ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2019
  • මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක්
    #ෆොන්සේකා #ගෝඨා
    මෙවර ජනාධිපතිවරණයේ දී ඇසෙන වැදගත් තවත් කතා අසන්න අපිව සබ්ක්‍රයි කරන්න
    Subscribe us:
    th-cam.com/users/ThelifeTrav...
    More videos:
    / thelifetraveler
    #srilanka #lka

ความคิดเห็น • 2.9K

  • @palithagonawala9669
    @palithagonawala9669 3 ปีที่แล้ว +227

    මමත් විශ්‍රාම ගිය නිලධාරීයෙක්.
    ඇත්තම කිව්වොත් ඔබතුමා නොහිටින්න යුද්ධය තවමත් වව්නියාවේ.
    එකයි ඇත්ත.
    ඔබතුමාට බොහොම පින්. ජයවේවා.

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว +3

      Let by gones be by gones. Don't rest till our country is freed from this curse. Thank you and God Bless.

    • @champikperera
      @champikperera ปีที่แล้ว +1

      @@NEILJPEREIRA lp00p0
      0pp00p

    • @Fernando-cs8nq
      @Fernando-cs8nq 5 วันที่ผ่านมา

      Mey ape wirayek neda.. bomba kala wedi kala field eke hitapu real pora... ❤❤ i like u S.F..cheers

  • @inishadasanthi8612
    @inishadasanthi8612 4 ปีที่แล้ว +341

    ඔබ තුමාට සහ සියලුම රනවිරුවන්ට ගොඩාක් පින් ආදරෙයි හැමදාම

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว +1

      තෙරූවන් සරණයිමහ වීරාරාණණිමහ සඳක් ඉරක් වැනි මහ මෙරක් වැනඔබ තූමාලා බුදු වරැ

    • @mohamedmuzaahir6570
      @mohamedmuzaahir6570 2 ปีที่แล้ว +1

      It's a sad news how Gotabaya was so agressive to treated the Army Soldiers for they who Sacrificed their life for the motherland. I as a Srilankan citizen Salute all the Heroes for served to this country to win the battle. We know how Gotabaya and Mahinda Rajapaksa shown dignity to the Soldiers, used them for labour work.

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว

      ආදරේ තියේවි උම්බලාට යුද්ද අපරාද චෝදනාව වටුනම්.

    • @jayanthasenawirathna3723
      @jayanthasenawirathna3723 2 ปีที่แล้ว

      Hi

  • @JOKER-we9ez
    @JOKER-we9ez 2 ปีที่แล้ว +47

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමා එදා ජනාදිපති උනානම් අද මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. බුදුසරණයි සර්.

    • @dameprasa4614
      @dameprasa4614 2 วันที่ผ่านมา

      @@JOKER-we9ez ඇත්තටම උඹ ජෝකර් කෙනෙක් අතගාලා බලපන් ඔළුවෙ නෙමේ පස්ස පැත්තෙ අන් තියෙනවද කියලා

  • @akeelkonvicted8540
    @akeelkonvicted8540 3 ปีที่แล้ว +126

    ලෝකයේ ශ්‍රේෂ්ඨතම විනයගරුක හැමදාමත් අපේ වීර හමුදාපති තුමා❤️💜

  • @ekanayakejayaratne7955
    @ekanayakejayaratne7955 4 ปีที่แล้ว +964

    මම ව්ශ්‍රාමික සෙබලෙක් හැටියට රට වැසියන්ට කිව යුතුම ඇත්තම කථාව නම් SF නොහිටින්න අදටත් යුද්ධය පවතිනවා ඒකාන්තය් .

    • @slhermit
      @slhermit 3 ปีที่แล้ว +70

      මෙතුමා නොහිටින්න දේශපාලයෝ යුද්දේ වවාගැන කනවා.
      මුන්නැහේට අනේක වාරයක් පින් සිද්ද වෙන්න ඕනෑ
      අන්තිමට හිරෙත් ගියා, මිනිස්සු වෙනුවෙන් නැගී හිටලා.

    • @frankytours9432
      @frankytours9432 3 ปีที่แล้ว +8

      @@slhermit gg@@

    • @frankytours9432
      @frankytours9432 3 ปีที่แล้ว +4

      s@@@

    • @lalindasriperera8324
      @lalindasriperera8324 3 ปีที่แล้ว +12

      Exactly...

    • @sgunethilake780
      @sgunethilake780 3 ปีที่แล้ว +42

      ඔයා කියන ඇත්ත දන්නෙ ලංකාවේ කීදෙනාද
      මෙතුමා නොහිටින්න ප්‍රබාකරන් ජනාදිපති මරා අගමැති

  • @shanakaliyanage819
    @shanakaliyanage819 3 ปีที่แล้ว +244

    ඔබතුමාට ගොඩක් පිං මගේ රට බෙරා ගන්න රණවිරුවන්ට නායකත්වය දුන්නට ඔබතුමා තමයි හදවතේ සැබැ දුටුගැමුණු ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමනි.. ආයු රක්කවන්තු ආවාඩා..

  • @lakibroo5936
    @lakibroo5936 2 ปีที่แล้ว +147

    නියම නායකයෝ මෙන්න...කොන්ද කෙලින් තියන ...රට බාර දුන්නොත් එක අවුරුදෙන් අපෙ රට හදයි...❤️❤️❤️❤️🙏

  • @m.g.d.v.amarasinghe4877
    @m.g.d.v.amarasinghe4877 2 ปีที่แล้ว +49

    ඔබතුමාලා වගේ නායකත්වයක් තමයි අපේ රටට ඕන

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 4 ปีที่แล้ว +112

    ඔබ තුමා ඇතුලු යුද්ධය වෙනුවෙන් කැප වුන සියලුම රණවිරුවන්ටත්, රණවිරු පවුල් වල අයටත් පිං අයිති වේවා!

