අලිමංකඩ බේරාගත් වීරයාගේ බිහිසුණු කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 584

  • @user-tf1ii2kv8z
    @user-tf1ii2kv8z ปีที่แล้ว +579

    හසලක ගාමිණීට ආ⁣දරේ උන් කෝ😎❤️
    👇

  • @mohamedhushni8199
    @mohamedhushni8199 ปีที่แล้ว +227

    අපේ හිතවත් සෙන්පති තුමණි 1991/07/10 එම මරාගෙන මැරන දරුනු සටන් පවත්වුනු අවශ්තාව සියලූම සිදුවීම් මගේ ඇස්වලින් දැකපු නිසා ඔබ තුමාගේ කතාව අවශන්වනතුරු කදුලු සමග අහුවා සර්ගේ අණදීම සහ කටහන අදවගේ මතකයි එදා දින ඔබ තුමාගේ නායකත්තයෙන් එම සටනට සහබාගිවුනු නිසා තමයි අදටත් මම මේ ලෝකේ ජීවත්වෙන්නේ වචනයක්වත් ලියන්නට ඉතුරුවෙලා ඉන්නේ අපේ සර් සමග මගේ රාජකාරිය සහ කැපකිරීම් විශ්වාසය නිසා තමයි අවුරුදු 31 ට පසුවත් මගේ නම සහ රාජකාරිය අද දින සදහන්වි තිබෙන්නේ දවශ් 26 සටන විනාඩි 26 ට ලියලා ඉවරකරන්න බෑ කදුලු පිරනවා ස්තූතියි Sir දෙවි පිහිටයි

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว +16

      බොහෝම ස්තූතියි සේවයට 🙏 ❤️ . ඔබේ අත්දැකීමුත් බෙදාගන්න එන්න කියල ආරාධනා කරනව 🙏.

    • @mohamedhushni8199
      @mohamedhushni8199 ปีที่แล้ว +6

      @@gihaadikari8242 අනිවාර්යයෙන්

    • @janakahewavitharana6040
      @janakahewavitharana6040 ปีที่แล้ว +3

      💐💐

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 ปีที่แล้ว +9

      හතර සිංහ රෙජිමේන්තුවේ අපිත් කඩ්ඩුවාන් ඉඳලා වෙත්තලකේනි වලින් සටනට එකතු උනා..ඒ අත්දැකීම් මතකය අද වගේම මතකයි ..

    • @praveenadhish6870
      @praveenadhish6870 ปีที่แล้ว +1

      ❤❤❤

  • @senewirathn8731
    @senewirathn8731 ปีที่แล้ว +239

    මමද එවකට 1සිංහ රෙජිමෙන්තුවෙ රාජකාරිකල අතර එම කදවුර බෙිරා ගැනීමට නාවික යත්තුුාවලින් වෙත්තිලකේනි පුදේශයට බැස දින 26ක් පමණ ඉතා බිහිසුනු සටන්වලින් පසු කදවුරට ලගාවිමට හැකිවිය.අතීතාවර්ජනයට ස්තුති කරන අතර මෙතුමාට නිදුක් නිරෝගි සුවය මෙන්ම දිගාසිරි පතමි.තෙරැවන් සරණයි

    • @vlogs1stvlogs888
      @vlogs1stvlogs888 ปีที่แล้ว +11

      Mage Thaththawa Dannawada Mandalika Sarayan Jayakodi JMPK

    • @sltiktokhub9672
      @sltiktokhub9672 ปีที่แล้ว +8

      ඔයාත් එන්ඩකෝ මේ වැඩසටහනට ඔයාගේ තදැකීමත් කියන්න විරුවානනි

    • @mohamedhushni8199
      @mohamedhushni8199 ปีที่แล้ว +13

      ඔබ තුමාලා කල එම බලවේගය 1 විශිෂ්ට මෙහයුම සහ කැපකිරීම නිසා තමයි අපි අදටත් මේ ලෝකේ ජීවත්වෙන්නේ ස්තූතියි දෙවි පිහිටයි

    • @sampatpriyadarshana8410
      @sampatpriyadarshana8410 ปีที่แล้ว +2

      ❤️❤️

    • @senuladilen14perera14
      @senuladilen14perera14 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +113

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියඋන වීරෝදාර හසලක ගාමිණී වීරුවානන්ට ජාතියක් ණය ගැතියි .අලිමංකඩ හමුදා කදවුර බෙරගත් අභීත වීරුවන්ට සදා ණය ගැතියි .නිහඩව සවන් දී මෙම වැඩසටහන කරපු සංජිව සහොදරයට ස්තුතියි .

    • @wndperera3751
      @wndperera3751 ปีที่แล้ว +2

      “සිංහල ඉතිහාස පොතේ- රන් අකුරින් ලියැවුණ- එඩිතර හොද පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණ “ පිස්සු නටන තාරණ්‍ය ජීවිත රැකීමට කැප කරන්න කියා දුන් දුප්පත් දෙමව් පියන්ට පිං එකතු වේවා!

