ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය 03-01-2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 952

  • @kamakada6717
    @kamakada6717 5 หลายเดือนก่อน +1621

    අවුරුදු 10කට කලින් දාපු මෙ video එක 2024 බලන අය මෙ කොනට

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +321

    මගේ මුල්ම ඡාන්දය දුන්නේ විජේවිර සහොදරයට ඉන්පසු නිල්, කොළ වලට දුන්නා.මෙවර මාලිමාවට මගේ පවුලේ ඡාන්ද සියල්ල .මගේ රටේ සියලුම ජනතාවට සතුටින් ජිවත් වෙන්න පාලන ක්‍රමයක් මිහිපිට බිහි වේවා.මාලිමාවට ජය.❤🌹🌹👍

    • @siranjaneperera560
      @siranjaneperera560 5 หลายเดือนก่อน +5

      ❤❤🎉🎉

    • @Trust_official-k8c
      @Trust_official-k8c 5 หลายเดือนก่อน +6

      කරුනාකර රෝහණ සහොදරයාගේ නාමය රකින්න සහෝදරවරුනි අපි මේ පාර ඔහුව ඔහුවේ පක්ෂය දිනවමු.😢❤

    • @IsithaGaming
      @IsithaGaming 3 หลายเดือนก่อน

      ​@@Trust_official-k8cuvinuta nova anurata denna one uvinu vipaksheta

    • @Trust_official-k8c
      @Trust_official-k8c 3 หลายเดือนก่อน +1

      @@IsithaGaming එකගයි සහෝදරයා

  • @GARUDA047
    @GARUDA047 2 ปีที่แล้ว +224

    අපිට අහිමි උන සුපිරි හදවතක්

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +280

    තැන්ක් යූ සිරස ,,සියලුම දෙනාට කාලා ඇදලා ඉන්ඩ පුළුවන් රටක් හදන විජේවීර සහෝදරයා ගේ හීනය අනුර අය්යා ජනාධිපති කර ඉටු කරමු

    • @PasiduDeshan-x8u
      @PasiduDeshan-x8u 4 หลายเดือนก่อน +1

      😂

    • @YohanLakshitha
      @YohanLakshitha 4 หลายเดือนก่อน +1

      ඒ හීනය සැබෑවිය.......

    • @sanalidarpana8795
      @sanalidarpana8795 4 หลายเดือนก่อน

      අනුර සහෝදරයා ජනාධිපති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nisalchamika4820
      @nisalchamika4820 4 หลายเดือนก่อน

      අපි ඒක කලා🎉😊

    • @රචකයා
      @රචකයා 13 วันที่ผ่านมา

      😂​@@nisalchamika4820

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +120

    දුක්විදින සාදාරනය ඉල්ල හඩාවැටෙන පීඩිත පන්තියේ හදගැස්ම ,ජනතා විමුක්ති පෙරමුණ ❤💪

    • @Sand_At_youtube
      @Sand_At_youtube 4 หลายเดือนก่อน

      Ehnam minee maruwe ai 😂

  • @ashansangeeth5098
    @ashansangeeth5098 2 ปีที่แล้ว +471

    පිලිම නෙලා නැති විරැවන් පිරිසක් ❤️❤️🙏🙏👍👍🇱🇰🇱🇰💕💕

    • @cricketpisso2915
      @cricketpisso2915 ปีที่แล้ว +5

      😂😂😂😂

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම ❤️💚❤️

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +4

      @SL kanchana අල්ලාහ් පරයගේ කටේ රීපන්

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +3

      @@judekrishantha4287 නෑ මං උබෙ අම්මෑ කටෙ රෙන්නම්

    • @chathuradananjaya9089
      @chathuradananjaya9089 ปีที่แล้ว +1

      @@judekrishantha4287 mita wada hodai ube ammata hikuwanam.

  • @chamindueranda7978
    @chamindueranda7978 5 หลายเดือนก่อน +237

    1964 ආරම්භ කග ඒ ගමන අවුරැදු 60කට පස්සේ අද ජයග්‍රහණය මායිමට ඇවිත් තියෙනවා.. එදා නැසූ කන් අද අසා තිබෙනවා...ආඩම්බරයි සහෝදරයා

  • @KavinduHashan-ve1yc
    @KavinduHashan-ve1yc 5 หลายเดือนก่อน +353

    මේ මගෙ පලවෙනි චන්දෙ😊 මමත් මාලිමාවට...අපිට හොද අනාගතයක් නිර්මානය කරගන්න තියන එකම විසදුම මාලිමාව විතරයි...✨♥️