  • @biantipianti6563
    @biantipianti6563 4 ปีที่แล้ว +200

    පවි අහිංසක සෙබළුන් අපි ඔබලාට නය ගැතියි සදාා හටම

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +2

      Sudu kodi

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +3

      @@ruwanchinthaka9483 සුදුකොඩිය ගහගනින් පුකේ. අවජාතකයා

    • @kamrulislam9691
      @kamrulislam9691 3 ปีที่แล้ว

      😢😢😢😢😢👍👍👍👍

    • @priyadammalage8106
      @priyadammalage8106 2 ปีที่แล้ว

      oba tumata jaya

  • @priyangadeepthi8764
    @priyangadeepthi8764 2 ปีที่แล้ว +65

    ඔබ තුමා තමා අපේ රටේ නියම තාත්තා, මොනදේ උනත් ඔබතුමා අපේ රට බේරා ගත්ත නායකයා,හැමදාමත් අපේ සිතේ සිටින රඡතුමා,

  • @binaamusic4338
    @binaamusic4338 2 ปีที่แล้ว +33

    ඔබටත් රට වෙනුවෙන් කැප වූ සියලු රණවිරුවන් ටත් දීර්ඝායුෂ වේවා ....තෙරුවන් සරණයි

  • @nirmalaileperuma1741
    @nirmalaileperuma1741 4 ปีที่แล้ว +181

    රට වෙනුවෙන් රණවිරුවන් කල සේවය කවදාවත් අමතක නැහැ ... ගොඩාක් පිං...

    • @kasunsamarathunga4703
      @kasunsamarathunga4703 3 ปีที่แล้ว +3

      obata teruwan saranai

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 ปีที่แล้ว

      Budusaranai ඔබට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා ජයවේවා අභිමානවත් අරගලයට එක්ව ජය ගන්න ජයවේවා ජයවේවා ජයවේවා

    • @mangalikarupasinghe5112
      @mangalikarupasinghe5112 ปีที่แล้ว

      රට වෙනුවෙන් රණව්‍ර්රවන් කල සෙවය කවදාවත් අමතක නැහැ ගොඩාක් පින් බුදු සරනයි 🙏

  • @tilakdias3203
    @tilakdias3203 2 ปีที่แล้ว +28

    ඔබ තුමාට අපගේ සදාකාලික ප්‍රණාමය. ඔබ තුමා නොහිටින්න ප්‍රභාකරන් අද ඊලමේ ජනාධිපති. සැබෑ ජාතික වීරයෙක්. ඔබට තෙරුවන් සරණයි.

  • @sanathkumara4681
    @sanathkumara4681 3 ปีที่แล้ว +37

    ඔබතුමා කවුද කියා දැන ගත්තේ 1985 වසරේ මින්නේරිය පුහුණු පාසලේ senavidhayaka වශයෙන් ඔබතුමා සිටින කාලයේ . දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @marseducation
    @marseducation 2 ปีที่แล้ว +25

    225න් ,මේ දේශපාලකයන්ගෙන් අපි respect කරන්නෙ මෙතුමාට විතරයි

    • @dameprasa4614
      @dameprasa4614 2 วันที่ผ่านมา

      @@marseducation වාසි පැත්තට එහෙට මෙහෙට ඩීල් දාන මේ සූකරයට රෙක්ස්පෙට් කරනවාට වඩා පාර යන බල්ලෙකුට රෙස්පෙට් කරපන්

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 3 ปีที่แล้ว +75

    ඔබයි අපේ රටේ නියම සිංහයා,
    අවාසනාවකට අපේ සිංහළ මිනිසුන්ට මෙය නොතෙරෙන එකයි දුක.රට විනාශ කරන දේශපාලනයන්ට අත දෙන ජාතියක් අපිට ඉන්නේ .ඒකෙන් පිරිහෙන්නේ අපේ රට සහා ජාතියයි

  • @imeshchamara8380
    @imeshchamara8380 4 ปีที่แล้ว +216

    රිද්ද ගන්න එපා අත්දැකීම් එක්ක මේ මිනිස්සු කතා කරනනේ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      Biththara appa 😂😃

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +6

      @@ruwanchinthaka9483 බිත්තර ආප්පෙ අයින් කරලා තෝ පුක තියාගනිං තාච්චිය උඩ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@Lion_Heart_1996 ube ammage kari puka ...guuuu puka 😆😆👙

    • @Nishadi12
      @Nishadi12 2 ปีที่แล้ว

      😂😂 බයියා

  • @kumarykumary6303
    @kumarykumary6303 3 ปีที่แล้ว +20

    අපේ රට රැකදුන් ඔබ ඇතුලු වීරෝදාර රණවන්ට අපේ ස්තුතිය ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +12

    ඔබතුමාට ගොඩක් පිං අද අපි ඉන්නේ රනවිරැවන්ට පිං සිද්ධ වෙන්න .සදා අපි නයයි ඔබතුමාලාට තෙරැවන්සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා .🙏👍👍

  • @desilva1412
    @desilva1412 4 ปีที่แล้ว +202

    ඔබ තුමා තමයි අපේ රට ආරක්ෂාව බර ගත යුත්තේ. එදා බාර දුන්නනම් ඇයි අද බැරි😍

    • @ariyadasa
      @ariyadasa 4 ปีที่แล้ว +2

      De silva Vlogs යාපනයේන් ගත්ත සල්ලි රත්තරන් ගැන කියන්න සර් මහින්ද එවා කැවද

    • @weerasekaraweerasekara2147
      @weerasekaraweerasekara2147 3 ปีที่แล้ว +4

      අද දුන්නනම් මේ රට කන හොරුන්ට බේරිල ඉන්න බැරිවෙනවනෙ....

    • @draculadracula7037
      @draculadracula7037 3 ปีที่แล้ว +2

      @@weerasekaraweerasekara2147 යුද්ද කිරීමයි රටක් පාලනය කිරීමයි කියන්නේ දෙකක්.

    • @draculadracula7037
      @draculadracula7037 3 ปีที่แล้ว +4

      @@ariyadasa මතක් කල එක හොඳයි. යහපාලකයෝ රටම හාර හාර හෙව්වා නේද? අන්තිමට රත්තරන්නුත් නැහැ, ලැම්බෝ ගිනිත් නැහැ, ප්ලේන් නුත් නැහැ, රත්තරන් අස්වයොත් නැහැ. ජෙප්පෝ පච වෙලා අත් පුකට තියාගෙන යන්න ගියා ලු. අන්තිමට නැවතුනේ 3% නෙන්.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      Ada kalawaddek ne...

  • @aselasanjeewa3596
    @aselasanjeewa3596 3 ปีที่แล้ว +226

    ඔබ වීරයෙක් තුමණි♥️🙏

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      No 1 niwataya ... boru weeraya ..

