ලෝකයේ තිබෙන ඕනම විසක් අදින විස ගලේ රහස | නයි ගල ගැන අසා ඇති - ඔබ කවදාවත් දැකලා නැති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 56

  • @sarasipsetha3610
    @sarasipsetha3610 2 ปีที่แล้ว +18

    ඉතාම වටිනව හාමුදුරැවනේ මෙි විෂ ගල මෙි ආකාරයෙන් වත් අපට ලැබෙන්න සලස්වපු එක. ඔබ වහන්සේට අනේක වාරයක් පින්.

  • @vihagasandeep4939
    @vihagasandeep4939 2 ปีที่แล้ว +4

    හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත.මමත් මේවා විශ්වාස කරනවා. මම කැමතියි තව යක්ෂයින් ගැන දැනගන්න. තව පිල්ලි ගැනත්. අපේ හාමුදුරුවෝ ඒවා ගැනත් කියන්න. හාමුදුරුවන්ට පිං

  • @sevanalisevanali5042
    @sevanalisevanali5042 2 ปีที่แล้ว +6

    සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායු වේවා....!!!!

  • @chandrajayamali3892
    @chandrajayamali3892 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ මේ කරන මෙහෙය නම් අති විශිෂ්ඨයි. පින් ඇතියන් වෙනුවෙන් ම උපන් ඉසිවරයෙක්. සාදු සාදු සාදු

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ බෙහෙත සර්පයන්ට පමණක්ද පිස්සු බල්ලෝ සපා කෑවොත් ඒකට පාවිච්චි කරන්න හොඳයිද ඒ ගැනත් අපිව දැනුවත් කරන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ තෙරුවන් සරණයි

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว +3

    Ape pinwath swamin wahanseta bohoma pin...theruwan saranai

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 8 หลายเดือนก่อน

    Excellent suwaminnansa thankyou

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 ปีที่แล้ว +5

    බුද්ධිනී ඖෂධය ගැනත් සාකච්ඡාවක් අවශ්‍යයයි

  • @iroshairosha6992
    @iroshairosha6992 2 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ බොහොම ස්තුතියි ඔබ වහන්සේට 🙏🙏🙏පෙරුම්කායම් ගස් මන් ඉන්න රටේ තියෙනවා හාමුදුරුවනේ මන් දන්නේ නෑ ඒවගේ මොනවද ගන්නේ කියලා නැත්තන් මට එවන්න පුළුවන්

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +3

    ව්ස ගල ගන මතක්කලාට පින් .🙏🙏🙏🙏🙏🙏

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว +2

    ඔබවහසේටත් 🙏එය බෙදා හරින්න ,දායකත්වය දෙන හැමදෙනාටමත් බොහොමත් පිං..

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ ට ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා මෙවැනි ඖෂධ ජනතාව වෙනුවෙන් හදලා නිකුත් කරන්න ගන්න උත්සාහයට ..ඕනෑම විසක් වෙනුවෙන් කිව්වා ට විසකුරු මිනිස් විසට බෙහෙතක් තවම නැ නේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

    • @dammikaperera4465
      @dammikaperera4465 ปีที่แล้ว

      Maitriya karanawa araenna wena. Karanna deyak nae

  • @amithfernando6505
    @amithfernando6505 2 ปีที่แล้ว +14

    රැකගනියවු අපේ හාමුදුරුවන්ව

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @munasinghaprasadi2675
    @munasinghaprasadi2675 2 ปีที่แล้ว +1

    Ape hamuduruwonta dirgaayusha lebewaa...

  • @laxmioman1696
    @laxmioman1696 ปีที่แล้ว

    Mama punchi kale allapu gedara nenda visha gala thiyanawa kadi vishata, dan eheth eka ne oba wahaseta bohoma pin.

