"දෙයියනේ මේක නම් මාරම පුදුමයක්නේ...🙏🙏 අහපු හැමෝටම ප්‍රතිඵල ලැබිලා අහලා ඉවර වෙන්නත් කලින්...."
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මේක නම් සුළුවෙන් තකන්න එපා.. මොකද මේක අතිශය රහසිගත ගුප්ත වශී මන්ත්‍රයක්.. කරපු සැනින් ඇස් පනාපිටම ප්‍රතිඵල ලැබෙනවා... Sohon Kali Washi Manthara Gurukam Sinhala
dewa katha love,hela rahas,danush vlog,mohini love manthra,dewa katha love manthra,love gurukam,akarshana washi manthra,gurukam tv,washi gurukam anuradhapura,washi manthra,washi gurukam dewala,nomile washi,washi for love,gurukam manthra,love mantra dewa katha,dewa katha gurukam,kali washi manthra,washi nomile,gurukam manthara,hodama washi mantara,kama dewa washi manthara,dewa katha love mantra,hodama washi manthra dewa katha,dewa katha washi mantra,washi manthara gurukam,gurukam online,purusha washi gurukam,online washi gurukam,athi prabala washi gurukam,dewa katha washi gurukam,love mantra,mathara gurukam,dewa katha hodama washi,washi gurukam manthara,washi gurukam for love,hodama washi gurukam mantra,online money sinhala,gurukam washi,hodama washi gurukam,washi washi,kama dewa manthra,gurukam mantra,kamdev mantra for love marriage,hodama washi manthara,nomile gurukam,gurukam maniyo,washi kem krama,purusha washi,washi manthraya,purusha washi manthra,kali washi manthraya,manthara gurukam,kama dewa washi,nicha kula washi gurukam,washi online,washi gurukam manthraya,dewa katha washi mantraya,kali washi,purusha washi mantra,sthree purusha washi manthra,washi gurukam dewa katha,vashikaran mantra,dewa katha hodama washi manthra,washi hamuduruwo,hodama washi maniyo,kama dewa washi manthraya,kellek yalu karaganna hati,lagna palapala today,kali maniyo washi,washi gurukam online,washi manthara,washi gurukam matara,weda mahatha,gossip lanka,dewa katha washi manthara,washi gurukam manthra,washi gurukam maniyo,hodama washi,gurukam for love,dewa katha washi,washi maniyo,washi mantra sinhala,washi gurukam nicha kula rodi gurukam,dewa katha washi manthra,kamdev vashikaran,nicha kula rodi gurukam,bana katha,washi gurukam karana aya,washi gurukam,love mantra sinhala,washi gurukam karana than,washi manthra gurukam,dhanush vlog,dewa katha washi mantara,hodama washi mantra,athi prabala washi gurukam manthara,washi manthra dewa katha,online washi,sohon kali maniyo manthara,washi gurukam mantra,online gurukam,gurukam nomile,tv lanka gurukam,chandra mantra,gurukam hamuduruwo,kenek yalu karaganna manthara,ada lagna palapala,kollek yalu karaganna,yanthra manthra,sthree washi mantra sinhala,kamdev vashikaran mantra,varahi vashikaran mantra,washi gurukam nuwara,washi gurukam kurunegala,gurukam walli maniyo,manthra gurukam,washi gurukam nomile,washi gurukam mantharaya,sohon kali washi mantra,washi gurukam karana hamuduruwo,washi gurukam hamuduruwo,nomile washi gurukam,kali washi mantra,washi mantara,kellek washi karaganna krama,sohon kali washi,sohon kali washi mantaraya,varahi vashikaran,sohon kali washi manthra,washi gurukam mantra sinhala,nama washi gurukam manthara
#dewakatha #hodamawashimanthra
මෑනියන් මට පිහිට උනා දවස් තුනයි මම ඇහැව්වෙ මේකනමි හරියටම හරි කාළි මෑණියන්ගේ පිහිටෙන් සියළු දෙනාගේ බලා පොරොත්තු ඉෂ්ඨ වේවා
Maniya mata pihita wewa
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බල පොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏
Kali mañi pehete,Haritha
මැනියන්ගේ පිහිට ලැබුනා මට මේක නම් ඇත්තක් කාලි මැනියන්ගෙ පිහිටෙන් සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වේවා.🙏🙏🙏
සාදු සාදු සාදු මගේ හිතේ දැවෙන ඒක ප්‍රශ්නයක් තියනවා ඒක ඉක්මනින් දුරු කරදෙත්වා 🙏🙏🙏
අම්මා කාලි මගෙ හතේ තියෙන දුකධකිනවාමා හට පිහිට ආරක්ෂාවාධය ලබා දෙන්න ඒවාගෙම සුගත් ගෙන් කොල් එකක් ලබාදෙන්න මැනියනි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
කාලිමෑණී පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏🙏
කාලි මෑනියනි ඔබ තුමියගේ පිහිට මට හැමදාම ලැඑන්න ඕන
සාදු සාදු සාදු කියලා පින් අනුමෝදන් කරමු.