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +119

    මේකනම් පිස්සවක් වෙලා ..❤️වනැස..❤️
    නිදහස වෙනුවෙන් කැපකිරීම් කල ඔබ වැනි වීරෝදාර රණවිරුවණි ඔබලාට අපගේ උත්තමාචාරය ❤
    චිරං ජයතු රණවිරුවණි ..
    ආයු රක්ඛන්තු ආවඩා .

  • @lankaithihase456
    @lankaithihase456 ปีที่แล้ว +19

    වනැස අපේ යුධ චැනල් වල ලොක්ක. කවදාහරි බලාපොරොත්තු වෙන්නේ අයිය වගේම ඉන්ටරව් කරන්න. 👍 නියමයි. අපි කරන දේවල් වල අඩුපාඩු ඔක්කොම හදලා වනැස හදනවා වීඩියෝ එක. Thank you

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 ปีที่แล้ว +54

    ""මම දන්නේ මරන්න ඔබ දන්නේ ජීවත් කරවන්න...""
    සම්පූර්න විස්තරයම ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරපු දැඩි සටන්කාමී නිලදාරියෙක්....💚

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +51

    අලිමංකඩ කදවුර ආරක්ෂා කිරීම ගැන මෙතුමා කියද්දි එ පිලිබදව ලොකු ආඩම්බරයක් දැනුනා මට..මොකද කිවුවොත් මගේ තාත්තාත් 4වන සිංහ රෙජිමේන්තුවෙ සේවය කරපු සොල්දාදුවෙක් .1991.08.08 වෙනිදා අලිමංකඩදි නැතිඋනා..මගේ තාත්තාත් මේ සටන් පෙරමුණේ සටන් කරන්න අති..සතුරාට නොබියව මුහුණ දෙන්න ඇති..මගේ තාත්තා මියගිය එක ගැන දුකක් හිතේ තිබුනත් ..මම තාත්තා ගැන ගොඩක් ආඩම්බර වෙනවා මගේ තාත්තාත් මට වීරයෙක් ..

  • @THUKR
    @THUKR ปีที่แล้ว +20

    සංජීව, අද වැඩසටහන ඉතාම විශිශ්ටයි. මෙතුමාගෙ කතා විලාසය, පෞරුශය, නයකත්වය, එඩිතර සහ සංවේදී බව, මනුශ්‍යත්වය ගොඩක් දේවල් දැක්කා. මේ වගේ චරිත තමයි අද ඉන්න තරුන අය ආදර්ශයට ගන්න ඕනෙ රෝල් මොඩල්ස්ල විදියට. මම කැමති ඔබ මේ වගේ තවත් අභීත නිලදාරීන්/නයකයන් සමග වැඩසටහන් කරනවනාම්, සෙබලුත් ගේන අතරම. විශේශයෙන්ම, ජෙනරල් ප්‍රසන්න සිල්වා, මහින්ද රනසිංහ, මහේන්ද්‍ර රනසිංහ, විපුල ඉහලගේ වගේ නිලදාරීන්. මේ නම් මම මේ වැඩසටහනින්ම දැනගත්තු නම්. මම විශේශයෙන්ම කැමති වැඩසටහනක් තමයි, මේජර් ශ්‍රීපති ගුනසේකර මහත්මයගෙ වැඩසටහන, 20-30 පරකට වැඩිය බලල තියනව සහ තවත් බලනවා.
    කාලෙකින් කමෙන්ට් එකක් දාන නිසා, ටිකක් දිගට ලියන්න හිතුවා. මම ඔබේ සියලුම වැඩසටහන් දැන් අවුරුද්දකට වැඩිකාලයක් පටන් ගත් දවසෙ ඉන්දල බලනවා. මම ක්වොන්ටම් සහ පරමානු භෞතික විද්‍යාව ගැන ආචාර්‍ය උපාදියක අවසන් අදියරේ ඉන්න කෙනෙක් ලෝකෙ ප්‍රමුක විශ්වවිද්‍යාලයක. මම මුල ඉන්දන්ම සංකීර් ණ පරික්ශනයක් ගොඩනැගුවා පසු ගිය අවුරුදු තුන තිස්සේ. වැඩිහරියක් තිබ්බේ ප්‍රශ්න, බාදක, බලාපොරොත්තු නොවන විදියට වැඩකරන්නේ නැහැ, අවුරුඩ්දක් පමන මම තනිවම සියලු දේවල් කාලා, මානසිකවත් ෆ්‍රස්ට්‍රේට් වෙලා තිබුනු කාලෙක තමයි, ඔබේ වැඩසටහන බලන්න ලැබුනේ දැන් අවුරුද්දකට කලින්. පලවෙනියටම බැලුවෙ කමාන්ඩෝ හිච්චාගෙ වැඩසටහන, එකත් 10-15 සැරයක් බැලුවා. මේ නිලදාරීන් තුල තියන අසීමිත කැපවීම අදිශ්ටානය, වීර්‍ය, භාදක හමුවේ නොසැලෙන ගතිය, විනය, ඉවසීම වගේ ගොඩාක් දේවල් අපි වගේ ගොඩක් මනුෂ්‍යන් තුල අඩුයි. මේ වැඩසටහන් වලින් මම ඒ ගොඩක් දේවල් ඉගෙනගත්ත, ලොකු මොටිවේශන් එකක් කරගත්තා. මගේ පරික්ශනයත් එකතරා ආකාරයක යුද්දයක් බවට පට් කරගත්තා කිව්වොත් හරි. දැන් මම මගේ පරික්ශනයේ අවසාන අදියට සාර්තකව ලන්වෙලා ඉන්නවා. උදේ 7.30ට ලැබ් එකට ගිහිල්ල, රෙ 9.30ප්ම් විතර වෙනකන් වැඩකරලා, මහන්සිවෙලා ගෙඩර අවිල්ල කන ගමන් කරන්නෙ ඔබේ වැඩසටනක් බලන එක. :) මිනිසුන්ට හැමදේම හරියට වෙනකොට ජීවත් වෙන්න ලේසි, නමුත් හමදේම බලපොරොත්තු නොව විඩියට නැති වෙන කොට අද නූතන තාක්ශනික මිලෙනිඅල් සමාජයේ ඉන්න මිනිස්සු කඩාගන වැටෙනවා. අපේ අද්‍යාපනය තුලත් මිනිස්සුන්ගෙ ආකල්ප නයකත්ව, පුද්ගල සංවර්දනය ගැන කිසිම දෙයක් නැහැ. අද රට පත්වෙලා ඉන්න තත්වෙන් ගොඩෑන්නත් මේ මේ වගේ අයගෙ තියන සටන්කමී එඩිතර භව මිනිස්සු තුලත් ඇතිකරවන්න පුලුවන්නම් මේ රට ගොඩ ගන්න පුලුවන්. ඒ අතින් සංජීව ඔබ මේ කරන්නෙ ලොකු සේවයක්. හැබැයි මිනිස්සුත් දැන ගන්න ඕනෙ, මෙක බලල හුරේ දාල යන්න විතරක් නෙවෙයි, මේ අයගේ අත්දැකීම් දර්ශනය කොහොමද තම තමන්ගේ ජීවත වලට සම්භන්ද කරගන්නෙ කියන එක.
    තව තවත් හොන්ද වැඩසටහන් සාර්තව අපට ගෙන එන්න ලබෙන්න කියල ප්‍රර්තනා කරනව. ඨව ඩෙයක් ඔබගේ නිවේඩක ශයිලියටත් මම ඉතාම කැමති, අනික් චැනෙල් වලට වඩා. මේ වගේ වැඩසටහනක තිබිය යුතු පෞරුශය තියෙන්නෙ ඔබේ වැඩසටානේ පමනයි. බොහොම ස්තුතියි.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ඇගයීමට සහ අදහස් දැක්වීමට ස්තූතියි ❤️🙏

