තමන්ගේ පාඩුවේ දියුණු වෙන්න | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 765

  • @rishikaprabashana
    @rishikaprabashana ปีที่แล้ว +308

    2019 ඉඳන් මේ හැම video එකක්ම බලනවා.AL වලින් fail වෙලයි හිටියේ.මේ හැම video එකක්ම අහලා මම තනියම වැඩ කරා.අද මම AL වලින් හොඳම results අරගෙන Engineering Ruhuna university තේරෙනවා.....thank you♥ ගොඩාක් පිං.🎉
    දිගටම කරගෙන යන්න...ඉස්සරහටත් අහනවා ❤

    • @Lakidupamidu
      @Lakidupamidu ปีที่แล้ว +15

      Ado mata ehm ahanath patta sathutui ❤♥️🥺❤️❤️

    • @JanakanthaSenewirathna
      @JanakanthaSenewirathna ปีที่แล้ว +7

      Malli Mama UoR E Fac 13th eke .. Mage Favorite youtube channel eka meka..Congratulations ...❤🎉

    • @rishikaprabashana
      @rishikaprabashana ปีที่แล้ว +4

      Thank you♥️ ayye

    • @rishikaprabashana
      @rishikaprabashana ปีที่แล้ว +4

      @@JanakanthaSenewirathna thank ayye ❤️‍🩹🥺🖤

    • @ana-jf3qk
      @ana-jf3qk ปีที่แล้ว +6

      Mamath medicine yanwamai nikan newei colombo medicene

  • @tharushinishshanka5502
    @tharushinishshanka5502 ปีที่แล้ว +442

    ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ..මේ කටහඬ මේ වචන ලොකු හයියක්...🥺❤️

  • @Nilukawarnakulasuriya
    @Nilukawarnakulasuriya 11 หลายเดือนก่อน +90

    විශ්ව මාතාවට මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවට ගොඩාක් ස්තූති වන්ත වේවා...❤😊

    • @Come_to_korea
      @Come_to_korea 7 หลายเดือนก่อน +3

      ප්‍රාතමික වෙන්න එපා...

    • @DilshanMethsara-n1m
      @DilshanMethsara-n1m 3 หลายเดือนก่อน

      Vishwa maniyanta ramaskara wewa🙏🙏🙏

  • @rajithanadeeshani3529
    @rajithanadeeshani3529 ปีที่แล้ว +130

    මට මං විතරයි කියලා හිත කඩන්වැටෙන හැම වෙලාවකම ඔයාගේ කටහඬ, ඒ හඩින් ඇහෙන ඔය වචන මං තනිනෑ කියලා මේ හිත ශක්තිමත් කරා.ඒකට ......🙏❤

  • @shanikahirun1473
    @shanikahirun1473 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් මහන්සි වෙලා මේ වගේ videos හදලා,සමාජය දියුණු කරන්න ඇප කැප වෙන ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමට දිනෙන් දින සාර්ථකත්වයට ලගා වෙන්න හැකි වේවායි කියලා මම සුභ ප්‍රර්ථනා කරනවා...good luck.❤️❤️

  • @C.H.A.369
    @C.H.A.369 ปีที่แล้ว +37

    මම මේ චැනල් එකේ වීඩියෝ ඔක්කොම හතර පස් පාරක් බලලා තියනවා❤. මගේ ජීවිතේ ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන්න ඒක මට හේතුවක් වුණා.❤😊

