලා ගියෙත් එයාමයි 😔

  • @dsanjeewa-k8n
    @dsanjeewa-k8n 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සන සිංදු ටික ❤️❤️

  • @hesaniwasana-yt9lo
    @hesaniwasana-yt9lo 9 หลายเดือนก่อน +19

    දුරින් හිද මා බලා ඉන්නම්....🥺🌻😊❤️
    අයියා කිව්ව හැම සින්දුවක්ම හිතට දැනෙන්න කතා කරනවා වගේ...ඒවා හරිම ලස්සනයි 🤗
    තව ලස්සන සින්දු ගොඩාක් ඔය කටහඩින් අහන්න ආසයී..අයියේ💝

  • @chanukanipun4846
    @chanukanipun4846 9 หลายเดือนก่อน +46

    අහින්සක කොල්ලෙක්ගෙ ලස්සන කතාවක් 😖😖කවදාවත් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ආදරෙ කරන්න එපා අවසානය ලොකු විදවීමක් පමනය්..දවසක් ආදරෙ කළත් ඇති ආද්‍රයක් ඇති වෙන්න ,තත්පරයක් ඇති මනුස්සයෙක් ට වෙනස් වෙන්න කිසිම දින මෙ වගෙ දුකක් කාටවත් ලැබෙනු එපා........🧡🌍😖🙏🙏

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  9 หลายเดือนก่อน +3

    • @shalithameshak1574
      @shalithameshak1574 9 หลายเดือนก่อน +2

      සිරාවටම 🥺💔

    • @user-ix3we4oq2n
      @user-ix3we4oq2n 7 หลายเดือนก่อน

      ඇත්ත කතාව 🥺

    • @damithsanka8093
      @damithsanka8093 7 หลายเดือนก่อน

      ​@@shalithameshak1574lpppppp😊ppppp😊lppp😊lplpppppppplpppppppplppppppplllpp😊ppppppplp😊p

    • @RavinduHashan-bl7xi
      @RavinduHashan-bl7xi 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ban

  • @Dedumaddumage
    @Dedumaddumage หลายเดือนก่อน +1

    අයිති නැති හීන හරි ලස්සනයි 😌❤️

  • @user-ll8pv8kd1l
    @user-ll8pv8kd1l 8 หลายเดือนก่อน +7

    😢😢😢 ආදරේ කරලා හොදවයින් අහගත්ත මිනිස්සු අපි 😢 නැති වෙච්ච එකම හොදයි 👍

  • @user-ro8wy6os2k
    @user-ro8wy6os2k 6 หลายเดือนก่อน +2

    ❤❤ලස්සනයි අයියේ කෝචිචර අැහුවත් එපා වෙන් නැ❤❤❤❤

  • @lehansawijesekara5579
    @lehansawijesekara5579 7 หลายเดือนก่อน +8

    ආදරයද ජිවිතයද අතරමං වෙලා ඔහුම සොයනවා😔😔🥀🥀🥀

  • @SammaniPathirana-xu7xg
    @SammaniPathirana-xu7xg 7 หลายเดือนก่อน +7

    ආයෙමත් එනතුරා ආදරෙන් මග බලා තාම මා හඩනවා...❤❤❤
    ආසම කරන කටහඩක් good luck aiye❤✨

  • @user-sl7st1zh9e
    @user-sl7st1zh9e 4 หลายเดือนก่อน +2

    Me sindu tika bawanawak.matath lassana rosa malak innawa eyata aurudu 2 api adare karala bende dan eya wena lamayek inna genukenek ekka yanna puluwan hemathanama yanawa poto gahala fb danawa e genith apiwa hodata dannawa api gena danagenath eki nawaththanne ne.geniyak thawath geniyekta dukak denawada ekitath aurudu 3ka duwek innawa.kohoma iwasannada kiyala hithaganna be.lamaya nisa mn atharaman wela.ane deiyane wena katawath me wage dukaknam danenna epa.oya sindu tika hitha vinadiyakata hari hitha niwanawa aiye godak pin❤🎉🎉🎉බුදු සරණයි

  • @user-dm4nf2dy3t
    @user-dm4nf2dy3t 5 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අයියේ❤️‍🩹🫂.!

