ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විජය කුමාරතුංග හා ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතන ගැන ප්‍රථම වතාවට ටිල්වින් සිල්වා කතාකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • විජය කුමාරතුංග හා ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතන ගැන ප්‍රථම වතාවට ටිල්වින් සිල්වා කතාකරයි
    #npp #anurakumaradissanayake #nppsrilanka #nppsrilanka #anurakumara #smartpolitics #ranilwickramasinghe #elections #jvpsrilanka #srilanka

ความคิดเห็น • 1.1K

  • @dammithjayawardana2280
    @dammithjayawardana2280 3 หลายเดือนก่อน +83

    මෙවා දැනගෙන නොදන්නවා වගේ ඉන්න ගොන් තකතීරුවන්ටයි , ඇත්තටම නොදන්න අලුත් පරම්පරාවටයි ඉතා වැදගත්.
    මාලිමාව ට ජය වේවා !!!
    රටට ජය වේවා !!!

    • @bamunua
      @bamunua 2 หลายเดือนก่อน +5

      අපි මේවා ගැන දන්න නිසයි ජෙප්පන්ට බලය නොදෙන්නේ.

    • @shanjayaweera2966
      @shanjayaweera2966 2 หลายเดือนก่อน +11

      ​@@bamunuaඋබලා වගේ මෝඩ ජන්ද වැඩක් නැ

    • @sujithpalihakkara5764
      @sujithpalihakkara5764 2 หลายเดือนก่อน +1

      0​@@bamunua

    • @tharushavinod424
      @tharushavinod424 2 หลายเดือนก่อน +5

      @@bamunuaකොච්චර දෙයක් ද ඔයාලා වගේ රත්තරන් මිනිස්සු අපි රැකගන්ඩ ඕනේ ❤ අපේ රටේ අනාගතය වෙනුවෙන් මාතෘභූමියට ජය වේවා

    • @BTOWNSL
      @BTOWNSL 2 หลายเดือนก่อน +3

      Mata therenne neththe meka ape wedi hitiyan denaganth eyalath ape me gena henguwe ai? Kiyla😢

  • @malanijayawicramajayasinha6694
    @malanijayawicramajayasinha6694 4 หลายเดือนก่อน +51

    රොහණ විජෙවීර අපට නැතිවූනා ඒත් ජෙ වි පී නැතිවුනෙ නැහැ.. මාලිමාවට ජය වේවා!!!!!!

  • @kumste16041
    @kumste16041 4 หลายเดือนก่อน +46

    මේ කතාව ඇසූ අයට කඳුළු බිඳුවක් ආවේ නැත්නම් ඒක මහා පුදුමයක් මේ තරම් අපරාධයක් කළ එවුන් තවමත් බලයෙ ඉන්නවා ඒ ගැන හදවතින්ම කණගාටු වෙනවා..ඔබලාට ජය නියතයි

    • @thalangamaarachchigekrisha8860
      @thalangamaarachchigekrisha8860 4 หลายเดือนก่อน +5

      සත්ත්‍ය වහන්න කොච්චර මහන්සිවෙනවද ,කොච්චර කල් ගත්ත ද ....ඇඩෙනවා... 😢

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +1

      අම්මව දීපිය ... ගනිකාවක් නිසා

    • @tharushavinod424
      @tharushavinod424 2 หลายเดือนก่อน

      @@pathmalathawikkarmage1899තවත් ගෑනියක් තවත් ගෑනියකට අපහාසකරන එක මොන තරම් නින්දිත ද 😢😢😢

    • @chanyona.4077
      @chanyona.4077 2 วันที่ผ่านมา

      @@pathmalathawikkarmage1899 Umbee ammata peya 1ka ta rs 250k dentada? hebai nawala gahanne. barida? uncle.

    • @chanyona.4077
      @chanyona.4077 2 วันที่ผ่านมา

      Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.

  • @indrajithwishman482
    @indrajithwishman482 4 หลายเดือนก่อน +221

    ලස්සන කතවක් වගේම හොඳ පැහැදිලි කිරීමක්. 88.89 කාලෙ අපි බයේ හිටියේ jvp එකට නෙවෙයි ආන්ඩුවේ මැරයන්ට..

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 4 หลายเดือนก่อน

      ඒක් සෑබෑවක්. කිසිම රජයකට චන්දෙන් පත් වු මිනිසුන් මරා දමන්න තහනම්. නීතිය මගින් දඩුවම් කරන්න පුලුවන්. මිනිස් ජීවිත විනාශ කරන්න තහනම්. අපේ අහින්සක දරුවන් ටයර් දමා පිච්චුවා. ඒ අහින්සක දේශප්‍රේමී දරුවන් අද මේ මහ පොලොව යට ඉදගෙන බලාගෙන ඇති ඔවුන්ගේ ලෝකය උදාවෙන තුරු. ඔවුන්ට ස්වර්ග සම්පත් ලැබේවා , නිවන් සුව අත් වෙවා . ජය වෙවා මාලිමාවට .

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 4 หลายเดือนก่อน +6

      අපි බයේ හිටියේ JVP එකට

    • @deepanisirisena9465
      @deepanisirisena9465 4 หลายเดือนก่อน +4

      Api nam baye hitiye ra tissay hadunumpath akathu keranna ana jvp karayanta. Rajaya rakiyawakata yanna dun ne.thundu keli dala yanawa gewal welata maranawa kiyala. 89 n passay epaduna aun methana ketuwata mukuth Dan ne

    • @harendralakmal6869
      @harendralakmal6869 4 หลายเดือนก่อน

      ​@@deepanisirisena9465උඹ තාම අයිඩින්ටි හදල නැද්ද ..රජයේ ජොබ් එක නෑ කියල මේ වෙනකන් හිඟා කාල ද ජිවත් උනේ ?..