  • @Nimanshahansamali
    @Nimanshahansamali ปีที่แล้ว +66

    මම 2024 a/l කරන ලමයෙක් අද මට ගොඩක් වේදනාවකාරි දවසක් මගේ පාසල් ගුරුවරයෙක් හේතුවෙන් උපකාරක පන්ති නිසා ඉස්කෝලේ යන හැම දවසකම මානසිකව වට්ටන්න ගොඩක් දේවල් කියනවා ඒ ගුරුවරයා මම ඒ ගැන ගොඩක් හිත හිත හිට්යේ ඒම අවස්ථාවකදි තමා අහම්බෙන් වීඩියෝ එක දැක්කේ channel එකේ වීඩියෝ කාලයක් බලන්න බැරි උනා මට හැබැයි අද මට අවශ්‍යම වෙලාවේ අවශ්‍යම වචන ටික හම්බුනා.ඔයාලට ගොඩක් ස්තුතියි මිනිස්සු හිත් හදනවට.කිසිම කෙනෙක්ගේ මානසිකත්වය වට්ටන විදියට වචන පිට කරන්න හොඳ නැ විශේෂයෙන්ම exam එකකට ලැස්ති වෙන ලමයෙක්ගේ😊 Thank you dear universe

    • @AkilaDananajaya-tc5gb
      @AkilaDananajaya-tc5gb ปีที่แล้ว +3

      බාධක ගනන් ගන්නෙපා ✋😎

    • @savindhyawarnakulasooriya2271
      @savindhyawarnakulasooriya2271 ปีที่แล้ว +10

      මාත් 2024 AL ඔයාගේ කතාවමයි මටත් කියන්න තියන්නේ. 😢 හැම ගුරුවරයාම එක වගේ නෑ.හොදට වැඩ කරමු.එතකොට ඒ කතා කියපු අයට පසුතැවෙන්න වෙයි අනිවාර්යයෙන් ❤

    • @zooma1988
      @zooma1988 8 หลายเดือนก่อน +1

      A teature hithin ain karala danna

    • @kotuduragedinujaya7185
      @kotuduragedinujaya7185 8 หลายเดือนก่อน +1

      ගනන් ගන්න එපා අපි ඔයා එක්ක ඉන්නවා රගන්න ආවෝත් කන පලනවා කියලා😕😕😕😕😕😠😠😠😠

    • @kotuduragedinujaya7185
      @kotuduragedinujaya7185 8 หลายเดือนก่อน +1

      නන්ගී ඔයා ගනන් ගන්න ඈපා

  • @anomakumari8237
    @anomakumari8237 ปีที่แล้ว +45

    ජිනු මැනික ඔයාව මේ ලෝකෙට හුගක් වටින කෙනෙක්. මන් අද ලස්සනට ජීවත් වෙන්නෙ ඔයා නිසා . ඔයාගෙ වීඩියො වලින් හිත හදාගෙන. ❤❤❤❤❤

  • @Chami399
    @Chami399 9 หลายเดือนก่อน +5

    හැම කෙනෙක්ගෙම හිතක් හදන්න පුලුවන් ලස්සන කටහඩක් ❤

  • @Ruwaniprasanthika-np3sf
    @Ruwaniprasanthika-np3sf ปีที่แล้ว +47

    ජීනු අක්කි💖💖 ඔයාගේ කටහඬ අපිව ජීවත් කරවනවා.💖💖💖

  • @nirolakmali8923
    @nirolakmali8923 4 หลายเดือนก่อน +3

    වැටෙන හැම පාරකම මේ motivations අහනවා.හිත මාර විදිහට හැදෙනවා.ඒක තව කෙනෙක්ට කියලා හිත හදා ගන්නවට වඩා දෙයක්.thank you🥺❤️

  • @dahamwaruna1
    @dahamwaruna1 ปีที่แล้ว +25

    අක්කා වීඩියෝ එකක් දාල තියෙනවා දැක්කම අහිංසක සතුටක් දැනෙනවා අනේ 🥰

  • @attitudeGirl10601
    @attitudeGirl10601 ปีที่แล้ว +10

    කතාවක් ලස්සන වෙන්නෙ ඒ කතාව ඇතුලෙ up and down තිබුනොත් විතරයි 😊❤....

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +26

    විශ්වාස කරන්නත් බෑ. ඔයාගෙ වීඩියෝ එකක් බල බලා හිටියේ ජීනු...