  • @Kavi99shani29
    @Kavi99shani29 9 หลายเดือนก่อน +6

    😢 හිත නිවෙනවා මේ සිංදු ටික අහද්දි....❤

  • @user-mf4sj5gr1o
    @user-mf4sj5gr1o 4 หลายเดือนก่อน +1

    දුරින් ඉඳ මා බලා ඉන්නම්.... මගේ අවසාන හුස්ම නතර වෙනකන්ම මං ආදරෙයි මගේ මැණික 🥺♥️ ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි... 💔

  • @darshakamihraj7545
    @darshakamihraj7545 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියා ❤❤❤❤ තෙරුවන්සරනයි 🙏🙏

  • @thushararuwansampath600
    @thushararuwansampath600 14 วันที่ผ่านมา

    හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතී
    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැතී....//

  • @KaushiManchanayake
    @KaushiManchanayake 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩාක් ❤

  • @akushlanishadi2265
    @akushlanishadi2265 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ❤❤❤❤

  • @KumuduWanniarachchi-ji4hm
    @KumuduWanniarachchi-ji4hm 4 หลายเดือนก่อน +2

    Mama oyata godak ආදරෙයි sudu 😔😔❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 หลายเดือนก่อน +1

    අැත්තමයි.වෙනම.ලෝකයකට.
    ගියා.වගේ..ලස්සන.ගිිතය.🙏👍❤❤

  • @kalyanimanel3915
    @kalyanimanel3915 7 หลายเดือนก่อน +3

    E voice eka පිස්සුවක්😥😔😭😭

  • @sansalakavindi__99r.d47
    @sansalakavindi__99r.d47 7 หลายเดือนก่อน +2

    භාවනාවක්.වගෙ හිතට දැනෙන කටහඬක් 😍😍😍😍❤

  • @SachiniGunasekara-bu7ek
    @SachiniGunasekara-bu7ek 2 หลายเดือนก่อน +1

    ආදරේ වෙනුවෙන් බාල්දු උනු තරමක් 😢😭

  • @champikadiwyanjali-xy8zd
    @champikadiwyanjali-xy8zd 9 หลายเดือนก่อน +1

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම්...... හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥹🥹💔💔🥹🥹

  • @shanikafernando2376
    @shanikafernando2376 9 หลายเดือนก่อน +6

    ඔයාව මතක් වෙනවා ගොඩාක් s අයියේ .ඔයා කනවද මොනවා කරනවාද කියලා මතක් වෙනවා .ඔයාට ඉක්මනින් එන්න ලැබේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයාව ගොඩාක් මතක් වෙනවා.ඔයාට තුරුල් වෙලා ඉන්න ඔනී.ඔයාගේ අත අල්ලන් ඇවිදින්න ඔනී.ආදරේයි මහත්තයො ගොඩාක් .පරිස්සමින් ඉන්න.ඔයා එනකන් බලන් ඉන්නවා .ජේසු පිහිටයි .

  • @sandunisandeepa98
    @sandunisandeepa98 9 หลายเดือนก่อน +3

    Marama ලස්සනයි kiyanna vachana nee aiye budu saranaii

  • @user-yd2rs2di7q
    @user-yd2rs2di7q 27 วันที่ผ่านมา

    දුරින් හිද මා බලා ඉන්නම්..........
    ඔබේ මතකෙන් මැකී යන්නම්......
    හීන හොයලා... මාව හැරදා......
    ඈත ගිය පාර බලා ඉන්නම්...

  • @user-vt3ib6kl8c
    @user-vt3ib6kl8c 4 หลายเดือนก่อน +1

    lassanay godakma hadawathata denenawa nise voice ❤❤

  • @user-mt9rf2mx6b
    @user-mt9rf2mx6b 6 หลายเดือนก่อน +1

    මන් අසම ගායකයෙක් සුපිරි බ්‍රොරො

  • @NishikaMadumali-gx6hq
    @NishikaMadumali-gx6hq 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියෙ.අපි අවන්කවම ආදරේ කරන අය ලැබෙන්න නැහැ .ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක් .මෙ සින්දු ටික අහලා.වැලලිච්ච ආදරේ ආයෙ මතක් වෙනවා.