    • @shanzone9269
      @shanzone9269 3 ปีที่แล้ว +7

      @Ruwan chinthaka uba wage gon harakek

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +3

      @@shanzone9269 ඕකා එක්ක වාද කරන්න යන්න එපා බන්. ඌ හිතන් ඉන්නෙ හැම එකාම ඌ පිලිගන්න දේම පිලිගන්න ඕනෙ කියලා. රාජපස්සලගෙ ගූ කන උන්ට ඊට එහා ජීවිතයක් නෑ කොහොමත්

    • @sanjeewabarnadith1359
      @sanjeewabarnadith1359 2 ปีที่แล้ว

      @@shanzone9269 එය කුඩා කල සිටම ඔහු විසින් රචිත පොත් ගැන කොළඹ පාර වසති මේ සඳහා යොදා ගන්නා ලදී එය කුඩා කල සිටම ඔහු විසින් රචිත පොත් සහ විමර්ශන ලාංඡනය ලෙස ද හඳුන්වනු ලැබේ වා බුදු දහම වැළඳ ගත් ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා දෙයි ශ්රී

  • @palithapalitha3357
    @palithapalitha3357 3 ปีที่แล้ว +136

    මම දැන් විශුාමිකයි.ඔඛ තුමා තමයි මෙි රට නිදහස් කරපු එකම සෙන්පති.රටෙි නියම නායකයා

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      No 1 niwataya ... paka beragaththa ...me hutgtha praba marana ekawath danna ... sewalaya ..

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +5

      @@ruwanchinthaka9483 ආ තෝ නේද යුද හමුදාවෙ ප්ලෑන්ස් ඔක්කොම හදලා ප්‍රභාකරන්ව මරලා ඇදගෙන ආවෙ?......අවජාතකයෙක් වුනාට ඒ බව පේනනන්න එපා යකෝ. පඳුරු හුකන්නා

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@Lion_Heart_1996 kariya kohomada mage wada .... prabawa adagenawa ubala amma iki gagaha aduwa ... mata hikanna ekkenek na kiyal 😁😀

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +3

      @@ruwanchinthaka9483 ඇයි උඹ හිතන්නෙ උඹෙ අම්මා පාරෙ ඉන්න බල්ලෙකුටවත් ඉන්න නොදී උන්වත් ගෙදරට ගෙන්නගෙන හුකෝගෙන හුත්තත් ලෙවකාගත්ත කියලා මගෙ අම්මත් එහෙමයි කියලද?

    • @dimuthumuthukumara3015
      @dimuthumuthukumara3015 2 ปีที่แล้ว +1

      @@ruwanchinthaka9483 නෙලුම් කුළුන උඩ පුක තියාගෙන රාජපක්ශලගෙ ගූ ගිලපිය ජාතික ආරක්ශාව ගැන මෙලෝ ලබ්බක් දන්නැති සෙවලයා..මොන රටේද ඕයි ආරක්ශක ලේකම් යුද්ද කරන්නෙ..

  • @nimalthilakasiri9888
    @nimalthilakasiri9888 2 ปีที่แล้ว +28

    දේශපාලකයන් අප මවුබිමේ ඇවිලු
    ගිණි නිවු විරැවාණනි
    ඔබට අප සදා ණය ගැතියි.

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +26

    තිස් වසරක යුද්ධය නිමා කිරීමට උර දුන් ජාතියේ සැබෑ වීරයානෙණි කවුරු මොනවා කිව්වත් ඔබයි අපේ රට බේරා ගත් නියම සෙන්පතියා 👍👍👍👍

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +38

    මේවාගේ. වීරෝධාර. අභීත. නායකයන්. බිහිවී. රට. දැය. සමය. සුරකින්නට. තවතවත්. බිහිවේවා.

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      ඔබට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!!!

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 2 ปีที่แล้ว +25

    රටට හයියක් ඔබතුමා...ආදරෙයි හැමදාමත්....❤🌹✨️👍🙏...

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +11

    ශ්‍රීලංකා හමුදා ඉතිහාසයේ.. නිර්බිතම හමුදා නිලදාරිය.. ❤❤❤❤❤❤❤❤❤❤

  • @hotchannel5144
    @hotchannel5144 4 ปีที่แล้ว +20

    මා මෙතෙක් නොදුටු දක්ශතම හමුදා නිලදාරියා ඔබයි තුමනි..නිලදාරියා කියා පවසන්නෙ ඔබත් එක් මිනිසෙක් නිසා..එහෙත් ඔබගේ දක්ශකම් දැකල බලාගෙන කොටසක් ඉන්නව.ඒත් ඔවුන් කැමති නෑ යුද පිටියෙ සැබෑ විරුව ඔබ කියා පවසන්න..ඔබට සැමදා ජය..!!

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว +4

    ඔබතුමාට පින් අපේ රටේ අහිංසක ජීවිත රැක ගන්න කළ මෙහෙයට ❤️🙏

  • @craigsrck4382
    @craigsrck4382 3 ปีที่แล้ว +312

    ගෝටා ජානාදිපති උනහම තමයි කාටත් තේරුනේ, ගෝටා යුද්දේ කලානං අද ප්‍රබාකරන් කොලඹ කියලා....සත්‍ය කවදවත් ජය ගන්නවා

    • @builtkavi7964
      @builtkavi7964 2 ปีที่แล้ว +3

      Atta bn

    • @dinithaperera1992
      @dinithaperera1992 2 ปีที่แล้ว +3

      Sri 👍👍👍👍🌹🌹🌹

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 2 ปีที่แล้ว +3

      Absolutely

    • @KESHAWA-iy5jt
      @KESHAWA-iy5jt 2 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම ...👍👍

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว +3

      අම්මට උඩු මහින්ද ජනාධිපති නොවුනානම් පොන්සේකා සැල්වේෂන් ආමි එකේ නේද? ඒක අමතක උනාද? මැට්ටෝ?

  • @tharindusvitharana343
    @tharindusvitharana343 3 ปีที่แล้ว +15

    respect sir.එදා ඔබතුමා නොහිටියානම් ඔබ තුමාගෙ ශක්තිය තීරන නොතිබුනානම් අද අපිට මෙහෙමවත් ජීවත් වෙන්න රටක් නැතිවෙන්න තිබුන නිදහසක් නැතිවෙන්න තිබුන.