  • @maharagamarox2702
    @maharagamarox2702 4 หลายเดือนก่อน +49

    ටිල්වින් මහත්මයා ස්තුතියි ඒ මතක වර්තමාන පරපුරට දැනගන්නට සැලැස්සුවාට

  • @sachiradilshan8183
    @sachiradilshan8183 3 หลายเดือนก่อน +14

    මේ හැමදේම 100% සත්‍ය 1980 - 1990 ගැන පෞද්ගලිකව පූර්ණ අධ්‍යනයක් කරාට පස්සෙ මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ඒ නිසා එක එක පොල්කාවයියො මේකට මොන කොමෙන්ට් එක දැම්මත් ටිල්වින් කියන මේ සම්පූර්ණ කතාවම 100% සත්‍යයි

  • @sushenipeiris5004
    @sushenipeiris5004 4 หลายเดือนก่อน +68

    දිගින් දිගටම මේ පැහැදිලි කිරීම ජනතාව අතරට ගෙනියන්න.
    තවමත් ඒ මැර ආණ්ඩුව ගෙතූ කතා විශ්වාස කරන ජනතා කොටස් සිටිනවා.
    ජය වෙවා. ජනතාව ට සත්‍යය අවබෝධ වේවා !

  • @shanthaathulathmudali9285
    @shanthaathulathmudali9285 3 หลายเดือนก่อน +29

    සිල්වා මහත්මයා, ඉතාම වැදගත් කරුණු රාශියක එකතුවක්. වැදගත් දේශනයක්. බොහොම ස්තූතියි!
    ජය වේවා!

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 หลายเดือนก่อน +1

      අම්මට හුකෝගෙන. මේ මිනීමරු අලුගෝසුවො

    • @KasunAmarasena-lo9zx
      @KasunAmarasena-lo9zx 3 หลายเดือนก่อน

      ​@@pathmalathawikkarmage18990⁷❤

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z หลายเดือนก่อน

      ​@@pathmalathawikkarmage1899ube thaththa

    • @chanyona.4077
      @chanyona.4077 2 วันที่ผ่านมา

      @@pathmalathawikkarmage1899 Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.

    • @chanyona.4077
      @chanyona.4077 2 วันที่ผ่านมา

      @@pathmalathawikkarmage1899 um bee wesa am maa unp ekata puka vikunanawad aiyooo paw uncle umba

  • @kusumkumara5354
    @kusumkumara5354 4 หลายเดือนก่อน +44

    විජය ඝාතනය ගැන නිවරදි සත්‍ය සාක්ශි සහිතව දැනුවත් වෙන්න ධර්මශ්‍රී කාරියවසම් මහත්මාගේ පොත කියවන්න නැත්නම්.කාරිගෙ චැනල් එක බලන්න යූටියුබ් එකේ

    • @user-bx8kn1lj6t
      @user-bx8kn1lj6t 3 หลายเดือนก่อน +8

      මමත් ඒ යූටියුබ් චැනල් එකෙන් තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසය හරියටම දැනගත්තෙ.

    • @kalyanipathirana6707
      @kalyanipathirana6707 3 หลายเดือนก่อน +3

      Obama balayatapathunama heli karanna kawuda Vijaya kurathunga mahaththaya meruwe kiyala.apita nam prasidda rahasak. Eth nawa parapura denuwath karanna uthsaha ganna.hebei Eka lesi ne.mokada88,89kaale Premadasa rate hitiya buddimaththu Tika mara demma.

    • @kusumkumara5354
      @kusumkumara5354 3 หลายเดือนก่อน

      @@kalyanipathirana6707 ප්‍රේම දාස මැරෙන්නසතියකට කලින් උගුර කඩාගෙන කිව්ව කතාවක් මතක් උනා ඒ කාලෙ අපි පොඩිලමයි ඒත් හොඳින් මතකයි. ඒ කතාවෙ එක කොටසක් දේශපාලන වාසී තකා එනම් "මා මැරුවත් මගෙ චරිතය ඝාතනය කරන්න එපා" ඊලඟ කොටසනම් " සත්‍ය කවදා හෝ හෙලි වේවි" ඒ කොටස අනුව සත්‍ය හෙලිඋනා තවත් හෙලිවෙමින් පවතිනව නමුත් ඝාතකයින්ගේ චරිත ඔවුන්ම ඝාතනය කරගෙන අවසන්

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 4 หลายเดือนก่อน +21

    මේ ජඩ පාලකයෝ කරපු අපරාද අසන් විට, මට දැනෙන දුක වචන වලින් කියා ගන්න බැහැ. මාලිමා රජයක් අනිවාර්යයෙන් මේ රටේ පැවතිය යුතුමය් . ජය වෙවා මාලිමාවට .

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 4 หลายเดือนก่อน +33

    ඉතිහාසය හරිවිදියට ලියමු මේ රට අපි හරි විදියට වෙනස් කරමු අපිට පුලුවන් අපි හරිම ඉතිහාසය ලියමු

  • @kelumrohana7730
    @kelumrohana7730 4 หลายเดือนก่อน +22

    මෙවැනි පැහැදිලි කිරීම් ඉතාම වටිනව.බාල පරම්පරාවට

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 4 หลายเดือนก่อน +15

    ට්ල්වින් සහොදරය , ඔයාට ගොඩක් ස්තුතිය් . මේ සියලු කාරනා ප්‍රකාශ කලාට්. ඔබට හොදට සියල්ල මතකය්
    .

  • @SaddammangalaThero
    @SaddammangalaThero 4 หลายเดือนก่อน +16

    ඉදිරිපත් ,කරන අයුරු,අනර්ගයි .

  • @SLSumiya90MC
    @SLSumiya90MC 4 หลายเดือนก่อน +31

    කියන්න ඕනම කතාවක් කියන්න ඕනම කෙනා කියනවා.❤️💪

  • @maduk986
    @maduk986 4 หลายเดือนก่อน +25

    ගාමිණී දිසානායක තමයි පුස්තකාලය ගිනි තිබ්බෙ.නැති යුද්ධය හැදුවා

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน +2

      ඒකනෙ කුඩුවෙලා මැරුණෙ

  • @asokapeiris8610
    @asokapeiris8610 4 หลายเดือนก่อน +17

    ටිල්වින් සහෝදරයා ඉතාම අනර්ග පැහැදිලි කිරීමක් .
    විජය

    • @asokapeiris8610
      @asokapeiris8610 4 หลายเดือนก่อน +1

      විජය කුමාරතුංග ඝාතනය වගේම බටලන්ද ගැනත් චන්ද්‍රිකා ජනාධිපති කොමිසන් සභා දෙකක් පත්කලා.මේ දෙකේම ඔය කියපු කරුණු තියෙනවා .

