බොහෝ දෙනා 'රාජපක්ෂ' නමටත් බියවූ කලකදී අනුරට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2022
  • පසුබිම් කතාව කෙටියෙන් -
    *කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට කඩා වැදුනු ජූලම්පිටියේ අමරේ නම් රාජපක්ෂ පවුලේ සමීපතම මැරයා විසින් සිදුකළ වෙඩි තැබීමේදී එහි සහභාගී වී සිටි ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය වූ අතර එක් අයෙකුට තුවාල සිදුවිය. මෙම සිදුවීම සිදුවී පැය දෙකක් යාමටත් පෙර එකල රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇතිකර තිබූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් වූ ලක්ෂ්මන් හුළුගල්ල විසින් මෙම සිදුවීම ජවිපෙ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ වෙඩි තැබීමක් ලෙස මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි. අනුර සහෝදරයා මේ පිළිබඳව දින කිහිපයක පසු දෙරණ සජීවී සංවාදයේදී සිදුකළ විවේචනයකදී ලක්ෂ්මන් හුළුගල්ල මෙසේ දුරකථන ඇමතුමකින් තර්ජනාත්ම ප්‍රකාශයක් කරන ලදි.
    *මෙම ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ දිගින් දිගටම අධිකරණය ඉදිරියේ සටන් කළ අතර අවසානයේ 2019 නොවැම්බර් 7වන දා නඩුව අවසන් කරමින් තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටියේ අමරේ නොහොත් ජී.ජී. අමරසිරි අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණ දඬුවම නියම කරන ලදි.
    *මෙම ඇමතුම ලබාදෙන ලක්ෂ්මන් හුළුගල්ල පසුගිය මැයි මස 14වනදා ජීවිතක්ෂයට පත්විය. ඒ වනවිට ඔහු (නව) රාජපක්ෂ ආණ්ඩුවේ ඔිස්ට්‍රේලියා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.
    ------
    මෙය ඔබේ මිතුරන් සමග හුවමාරු කරගන්න.
    එකතු වන්න,
    Facebook - / socialalerts.lk
    TikTok - / socialalerts
    #socialalerts #jvpsrilanka #anuradissanayake

ความคิดเห็น • 682

  • @SocialAlerts
    @SocialAlerts  ปีที่แล้ว +313

    පසුබිම් කතාව කෙටියෙන් -
    *කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ ප්‍රාදේශීය ජනහමුවකට කඩා වැදුනු ජූලම්පිටියේ අමරේ නම් රාජපක්ෂ පවුලේ සමීපතම මැරයා විසින් සිදුකළ වෙඩි තැබීමේදී එහි සහභාගී වී සිටි ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු ඝාතනය වූ අතර එක් අයෙකුට තුවාල සිදුවිය. මෙම සිදුවීම සිදුවී පැය දෙකක් යාමටත් පෙර එකල රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇතිකර තිබූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් වූ ලක්ෂ්මන් හුළුගල්ල විසින් මෙම සිදුවීම ජවිපෙ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ වෙඩි තැබීමක් ලෙස මාධ්‍යයට ප්‍රකාශ කරන ලදි. අනුර සහෝදරයා මේ පිළිබඳව දින කිහිපයක පසු දෙරණ සජීවී සංවාදයේදී සිදුකළ විවේචනයකදී ලක්ෂ්මන් හුළුගල්ල මෙසේ දුරකථන ඇමතුමකින් තර්ජනාත්ම ප්‍රකාශයක් කරන ලදි.
    *මෙම ඝාතනය සම්බන්ධයෙන් ජවිපෙ දිගින් දිගටම අධිකරණය ඉදිරියේ සටන් කළ අතර අවසානයේ 2019 නොවැම්බර් 7වන දා නඩුව අවසන් කරමින් තංගල්ල මහාධිකරණය විසින් ජූලම්පිටියේ අමරේ නොහොත් ජී.ජී. අමරසිරි අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණ දඬුවම නියම කරන ලදි.
    *මෙම ඇමතුම ලබාදෙන ලක්ෂ්මන් හුළුගල්ල පසුගිය මැයි මස 14වනදා ජීවිතක්ෂයට පත්විය. ඒ වනවිට ඔහු (නව) රාජපක්ෂ ආණ්ඩුවේ ඔිස්ට්‍රේලියා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරමින් සිටියේය.