    • @DanuraJay
      @DanuraJay ปีที่แล้ว +2

      හොඳ අදහස් දැක්වීමක්.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +49

    #ලලිත් ජයසිංහ සර්ගේ වයිෆ්, දුව, අම්මා තාත්තා සහ පවුලේ අය සමග වැඩසටහනක් දෙන්න...

  • @dewminibimansa6277
    @dewminibimansa6277 ปีที่แล้ว +85

    අනිත් සේරම බැලුව මේක බලනකොට හිතට මාරම දුකක් දැනුන හසලක ගාමිනීල වගේ අය නැවත මේ රටේ ඉපදෙන එකක් නෑ මාරම දුක හිතෙන කතාවක් ආදරෙයි විරුවනි ඔබලාට

    • @musiclife4183
      @musiclife4183 ปีที่แล้ว +7

      පිස්සුද දෙව්මිණි spacial forces, commandos ලා කියන්නෙත් යුද්ධයක දී හෝ ලංකා මාතාව වෙනුවෙන් මාරාගෙන මැරෙන්න උනත් ඉදිරිපත් ව ඉන්න අපේ කොල්ලො තමයි.ඒ වගේම අපේ රටේ සියලුම රණවිරුවන් රට වෙනුවෙන් කැපවුනු දෙවිවරු කොට්ඨාසයක් කෙටියෙන් කීවොත් මමත් ඒ වගේ කෙනෙක් 🇱🇰🇱🇰🇱🇰🙏🏼💪💪💪

    • @kupadifrends6464
      @kupadifrends6464 ปีที่แล้ว +2

      🎤

    • @malindatiurin7101
      @malindatiurin7101 ปีที่แล้ว +1

      @@musiclife4183 සිංදු කියල ද රට ගොඩදාන්න යන්නේ 😂😂 පලයං බන් බොරු නොකියා ..

