කරපිංචා කොච්චරක් බොන්න ඕනද? Curry Leaves & Cholesterol By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 280

  • @SumedaSandamali
    @SumedaSandamali 10 หลายเดือนก่อน +8

    ගොඩාක් ම වැදගත් ඔබතුමා කියපූ දේවල්.පිං මහත්තයා අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 10 หลายเดือนก่อน +32

    වෛද්‍ය තුමනි ගොඩක් තොරතුරු දැනගත්තා එයට පින්
    මේ වගේම විටමින් D පිලිබදවත් ඔය වගේම දැනුවත් කරන්න

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +10

    Doctor oyage❤ wadagath දේවල් වලින් අපි ගොඩක් නොදන්නා දේවල් දැනගන්නවා godaaaaak stuthie ❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว +15

    ඔබතුමා ට ගොඩක් පින් ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම් පිළිබඳව .

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w หลายเดือนก่อน +2

    ඔබතුමාට ස්තුතියි හරිම පැහැදිලිව කියාදෙනවට තෙරැවන් සරනයි දීර්ගායු ලැබේවා

  • @asokanalani1958
    @asokanalani1958 2 หลายเดือนก่อน +3

    කලෙස්ටරෝල් පිලිබඳව ලොකු දැනුමක් ලැබුනා.ස්තූතියි ඔබට.

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +15

    ස්තුතියි ඔබතුමාට !!
    🙏🙏🙏

  • @ranirajawasan8931
    @ranirajawasan8931 5 หลายเดือนก่อน +4

    ගොඩක් පැහැදිලි ලෙසින් දැනුවත් කිරීමට ඔබට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 5 วันที่ผ่านมา

    වටිනාම වැඩසටහන බෙහෙවින්ම ස්තුතියි !

  • @thalathawijerathna3540
    @thalathawijerathna3540 วันที่ผ่านมา

    පෝෂණ වේදියෙක් ලෙස දෙන දැනුම 👍. ඔබ‍ එම පරික්ෂණ කලාද

  • @matheesha207
    @matheesha207 ปีที่แล้ว +23

    කිතුල්පැනිගැන වීඩියෝ එකක් කරන්නකො සර්. ඔබතුමාගෙ උපදෙස්අනුව මම බර අඩුකරගත්ත මට දැන් ස්තායි දේහබරක් තියනව මම ඉස්සර බොහොම කැතයි තරබාරැයි මාව දැන් මගේ යාලුවන්ටවත් අඳුරන්න බෑ මගේ බර තිබුනෙ 65 kg වගේ දැන් 52 kg මට වයස 17 සර්ට ගොඩක් පින් මේ කරන සේවයට සර්🙏❤

    • @nutriinfosl
      @nutriinfosl  ปีที่แล้ว +3

      Wait with us , It will come soon

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 ปีที่แล้ว +1

      Theruwan saranai doctor

    • @SanjeewaRuwan-z6f
      @SanjeewaRuwan-z6f ปีที่แล้ว

      සර් මං ඔබතුමාගෙ සියලු වීඩියෝ බලල තියෙනව ඉතාම අනර්ඝ වටිනාකමක් තියෙනව ඔබතුමා ඉතාම පැහැදිලිව කියල දෙන එක තමයි විශේෂ දේ හැමදාම සිද්ද වෙන දේ තමයි වීඩියෝ එක තුල ජීවත් වීම නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක උනේ එක ඔන්න අද සබ්ස්ක්‍රයිබ් කරා ජයවේවා තෙරුවන් සරණයි සර් 😊😊

    • @sithaginimnaya
      @sithaginimnaya 7 หลายเดือนก่อน

      අනේ ඔයා කෙට්ටු වෙන්න මොනවද කලේ කියල කියන්නකො....ගොඩක් පිං ඔයාට ......

    • @ChampikaPalliyaGuruge
      @ChampikaPalliyaGuruge 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +13

    ඔබතුමාට බොහොම ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරනවට පිටරට ඉන්න අපට ඔබතුමාගේ සහය ගොඩක් වටිනවා බුදු සරණයි..