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +46

      හුලා මළාද ? දන්නෙත් නෑ

    • @roshangen
      @roshangen ปีที่แล้ว +24

      Hulugalle yanu thakkadiyek....!

    • @shimalperera6268
      @shimalperera6268 ปีที่แล้ว +27

      Thx God, eka kaalakanniyek gone, still too many are alive

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 ปีที่แล้ว +19

      NPP 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว +10

      @@roshangen kathawenma therunaa. Hulugalla genna api ahalathiyenawane.

  • @mihindudep1
    @mihindudep1 ปีที่แล้ว +219

    ඒ දවස්වල මේක බලලා හිනාවුන උන්ට දැන් තමයි අනුරගෙ වටිනාකම දැනිලා තියෙන්නෙ. ❤️

    • @RanjithWeerasinghe-zc9bn
      @RanjithWeerasinghe-zc9bn หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ම සහෝ එකෙන්ම ඒක ඇත්ත

    • @buddhiacademy3903
      @buddhiacademy3903 หลายเดือนก่อน +6

      ඔබේ බුද්ධිමත් විචාර ශීලි සිතුවිල්ලට හිස නමා අචාර කරමි සොයුර ඔබ වැනි අයයි රටවල් හැදුවේ ගොඩ නැගුවේ 🥰🥰🥰🥰

    • @nuwanmayadunne9096
      @nuwanmayadunne9096 หลายเดือนก่อน +1

      👌👌👍

    • @umeshperera7609
      @umeshperera7609 10 วันที่ผ่านมา +1

      E dawas walath asama charithayak

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 9 วันที่ผ่านมา +1

      ජාතික ජන බලවේගයට ජය වේවා❤❤❤ මෙවර රටම මාලිමාවත් එක්ක

  • @sanjeewalokugama7949
    @sanjeewalokugama7949 2 หลายเดือนก่อน +119

    ඒ නිර්භීතකමට එකෙන්ම Respect අනුර සහෝදරයා 👍

  • @apidennalive
    @apidennalive ปีที่แล้ว +319

    අපි මෙවර එකෙන්ම ජවිපෙට . නොමග ගිය අපිට සමාවන්න.

    • @dulanidinushka6868
      @dulanidinushka6868 ปีที่แล้ว +10

      Respect sahodaraya weradi hadagena idiriyata giya minissu thamai me loke idiriyata giye nomaga giya kiyala kiyanna obata kondak thiyanawa a gena adambarai mage rata wenuwen api eka wage pelagesemu ayubowan

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 3 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @rasenarathna9027
      @rasenarathna9027 2 หลายเดือนก่อน +3

      💪💪💪💪💪👍👍👍👍👍❤️❤️❤️

    • @sampathamarasinghe4133
      @sampathamarasinghe4133 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @user-ic2fi1dp5z
      @user-ic2fi1dp5z หลายเดือนก่อน

      Apiht ❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +237

    අනුර ඒ කාලෙ එහෙම රාජපක්ෂලා PEAK එකේ ඉන්න කාලෙ CHALLENGE කරා නම් අද NOTHING අනුරට ජය NPP ❣️

  • @chandradasarajapaksha4446
    @chandradasarajapaksha4446 หลายเดือนก่อน +39

    71 සිට මම ජනතා විමුක්ති පෙරමුනේ එදත් එහෙමය
    අදත් එහෙමයි මාළිමාවට ජයවේවා

  • @KW-if2fx
    @KW-if2fx ปีที่แล้ว +242

    අනුර කවුරු මොනවා කීවත් අපි ඔබ සමගයි

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 ปีที่แล้ว +268

    ප්‍රතිපත්ති ගරුක එකම පක්ෂය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ..ජයවේවා අනුර සහෝදරයා ..ඔබගේ නිවැරැදි ප්‍රකාශයට ..❤❤

    • @tharangavithanage6887
      @tharangavithanage6887 ปีที่แล้ว +3

      Jvp jvp එකට

    • @buddhikaliyanage3007
      @buddhikaliyanage3007 ปีที่แล้ว

      😜😜😜..... Akd unp eka pasee gihin hambanthota bord leli ussala varaya vikunne apida