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +17

    වටිනම පාඩමක්. මේ පාඩම පැහැදිලි කරලා දුන්න ජීනු අක්කටත්, මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සිවුණ Jayspot Production Team එකටත්, හරිම වෙලාවට මා වෙත මේ පාඩම ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏
    මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +42

    ගොඩක් දුකින් ඉන්න වෙලාවක අහන්න ආසම කටහඩක් ඇහෙද්දි දැනෙන සුවය මහමෙරක්...❤ ස්තූතියි අක්කෙ..😍🙏

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 ปีที่แล้ว +7

    වැටෙන හැම මොහොතක ම නන්නාඳුනන ඔයා මට අත්වැලක් උනා.
    ගොඩක් ස්තූතියි ❤
    බොහොම පිං 🙏

  • @thisusamalka.8944
    @thisusamalka.8944 2 หลายเดือนก่อน +1

    3:38 ඔබේ කතාවේ ප්‍රදාන චරිතය ඔබ 😊❤️✨ අවුරුදු ගානක් තිස්සේ අද වෙනකම්ම ආසම චැනල් එකක්... ආසම කටහඩක්... එපා නොවෙන විදියේ වචන ජීවිතේම වැටුනත් ඒක මොකද්ද කියලා හිතෙන තරමටම හිත නිවෙන විදියේ හඩක්..❤️✨ හැමදාමත් වගේ හරි ආදරෙයි jayspot motivation 💗🌼

  • @kumudumadushani-rt6fk
    @kumudumadushani-rt6fk ปีที่แล้ว +8

    ඔය කටහඩ ආත්මයම සුවපත් කරනවා..ආදරෙයි අක්කෙ..ඔයාට ඔය පිනම ඇති ..කඩන් වැටුනු හිතක් සුවපත් කරන..අද මම ජීවත් වෙන්නෙ ඔයාගෙ ඔය කටහඩ නිසා..❤️‍🔥

  • @filmparadise__
    @filmparadise__ ปีที่แล้ว +25

    "හැමෝටම ආඩම්බරයෙන් කියන්න පුළුවන් කතාවක් වෙයි" ඒ වචනය මාරම විදිහට දැණුනා..❤
    Thanks akke...❤

  • @kesharasanjeewa8028
    @kesharasanjeewa8028 ปีที่แล้ว +8

    Jinu මැනික ඔයා හැම ජීවිතේකම ඉන්න ඕනි කෙනෙක් හැමදාමටම thank you so much ❤

  • @Hirunidahanayaka
    @Hirunidahanayaka ปีที่แล้ว +18

    හිත හදපු තැන #𝐣𝐚𝐲𝐬𝐩𝐨𝐭❤

  • @hirunikaushalya9588
    @hirunikaushalya9588 ปีที่แล้ว +3

    මම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න මේ චැනල් එකට ඇවිත් වීඩියෝ බලනවා. මට අමතක දේවල් ආයෙම ආයෙම මතක් කරල බලනවා.
    ඇත්තට ම ඔයා මගේ ජීවන ගුරුවරයා

  • @supunichathurangi9559
    @supunichathurangi9559 ปีที่แล้ว +12

    කියාගන්න බැරි තරම් ලොකු දුකක මන් ඉන්නෙ... මේ කටහඩත් මගේ හිතට සැනසීමක්.😢

  • @derikandkavi
    @derikandkavi ปีที่แล้ว +16

    ඔයාගේ Voice එක අහන්න ලැබුණා කියන්නේ ගැම්මක් ජීවිතේට❤️

  • @rupasingharathnayaka729
    @rupasingharathnayaka729 ปีที่แล้ว +3

    අක්කේ ගොඩ කාලයක් බලාගෙන හිටියා video එකක් එවනකම්.....ඊළඟ video එක එනකම් බලාගෙන ඉන්නවා..... අක්කා අපිව වැටෙන්න වැටෙන්න උදව් කළා ඒ ඔක්කොටම ගොඩක් thank you so much ❤