  • @sugandi3444
    @sugandi3444 2 ปีที่แล้ว

    Teruwa saranai ape hamuduruwan

  • @kumudinisenawirathna
    @kumudinisenawirathna ปีที่แล้ว

    Ratata vatina himinamak deergauweva hoda golapirisak hadala me katauthu digatama karagena yanna dairrya lebeewa oba wahanseeta

  • @chandiwickramasighe4199
    @chandiwickramasighe4199 2 ปีที่แล้ว +1

    Godak pin,oba wahansege korona walata dun mask eka pawichchi kala godak hoday

  • @thankyou.mr.kamidupathiran6692
    @thankyou.mr.kamidupathiran6692 2 ปีที่แล้ว +1

    Hamuduruvane! Me gala pavichchi kalata passe nevatha bavitha karanna kalin visa ivath karana karayath pehedili kara dena men gawuravayen illa sitinava

  • @upuljayarathna5079
    @upuljayarathna5079 2 ปีที่แล้ว

    නිදුක්නිරෝගි සුවය ම ලැබෙිවා අපේ හාමදුවනේ සමිබුදු සරණයි

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 2 ปีที่แล้ว +2

    Oba wahanse weda inna pansala koheda hamuduruwane

  • @anandasanjaya5930
    @anandasanjaya5930 2 ปีที่แล้ว

    Kiyak wenawada vishagalak ape hamuduruwne..

  • @iromiweththasinha4802
    @iromiweththasinha4802 2 ปีที่แล้ว +3

    මාත් දියවැඩියාව ස්වාමින් වහන්සේ ගේ බෙිත් ගත්තා තවම දවස් 3යි අර⁣ගෙන

    • @chathurathnayake3210
      @chathurathnayake3210 2 ปีที่แล้ว

      දැන් සුවයිද?

    • @raweenwishwa3107
      @raweenwishwa3107 2 ปีที่แล้ว

      ඔබට සුව උනාද? මමත් ගන්න හිතුවෙ ඒකයි අහන්නෙ

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 ปีที่แล้ว +3

    ඉස්සර අපේ ගෙදර විෂ ගල් දෙකක් තිබුණා. ඒ කාලෙ ගරුණ්ඩෙක්, මීමැස්සෙක් ව්ද්දම ඒ ගලක කෙළ හෝ වතුර පොඩ්ඩක් ගාල සතා විද්ද තැන මගෙ ද කිහිපවිට තිබ්බා. විෂ ඇදල ඉවර වුණා ම ඉබේ ම ගල වැටෙනවා. ඊට පස්සෙ පොල් කිරට ගල දාල ටිකකින් අරන් තියනව. ඒ ගල් දෙක ම තාත්තා නැති වුණාට පස්සෙ ම වෙච්ච දෙයක් නැහැ.

    • @ranasingheruwansanjeewa700
      @ranasingheruwansanjeewa700 2 ปีที่แล้ว

      පොල් කිරට දැම්මාම එම සතාව පෙන්වා දීමක් සිදුවෙනවා.ඒ කියන්නේ පොල් කිරිවල සතාව ඇදෙනවා වගේ. පොල් කිරට දමන්න හේතුව ගලට උරාගත් විශ පොල් කිරට උරාගන්නවා
      වෙන්න පුලුවන්.
      ඔය ගල අපේ ගෙදර තියෙනවා.
      ඒක ගත්තේ නයි නටවන්නෙක්ගෙන් දැනට අවුරුදු 20/25 වගේ ඇති.

    • @tanakainstitute2397
      @tanakainstitute2397 2 ปีที่แล้ว

      Kalu pata එකක් ද, gona agakin hadapu එකක් ද..මම කියන wargsye වෙන්න පුළුවන්

  • @lkminilkmini7799
    @lkminilkmini7799 2 ปีที่แล้ว +1

    🙏❤️🙏

  • @tanakainstitute2397
    @tanakainstitute2397 2 ปีที่แล้ว +1

    මාගෙ lagath තිබෙනවා..මාගෙ සීය නිර්මාණය කරපු දෙයක්. Ratu indiyanu අයගේ n ලැබුණු sastrayak එක

  • @CashFlowC
    @CashFlowC ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ රටට සම්පතක් 🙏🏻🌸❤️

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว +1

    👍❤️❤️❤️

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    😄😄😄😄 අනේ කොල්ලෝ අහන ඒවා.....😄😄😄😄😄දිනේස් පුතා......