  • @KrishnajinaR
    @KrishnajinaR 4 ปีที่แล้ว +185

    කවුරු කොහොම කීවත් ඔබ තුමා තළ සේවයට අපි සියළු දෙනාම ණය ගැතියි. ඔබ තුමාටත් සියළු අව්‍යාජ යුධ සෙබළුන්ටත් තෙරුවන් සරණයි

    • @sanjeewasamarakoon1641
      @sanjeewasamarakoon1641 3 ปีที่แล้ว +2

      නියමයි

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      Kauru kohoma kiwwath obathuma kalawaddek newei..

    • @vimukthikumara6832
      @vimukthikumara6832 3 ปีที่แล้ว

      Yes

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +1

      @@ruwanchinthaka9483 කලවැද්ද එතුමා නෙමෙයි තමා යකෝ. කලවැද්දා තොගෙ මහ එකානෙ

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@Lion_Heart_1996 mama newei kiwwe kalawaddagen puk parak kapu ube amma ...😃😂

  • @ajithvimaal9002
    @ajithvimaal9002 3 ปีที่แล้ว +11

    වීරයෙකි සදා අමරණීයයි අපි ගරුකරන නායකයා ඔබයි විරැවාණනි

  • @thisarutheekshana9077
    @thisarutheekshana9077 2 ปีที่แล้ว +26

    යුද්දයේ නියම වීරයෙක්.🖤 ඔබ්තුමයි මියගිය,වෙඩිකාපු,ඉදිරිපෙල සෙබලු,ව්වීර සෙබලුන් නොහිටින්න අපි අද නෑ.🖤🖤🙂🖤🖤

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +7

    තෙරුවන්සරනයි ජෙනරල් සරත් ෆොන්සේකා මහ්ජන නෙනි.🙏🙏🙏 ඔබතුමන් ඇතුලු යුද්ධයට සගබාගීවු සියලුම රනවිරුවන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . ලංකාවාසීන්ට ඇත්ත දැන ගැනීමට ලැබේවා . රට බේරාගැනීමට ඔබතුමන්ට ශක්තිය දහිරිය ලාබේවා🙏🙏🙏🙏🙏🙏.

  • @jayaweera9360
    @jayaweera9360 3 ปีที่แล้ว +88

    මේ කතාව අහලත් පත් කරගත්තනෙ - දැන් ඉතිං විඳපල්ලා

    • @chandrasenaakmeemana6921
      @chandrasenaakmeemana6921 2 ปีที่แล้ว +6

      එහෙම කියන්න එපා sarath fonseka චන්දෙන් දිනලා හිටියේ රාජපක්ෂලා බලය පාවිච්චි කරලා ඡන්ද මංකොල්ල කෑවා.

  • @bikerider8591
    @bikerider8591 4 ปีที่แล้ว +24

    ඔබ තුමා මේ මාතෘ භූමියට කරපු සේවය අමරණීයයි තුමනි..ඒත් ඔබ තුමාට දේශපාලනයට නොඑන්නයි තිබුනේ,එහෙම වුනානම් ඔබ මිනිස්සුන්ගේ හිත් වල මීට වඩා තැනක වැජඹෙනවා.තෙරුවන් සරණයි ඔබ තුමාට...!!

  • @user-mx2be4dt9l
    @user-mx2be4dt9l 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට පින් අපේ රට බේරගත්ත්තාට ඔබ තුමාට සාදාරනය ඉටු විය යුතූයි අපේ ප්‍රනාමය

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +11

    ඔබතුමා ගේ සේවයට හැමදාමත්. අපේ ප්‍රනාමය....

    • @dammikafernando9578
      @dammikafernando9578 3 ปีที่แล้ว

      කිව්වත් හිටියේ s f නැත්තන් ඒක ඉවර කරන්න බෑ

  • @shehanthissera485
    @shehanthissera485 3 ปีที่แล้ว +59

    අයේ කවදාවත් ස්ර් වගේ කෙනෙක් එන්නේ නෑ. අයේ යුද්ධයක් එන්නත් නෑ. Thank you 🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +388

    ඔබතුමා කරපු සේවයට අපි කවදත් ගරැකරනවා රාජපක්ෂලා නමගහගත්තාට උන් හිටියේ කොහේද කියන එක සියට අනුවක් දන්නවා තෙරුවන් සරණයි අපිට ඔබවගේ නිර්බිත නායකයෙක් නැවතත් එයි

    • @upalipushpakumara1291
      @upalipushpakumara1291 3 ปีที่แล้ว +5

      Rata ජනාධිපති wanna ඕනි mathuma

    • @samithalokubaranage5923
      @samithalokubaranage5923 3 ปีที่แล้ว +4

      Aniwa akenma...rata godaganna puluwan akama nayakaya methuma

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@upalipushpakumara1291 itin una nefa 2010 😃😂

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@samithalokubaranage5923 biththara appe .😃😂

    • @KumariKumari-xl4iq
      @KumariKumari-xl4iq 3 ปีที่แล้ว +1

      @@upalipushpakumara1291 hamudawa.pawa.dunne.apida.bb

  • @viduramadushan5674
    @viduramadushan5674 2 ปีที่แล้ว +8

    සරත් ෆොන්සේකා ❤️❤️❤️❤️ නියම වැඩ්ඩෙක් තමයි

  • @thusithakelum18
    @thusithakelum18 2 ปีที่แล้ว +4

    දින කාල වකවානු සහ ප්‍රදේශය සියල්ලම පැහැදිලිව හොද මොළයක්........ යුද්ධය නිමා කල නියම නායකත්වය... ඔබ තුමාට දීර්ඝායු ලැබේවා ❤️❤️

  • @user-maduranga_maduwa
    @user-maduranga_maduwa 4 ปีที่แล้ว +195

    කව්රු මොනව කිව්වත් ඔයා හරි අපගෙ ප්‍රනාමය ඔබතුමාට

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා!!!