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 ปีที่แล้ว +1

      @@buddhikaliyanage3007 මොකද යකෝ ඔච්චර බොරු කියන්නේ ...😡😡😡

    • @buddhikaliyanage3007
      @buddhikaliyanage3007 ปีที่แล้ว

      Ai ubala dannema nadda oya set ekam karanne maha paksha deke ouka hodana eka

    • @saliyaindikamirihagallakan6552
      @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว

      @@buddhikaliyanage3007 🤣🤣🤣🤣🤣🤣🤣

  • @cyberworldadministration4292
    @cyberworldadministration4292 ปีที่แล้ว +111

    මගේ ඡන්දය -> මාලිමාවට ❤ එච්චරයි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +211

    ඡයවේවා ජාතික ජන බලවේගයට

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +420

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක පමණයි

    • @samankumara2778
      @samankumara2778 ปีที่แล้ว +14

      අනිවාර්යයෙන් අනුර තමා .❤❤❤

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +4

      ගෙදර.එක්කන්.පලයං

    • @shwusbs3889
      @shwusbs3889 ปีที่แล้ว

      😂😂😂

    • @samankumara2778
      @samankumara2778 ปีที่แล้ว +4

      @@ireshanamali3142 ඔයාද

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 ปีที่แล้ว +5

      @@ireshanamali3142 ehema kiyanna epaa. Api balamu neda ovun ho mey rata goda ganeeda kiyala.api ovunta chande deelama naane.

  • @lakshmanananda8253
    @lakshmanananda8253 ปีที่แล้ว +212

    නියමයි ජයවෙවා ජනතාවට ජයවෙවා අරගලයට ජයවෙවා

    • @ranjithvimalaguna2673
      @ranjithvimalaguna2673 ปีที่แล้ว

      දමිතාගෙ සමගි ජනබල අරගලයට ජයවෙවා😂😂😂😂

    • @tharangavithanage6887
      @tharangavithanage6887 ปีที่แล้ว +2

      Jvp jvp එකට

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 ปีที่แล้ว +185

    එදා කිව්වත් අද කිව්වත් හෙට කිව්වත් කවද කොහොම කොතනක කිව්වත් අනුර සහෝදරයා කිව්ව කතා බොරුවෙලා නැහැ .ඔවුන් සැමදා රට වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර ඇත.
    ජාතික ජන බලවේගයට ජයවේවා !ජයවේවා! ජයවේවා! ජයවේවා !❤❤❤

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +3

      ඕකා.කියන්න.විතරයි.දක්ෂ.කියලා.අහලා.නැද්ද

    • @chandimaweerarathna6211
      @chandimaweerarathna6211 ปีที่แล้ว

      @@ireshanamali3142 ඒකා කරනහැටි බලන්න ඔයා පවුලේ අයත් එක්ක එකතූවෙලා චන්දෙ දෙන්නකෝ.නැතිනම් ඒකට වෙන්නෙ හැමදාම කියන්න තමයි .මොකද බලය නැතුව හොර තක්කඩි මට්ටු කරන්න බැහැ .මොකද නීතිය තියෙන්නේ මහබැංකු හොරු ,රාජපක්ෂ හොරු අතේ .

    • @ruwanisuru
      @ruwanisuru ปีที่แล้ว +15

      @@ireshanamali3142 පට්ට ගේමක් දෙන්නේ නේ අනුරට මඩගහන්න, රුපියල් 500 සාදාරනයක් කරන්නත් එපැයි. අපි දන්නවා බං මේ දවස් වල පට්ට අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. කමක් නෑ උබත් කියක් හරි හොයගන්න එපැයි.

    • @tharangavithanage6887
      @tharangavithanage6887 ปีที่แล้ว +3

      Jvp jvp එකට

    • @kanishkaprabath2487
      @kanishkaprabath2487 ปีที่แล้ว +7

      @@ireshanamali3142 වහාලා..😅

  • @hasanimadubashini9754
    @hasanimadubashini9754 ปีที่แล้ว +98

    අහගත්තද බලු ගල්ලේ පට්ට හොරට 2012 දි දුන්න සුපිරිම කතාවක් අද බලුගල්ලෙ ලොවෙත් නැ

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 ปีที่แล้ว +147

    අනුර කුමාර දිසානායක .මහත්තයො ඔබතුමා ඔය නටුව කපපු කුක්කො එක්ක කතාවට යන්න එපා උන් ඉන්නෙ වෙඩි කාපු ඌරෝවගේ මරැවැකලා ඉන්නේ නොදකින් ඔකුන්ට ගමකට යන්න බැ ඔබ තුමා වගේ පිලිගන්නේ නැහැ ඔබ තුමාට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා අරගලයටත් ජයවේවා