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว +2

    Malli mage thaththath sarpa weda mahaththayek eyalagath oya visagala thibba wedakam karanawath asdeken dakka eth apita eva iganaganna pina na thathth ada na oya wedakama hariyatama hari dutha lakshana valin kapu sathath kiyanava

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @munigodagunapala9562
    @munigodagunapala9562 2 ปีที่แล้ว

    Me madyawediyath Gobilek..
    Abari abari monada me ahana prashna?
    Visa gala pawichchi karana widiha kiyanna dunne na.
    Ekkenta pawichchi karata passe me gala kohomada aye wena kenekta pawichi karanne ? Gale thiyana wisa ain karanne kohomada?
    Me gas gobila gale thiyana dewal ahanawa gala pawichchi karanne kohomada ahanne ne.
    Pissek

  • @Shenalbinara
    @Shenalbinara ปีที่แล้ว +1

    තාමත් ගන්න පුලුවන්ද විෂ ගල

  • @s.k8890
    @s.k8890 2 ปีที่แล้ว

    Pinasa hoda Karanna puluwan d? Puluwannam ath behethak Kiyanna

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷

  • @mareenaperera2156
    @mareenaperera2156 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ පීනසට බෙහෙතක් හදන්න හැකියාවක් තියෙනවා ද....

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +1

    කොහොමද සම්බන්ධ කරගන්නේ හාමුදුරුවන්ව..

    • @GaGa-vj8fq
      @GaGa-vj8fq 2 ปีที่แล้ว +2

      Yako Oya thiyennee. Gonekda

  • @priyankaamarathunga9571
    @priyankaamarathunga9571 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ මම කුරුණෑගල මට ව්ස ගලක් ගන්න පුලුවන්ද

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sandamaladikari9602
    @sandamaladikari9602 ปีที่แล้ว

    Swaminwahansege contact number tiyenawa da

  • @chamindakaru3069
    @chamindakaru3069 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว

    සාරාඅසංඛය කල්ප ලක්ශයක් පාරමී පුරා සසර ගමන අවසානය ට පැමිනි සිදුහත් බෝසතාණෙනි,,
    සක්විති රජ සැප හැර දමා සයවසරක් දුෂ්කරක්‍රියා අවබෝධ කර ගත් බුද්ධත්වයටත් . ඔබ වහන්සේ ගේ.ශ්‍රී සද්ධර්ම යටත් .සැරියුත් මුගලන් සග පරපුර ටත් වෙන්නේ මොකක්ද මේ
    අනේ සම්බුදු හිමියනි..අහෝ බුදු සසුන ඇයි මෙහෙම නයි නටවන්නන් අහිකුංඨිකනන්ට පාවා දුන්නේ.
    සිංහල බෞද්ධයිනි අපි පව්...😪😪😪

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว

    ඔය ගිරිදර පුරාණ විහාරය ද.?
    කපුගොඩ පංසල කියන්නෙත් මුන් වහන්සේ වැඩ ඉන්න පංසලටද.?

    • @hasithdamindu
      @hasithdamindu 2 ปีที่แล้ว +1

      Ow

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      @@hasithdamindu බොහොම පිං

    • @hasithdamindu
      @hasithdamindu 2 ปีที่แล้ว

      @@Paragatha ඒක සුලු දෙයක් මිත්‍රයා. මගේ අම්මත් බෙහෙත් ගන්නවා මේ හාමුදුරුවන් ගෙන් , දැන් නම් අඩුයි කියලා කියනවා.

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