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 5 หลายเดือนก่อน +191

    අලුත් ලොවක් ගැන සිතා ජීවිතයද පරදුවට තිබ්බ සහෝදරත්වය ඔබ සැමටම ජය වේවා

  • @Chathulive
    @Chathulive 5 หลายเดือนก่อน +1049

    2024 බලන අය කෝ ? මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +125

    ඒ තීරණයෙ ප්‍රතිපල අද හිනිපෙත්තටම ඇවිල්ලා ජය වේවා!!! Akd❤️

  • @GARUDA047
    @GARUDA047 ปีที่แล้ว +61

    Niwan suwa සෝමවංශ සහෝදරයා

    • @NuwanPrabath-eb9wy
      @NuwanPrabath-eb9wy 5 หลายเดือนก่อน +1

      Lapaya thamai pissek kiyala widawandama arala marenda ariye e manussayawa.nayakaya Wenda thiyana peretha kamata.

    • @Maddukk
      @Maddukk 5 หลายเดือนก่อน +5

      @@NuwanPrabath-eb9wy සජිත් රනිල් නාමල් ඒ පිස්සොන්ට වඩා ඇත්ත කියන හරි දේ කරන පිස්සො කවුද කියල තේරුම් අරන් ඉන්නෙ මොඉනිස්සු

  • @Lalithkumara-tc4ji
    @Lalithkumara-tc4ji ปีที่แล้ว +33

    ලංකාවේ බිහි වෙච්ච හොදම වරුවා

  • @pcspictures312
    @pcspictures312 ปีที่แล้ว +134

    ඒ කාලේ මේ දේශපාලනේ අපිට තේරුම් නෑ... ඒදා මේ දේවල් තේරුණානම් ලංකාවට මෙහෙම වෙන්නැ... මාලිමාවට ජය

    • @sakunajayathilaka901
      @sakunajayathilaka901 11 หลายเดือนก่อน +10

      ඒකට හේතුව technology eka

  • @xtgemar5587
    @xtgemar5587 ปีที่แล้ว +123

    කවද හො දවසක මෙ විප්ලවවාදි සහෝදර වරුන්ව ජාතික විරුවන් ලෙස නම් කල යුතුයි 🚩💪 ජයවේවා JVP/NPP 🚩

  • @kavi3321
    @kavi3321 4 หลายเดือนก่อน +29

    අනුර සහෝදරයා ජනාධිපති විදියට දිවුරුම් දුන්නට පස්සෙ මේක බලන්නෙ කවුද. මගේ පලවෙනිම චන්දය අනුර ජනාධිපතිතුමා වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් උන එක ගැන හරිම සතුටුයි

  • @Black_Whole2325
    @Black_Whole2325 10 หลายเดือนก่อน +27

    සැබෑ විරුවන්,ඒත් අදටත් මේ ධනපති පන්තියේ උන්ගෙ කීමට වහල් වෙලා මෙ විරුවන්ට දොස් නගනවා ❤

  • @Thgfdfggffhv
    @Thgfdfggffhv 4 หลายเดือนก่อน +78

    විජේවීර නිර්මානය කරා❤ සෝමවංස රැකගත්තා❤අනුර තමයි දිනවන්නේ❤

  • @Chiranthamax
    @Chiranthamax 5 หลายเดือนก่อน +462

    තව මාසයකින් අනුර සහෝදරයා ජනපති🥺❤️🇱🇰🧭

    • @Tenfinity-x6n
      @Tenfinity-x6n 5 หลายเดือนก่อน +9

      aniwaryenma

    • @p.c.s2599
      @p.c.s2599 5 หลายเดือนก่อน +11

      හිනෙන් තමයි😂🎉

    • @p.c.s2599
      @p.c.s2599 5 หลายเดือนก่อน +8

      හිනෙන් තමයි😂🎉

    • @deviltmlucif4997
      @deviltmlucif4997 5 หลายเดือนก่อน +4

      Dinala iwaradha ethakota

    • @Sml20064
      @Sml20064 5 หลายเดือนก่อน +2

  • @sureshmangala11
    @sureshmangala11 2 ปีที่แล้ว +1075

    උන් හිටගත්තේ අපේ පන්තිය වෙනුවෙන් ,ඒත් අපි ධනපති පන්තියේ අතකොලුවක් වෙලා උන්ව හෑල්ලු කරා