    • @helabimatv4712
      @helabimatv4712 2 หลายเดือนก่อน

  • @lakshithahh60
    @lakshithahh60 ปีที่แล้ว +29

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි..තවමත් ඒ voice එකේ පවා මොරාල් එක තියනවා.ස්තුති ඔබතුමාට අපේ රට බේරාගෙන දුන්නාට🙏💖

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +26

    හසලක ගාමිණී වීරෝදාර විරුවනි ඔබ සදා අමරණීයයි 🙏 ලක් දෙරණේ මතු උපදින්නට හේතු වාසනා වේවා 🙏 තම ජීවිතය නොතකා උපන් මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර ඔබ වැනි වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබතුමාටත් දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +31

    වැඩ්ඩෙක් තමා මෙතුමා ❤️හසලක ගාමිණී විරුවාට නිවන් සුව

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +53

    🌺🌹🌸💐🌼🌸🌹🌺🌼🌻💐🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️💥💥💥💥💥💥💥💥💥💥 සංජීව මහතා ඇතුළු ටීම් එකටම ජයෙන් ජයම වේවා නමෝ බුද්ධාය

  • @warshafernando9481
    @warshafernando9481 ปีที่แล้ว +54

    කවදාවත් නොමැරෙන වීර ගාමිණි ❤

  • @eagleeyesl2466
    @eagleeyesl2466 ปีที่แล้ว +210

    Real Heros❤️ දණගහලා වදින්න ඕනි චරිත.යනකොට අසුන්වලින් නැගිටින්න ඕනි චරිත.නැතුව ගොබ්බ දේශපාලන හැත්තට නෙමෙයි එකෙන්ම ලංකාවේ අයිතිකාරයෝ❤️

    • @ushansadaruvan9788
      @ushansadaruvan9788 ปีที่แล้ว +3

      සත්තකින්ම

    • @vasanthakumara1974
      @vasanthakumara1974 ปีที่แล้ว +5

      ❤සහතික ඇත්ත....

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      ඇත්ත

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 ปีที่แล้ว +6

      එතකොට නිකම් සරමක් ඇදන් හරියට කන්නවත් නැතිව යුද්දෙට ඇවිත් professional well trained Government Army එකක් හා කරට කර සටන් කර අවසානය තෙක් ගහගත්තු කොටියෙක් වත් ගෙන්න ගෙන program එකක් කරමු නේද, මොකද උනුත් එසේ මෙසේ එවුන් වෙන්න බෑ නේ නේද සහෝදර ප්‍රේක්ශක සොයුරනි...

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත ,,,දැන් ඉන්න එවුන් මේ උතුම් මනුෂ්‍යයන් ගැන අහලවත් නෑ,,, කියවලාවත් නෑ,,,කවදාවත් දැකලත් නෑ,,,,ඒ හින්දා සංජිව මහත්මයා විසින් මේ ගෙනියන මාධ්‍ය මෙහෙවර ඉතාමත් අගය කල යුතුයි ,,,,,,,,,,,,,,

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 ปีที่แล้ว +26

    ආසාවෙන් බලාගෙන හිටපු චරිතයක්❤❤ස්තූතී සන්ජී සහෝදරයා ❤

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +7

    සුපිරි නිළධාරිවරයෙක් , ඒ වගේම බිරිද ගැබිණියක්ව සිටිනකොට යුද්ධ කරපු රණවිරුවෝ මාරයි ඒක වචනෙන් කියන්න බෑ, ලලිත් ජයසිංහ වගේ විරුවන් සදා අමරණියයි,

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +49

    කැප්ටන් කොඩිගේ , කමාන්ඩෝ හක්කාගෙ තව ඒවා ඕනේ..♥️♥️♥️

    • @chinthakahashan8867
      @chinthakahashan8867 ปีที่แล้ว +1

      Aniwrnma oni

    • @jayangabhashitha5630
      @jayangabhashitha5630 ปีที่แล้ว +1

      Ow

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +1

      ඔව් කොඩීගේ එකක් ඔනි

    • @sldinibro4032
      @sldinibro4032 ปีที่แล้ว +1

      හක්කාගෙ එකක් අනිවාරෙන්ම ඕනි

  • @chamarachathuranga727
    @chamarachathuranga727 ปีที่แล้ว +13

    වනැස කියන්නෙ තනිකරම ඇබ්බැහි වීමක්. 💙💙 මේ වීරන්ව හැමෝටම දැන ගන්න මේ වගේ වැඩසටහනක් කරන එකට ඔයාටත් ගොඩක් පින් අයියෙ 😘❤

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 ปีที่แล้ว +17

    දවසක් නිවාඩු දාන් පහූන වීඩියෝ 4ක් බල බල ඉදියෙ ඒ තරන් ඇබ්බැහියක් ❤️😊හසලක වීරයා

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +24

    ජයවේවා වණැස. තවත් එක් වීර සෙබළෙකුගේ අභීත සිංහ නාදයක්... ❤❤✌️

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +13

    මෙච්චර කාලයක් හිතන් හිටියේ රනවිරු ගාමිනී බෝම්බයක් බැදගෙන ඩෝසරේට පැන්නා කියලා 💖 ඩෝසරේ කිලෝ 5000පමන බෝම්බ තියාගෙන ආවා කියලා
    ගාමිනී විරුවාට නිවන් සුව 🙏🌼🥰

