කොටි කටේ ඉදලා තුන්වතාවක් ජිවිතේ බේරාගත් රණවිරු රාජකරුණාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • කොටි කටේ ඉදලා තුන්වතාවක් ජිවිතේ බේරාගත්
    රණවිරු රාජකරුණාගේ කතාව
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c...
    TWITTER: Na...
    INSTAGRAM: ...
    TIKTIK: www.tiktok.com...
    #war #army

ความคิดเห็น • 49

  • @user-fg2ck3fc4m
    @user-fg2ck3fc4m 4 หลายเดือนก่อน +2

    මල්ලි ඔබ කරන මේ සමාජ මෙහෙවර අගෙයි. අතීතය නැවත ආවර්ජනය ජය වේවා

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 4 หลายเดือนก่อน +2

    සොයුර, තිසරණ සරණින් ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!!! නලීන් මහත්මයා, අද රටට අමතක පිරිසක් ගැන ඔබ තවදුරටත් කථා කිරීම ගැන ඔබට ස්තුතියි.,❤

  • @slunlimitedr2094
    @slunlimitedr2094 4 หลายเดือนก่อน +1

    නම කියලා කතා කරන්න එපා මහත්තයෝ මේ ඉන්නේ අපි වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් අපිව රැක්ක මිනිස්සු ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 4 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක් 👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏❤️

  • @naleenLasantha
    @naleenLasantha 4 หลายเดือนก่อน +1

    ගැමුණු හොද පයරින් යුනිට් එකක් ❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 4 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ...

  • @ranjansamarakone6101
    @ranjansamarakone6101 หลายเดือนก่อน

    thank you!

  • @methujayakodi5380
    @methujayakodi5380 4 หลายเดือนก่อน

    රාජා මාමා❤

  • @amaliyaorchidsnursery9992
    @amaliyaorchidsnursery9992 4 หลายเดือนก่อน

    රාජා අයියා...❤❤❤

  • @nuwandharmasiri-jz8qh
    @nuwandharmasiri-jz8qh 4 หลายเดือนก่อน +2

    Nalin mahatthaya oba thuma nemei katha karanda one.ape viruwanda katha karanda denna. Samawenda obathumange duruwala kama mama kiuwe.

    • @nandanajayasingha5998
      @nandanajayasingha5998 4 หลายเดือนก่อน

      මලක් ගහල ඉන්නෙ උඹද.මමද?.

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 4 หลายเดือนก่อน +1

    Respect sir...chiran jayatu...

  • @TV-oh9eo
    @TV-oh9eo 4 หลายเดือนก่อน +3

    පොලිසියේ නැති විනයක් රැක්ක, මරණය පෙනි පෙනි සටන් කරපු මිනිසුන් ගැන මතක් කරාට සාජන් මේජර් ඔබට ස්තුතියි

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r 4 หลายเดือนก่อน +1

    Super video ...ekak..❤

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 4 หลายเดือนก่อน +1

    Nalin ..wanasa eke program balanna..lassanata kathawa kiyanawa..me wage ewa ge ahanna deyak naha ne.api dannawane udde iwarawuna widiya.incidents wisthara karanawa hodatama madi😢

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සරත් ෆොන්සේකා නොහිටින්න මේ යුද්දේ ඉවර කරන්න බැරිය..🎉

  • @lakshithavidura9261
    @lakshithavidura9261 4 หลายเดือนก่อน

    Raja mama ❤

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 4 หลายเดือนก่อน +1

    Army traninng කට්ටක් තමයි ....

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +1

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sivilima85
    @sivilima85 4 หลายเดือนก่อน +2

    රාජා ආයියා යසිරු කේටර්ස්
    පානදුර

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤❤❤

  • @upalikarunarathna9361
    @upalikarunarathna9361 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏💪

  • @priyanthagamage9636
    @priyanthagamage9636 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @spsugath6558
    @spsugath6558 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @anthonymusicinstitute
    @anthonymusicinstitute 4 หลายเดือนก่อน +1

  • @viniwalker2
    @viniwalker2 4 หลายเดือนก่อน +1

    ❤❤🥺 15:42

  • @jnmanpower-fk1yw
    @jnmanpower-fk1yw 4 หลายเดือนก่อน

    ආඩම්බරයි ❤

  • @manuelferando1203
    @manuelferando1203 4 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉❤❤❤

  • @gayanwijesinghe4757
    @gayanwijesinghe4757 4 หลายเดือนก่อน +1

    😮

  • @ranilsubantha4003
    @ranilsubantha4003 4 หลายเดือนก่อน +1

    I am first come.

