ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Best of Radeesh Vandebona I With Ishara Akalanka I Cover songs collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • Best of Radeesh Vandebona I With Ishara Akalanka I Cover songs collection
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/ZSeUBK2Bj/
    #radeesh_vandebona_songs #ishara_akalanka_songs #sinhala_covers

ความคิดเห็น • 123

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  ปีที่แล้ว +110

    ඔයාලා හැමෝම දන්න "ගිම්හානයේ පාවෙලා " වගේ ගීත රැසක් සංගීතවත් කල රදීශ් වැන්දබෝනා අයියගෙ අතින් සංගීතවත් වුන මම ගායනා කරපු cover songs collection එකක් ඔන්න ඔයාලා වෙනුවෙන් ගෙනාවා. නිදහසේ අහන්න විදින්න😍

  • @Kaushi-it2uy
    @Kaushi-it2uy ปีที่แล้ว +14

    මේකනම්...අමුතුම හැගීමක්😢.පිස්සු වගේ බාවනාවක් වගේ voice.... කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ....මටනම්..හැමදාම..උදේට.වැඩට යන කොටයි,අයේ එනකොටයි අහනවා මම😔😒😔😘❤️🌹🌹👩‍❤️‍💋‍👨..ගොඩාක් ලස්සනයි පරිස්සමින් ඉන්න ඔයාලා .....තෙරැවන් සරනයි...දිගටම සින්දු දාන්න..අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා අයියේ...අපි ආදරෙයි ඔයාට..

  • @KaushlyaSangeewani-cm4sq
    @KaushlyaSangeewani-cm4sq ปีที่แล้ว +1

    Eththatama oyage kata handa godak lassanai aiye.oyage sindu thama nitharama ahanne kochchara ahuwath epa wenne.oyata budu saranai

  • @besttraxxasfan253
    @besttraxxasfan253 ปีที่แล้ว +2

    Mage yaluwa wagemaiiiiiii ❤ 🌷 🌷 🌷 🌷 🌷 🌷 sindu tikak hoya hoya hitiye mage yaluwa ta Shere karannna mekanm pisssu wakmi sthuthi sthuthi sthuthi adaraneeya wishwaya obatath sthuthi sthuthi sthuthi adaraneeya obatath 💚 💚

  • @niroshiperera3639
    @niroshiperera3639 ปีที่แล้ว +2

    Wow...oya lassana cover songs collection ekak dala....oyage voice nam superb...harima nivila..ahan inna asai...man nida ganna kalin ahanava... theruvan saranai..oyatai..oyage voice ekatai...parissam karaganna...🙏🏼🙏🏼🙏🏼❤❤❤

  • @piyuminisansalabandara-tz3me
    @piyuminisansalabandara-tz3me 10 หลายเดือนก่อน +1

    dawasin dawasa lassana lassana sindu kiyanna aiyata saktiya dahiriya lebewa...budu saranai💕💕💕

  • @SysvDhsgs-wm2fh
    @SysvDhsgs-wm2fh 11 หลายเดือนก่อน +3

    ❤❤ෆට්ට ලස්සනයි කියන්න වචන නැහැ සුපිරියක් තමයි,ඔයගේ වොයිස් එක මරු යාලූ,දිගටම ලස්සනට සින්දු කියන්න ඔයාට බුදු සරනයි .

  • @KasuniLiyanage-et4vz
    @KasuniLiyanage-et4vz ปีที่แล้ว +7

    ඉෂාර අයියේ හරිම ලස්සනයි..
    ගොඩක් අයට සිංදු කියන්න පුලුවන්.. ගයන්න බෑ..
    සමහරුන්ට ගයන්න පුලුවන්...
    ඒත් අනිත් අයට දැනෙන්නෙ නෑ..
    ඔයාට හැමෝටම දැනෙන්න ගයන්න පුලුවන්.. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන covers කරන්න සහ දැනෙන්න ගයන්න.. ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. good luck..aiye.❤️

  • @sachinisewwandi4680
    @sachinisewwandi4680 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියා 🥰♥️ අහන්න අහන්න ආස හිතෙනවා

  • @ImalkaSandamali
    @ImalkaSandamali ปีที่แล้ว +3

    ලස්සනයි මගෙ රත්තරං අයියේ❤❤❤

  • @user-pd8cc7hh2c
    @user-pd8cc7hh2c 10 หลายเดือนก่อน

    Mulu dawasema hamawelema ahanawa man ❤❤❤❤❤❤akama de nawatha nawathath. ❤ abbahiwela . mata danenne . a tharamatama ahagena inna hithenawa ❤❤❤❤❤