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +8

    91 අලිමංකඩ ගහත්දි මන් 4 වසරෙ හිටියෙ.ඒ වෙත්දිත් මන් පත්තරෙ යන යුද ප්‍රවෘත්ති බලනවා.කොබ්බෑකඩුව මහත්තයා කෑම්ප් එකට ආවට පස්සෙ සොල්දාදුවන් කඳවුර ඇතුලට මෝටාර් වැටෙත්දිත් එයාට ආචාර පෙලපාලියක් කලා කියලා තිබුනා මට මතකයි .ඒ තරම් කොල්ලො කොබ්බෑකඩුව මහත්තයාට ආදරෙ කලා.❤️❤️❤️🌹

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +24

    රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබ‍ට 👍

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +29

    සංජීව අයියා ඔයාට පිං මේ රණවිරුවන් හට නිසි වටිනාකමක් එකතු කරනවට.ඒත් එක්කම බිහිසුණු යුද්දයේ අප නොදන්න ගොඩක් කරුණු අපට අසන්නට සලස්සනවාට.
    අදහසක් එක් කරන්න කැමතියි: රණවිරුවන් තමන්ගෙ කතාව කියද්දි ඒ ඒ භුමි ප්‍රදේශය ඔබ map එකෙන් පෙන්වනවා.ඒක ගොඩක් වටිනවා.ඒත් එක්කම කියන අවස්ථාවට අනුව තවත් පැහැදිලි ලෙස map එකේ සලකුණු කරල පෙන්වුවානම් තවත් වටිනවා.උදාහරණයක් කිව්වොත්, එක් තැනක සිට සටන් කරන් තවත් තැනකට යද්දි ඒ යන දිසාව, කදවුරක් වට කරානම් ඒ වට කරපු ප්‍රදේශ වගේ❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +9

    වීර සෙන්පතියාණණි මේ මාතෘ භූමියට ඔබ කළ සේවයට අපි දිවි තිබෙන තුරු ඔබට ණයගැතියි 🙏 පළමුවත් දෙවනුවත් තෙවනුවත් උපන් මව් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් යුධ වැදුණු වීරයන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු සෙන්පතියාණණි 🙏🙏🙏❤️❤️❤️

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 ปีที่แล้ว +10

    හසලක ගාමිණී නැත්නම් අපෙ සොල්දාදුවො ගොඩක් ජිවිතයෙන් සමු අරන් ❤️❤️👈🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว +6

    Woooooow 😍😍❤❤❤❤ නියම යකෙක්..නියම පෞරුෂයක් හෙබි නායකත්වයක් ❤...thanks sir,

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +41

    අද අපි නිදහසේ හුස්ම ගන්නේ මෙි විරුවෝ නිසා උපඋපන් ජාති දක්වා ඒ පිනම ඇති නිවන් දකින්න ආදරේයි සර් අපේ ගමටම ආඩම්බරයි 🙏🌻

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +17

    ඉතිහාස පොතේ ලියවුනු තවත් රන් පිටුවක් 💖💖💖💖💖

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +33

    අණදීම කොහොම තියෙන්න ඇත්ද කියල හිතෙනව දැනටත් ඒ හඬ වෙනස්වෙන හැදි ඇහෙද්දි.ඇත්තටම සර් වගේ නායකත්වයක් 96 මුලතිව් වලත්, 2000 අලිමංකඩත් තිබ්බනන් ජිවිතේට කොටින්ට ඔය කදවුරු වලට අත තියන්න වෙන්නෙ නෑ. ඒකනන් ඉර හද වගේ අනිවාර්‍ය දෙයක්. රටේ අවාසනාවකට , සබලුන්ගෙ අවාසනාවකට එය එසේ නොවෙන්න ඇත්තෙ.

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +6

      ඔබ සමඟ 100% එකඟයි. සටන සිදුවූ දින වකවානු සහ වේලාවන් ඉතා හොඳින් මතකයි.ඒකෙනම තේරෙනවා කොච්චර තදින් සටනේ කිඳා බැහැලා සිටියද කියලා."මම අතගාන කෙනෙක් නෙවෙයි.තදින් පහර දෙන නිලධාරියෙක් ,". කටහඩේ ගැඹුරු...

    • @gihaadikari8242
      @gihaadikari8242 ปีที่แล้ว +6

      @@nalinneelawala5788 ඔව්.. අණ දෙන විදිහ කියද්දි දැනටත් මූන වෙනස්වෙනව . වටිනාම දේ සෙබළුන් 600ක් පමණ පාලණය කරද්දි ඉතාම තරුණ නිලධාරියෙක්. කොච්චර විශ්වාසයක් දිනාගෙන ඉන්න ඇත්ද ?

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +4

      @@gihaadikari8242 💪💪💪💪💪👍👍✌️✌️✌️

    • @mohamedhushni8199
      @mohamedhushni8199 ปีที่แล้ว +5

      100%100 %100 % සහතික ඇත්ත එම දරුනු සටන් පවත්වුනු අවශ්තාව දවශ් 26 අපේ සෙන්පති තුමා සිටිය බංකර් එකේ මමත් රාජකාරිය කල නිසා අපේ සර්ගේ අණදීම සහ එඩිතරය මම හොදින් දන්නවා ඉතා විශිෂ්ටයි ස්තූතියි

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +20

    මිහි මව රැක ගැනීමේ ඒකායන පරමාර්ථය සිත් හිදරාගෙන දිවි පිදූ හසලක විරුවාට නිර්වාණ සුවයම ලැබේවා!