    • @kanthigamhewa
      @kanthigamhewa 9 หลายเดือนก่อน

      ඩොක්ටට ගොඩක්. පිං

    • @NamalKatugahage
      @NamalKatugahage 6 หลายเดือนก่อน

      ගොඩක් පින් ඔබතුමාට

  • @nilminyparara
    @nilminyparara 7 หลายเดือนก่อน +16

    සර් කරපිංචා කොල වේලලා කුඩු කරල බොනවනම් හැදි කීයක් දාන්න ඕනද දවස ගානෙම බොන්න හොදද දවස ට කී පාරක් බොන්න හොදද ස්තූතියි ඔබතුමාට ගොඩක් පිං

  • @RamaRama-i5n
    @RamaRama-i5n 6 หลายเดือนก่อน +8

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 👍👍

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @sanjeewaniwatabadda6556
    @sanjeewaniwatabadda6556 11 หลายเดือนก่อน +6

    ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්. ස්තූතිය ඔබට .

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 20 วันที่ผ่านมา +4

    ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ 😀

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j หลายเดือนก่อน +7

    කරපින්චා,සුදු ළූනු,ගොරකා,කුරුදු සහ උළු හාල් එකටදමා තම්බා බීම සුදුසුද?

  • @AmilaDarshana-g8n
    @AmilaDarshana-g8n 9 หลายเดือนก่อน +59

    කරපිංච කොල සහ යකිනාරං කොල කැද සතියක් උදේ ට බොන්න.කොලෙස්ටරෝල් පැටිලිවර් හොදටම සුව වෙනව🙏

    • @anurasiribandara8758
      @anurasiribandara8758 8 หลายเดือนก่อน +5

      😅😮

    • @DineshLakshan-t3v
      @DineshLakshan-t3v 6 หลายเดือนก่อน +2

      Yakinaran kola kohenda hoya ganne

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน

      ​@@DineshLakshan-t3vගම්වල තියෙනවා

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 6 หลายเดือนก่อน

      කොල කැද වලට පොල්කිරි දාන එක අවුලක් නෑද්ද

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 5 หลายเดือนก่อน +1

      ​@@pramod_wickramathilakaඋකු කිරි රසයි දෙවැනි කිරි දාන එක ගුනයි

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට.👍🙏🙏

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 7 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @nimalsantha611
    @nimalsantha611 5 หลายเดือนก่อน +2

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +5

    බොහොම ස්තුති ඔබට 👍👍

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ปีที่แล้ว +5

    ගොඩාක් පින් ඔබතුමාට ස්තුතිය 🙏🙏

  • @AsaaDg-q5t
    @AsaaDg-q5t 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පින්

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි ඔබට

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 8 หลายเดือนก่อน +3

    Denuwath karata bohoma sthuthi oba thumata theruwansaranai

    • @missdasialexander2096
      @missdasialexander2096 8 หลายเดือนก่อน

      Thank you so much doctor for your great explanation

  • @chrishanthiamarasingha2216
    @chrishanthiamarasingha2216 8 หลายเดือนก่อน +2

    Tryglisarader adu karaganne kohomada.thanks.

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +3

    obathumata godak sthuthi ithamath watina videowak obathumata budu saranai

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว +7

    Thank you very much Dr.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +4

    Mta colostarol thiyanawa godak dr.Tambala biuwata kmk nadda the wenuwata.godak sthuthi Oba Thumata ❤🙏❤

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොද වැඩ සටහනක්

  • @lalithsjm64
    @lalithsjm64 3 หลายเดือนก่อน +3

    Dr obathumata godak pin KALU DURU (blak seeds), Black Salt, Apple Cider gunaaguna gena.

  • @sunilamorin6333
    @sunilamorin6333 ปีที่แล้ว +2

    ෙබාෙහාම ස්තුතියි ඔබ තුමාට

  • @anushkakalansooriya6301
    @anushkakalansooriya6301 ปีที่แล้ว +8

    dr.මැගී පිටි කළ පොල් කිරි වලින් කෑම උයන එක හොදද.දිගටම .