  • @armyblinkkpops4971
    @armyblinkkpops4971 8 หลายเดือนก่อน +1

    ලස්සනයි .මම ආසම කට හඩක්.❤❤❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 6 หลายเดือนก่อน +2

    අුරින්.ඉතින්නම්.ඔබේ.මතකයේ❤෴❤🙏🌛🌟🌟🌸🌸

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  9 หลายเดือนก่อน +55

    ඔයාලා ආස කරන ගීත පෙලක් වෙයි. පරන මතක මතක්කරන ගමන් අහන්න share කරන්න අමතක කරන්න එපා ඔන්න තව කෙනෙක්ටත් අහන්න😍

    • @hesaniwasana-yt9lo
      @hesaniwasana-yt9lo 9 หลายเดือนก่อน +2

      👏😍

    • @piyuminisansalabandara-tz3me
      @piyuminisansalabandara-tz3me 9 หลายเดือนก่อน +1

      oba asa sitinam mama mese kiyannam.mage hithe obata tibena adare taram...❤❤❤harima lassanai.hithuwot karanna beri deyak ne aiye.mama hadawathinma suba pathanawa oyata aiya.❤👍

    • @NawodNadeeshana-ts1wm
      @NawodNadeeshana-ts1wm 8 หลายเดือนก่อน

      Supiriyak brother 😍

  • @piyumikaushalya6510
    @piyumikaushalya6510 9 หลายเดือนก่อน +7

    සිංදු අහලා අන්තිමට 😢💔❤️‍🔥🥀

  • @aselamaduwantha4716
    @aselamaduwantha4716 9 หลายเดือนก่อน +2

    ජය වේවා

  • @පසී_2004
    @පසී_2004 หลายเดือนก่อน

    මම දැන් අලුත්ගම ඉදන් කඩවතට යන ගමන් ඉන්නෙ මේ සිංදු ටිකේ තියෙන්නෙ ගොඩක් අයගෙ ජීවිත කතාව මගෙ අවුරුදු පහක ආදරේ අදට මාව දාලා ගිහින් අවුරුද්දක් වෙනවා මට වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැ එයාව මතක් වෙනවා. හොදින් පරිස්සමින් ඉන්න ලමයෝ තාමත් ඒ හිතට ආදරෙයි 💜️

  • @kalpamadushani1972
    @kalpamadushani1972 9 หลายเดือนก่อน +2

    Man asama aiya oyage song❤️😘

  • @thusharik.g.nadeeka6009
    @thusharik.g.nadeeka6009 7 หลายเดือนก่อน +2

    Aththatama e mathakaya aluth una duka wagema sathutakuth danuna e sindu kotharam danenawada ada ahena gosha kari sindu walata wada❤️❤️❤️adaraya wadima thana atha arunu adarayak e kalaye danunuma sindu tikak bohoma pin

  • @lehansawijesekara5579
    @lehansawijesekara5579 7 หลายเดือนก่อน +2

    දුරින් හිද මා බලා ඉන්නම්... ඔබේ මතකෙන් මැකී යන්නම්...හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්

    • @lehansawijesekara5579
      @lehansawijesekara5579 7 หลายเดือนก่อน +1

      ඔයා දුන්න දුක මේ පපුවේ🥀 මං තාම හිරකරන්😢 මැරී මැරී උපදිනවා මං😊 තව කල්පකාලයක් 🤍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  7 หลายเดือนก่อน +1

      😍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  7 หลายเดือนก่อน +1

      😍

  • @BhanukaPrasad-dp4xg
    @BhanukaPrasad-dp4xg 8 หลายเดือนก่อน +1

    රදීශ් වැන්දබෝනට පස්සෙ ඉන්න හදවතේ අපේ කාලයේ වැඩ්ඩා❤️

  • @piyuminisansalabandara-tz3me
    @piyuminisansalabandara-tz3me 9 หลายเดือนก่อน +3

    harima lassanai.nidimathat ne me sindu ahanakota e taramata denenawa matanam ❤❤

  • @user-hz8uj6qj1v
    @user-hz8uj6qj1v 7 หลายเดือนก่อน +2

    ඈත ගිය පාර බලා ඉන්නම් ❤‍🩹

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m 3 หลายเดือนก่อน

    අැත්තමයි..පිස්සු..හැදෙනව.
    ෙමව..ලස්සන..සින්අු..💕💜😑🌟👌👌

  • @dilininadira4412
    @dilininadira4412 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අයියේ අතීතේ ට ගිහින් අවා 🥺💔😔

  • @user-fg8nn9mx5k
    @user-fg8nn9mx5k 6 วันที่ผ่านมา

    Godak lassanai ❤❤❤❤❤❤❤❤

  • @user-et8nv9te6q
    @user-et8nv9te6q 9 หลายเดือนก่อน +2

    Gammak❤

  • @nuwanmahesh934
    @nuwanmahesh934 9 หลายเดือนก่อน +2

    Harima lassanai 🎉

  • @diliprangana6073
    @diliprangana6073 10 วันที่ผ่านมา

    Mage pana k😘😘😘❤❤

  • @MuthuminiMuthumini
    @MuthuminiMuthumini 2 หลายเดือนก่อน

    කීව නිසා ඉවසන්න කියා මන් පමණ ගෙවා ඉවසන්න ඇති...❤හීන සොයා තව වින්දා මන් තාම ඔයා එය දන්නෙ නෑති❤හින හෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නෑති..❤🥺