    • @mudaligemudali2944
      @mudaligemudali2944 ปีที่แล้ว

      අපරාදේ හුලා මලේ....නැත්නම් NPP මාලිමාවෙි පාලනයක් හදපුවාම හුලාට හිරගෙදරදි මැරෙන්න තිබුනා...

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +1

      අපි නම්.පිලිගත්තා88.89

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว +3

      @@ireshanamali3142 mulinma kawuda jvp eka mardane karanna patan gaththe kauda kiyala hoyala balanna

    • @Raven-qm4ns
      @Raven-qm4ns ปีที่แล้ว

      mahaththayo na bro SAHODARAYA

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +1

      @@ireshanamali3142 88/89 gana uba hariyata danagena katha karapan ganiye nikan madagahanne nethuwa

  • @rangikakeshawa968
    @rangikakeshawa968 ปีที่แล้ว +64

    අනුර සහෝදරයා ජයවේවා...

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +48

    අනුර සහෝදරයා ජයවේවා ....NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +104

    අධ්‍යක්ෂක ජනරාල්වරයා...ට.... මාධ්‍ය සාකච්ඡාවක චෝදනාවක් ඉවසන්න වත් disiplin නෑ 😭

  • @bandaramanike1698
    @bandaramanike1698 ปีที่แล้ว +65

    ජය වෙවා අනුර

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +137

    අනුර මහතා ඔබතුමා ගැන පැහැදිලි විශ්වාසයක් රටෙ මිනිස්සුන්ට තියෙන්නෙ.... කොටසක් රටෙ ඉන්නවා බොඳ කන්නාඩි දාගෙන බලන අය ඒගොල්ලො උපන් ගෙයි ලක්ෂණ වෙනස් කරන්න බැහැ

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +2

      කන්නාඩි.නැතිව.අපිනම්.බලන්නේ....ඔවුන්.ගේමම්.කාරයෝ..රනිල්..එක්ක.නැලවිලා.දැන්.ආවා.වාගේ.කතාව

    • @tharangavithanage6887
      @tharangavithanage6887 ปีที่แล้ว +2

      Jvp jvp එකට

    • @kanishkaprabath2487
      @kanishkaprabath2487 ปีที่แล้ว +2

      @@ireshanamali3142 අනී පුතී ගහාපු ගේමකුත් ඔය එක්කම කියකෝ බයිලා වචන නැතුව.😅

    • @pggunasinghe4462
      @pggunasinghe4462 ปีที่แล้ว +1

      @@ireshanamali3142 අප්පුහාමි .කවුද බං මේ.

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว

      @@pggunasinghe4462 oki kohedo yana balliyak

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 ปีที่แล้ว +68

    ජය වේවා සහෝදරයා

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +91

    ඔබ වැනි විශිෂ්ඨයෙක් අප රටට සම්පතක් . . .
    සදාචාරය පිළිබඳ ව කථා කරන පල්හොරු . මෙවැනි අපත කාල කන්නි රාජ්‍ය නිලධාරින් රටට ශාපයක්

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว +1

      කයිවාරුවෙන්.මිනිහෙක්.මනින්න.බෑ

    • @kasunmarasinghe3307
      @kasunmarasinghe3307 ปีที่แล้ว +4

      @@ireshanamali3142 Boruwata hema thenama comment kara kara time waste karanna epa. Paw oya😂

    • @dudu5195
      @dudu5195 ปีที่แล้ว +1

      @@ireshanamali3142 සජියටගේ මොනවා මැනලාද ඒ ගොනාට කඩේ යන්නෙ 🤣😂

    • @nisalhawendro7067
      @nisalhawendro7067 17 วันที่ผ่านมา

      ​@@ireshanamali3142මූට පුපේ ඇරල රාජපැක්ස

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +73

    ජයවේවා jvp

    • @manathungasilva6113
      @manathungasilva6113 ปีที่แล้ว +3

      Jayavewa JVP and Anura team
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepaberathna7381
    @pradeepaberathna7381 ปีที่แล้ว +31

