ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුමියව සම්බන්ධ කරගත හැකි තොරතුරු 30 11 2020 වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න එතෙක් එතුමියගේ කිසිදු තොරතුරක් ලබාදීමට එතුමියගේ අවසරයක් නැත .සමාවන්න ! 30 11 2020 පසු සියලු විස්තර ලබා ගත හැකිය
) plp
Ana.mata.awanna.no.mama.karadara godaka inna
Ok
අර මෙතුමිය කිවුව පැඟිරි ශාකය මොකක්ද ? යකි නාරං නේද
Mata kiyanna කොහෙද මේ
ගුප්ත විද්‍යා පසුබිමක් සහිත මෙතුමියගේ කතාව බුද්ධිමත් සහ ක්‍රමානුකූලයි. රාජ්‍ය අංශය මේ වගෙ අයගෙන් ප්‍රයෝජනවත් සේවාවක් ලබා ගන්නවා නම් හොඳයි.
වැඩසටහන් කරන ඔබටත් කරුනු කියාදෙන දිව්‍ය තලයන්වල සිටින සියලූම අයට පින් අනුමෝදන් වෙත්වා
මෙතුමිය සැබෑවටම පරහිතකාමී උත්තමාවියක්, සැබැවින්ම සත්‍ය ගවේෂණයේ නියැලෙන ...විශ්වයේ යහපත් ශක්තින් සමග ගනුදෙනු කරන මෙතුමිය හෙල බවුද්දයින්ට මහා සම්පත් , මෙතුමිය පෙරුම්පුරාලන බෝසත් චරිතයක් , මෙතුමිය සසරේ අදිශ්ටාන පූර්ව කොටගෙන වසන බෝදියෙන් නිවන් අවබෝධය පිනිසම මෙතුමියට මේ පුන්‍ය කුසල ශක්තීන් හේතු වාසනා වේවා!!! දනුෂ් මහත්මානනි මෙවැනි හරවත් වැඩසටහන් තුලින් මිනිසුන් දැනුවත් කිරීම ඉතා අගනා කාර්යක් ,ඔබතුමාගේ සියලු සද්කාර්යයන් ඉශ්ටසිද්ද වේවා !තෙරුවන් සරනයි! නමෝබුද්දාය . මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ ද සිල්වා මිය
අපි හැමෝම පිං ප්‍රාර්ථනා කරනවා ධනුෂ් ඔයාට..මේ වගේ කතාවක් ගෙන එනවට.දිගටම මේ මෑනියන්ගෙන් ලැබෙන විස්තර අප වෙත ගෙන එන්න
මේ මැනි හොයා ගේන ගිය මහත්තයා ට ගොඩාක් ස්තුතියි අහන්න අහන්න ආසයි
මෙම වැඩසටහන ඉදිරිපත් කල ධනුෂ් මහතාටත් මෙතුමියටත් ඔවූන්ගෙ පාරමිතා සමිපුර්න කර නිවන් අවබොධයට මෙම සමාඡ සත්කාරය හෙතු වාසනාවෙවා..යමි පුන්‍ය බලයකින් මෙතුමිය හා සමිබන්ද වි මාගෙ අසනිප තත්වයෙන් මටද මිදිමට භාගය උදා වෙවා.
විශ්වයෙන් වරම් ලත් කෙනෙකු බව වැටහෙනවා . ලෝක වාසී සියලු දෙනාම මෙවැනි විපත් වලින් ගලවා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි ඔබතුමියට
ගොඩක් වටිනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි මෑණියන් ඔබට .හරිම පැහැදිලි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මව් බිම තියන කොරොනා වසංගත රෝගය ඉක්මනින් තුරන් වේවා .තෙරුවන් සරණයි මම ඕමාන් සිට .
තෙරුවන් සරණයි 🙏..මෙවැනි දේ ගැන පැහැදිලි කර දීම, මිනිසුන් විසින් කරනා නොමනා දේවල් නිසා මුලු මහත් විශ්වයම අද අගාධයකට වැටී ඇත..ඔබ තුමියට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබතුමියටත් මෙයඅපටඅහන්න සැලස්සුඅයටත් බොහොමපින් සුවපත්වේවා විශ්වයම සුවපත්වේවා
ඔබතුමියට දීර්ඝායු වේවා..ගොඩක් වටිනා කරුනු ගෙනාවා..සොබාදහමට ගොඩක් ගරු කරන මෑණි කෙනෙක් ..මමත් අහලා තියෙනවා මේ රටේ හිටපු මහ මුලාදෑනි වරු කුඹුක් ලී වලින් ගෙවල් හදලා ජිවිත වලින් පවා වන්දි ගෙවලා තියෙනවා ..