    • @upulkumaraupul6624
      @upulkumaraupul6624 ปีที่แล้ว

      අැස් වලට කදුලු එනාවා ඔබ තුමා මතකය අවදි වෙින විට අයු බෝ වෙිවා

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 ปีที่แล้ว +9

    මේ වගේ රණ්විරුවන්ගේ මතක ආවර්ජන ගෙන එනවට සංජීව මහත්මයා ඔබට ස්තුතියි.වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +21

    First comment ...
    අපේ රට 🇱🇰 රැක්ක අපේ රණවිරුවන්ට පුරවැසියෙක් මාධ්‍යවේදියෙක් විදිහට දක්වන්ට පුළුවන් උපරිම ගෞරවය දැක්වීම පිළිබඳ "වනැසට" ස්තුතියි

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +22

    හසලක ගමිනි විරුවානනි ඔබට නිවන් සැප ලැබෙවා ජාතික විරයෙක් තමයි අලිමංකඩ බෙරා ගත් අනදෙන නිලධාරීන් අතුලු සියලු රණවිරුවන්ට බුදු සරණයි මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා තුවාල ලැබු සියලු දෙනාට යහපතක් වෙවා බුදු සරණයි

  • @sahanchinthana5049
    @sahanchinthana5049 ปีที่แล้ว +3

    මම ඉපදිලාවත් නෑ මේ සිදුවීම් වෙද්දි. ඔබතුමා ඇතුලු සමස්ත වීරෝදාර රණවිරුවන් සියලු දෙනාට බොහොම පිං. අපිට ඉපදිලා නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දුන්නට❤🥹🙏

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 ปีที่แล้ว +8

    Wanesata ස්තුති 🙏♥️🌹නොව්වරදවාම මෙමෙ වැඩසටහන් බලනවා අපේ වීරෝධාර රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @malishasandaruwan7506
    @malishasandaruwan7506 ปีที่แล้ว +21

    අදත් මුලින්ම වගේ බලන්න ලැබුනා..හැමදාම එකවගේ වෙනසක් නතුව බලන එකම වැඩසටහන වනැස ❤️❤️🤘

  • @hasithhewage9940
    @hasithhewage9940 ปีที่แล้ว +8

    කෙටියෙන්ම .......සදා ණය ගැති වෙමු. ඒ වගේම 🙏 ස්තුති කරමි ....❤️ සංජිව අයියාටත්❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +21

    අනේ දෙයියනේ ඒ කකුල් කපපු විදිහ කියනකොට පපුව හිර වෙනවා 😥😥අපි වෙනුවෙන් කොච්චර දුක් විදලා තියනවද .සියලු වීරයොන්ට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ..මියගිය සියලු වීරයන්ට නිවන් සුව ලැබේවා ..🙏🙏❤

    • @user-qv2pl8ip4c
      @user-qv2pl8ip4c ปีที่แล้ว

      Aththatama ajan eddi puduma dukak ape ranaweruwo wedala thiyenne😪😪😪😪

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 ปีที่แล้ว +9

    සිංහයන් රැලකට, සිංහයෙක් අණ දුන්නම තමා නියම ප්‍රථිඵල ලැබෙන්නෙ. ඔබට නිදුක් නිරෝගී විශ්‍රාමික දිවියක් ප්‍රාර්ථනා කරනව.

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake8709 ปีที่แล้ว +11

    අපෙ ගමේ වීරයෙක් ........❤️🥀

  • @kdjasinkandage5146
    @kdjasinkandage5146 ปีที่แล้ว +8

    Great speech. Respect u sir. Sri Lankan

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +7

    ජයවේවා සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +7

    මව් බිම පමණක් නොව තම සහෝදර සෙබළුන් ගේ ජීවිත වෙනුවෙනුත් මත ජීවිතය එඩිතරව අභීතව පිදු හසලක ගාමිණී රණවිරුවා මතු උතුම් නිර්වාණ සුවයම ලබත්වා. ❤❤🙏🙏

  • @kingwilly2311
    @kingwilly2311 ปีที่แล้ว +6

    මෙතුමගෙ විස්තරෙ අහනකොට අපි යුද බිමේ හිට්යා වගේ දැනුනා. ඒ අපසුතාවය, සෙබළුන්ගේ කැප වීම දෙයිර්යය හසලක ගාමිණී වගේ සෙබළුන් ගෙ වීරත්වය දැනුනා. ❤

  • @saneshadeepasrisenarathne6999
    @saneshadeepasrisenarathne6999 ปีที่แล้ว +10

    බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක් ❤

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +3

    සංජීව , මම හැමදාම කියන්නෙ , 2වෙනි 3වෙනි ඊලාම් යුද්ධවල පුදුම හිතෙන කතා තියෙනව කියල. ස්තූතියි දැන් දැන් ඒව ගේනවට. තව තවත් රැගෙන එන්න. අනික ඒ විශ්‍රාමික අයට ලැබිය යුතු අගය වටිනාකම අපිවත් එකතුවෙලා ලබාදෙමු. 🙏.