    අනුර කුමාර දිසානායක සහොදරයා j.v.p දිනවමු

  • @user-dz7gz3qd8o
    @user-dz7gz3qd8o ปีที่แล้ว +27

    සුපිරි අනුරකුමාර දිසානායක ජය වේවා

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 หลายเดือนก่อน +12

    කලින් තේරුම් නොගත්තට සමා වෙන්න...මේ පාර මාලිමාවට....❤

  • @sampathbandara506
    @sampathbandara506 ปีที่แล้ว +45

    අනුර අපි ඔබ සමඟ .

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 ปีที่แล้ว

      Mama kiyanne oba thuma me rate janadi pathi unoth wadinnam me kudu geannana ayawa aniwarayen maranna ona prasiddiyeama raja pakaw hora kaput dewal newatha laba gatha uthui needa anura kumara janadi pathi thumai obata jaya budu saranai

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +37

    රට ගොඩ නැගිය හැකි එකම පක්ෂය ජාතික ජනබල වෙිගය පමණයි ජයවෙිවා අනුරකුමාර දහෝදර.

  • @centuarydesignconstruction1337
    @centuarydesignconstruction1337 ปีที่แล้ว +19

    අනුරට ජය! ❤️ 🇱🇰 ✊
    හුළුගල්ලට නිවන් සුව 🙏

  • @virtualworld9522
    @virtualworld9522 ปีที่แล้ว +34

    එදත් එහෙමයි අදත් එහෙමයි දිව දෙකේ මිනිස්සු නෙවෙයි.අසාදාරනයට එරෙහිව කවද්ත් හිටිය.එදා 3% ක් වුනේ මේ වගේම සුපිරි මිනිස්සු ටිකක්.අභීත නායකත්වයක්.ජයවේවා.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 หลายเดือนก่อน

      හෙටත් 3%යි 😁

    • @chamikachamod1116
      @chamikachamod1116 หลายเดือนก่อน +2

      @@lasanthapremajith1614bayya 😂

    • @virtualworld9522
      @virtualworld9522 หลายเดือนก่อน

      @@lasanthapremajith1614 පව් බන් උබල. තාම මහරජාගෙ කාලෙ කියලද හිතන් ඉන්නෙ.එයාව ගෙදර යවල ගොඩක් කල්😅

  • @isuru5858
    @isuru5858 ปีที่แล้ว +58

    NPP / JVP 🚩🚩🚩

  • @pradeepilluppella
    @pradeepilluppella ปีที่แล้ว +82

    මුළු රටකම බලාපොරොත්තුව අනුර සහෝදරයා පමණි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +28

    සුපිරි ..මේ පාර කොහොමත් j.v.p ...අපි හිතනවා ඔයාලා රට හදයි කියලා..තරුණ පරම්පාරව හැටියට....හැබැයි ඒ විශ්වාසෙ කඩ කරොත් ඔයාලටත් අනාගතයක් නෑති වෙයි

  • @chandanasilva4857
    @chandanasilva4857 ปีที่แล้ว +20

    ජයවේවා ❤❤❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +43

    AKD කොල්ලා කාලෙ ගට තාම එහෙමයි අපේ NEXT PRESIDENT සහෝදරයා

  • @mathssuper4388
    @mathssuper4388 ปีที่แล้ว +57

    රටට ජනතාවට ආදරය ඇති රාජ්‍ය නිළධාරීන් හිටියනම් දේශපාලුවන් ට මේ රට මෙතරම් අගාධයකට ඇද් දැමිය නොහැකි ය.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. උන් පත්කරන්නෙත් දේශපාලුවන්නෙ .

  • @rohanyatanwala677
    @rohanyatanwala677 ปีที่แล้ว +27

    JayawewaJVP👍👍👍

  • @antonyfernando7163
    @antonyfernando7163 ปีที่แล้ว +51

    අරගලයට ජයවේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +11

    ප්‍රත්පත්ති ගෘක සෙනහස හදුනන මහජන යා අනාගත සිහිනය අනුරයි ජයවේවා

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน +20

    සිදු වූ ප්‍රමාදයට කනගාටුයි.
    මේ පාර අපි මාලිමාවට.