හොඳයි ....තෙරුවන් සරණයි ....
පිං ලැබේවා ඔයාලා හැමෝටම .නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 🙏🙏🙏
🙏🙏🙏 ඔබට යහපතක්ම වෙවා.මැනියනි.අපිට ඔබ හමුවිමට එන.විදිහක් ඉක්මනින්.දෙන්න.දනුෂ් ඔබට.ගොඩාක් පින්.🙏🙏🙏
දනුශ් බොහෝම පින් මේ වැඩ සටහන් ගේනවට.භෞතික වාදයෙන් එහා ගිය අපේ හෙල දැනුම කොයිතරම් නම් විශ්මිතද..මේ දිව්‍යා ආත්ම වල ඉන්නෙ අපේ හෙලයින්..මෙතුමිය සම්බන්ධ වෙලා ඉන්නෙ ..ප්‍රබල දේව මණ්ඩලයකට ...මේ ගොඩාක් මිනිස්සු දැන් දැන් මේ දේවල් තේරුම් ගන්නව...ඉදිරි අනාගත ලෝකය අධ්‍යාත්මික ලෝකයක්...හැබයි ඊට කලින්...මේ ලෝකෙ සුද්ද වෙනව....ඒකෙදි අපි හැමෝටම අමාරු වෙයි....පින් ඇත්තෝ ඉතුරු වෙයි..🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක්.බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි
ඔබතුමියට ගොඩක් පින් නිදුක් නිරෝගී සුව ලැබේවා
ස්තුතියි සැමට හුගාක් වටිනව නොමිලේ දෙන මේ දැනුම මෙයින් ප්‍රයොජනය හැමෝම ගන්නවනම්
තෙරුවන් සරනයි ..🙏 බොහොම පින් ..
Ane dhanush aiye මේ අම්මත් එක්ක තව Video karannako. මොකද මන්දා kauduluth ආවා බලද්දී😢😢
Thank you Mr Dhanush . I am looking forward to meet this valuable Lady to get treatments for my cancer.
මෙතුමියට දීර්ඝායුෂ ලැබේවා බොහොම පින් තෙරුවන් සරණයි
සුබඋදසනක් අයියේ මේ මනියන්ගෙ පොන් නොම්බරය දෙන්න පුළුවන් ද දීර්ඝායුස ලබෙවා බුදු සරණයි
හරිම පුදුමයි මේ වගේ අය ගොඩක් කරන්නෙ මුදල් පසුපස හබා යෑම නමුත් මෙතුමිය නම් සත්තකින්ම සත්‍ය බවක් හැගෙනවා සාදු සාදු රටට සෙතක් වේවා
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු .....සාදු ....සාදු ....
Thanks a lot. Budusarani Devipihiti obathumiyata.
නෙපෙනෙන ලොව තූලසිට්නබලගතූ ඇත්තන්ටද ඔබ තූම්යටත් දෙව්යන්ගෙඅශිර්වාදය ලැබේ වා බූදූ සරනයි
මෑනියෝග කියන දේ මටනම් විශ්වාසයි වෙනඅය සල්ලි ගසා කන්නමයි හදන්නේ ඔබ තුමිය අවංකයි බුදුසරණයි දෙව්පිට්යි
මේ මෑණියන් ගේ දුරකථන අංකයක් තියනවද දනුෂ්ක සහෝදරයා......❤️🙏☸️
Me vidio aka karana obata theruwan saranai 🙏🙏🙏
Me wage maniyek mama dakkamai oba thumiyage vidio balanna harima asai oba thumiyata diraga ausha labewa 💕💕💕🙏🙏🙏🙏🙏👌👌
Hugak pin obathumata..🙏Aththatama hugak watina video ekak..❤❤❤
දනුෂ්ක, ඔබ මෙතුමිය සමිබන්ධ කරගෙන කරන මේ වැඩසටහන , නිසා ,ආයුර්වේදය, කේෂ්ත්‍රයට, ලොකු වටිනා කමක් ලැබේනවා !බෙහෙත් ගැන අසද්දී කියු ධනවන්තරි, පුලස්ති...... යනාදී ඍෂි වරින් අපේ ගුරු වරැ, එම ගරු පරපුරේ න් පැවත එන වෙෙදය කර්මයයි, අපි කරන්නේ ! කොරොන උවදුර පැතිරීම වළක්වා ගතහැකි සහ පුතිකාර කළහැකි බව රජයට කීවත්, සුද්දන් දැමූ නිරොධායන පනත ඉස්සර කරගෙන බටහිර වෙෙදයවරැ, ආයුර්වේද/දේශිය, ආධ්‍යාත්මික පුතිකාර වලට ඉඩ දෙන්නේ නැ ! ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමැතිනි ඔවුන්ට බයේ අපේ රටේ අයිතිය ,උරුමය වෙදකම, යටපත් කරල තියෙනවා පනත වෙනස් කර ,සෘෂි වරුන්ගෙන් පැවත එන,වෙදකමට ඉඩ දෙන්නේ නැ ! සවභාව ධර්මය දැන් මිනිසුන් මරාදමලා ඒවෙනුවෙන් සටන් කරනවා ! ඒක සත්‍යක් ! දනුෂ්ක මහතා ට ස්තුතියි ! මැණීයනටත්, සසර පුරැද්දට, නොපෙනෙන ලෝකයට සමිබන්ධ වි, තොරතුරු කියනවට ගොඩක් පිං, දීර්ඝායුෂ වේවා,.....ආයුවෙද වෙෙදයවරැන්
තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමියට තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව සහ අසූ මහා ශ්රාවකයින් වහන්සේලාගේ ප්‍රතිමා නෙළීම සඳහා දායකත්වය දැරීමට මම කැමැතියි ඔබතුමිය කැමතිනම් මාව සම්බන්ධ කරගන්න ඒ කුසල කර්මයට ඒ පින වචනයෙන් කියල නිම කරන්න බැහැ මම ප්‍රාර්ථනා කරනවා ඒ පින මට කරගන්න ලැබේවා මම ගොඩක් කල් ඉඳන් හිතන දෙයක් මම ඉන්නේ රට paris සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
මාව සම්බන්ද වෙන්න පුලුවන් මැසෙන්ජර් එෆ්බී හරහා
තෙරුවන් සරණයි ඔබතුමියට මම කැමතියි බුද්ධ ප්‍රතිමාව සහ අනිකුත් පිළිම නෙලීමට උදව් උපකාර කරන්න ඔබතුමිය කියන විදිහට ඒ සඳහා උදව් කිරිමට හැමෝටම බැරි බව මට මට පැහැදිලි ඔබතුමිය හිතනවා නම් මාව සුදුසුයි කියලා මාව සම්බන්ධ කරගන්න ඔබතුමිය ටත් ධනුෂ්ක ටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මා කරන සියලු කුසල් පිං බලයෙන් සියලු දේවල් සාර්ථක වේවා ඉක්මන් භවයකදී ප්රාර්ථනනිය බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා🙏🙏🙏
උතුම් මෑනියෝ කෙනෙක්...යහපත ගැන ගොඩාක් හිතනවා...බුදු සරණයි මෑනියන්ට....
තෙරුවන් සරණයි... !!!
ගොඩක් පිං දනුෂ්. තෙරුවන් සරණයි මෑණියන් ඇතුළු සියලු දෙනාටම
,ඔබ තුමියට ගොඩක් ස්තුතියි ..ගොඩක් පින් සිද්ද වෙනවා කරුනු පහදා දුන්නාට...🙏
ඔබ තුමිය බොහොම හොදින් පැහැදිලි කරලා දෙනවා ගොඩක් පින්සිදු වෙනවා
මේතුමිය කියන කතාව ඇත්ත ඉදිරියට ජල ගැලීම් තියෙනවා. තෙරුවන් සරණයි සියළුම දෙනාටම...
වටිනා උපදෙස් ගොඩක් . හැම දෙයක් ගැනම දැනුවත් කළාට මෑණියන්ටත් ඔබතුමාටත් ගොඩක් පින් .
ගොඩක් වටින තොරතුරු.. ඔබට ගොඩක් පින්. 🙏 කුඹුක් ශාකයක් ගෙවත්තේ සිටුවීම නුසුදුසු ද?
තෙරුවන් සරණයි දිර්ඝායු වේවා මැණියනි
තෙරුවන් සරණයි මෑණියනි ඔබට
theruwan saranayi! ratta yamak karanta obthumiyata shakthiya labewa!
මෑණීයො කියන පරිදි කුඹුක් ලීයෙන් හදපු පවුල් ෙදකක් අපේ පැත්තෙ නැත්තටම නැතිවුනා.
ලෙඩ දුක් හොද කරනවනම් කියන්නකො ....ගොඩක් පින් වැඩක් ...ඇත්තටම දොස්තරල පස්සෙ ගියාට සල්ලි විතරයි.. බෙහෙත් බොනකන් හොදයි ...අනිත් අතට ආයම අමාරුයි...