  • @DilmiThushani
    @DilmiThushani ปีที่แล้ว +2

    ඇත්තමයි ...පුදුම විදියට හිත නිවෙන්නෙ 🙂❤ හරිම ලස්සන හඩක්.💐
    තෙරුවන් සරණයි අයියේ 🙏🌸

  • @WarnasooriyaKS
    @WarnasooriyaKS ปีที่แล้ว +2

    Woow aiya marama lassni hlo ekaaa❤❤❤❤❤❤❤❤

  • @chamariniwanshika8166
    @chamariniwanshika8166 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @harshanishyama5746
    @harshanishyama5746 ปีที่แล้ว +10

    භාවනාවක් මේ කටහඬ නියමයි ජය වේවා !

  • @vjvvhavec9089
    @vjvvhavec9089 5 หลายเดือนก่อน

    ෆට්ටම.ලස්සනයි..අනේ.මෙි
    ගිිත..වෙනම..ලෝකයකට.
    ගියා.වගේ...හරිම..ලස්සනයි.
    👍💓💓💓😍😘😘🌺🌺🌺🌺

  • @GaminiKumara-md9qf
    @GaminiKumara-md9qf ปีที่แล้ว +2

    ලස්සනයි

  • @DananjanaMadusanka-ki8ce
    @DananjanaMadusanka-ki8ce ปีที่แล้ว +3

    lassanai ayye❤❤

  • @viki513
    @viki513 ปีที่แล้ว +3

    🎉❤ නියමයි අයියෙ... ඔක්කොම එකට..💪😌

  • @MalishaKavindi-et6pz
    @MalishaKavindi-et6pz 8 หลายเดือนก่อน

    හැම සිංදුවක්ම විදින්න බෑ.. විදින්න පුලුවන් සිංදු ජීවිතේට හරි ලගයි... ❤ මේ සිංදු ටික මට නම් ඒ වගේ... ❤❤

  • @kasunchamodchamod6470
    @kasunchamodchamod6470 11 หลายเดือนก่อน

    Oyage sindu kiyanawa larima lassanata❤radish sr ge sindu harima lassanai❤eyage kata hadath godakh lassanai

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 💖🔥🔥🔥👌👌 බුදු සරණයි

  • @kavindyasathsaranie2442
    @kavindyasathsaranie2442 ปีที่แล้ว +3

    ලස්සනයි අයියෙ 😍😍

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 11 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි සිංදු සහ හඩ ඔබ ගේ කරුණාවන්ත යි.

  • @tharumusicspot6257
    @tharumusicspot6257 ปีที่แล้ว

    නුඹ තාම ගිය බව හිතත් දන්නැති..
    අනේ ඒ සින්දුවත් ඔයාගෙ හඬින් අහන්න ඕනී

  • @user-lo8xi7zb8g
    @user-lo8xi7zb8g ปีที่แล้ว +2

    මග බලන් හිටපු එකක් 😌❤️

  • @tharikamalshani7128
    @tharikamalshani7128 28 วันที่ผ่านมา

    ❤❤❤

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 ปีที่แล้ว +1

    Patta lassny ayye

  • @Dedumaddumage
    @Dedumaddumage 3 หลายเดือนก่อน

    කොච්චර දුකින් හිටියත් හිත නිවෙනවා 🥺

  • @parveenandrew7127
    @parveenandrew7127 ปีที่แล้ว +1

    Maru ayye

  • @ARTeka-
    @ARTeka- ปีที่แล้ว +2

    ඔක්කොම එකට 😊❤❤

  • @rukshanudeshitha3104
    @rukshanudeshitha3104 ปีที่แล้ว +2

    Supeiri 🎉

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka ปีที่แล้ว +8

    දැන් මේක පිස්සුවක් වෙලා❤😖දවසට එක පාරක් හරි අනිවාරෙම් අහනවා මේ කටහඩ නම් භාවනාවක් 😍❤️හරිම ලස්සනයි