  • @indranikumari1819
    @indranikumari1819 ปีที่แล้ว +3

    බොහෝම ස්තුති ඔබ තුමාට

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 วันที่ผ่านมา

    Thanks for your explanation 👍

  • @SaheraNidosh
    @SaheraNidosh 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 6 หลายเดือนก่อน +2

    ස්තුතියි. ඔබතුමාට ❤❤

  • @sumanaguruge2987
    @sumanaguruge2987 ปีที่แล้ว +5

    Amma rata inne sir beheth pilibada danuwath kirima ahanawa sthuthi

  • @AnomaGamage-v2u
    @AnomaGamage-v2u 7 หลายเดือนก่อน +6

    කොල වර්ග කිහිපයක් එකතු කරලා කොල කැද බිව්වට කමක් නැද්ද

  • @malranisilva3482
    @malranisilva3482 ปีที่แล้ว +3

    ඉස්තුතියි 🙏🙏🙏

  • @jeevscreations7900
    @jeevscreations7900 7 หลายเดือนก่อน +10

    මම කරපිංචා සහ මුරුංගා මූල සිටම කෑමට එකතු කළ කෙනෙක්..
    නමුත් මගෙ cholesterol 249 ආවා ..
    Family history තියනවා සහ stress හෙතූවෙනවා කියල මම කියවල තීයනවා..

    • @jeevscreations7900
      @jeevscreations7900 7 หลายเดือนก่อน

      239

    • @adsbha6192
      @adsbha6192 5 หลายเดือนก่อน +3

      බත් කෑවට පස්සේ තේ එකක රස්නෙට උණුවතුර කෝප්පයක් බොන්න.හැම කැස්ම වේලකටම පසුව.තේ එකක් බිව්වොත් යකඩ විටමින් විනාසවෙනවා.උනුවතුරම බොන්න.අත්දැකීමෙන් කියන්නේ.කවදවත් කොලොස්ට්‍රෝල් නෑ

  • @malidesilva7504
    @malidesilva7504 9 หลายเดือนก่อน +3

    DEAR DR. THANKS SO MUCH FOR YOUR GREAT INFORMATION. TRIPLE GEM BLESS YOU !!!

  • @bindubindutharaka844
    @bindubindutharaka844 2 หลายเดือนก่อน +2

    Doctor මම ada karapincha kada වීදුරුවක් beewa, කිතුල් හකුරු කෑල්ලක් සමඟ , විනාඩි 5k ගියේ na karakawillak ආවා වමනය ගියා balenma වමනය කරලා මම piyawi සිහියට ආවා ... එනිසා තමා මේක හොයා baluweth. Watahuna.. thanks .❤❤

  • @DeepaniRamanayaka-p8p
    @DeepaniRamanayaka-p8p 4 หลายเดือนก่อน +3

    Dr රෑට බෙල්ල රිදෙනවා කොලෙස්ටරෝල් ලගදි හැදුනා මේ දෙක සම්බන්ධයක් තියනවද

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 2 หลายเดือนก่อน +2

    Dr කරපිංව යකි නාරන් ගොටු කොල පේනල පොල් පායලා සියලු දේ එකතුකරලා කැද ගන්න හොදයි ද, දියවැඩියාව කෙලොස්ටරෙල් තියන අයටත්

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @cliffordkinston2126
    @cliffordkinston2126 ปีที่แล้ว +11

    සවස හෝ රාත්‍රියේ කැද බොන්න හොඳ නැද්ද

    • @NilukaJayamanna
      @NilukaJayamanna 11 หลายเดือนก่อน +1

      Kadha bonne udeta 👍

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว +3

    Dr pls do a video about kola kanda .how often to drink n few kind leaves mix n making good or bad n what are the side effects etc.etc. really appreciate your kind service .

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +5

    බොහොම ස්තූතිවෛද්‍යතුමනි

  • @kumaridisanayaka5446
    @kumaridisanayaka5446 5 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් දැනගත oba thumata pin❤

  • @surenakalanka6952
    @surenakalanka6952 10 หลายเดือนก่อน +5

    එළවළු සෑදීමේදී යොදන කරපිචා වලට එළවළු වල ඇති කෘෂි රසායන විෂ වර්ග අවශෝෂණය වනවාද යන්න පරීක්ෂණ තොරතුරු තියෙනවාද තියෙනවාද ඒ නිසා එම කරපිංචා ආහාරයට ගෑනීම සුදුසු වේද

    • @sithaginimnaya
      @sithaginimnaya 7 หลายเดือนก่อน

      ඔව් මමත් අහල තියෙනව .....