ධනුෂ් මල්ලි මේ කාලෙ ලොකුම ආන්දෝලනාත්මක දෙයක්නෙ බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන එක ඒ දේ ගැනත් මෑණියන්ගෙන් අහලා බැලුවනම් හොඳ පිළිතුරක් ලැබෙයි නේද... හතරවරම් තියන අය අතරෙ නියමාකාර වරමක් තියන කෙනෙක් දැකීමත් ලොකු පිනක්... ඔබටත් බොහොම පිං මේ කරන සද්කාර්යට...!
තෙරුවන් සරණයි දේවිපිහිටයි
Deergayusha labewa maniyani budu saranayi
Godak watina me wada satahana obathumiyata godak pin theruwan saranai oba dedenatama
Pokuru wadamal wathurata daala thambanna orneda ?
ගොඩක් වටිනා සාකච්ඡාවක්
අපිනොද න්නදෙවල් ගොඩක් දැනගත්ත ඔබතුමි යටබෙහෙ ව්නපි න්සිද්ද වෙව ඔබතු මියට බුදුසරනයි මමකුවෙට් සිට මගෙ ගම හොරොපොතන 👍👍👍❤️❤️❤️
ත්‍රිවිධරත්ණයේ සරණින් ලක්මෑණියන්ට සෙතක් සාන්තියක්ම වේවා .
ස්තූතිය 👍👍👍බෙලි ..කලුවර සහ ..දිවුල් ගස් තුනක් වත්තේ එකට තිබීමෙන් කුමක් වෙයිද..කලුවර ගස් අමනුස්ස වාසස්ථාන වලට බාවිතා වෙයිද..එම ගසට මදක් ඉදිරියෙන් සොහොනක්ද ඇත..දන්න කෙනෙක් දැනුවත් කරන්න ස්තූතිය 🙏🙏🙏💖💖💖
Nodanna godak de igena gattha godak pin oba thumiyata
අපේ මෙනිසුන්ගේ ලෙඩ සුව කරන්න අපේ මෑණියෝ .
තෙරුවන් සරණයි
Theruwan saranai! Obathumiyata!
Suwapath wethwaa siyaluma dena..🙏🙏🙏
දනුෂ් මහත්මයා මෙක කොහොම හරි කරන්න ලොකයේ මිනිස්සු පෙලගස්වමු ඔබතුමාටත් ගොඩක් පිං නාරායන් දේවියටත් ගොඩක් පිං අපි. දනුචත් කිරිම .සම්බන්දව
ධනුෂ්ක පුතාට අපි පූළුවන් අයුරින් උදව් කරන්න පුළුවන් අපිවත් සම්බන්ධ කරගන්න පුතා නාරායන් දෙව් ය ගෙන් අහන්න අපි ගැන හොදඳකියල සම්බන්ධ කරගන්න පුතා 🌸🌸🌸🌸🌸🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාවන හේලයන්ට ජය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධනුෂ් මහත්මයා මෙතුමිය බෙහෙත් කරනවනම් මට මෙතුමිය හා සම්බන්ධ ව්ය හැකකේ කෙසේදැයි දැන ගැනීමට හැකිද?
ගොඩක් ගොඩක් වැදගත් විඩියෝ ඵක ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
God bless you maniyo oyata neduk nerogi bawa labewa dirgau labawa 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Naramdevi obathumiyata. Deergausha labewa.
Thank you
bohoma pin harima therum athi pahadili kirimak theruwan saranai oba samata
Danushka malli me maniyan sambandakara ganna puwan vidihak kiyannako
නාරායන් දෙව් යන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණින් අපරටට පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
ගොඩක් පින් ඔබ තුමියට
මෙතුමියනම් සැබෑම අපේ රටට විශ්වය විසින් එවපු දේවතාවියක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සම්මාසම්බුදුසරණයි ඔබතුමියට හැකිනම් මටත් මගේ දරුපවුලටත් පිහිට වෙන්න කෝටිකෝටිවාරයක් පිංසිදුවේවා
Me video danakal api balagena inne hoda deyak mewa hemotama dena ganna me wage video karanna
ඊලග වීඩීයෝ එකත් ඉක්මනට දාන්න අයියේ.......බුදු සරණයි !!!!!
jaya wewa..!
Teruwan saranai meniyani....
ගොඩක් පින් මෑණියනේ
බුදු සරණයි මෑනියනි
She can connect to infinity intelligent!!! Please someone use her power for good things..🙏this is Not she is talking to Holman or died people, this is something very special..🙏
The thing is people can't understand it.
සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබ තුමියට ගොඩක් ආශාවෙන් බලනවා දුරකථන අංකයක් ලබා ගන්න පුළුවන් ද මම පිටරටක ඉන්නෙ බොහොම පින් තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ දෙපළට
Godak hoda weda satahanak oba thumatath oba thumiyatath theruwan saranai
තෙරුවන්සරනයි ඔබට
මෙතුමිය පුදුම තරම් වටිනා චරිතයක් .හිතා ගන්නවත් බැහැ මට නම් .තෙරුවන් සරණයි මෙතුමිය ව ආරක්ෂා කරන්න හැමෝම
ඉතුරු ටික ඉක්මනට ඕනේ
Yes... I wanted to tell too.
අපිට සම්බන්දවෙන වෙලාව.හරියටම කියන්න.පුලුවන්ද.ධනුෂ් මහත්තයා.ඔබ තුමාට ගොඩාක්පින්🙏🙏🙏
ඔබ තුමිය ta පුළුවන් නේද පොතක් ලියන්න
බොහොම පින් ඔබතුමාටත්, මේ මෑනියන්ටත්. තෙරුවන් සරනින් නිදුක් ,නීරෝගී , දීර්ඝයුශ ලැබේවා .
ධනුෂ්ක පුතාට පින් සිදූ වෙවා 🌸👩👩👦
ගොඩාක් හොඳ වැඩක් පින් සිද්ද වෙනවා
Theruwan saranai..
Apata me maniyange sambanda karagana puluwanda
බොහෝ වටිනා දේ කියනවා.
ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න ❤
මෙතුමියව සම්බන්ධ කරගත හැකි තොරතුරු 30 11 2020 වැඩසටහනෙන් බලාපොරොත්තුවන්න
එතෙක් එතුමියගේ කිසිදු තොරතුරක් ලබාදීමට එතුමියගේ අවසරයක් නැත .
සමාවන්න ! 30 11 2020 පසු සියලු විස්තර ලබා ගත හැකිය
) plp
Ana.mata.awanna.no.mama.karadara godaka inna
Ok
අර මෙතුමිය කිවුව පැඟිරි ශාකය මොකක්ද ? යකි නාරං නේද
Mata kiyanna කොහෙද මේ
ගුප්ත විද්‍යා පසුබිමක් සහිත මෙතුමියගේ කතාව බුද්ධිමත් සහ ක්‍රමානුකූලයි. රාජ්‍ය අංශය මේ වගෙ අයගෙන් ප්‍රයෝජනවත් සේවාවක් ලබා ගන්නවා නම් හොඳයි.
වැඩසටහන් කරන ඔබටත් කරුනු කියාදෙන දිව්‍ය තලයන්වල සිටින සියලූම අයට පින් අනුමෝදන් වෙත්වා
මෙතුමිය සැබෑවටම පරහිතකාමී උත්තමාවියක්, සැබැවින්ම සත්‍ය ගවේෂණයේ නියැලෙන ...විශ්වයේ යහපත් ශක්තින් සමග ගනුදෙනු කරන මෙතුමිය හෙල බවුද්දයින්ට මහා සම්පත් , මෙතුමිය පෙරුම්පුරාලන බෝසත් චරිතයක් , මෙතුමිය සසරේ අදිශ්ටාන පූර්ව කොටගෙන වසන බෝදියෙන් නිවන් අවබෝධය පිනිසම මෙතුමියට මේ පුන්‍ය කුසල ශක්තීන් හේතු වාසනා වේවා!!! දනුෂ් මහත්මානනි මෙවැනි හරවත් වැඩසටහන් තුලින් මිනිසුන් දැනුවත් කිරීම ඉතා අගනා කාර්යක් ,ඔබතුමාගේ සියලු සද්කාර්යයන් ඉශ්ටසිද්ද වේවා !තෙරුවන් සරනයි! නමෝබුද්දාය . මම වේයන්ගොඩින් ශිරාණි හේවගේ ද සිල්වා මිය
අපි හැමෝම පිං ප්‍රාර්ථනා කරනවා ධනුෂ් ඔයාට..මේ වගේ කතාවක් ගෙන එනවට.දිගටම මේ මෑනියන්ගෙන් ලැබෙන විස්තර අප වෙත ගෙන එන්න
මේ මැනි හොයා ගේන ගිය මහත්තයා ට ගොඩාක් ස්තුතියි අහන්න අහන්න ආසයි
මෙම වැඩසටහන ඉදිරිපත් කල ධනුෂ් මහතාටත් මෙතුමියටත් ඔවූන්ගෙ පාරමිතා සමිපුර්න කර නිවන් අවබොධයට මෙම සමාඡ සත්කාරය හෙතු වාසනාවෙවා..යමි පුන්‍ය බලයකින් මෙතුමිය හා සමිබන්ද වි මාගෙ අසනිප තත්වයෙන් මටද මිදිමට භාගය උදා වෙවා.