  • @UpekshaAmarakoon
    @UpekshaAmarakoon หลายเดือนก่อน

  • @user-rg9ti4th3s
    @user-rg9ti4th3s 11 หลายเดือนก่อน

    ❤❤❤ ලස්සන යි අයියේ

  • @KanthiKanthi-sy6ye
    @KanthiKanthi-sy6ye 4 หลายเดือนก่อน

    අදරෙයි ගොඩක් ලසසනයි

  • @nirmaniariyasena9741
    @nirmaniariyasena9741 9 หลายเดือนก่อน

    ❤❤

  • @NuwanSampath-tc1sf
    @NuwanSampath-tc1sf ปีที่แล้ว +2

    නියමයි ආ❤❤❤

  • @anjanatharusha8355
    @anjanatharusha8355 7 หลายเดือนก่อน

    💝

  • @user-nm3jq5pb6m
    @user-nm3jq5pb6m 4 หลายเดือนก่อน

    Very.nice..song.🖤😍😍

  • @KanthiKanthi-sy6ye
    @KanthiKanthi-sy6ye 4 หลายเดือนก่อน

    භාවනාවක් වගෙයි

  • @KanthiKanthi-sy6ye
    @KanthiKanthi-sy6ye 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අතිතය මතක් වෙනවා

  • @Ravindurv
    @Ravindurv ปีที่แล้ว +1

    Jayawewa ayye ❤️

  • @ushanikavindika3221
    @ushanikavindika3221 ปีที่แล้ว

    රදීෂ් කියන්නේ කලාවක්.. ඒකට ඉශාර අයියගේ වොයිස් එක මුහු උනාම වෙනම රහක් 🖤🖤🖤

  • @user-zy6yb6du9d
    @user-zy6yb6du9d 9 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි ❤❤❤❤

  • @user-ox1nu1lr9u
    @user-ox1nu1lr9u 11 หลายเดือนก่อน

    ඇත්තටම මේක නම් භාවනාව ඒත් අතීතය දේවල් මේ සින්දු පරණ දේවල් ගොඩක් මතක් වෙනවා miss you😔😔💔

  • @Tharushi-pk1kt
    @Tharushi-pk1kt 8 หลายเดือนก่อน +2

    පපුව පිච්චිලා යනවා අයියේ .❤❤❤ආදරෙයි ගොඩාක් ආදරෙයි රත්තරනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @kaushalyadilrukshi9955
    @kaushalyadilrukshi9955 ปีที่แล้ว +1

    My fv voice 🥺😍

  • @surangika2185
    @surangika2185 8 หลายเดือนก่อน

    Wowww❤

  • @chandimaPriyadarshani-sz9rw
    @chandimaPriyadarshani-sz9rw ปีที่แล้ว

    සුපිරියක්ම තමයි අයියේ ..... ආදරෙයි ♥️♥️

  • @tharu4202
    @tharu4202 11 หลายเดือนก่อน

    Lassana voice ekak. Super ..👍👍

  • @user-oe2tz1ps3x
    @user-oe2tz1ps3x 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @user-gt8mz5sy5x
    @user-gt8mz5sy5x 7 หลายเดือนก่อน

    lassanai aiye supiriii

  • @sujayapesanjith9720
    @sujayapesanjith9720 ปีที่แล้ว +1

    ලස්සනයි තව සින්දු කරන්න පුලුවන් වෙන්න ඕන ❤️

  • @sadamalsadaml8834
    @sadamalsadaml8834 ปีที่แล้ว +1

    congratulations aiya ❤❤🥳😍

  • @alone_ff2
    @alone_ff2 ปีที่แล้ว +3

    🥰

  • @thanukishanudi4156
    @thanukishanudi4156 ปีที่แล้ว +1

    අනේ please රොෂාන් අයියගෙ "පෙරදා හඩවා ගියා" song එකට cover එකක් කරන්නකෝ...🙏

  • @sandarurashan4484
    @sandarurashan4484 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ 😍❤

  • @sheshanwanshapradeepathila4396
    @sheshanwanshapradeepathila4396 ปีที่แล้ว +1

    💯💟

  • @user-ds8zq4ps3g
    @user-ds8zq4ps3g 11 หลายเดือนก่อน

    Jivithe purama ahuwath me sidu thika ahanna ouluwan mokda hithata denena kata hada dennawa godak lassanayi hedama adareyi

  • @chathu_ekanayaka
    @chathu_ekanayaka ปีที่แล้ว +1

    Marama lassani ❤❤❤❤❤

  • @dilanchamara9770
    @dilanchamara9770 ปีที่แล้ว

    දක්ෂයෙක් ..❤🎶

  • @maduhansikaamarathunga9820
    @maduhansikaamarathunga9820 ปีที่แล้ว +2

    🥺♥️

  • @Tashmi_d
    @Tashmi_d ปีที่แล้ว +1

    ❤😊

  • @Ashan85
    @Ashan85 ปีที่แล้ว

    Karati kadanda gahala ahuwe supiri ...mata adre himi nedd..mata withrk nam awanka karana katwath ai maham wanchawak wanna

  • @lusiyakaushalya-yl2uw
    @lusiyakaushalya-yl2uw ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ❤❤බුදු සරණයි!!!!