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +6

    Tharuwan saranai doctor it’s good advice thank you so much 👍❤️💐

  • @malibh7896
    @malibh7896 7 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබට ❤

  • @TharinduDushantha-jq3xv
    @TharinduDushantha-jq3xv 7 หลายเดือนก่อน +4

    කරපිංචා යකිනාරන් කොල කැද හදලා බිව්වට කමක් නැද්ද සර්

  • @naninalika5158
    @naninalika5158 ปีที่แล้ว +3

    Mama.dena gannama hitapu ptasnayak meka.thanak you doctor

  • @dammekadammeka9777
    @dammekadammeka9777 ปีที่แล้ว +2

    ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @DencilAnanda
    @DencilAnanda 7 หลายเดือนก่อน +2

    මම බොනවා ඩොක්ට කරපිංචා යුස කෝප්ප කාලක් විතර සතියකට සැරයක් විතර බොනවා එහෙම හොදයිද සර්

  • @dayanidayani2650
    @dayanidayani2650 ปีที่แล้ว +2

    බෙ⁣ාහොම ස්තුතියි

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @rohansunimal3306
    @rohansunimal3306 2 หลายเดือนก่อน +1

    Teruwan saranai jaya wewa docta❤watina video akak

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 7 หลายเดือนก่อน +2

    ස්තුති

  • @slteachsathmira5715
    @slteachsathmira5715 ปีที่แล้ว +13

    මමත් කාලෙක ඉදන් කරපිංචා යුෂ උදේට හිස්බඩ බොනවා සතියකට දවස් 3 ක් විතර බොනවා මගේ බර සහ බඩත් අඩු උනා

    • @thanujajayasinghe2666
      @thanujajayasinghe2666 ปีที่แล้ว +4

      😂Oya karapincha bona video ekak dannako....😂boru kiyanna epa halo minissu rawatanna ..karapincha yusha thanikara hisbada bonna hoda na...marila yawi

    • @amilapathum7317
      @amilapathum7317 11 หลายเดือนก่อน +2

      mamt his bada biuwa tawmat bonawa 😢

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 4 หลายเดือนก่อน

      @@thanujajayasinghe2666ඇත්තට😅ඔයා දන්නවද එහෙම බීල මැරැනු කෙනෙක්.. මම මාස නමයක් කරපිංච නෙල්ලි සහ කරවිල එකට බීල තියෙනවා දරැවෙක් ලැබෙන්න ඉන්නකොට blood sugar පාලනයට. දරැවත් මමත් ඉතාම සුවෙන් ඉන්නවා. එයාට අවුරුදු 3ක් ඉතාම දක්ශ ලමයෙක්.

  • @dhammikadisanayaka4299
    @dhammikadisanayaka4299 8 หลายเดือนก่อน +2

    Thank you docter...

  • @ashanilmini4239
    @ashanilmini4239 8 หลายเดือนก่อน +1

    කරපිංචා අමුවෙන් බත්එක්ක කෑවට කමක්නැද්ද වෛද්‍යතුමනි

  • @inventortek2039
    @inventortek2039 ปีที่แล้ว +3

    Thanks. Helpful.

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e 8 หลายเดือนก่อน +4

    ස්තුති ❤

  • @ruwanigunathilaka3953
    @ruwanigunathilaka3953 ปีที่แล้ว +4

    Thanks doctor ,this video is very useful video

  • @D.S.R.Jayasekara-zb1yc
    @D.S.R.Jayasekara-zb1yc ปีที่แล้ว +3

    Thank you so much for clear explanation.Accept my heartiest gratitute.❤❤

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 ปีที่แล้ว +14

    කොල වර්ග කීපයක් එකට දමා කැද හෝ මැල් ලුම් කන එක හොඳ නැතිද පහදා දෙන්න.ස්තුතියි

    • @PriyanthiDias
      @PriyanthiDias ปีที่แล้ว

      Good

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 ปีที่แล้ว

      6:35
      වැදගත් වැඩසටහනක් අහද්දි,බලද්දි,තමන්ටත් ඒක වැදගත් කියල හිතනවනම් ස්කිප් නොකර සම්පූර්ණ වැඩසටහන බලන්න පුරුදුවන්න.
      මම මේ වැඩසටහන් බලද්දි නොවැටහෙන තැනක්,අමතක වුන තැනක් තිබ්බොත් නැවත,නැවත බලනව.

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 ปีที่แล้ว +5

    Thank you doctor

  • @nishanthikumare5709
    @nishanthikumare5709 หลายเดือนก่อน +1

    ලංකාවේ අපි දිනපතා කරපිංචා කෑම වලට යොදා ගන්නවනේ, එතකොට වෙනම ගන්න ඕනේද?