අම්මා ඔබ සත්තයි ..අම්මා මතු බුදු වේවා 🙏🙏🙏
සත්තකින්ම මේ මන්ත්‍රය ඇත්තක් උදේ ඉදන් තරහවෙලා පෝන් එකත් වහල තිබුනෙ කාලි මෑණියන් මට පිහිට උනා මේ මන්ත්‍රය 108 වතාවෙන් පස් වතාවක් අහන්න කල්න් එයා මට කතා කලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!!!!!!!
අනේ කාලි මෑනියනි මේ පාරවත් මට ලැබුනු මේ ආදරේ මොනම හේතුවකටවත් ඈත් වෙන්න දෙන්න එපා මෑනියනි
කාලී මාතාවට ස්තූතී වේවා අනේකවාරයක් ස්තූතී වේවා කූලනි දුවගේ සියලු කරදර බාධක දුරු වේවා කාලි මෑණියන්ට ස්තූතී.
Eyage hithe mn gena thiyenwta wda adare denenna oni meniyange ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏
කාලි මෑණියන්ගේ පිහිටෙන් අපි දෙන්නට එක වහලක් යට ඉක්මනටම ඉන්ඩ ලැබේවා
මගේ දවස් විසි හරි කාලි අම්මේ
ඔබට පින් මගේ ආදරරේ මට දුන්නාට❤
ස්තුති 🙏🙏🙏🙏🙏🙏
සාදු.සාදු.සාදු.කාලි.මැනියන්ගෙ
පිහිටෙන්..මගෙ.බලාපොරතුව්.ඉටුවෙවා🙏🙏❤️❤️
මට හැමොම කියනවා එයාව අමතක කරන්න කියලා ඒත් එයාලා දන්නෙ මෑණියනි එක කොච්චර අමාරුද කියලා....❤🙏
ස්තුතියි කාලි meniyane එයා මට කතා කරනවා. අම්මට ගොඩක් පින්
කා.ලි මෑණියන්ගේ පිහටෙන් මාගේ බලාපොරො ත්තු. ඉෂ්ට වෙවා
🙏 පිහිට වෙන්න කාලි අම්මේ... 😓 එයා ගොඩාක් වෙනස් වෙලා.. මම කරපු පුංචිම පිනක් හරි තියෙනවානම් එයාව කලින් විදිහටම මගේ ලගට එවන්න...🙏😓
කාලිමෑණියනෙ මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දෙන්න....🙏🙏🙏
දෙයියනෙ මෙකනම් ඇත්තක් 🥺 දවස් 21 අහන්න ඔන්නැ දෙයියනෙ දවසයි ඇහුවෙ මන් කාලි මැණියගෙ පිහිටෙන් මට එයාව හම්බුනා පාතිහාර්යක් වගෙ මගෙ කාලි මැණියන්ගෙ මගෙ පිනෙන් මතු බුදුබව ලැබේවා.. සාදු සාදු සාදු🙏🙏
මට කියන්න ඇත්තද
කාලී මැණියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා....🙏🙏🙏🙏
අනේ kali අම්මේ මගෙ ආදරේ කරන කෙනා මගෙන් ඈත් කරන්න එපා. එයාට මම ගොඩක් ආදරෙයි. මගෙ ආදරේ එයාට denenna ඕනේ. එයාට මාව nethiwa beriwa යන්න ඕනේ. මට එයා ලබා දෙන්න අම්මේ. Kali අම්මට පින් සිදු වේවා
උතුම් මහා දෙව විදියා කාලි අම්මේ මා මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය සෙනෙහස ආකාර්‍ෂණය කරලා දෙන්න කාලි අම්මේ එයාට වෙනත් සම්බන්ධයක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න කාලි අම්මේ අම්මාට පින් පාර්ඨානාව කරමි මට මගෙ පාර්ඨානාව ඉස්ට සිත්ද කරලා දෙන්න කාලි අම්මේ මට පින් දෙමි කාලි අම්මේ සාදු සාදු සාදු