    • @gayan33gm
      @gayan33gm ปีที่แล้ว +23

      True

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 ปีที่แล้ว +15

      Un mini maruwo

    • @gayan33gm
      @gayan33gm ปีที่แล้ว +52

      @@dinalsamarasinghe3758 ඔව් රාජපක්ෂල මිනීමරුවොතමයි

    • @SLPathU
      @SLPathU ปีที่แล้ว +28

      ඇත්ත ඒ වැරදි අපි හදාගන්න ඕන

    • @filmdownload-f4p
      @filmdownload-f4p ปีที่แล้ว +28

      අනිවාර්ය යෙන් ම අපි වරද්ද ගත්තේ එතන. එත් මේ සැරේ අපි ඔක්කොම ඒ වැරුද්ද හදා ගන අපිව මෙච්චර කල් රවට්ටපු එවුන්ට පාඩමක් උගන්නමු

  • @peace_143
    @peace_143 4 หลายเดือนก่อน +65

    අවුරුදු දහයකට කලින් දාපු මෙම වීඩියෝව 2024 ඡන්ද ප්‍රතිඵල එන දවසේ බලන කට්ටිය කෝ බලන්න.

  • @gihanbandara9019
    @gihanbandara9019 ปีที่แล้ว +37

    ඉන්න තැනකින් නිවන් දැකපන් සහෝදරයා උබ හින්දා අපි රැකිලා ඉන්නව... උබලා බිහිකරපූ jvp එක හින්දා... ආදරෙයී සහෝදරයා ❤️❤️❤️❤️

  • @WasanthaEdiriweera-l8i
    @WasanthaEdiriweera-l8i 5 หลายเดือนก่อน +130

    රෝහන විජේවිර,සහෝදරයා වෙනුවෙන් ,අපි අනුර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපති කරමු ,👍

    • @bayern1860
      @bayern1860 4 หลายเดือนก่อน

      Api eka Kala

  • @mcgrath11
    @mcgrath11 4 หลายเดือนก่อน +105

    AKD ජනාධිපති උනාට පස්සෙ ආපු අය ✋

  • @nireshprabashana8572
    @nireshprabashana8572 5 หลายเดือนก่อน +60

    අපිට 2024 තමා මේ මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවලා කියපු දේවල් අපිට තේරුනේ දැන් තමා ❤

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 4 หลายเดือนก่อน +50

    අපේ අම්මලා තාත්තලත් 88/89 ගැන හරි තරහකින් කතා කරන්නේ unp නිසා ඒත් jvp ලේබල් ගහගෙන කාලකන්නි unp උන්මයි මිනිස්සු මරලා පුච්චලා තියෙන්නෙ 😢 මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ ජේවීපී තමයි මිනිස්සු මැරුවේ කියල දැන් තමයි හැමදේම තේරෙන්නෙ මේ චන්දෙ ඉදන් ඉස්සරහට එන හැම චන්දෙම මං දෙන්නේ විජේවීර සහෝදරයගෙ දැක්මට ❤

    • @armycarat4374
      @armycarat4374 4 หลายเดือนก่อน +4

      Atta❤

    • @Madumal1998
      @Madumal1998 4 หลายเดือนก่อน +1

      සජියගේ තාත්ත තමා ඔක්කොම කරේ ගෙදර ලොකු තාත්ත ඉන්නව නම් අහල බලන්න.ඇත්ත කියයි.මටත් කිව්වෙ අපේ ලොකු තාත්ත.

    • @smalshi7174
      @smalshi7174 4 หลายเดือนก่อน +2

      Metanin ehata mage chande malimawata

    • @sam-l2f8y
      @sam-l2f8y 4 หลายเดือนก่อน

      Jvp එකට මිනිස්සු මරන්න කිසිම වුවමනාවක් තිබිලා නෑ හොදට ඉතිහාසය දිහා බැලුවොත් ඒක තීරනය කරන්න පුලුවන්.

    • @exoels
      @exoels 4 หลายเดือนก่อน

      JVP එක මිනී මැරුව තමයි, රජයත් මිනී මැරුව. එදා රජය මිනී මැරුවෙ නැත්තන් අද රට ඒකාධිපති රැඩිකල් කොමුයුනිස්ට්වාදි පාලනයක තිබීමට බොහෝ ඉඩකඩ ඇත. රජය නිකන් මිනී මැරුව නෙවෙයි හොදට මතක තියා ගන්න.