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 4 หลายเดือนก่อน +52

    සැබෑ ඉතිහාසය නැවත ලිවියයුතුමයි....

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .

  • @anuanu2064
    @anuanu2064 4 หลายเดือนก่อน +16

    නොදන්නා ජනතාවට පැහැදිලි කර diima වැදගත් .ඔකුන්ගෙ පස්සෙන් යන මෝඩ මිනිසුන්ට මේව හොඳ පාඩම් 🙏 🙏 🙏 🙏 🙏
    ජයවේවා මාලිමාවට ❤❤❤❤

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f 4 หลายเดือนก่อน +51

    කතාව කියන්නේ කතාව කියන්න සුදුස්සා

  • @NishaniUdeshika
    @NishaniUdeshika 4 หลายเดือนก่อน +21

    මේ පාර මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 4 หลายเดือนก่อน +197

    ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ.

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju 4 หลายเดือนก่อน +3

      😮😮😮

    • @chaminda727
      @chaminda727 4 หลายเดือนก่อน +23

      Wije kumarathunga maranna pawichchi karapu thuwakkuwa register karala thibune gamini lokuge ge namata.

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน +49

      ගුවන් විදුලි සංස්ථාවෙ සභාපතිකම ගන්න ඕන නිසා හඩ්සන් සමරසිංහ තමා ඕක කෙරෙව්වෙ. විජය මැරුවෙ ප්‍රේමදාස. ප්‍රේමදාසට මලයාලම් ගුරුකම්කාරයෙක් කියල තියෙනවා ප්‍රේමදාස මරල විජය කෙනෙක් රජවෙනව කියල. ඒ නිසා ඌ විජය කුමාරතුංග , රෝහණ විජේවීර වගේ විජය කියල නම තිබ්බ ඔක්කොම මැරෙව්වා. වෙන එකක් තියා තමන්ගෙ පක්ෂෙ රන්ජන් විජේරත්නත් මැරෙව්වා. නමුත් ප්‍රේමදාස මැරුණට පස්සෙ ඩීබී විජේතුංග රජවුණා.

    • @ruwanwickramasekara5102
      @ruwanwickramasekara5102 4 หลายเดือนก่อน +7

      @@sarasavi7898 දැන් ඉතින් එහෙම හරි කියපල්ලා පවි සමාකරගන්න

    • @guwani01
      @guwani01 4 หลายเดือนก่อน

      @@ruwanwickramasekara5102ඔයා ගිහින් අහගන්න නිර්මලාගෙන්, ප්‍රේම්ගේ බිරිදගෙන් සහ පුතා පූර්න සම්පත්ගෙන්. ඹයාට නියම පිලිතුර ලැබේවි

  • @sunethpathirage219
    @sunethpathirage219 4 หลายเดือนก่อน +21

    මේ සත්‍යට පුළුල් ප්‍රචාරයක් දිය.යුතුයි

  • @srilankabeautifulplase5876
    @srilankabeautifulplase5876 4 หลายเดือนก่อน +47

    සත්‍යය අවබෝධ වේවා ලංකාවේ හැමෝටම

  • @karuapp6083
    @karuapp6083 4 หลายเดือนก่อน +102

    රෝහන සහෝදරයා පණපිටින් පුච්චපු ආර් ප්‍රේමදාස මිනීමරුවගෙ පුතා එක්ක මොන සාකච්ඡා ද?? සාකච්ඡා කරන්න මහජනතාව සමග... ජයවේවා!!

    • @user-xe2fo8eu1j
      @user-xe2fo8eu1j 4 หลายเดือนก่อน +1

      Jeppoth wiruddhawadeen maruwa.

    • @userRandiwanniarachchi
      @userRandiwanniarachchi 4 หลายเดือนก่อน +10

      ​@@user-xe2fo8eu1j හා එහෙමද මේ කියනකන් දන්නෙ නෑ බං

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +11

      සහතික අත්ත පේමදාසයත් බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියේ එකනේ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +13

      ​@@user-xe2fo8eu1jජෙවිපෙ පටන් ගත්තේ කව්ද කියලා උබලා දන්නවාද කොටි නිර්මානය කව්ද උබ දන්නවාද ජෙවිපෙ අහින්සක බුද්ධිමත් කෙල්ලො කොල්ල් මැරුවේ නැ රනිලයි පුතානෝගේ තාත්තා පේමදසයයි නෙමේද මැරුදේ උබලගේ මෝඩාකමට නිල් කොල කියලා හොරු ගොඩකට මරුවෙන් මාරුවට කතිරේ ගහල උබලනෙ ගෙනවේඩැන් මෙ රටට මොකද වෙලා තියෙන්නෙ

    • @userRandiwanniarachchi
      @userRandiwanniarachchi 4 หลายเดือนก่อน

      @@nilminimadhushanishani6190 ❤👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 หลายเดือนก่อน +133

    රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ..ජය වේවා අපි උපන් පිං බිමට.

    • @deepanisirisena9465
      @deepanisirisena9465 4 หลายเดือนก่อน +3

      Dream

    • @Luckshani
      @Luckshani 4 หลายเดือนก่อน

      ​@deepanisirisena9465 yes it is our dream

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน

      විජේ වි රට සහා එ් කන්ඩායමට අපේ අමිමා මාසයක් කන්න දුන්නා අනුරාධපුරයේදි.
      විජේවීර කියන්නේ අමු උද්දචිච චරිතයක්.
      රැසියාවට දේශපාලනය උගන්වන්නගිය මෝඩයා

    • @bamunua
      @bamunua 4 หลายเดือนก่อน +1

      ඔව් තව ගානක් වල පල්ලට යවමු නේද මල්ලි.

    • @SubathraPodithuvakku
      @SubathraPodithuvakku 4 หลายเดือนก่อน

      Thopi 88/89. Karapu aparada walata thopita sapawewaaaaa........

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 4 หลายเดือนก่อน +96

    ආසම නිහතමානී චරිතයක් ... ටිල්වින් සිල්වා සහෝදරයා... හරිම අනර්ග පැහැදිලි කිරීමක්... ස්තුතියි....