  • @chamiHkDance
    @chamiHkDance ปีที่แล้ว +17

    විශ්වයට ස්තූතිවන්ත වෙමි උදේම මේක අහන්න සැලැස්සුවාට ❤
    ජීනු අක්කි,
    ගොඩාක් ස්තූතියි 😻💗💖
    Thie voice is best majic 🎉❤✨️

  • @imashishiwanthika113
    @imashishiwanthika113 10 หลายเดือนก่อน +3

    ඔබ අපේ හදවතටම කතා කරනවා.බොහොම ස්තුතියි💖

  • @SayuriVijamuni
    @SayuriVijamuni 7 หลายเดือนก่อน +2

    අද ඉදන් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙයී ❤ ගොඩක් වැටිලා ඉන්න වෙලාවෙ මේ v එක දක්කෙ .......

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 หลายเดือนก่อน +3

    🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 ปีที่แล้ว +22

    ජීනු අක්කේ ඔයා අපිව ජීවත් කරන්වා... ❤❤❤❤🥺 ආදරෙයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 ปีที่แล้ว +3

    වචනෙකින් හරි දිරි ගන්නවා කියන එක , ඔබටත් පින්❤❤❤

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l ปีที่แล้ว +8

    හැමදාම ලස්සන වචන වලින් මාව motivate කරන ඔයාට හැමදාමත් හරියන්න ඕනි..❤❤❤

  • @lvjayarathna4277
    @lvjayarathna4277 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාට ❤❤❤❤❤❤❤

  • @russelmalith826
    @russelmalith826 ปีที่แล้ว +5

    මෙකනම් මටම හදපු එකක්❤🥺 Thank you so much 🙇🏽‍♂️

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy ปีที่แล้ว +5

    සතියකට එක වීඩීයෝ එකක් හරි දාන්නකෝ 😢😢 වැඩ කරන්න කම්මැලි වෙලා නිදාගන්න ගියා විතරයි. Highly motivated ❤

  • @naadee04
    @naadee04 ปีที่แล้ว +7

    අතරමන් වෙලා හිටපු වෙලාවේ ලැබුනු හොදම තැග්ග .තැන්ක්‍යු අක්කේ ❤

  • @ayeshu3884
    @ayeshu3884 8 หลายเดือนก่อน +1

    මන් මානසිකව වැටෙන හැම මොහොතකම මට මතක් වෙන්නේ ජීනූ අක්කාව❤️

  • @allovertheworld-wi5pw
    @allovertheworld-wi5pw ปีที่แล้ว +5

    මම ආසම ඔයා good luck කියන එකට

  • @sandunishashika4207
    @sandunishashika4207 ปีที่แล้ว +4

    ජීනු අක්කි...❤️❤️🥺🥺 භාවනාවක්..

  • @upulnalaka8585
    @upulnalaka8585 9 หลายเดือนก่อน +2

    ඔබ‍ට ගොඩක් ස්තුතියි

  • @marlonpaul9252
    @marlonpaul9252 ปีที่แล้ว +18

    Jeenu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imasinger7683
    @imasinger7683 8 หลายเดือนก่อน +1

    You are very amazing your voice is like a magic..❤❤❤❤❤❤❤❤ relaxing..I will hope a new motivation vedio again...guickly...please...♥️

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 4 หลายเดือนก่อน

    මේ කටහඬත් එක්ක මේ වචන ටික ඇහෙද්දි මාර හයියක් ❤️

  • @RoshanMadusanka-e5d
    @RoshanMadusanka-e5d 11 หลายเดือนก่อน +2

    Akki...mn jevithe kalakiruna hema time ekkma mn oyge story ahuwa...aththtma mn e prashna sarthakawa visada gtta...thaks dunna hema motivation ekktma...good luck ...