  • @gethminguwanaka4633
    @gethminguwanaka4633 5 หลายเดือนก่อน +62

    මේ පාර අපේ පවුලේ චන්ද ඔක්කොම මේකට ජයවේවා ❤️

  • @tct26-kavinduherath98
    @tct26-kavinduherath98 4 หลายเดือนก่อน +32

    පසුතැවිල්ලක් වත් වරදකාරී හැගීමක් දැනෙන්නෑ මගේ කුළුදුල් චන්දයේ සිට අපේ පන්තිය වෙනුවෙන් හඩ නගනවා ❤️මාලිමාවට ජය❤🧭

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +49

    මානව සමාජය ඉතා විශිෂ්ඨ තැනකට රැගෙන යා හැකි සාමූහික ප්‍රයත්නය දේශපාලන අවබෝධය දැක්ම අරමුණ වැඩපිළිවෙළ ඇති මානවවාදින්ගෙ ආදරණීය එකමුතුව ...හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ..මාතෘභූමියට ජයවේවා !!

  • @maneeshagihan2764
    @maneeshagihan2764 5 หลายเดือนก่อน +52

    මේක ඇරෙන්න වෙන තේරීමක් නෑ බං
    දැනට තියන Best choice එක ❤🎉

  • @JeewanSenanayake-y1e
    @JeewanSenanayake-y1e 5 หลายเดือนก่อน +73

    රෝහණ සහෝදරයාගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න මේ පාර ඔබේ බලාපොරොත්තුව ඉටුවෙනවා ❤

  • @chamikaweerasingha9457
    @chamikaweerasingha9457 ปีที่แล้ว +26

    ජයවේවා Jvp ♥️💪

  • @No-cam-zr3pz
    @No-cam-zr3pz ปีที่แล้ว +51

    රෝහණ සහෝදරයා සදා අමරණීයයි එදත් අදත් මගේ වීරයා ❤️

  • @සුපුන්-ථ7ඡ
    @සුපුන්-ථ7ඡ 5 หลายเดือนก่อน +25

    අපී මහා මෝඩ මිනිස්සූ ඇයි අපිට මෙවා එ දවස්වල තෙරෙනෙ නැත්තේ... කමක් නෑ අලුත්වන හෙට දවස සැබෑවන හීන..මාලිමාවට ජය වෙවා ❤❤❤❤

  • @praliya1277
    @praliya1277 2 ปีที่แล้ว +193

    අනුර කුමාර මහතාගේ නායකත්වය රටට අවශම මොහොතක්.

    • @ventnarada5896
      @ventnarada5896 2 ปีที่แล้ว +4

      උවිදු විජේවීරගෙන් නායකත්වය අවශ්‍යම මොහොතයි දැන්

    • @xtgemar5587
      @xtgemar5587 ปีที่แล้ว +20

      @@ventnarada5896 අ සහෝදරයා මන් හිතන්නෑ ඔහු රෝහන විජේවීරගෙ පුතා උනත් ඔහුට විජේවීරගෙ හැකියාවන් නැ එ හින්ද ඔහුට මෙ රට හදන්න පුලුවන් වෙයි කියල මන් හිතන්නෑ

    • @nv3389
      @nv3389 ปีที่แล้ว +22

      @@ventnarada5896 ජවිපෙ කියන්නෙ පවුල් ඒකාධිපතිත්වයක් තියන පක්ශයක් නෙමෙයි

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 ปีที่แล้ว +2

      අම්මගෙ රෙද්ද😂

    • @shanukagishan3224
      @shanukagishan3224 ปีที่แล้ว +5

      @@janakapushpakumara7827 ubala ammage huththa

  • @Sadakelum_T
    @Sadakelum_T 5 หลายเดือนก่อน +70

    මේ පාර මිනිස්සු මෝඩ උනොත් අපි ඉවරයි ජනාධිපති වෙන්න බැරි උනත් අඩුම මේ පාට විපක්ෂ නායක හරි වෙනවමයි සහෝදරයා මිනිස්සුන්ගෙ දුක දන්නෙ ඔයා විතරයි මට තාම චන්දෙ දෙන්න වයසත් නෑ ඒත් මන් චන්දෙ ලැබුනාම මුලින්ම දෙන්නෙ අනුර සහෝදරයට විතරයි ❤️❤️❤️

    • @sokarinew
      @sokarinew 5 หลายเดือนก่อน +3

      අනිවාර්‍යෙන්ම ජනාදිපති වෙන්න්ම ඕනී

  • @kanchanaliyanage4950
    @kanchanaliyanage4950 4 หลายเดือนก่อน +25

    හෙටයි ඒ ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවන දවස 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ❤