    • @Sl_gamerHD
      @Sl_gamerHD 3 หลายเดือนก่อน +2

      ඔව්

  • @w.bandara6128
    @w.bandara6128 4 หลายเดือนก่อน +127

    ටිල්වීන් සිල්වා සහෝදරයා විශිෂ්ට කතාවක්

    • @LakshmieLakshmie
      @LakshmieLakshmie 4 หลายเดือนก่อน +1

      🎉

    • @hemanthadabare2157
      @hemanthadabare2157 4 หลายเดือนก่อน +2

      මේ වගේ ගොං පාට් දාන උන් දැන් අපේ රටේ වැඩි වෙලා. මොකද මොලේ තියන උන් දැන් රට දාල ගිහින්.
      අනික මෙන්න මේ විදියට තමයි ගිය සැරෙත් රැල්ලට ගිහින්, තාරැණ්‍්යයයි යැයි කියාගත් පිරිස අර පිස්සු ගෝඪාව ගෙනත් තාප්පවල එහෙම පිංතූර ඇඳ ඇඳ ආතල් ගත්තෙ.
      දැනවත් ඔය ගොං වැඩ නවත්තල තමුන්ගෙ ගෙදර දොරේ වැඩක් කරගත්තොත් ඒක ගෙදර ඉන්න උන්ටවත් සෙතක් වෙයි.

    • @AnuradhaTransefort-vz6cs
      @AnuradhaTransefort-vz6cs 3 หลายเดือนก่อน

      ​@@hemanthadabare2157Uba meka puka denawada.ගිහින් wadak karaganinkoo meka hamanenna nathuwa

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 3 หลายเดือนก่อน +4

      මේව ගමින් ගමට ගිහින් මිනිසුන්ට හරියට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි
      ඈත ගම්වල මිනිස්සු අහන්නෙ හඩිසන්ගෙ ගොං කථා උදේට ස්වදේශීය සේවයෙන්
      බලන්නෙ පච පත්තර සහ පක්ෂග්‍රාහී TV වැඩ සටහන්
      ඒ සමග මොනව හරි සොච්චම් දෙයක් දුන්න ම මේ අය විචාරයක් නැතිව උන්ටම කතිරෙ ගහයි

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 4 หลายเดือนก่อน +99

    ඔබ නිහත මානි අවංක පුද්ගලයෙක් රටට වටිනා සම්පත්

    • @madodilu
      @madodilu 3 หลายเดือนก่อน

      Paka tama

    • @maheshlanka178
      @maheshlanka178 3 หลายเดือนก่อน

      Gedra ghin thiya ganin

    • @user-mg2xe3bj1p
      @user-mg2xe3bj1p 3 หลายเดือนก่อน +1

      ​@@madodiluඋබෙ අම්මට හුකාම්

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 4 หลายเดือนก่อน +11

    නියමය් සහෝදරයා .මේ කතාව promote කරමු 🎉🎉🎉🎉🎉

  • @thirajdesilva4531
    @thirajdesilva4531 4 หลายเดือนก่อน +22

    NPP ජයවේවා. ❤♥️🙏🏻

  • @nicesongs9029
    @nicesongs9029 4 หลายเดือนก่อน +10

    ලස්සන කථාවක් නොදන්න අයට දැන ගැනීම පිනිස වටිනවා❤❤❤❤❤❤❤❤

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 4 หลายเดือนก่อน +53

    අපේ ගොන් බල්ලන්ට කොච්චර කීවත් වැඩක් නැ.....

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 4 หลายเดือนก่อน +9

    ඔයාගෙ කතාව ප්‍රශ්නෙට හොදට ගැලපෙනවා.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 4 หลายเดือนก่อน +17

    ඔබ කියපු සියල්ල ඇත්ත.ඒත් සෝමපාල මැරුණේ පෑගීමෙන්.මාලිමාව වටා අපි රොක්වෙමු .මේ කතාව හැම මහජන මීටිමකදීම කළයුතුයි.

    • @nihalepa8174
      @nihalepa8174 4 หลายเดือนก่อน

      1980 ජූලි වැඩ වර්ජනය දවසෙ සෝමපාල කියන කම්කරු ව මිය ගියේ මැර පහරදීමකින් කියල පුවත්පත් වල තිබුනෙ. ඔවුන් ආවෙ කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් ගෙ ජීප් රථයකින් කියලත් කියවුනා. 88/89 භීශන කාලෙ ඒ මන්ත්‍රී ඝාතනය වුනා.

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +81

    මාලිමාවට ජය නියතයි ❤ ටිල්වින් සහෝදරයට ආදරෙයි ❤❤❤

    • @maheshlanka178
      @maheshlanka178 3 หลายเดือนก่อน

      Gedra ghin thiyanna berida rtata sapyak mun

    • @HelloHello-fs5cl
      @HelloHello-fs5cl 3 หลายเดือนก่อน +2

      ​@@maheshlanka178rajapakshala ranil la vasnvkd ratata ?? Aa

  • @chandasomabandara6431
    @chandasomabandara6431 4 หลายเดือนก่อน +46

    මාලිමාවට ජයවේවා!

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 4 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා. ❤️👍

  • @WasanthaEdiriweera-l8i
    @WasanthaEdiriweera-l8i 2 วันที่ผ่านมา +1

    ටිල්ව්න්,සහෝදරයා ඔබ කියන,කතාව සම්පුර්ණ ඇත්ත මේ වා දැන් ඉන්න තරැන,දරුවන් දැනගැනීම සදහා කියන්නෙ ,මේ දේසත්,ද්‍රොහි,දනපති දේශපාලන පන්ති ය,පලවා හැර අනුර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති කරමු ,

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 4 หลายเดือนก่อน +15

    ඇත්ත කතාවක් හැබැයි. 😊👍

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 3 หลายเดือนก่อน +27

    කවදාවත් පාර්ලිමේන්තුවේ නොයන්න සපථකල සැබෑ විප්ලවාදී නායකයා ටිල්වින් සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය උත්තමාචාරය ❤💐🙏

    • @udayahemantha6256
      @udayahemantha6256 3 หลายเดือนก่อน +1

      😂මෙයාට පාර්ලිමේන්තු යන්න බැරි මොහු 88/89 කාලයේදී වාද්දුව පොලිස්ථානයට ගිනි අව්ව්ලින් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් මහා අදිකරනය නඩු පවරා නඩු දඩුවම කිරීම නිසා පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොනැත

    • @amilapradeep4980
      @amilapradeep4980 3 หลายเดือนก่อน

      ​@@udayahemantha6256 මොකක්ද නීති වගන්තිය මොකක්ද තීන්දුව ? පාර්ලිමේන්තු නොයන්නේ ඒක න්සා නෙවෙයි. වාමාංශික පක්ෂයක ප්‍රධාන ලේකම්ට දේශපාලන නියෝජිතයෙක් වෙන්න බෑ. ඒක බොහෝවිට රුසියාවෙ තිබ්බ එකක්. නැතිව නඩු තීන්දුවක එකක් නෙවෙයි. නඩු තීන්දුවක් දුන්න කියල කෙනෙක්ට පාර්ලිමේන්තු නොයව ඉන්න විද්හත් නෑ. අනික ඉතිං චොකාමල්ලි, රත්වත්තෙගෙ පුතා ඉන්නේ. මිනීමැරීම් කරපු උන් නේ.

    • @kamalprasanna3968
      @kamalprasanna3968 3 หลายเดือนก่อน

      එහෙනම් චොකා මල්ලි, sb, prasanna ranatunga වගේ අය පාර්ලිමේන්තු ඉන්නේ

  • @ruwankumara5303
    @ruwankumara5303 4 หลายเดือนก่อน +52

    ඔබ හරි .මම හිටියේ වැල්ලානේ. වැලිගම පොලිසියේ OIC කරුනාරත්න. මගෙ තාත්තා මැරුවා. ඔහු සමග තව හතක් මැරුවා.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน

      88 89 අන්ඩුවෙන් මිනිස්සු මරලා ජෙවිපි අය කලා කියලා උන් අත් පිහදා ගත්තා

  • @roshansamantha1358
    @roshansamantha1358 2 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ටිල්වින් සහොදරයා ඔබ හරි 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-mz1ki7on5k
    @user-mz1ki7on5k 4 หลายเดือนก่อน +43

    ඒක හරි... මොනා කතා කරත් 88/89 ඉපදිලත් නැතිවුන් කියනවා. අපි දැක්කා කියලා 😃

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 4 หลายเดือนก่อน

      Dekka Ayagen ahanna kuhakayangen newel Honda minissungen

    • @ranavinagoda9815
      @ranavinagoda9815 4 หลายเดือนก่อน

      ​@@kelumjayasinghe1034හොඳ මිනිස්සු කියන්නෙ ...88,89 කල වැරදි වලට සමාව ඉල්ලන අයද...

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z หลายเดือนก่อน

      ​@@ranavinagoda9815ubawa maranna awoth moko krnne kiynna blnna, rata pawa dunnoth oya puka dik krnwda arpn kiyala👍

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 4 หลายเดือนก่อน +44

    සහතික ඇත්ත සහෝදරයා ....
    මාළිමාවට ජයවේවා .....

    • @rajagurunisantha696
      @rajagurunisantha696 4 หลายเดือนก่อน

      ඇත්ත සැකවින් ❤

  • @samanthamalinga9457
    @samanthamalinga9457 4 หลายเดือนก่อน +9

    සුපිරි 👍👍💪

  • @laxmansandasiri9257
    @laxmansandasiri9257 3 หลายเดือนก่อน +40

    ජවිපෙට ජය වේවා. ජනතාවට වැටහේවා. මැර පාලනයට කෙලවේවා.

  • @user-ir9er5eg1c
    @user-ir9er5eg1c 4 หลายเดือนก่อน +9

    ජය වේවා.❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 หลายเดือนก่อน +14

    JR කරපු වැඩ ගැන දන්නෝ දනිති මේව සමාජෙට නොකියන නිසා තමයි එයාල වෙන එකවුන්ට් වලට දාල කෑ ගහන්නෙ...

  • @CL-ut6uu
    @CL-ut6uu 4 หลายเดือนก่อน +18

    NPP Jayawewa!!!!!!

  • @champafernando4246
    @champafernando4246 2 หลายเดือนก่อน +1

    "ඉතිහාසය ලියන්නේ ජය ලබන අය". 👍
    එය වෙනස් කරන්න ඕනේ. 👍👍👍

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 13 ชั่วโมงที่ผ่านมา +1

    ජනතා ආන්ඩුවක් හදමු .ජාතික ජනබලවේගය බලයට ගේමු. පාර්ලිමේන්තුව සුද්ද කරමු.🧭🧭🧭❤🙏

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 4 หลายเดือนก่อน +7

    ජයවේවා ❤❤❤

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o 4 หลายเดือนก่อน +28

    ඇත කියලා පැත්ත ගියත් කමක් නැහැ සහොදරයා මාලිමාව පමණි ඇතේ

  • @user-pg7hi3jb4r
    @user-pg7hi3jb4r 4 หลายเดือนก่อน +45

    දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො මොනවාද දන්නෙ අඩුම තරමෙ ජෙ ආර් ප්‍රේමදාස කියන්නෙ කවුද කියල දන්නෙ නැ

    • @nalakanilantha8869
      @nalakanilantha8869 4 หลายเดือนก่อน +1

      Ane ou e kale hawasa 4 veddi uyala kele paninna lasthi Una kola koti nisa

  • @bandula256
    @bandula256 3 หลายเดือนก่อน +6

    ලංකාවේ දේශපාලන පක්ෂයක ඉන්න අත්දැකීම් වැඩිම මහලේකම් වරයා ටිල්වින් සහෝදරයා විතරයි. මෙහෙම විනයක් තියන සමුර්ධිමත් පක්ෂයක් හදන්න පුළුවන් නම් මේ රට හදන එක කජ්ජක් නෙවෙයි...

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 4 หลายเดือนก่อน +67

    Social media තිබ්බෙ නැත්තම් අරගලයටත් මෙච්චරම තමා...

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 4 หลายเดือนก่อน +8

      අනිවාරෙන්..😢

    • @RAVANA724
      @RAVANA724 3 หลายเดือนก่อน

      ඔව් ❤

    • @maheshlanka178
      @maheshlanka178 3 หลายเดือนก่อน

      Ou blnna thibba thwa digtma giynm jeppo tika rtma ginithiyna heti

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 3 หลายเดือนก่อน

      @@maheshlanka178 ඔව් ජෙප්පො ලේබලෙන් තමා එලියට දෙන්නෙ එහෙනම්...