    • @skydesilva
      @skydesilva 2 ปีที่แล้ว

      Try y your level best to be the President of S RI LANKA

  • @priyanthasilva8440
    @priyanthasilva8440 3 ปีที่แล้ว +33

    ඔබතුමන් සමග ජාතිය වෙනුවෙන් මා කල මගේ හමුදා සේවාකාලය හමුදා ජීවිතේ අසීරුම කාලය උනත් එයින් අද ලබන සතුට බොහෝයි...🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +32

    😥😥😥😥 අපි වෙනුවෙන් මුලු ජීවිතයම පරදුවට තිබ්බ.....

  • @roshmigunarathna4047
    @roshmigunarathna4047 3 ปีที่แล้ว +18

    කවුරු මොනවා කිවුවත් , ඔබට අපි සදා ණය ගැතියි.

  • @prageethniranjane5935
    @prageethniranjane5935 2 ปีที่แล้ว +40

    2021 මෙක බලන එකෙක් නම් උබලට තේරෙයි නරි රළක් වටේ තියාගෙන මේ මනුස්සයා ගහල තියෙන gema ගැන 🖤🙏🙏

  • @kumarikumari6147
    @kumarikumari6147 4 ปีที่แล้ว +33

    ඔබතුමාට දිර්ග අයු.ලැබේවා

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +13

    අපේ රටේ වීරයා ඔබතුමා
    ඔබට බුදු සරණයි දළදා සමිඳුගේ පිහිටයි

  • @playome305
    @playome305 3 ปีที่แล้ว +37

    මෙච්චර කැපිල්ල ඇවිල්ලත් කොහොම හරි අපිව බෙර ගත්ත එකට පිං.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +9

    මමත් මේ පොන්සේකා මහතා ගේ රාජකාරි කාලය තුළ මන්නාරම දිස්ත්‍රික්කයේ සේවය කල පොලිස් නිලධාරීයෙකු වන අතර මගෙ ලොකු අක්කාගේ දෙවියනි පුතා යුද්ධය අවසන් කාලය තුළ මන්නාරම දිස්ත්‍රික්කයේ අඩප්පන් මෙහෙයුම් කාලය තුළ දිවිපිදූ රණවිරුවන් ගේ පවුල්වල අයෙකි පීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට දිගාසිරි වේවා පතමි

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +12

    ඔබ තුමාටයි ජාතියේ උත්තමාචාරය.😍😍😍

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ට මුලු ජාතියේ ප්‍රනාමය

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +18

    ජනතාව දැන්වත් අවබෝධ කරගත යුතුයි යුද්ධය දිණූ විරුවා කවුද කියන වග....රට නැතිකළේ කවුද කියනවග....හා ණය කළේ කවුද කියනවග....යුද්ධය මාර්කට් කෙරුවා දැන් හොඳටම ඇති....🙏

  • @jayanigunasekara1523
    @jayanigunasekara1523 4 ปีที่แล้ว +141

    ඔබතුමාට එද ඉදන්ම ගරැ කරනවා...නමුත් මේ පක්ෂය තුල ඔබ.ඉදීම මට ගැටලුවක්..පෞද්ගලික ව මගේ මනාපය දෙනවනම් දෙන්නෙ ඔබටයි සෙන්පතියානෙනි.

  • @jayanthakumaradewapriya4794
    @jayanthakumaradewapriya4794 4 ปีที่แล้ว +67

    ඔබතුමා හරි කෙලින් වැඩ කරන උගත් බුද්ධිමතෙක් අපි හරි කැමතියි මොන ආන්ඩුව ආවත් ඔබතුමාව ආරක්ෂක ලේකම් තනතුරට පත්වෙනවනම් මේ රටට හරි නීතියක් ගෙනෙන්න ඔබ තුමා කතා කරනකොට සංවරව කතා කරනවනම් බොහොම වැදගත් වේවි

    • @krishanthasenadeera3221
      @krishanthasenadeera3221 3 ปีที่แล้ว

      Dan tharanawda modainta mamaussaya heteya natnam oya gota tamat amarekawa apagon hatta

  • @yashannikzfernandz5858
    @yashannikzfernandz5858 2 ปีที่แล้ว +14

    ගොඩක් ආදරේ කරන කෙනෙක්.❤️ ඇත්තටම ලොකූ අසාධාරණයක් වුනා ඔබ තුමාට.. මේ ආන්ඩුව අද නෙමෙයි එදත් පිලිකුල් .

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 4 หลายเดือนก่อน

      Rajapasa.kiyana.tiri.san.ballo.matuma.kalasampurana.ma.yuda.jayak.gahana.mankolla.kawa..

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 4 หลายเดือนก่อน

      Mainaga.matuma.yuda.awasan.kama.rana.viruwawa.uuga.jara.pulata.mudal.muda.garanna.damma..jara.tiri.san.pula.karapu..vinasa.

  • @damian95222
    @damian95222 2 ปีที่แล้ว +10

    දුෂිත දේශපාලකයන්ට සොබා ලැබේවා.

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 4 ปีที่แล้ว +239

    සැබෑ වීරයා සැබෑ විරැවා රට රැකගත්තු එකම නිහඩ වීරයා ඔබ සහ අපේ රන විරැවන්💪💪💪💪💪💪💪💪respect sir

  • @asokatissakumara3179
    @asokatissakumara3179 3 ปีที่แล้ว +8

    ඔබ තුමා තමයි නියම යුධ වීරයා , ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,❤️🌹❤️

  • @lakshmanbatuwattagamage6402
    @lakshmanbatuwattagamage6402 หลายเดือนก่อน +3

    මමත් හිටපු හමුදා සෙබලෙකු වශයෙන් "මෙතුමා " නොසිට්න්න අපිත් අද පස් යට. ඔබතුමන්ගේ අරමුණු සහ බලාපොරොත්තු ඉටුවේවා .....🙏🙏🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට සම්මා සම්බුදුසරණයි.දීර්ඝායුෂ ලැබේවා.