විශ්වයෙන් වරම් ලත් කෙනෙකු බව වැටහෙනවා . ලෝක වාසී සියලු දෙනාම මෙවැනි විපත් වලින් ගලවා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන් සරණයි ඔබතුමියට
ගොඩක් වටිනා විඩියෝ එකක් .තෙරුවන් සරණයි මෑණියන් ඔබට .හරිම පැහැදිලි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මව් බිම තියන කොරොනා වසංගත රෝගය ඉක්මනින් තුරන් වේවා .තෙරුවන් සරණයි මම ඕමාන් සිට .
තෙරුවන් සරණයි 🙏..මෙවැනි දේ ගැන පැහැදිලි කර දීම, මිනිසුන් විසින් කරනා නොමනා දේවල් නිසා මුලු මහත් විශ්වයම අද අගාධයකට වැටී ඇත..ඔබ තුමියට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබතුමියටත් මෙයඅපටඅහන්න සැලස්සුඅයටත් බොහොමපින් සුවපත්වේවා විශ්වයම සුවපත්වේවා
ඔබතුමියට දීර්ඝායු වේවා..ගොඩක් වටිනා කරුනු ගෙනාවා..සොබාදහමට ගොඩක් ගරු කරන මෑණි කෙනෙක් ..
මමත් අහලා තියෙනවා මේ රටේ හිටපු මහ මුලාදෑනි වරු කුඹුක් ලී වලින් ගෙවල් හදලා ජිවිත වලින් පවා වන්දි ගෙවලා තියෙනවා ..
හොඳයි ....තෙරුවන් සරණයි ....
පිං ලැබේවා ඔයාලා හැමෝටම .නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 🙏🙏🙏
🙏🙏🙏 ඔබට යහපතක්ම වෙවා.මැනියනි.අපිට ඔබ හමුවිමට එන.විදිහක් ඉක්මනින්.දෙන්න.දනුෂ් ඔබට.ගොඩාක් පින්.🙏🙏🙏
දනුශ් බොහෝම පින් මේ වැඩ සටහන් ගේනවට.භෞතික වාදයෙන් එහා ගිය අපේ හෙල දැනුම කොයිතරම් නම් විශ්මිතද..මේ දිව්‍යා ආත්ම වල ඉන්නෙ අපේ හෙලයින්..මෙතුමිය සම්බන්ධ වෙලා ඉන්නෙ ..ප්‍රබල දේව මණ්ඩලයකට ...මේ ගොඩාක් මිනිස්සු දැන් දැන් මේ දේවල් තේරුම් ගන්නව...ඉදිරි අනාගත ලෝකය අධ්‍යාත්මික ලෝකයක්...හැබයි ඊට කලින්...මේ ලෝකෙ සුද්ද වෙනව....ඒකෙදි අපි හැමෝටම අමාරු වෙයි....පින් ඇත්තෝ ඉතුරු වෙයි..🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක්.බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි
ඔබතුමියට ගොඩක් පින් නිදුක් නිරෝගී සුව ලැබේවා
ස්තුතියි සැමට හුගාක් වටිනව නොමිලේ දෙන මේ දැනුම මෙයින් ප්‍රයොජනය හැමෝම ගන්නවනම්
තෙරුවන් සරනයි ..🙏 බොහොම පින් ..
Ane dhanush aiye මේ අම්මත් එක්ක තව Video karannako. මොකද මන්දා kauduluth ආවා බලද්දී😢😢
Thank you Mr Dhanush . I am looking forward to meet this valuable Lady to get treatments for my cancer.
මෙතුමියට දීර්ඝායුෂ ලැබේවා බොහොම පින් තෙරුවන් සරණයි
සුබඋදසනක් අයියේ මේ මනියන්ගෙ පොන් නොම්බරය දෙන්න පුළුවන් ද දීර්ඝායුස ලබෙවා බුදු සරණයි
හරිම පුදුමයි මේ වගේ අය ගොඩක් කරන්නෙ මුදල් පසුපස හබා යෑම නමුත් මෙතුමිය නම් සත්තකින්ම සත්‍ය බවක් හැගෙනවා සාදු සාදු රටට සෙතක් වේවා
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු .....සාදු ....සාදු ....