  • @namaladikari2649
    @namaladikari2649 4 หลายเดือนก่อน +22

    විප්ලවයට ජය..🇱🇰💪
    2024.09.21 ජනතාවගේ ආණ්ඩුව

  • @neo02-i8o
    @neo02-i8o 5 หลายเดือนก่อน +44

    ලංකාවේ මීලඟ ජනපති❤

  • @dsgamage7514
    @dsgamage7514 4 หลายเดือนก่อน +11

    2024.09.23 මේ වීඩියෝ එක බලන්නෙ.අද අනුර කුමාර දිසානායක මහත්මයා අපේ රටේ ගරු ජනාදිපති බවට පත් වුනා❤❤❤

  • @aselasanjeewa5212
    @aselasanjeewa5212 ปีที่แล้ว +21

    මගේ ගමේ ❤️

  • @danmikabandara1778
    @danmikabandara1778 11 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය❤❤❤

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 5 หลายเดือนก่อน +25

    ❤❤❤❤❤❤❤ කදුලු ගලනවා හදවත කකියවනවා ඒ කාලයේ අපිත් හිටියනම් 😢😢😢😢

  • @MADUWA_LK
    @MADUWA_LK 5 หลายเดือนก่อน +38

    2024 බලන උන් කො 😂😂

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 ปีที่แล้ว +17

    JVP reject Wechcha kale giya Ranil ge වලව් දේශපාලන ළගදීම ඉවර වෙලා ජනතාවාදී පාලනයක් එනවා.රටට බුදු සරණයි 🇱🇰🙏 ජයවේවා

  • @LokuZean-ලොකුසීන්
    @LokuZean-ලොකුසීන් 5 หลายเดือนก่อน +42

    අපේ මොඩකම නොදැනුවත්කම නිසා කෙලවුනේ මේ සැරෙ එහෙම වෙන්නැ.සජිත් රනිල් රාජපක්ෂ තුන්කට්ටුවට එරෙහිව අපි මාලිමාවට❤

  • @himashi322
    @himashi322 4 หลายเดือนก่อน +10

    2014 පක්ෂයේ නායකයා උනා ❤️
    2024 රටේම නායකයා උනා ❤️

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 หลายเดือนก่อน +14

    ඇත්තටම ලංකාවේ බිහි වූ ෆිදෙල් කැස්ත්‍රෝ කෙනෙක් අද ඒ අරගලය සංහාරයක් විදිහට මේ පාදඩ දේශපාලුවො ඉතිහාසගත කරපු හැටි නිවන් සුව ලැබේවා සර්🥺🥺🙏

  • @GayanMaduranga-vp9ld
    @GayanMaduranga-vp9ld 6 หลายเดือนก่อน +19

    ජයවේවා අනුර ❤❤❤🇱🇰 🇱🇰 🇱🇰

  • @renukahandawa7289
    @renukahandawa7289 2 ปีที่แล้ว +24

    Jaya wewa!!❤❤❤❤❤❤❤❤

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw 5 หลายเดือนก่อน +11

    අපේ පන්තියේ හිටගත්ත මිනිස්සු අපේ උත්තමාචාරය ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යෙන් දිනනවා මේ පාර❤❤❤

  • @nishufdo6793
    @nishufdo6793 ปีที่แล้ว +12

    ජයවේවා NPP

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 5 หลายเดือนก่อน +23

    අනුර කුමාර ඔබට ජය❤

  • @charukahiroshan2601
    @charukahiroshan2601 5 หลายเดือนก่อน +19

    අපේ අනාගතය වෙනුවෙන් ජිවිතය පරදුවට තිබ්බ මිනිස්සු ස් 🙏🙏❤️❤️

  • @SP-lh9qo
    @SP-lh9qo 4 หลายเดือนก่อน +6

    අද ඔහු අපේ ජනාදිපතිතුමා ආපු ගමන ගැන පට්ටම ආදර්ශයක් වගේම පට්ටම සතුටුයි❤️

  • @avinduheshan7290
    @avinduheshan7290 4 หลายเดือนก่อน +5

    ඇත්තටම අපිට මේ මිනිස්සු මගහැරුනෙ අපේ වැඩිහිටි අය අපිට කියපු දේවල් එක්ක අන්තිමට මෙච්චර කල් මේ මිනිස්සු කියපු දේවල් ඇත්ත උනා අපිට තේරුනා අපි පත් කරා කියපු විදිහටම වැඩටික කරන්න ලැබේවා ජය ✌

    • @exoels
      @exoels 4 หลายเดือนก่อน

      වැඩිහිටියන්ගෙ බය නිවැරැදි ඒ කාලේ කොමුයුනිස්ට්වාදීන් කරපු දේවල් බල්ව්ව්වොත්, මම ලංකාවේ විතරක් නෙවෙයි කියන්නේ 😅