  • @dammisenanayaka9882
    @dammisenanayaka9882 ปีที่แล้ว +4

    මේ කට හඬ ලොකු හයියක් ❤

  • @AnjanaKalhara-tr1op
    @AnjanaKalhara-tr1op 2 หลายเดือนก่อน

    මං ඔයාව කවදාවත් දැකලා නෑ අක්කෙ ඒත් ඔයාගෙ මෙ කටහඩ මොටිවෙෂන් නිසා මගෙ ජීවිතෙ මං වෙනස් කරනවමයි කියලා තීරනෙ කරා .ගොඩක් ස්තූතී ඔයාට උදෙට හැමදාම ඔයාගෙ වීඩියො එකක් ඇහුවම මාර හයියක් එන්නෙ .ආදරෙයි ඒකට❤❤❤🙏🤝

  • @shamalpushpakumara3341
    @shamalpushpakumara3341 4 หลายเดือนก่อน

    අනේ ගොඩක් ස්තූතියි .මානසිකව කරන්නේ මොනවාද කියල හිතාගන්න බැරුව වැටිලා හිටිය වෙලාවක ඇහිච්ච් හොදම මෝටිවේශන් වීඩියෝ එක.ගොඩක් ස්තූතියි .අද ඉදන් මගේ ජිවිතේ ගොඩක් දේවල් ලස්සනට සිද්ද වේවි .🙏🙏🙏🙏❤❤❤❤

  • @CraftBook18
    @CraftBook18 ปีที่แล้ว +2

    ඔයාගෙ හඩ, වැටුණු තැනින් නැගිටින්න අත දෙනවා.මම තනි වෙලා නෑනේ කියලා දැනෙන්න දෙනවා. All the best my ❤

  • @LMMalmishehara
    @LMMalmishehara 6 หลายเดือนก่อน +1

    එ් වචන, ඔක්කොම එපා වෙලා ඉන්න වෙලාවක දැක්ක වටින කතාවක්❤

  • @DilshaSithumini-yt4bm
    @DilshaSithumini-yt4bm ปีที่แล้ว +2

    හීන දවසක ඇත්තක් වෙනවා දකින්න නම් සමහර වෙලාවට risks ගන්න වෙනවා.Fail වෙන්න තියෙන බය නිසා ඒ අවධානම් වලට මුහුණදෙන්න බෑ වගේ හැගීමක් දැනුනා.කම්මැලිකම නැති කරලා ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් ආත්ම විශ්වාසයක් අක්කගෙ Video එකෙන් ඇති වුණා.Thank you!❤

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ජීනූ අක්කි ❤ හැමදාමත් අපිව ශක්තිමත් කරනවාට....🙏 2024 ට වටින පණිවිඩයක්.

  • @iroshanidissanayake5961
    @iroshanidissanayake5961 ปีที่แล้ว +2

    Night affirmative video ekak karannakoo. Oyage morning affirmation video eka hamadaama balanawa.

  • @KWorsh__
    @KWorsh__ 3 หลายเดือนก่อน

    පළවෙනි වාක්‍ය දෙක ඇහුන ගමන් තිබ්බ දුක ඔක්කොම නැති
    වුනා..❤🎉

  • @nalikafernando5900
    @nalikafernando5900 ปีที่แล้ว +1

    නැවත නැවත ඇහුම්කන් දී මනසට කා වදින තෙක් නැවතත් ආසිය සහා ක්‍රියාත්මක කල යුතු වැදගත් අදහසක්...ඔයාට ත් සියලු ආශිර්වාද ලැබේවා ...

  • @noizegaming5479
    @noizegaming5479 ปีที่แล้ว +13

    අම්මෝ සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් ආවේ,කොච්චර කල් බලන් හිටියද අලුත් එකක් එනකන්,පුළුවන් නම් දිගටම විඩීයෝ දන්න❤

  • @Nirmala_marketplace
    @Nirmala_marketplace ปีที่แล้ว +1

    ඇත්තමයි .....ජීවිතේ සාර්ථක කරන්නෙ අත්දැකීම් .මාගේ විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...♥️🌎