    • @sampathamarasinghe4133
      @sampathamarasinghe4133 หลายเดือนก่อน +1

    • @madushan412
      @madushan412 หลายเดือนก่อน

      නියමයි.. තවමත් තේරුම් නොගත් අයව දැනුවත් කරන්න.. අපේ රට අපි එකතු වෙලා හදමු. ජය වේවා ❤❤🧭🧭🔔🔔🇱🇰🇱🇰

    • @ruwanasampath6657
      @ruwanasampath6657 หลายเดือนก่อน

      Adere npp❤❤❤

  • @nirowithmusic7009
    @nirowithmusic7009 ปีที่แล้ว +12

    ජයවේවා

  • @user-hc8ik4yt2x
    @user-hc8ik4yt2x หลายเดือนก่อน +10

    සමාවෙන්න අනුර අපිට . එදා අපි මුංට රැවටුනා... හැබැයි අද🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ආදරෙයි මාලිමාව, JVP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malindupawan5918
    @malindupawan5918 ปีที่แล้ว +19

    මාලිමාවට ජය වේවා ❤🏆❤🏆❤🏆

  • @haymaranwaka2899
    @haymaranwaka2899 ปีที่แล้ว +59

    හුලුගල්ල අහගත්තා ඇති නේද තමන්ගෙ වැරදි හදාගන්න මින්මතුවට අන් අයට මඩ බාල්දි ගහන්නේ නැතුව තමන්ගේ ඔලුවට හලා ගත්තා නම් හොඳයි

    • @chandimaseneviratne135
      @chandimaseneviratne135 ปีที่แล้ว +2

      Mr hulugalle died pl stop talking about him

    • @hirushaadi
      @hirushaadi ปีที่แล้ว +4

      @@chandimaseneviratne135 we have talk about currupted people even after their death because they have destroyed Sri lanka

    • @nilushashriyani7222
      @nilushashriyani7222 ปีที่แล้ว +1

      @@chandimaseneviratne135 eaka ettha ratata saapayak wela hitiya kalakanni mathak karannama hoda ne 🤫🤫🤫

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +13

    ජාතිකජනබලවේගයට ජයවේවා !!!!❤️❤️❤️❤️

  • @nilushashriyani7222
    @nilushashriyani7222 ปีที่แล้ว +31

    Npp✊✊✊✊✊

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +22

    ඔය පක් පල් හොරු.කරපු දේ තමා අද 2022 මේ විදවන්නෙ අනුර සහෝදරයා අපි ඔබ සමගයි

  • @sampathk1212
    @sampathk1212 ปีที่แล้ว +27

    ආයෙනම් පන තියනකම් ඔය හොර තක්කඩි පක්ශවලට චන්දෙනම් දෙන්නෙ නෑ .... ජයෙන් ජය වේවා.

  • @percywick7005
    @percywick7005 ปีที่แล้ว +81

    හුළුගල්ල රාජපක්ෂ ලාගේ ගූ කන වහලෙක්

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 ปีที่แล้ว +22

    රාජපක්ෂ සුරතලුන්

  • @wn4838
    @wn4838 หลายเดือนก่อน +6

    ගොඩක් අය රාජපක්ෂලාට බයේ නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉන්න කාලේ අනුරගේ ගට.👌👌👌👌

  • @ogcreativesolution2100
    @ogcreativesolution2100 หลายเดือนก่อน +7

    3% නේ කාලේ ඒ ගැම්ම 😮 respect බලේ තිබ්බ උන්ට යට නොවී කරට කර සාදාරණයේ වෙනුවෙන් නොබියව හැම තැනදිම හිට ගත්තට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට බුදුසරණයි

  • @Andy-Dan
    @Andy-Dan ปีที่แล้ว +10

    විශිෂ්ඨයි ❤

  • @sunwick6857
    @sunwick6857 ปีที่แล้ว +10

    Proud of you my brother. Anura is the best

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว +5

    අනුර මැතිදුණි ඔබ නිර්භීතව හඩ අවදි කරන්න.අපි ඔබ සමගයි.දුන්න පිලිතුර නියමයි.

  • @lilani7114
    @lilani7114 ปีที่แล้ว +20

    මියගියා යැයි අසන්නට ලැබුනු විට මහජනයා සතුටු වන්නේ නම්,මියගිය තැනැත්තා ජීවත් වන අයට ලොකු පාඩමක් කියා දෙනවා නේද .