සාදු සාදු සාදු කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලපොරොත්තුව ඉටු වේවා 😢😮❤😢😮😢😢😢😢😢
🙏🙏🙏🙏🙏
කාලිඅමිමෙ මගෙ ඉසන්කව මට ලබාදෙන්න මමඑයානැතිව ගොඩාක් හිතින් දුක්විදිනවා යහපතක්ම වෙවා
මගේ අම්මා පීහිටේන් මගෙ ආදරය ලැබේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ කාලි මෑණියනි හැමෝම මට මානසික ලෙඩා කියන තරමට එයා ගේ ආදරේ ඉල්ලලා මම බැගපත් උනා. හැමදාම එයාගේ ඇස් දෙකෙන් මාව හෙව්වා. මන් එයාට ගොඩක් ආදරෙයි දෙවියනේ මට එයා නැතුව ජිවත් වෙන්න බෑ. අනේ මට මගේ දෙවනි අම්මව ලබාදෙන්න දෙවියනේ මන් එයාට මගේ දුවෙක්ට වගේ ආදරේ කරා. එයත් මට ගොඩක් ආදරේ කරා. එත් මොනම හරි හේතුවක් නිසා එයාට ආදරේ එපා වෙලාලු. අනේ දෙවියනේ ආයේ මගේ ආදරේ එයා ඉල්ලන්න ඕන. අපි දෙන්න එකට ආදරේ කරන්න ඕන අපි දෙන්න සතුටින් ඉන්න ඕන අනේ මේ කමෙන්ට් එක දකින හැමෝම ප්ලීස් ලයික් එකක් දාල මගේ ආදරේ මට ආපහු ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවද ප්ලීස් මන් ඔයාල හැමෝගෙන්ම වැදලා ඉල්ලන්නම්😭😭😭😭😭😭😭😭🙏🙏🙏
ඔයා ge ආදරය ඔයාට ඉක්මනින් නැවත ලැබේවා කියා mama parthana කරනවා
@@Nilanthilihinika-c4d පිං සිද්ද වෙනවා ඔයාට 🥺❤🩹
බය වෙන්න එපා...එයාව ඔයාට අනිවාර්යයෙන්ම අයිති වෙනවාමයි❤️
@@samnthakumara4610 අනේ ඉක්මනට එහෙම වෙනවනම්😭😭🙏
Oyta a adare aniwaaaaarenma labenawa apahu
අනේ කාලි මෑනියනි මං ආදරේ කරන කෙනාඅගෙ ගෙදරින් හදහන් ගොඩක් විශ්වාස කරනව අපේ හදහන් ගැලපෙන්නෙ නෑ කියනව ඒ හින්ද එයාලෑ ගෙදරින් මට අකැමැතියි අනේ මෑනියනි මේකට විසඳුමක් දෙන්න එයා ගෙදරින් අකැමැති නිසා නවත්තන්න හදන්නෙ අනේ කාලි මෑනියනි මට එයාගෙ ආදරේ නැතුව ඉන්න බෑ මං එයාට ගොඩක් ආදරේ කරනව
අනේ උතුම් කාලි මෑනියනි මං ආදරේ කරපු කෙනා මාව මග අරිනව අනේ එයාව ඉස්සර වගේ ආදරෙන් මා එක්ක ඉන්න එයාගෙ හිත වෙනස් කරම්න අම්මෙ 🙏🙏🙏 පිහිට වෙන්න මගෙ අම්මෙ 😭😭🙏🙏
Kali මෑණියන්ගේ පිහිටයි sadu sadu mage prarthanawa ඉස්ට වේවා
🙏🙏කාලිඅම්මාගේපිහිටලැබේවාමගේපැතුම ඉටුවේවාකාලිඅම්මාගේපිහිටෙන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටු වේවා