  • @himashasewmin
    @himashasewmin ปีที่แล้ว +3

    නියමයි අක්කේ හිතට මාරම හයියක් තවත් ඔයවගේ දිගටම Motivetion video දාන්න. තමන්ගෙ දියුණුව තමන් තනියම හදාගන්න ඕන ඒ යන ගමනේ කොච්චර වැටුනත් ශක්තිමත්ව නැගිටින්න ඕන ❤❤❤❤❤❤❤

  • @geethikasooriyanaka
    @geethikasooriyanaka ปีที่แล้ว +2

    නිතරම හැකි වෙලාවට වීඩියෝ එකක් දාන්න මගෙ මැනික

  • @ashcharyakavindi3768
    @ashcharyakavindi3768 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූති... මෙහෙම මිනිස්සුන්ව motivate කරනවට..🙏🙏🙏

  • @chathuranga77
    @chathuranga77 ปีที่แล้ว +2

    ඇත්තටම මේ වචන ටික හිතට මාරම හයියක් 🙏🙏🙏

  • @Ravidipradeepani
    @Ravidipradeepani 5 หลายเดือนก่อน

    හිත වැටෙන හැම මොහොතම අහනවා.මාරම වටිනවා හිත හදනවට ❤️

  • @DdshanuJayawards12
    @DdshanuJayawards12 ปีที่แล้ว

    වෙනස් පළාතක වෙනස් අයත් එක්ක ජොබ් එකක් කරන්න යන්න ඉන්න වෙලාවක මේ වචන හුගක් වටිනවා...පුංචි පුංචි දේවල් වුණත් ඒ ගැන සැලකිලිමත් වෙන්න දුන්න අදහස මම අලුත් අවුරුද්දේ පුරුද්දක් කරගන්න හිතට ගත්තා..
    ඔයාල සියළු දෙනාගෙත් බලාපොරොත්තු ඉශ්ට කරගන්න පුළුවන් වේවා..නව වසර ඊට හොද ඇරඹුමක් වේවි..
    ජීනුටත් ජයෙන් ජය...

  • @thelittlehousesrilanka3565
    @thelittlehousesrilanka3565 ปีที่แล้ว +5

    Thank you Jeenu ❤❤❤

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda ปีที่แล้ว +1

    අක්කට ගොඩක් ස්තූතියි අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම මෝටිවේශන් එක දෙනවට❤🎉

  • @pabasarawijerathna9527
    @pabasarawijerathna9527 ปีที่แล้ว +1

    O/L kale anthima aurudde hodhatama ledawela wadak karaganna bariwa iddi jayspot video aith aith baluwaa .. anthima sathi 2 padam karala A7 k gaththa .. mata loku haiyak una me result eka ganna me channel eka ❤❤❤

  • @navindunishen2521
    @navindunishen2521 11 หลายเดือนก่อน

    මම මේ වීඩියො එක බලන පස් වෙනි හෝ හය වෙනී පාර . තව දෙයක් , ඔයා කියපු එක දෙයක් මගෙ හිතෙ හැම උදේකම උඩින්ම තියෙනව . ඒක තමයි "තමන්ගෙ අරමුන වෙනුවෙන් උදේ පාන්දර නැගිටින්න විනයක් නැති කෙනෙක්ගෙ අනාගතෙ මොකක් වෙයිද " කියන එක .ඒක හැම උදේකම මොන තරම් අමාරු උනත් මාව නැගිට්ටවනව ❤ thanks akke

  • @Zerocn
    @Zerocn ปีที่แล้ว

    මං මේ විඩියෝ එක බලන්නේ2023-12-19 ජීවිතේ වැටෙන්න ඔනී අන්තිම අඩියටම වැටිලා ඉන්නේ... 😢 ගොඩක් පින් අවසි වෙලාවේ අහම්බෙන් ඇහුනූ විඩියෝ එකක්.. හෙටින් පස්සේ මොනා වෙයිද දන්නෑ.. එත් ගොඩයන්නම ගේම ගහනවා❤.