  • @Lion_Heart_1996
    @Lion_Heart_1996 3 ปีที่แล้ว +224

    අපේ වීරයාට අපි හැමදාම ණයයි🙏🙏🙏🙏🙏

    • @draculadracula7037
      @draculadracula7037 3 ปีที่แล้ว +1

      ඔව් ඔව් සිංහල යෝ කවරුත් ණයයි. හැබැයි මෙයාව කරලියට අරන් හමුදාපති කරලා යුද්දේ බාර දුන්නේ කව්ද? ලෝකේ දේශපාලන නායකත්වය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. යුද්ද කරන්න, ග්‍රහලෝක වලට යන්න, රටක් සංවර්දනය කරන්න වසංගතයක් මඩින්න මේකී නොකී හැමදේටම දේශපාලන නායකත්වය අවශ්‍යයයි. Moon...We choose to go to the Moon in this decade and do the other things, not because they are easy, but because they are hard; because that goal will serve. මෙන්න මෙහෙමයි J. F. KENNEDY සඳ තරණයට දේශපාලන නායකකත්වය දුන්නේ 1962. 4 වෙනි LTTE යුද්දයට දේශපාලන නායකත්වය ලැබුනේ රාජපක්ෂලාගෙන්. මල්ටි බැරල් ගහන්න කිව්වේ රාජපක්ෂල. ඒක පාලකයෝ ගන්න තීරණය. සුදුසු වෙලාවට සුදුසු තැන තෝරාගෙන මල්ටි බැරල් ගැහැව්වේ SF. ඒක හමුදාපති ගන්න තීරණය. ඔන්න ඔහොමයි හැම කෙනාම යුද්දෙට සහභාගී උනේ. ඔය සහබාගිත්ව්ත්වය අවුරුදු 25 මෙරටේ තිබුනේ නැහැ. ඒ නිසයි අව්රුදු 25 ම යුද්දේ දිනන්න බැරි උනේ.

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว

      @@draculadracula7037 ජනාධිපති, ආරක්ෂක ලේකම් ඇතුළු එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් යුද්දෙ වෙනුවෙන් යම් කැප කිරීමක් කරාද ඒ කිසිදෙයක් සුළුවෙන් තකන්නෙ නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ යුද්දෙන් පස්සෙ උන් කරපු අමන මරි මෝල් වැඩ.පවුල් පිටින් හොරාකාලා මුළු රටම ණය කන්දකට යට කරා. ඉපදෙන එකා පවා ලක්ෂ ගණන් ණයයි ලෝකෙට. දහස් ගණන් මිනිස්සු මරපු අර කරුනා පිල්ලෙයාන් වගේ කාලකන්නි බල්ලොන්ව ඔඩොක්කුවෙ දාගෙන සැප දෙන එක තමයි මුළු සිංහල ජාතියටම කරන ලොකුම නින්දාව. රාජපස්සලා මොන වැරැද්ද කරත්, මොනව නැතත් ඉන්න රටක් තියන්නෙ මේ මනුස්සය නිසානෙ කියල හිතන බත්කන හරක් රැල හින්දා තමයි ඌ ඇතුළු උගෙ හොර රැල ඕන කාලකන්නි දහජරා වැඩක් කරන්නෙ

    • @draculadracula7037
      @draculadracula7037 3 ปีที่แล้ว +2

      @@Lion_Heart_1996 යුද්දය ගැන කථා අවසන්නේ. දැන් රට ණය වීම ගැන කථා කරමු. මෙරට JR කඩිනම් මහවැලි කරන්න ස්ටර්ලින් පවුන් මිලියන ගන්නක අරන් බව ඔබ දන්නව අති. JR ප්‍රොජෙක්ට් එක බාර දුන්නේ ගාමිණි දිසානායකට. ගාමිණි දිසානායක ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තබව මහින්ද හොරකම් කලා කියන එක තරම් ප්‍රසිද්දදෙයක්. මේ ගත්ත මිලියන ගණන් ණය JR ගෙවා නිම කලේ නැහැ. ඒ එක්කම යුද්දෙත් ආව. දැන් යුද්දේයි ණයයි ප්‍රේමයගේ රජයට ආව. ප්‍රේමය යුද්ද කලේ ලැවරිය වික්ක සල්ලි වලින් නොවෙයි ලෝකෙට ණය වෙලා.එයා මැරිලා ගියේ රටේ ණය බේරලා නොවෙයි. ඒ ණය කන්දරාව ( කවුරු කවුරුත් ණය වාරික ගෙව්වා තමයි) දැන් යුද්දයයි ණය ටිකයි චන්ද්‍රිකාට ආව. දැන් යුද්ද වියදම් වැඩී වැඩි වැඩියෙන් යුද්ද ආයුධ ගෙන්වනවා පකිස්තානය හරහා ණය වෙලා හැබැයි යුද්දේ කරන්න බටහිර රටවල් ඉන්දියාව ඉඩ දුන්නේ නැහැ. චන්ද්‍රිකාගේ කාලේ මල්ටි බැරල් ගෙනාවේ ණය වෙලා නමුත් මල්ටි බැරල් ගහන්න උනේ නැහැ. ඔය අතරේ තමයි රනිල්ය කිව්වේ මේ යුද්දේ දිනන්න බැහැ. ප්‍රබාකරන්ට උතුර දෙමු කියලා. එතකොට චන්ද්‍රිකා ආණ්ඩුව විසිරෙව්වා මහින්ද බලයට ආවා අවුරුදු 25 යුද්දේ කරන්න ගිය ණයත් එක්ක. දැන් මහින්ද ලෝකෙට ණය වෙලා යුද්දේ කලා. යුද්දේ කරන ගමන් දකුණු අධිවේගී මාර්ගය කලා, රටට අතිරේක ගුවන් තොටුපලක්‌ හැදුව, රටට අතිරේක වරායක් හැදුව, නොරෝච්චිකොලේ ලක්විජය විදුලි බලාගාරය හැදුව, සියළුම පාසල් වලට විද්‍යාගාර හැදුව, පාරවල් කාපට් කලා, වරාය නැගෙනහිර පර්යන්තය නවීකරණය කලා. ඔවා කලේ ජනතාවගේ අයබදු වලින් නොවෙයි ලෝකෙන් ණය අරගෙන. මහින්ද 2015 බාර දෙන කොට ණය කන්දරාව ට්‍රිලියන 7 යි. දැන් ජෙප්පෝ, එජාපයෝ රටට කෙරුණ වැඩ ගැන කථා කොරන්නේ නැහැ ණය ගැන කථා කරලා මහින්දව පරාද කරලා රට අරගෙන රටට අබමල් රේණුවක දෙයක් නොකර 2015-2020 දක්වා කාලයට තව ට්‍රිලියන 7 රට ණය කර ණය කන්දරාව ට්‍රිලියන 14 කර නැවත මහින්දට දුන්න. ඔන්න ඕකයි නය කතාව.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว

      @@Lion_Heart_1996 ratak newei huththo pakak thiyenawa ...wara kalawaddata kiyala puke arawaganna 😂😃

    • @senarathasmadala9868
      @senarathasmadala9868 3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      Wena kiyayutu deyak n.