🙏 මගෙ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දෙන්න මෑණියනි.... කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔන මැණියනි ❤🙏
කාලි මෑණියන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා
කාලි මෑණියන් මට එයාව ඕන මම එයාට ගොඩාක් ආදරෙයි 😢😢😢
Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏
මගේ ආදරේ ර මට ලැබේවා අනිත් ගැණු දේරින් බුත.වෙලා යන්න ඕනැ කාලි මැණියන්ගේ බලයෙන් පි.o සිදු වේවා මැණියන්ට 🙏🙏🙏🙏🙏
දෙවියන්ගේ pihita ලැබේවා eyai mmi wenkaranna kauru hari guru kamak karala athi kiyala mta denenawa isuru kawam dawath mta ohom wenas kamak karanne ne eyat den wena kauruhari athi kiyala mm hithanawa eya cll wath msg karanne ne mm gena hoyala balanem ne 🙏🙏🙏
කාලි මැනියනි මගෙ ආදරෙ නැවතත් මට ලබා දෙන්න.මැනියනි මට පිහිට වෙන්න .🙏🙏🙏🙏
කාලි මෑණියන්ට නමස්කාර වේවා 🙏
මාගේ,කාලීන,අමිමා,මතු,බුදුවීමට,මාගේ,ප්‍රාර්ථනය, ඉටුවෙවා
මගේ සුදු මැණිකේ මට ඕනේ එයා මාගේ මැණිකේ මම එයාට ගොඩාක් ආදරෙයි ගොඩාක් ආදරෙයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢
කාලි මෑණියන්ගේ පිහටෙන් මාගේ බලාපොරො තන්තුව ඉෂ්ට වෙවා
කාලි මෑනියන්ගෙ බලයෙන් මගේ ආදරේ මට ලැබේවා🙏🙏🙏🙏🙏🙏 කාලි මෑනියන්ගෙ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
පිහිට ලබාදෙන්න අම්මෙ මගේ ආදරේ ආරක්ෂා කරල දෙන්න දෙවියනේ 🙏🙏🙏🌸❤️😔 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ඔහුව මා ලගට ගෙනත් දෙන්න දෙවියනේ 🙏🙏🙏🌸❤️😔 ඔබවහන්සේට ස්තූති ස්තූති වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸❤️
කාලි අම්මගෙ පිහිටයි හරියටම හරි මේක
සියලු දෙවියන් මගෙ මුන බැලුවා එයට පලමු සියලු දෙවියන්වහන්සේලාට පලමුව ස්තූති කරමි
මම මෙම මතරය අහන්ගත්තෙ 2.6 අද වෙනකොට මට පෙතිපල තියනවා.මෙම මන්ත්‍රය එවපු ඔයාලටත් සියලු දෙවිපිහිටයී.
අමිිමෙි එයාට මගෙන් ඇතට යන්න දෙන්න එපා මගේ අමිිමෙි මම එයාට ගෙඩක් ආදරෙයයි😢😢😢😢😢😢😢😢😢😢😢😢
කාලි මැනියන්ගෙ පිහිටෙන් මගෙ රුවන් අයියාගෙ අදරය මට ලබාදෙන්න දෙවියනෙ සදු සදු සදු සදු ❤
මෑනියන්ගෙ පිහිට ලැබේවා ..🙏🙏
මැණියනි මටත් මගේ අදරෙ ලබා දෙන්න.