  • @nipunsathsara9599
    @nipunsathsara9599 ปีที่แล้ว +9

    හසලක වීරයා ❤️🔥

  • @thibiri8607
    @thibiri8607 ปีที่แล้ว +5

    නායකත්වයටම ඉපදිලා කටහඩ..💚💚🥺

  • @asankathalwaththehena7527
    @asankathalwaththehena7527 ปีที่แล้ว +22

    ස්කෝලෙ ස්මර්ට් බෝඩ් එකෙත් දාල 2007/8 පොඩි උන් ට පෙන්නනව වැඩක් නැති වෙලාවල් වලට .උනුත් දැනගන්න එපාය..

  • @Roshen279
    @Roshen279 ปีที่แล้ว +8

    Wanesa tv ස්තුතියි මේ වගේ වැඩසටහන් ගෙනවට 💖

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +7

    එවැනි අති බිහිසුණු ප්‍රහාරයකදි අවම පහසුකම් යටතේ ප්‍රහාරය මැඩපවත්වා ගැනීම ම අති විශාල ජයග්‍රහනයක් කියලයි මගේ හැඟීම...ඉතා නිර්භීතව සතුරා⁣ට යටත් නොවි දිවි පරදුවට තබා සටන් කළ සාමාන්‍ය සෙබළාගෙ සිට ඔබතුමා දක්වාම අප ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.
    මේජර් ජෙනරල් සනත් මහතා රට වෙනුවෙන් අභීතව සිදුකළාවු අමිල මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරවනීය උත්තමාචාරය. 👍

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි. අපගේ උත්තමාචාරය

  • @chamarasajith1335
    @chamarasajith1335 ปีที่แล้ว +3

    වනැස ඔයා කරන මේ වඩසැටහන් හැමදාටම මෙි විදිහටම කරන්ඩ.කතාවක් බලලා ඉවර උනගමන් තව කතාවක් එනකන් බලාගෙන ඉන්නේ පිස්සුවෙන් වගේ

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +7

    නියමයි සංජීව අයියේ 🙏🙏👍👍👍

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 ปีที่แล้ว +8

    ආසම වැඩසටහන ආදරෙයි සන්ජීව අයියේ ❤️

  • @amithrodrigo87
    @amithrodrigo87 ปีที่แล้ว +31

    වීර පුතුන් බිහි කර රට රකින්න පුදනා
    අම්මවරුන් පායුග වැඳ පුදන්න ඕනා
    අම්මේ ඔබ කළ සේවය සදහට අගනා
    ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා
    ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා 😢😢😢

  • @nirashasewwandirupasingha4342
    @nirashasewwandirupasingha4342 ปีที่แล้ว +7

    වනැස කියන්නේ ඇබ්බැහි වීමක් ..❤️❤️

  • @imeshlakshan7487
    @imeshlakshan7487 ปีที่แล้ว +3

    සුපිරි චරිත තමයි ඉතිම් බස්සවන්නේ👍රෙස්පෙක්ට්❤

  • @hirushadilshan6655
    @hirushadilshan6655 ปีที่แล้ว +3

    තවත් මෙවගෙ විඩියො ඔනෙ අහන්න පුලුවන් ඒවා හිතට දෙනෙන විඩියො 😍😍

  • @user-cb7vf2qg6j
    @user-cb7vf2qg6j ปีที่แล้ว +5

    අපේ හමුදාවට අපි ආදරෙයි හැමදාමත් හදවතින්ම.

  • @manjuladaniel1654
    @manjuladaniel1654 ปีที่แล้ว +2

    ආය ඉතිම් සුපිරියක් සන්ජිව අයියේ.. ඔයා කවදාහරි මේ කරන දේට සම්මානයක් දෙන්න ඔන.. ජයම වෙවා අයියේ

  • @shashinviduna6819
    @shashinviduna6819 ปีที่แล้ว +8

    ජෙනරාල් සනත් කරැණාරත්න නියම වීරයෙක්❤️🙏

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +5

    පුදුම මතකයක් තියෙන නිලධාරියෙක් .. බුදු සරණයි Sir ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamanoj2136
    @isharamanoj2136 ปีที่แล้ว +8

    නියම වීරයන් හදවතින්ම ආදරය කරන්න one ❤️❤️❤️❤️❤️

  • @waves545
    @waves545 ปีที่แล้ว +6

    නියමයි සංජීව සහෝ ❤

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +4

    Fb එකට ඇබ්බැහි වෙලා හිටපු මම වනැසට ඇබ්බැහි කර ගත්තට ස්තුති සංජිව මල්ලී

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 ปีที่แล้ว +9

    ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.ජය වේවා සියලු විරුවන්ට❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @jagathshantha4950
    @jagathshantha4950 ปีที่แล้ว +3

    සෙන්පති තුමනි ඔබතුමන්ලා මේ රටේ දෙවියන් ලෙස සැලකිය යුතු මහත්වරුන්ය. ❤️❤️❤️ ඔබතුමන් ලගේ කැපකිරීම් නිසා අප නිදහස බුක්ති විදිනවා. හසලක විරුවා වැන්න උන් යලි බිහිවේද සංජිව අයියේ මෙහි සදහන් වන කාල තුවක්කු වල රෙජිමේන්තුව ගැනත් වීඩියෝ එකක් කරන්න කිර්ති ගුණසෝම සහෝදරයා යුද්දය අවසන් වනතුරුම උතුරු නැගෙනහිර සේවය කල රණවිරුවෙක් ❤️❤️❤️ සියළුම රණවිරුවන්ට හිසනම ආචාර කරමි ❤️❤️❤️🙏🙏🙏.