  • @hewagama2524
    @hewagama2524 8 หลายเดือนก่อน +2

    Thank you sir!!!

  • @mykasun6125
    @mykasun6125 ปีที่แล้ว +5

    බෙන්ඩර් කරලා අමුවෙන් බොන එක හොදද..කැද හදලා බොන එක හොදද

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว +3

    Thanks docter

  • @DisanayakaDisa-j7z
    @DisanayakaDisa-j7z 3 หลายเดือนก่อน +1

    Mama udeta hawasata karapincha kola 10 vithara,suduru,uluhal,thambapu wathurata Dala green tee pakat ekaka Dala bonawa eka ahithakara da,obathumagen pilithuru balaporathtju we mi

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว +3

    Thanks dr b.s

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +3

    Thanks

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 3 หลายเดือนก่อน +2

    Karapincha kola tikak thamba wathura bonna hondada?

  • @Priya-p1s2l
    @Priya-p1s2l 6 หลายเดือนก่อน +2

    Thanks doctor jp

  • @mali.perera7995
    @mali.perera7995 ปีที่แล้ว +3

    Thank you

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im ปีที่แล้ว +1

    Oba tumata godak pin budu saranai🙏

  • @m.wkanthi5835
    @m.wkanthi5835 ปีที่แล้ว +2

    Thank you so muchy❤

  • @ismailnazeer3741
    @ismailnazeer3741 3 หลายเดือนก่อน +1

    Pls.doctor kiyanta karapincha kolawalata yakinaran kola ekathu karala 3 weni kiren keda haduwata kamak nedda?thanks doctor

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +3

    Thanks dr

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    Thank you ❤❤❤ 🎉🎉🎉🎉

  • @aruniroshan5896
    @aruniroshan5896 ปีที่แล้ว +2

    Thanks for everything 🙏

  • @sumedhakumari6185
    @sumedhakumari6185 หลายเดือนก่อน

    කරපිංචා සමග වෙනත් කොළ කලවම් කර කැද බොන්න එපා ද

  • @kanthiathukorala751
    @kanthiathukorala751 ปีที่แล้ว +2

    ගේ,ඉස්සරහ,හිටවන ඒවද, පස්ස ඒවද!?(එල්ලුම්ගහ ගැනත් vedio,program එකක්කරන්න 😅😅$$$$$$$$$?

    • @ruwanichamila3631
      @ruwanichamila3631 3 หลายเดือนก่อน

      මොකක්ද බන් උබේ මොඩ කම තාත්තා අමු ගවයෙක්ද..අම්මා මී වැස්සියක්ද

    • @thileedoni117
      @thileedoni117 หลายเดือนก่อน

      නෙදකිං මෝඩ බඩුව මීහරක් පරම්පරාවකින්ද එන්නේ

  • @sriyanidilki7594
    @sriyanidilki7594 ปีที่แล้ว +3

    Thenk you doctor

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි.

  • @isharamaduranga5012
    @isharamaduranga5012 หลายเดือนก่อน

    එලවලු වලට දාන කරපිංකචා කැමට සුදුසුයිද

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g หลายเดือนก่อน

    ❤❤Karapencha magae asama kada❤❤

  • @onlinephysicsclass2919
    @onlinephysicsclass2919 หลายเดือนก่อน

    කරපිංචා සම්බෝල මං හැමදාම කනව.. කමක් නැද්ද

  • @kumarilan8432
    @kumarilan8432 10 หลายเดือนก่อน +1

    ඩොක්‍ර්‍ර් මට prshar 170 ❤105adukara ganne kohomada

  • @kapilakapila2473
    @kapilakapila2473 7 หลายเดือนก่อน +3

    Doctor..කකුල් දෙකේ හිරිගතියක් හා ඇවිදින කොට කකුල් දෙකේ කැක්කුමක් ඇති වෙන්නේ කොලෙස්ටරෝල් තත්වයක් නිසාද??

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 7 หลายเดือนก่อน +1

    Godak pin obathumata 🙏🙏🙏

  • @ramaniliyanage7416
    @ramaniliyanage7416 ปีที่แล้ว +6

    Thank you doctor ❤️🙏

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว +1

    නියමයි❤❤❤❤