  • @kanishkagoldberg2847
    @kanishkagoldberg2847 4 หลายเดือนก่อน +1

    🍻🍻

  • @pradeepiluppitiya5066
    @pradeepiluppitiya5066 4 หลายเดือนก่อน +1

    Sf අයත් එක්ක සාකච්චා දන්න ඒවා මොරාල් වැඩි

    • @TV-oh9eo
      @TV-oh9eo 4 หลายเดือนก่อน +2

      සියලු යුධ ඒකක මහා වැඩකන්දරාවක් කරේ මෝරාල් නිසා, ඒනිසා කවුරුත් යුධ හමුදාවේ ඒකක සිවිල් සමාජය විශේෂ කරන්න එපා, මොකද හැම දේනාම ජිවිත කැප කරා, මමත් ඔබ කියන ඒකකයේම කපිතාන් වරයෙක් ලෙස හිටපු නිසායි මේ කාරුණික ඉල්ලීම කරේ.තරහින් නෙවෙයි

  • @amithchuti1569
    @amithchuti1569 4 หลายเดือนก่อน

    බලකායක් නැහැ බං.බළඇණියක් ගැමුණු

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 4 หลายเดือนก่อน +1

    ❤🙏🫡🫡🫡

  • @user-sd9rq8fo2l
    @user-sd9rq8fo2l 4 หลายเดือนก่อน

    ☠️

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 4 หลายเดือนก่อน

    මාර වැඩෙි කියන්නේ යුදේ කරන කාලේ ජනාධිපති ,අගමැති ,ආරක්ෂක ලේකම් ,කැබිනට් එකක්,පාර්ලිමේන්තු වක් නැතිව හමුදාපති කෙනෙක් යුද්ධය ඉවරකරපු එකම රට ලංකාවයි ශ්‍රී ලංකාවයි

    • @lbnadiranga5814
      @lbnadiranga5814 4 หลายเดือนก่อน

      චන්ද්‍රිකා මැතිනිය හමුදාවේ පඩි වැඩි කරා ඉල්ලන හැම දේම ගෙනත් දුන්න නමුත් හමුදාපති වරුන්ට කරගන්න බැරි උනා යුද්දේ ඉවර කරන්න.😂😂😂
      රටේ ජනාධිපතිට කියන්න පුළුවන් යුද්දේ පටන් ගනින් යුද්දේ නවත්තපන් එච්චරයි. ඇමති මණ්ඩලය රටේ ආණ්ඩුව පවත්වාගෙන යන වගකීමක් තියෙන්නේ.. ආරක්ෂක ලේකම්ගේ වගකීම සියළුම හමුදාවල සහ ආණ්ඩුව අතර සම්බන්දි කරන කටයුතු කරගෙන යෑම.
      රටේ හමුදාපති තමයි තීරනය කරන්නේ යුද්දය කරන ආකාරය සැලසුම් සකස් කරන්නේ බුමියේ සිටින නිලදාරීන් සෙසු නිලයින් තමයි තීරණය කරන්නේ කොහොමද කරන්නේ කියලා
      හරි සරලයි මීට වඩා කව්රු හරි කෙරුමෙක් හිටියා නම් අපිත් කැමතියි දැන ගන්න..

  • @user-lv4bc9zh1f
    @user-lv4bc9zh1f 4 หลายเดือนก่อน +1

    Sarath fonsekada

  • @udaralakmal9846
    @udaralakmal9846 4 หลายเดือนก่อน

    Add wadi man aye balanne na

  • @rajapaksharaja3031
    @rajapaksharaja3031 4 หลายเดือนก่อน +1

    Podi.akek.wage.hariyata.katha.karapan.ban.kanawa.army.aka

  • @pasindudulanjana9277
    @pasindudulanjana9277 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-gl3ek8uz6h
    @user-gl3ek8uz6h 4 หลายเดือนก่อน

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 4 หลายเดือนก่อน

    ❤❤