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    ස්තූතී සර් කිසි දිනක නොමියෙන වීරත්වය ශ්‍රී ලාංකාවේ හදවත තමා හමුදාව ආදරෙයි 🇱🇰 උපන් රට රැක්ක ණය නැති විරුවන් හැම දේම කරන කරන වැඩ සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජය ලේ මස් දහදිය දුක් විදලා රැකි රට මේ ඉන්නේ ලංකාවේ ජීවනාලය , කාලෙකින් බැලුවේ බිහිසුනු සැබෑ යුද ඉතිහාසය , අම්බෝ ඇස් පියන් ඇහුවම චිත්‍ර වගේ මැවෙනවා රූප මේ ඉතිහාසය වැලලී යන්න ගිය ඒවා කියුවට බොහොම ස්තූතී ඔබ තුමාට

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සංජිව අයියා🙏🙏🙏 රණවිරුවොන්ගෙ කතා හැමදාමත් ඕන

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 หลายเดือนก่อน

    ඒ කතාව ඇසපිය නොසෙල්වා බලා සිටියා..තෙරුවන් සරනයි ඔබටත් ව්රෝදාර සියලුම රණවිරුවන්ට!!!❤❤❤❤

  • @user-rj1mv4nh3c
    @user-rj1mv4nh3c ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි .
    අදටත් ආඩමිබරයි .
    සදාකාලික අමතක නොවෙි.
    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.
    යුදපිටියේ සිටියා වැනි හැගීමක් ඇති කරයි

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +4

    සැබෑ වීරයන් දෙරණේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduwickramanayaka4323
    @tharinduwickramanayaka4323 ปีที่แล้ว +10

    A character among the top 10 Battle generals of SL Army

  • @nimeshaweerasinghe4071
    @nimeshaweerasinghe4071 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..! ඔබ තුමාට ❤️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    ඔබ කල මෙහෙය සදා අමරණීයයි 🙏

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +7

    Ape විරෝධාර රණවිරුවන්❤

  • @prasadchanaka6622
    @prasadchanaka6622 ปีที่แล้ว +5

    2000 අලිමංකඩ සටන ගැනත් තව වීඩියෝ එකක් ඕන 😌

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +1

    ස්තූති සංජීව අයියේ💞💖😍👌👍🙏

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබ තුමාට ❤

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +4

    අඩේ ලියන භාශාවෙන් නි කතා කරන්නේ .....
    කොඩ්ඩාගේ සැර එකක් ඕනී සංජීව අයියේ ✌️

  • @janakajayasekara8873
    @janakajayasekara8873 ปีที่แล้ว +7

    Real Hero💓

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +3

    ජනරාල් කරුණාරත්න ජයවේවා අතීතය ආවර්ජනයට හදවතින්ම ස්තුතියි 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ සියලු රණවිර්වන් හට 🙏🙏🙏🙏🙏

  • @44Bravo
    @44Bravo ปีที่แล้ว +8

    Still get goosebumps to this day when I hear/ read about the heroics of Corporal Gamini Kularathna....may all who sacrificed their lives and limbs in the name of the motherland attain the supreme bliss of nibbana! 🙏🇱🇰

  • @pasindujayalath9936
    @pasindujayalath9936 ปีที่แล้ว +1

    දිගටම මේ වැඩසටහන කරන්න.. අපි ගොඩක් ආසාවෙන් බලන්නේ 🙏..

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! ! ! දීර්ඝායුෂ ලැබේවා! ! !

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං...🙏🙏කියන්න වචන නෑ...🙏🙏🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +3

    දෙවිවරු අපේ බුදුසරනයි සර් 🙏❤

  • @mahithkaldera5837
    @mahithkaldera5837 ปีที่แล้ว +1

    Thank you for your service and really appreciate 🙏🙏🙏

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    ආදරෙයි රණවිරුවනි පණ හැමදාමත් 🙏

  • @pamurarawisara5993
    @pamurarawisara5993 ปีที่แล้ว +2

    අපේ ගමේ.ගැම්මක්.❤️💕

  • @kotugune6218
    @kotugune6218 ปีที่แล้ว +1

    සුභ පැතුම් සංජීව අයියේ ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනවා!

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍❤️❤️❤️.israel සිට තෙරුවන් සරණය් ජයවේවා ..

  • @user-oq3ej8tp4c
    @user-oq3ej8tp4c 2 หลายเดือนก่อน +1

    යුද්දයෙ මුදුන් මුල්❤️
    අප ඔබට සදා නය ගැතියි....🙏💪✍️