මට ඕනේ එයාගේ ආර්ය වේතරය 😢😢😢
අද රෑ ගෙදර අැවිත් මගේ දෙමව්පියන්ගෙන් අහන්න මගේ අාදරේට පිහිට වෙන්න මගේ කාලි අම්මේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu kali maniyange pihiten mage palaporoththu itu wewa 🙏🙏🙏
කාලිමැනියන්ගේ.පිහිටෙන්.මගේ. ප්‍රර්ථනාව.ඉටූවෙවා.🙏🙏🙏🙏🙏
මංග් අම්මා කාලි ,, මංග් ,,පාර්නනා ව,, ඔයා ට ,,බා රයි මංග් අම්මා ,,,🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
Mage prarthanawa ඉටු wewa sadu sadu sadu kali මෑණියන්ගේ පිහිටයි
Kali amme oba mathu budu wewa🙏🙏🙏
🙏🙏🙏🙏🙏දේයන්ගේම.පීහීට.ආරක්ෂවා.ලැබේවා.සීයලුම.දේනාටම.❤🙏🙏🙏🙏🙏මාගේ.නමස්කාරය.වේව්❤🙏🙏🙏
Mathu budubawa parthana Kali Amma.mta pihita wanna.mge Pradeep mta katha karawanna.mta pihita wanna amme.🙏🙏🙏mthu budubawama atthwawa.🙏🙏🙏
කාලි මෑණියනි මේ ප්‍රශ්නේ මාව නිවැරදි කරලා දෙන්න.
මේකනම් අරුම පුදුම බලගතු මන්ත්‍රයක් 🙏🙏🙏 අත්දැකීමක් මේ මගේ
කලි මැණියන්ගේ පිහිටෙන් මගේ බලපොරොත්තුව ඉටු වෙිවා
Kali amme matath පිහිට wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යම් යම් ප්‍ර්තිපල ඇත දෙවන දිනය අද ජාලි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය සැමට ලැබේවා
කාලී අම්මේ මටත් පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
මැනියනේ මගේ බිරිදයි දරැවයි මගේ ලගට ඉක්මනට මගේ ලගට ගෙනත් දෙන්න මැනියනි මම ගොඩාක් අසරන වෙලා ඉන්නේ මට පිහිට වෙන්න මැනියනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️ඉස්තුති. ඉස්තුති. ඉස්තුති. සාදු. සාදු. සාදු ❤️🌹🌹🌹🌹🌹
කාලි මැණියනි මගෙ දුකට පිහිට වෙන්න මගේ අම්මේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane maniyane hama video ekekma ahanawa mage bala poroththuwa thama itu une Naha mage adaraya maniyanwath mata laba denna devi pihitai🙏🙏🙏
මගේ අම්මා සත්‍යයයි එයාගෙ දරුවන්ගෙ දුක මගේ අම්මට පේනවා එයාගෙ දරුවන්ට වැරදි කරන අයට එයා දඩුවම් දෙනවා .මගේ අම්මේ මට ආශිර්වාද කරන්න
අනේ අම්මේ මන් එයට ගොඩක් ආදරෙයි එයට වෙන කෙනෙක් ගැන හිතක් පහල වෙන්න එපා .😢 එයා ඉස්සර වගේ මට ගොඩක් ආදරේ කරන කෙනා ම වෙන්න
සමිත් මදුර කියන කෙනාට ඉන්න දිහා ඉන්න බැරි ම කරවා මාගේ ගෙදරටම ගෙන්වා දෙන්න මෑණියනී ..
ඉන්න කොහෙවත් ඉන්න බැරි කරවා දෙන්න මෑණියනී .
සෝමාවතී කසුන් කියන උන් එපාම කරවා දෙන්න මෑණියනී ..