Thanks a lot. Budusarani Devipihiti obathumiyata.
නෙපෙනෙන ලොව තූලසිට්නබලගතූ ඇත්තන්ටද ඔබ තූම්යටත් දෙව්යන්ගෙඅශිර්වාදය ලැබේ වා බූදූ සරනයි
මෑනියෝග කියන දේ මටනම් විශ්වාසයි වෙනඅය සල්ලි ගසා කන්නමයි හදන්නේ ඔබ තුමිය අවංකයි බුදුසරණයි දෙව්පිට්යි
මේ මෑණියන් ගේ දුරකථන අංකයක් තියනවද දනුෂ්ක සහෝදරයා......❤️🙏☸️
Me vidio aka karana obata theruwan saranai 🙏🙏🙏
Me wage maniyek mama dakkamai oba thumiyage vidio balanna harima asai oba thumiyata diraga ausha labewa 💕💕💕🙏🙏🙏🙏🙏👌👌
Hugak pin obathumata..🙏
Aththatama hugak watina video ekak..
❤❤❤
දනුෂ්ක, ඔබ මෙතුමිය සමිබන්ධ කරගෙන කරන මේ වැඩසටහන , නිසා ,ආයුර්වේදය, කේෂ්ත්‍රයට, ලොකු වටිනා කමක් ලැබේනවා !බෙහෙත් ගැන අසද්දී කියු ධනවන්තරි, පුලස්ති...... යනාදී ඍෂි වරින් අපේ ගුරු වරැ, එම ගරු පරපුරේ න් පැවත එන වෙෙදය කර්මයයි, අපි කරන්නේ ! කොරොන උවදුර පැතිරීම වළක්වා ගතහැකි සහ පුතිකාර කළහැකි බව රජයට කීවත්, සුද්දන් දැමූ නිරොධායන පනත ඉස්සර කරගෙන බටහිර වෙෙදයවරැ, ආයුර්වේද/දේශිය, ආධ්‍යාත්මික පුතිකාර වලට ඉඩ දෙන්නේ නැ ! ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමැතිනි ඔවුන්ට බයේ අපේ රටේ අයිතිය ,උරුමය වෙදකම, යටපත් කරල තියෙනවා පනත වෙනස් කර ,සෘෂි වරුන්ගෙන් පැවත එන,වෙදකමට ඉඩ දෙන්නේ නැ ! සවභාව ධර්මය දැන් මිනිසුන් මරාදමලා ඒවෙනුවෙන් සටන් කරනවා ! ඒක සත්‍යක් ! දනුෂ්ක මහතා ට ස්තුතියි ! මැණීයනටත්, සසර පුරැද්දට, නොපෙනෙන ලෝකයට සමිබන්ධ වි, තොරතුරු කියනවට ගොඩක් පිං, දීර්ඝායුෂ වේවා,.....ආයුවෙද වෙෙදයවරැන්
තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ඔබතුමියට තිලෝගුරු අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාව සහ අසූ මහා ශ්රාවකයින් වහන්සේලාගේ ප්‍රතිමා නෙළීම සඳහා දායකත්වය දැරීමට මම කැමැතියි ඔබතුමිය කැමතිනම් මාව සම්බන්ධ කරගන්න ඒ කුසල කර්මයට ඒ පින වචනයෙන් කියල නිම කරන්න බැහැ මම ප්‍රාර්ථනා කරනවා ඒ පින මට කරගන්න ලැබේවා මම ගොඩක් කල් ඉඳන් හිතන දෙයක් මම ඉන්නේ රට paris සියලු දෙනාට තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
මාව සම්බන්ද වෙන්න පුලුවන් මැසෙන්ජර් එෆ්බී හරහා
තෙරුවන් සරණයි ඔබතුමියට මම කැමතියි බුද්ධ ප්‍රතිමාව සහ අනිකුත් පිළිම නෙලීමට උදව් උපකාර කරන්න ඔබතුමිය කියන විදිහට ඒ සඳහා උදව් කිරිමට හැමෝටම බැරි බව මට මට පැහැදිලි ඔබතුමිය හිතනවා නම් මාව සුදුසුයි කියලා මාව සම්බන්ධ කරගන්න ඔබතුමිය ටත් ධනුෂ්ක ටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මා කරන සියලු කුසල් පිං බලයෙන් සියලු දේවල් සාර්ථක වේවා ඉක්මන් භවයකදී ප්රාර්ථනනිය බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා🙏🙏🙏
උතුම් මෑනියෝ කෙනෙක්...යහපත ගැන ගොඩාක් හිතනවා...බුදු සරණයි මෑනියන්ට....