  • @tharindumahesh680.
    @tharindumahesh680. 2 ปีที่แล้ว +15

    Adarey bn adatath😎😎😎

  • @ShrimalPushpakumara-pl3wd
    @ShrimalPushpakumara-pl3wd 4 หลายเดือนก่อน +10

    ජීවිතේ පලවෙනි චන්දෙ අනුර කුමාර දිසානායක ට❤

  • @Trust_official-k8c
    @Trust_official-k8c 3 หลายเดือนก่อน +3

    සියලුම සහෝදරවරු හොදින් ඇතැයි සිතමි...❤🎉
    ඔබලාගේ නව දේශපාලන අදහස් දකවනා නම් අපට අපගේ අදහස් දැන ගත හැකි වනු ඇතැයි සිතමි
    සහෝදරවරුන්‍ට ජය❤

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 ปีที่แล้ว +6

    අපේ නායක අනුර,රටෙි නායක අනුර.👍👍👍👍👍

  • @prasangaherath747
    @prasangaherath747 4 หลายเดือนก่อน +9

    88/ 89 කාලේ වෙචෙච දේවල් කියලා අපේ අලුත් පරම්පාරාවේ අයගේ ඔලුගෙඩි වලට දාලා තියෙයෙන්නේ විසබීජ කියලා දැන් තමා තෙරෙන්නේ..ජනතාව වෙනුවෙන් කැප උන පක්ශයක් මේ...

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 หลายเดือนก่อน +18

    වීර සහෝදරයාට නිවන්සුව ලැබේවා 😢🎉🎉🎉

  • @AnjanaDissanayaka-h3l
    @AnjanaDissanayaka-h3l 4 หลายเดือนก่อน +6

    ඒ පරන මූණවල් ටික අදටත් පීඩිත පන්තිය වෙනුවෙන් එකම අරමුනක ඉන්නවා. මේ අවුරුදු 10ට අනිත් උන් පක්ෂ කීයකට න්ම් මාරු වෙලා එත්ද.. Respect NPP ❤

  • @MalishaShiny
    @MalishaShiny 2 หลายเดือนก่อน

    අද මට මේක බලද්දී ලොකු දුකක් වගේම සතුටක් දැනෙනවා. අවසානයේදී මොවුන්ගේන් මේ මහපොලවට වැටුනු කදුලු ලේ දහදිය මිනිසුන්ගේ ජයග්‍රහනය බවට පත් උනා. සත්‍යය අවසානයේ ජයගත්තා. මේක ලංකාවාසී සියලු දෙනාටම ප්‍රාර්තිහාරයක්. ❤️

  • @Bobiti_Boo
    @Bobiti_Boo 5 หลายเดือนก่อน +14

    දුප්පතුන් ගැන හිතුව එකම එකා. දුප්පතුන් ධනවතුන් න රැක්කා. නොදකින් මෙහෙම අමනයො හිටපු රටක්😢😢😢😢

  • @dularasenavirathne1389
    @dularasenavirathne1389 5 หลายเดือนก่อน +8

    තම ජීවිතය පවා ජනතාව වෙනුවෙන් කැපකල විජේවීරයන් එදා ඒ දුටු සිහිනය...,, දශක 6කට පසු යථාර්ථයක් බවට පත් වෙමින් පවතී.. ඔහු එදා පරදුවට තැබූ තම ජීවිතයට,, සැනසීමක් ලැබන දිනය වැඩි ඈතක නොවේ..🤍✨️

  • @disnajanani7436
    @disnajanani7436 5 หลายเดือนก่อน +8

    ජ.වි.පෙ හෙමින් තමන්ගෙ ඉලක්කයට ආවා❤❤❤🎉

  • @HirunKarunaratne
    @HirunKarunaratne 5 หลายเดือนก่อน +28

    ජාතික ජන බලවේගයට ජය වේවා! ජනතාවට ජය වේවා! 🧭🗳️✔️

  • @TikTokLK-fi4xi
    @TikTokLK-fi4xi 4 หลายเดือนก่อน +5

    එදා ඔබ පැතු පැතුමන් අද ඉටු උනා විජෙවිර තුමනි ❤❤❤❤❤

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 3 หลายเดือนก่อน +1

    නුබේ ශක්තිය අවදිවෙනවා,සහොදරයා .අවු 35නුබ නිහඩව බලා සිටියා ලක්දෙරන දිහා....❤මාලිමාව A,K,D,,,අම්මා,,,කාලි&කල්‍යාණි,,,dushmantha....🔴🔴🔴🔴🔴🔴🔴රත්මල් පැලදගෙන,,,බියකරු රාව නගමින,,,ලේ තැවරැ,,,දේතොලමින,,,වඩිනු මව්බිම දේදරවාගෙන...🔥🔥🔥🔥🔥🔥🔥R,V,J නාමෙට...❤❤❤❤❤❤❤