  • @samankumara9623
    @samankumara9623 3 ปีที่แล้ว +55

    ඔය ඉන්න 145 න් කැත නැතිව කතාවක් අහන්න පුළුවන් එකම මිනිහා ඔබපමනයි.

  • @anurasenarathjayasundara4794
    @anurasenarathjayasundara4794 3 ปีที่แล้ว +9

    ඔබ තුමාට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි .

  • @chandran6384
    @chandran6384 ปีที่แล้ว +4

    ඔබ තුමා ඇතුළු සටන් වැදුණු සියලුම රන විරුවන්ට උත්තමාචාරය ඔබ තුමාට උතුම් දලදා සමිදු පිහිටයි 🙏

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +91

    සර්, ලොකයම සර් ගැන දන්නවා.සර් කියපු දේවල් කෙරැව කෙනෙක් කෙරැව දෙවල් කරලා පෙන්නපු කෙනෙක් අතිවිශිෂ්ට යි

  • @kamaljayalath5333
    @kamaljayalath5333 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️ ඔබතුමා ඇතුළු සියලු ම රනවිරුවන්ට අපේ ගෞරවය හදවතින්ම ආදරෙයි හැමදාමත්

  • @lakruwannadeera6997
    @lakruwannadeera6997 2 ปีที่แล้ว +7

    පොන්සේක මහත්තයෝ හදවතින්ම උත්තමාචාරය 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 ปีที่แล้ว +30

    ඔබ තුමා රටේ ජනාධිපති විය යුතුයි.. සුදුසු යි රට බේරගන්න වීර සෙම්පති ඔබයි.

  • @niranjalagalhenage9690
    @niranjalagalhenage9690 4 ปีที่แล้ว +270

    ඇත්ත ඇති සැටියෙන් කියන මනුස්සයා. ආරක්ෂක ඇමති විය යුතුය.

    • @upalipushpakumara1291
      @upalipushpakumara1291 3 ปีที่แล้ว +9

      Nha ජනාධිපති විය යුතුයි

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      @@upalipushpakumara1291 2010 janadipathi unane ..😂😃

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      2015 araksaka amathi unane 😂😃

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว +1

      Oba tuma api ratata Manikak nidhanak obatumata budu saranai?

    • @lonaal2941
      @lonaal2941 3 ปีที่แล้ว

      @@ruwanchinthaka94830

  • @imeshmadushanka7901
    @imeshmadushanka7901 3 ปีที่แล้ว +8

    සැබෑ..වීරයා..අපි ඔබතුමා නිසයි නිදහසේ හුස්ම ගන්නෙ...නයගැතියි සෙන්පතිතුමනි....❤️

  • @hudakalava5553
    @hudakalava5553 2 ปีที่แล้ว +8

    හරිම ශ්‍රේෂ්ඨ නායකයෙන් .

  • @udaracool6586
    @udaracool6586 2 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක්නිරෝගි භාවය ලැබේවා

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +14

    තෙරුවන්සරනයි 🙏🙏🙏 ඔබතුමන්ට හා යුදහමුදා වට..

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +92

    මෝඩ ජනතාවට රාජපක්ෂ යනු ආගමක් ය. 🙏

    • @harshanasadharuwan9452
      @harshanasadharuwan9452 2 ปีที่แล้ว +1

      Wedak ne kiyala

    • @ceylonuk6250
      @ceylonuk6250 2 ปีที่แล้ว +1

      😁👍

    • @alsanupat
      @alsanupat 2 ปีที่แล้ว +1

      මෝඩ ජනතාවට desapalanaya යනු ආගමක් ය.

    • @Nishadi12
      @Nishadi12 2 ปีที่แล้ว

      තාමත් ආගම රාජබක්කලද 😂 මී හරක් ගොබ්බ මූසල වල් බයියා 🤬

  • @ranjanpriyadarshana3538
    @ranjanpriyadarshana3538 2 ปีที่แล้ว +51

    මේ කථාව අහද්දි මුහුණු පොතේ මේ දවස් වල ප්‍රචාරය වුනු පොස්ට් එකක් මතක් වෙනව - ඔබතුමා නොහිටින්න ප්‍රභාකරන් මැරෙන්නේ කොරෝන් හැදිලා .......දැන් නම් හොදටම පැහැදිලියි යුද්ධය නිම කල සැබෑ සෙන්පති ඔබතුමා බව‍ ....ඔබ කල් සැම කැපකිරීමකට ම ස්තුති

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට!!!

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +25

    පක්ෂය මොකක් වුනත් අපි ඔබතුමාට හදවතින්ම ගරුකරනව

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 4 ปีที่แล้ว +13

    අනිවාර්යෙන්ම ඔබතුමාට විතරයි පුළුවන් යුද්ධය දිනපු නායකයා විදියට අපේ රට ආරක්ෂා කරන්න ඔබතුමා ඉන්න පක්ෂයට හංසයා දිනවන්න අපි චන්දෙ දෙනවා.

    • @danushkaprabath7564
      @danushkaprabath7564 4 ปีที่แล้ว

      😂😂😂...
      මහින්දලා නැත්තං මු යුද්දෙ දිනයි පකක්
      උඹලට ලොකු උනාට මු
      අපිට නම් කන්න දිපු ✋ හපා කාපු සක්කිලි වෙස බල්ලෙක් මු
      උඹලා වගේ අවජාතක වෙස බල්ලන්ට හොදයි මෙ වෙස බල්ලා