  • @DammikaPrasanna-j9t
    @DammikaPrasanna-j9t 3 หลายเดือนก่อน

    Maga jewetha hoda than waladi hoda vedeyata hamadama wataha ganna para paduwa oba adeyak theyanna waruwak una oba budu sarani obata.......bohomathma penseduwanawa

  • @biharichamathka7885
    @biharichamathka7885 ปีที่แล้ว +2

    ඔයා තමයි මගේ ජීවිතේ මම දැකපු හොඳම motivation එක... ආදරෙයි ගොඩාක් අක්කී...❤❤❤

  • @m.n.k2276
    @m.n.k2276 3 หลายเดือนก่อน

    මේ වීඩියෝ මට බලන්න සලස්වීම පිලිබදව මගේ ආදරණීය විශ්වමෑණියන්ට අනේකවාරයක්ම ස්තූතිවන්ත වෙමි 🥰🦋💝😘✨️😘✨️😘❤ ❤ස්තූතියි ❤❤ ස්තූතියි 🙏 ස්තූතියි ❤

  • @dilkijayathunga1750
    @dilkijayathunga1750 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ ඇත්තටම විශ්වයෙන් දුන්න ලොකු තෑග්ගක්
    ඔයාගේ වචන වලින් මිනිසුන් සුවපත් කරනවා
    ගොඩක් ස්තුතියි ජීනු අපි වෙනුවෙන් මේ වගේ Video ගේනවට
    ❤❤❤

  • @Earths_Diary
    @Earths_Diary ปีที่แล้ว +2

    ස්තූතියි ! 🦋💌🙏

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි❤️❤️❤️..මේ කටහඬ හිතට සැනසීමක්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මේ වීඩියෝ එක දකින්න සැලැස්වූ වාට...තෙරුවන් සරණයි!!! ගණ දෙවි පිහිටයි!!!ගම්භාර දෙවි පිහිටයි!!! හැමෝගෙම හීන සැබෑ වේවා!!!

  • @AkilaDananjaya-ih2kg
    @AkilaDananjaya-ih2kg 4 หลายเดือนก่อน +1

    එදා මම අම්බානයක වැටිලා හිටියේ මගේ වේදනාව ගෙදර මිනිස්සු න්ට කියන්න බෑ .. මට කෑගහලා මහා හයියෙන් අඩන්න හිතුනා.. අහම්බෙන් මේ මොටිවෙෂන් එක දැකලා මන් රැයක් දාවලක් නැතුව වැඩ කරා. අන්තිම ට මට කරන්න ආමාරූම ජොබ් කරන්න උනා.. එත් අන්තිම ට කරගෙන යනකොට එපාම උනා .මන් මටම පොරොන්දු උනා කොහොම හරි ගොඩ යනවා කියලා. ඒ වාගේ ම මන් අද අවුරුදු 24 හොටල් එකක අයිතීකාරයෙක් උනා . අදටත් මතකයි ඉලොන් මාස් කිව්වා නිවාඩු දවස් පාඩූ ඇතී කරායි කියලා ❤

  • @kaveeshadissanayaka7972
    @kaveeshadissanayaka7972 ปีที่แล้ว +3

    Thank you so much akke onama velave video eka dunne❤😊

  • @NipuniKaushalya-s1s
    @NipuniKaushalya-s1s 6 หลายเดือนก่อน

    විශ්වමාතාවට 🙏 ස්තූතියිවන්ත වේවා

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ปีที่แล้ว +10

    ජීවිතේට වටිනා වැදගත් කතාවක්.💖🌷

  • @nalakanisanka5113
    @nalakanisanka5113 6 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩාක් ස්තුති විශ්වයට ස්තුති

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 ปีที่แล้ว +6

    This is the most important lesson I got at the right. Thanks to the universe❤ (jeenu)

  • @dilshan-nw5jh
    @dilshan-nw5jh 10 หลายเดือนก่อน +1

    අදරෙයි අක්කා❤🎉

  • @sewwolf-ys9zq
    @sewwolf-ys9zq ปีที่แล้ว

    මේ ලෝකේ අපිට ඉන්නෙ අපිම witharai. තනිකම කියන්නේ, ප්‍රතික්ශේප වීම කියන්නේ මාරම දෙයක්. Thanks ඔයට. ❤😊 වේදනාව තුළින් ඉස්සරහට යන්න wudaw කරනවාට.