  • @sapumalbandara8298
    @sapumalbandara8298 หลายเดือนก่อน +4

    ඒ පිට කොන්ද හන්දම තමයි මේ රටේ මිනිස්සු හෙට දවසෙ මේ රට අනුරට භාර දෙන්න සූදානම් ❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 28 วันที่ผ่านมา +4

    මාලීමාවට ජයවේවා

  • @k.donchamiduthusharakamuna6125
    @k.donchamiduthusharakamuna6125 ปีที่แล้ว +13

    Great aunra

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +7

    මොකා මොන මතය මේ සමාජයේ ඇතිකරන්න උත්සාහ කලත් දැන් මේ සමාජයේ බහුතරය ජේවීපී එක ගැන අවදානය යොමු කර අවසන්. අපි හිතනවා මේ වලත්ත, සල්ලාල, අශික්කිත සමාජ ක්‍රමය වෙනස් කරන්න ඔවුන්ට පුලුවන් වෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ කුපාඩි දේශපාලන ක්‍රමය ඔවුන් සදහටම අවසන් කරයි කියලා. ඔවුන් ඇත්තටම උගතුන් නිසා අපි හිතනවා නියම උගතුන් පිරි පිරිසිදු පාර්ලිමේන්තුවක් ඔවුන් හදාවි කියලා. කුඩු කාරයන්ට, සල්ලාලයන්ට , ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිය යුත්තන් පාර්ලිමේන්තුවට එන පාර අහුරාවි කියලා. මේ රට සුමානෙන් තවුතිසාවක් කරන්න අපිට ඕනි නෑ..... මේ කුපාඩි හැත්ත අයින් කරලා පිරිසිදු සමාජයක් අපේ දරුවන්ට හදාගන්න විතරයි අපිට ඕනි. මේ සමාජය පිරිහිලා තියෙන්නේ ......

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +12

    Great..👍

  • @ramithuherath
    @ramithuherath วันที่ผ่านมา

    ජයවේවා..ඔබේ යුගය එළඹෙමින් පවතී..

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 หลายเดือนก่อน +4

    මෙවර අපි එකෙන්ම NPP එකට සහය.අපේ පුත්ගලික කිසිදු බලාපොරොත්තුවක් නෑ. NPP ජයවේවා

  • @rketagodage
    @rketagodage ปีที่แล้ว +14

    Apit jvp akkai jaya wewa jvp 👏👏👏👏👏♥️♥️♥️♥️♥️

  • @damithapitahawatte888
    @damithapitahawatte888 2 หลายเดือนก่อน +5

    රටට ආදරේ කරන උන්ගේ කොන්ද ❤❤❤

  • @inokadamayanthi4065
    @inokadamayanthi4065 หลายเดือนก่อน +7

    NPP ❤❤❤

  • @supunchamara1834
    @supunchamara1834 หลายเดือนก่อน +1

    ජයවෙවා නිර්භීත නායකත්වය ට

  • @rocarshort5248
    @rocarshort5248 ปีที่แล้ว +17

    jvp එකට නිකන් මඩ ගහනවා එ කාලෙ ඉදන් .අඇත්ත දිනනවා 💪💪☸️

  • @inokadamayanthi4065
    @inokadamayanthi4065 หลายเดือนก่อน +7

    Npp ❤❤❤

  • @Budumaga-
    @Budumaga- ปีที่แล้ว +24

    මී හරක් උම්බෑ කියනකොට අනුර සර් වතුර දුන්නා😂😂

  • @wickamavihsga3617
    @wickamavihsga3617 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයි සහෝදරයා

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +12

    ❤ jVP

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 ปีที่แล้ว +11

    Jaya Weva JVP NPP AKD

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +2

    එදත් භය කියන එක ගැවිලාවත් නැ …අදත් හෙටත් එහෙමම තමයි…ජයවේවා ජනාධිපති සහොදරය❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 ปีที่แล้ว +14