  • @nimalr5111
    @nimalr5111 4 หลายเดือนก่อน +4

    සම්පුර්ණ ඇත්ත . 83 කළබල මුලින්ම ඇති කළේ එජාපයේ සිරිල් මැතිව් . ජනතා විමුක්ති පෙරමුණ , කොමියුනිස්ට් පක්ෂය , නව සම සමාජ පක්ෂය කිසිස්ම ආකාරයකින් ඒ කලබල වලට සම්බන්ධ වුනේ නැහැ . එහෙත් JR ඒවා තහනම් කළා

  • @chandrikapatabendi5275
    @chandrikapatabendi5275 3 หลายเดือนก่อน +2

    වැරදි කරැනු සමාජයට දෙනඅය මෙි කතාව හොදින් අහන්න. තමා නිවැරදි කරගන්න.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage วันที่ผ่านมา +1

    මෙතුමා කියන දේ හරියටම හරි.. ඒ කාලේ හිටපු රනිල් අදටත් ඒ දේම තමයි කරන්නේ..අදිකරණ යට පයින් ගහල කරන්නෙත් එකම තමයි.. මුන්ගේ මොන ප්‍රජාතන්ත්‍ර වාදයක්ද... මේ පාර මුන් එලවන්නම ඕන.. ජයවේවා npp

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 4 หลายเดือนก่อน +56

    ජනතාවිමුක්ති පෙරමුණ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 4 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @deepanisirisena9465
      @deepanisirisena9465 4 หลายเดือนก่อน

      Kawadawath dinnan ne

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 3 หลายเดือนก่อน

      @@deepanisirisena9465 ubala wage mole puket nati un idiyoth dinana ekak naa habai api dinawanoo

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 4 หลายเดือนก่อน +49

    88 89 අපට දැන් වැඩක් නෑ. ලංකාවේ අනාගතය ගැන සිතා බලමු.
    දැන් බලන්න ඕන හොර වංචා දූෂණය නැති ආණ්ඩු බිහි කරගැනීමයි.ඒකට සුදුසු මාලිමාවම පමණයි.

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 4 หลายเดือนก่อน +2

      LTTE un marapuwa bomba thiyapuwa
      Ekak Kath karanna na
      Bus wala.... train wala minissu saththu wage Maru na

    • @socloseto3933
      @socloseto3933 4 หลายเดือนก่อน +4

      විජය ගාතනයේ මහ මොළකරු ප්‍රේමදාස රන්ජන් විජේරත්න ගාමිණී ලොකුගේ.
      ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගාතනය
      ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කල හඩ්සන් සමරසිංහ..
      ත්‍රිමා විතාරණට පොල් පරාල ඇණ ගැසූවේ. සුසන්ත පුංචි නිලමේ එජාප

    • @nandanalakmal4599
      @nandanalakmal4599 4 หลายเดือนก่อน +2

      ඉතිහාසය නිවැරදිවම දැනගනිමු සහෝදරයා .ස්තුතියි ඔබට .

    • @jagathweerasekara5222
      @jagathweerasekara5222 4 หลายเดือนก่อน

      ඒ උනාට මේ හොර නඩේ කියන ඒවට උත්තර දෙන්න ඕන.

  • @samanliyange9173
    @samanliyange9173 3 หลายเดือนก่อน +2

    සත්‍ය ජය ගනී.. ජයවේවා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 4 หลายเดือนก่อน +27

    මේ සත්‍ය රටේ සිටින සියලුදෙනාටම මෙය අසත්වා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 4 หลายเดือนก่อน +17

    ජයවේවා !!! ජයවේවා !!!! එදා මම සමසමාජ ...
    අද මාළිමාවට ....

  • @wimalasenasamarakkodi8787
    @wimalasenasamarakkodi8787 หลายเดือนก่อน +1

    ඒ කාලේ අපිත් හිටියා,
    කථාව සම්පූර්ණ ඇත්ත.මේ රටේ විනාශයට මූලික හේතුව ජේ ආර් ගේ 5/6 වීධායක බලයයි.
    විවෘර්ත ආර්ථකකයයි
    78 රටට ගෙනා ව්‍යවස්ථාවයි.

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v 13 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටේ සැබෑ ඉතිහාසය වෙනස් කර ලියලා තියෙන්නෙත් සුද්දා. ඒ නිසා රට දියුණු කරන ගමන් ඒ සගවා ඇති ඉතිහාසයත් සොයන්න ඕන. අමාත්‍යංශයක් තියෙන නිසා ඒකත් කරන්න ජාතික ජනබලවේගයට හැකිවේවායි පතමි.❤️🙏

  • @wijayawadana1471
    @wijayawadana1471 4 หลายเดือนก่อน +7

    ටිල්වින් සහෝදරයාට මතක නැතිවුන එකක් එකක්තියනවා වැදගත්ම දේ. විව්යන්. ගුනවර්ධන සහෝදරියට කොල්ලුපිටියෙේ දී පයින් ගහපු ගනේෂනාදන් නැමති ද්‍රවිඩ උප පොලිස් පරික්ෂකයාට විරැද්දව උසාවි ගියාම වන්දි වශයෙන් ගෙවන්න නියම කල 10000 හ රජයෙන් ගෙවලා ඔහුට උසස් වීමක් දුන්නා පාහර පාලනය

    • @nihalepa8174
      @nihalepa8174 4 หลายเดือนก่อน

      හරියටම හරි .ඊට සමාන තවත් සිදුවීමක් වුනා ගම්පහ පැත්තේ. ඔය විදියටම. පහර දුන්නෙ හාමුදුරුවෝ පිරිසකට.

    • @JayarayhnaMA
      @JayarayhnaMA 3 หลายเดือนก่อน +1

      මෙම පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා 88,89 පසුව ඉපදුන අයත් කැපුව්ත් කොල නිල් කියනා අයත් අතිතය සිදුවු දෙ දන්නා එහෙත් නොදන්නා සෙ ඉන්නා කුහක මිනිසුන්ට මතක් කර දිමටත් ඇඹ්ලිපිටියෙ පාසල් සිසුන් 49 දෙනෙක් ඝාතනය කලෙ මොන වර්දක් කලටද ?????
      මාලිමවට ජය වෙවා!!!!