  • @MuramudaligeGunapala
    @MuramudaligeGunapala 9 หลายเดือนก่อน +19

    අම්මෝ අද තියන තැන ❤❤🎉

  • @sihinayasoya
    @sihinayasoya 5 หลายเดือนก่อน +12

    මම මාලිමාවට චන්දේ දෙන්න මාර ආසාවකි ඉන්නේ......ඒක මට ආඩම්බරයක් ❤

  • @sldream6194
    @sldream6194 4 หลายเดือนก่อน +14

    මට හොන්දට මතකයි පොඩි දවස්වල චන්ද්‍රිකා මැතිණි ජනාධිපති වරනයේදී අපි චන්දේ දවසේ ප්‍රතිඵල ගනන් කරනකොට ටීවී එකේ පෙන්වනවා jvp චන්දේ හැමදාම යටින් ඉදියා අපි හිනා වෙනවා චන්දේ ගාන දැකලා නෝන්ඩියට වගේ ඒත් අද මාලිමාව ඉහලින්ම ඉන්නවා ..ජිව්තේ පලවෙනි චන්දේ තැපැල් චන්දේ දුන්නා හරිම සතුටුයි අද එදා මතක් වෙනකොට ❤❤❤❤❤ 😊😊😊

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd ปีที่แล้ว +16

    As a teenager in sri lanka I Respect you sir😔 rest in peace 🏳

  • @LasinduNawanjana-x5g
    @LasinduNawanjana-x5g 17 วันที่ผ่านมา +3

    2025 බලන අය මේ පැත්තට ❤❤❤

  • @RishanA_Warnakula
    @RishanA_Warnakula 4 หลายเดือนก่อน +2

    එදා ඒ අරගලය කරේ දනපති පන්තියට විරුද්දව.. ඒත් මිනිසුන්ගෙ කරුමෙකට ඒක තේරුම් ගන්න බැරි වුනා මේ ජනතාවට 🥺.. ඒක දැන් හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්...❤️

    • @exoels
      @exoels 4 หลายเดือนก่อน

      අපි දන්නව ලෝකෙ පුරා ඔහොම කොමුයුනිස්ට්වාදී සමාජවාදී අරගල වලින් අල්ල ගත්ත රටවල් මූසල වෙලා තියන හැටි ඒකාධිපති පාලකයින් යටතේ

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 ปีที่แล้ว +3

    Niwan suwa labewa somawansa amarasingha

  • @Rsb-bm9sy
    @Rsb-bm9sy 5 หลายเดือนก่อน +22

    අනිවා දැන් මුළු රටම මාලිමාවට 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 (දූශිතයොයි පුද්ගලික වාසි ගන්න බලන් ඉන්න උනුයි ඇරෙන්න)

  • @nissankamayadunna532
    @nissankamayadunna532 5 หลายเดือนก่อน +8

    මුළු පක්ෂයේම නායකයින් සාමාජිකයින් සමුල ඝාතනය කරලත් රෝහණ විජේවීර මහතා හැඩු හඩ මරන්න බැරිවුනා අද පක්ෂය තියෙන තැන ගැන අද අප නිහතමානී සතුටක් ලබනවා

  • @seneshdissanayake80
    @seneshdissanayake80 4 หลายเดือนก่อน +2

    අද අපේ රටේ ජනාධිපති ...මේ රට ගොඩගන්න සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා❤

  • @shakilamadushani5713
    @shakilamadushani5713 5 หลายเดือนก่อน +7

    මගේ පලවෙනි ඡනචන්දය 🧭

  • @Diss3367
    @Diss3367 5 หลายเดือนก่อน +31

    Sorry ඔයලා අපි වෙනුවෙන් කරපු දෙවල්
    දැන් තේරේන්නේ

    • @Heshan-rz4ox
      @Heshan-rz4ox 5 หลายเดือนก่อน +2

      Dn parakku wadi wge

    • @Diss3367
      @Diss3367 5 หลายเดือนก่อน +4

      @@Heshan-rz4ox ඔව් ඉතින් මේ පාර අනිවාර්යයෙන් හරි ගස්සනවා 😌🤍

  • @srinuwan9616
    @srinuwan9616 5 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් සැමට සාදාරන සමාජයක් ඕන.