  • @hyper36958
    @hyper36958 10 หลายเดือนก่อน

    ඒක මට බලන්න හම්බුනේ මං එක කරන්වා කියලා මගෙ දෛවය නිකන් ඉඟියක් දුන්නා ව්ගේ❤🙂 ස්තුතියි

  • @lakshikaranasinghe4455
    @lakshikaranasinghe4455 11 หลายเดือนก่อน +1

    ඒ කට හඬම හිතට හයියක් ❤ එච්චරයි .💗

  • @nshani2233
    @nshani2233 ปีที่แล้ว +1

    ජීවිතයට වටිනා පාඩමක් කියා දුන්න ඔයාට ගොඩක් ස්තුතියි විශ්වයටත් ස්තුතියි ❤❤❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 11 หลายเดือนก่อน +1

    thank you so much ❤

  • @supunmadusanka3465
    @supunmadusanka3465 6 หลายเดือนก่อน

    හිත නිවමින් ශක්තිමත් කරනවා

  • @malirocky8692
    @malirocky8692 ปีที่แล้ว +1

    Oyage katahada nam attamai , amuthuma gambirabawakin pirila tiyenwa dear...❤ e hadin eka wachanayak ahuwath athi gemmak enna.wow superb akkiyoooo..... Love you❤🌹🌷🌻🌺🔥🔥🔥

  • @hiruni_iroshani
    @hiruni_iroshani ปีที่แล้ว +2

    ජීවිතය ගොඩ නංවන තැන jayspot ❤️😘

  • @pawaniranathunga1888
    @pawaniranathunga1888 ปีที่แล้ว +3

    තමන්ගෙ පාඩුවේ දියුණු වෙන්න❤️🔥

  • @copypaste2879
    @copypaste2879 ปีที่แล้ว +1

    Thank you soooo much jeeenu❤️❤️❤️❤️

  • @koshiradulanjali7079
    @koshiradulanjali7079 6 หลายเดือนก่อน

    ස්තූතියි හැමදේටම ❤️

  • @AnudhiShika
    @AnudhiShika ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට...හිතට ලොකු හයියක් ...මටම කිව්වා වගේ...විශ්ව මාතාවනි ස්තූතියි .❤💪🙏

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 5 หลายเดือนก่อน

    Thanks. wishing You Great health and long life.🙏

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් ජීනු සහෝදරිය. ඕනම වෙලාවට ඔයා අපිට හයියක් වෙනවා ❤🙏 විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @IsuriGamage888
    @IsuriGamage888 7 หลายเดือนก่อน

    ආදරෙයි ජීනු අක්කි❤️😘
    thank you so much💖😘

  • @m.n.k2276
    @m.n.k2276 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +1

    මිස් මම ඔබතුමියට බොහොම ස්තූතිවන්ත වෙනවා.
    මේ ජීවිතේ මාව ගයිඩ් කරපු හොදම කෙනා...අඩියෙන් අඩිය අද හොදම තැනක ඉන්නෙ ඔබ තුමියගෙ ආශිර්වාදය සමග..🌱🌞💚💐🌞 🙏 මම ඔබට ආශිර්වාද කරමි.ඔබ වටා එක්වු සියලු මිනිසුන් ද එසේ කරනවා.
    තෙරුවන්සරනයි

  • @erandaweerasingha404
    @erandaweerasingha404 ปีที่แล้ว +4

    සතුටින් පරිස්සමින් ආදරෙන් දියුණු වෙන්න ❤️

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว

    මේ කටහඩ ඇහුවත් හිතට සැනසීමක් දැනෙනවා.ස්තූතියි ඔයාට🙏🏻🙏🏻🙏🏻