  • @Deshani.Fernando
    @Deshani.Fernando ปีที่แล้ว

    මා දුටු හීන නැහැ නිම වෙලා දැන් කාටදෝ හිමි ඔයා.....😔😔😔

  • @lakshithadjmusichub303
    @lakshithadjmusichub303 11 หลายเดือนก่อน

    🥺💕✨️

  • @SASIN_creations
    @SASIN_creations ปีที่แล้ว +3

    💜💥

  • @tharushikanethmini8365
    @tharushikanethmini8365 ปีที่แล้ว +1

    🌹❤️🤗

  • @chithranikavikulathilake6001
    @chithranikavikulathilake6001 11 หลายเดือนก่อน

    සින්දු, පිරිත් , වැඩසටහම් අතරතුරේ ඇඩ් යනඑකනම් ශාපයක්..😫😫😫

    • @imesh_gaming
      @imesh_gaming 10 หลายเดือนก่อน

      😂😂

  • @UpekshaAmarakoon
    @UpekshaAmarakoon หลายเดือนก่อน

    😞💔

  • @NimashaMuthumaliNimasha-dg8fv
    @NimashaMuthumaliNimasha-dg8fv 10 หลายเดือนก่อน

    අනේ මන්ද කොහොම කියන්නද කියලා.මට නම් භාවනාවකට එහා ගිය දෙයක්.වැඩ කරන්න මාරම ලේසියි.මන් ඉන්නේ රට ඒත් දුකක් නැ ඔයාගේ සිංදු මාත් එක්ක ඉන්නවා.දිගටම අපිත් එක්ක ඉන්න අයියේ.මගේ නම් ජිව්තේම music තමා.සුභ පතනවා අයියේ.ඉදිරියටම යන්න.ආදරේයි ගොඩක්.❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯😍😍😍😍😍💐💐💐🌸🌸🌸🌸🌸🌸

  • @TIK_TOK_xLAKA.
    @TIK_TOK_xLAKA. ปีที่แล้ว +1

    🥺💔

  • @TharakaMaduwanthi-jb7db
    @TharakaMaduwanthi-jb7db ปีที่แล้ว +1

    සිහින ෙය් සැරිසරන ආද ෙර් සිංදුව නැහැෙන

  • @tharindutheekshana171
    @tharindutheekshana171 ปีที่แล้ว

    Me collection eke mp3 eka ganne khmda

  • @user-je4xg6hl4v
    @user-je4xg6hl4v 10 หลายเดือนก่อน

    𝙁𝙖𝙫𝙤𝙧𝙞𝙩𝙚❤

  • @KaushlyaSangeewani-cm4sq
    @KaushlyaSangeewani-cm4sq ปีที่แล้ว

    Eththatama oyage kata handa godak lassanai aiye.oyage sindu thama nitharama ahanne kochchara ahuwath epa wenne.oyata budu saranai

  • @DilhanRanaweera-zl9ti
    @DilhanRanaweera-zl9ti 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nirmaniariyasena9741
    @nirmaniariyasena9741 9 หลายเดือนก่อน

    ❤❤

  • @malithsachinthe1185
    @malithsachinthe1185 10 หลายเดือนก่อน +1

  • @user-zp3nu5ug4k
    @user-zp3nu5ug4k 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-jr7jh8gi3k
    @user-jr7jh8gi3k ปีที่แล้ว

    ❤❤❤

  • @kumuduprasnna512
    @kumuduprasnna512 ปีที่แล้ว +2

    ❤❤❤

  • @nuwanperera4788
    @nuwanperera4788 ปีที่แล้ว +1

  • @user-jr7jh8gi3k
    @user-jr7jh8gi3k ปีที่แล้ว

    ❤❤❤

  • @kasurikanavodya4947
    @kasurikanavodya4947 ปีที่แล้ว

    ❤❤