  • @wijayanayakabandara6599
    @wijayanayakabandara6599 2 ปีที่แล้ว +7

    SF ඒ කැපකිරීම් නොකරන්න අද රටකුත් නෑ අපට.පැවසූ සියල්ලම ඇත්ත

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා මම පතනව බුදු සරණයි

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 4 ปีที่แล้ว +112

    ඇත්ත කියන කොට කදුලු එන්නේ ඇයි හිතන්න මිනිසුනේ

    • @eranjeneabeysinghe8100
      @eranjeneabeysinghe8100 4 ปีที่แล้ว

      th-cam.com/video/ybUhaFN5Wmg/w-d-xo.html

    • @user-fw8on6pj8j
      @user-fw8on6pj8j 2 ปีที่แล้ว

      Q

    • @samsungpro7311
      @samsungpro7311 2 ปีที่แล้ว

      ඔබ තුමා යුද්දය නිමා කරපු වීර සෙන්පතිය දවසක් හරි ඔබ තුමන් සිරගත කළ නිසා අපි අදටත් ඔවුන්ට ද්වේශ කරනව. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමැතියි. එදා හිටපු නායකය ඔබ තුමන් සමඟ රට ඉදිරියේ වීරත්වය ප්‍රකාශ කරන්න තිබුණ එහෙම උනේ නැහැ පුළුල් තීරයේ වීරය සඟවපු රජයක් එවකට තිබුනෙ නමුත් මිනිස් මනසට බොරු කරන්න කිසිම ජගතෙකුට බැහැ. එදා සිටියෙත් ඔබ තුමන්ගෙ පැත්තෙ අදත් හෙටත් මතුවටත් එහෙමමයි රටේ යුද්ධය මුළුමනින්ම ඉවරයක් කරපු සෙන්පති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. අපි මැරෙන තුරාවට වීර සෙන්පති විදියට ඔබ තුමන් හදවතේ ඉන්නව ඒ ගරුත්වය වෙන කිසිම කෙනෙකුට අයිති නැහැ. ඔබ තුමන් කරපු විශාල මෙහෙවරට අපි සදා ණය ගැතියි. බුදු සරණයි ඔබට දීරඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว +14

    සියලුම රණවිරු සැමට බුදු සරණයි

  • @priyankarapriyankara1732
    @priyankarapriyankara1732 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි සරත් පොන්සේකා සර් කතාවට මම ගරු කරනව මහින්ද ගෝඨාබය උන්ගෙ පරම්පරාවම කන්නේ රටේ ජනතාවගේ අසූචි ........... කක්ක පරපකයල රට වැනසුව රටම විනාස කරල ඉවරයි

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 3 ปีที่แล้ว +13

    ඔබතුමා 225 කුණු ගොඩට යන්න වුනඑක අපරාදෙ. දියසෙන් හැටියට එන්න ලැබේවා

  • @sangama3201
    @sangama3201 3 ปีที่แล้ว +22

    හැබෑම වීරයෙක් ♥️

  • @somaliweerakkodi5713
    @somaliweerakkodi5713 4 ปีที่แล้ว +24

    ඔබට සුභ පැතුමි බුදු සරනයි දෙවිපිහිටයි

  • @kawidusanjaya1477
    @kawidusanjaya1477 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට අපේ උත්තමාචාරය.....

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 ปีที่แล้ว +8

    ඔබ තුමා නැත්තම් තවමත් යුද්දේ ,,,sf මහත්තයෝ රෙස්පට් ,,👍👍👍👍👍💪💪💪💪💪

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +123

    අපේ බත් කන හරකුන්ට කොහොම තේරුම් කලත් තේරුම් ගන්නේ නෑ..මින් පසුවහරි ඔවුන් හරිදෙ කරාවි..

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +2

      නැත ඔබ වැරදිය. මේ හරක් කවදාවත් හරි පාලකයෙක් පත් කරන්නේ නෑ. ඒක කවදාවත් මේ රටේ වෙන්නෙ නෑ. මේ රටේ ඉන්න එවුන් කැමති ජීවිතකාලයම වහල්ලු වෙන්න. යැපිලා ඉන්න. ආදාර ගන්න. හිගාකන්න.. මේ රටේ ඉන්න කාලකන්නි හැත්ත කැමති මැරෙනකම් හොරුන්ට කඩේ යන්න. මුං මහ කාලකන්න වහල් බලු ජාතියක් ඇනට් අක්කෙ

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 3 ปีที่แล้ว

      @@WISEMARTIAL ඔබ හරි....👍👍👍

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 3 ปีที่แล้ว +1

      Ai tho kanne punnakkuda huthtno 😂😃

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 3 ปีที่แล้ว +2

      @@ruwanchinthaka9483 රාජපස්සලගෙ ගූ කනවට වැඩිය පුන්නක්කු කන එක නම්බුකාරයි

    • @ranjithprrera9048
      @ranjithprrera9048 3 ปีที่แล้ว

      ඔබ තුමා නියම විරයෙක්

  • @AshaAsha-ne4ch
    @AshaAsha-ne4ch 3 ปีที่แล้ว +4

    මේ වෙනකොට කට්ටියට හොඳට තේරිලා ඇති නමුත් පිළිගන්න කැමති නෑ ඒකයි ඇත්ත ඔබතුමා වැනි රණවිරු නායකයෙක් අපට ලැබීම භාග්‍යයක් ඔබතුමාටත් සියලු රණවිරුවන්ටත් අපි සදා ණය ගැතියි 🙏🤲💓💓🌹

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +3

    මම ආරක්ෂක නිළධාරියෙක් හැටියට මාගෙ පිරිසිදු සෙලියුට් එක ඔබට පුදනවා...ඔබයි යුද්ධය නිම කල වීරයා....💂👌

  • @kameshchathuranga9723
    @kameshchathuranga9723 2 ปีที่แล้ว +2

    Sir Field marshal Sarath fonseka is a Great leader and hero in SriLanka.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💪💪💪💪💪💪💪

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 3 ปีที่แล้ว +10

    These are the facts. Brave military leader and a gentleman. Real hero.

  • @nadirakaruna8724
    @nadirakaruna8724 4 ปีที่แล้ว +28

    ඔබයි අපේ දෙවියෝ ඔබයි අපේ රටබේරාලදුන්නෙ .ඔබවගේ අයයි අපේරටට .නායකත්වයට.අවශ්‍ය ඔබව .තිුස්තුන් කෝටියක් දෙවියෝ.රැකදේවා..තෙරැවන් සරණයි ජේසු පිහිටයි

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +2

    ඔබතුමා දේශපාලනයට ආවේ නැත්තං අදටත් දෙවියෙක් වගේ අදහනවා මිනිස්සු ❤️

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 หลายเดือนก่อน +3

    Sir, you are the hero of Sri Lanka. It was your strategies that helped end the war.