  • @nethmikadilshani5000
    @nethmikadilshani5000 9 หลายเดือนก่อน +4

    හදවතට ඒ හැමදෙම මතක් කරන ලස්සන සින්දු ටිකක් 🙏👍

  • @nithudinethma4682
    @nithudinethma4682 หลายเดือนก่อน

    දුරින් හිඳ මා බලා ඉන්නම් ❤️😻

  • @rasinduwedage
    @rasinduwedage หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනට හිනාවෙලා ඉන්නවනම් ඒ ඇති.

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 9 หลายเดือนก่อน +3

    Big fan❤

  • @pavithrahansanihansani4933
    @pavithrahansanihansani4933 7 หลายเดือนก่อน +2

    Lassanai voice eka good luck ayye❤❤

  • @nethmininawodya5472
    @nethmininawodya5472 9 หลายเดือนก่อน +3

    92 like eka magen..🌼

  • @lookmusicLK
    @lookmusicLK 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියේ ❤️

  • @nadeeraharshani6120
    @nadeeraharshani6120 13 วันที่ผ่านมา

    Parana mathaka aussana song tikk 😢❤ waladapu athithe newthuna tika welawakata.

  • @gayansujeewa456
    @gayansujeewa456 9 หลายเดือนก่อน

    Super ❤💙💚 හොදටම කරලා තියනවා ❤💙

  • @user-mn2us5xn6k
    @user-mn2us5xn6k 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි aiya❤❤❤❤❤❤

  • @praneethgayashan6179
    @praneethgayashan6179 หลายเดือนก่อน

    සුපිරි

  • @PaViNdU099
    @PaViNdU099 9 หลายเดือนก่อน +2

    Gammak ❤

  • @Ranjani-eq2ko
    @Ranjani-eq2ko 8 หลายเดือนก่อน +1

    Man tamil kenak, but me song eka ahaddi amuthu feel ekak ,, thanks brother...

  • @rtplex
    @rtplex 9 หลายเดือนก่อน +4

    අහිමි ඇස් දෙක😪😪😪❤️

  • @HaDilrukshika-ww9ip
    @HaDilrukshika-ww9ip 8 หลายเดือนก่อน

    Lassanai sindu okkoma math ahuva hithata godak denenava oyage voice eka hari lassanai❤❤❤❤

  • @vihangasenanayeke
    @vihangasenanayeke 4 หลายเดือนก่อน

    දුරින් හිඳ මා බලා ඉන්නම් ❤️

  • @AkasSandeepa
    @AkasSandeepa 7 หลายเดือนก่อน

    ලස්සන සින්දූ ටිකක් මචන් ආදරෙයි ❤

  • @chamariniwanshika8166
    @chamariniwanshika8166 7 หลายเดือนก่อน

    ❤👍🏻ලස්සනයි Ayye

  • @user-yz8br8bf2t
    @user-yz8br8bf2t 7 หลายเดือนก่อน

    මරැ සිංදු ටි ❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤

  • @JenifaLakshani
    @JenifaLakshani 9 หลายเดือนก่อน +2

    Nice❤

  • @ChamindaNalaka-zz9gj
    @ChamindaNalaka-zz9gj 7 หลายเดือนก่อน

    Aththatama jivithe waraduna apita athithe jivithe mathak karala denna lassana sindu tikak adare nisa minissunta jivithe godak than waradinawa eth jivithe kawadawath amathaka karanna bari adarayak api katath thiyenawa mage nathiuna adare man thawamath hithanawa e mage adare sigithi oya vitharai oya wage kenek mata ai kawadawath labena ekak na mehema kiyanna lajja wenne na mage jivithe mage pana oya nisa adarei hamadama ada mage kara ganna bari unath ai kawadawath ❤❤❤❤.❤❤❤

  • @DeshaniNisansala-og4ej
    @DeshaniNisansala-og4ej 8 หลายเดือนก่อน +1

    Ayye oyge sindu walata mn godak asai ...aththtma hrima lassniii ..😊😊

  • @user-ox2fl4pj5f
    @user-ox2fl4pj5f 6 หลายเดือนก่อน +1

    මගෙ ප්‍රතම ආදරෙ ට ගොඩක් ආදරෙයි .මට එ ආදරෙ අයෙ ලබා ගන්න පුලුවන් උනා.