    Anuranam anura

  • @dumindasampath7203
    @dumindasampath7203 19 วันที่ผ่านมา +3

    අනුර නම් යකඩ පොරක්. ❤️❤️💪💪💪

  • @palliyaguru332
    @palliyaguru332 ปีที่แล้ว +16

    හුලුගල්ලට ඇද්ද?.අනුර සහෝදරයා ඔබේ අපේ වටිනා කාලය ගෙම්බන් වෙනුවෙන් නාස්ති කරන්න එපා.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +12

    AKD ❣️NPP❣️

  • @pasindumadushan506
    @pasindumadushan506 24 วันที่ผ่านมา +1

    මේ රටට ඕනි, නියම, කොන්ද පන තියන නායකයෙක්, මන් මේ කතාව මීට කලින් නරඹල තියනවා. මේ පාර NPP රජයකට රට භාර දීල මේ රට හදන්න , මාලිමාවට ජන්දය ලබා දෙමින්, අපි හැමෝම එකතු වෙමු..හැමෝටම ජය.❤

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +9

    අනුර 👍🏼

  • @anandapeiris9179
    @anandapeiris9179 ปีที่แล้ว +6

    ❤️NPP

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +4

    ජයවේවා jbp

  • @tharindadush8705
    @tharindadush8705 ปีที่แล้ว +12

    මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕන , unp සජබෙ උන් කියනව jvp එක රාජපක්ෂල එක්ක ඩීල් කියලා , රාජපක්ෂල ඉස්සර ඉදන් රතුඅලි කියුව jvp එකට jvp එක unp එකත් එක්ක ඩීල් කියලා , දැන් තේරෙනවා නේද ඇත්තටම ඩීල් කාරයො කවුද කියලා, හැමදාම රාජපක්ෂල රනිල්ල ප්‍රේමදාසල උන්ගෙ පන්තිය ආරක්ෂා කරගන්න උන් ඩීල් දාන ගමන් ජනතාව සමග ඩීල් දාපු jvp එකට ඩීල් කාරයො කියුව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒක ඇත්ත .අදත් මේ කාලකන්නි කියනවා එහෙම .

  • @piyasiridissanayakesong9082
    @piyasiridissanayakesong9082 ปีที่แล้ว +3

    අනුර මැතිදුණි ඔබ දන්නා සත්‍ය හඩ අවදි කරන්න අපි මෙන්ම සියලු රට වැසියන් ඔබ සමගයි

  • @edwardnawarathne892
    @edwardnawarathne892 ปีที่แล้ว +6

    Jayawewa jvp, well said

  • @dineshjayasingha6506
    @dineshjayasingha6506 ปีที่แล้ว +9

    අනාගතය ❤️🧭🔔✊🖤

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 ปีที่แล้ว +5

    💓💓💓Jayawawa 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @tikka1967
    @tikka1967 11 วันที่ผ่านมา

    මෙ වගෙ කතාවල් නැවත නැවත් සොයා අසුනු මැනවි ... වහල්ලු ටොයියො බයියො ඔක්කොම ... ජයවෙවා අනුර සහොදරයා ❤❤❤❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +6

    Proud of you
    God protect you
    God bless you anura sir.

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 ปีที่แล้ว +5

    👍👍👍👍❤️🙏

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j หลายเดือนก่อน +1

    ජය වෙවා මාලිමාවට ,අපි අනුර කුමාර දිසානායක සහොදරය සමග .

  • @nalindaumagiliya6621
    @nalindaumagiliya6621 ปีที่แล้ว +8

    මැදමුලනෙ කටු කන බලු සෙට් එක

  • @pirate51sl
    @pirate51sl ปีที่แล้ว +6

    ♥️👌

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 25 วันที่ผ่านมา

    ඒ කාලේ ඉදන් කොන්දක් තමයි ..සමාවෙයන් සහෝදරයා තෙරුම්ගන්න බැරි උනාට🙏🏽❤️

  • @buddianuraj
    @buddianuraj 26 วันที่ผ่านมา

    ඒ නිර්භීතකමට එකෙන්ම Respect අනුර

  • @bugzdesilva8216
    @bugzdesilva8216 ปีที่แล้ว +6

    ❤❤❤

  • @lalbandara2969
    @lalbandara2969 ปีที่แล้ว +5

    👍👍👍

  • @nimalbandara7748
    @nimalbandara7748 ปีที่แล้ว +9

    oba api sama akathu wamu munwa alawa damamu maya wanas karamu j.v.p dinawwamu..❤❤❤❤❤❤