කාලි මෑණියනි මගෙයි මගේ ආදරවන්තියගෙයි සම්බන්දෙට නිවස්වල කැමැත්ත ලැබේවා
Kalimaniyange pitin mge adare mata labewa ayata mama natuwama inna bari wewa 🙏🙏🙏
කාලී මෑණියන්ගේ පිහිටේන් මගේ මහත්තයාගේ හිත මගේ පැත්තට යෝමුවේවා 🙏🙏🙏
මෑණියනි, මගේ කවි ගෙ ආදරේ ආපහු මගේ ළඟට දෙන්න..
අනේ මෑණියනි, එයාව ආපහු මට ලබාදෙන්න ...
🙏පිටින් ඇමිණෙන්න හදන එකට ඉඩ දෙන්න එපා.. මගේ කවිට මගෙ ළඟට එන්න කියන්න....
මගෙ අම්මේ මගේ දුලීප් නැවත මට ලබාදෙන්න මෙතෙක් මා කල පින් අම්මා ඔබට අනුමෝදන් වේවා
කාලි මැනියනි මගෙ දුකට පිහිට වෙන්න
කාලි අමිමේ මගේ ආදරේ කරන කෙනා ගෙනත් දෙන්න H කාලි අමිමා ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏😢
කාලි මැනියන්ගේ පිහිට මට ලැබෙිවා
මෑනියනි.මගේ.සුදු..මගේ.ඇත්තට.යන්න.දෙන්න.එපා.මගේ.මෑනියනි...ඔයට.පියිසිද්දවෙන්නවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට පිහිටවෙන්න කාලී මෑනීයනී 🙏🙏🙏🙏🙏🙏
Meniyani mata pihita una mage menika mata katha kala meniyani godak pin meniyani 🙏🙏🙏🙏♥️♥️💞💞
මාගේ අම්මා සත්ත්‍ය්යි ඔබ වහන්සේ ආසිරිවාදයෙන් අසෝක මට කතා කරා එයා ආය මගෙන් වෙන් කරන්න එපා මේනියනි මා මියන තුරාවට අසෝක මාසමගම ඉන්න ලැබේවා
අනේ මගෙ අම්මේ.මට පිහිට වෙන්නෙ මගෙ කාලි අම්මා විතරයි.මගෙ මහත්තයට මාවයි.මගෙ දුවවයි.ගානක් වත් නෑ.එයාගේ ගෙදර අයව ලොකු කරගෙන මට දොස් කියනවා.කොච්චරවත් එයගෙ අක්කලාගේ ගෙවල් වල ගිහින් සති ගනන් ඉන්නවා.රස්සාවක් කරන්න ගානක් වත් නෑ.මට මේ ජිවිතේම එපා වෙලා මෑණියනි.මට දුක කියන්නවත් කවුරුත් නෑ.
එයා පව්ල් ජිවිතේ ගෙනියන්නෙ ඔනාවට එපාවට.මට පිහිට වෙන්න මෑනියනි
Amme mata pihita wenna amme mage daruwange anagathaya sarthaka Kara denna ha mage adaraya mata laba denna amme 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata pihita wenna mage ammeeee🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවංක හැම ආදරයක්ම ආරක්ෂා වේවා
මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏මගේ කාලි අම්මා නමස්කාර වේවා 🙏🙏🙏
මගේ අම්මේ මට පිහිට වෙන්න මගේ ආදරේ මට ලබා දෙන්න. සමීර
අම්මාගේ පිහිට ලැබේවා
Kali maniyani maga adre Mt labwa wachnaya kiyapayakon homkatha karanna pihita labwa kali maniyo❤
කාලි මෑණියන්ගේ පිහිටයි ❤
Thama cll ms isuru mta genath denn mta pihita wenna mge isuru mta godak ආදරෙයි eya eka paratam wenas una 🙏🙏🙏🙏
දෙවි පිහිටයි
කාලි අම්මාගෙයි පිහිට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