  • @KaviniSandunthara
    @KaviniSandunthara 3 หลายเดือนก่อน +3

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුත් මේ video එක බලන අය ඉන්නවද 🥺

  • @safranimtiyaz8215
    @safranimtiyaz8215 ปีที่แล้ว +4

    We are with you ❤💯

  • @PriyanthaKumara-h9o
    @PriyanthaKumara-h9o 3 หลายเดือนก่อน +2

    ❤❤❤malimawata kotiyak..vijevira sada amaraniyi❤

  • @denusaradenu4808
    @denusaradenu4808 4 หลายเดือนก่อน +5

    හදවතේ නායකයා🖤කාලකන්නි මිනීමරූ පිපාසිතයන් විසින් මරා දැමුවා😢අතීතය අපි හරි හැටි දන්නවා.අදටත් හරි පැත්තෙ අපි හිටගන්නවා.❤🔥

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 4 หลายเดือนก่อน +8

    අපෙ දෙමව්පියෝ jvp eka ගැන ඒ කාලෙ දැකපු දේවල් එක්ක ලොකු බයක් හිතෙ ඇති කරලා තිබුනා.එදා මෙ සමාජ මාද්‍ය තිබුනා නම් අද අපෙ රට දිනලා

    • @exoels
      @exoels 4 หลายเดือนก่อน

      එහෙනම් ඔයා ලෝක ඉතිහාසය ගැන දන්නෙ නෑ 😂😅 ඔය 50-90 ගනන් වල කොමුයුනිස්ට්ල අරගල කරල අල්ලගත්ත රටවල් වලට වෙලා තියන දේවල්

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana 4 หลายเดือนก่อน

      @@exoels ඔයා සජිත්ටද

  • @helljay8086
    @helljay8086 4 หลายเดือนก่อน +3

    ඔබේ සිහිනය අද සැබෑ වනු ඇත...

  • @indusaraaonline
    @indusaraaonline 2 หลายเดือนก่อน +1

    පිළිම නෙලා නැති විරුවන් ❤
    Ears that did not hear then have heard today

  • @Slතනියා
    @Slතනියා 4 หลายเดือนก่อน +7

    ඔහු අද සිටියානම්..... සතුට නිම්හිම් නැතිවෙයි😢

    • @exoels
      @exoels 4 หลายเดือนก่อน

      JVP එක අද එදා තිබ්බ පක්ෂය නෙවෙයිනම්, ඇයි උඹල මේ රට මිනී මරල අල්ලගන්න කියපු එකෙක්ට support කරන්නෙ?? 😂😂 එහෙනම් උඹල කවුරුවත් දන්නෙ නෑ ලෝක ඉතිහාසයේ මොනවද වෙලා තියෙන්නේ කියලා

  • @visharaerandi8205
    @visharaerandi8205 4 หลายเดือนก่อน +2

    අනුර කුමාර ජනාධිපති වෙච්ච දවසේ සතුටට මේ බලන අය කෝ❤️🧭🇱🇰

  • @Machan299
    @Machan299 4 หลายเดือนก่อน +4

    ලබන ඉරිදා විජේවීර සහෝදරයගෙ ඒ සටන ජයගන්නව ඉරිදා මේ වෙලාව වෙනකොට අනුර සහෝදරයා ජනාධිපති 🧭❤

  • @PremithMadusanka
    @PremithMadusanka 4 หลายเดือนก่อน +4

    2014 jvp නායකයා.දැන් 2024 රටෙ ජනාධිපති ❤❤❤❤❤

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 5 หลายเดือนก่อน +4

    අපේ පන්තිය වෙනුවෙන් වැඩකරපු මිනිස්සු.වරදින්නෑ කවදහරි උඩට ගන්නව ❤

  • @nayanaprabath7523
    @nayanaprabath7523 4 หลายเดือนก่อน +3

    තාමත් එම ප්‍රතිපත්තියමයි.ජය වේවා ❤

  • @MalixBro
    @MalixBro 4 หลายเดือนก่อน +5

    විජේවීර වැනි සහෝදරයන්ගෙ හීනය ඉටු වෙන්න තව සතියයි. තඹුත්තේගම කොල්ලා දිනනවා !

  • @KosaGaming98
    @KosaGaming98 5 หลายเดือนก่อน +2

    ❤ ජය වේවා දිනන්නම ඕනෙ අන්‍තිම සටන

  • @srinuwan9616
    @srinuwan9616 5 หลายเดือนก่อน +7

    මේ ඇත්ත තේරුම් ගන්න මිනිස්සන්ට කල් ගියා 😢😢

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 4 หลายเดือนก่อน +4

    මේ පාර පළමු චන්දය.....ඔබ වෙනුවෙන්