තෙරුවන් සරණයි... !!!
ගොඩක් පිං දනුෂ්. තෙරුවන් සරණයි මෑණියන් ඇතුළු සියලු දෙනාටම
,ඔබ තුමියට ගොඩක් ස්තුතියි ..ගොඩක් පින් සිද්ද වෙනවා කරුනු පහදා දුන්නාට...🙏
ඔබ තුමිය බොහොම හොදින් පැහැදිලි කරලා දෙනවා ගොඩක් පින්සිදු වෙනවා
මේතුමිය කියන කතාව ඇත්ත ඉදිරියට ජල ගැලීම් තියෙනවා. තෙරුවන් සරණයි සියළුම දෙනාටම...
වටිනා උපදෙස් ගොඩක් . හැම දෙයක් ගැනම දැනුවත් කළාට මෑණියන්ටත් ඔබතුමාටත් ගොඩක් පින් .
ගොඩක් වටින තොරතුරු.. ඔබට ගොඩක් පින්. 🙏 කුඹුක් ශාකයක් ගෙවත්තේ සිටුවීම නුසුදුසු ද?
තෙරුවන් සරණයි දිර්ඝායු වේවා මැණියනි
තෙරුවන් සරණයි මෑණියනි ඔබට
theruwan saranayi! ratta yamak karanta obthumiyata shakthiya labewa!
මෑණීයො කියන පරිදි කුඹුක් ලීයෙන් හදපු පවුල් ෙදකක් අපේ පැත්තෙ නැත්තටම නැතිවුනා.
ලෙඩ දුක් හොද කරනවනම් කියන්නකො ....ගොඩක් පින් වැඩක් ...ඇත්තටම දොස්තරල පස්සෙ ගියාට සල්ලි විතරයි.. බෙහෙත් බොනකන් හොදයි ...අනිත් අතට ආයම අමාරුයි...
ධනුෂ් මල්ලි මේ කාලෙ ලොකුම ආන්දෝලනාත්මක දෙයක්නෙ බුදුන් වහන්සේ ලංකාවෙ ඉපදුනා කියන එක ඒ දේ ගැනත් මෑණියන්ගෙන් අහලා බැලුවනම් හොඳ පිළිතුරක් ලැබෙයි නේද... හතරවරම් තියන අය අතරෙ නියමාකාර වරමක් තියන කෙනෙක් දැකීමත් ලොකු පිනක්... ඔබටත් බොහොම පිං මේ කරන සද්කාර්යට...!
තෙරුවන් සරණයි දේවිපිහිටයි
Deergayusha labewa maniyani budu saranayi
Godak watina me wada satahana obathumiyata godak pin theruwan saranai oba dedenatama
Pokuru wadamal wathurata daala thambanna orneda ?
ගොඩක් වටිනා සාකච්ඡාවක්
අපිනොද න්නදෙවල් ගොඩක් දැනගත්ත ඔබතුමි යටබෙහෙ ව්නපි න්සිද්ද වෙව ඔබතු මියට බුදුසරනයි මමකුවෙට් සිට මගෙ ගම හොරොපොතන 👍👍👍❤️❤️❤️
ත්‍රිවිධරත්ණයේ සරණින් ලක්මෑණියන්ට සෙතක් සාන්තියක්ම වේවා .
ස්තූතිය 👍👍👍
බෙලි ..කලුවර සහ ..දිවුල් ගස් තුනක් වත්තේ එකට තිබීමෙන් කුමක් වෙයිද..කලුවර ගස් අමනුස්ස වාසස්ථාන වලට බාවිතා වෙයිද..එම ගසට මදක් ඉදිරියෙන් සොහොනක්ද ඇත..දන්න කෙනෙක් දැනුවත් කරන්න ස්තූතිය 🙏🙏🙏💖💖💖
Nodanna godak de igena gattha godak pin oba thumiyata
අපේ මෙනිසුන්ගේ ලෙඩ සුව කරන්න අපේ මෑණියෝ .
තෙරුවන් සරණයි
Theruwan saranai! Obathumiyata!
Suwapath wethwaa siyaluma dena..🙏🙏🙏
දනුෂ් මහත්මයා මෙක කොහොම හරි කරන්න ලොකයේ මිනිස්සු පෙලගස්වමු ඔබතුමාටත් ගොඩක් පිං නාරායන් දේවියටත් ගොඩක් පිං අපි
. දනුචත් කිරිම .සම්බන්දව