  • @pradeepranathunga9164
    @pradeepranathunga9164 4 หลายเดือนก่อน +4

    සහෝදරයා ... අන් අය දෙස නොවෙයි.. ඔබ ... ඔබ ගැන ආපසු හැරී බලන්න ... එතකොට ඉතිහාසය නිරායාශයෙන්ම ලියැවේවි.. එපමණයි ...

  • @shanjayaweera2966
    @shanjayaweera2966 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම මේපාර මාලිමාව දිනනවා

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 4 วันที่ผ่านมา +1

    නිතරම මේ සත්‍ය ජනතාවට පැහැදිලි කරන්න...

  • @PushpalalHettiarachchi
    @PushpalalHettiarachchi 4 หลายเดือนก่อน +5

    🎉ජය....ජය.....ජය...

  • @sureshmunasinghe8143
    @sureshmunasinghe8143 4 หลายเดือนก่อน +26

    මේ කතාව සහකිත ඇත්ත……….

  • @madhuramallika9828
    @madhuramallika9828 4 หลายเดือนก่อน +39

    ශ්‍රී ලන්කා ..යූ එන්..පී..පක්ෂ ..2 කේම උන් හා 76..ක් රට පාලනය කරපු උන් අපිට ..නැවතත්......
    එපා..එපා එපා..අපි..ජා..ජනබල වේගයටම තමා..❤❤❤❤❤❤❤

    • @bamunua
      @bamunua 4 หลายเดือนก่อน +2

      උඹේ වයස කියද? අවුරුදු 76 ගැන කතාකරන්නේ ඒ කාලේ දේශපාලනය අත් විඳලාද නැතිනම් කාගෙන්වත් අහගෙනද? නොදන්නා මගුල් කථා නොකර ඉඳපන් බන් ගොන්කම පෙන්වන්නේ නැතුව. අනුරයා විශ්වවිද්‍යාලය කට ගියෙත් ඒකාලේ දේශපාලයෝ පහසුකම් හදපු නිසා. නැතිනම් තාම ගොයම් හිටෝනවා.

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 4 หลายเดือนก่อน +2

      @@bamunua 76 කින්ම යැපිලා එකටම බනිනවා මුන් හවුල් වෙලා නැ වගේ

    • @prasannaparanagama1444
      @prasannaparanagama1444 4 หลายเดือนก่อน

      Jayaeardhana prenadasa mona beshanayakda yako j v p beeshsanayane yhibbe mewa hodai tilvin aurudu 25 35 wage ayata mokada eyala danne ubala karapu wada polisi walata gahanawa lait kanu kadanawa😂😂😂

    • @channasenevirathna9889
      @channasenevirathna9889 4 หลายเดือนก่อน

      Tilvinge kathawata coments danaunta ethakota wayasa keeyada danne naha.mewata thama kiyanne redi nathuwa anduwata kade yanawa kiyanne.rata naththatama nathikaralath munta terennatte munge mole gu.

    • @channasenevirathna9889
      @channasenevirathna9889 4 หลายเดือนก่อน

      Npp dinaviya uthumai batalande wadakaya athulu unta kade yana untath ekka aniwa daduwam diya uthui

  • @srimalkarunarathne
    @srimalkarunarathne 3 หลายเดือนก่อน +7

    පැය ගාණක් කතා කළත් එක දිගටම අහගෙන ඉන්න පුළුවන් කෙනෙක් තමයි ටිල්වින් සහෝදරයා ...

  • @imeshchamara7341
    @imeshchamara7341 4 หลายเดือนก่อน +41

    රනිල් හාමුගේ 🍭 සෙට් එකයි මෝඩ සජියගේ සෙට් එකයි බැහැලා

  • @wisdomarisen1465
    @wisdomarisen1465 4 หลายเดือนก่อน +9

    ❤❤❤❤AKD❤🎉

  • @RenukaHettiarachchi-cp6fp
    @RenukaHettiarachchi-cp6fp 2 หลายเดือนก่อน +1

    නොදන්න කරුනු ගොඩක් ඔබ තුම පැහැදිලි කර දුන්නා. ස්තූතීයී

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +5

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට

  • @user-mx9dp7qs8v
    @user-mx9dp7qs8v 4 หลายเดือนก่อน +11

    Npp❤

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 4 หลายเดือนก่อน +8

    මෙදා පාරවත් දුන්නොත් හොදයි jvp එකට .

  • @user-gs2uh4ru6i
    @user-gs2uh4ru6i 4 วันที่ผ่านมา +1

    ඊටත් කලින් 1977 මැතිවරණය සමගම ඇතිකල භීෂණය සමගින් තමයි UNP භීෂණය ආරම්භ කලේ.

  • @MilindaCaldera
    @MilindaCaldera 4 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා❤