  • @milakshiushani9293
    @milakshiushani9293 9 หลายเดือนก่อน +2

    Ane lassanai aiya me wage songs ahaddi marama athithekata yanawa oyata gold best you ❤

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 9 หลายเดือนก่อน +3

    අතීතෙ ආපස්සට හරවනවා🙏😞

  • @Kavi99shani29
    @Kavi99shani29 9 หลายเดือนก่อน +4

    නොලැබෙන හිනේ හිමිකම් සොයනා පෙම්වතා වෙලා....😢

  • @DulanjalaMadushika-xn3sn
    @DulanjalaMadushika-xn3sn 5 หลายเดือนก่อน

    දුරින්හිද මා බලා ඉන්නම්...... 🙄💓💓💓

  • @tharutharu8232
    @tharutharu8232 5 หลายเดือนก่อน

    Oyage cover song hema ekakma lassanayi ayye.😔😔.b.s

  • @chamindakumara5250
    @chamindakumara5250 5 หลายเดือนก่อน

    Attamai me katahada nam pissuwak😍😍

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 3 หลายเดือนก่อน

    Lassanzi godak ❤❤❤❤❤❤ jayawewa

  • @u.s.llanki5805
    @u.s.llanki5805 8 หลายเดือนก่อน

    😘❤️ආසම voice එක

  • @Thavi_Indeevari
    @Thavi_Indeevari 6 หลายเดือนก่อน

    Aadarei hama daama katahadata❤❤❤❤❤❤❤

  • @user-yh5cp2cb3f
    @user-yh5cp2cb3f 7 หลายเดือนก่อน

    Hadawathata danana akathuwak❤❤❤

  • @imashasubhasingha
    @imashasubhasingha 9 หลายเดือนก่อน +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 🙈❤

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m 3 หลายเดือนก่อน

    very..nice.👍❤

  • @achinichanchala8535
    @achinichanchala8535 8 หลายเดือนก่อน

    ඇත්තටම ලොකු කල්පනාවකට ගියා💌💔

  • @ChandraniChandrani-ln6ro
    @ChandraniChandrani-ln6ro 5 หลายเดือนก่อน

    ❤hadawateta godak dannenwa

  • @user-fw4hy9xp7l
    @user-fw4hy9xp7l 8 หลายเดือนก่อน

    Marama lassanai ❤

  • @user-bt1dt5fu4w
    @user-bt1dt5fu4w 7 หลายเดือนก่อน

    Oyage katahada marama lassanai ❤😊

  • @PushpakumaraWikramasinha-so1ux
    @PushpakumaraWikramasinha-so1ux 9 หลายเดือนก่อน

    Lassanai aiye

  • @deepadeepa-jn1qw
    @deepadeepa-jn1qw 9 หลายเดือนก่อน

    Athitaya matak krana lassan sindu tikak😢😢😢

  • @dilum9912
    @dilum9912 8 หลายเดือนก่อน

    Ela❤️

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m 3 หลายเดือนก่อน

    අුරින්..ඉද.මා.බලන්.ඉන්
    niceනම්්.

  • @user-hy9fh3zl5g
    @user-hy9fh3zl5g 7 หลายเดือนก่อน

    Supiri ❤️❤️

  • @amasharasangi
    @amasharasangi 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chamodudayanga8654
    @chamodudayanga8654 6 ชั่วโมงที่ผ่านมา

    අවංකව ආදරේ කරම සැකයි කියන්නා වචනේ මුලට දාලා මාව තනි කරා අයි කෙල්ලෝ එහෙම😢😢😢😢

  • @RuwanChamara-r5w
    @RuwanChamara-r5w 5 วันที่ผ่านมา

    Susira aiye oya mata katha krai kiyala man hemadama balagena innawa.ekama serayak katha kranna.

  • @PasinduMadushanka-fj2jm
    @PasinduMadushanka-fj2jm 24 วันที่ผ่านมา

    කෙනෙක්ට පන වගේ අවුරුදු 5ක් ආදරේ කරලා එයාව මගේ කරගන්න බැරි උනහම දැනෙන වේදනාව.???????ආදරේ කරන කිසිම කෙනෙක්ට ඒ වගේ වේදනාවක් නම් දැනෙන්න එපා.සතුටින් පරිස්සමින් ඉන්න s ඒ ආදරේ තවමත් ඒ විදියටමයි🤝😭