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 4 หลายเดือนก่อน +44

    උඹලා උඩ දාගෙන සමාව ගන්නවා එහෙම අවශ්‍ය නැහැ රට තුලු භූෂණය හැදුවේ එවක යූ ඇන් පී එක ඒ්ක නිසා පසු කාලීනව ඇතිවූ සියලු ක්‍රියාවල වගකීම උන්ටයි යා යුතු එදා තිබුනේ රාජ්‍ය ත්‍රස්තවාදයක් රජය විසින් හොර කල්ලි රැසක් මෙහෙය වුනා රටම දැනුවත්ව නොදන්න අය හොයලා බලන්න එදා ජෙප්පන්ව තහනක් කලේ නීති විරෝධීව සියලු ප්පෑන් ගැහුවේ රංජන් විසින් හොදට හොයල බැලුවොත් තේරෙයි. ප්‍රේමදාසගේ කාලයේ අධික භූෂණයක වපුරලා තිබුනා රට පුරාම හංදියක් හංදියක් ගානේ මිනි කදු පාසල් අසලත් අඩක් පිලිස්සුණු මිනී කැලෑබද ප්‍රද‌ේශ්‍යක් තිබුනා නම් අනිවාර්යෙන්ම මිනී කිපයක් තිබුනා. රජය හිතූ හැටියට භීෂණය පතුරුවද්දී අවනීතිකව ජෙප්පන්ට වෙන මොනවා කරන්නද නිමක් මැරුම් කන එකද ප්‍රජාතන්ත්‍රවාදය විජේවීර මැරුවෙත් දසවද දීල අවනීතික අමානුෂික මෙන්ම අශීලාචාර ගෝත්‍රක විදියට විජේවීරයේ පුතා ඒ්ව නොදැනීමයි පුදුම. සමාව ගත යුත්තේ එදා රට පාලනය කල අය මිසක් ජෙප්පන් නොවේ අනුරට නැවත නැවත සමාව ගැනීම අනවශ්‍ය බව දන්වන්න. රටේ බුද්ධිමත් තරුණියින් අඩුම තරමින් 60 000 වත් ප්‍රේමදාස බලයේ සිටි කාලයේ රාජ්‍ය භීෂණය මගින් පාරවල් අයින් වල නොමරා පුලුස්සා දැමුවා පරාල ඇණ ගසා මිරිස් ගසා දස වද දී මැරෙන තුරු බලමින් විස්කි බිවූ අයගෙන් තාරුණ්‍යට රටක් හදනකල් කට්ටිය ප්‍රශ්ණ අහනවා මේව අම්මලා ගෙන් වැඩිහිටි අයගෙන් අසා දැන ගෙන නිවරැදිව ජන්දය දීපල්ලා මේ ප්‍රශ්ෂ අහන්නේ පෙර ආත්මයේ උඹලගේ ඝාතකයින් ගෙන් වීමටත් හැකියි

    • @nuwandissanayake5707
      @nuwandissanayake5707 4 หลายเดือนก่อน

      🙏

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 หลายเดือนก่อน

      Atta Hari .dukai .me .kalakanni .ranitta..nam .rata..aye..bara..denna..wpa

    • @sunilrajapaksha67
      @sunilrajapaksha67 3 หลายเดือนก่อน

      ජෙප්පා යනු රාජ්‍ය ත්‍රස්තවාදීන් ක්‍රියාකාරී දේශපාලනික ක්‍රියකාරි බුද්ධිමත් තරුණ තරුණියන් අනීතිකව ඩැහැගැනීමට යෙදූ අන්වර්ත නාමයෙකි නිර්මාණය රාජ්‍ය සහයෝගය ඇති සන්නද්ධ රජයේ හා පුද්ගලික මිනීමැරුම් කල අය යෙදුණු අයගේ වචනයක් බැවින් භාවිතා වෙන් වලකින්න

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i 4 หลายเดือนก่อน +25

    ධර්මිශ්ඨ ගෙ මුනුපුරෝ ටික අදටත් ඉන්නව රස්සාවක් නෑ

    • @mishastar2366
      @mishastar2366 4 หลายเดือนก่อน +1

      Mannam kiyanne unge depala rajasanthaka karanna oni

    • @user-cw5rh2lt4i
      @user-cw5rh2lt4i 3 หลายเดือนก่อน

      ඕකුන් ඔක්කොම අදිරාජ්‍ය වාදි දේශද්‍රෝහි කන්ඩායමක් ඒ අය සමාජය හදුනාගෙන කැටකරි කල යුතුය ​@@mishastar2366

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 3 หลายเดือนก่อน +1

    මේ කථාවමුළු ශ්‍රී ලාංකිය සමාජයට මහා ලෝක වාසීන්ට දැනගන්න සලස්වන්න ඔබතුමන්ලගෙ දරා ගැනීම විශිෂඨයි. NPP ජය වේවා!!!

  • @SlAKASH-hg2qw
    @SlAKASH-hg2qw 5 วันที่ผ่านมา +1

    ඒකාලේ සමාජ් මාධ්‍ය තිබ්බනම් අරගලේ වගේ තමඊ jvp ජයවේවා ❤❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 4 หลายเดือนก่อน +3

    සැබෑ ඉතිහාසය නැවත ලිවිය යුතුයි... මේක තමයි ඇත්ත.. මාලිමාවට ජයවේවා

  • @Kasunaa
    @Kasunaa 4 หลายเดือนก่อน +5

    Jayawewa sahodaraya,ikmanatama mawata sadaranayak karamu.🎉🎉

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 4 หลายเดือนก่อน +2

    සහොදරවරුනි.අතීතය.දුකයි.එකසැරෙ.නෑ.වදදීලා.ජනතාව.මැරුවෙ.උංට.විරුද්දව.මාලිමාව.දිනවමු.ජයවේවා

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 หลายเดือนก่อน +23

    ජයවෙවා ජයවෙවා

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 4 หลายเดือนก่อน +3

    ටිල්වින් ආදරණීය සොයුර.......ඔබේ මේ නිවැරදි කරුණු දැක්වීම අතිශය වැදගත්. මේ අපරාධවලට 95%ක් වගකිවයුත්තේ UNP ආණ්ඩුව.

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 4 หลายเดือนก่อน +9

    Malimawata jayawewa!!

  • @JayaKandy
    @JayaKandy 3 วันที่ผ่านมา +1

    අපේ පව්ල් වලත් ඉන්නවා සියල්ල නොතේරන baby ලා, තේරුම් ගනිමු api සියළුම දෙනා, මාලිමාවට කෝටියක්

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu หลายเดือนก่อน +1

    ජාතික ජනබල වේගයට ජය නියතයි සහෝදරයා

  • @imankabhagya1367
    @imankabhagya1367 4 หลายเดือนก่อน +5

    ප්‍රේමකීර්ති මහත්තයා මැරුවේ හඩ්සන් කියන තිරිසන් වේසිගෙ පුතා

  • @lankacool9116
    @lankacool9116 4 หลายเดือนก่อน +34

    අපි මෙි ඇත්ත තෙරැමි ගමු වෙනස් කරමු මාලිමාව දිනවමු ..

  • @malanialwis6080
    @malanialwis6080 15 วันที่ผ่านมา

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 31 นาทีที่ผ่านมา

    මහාවංසය ලිව්වා වාගෙ ඒ යුගය ගැන පොතක් ලියන්න තියෙන්නේ .

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 4 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ❤