ane kali amme mage adare mata labala denna api denna eka wahalak yata inna eyage hitha hadala denna wena sambanda nathi karala denna mage witharak karala denna oba wahaseta godak pin asarana mage me kannalauwa asanna kali mmaniyane, magen waradak we athtnam siya daswarayak samawa illanawa mage adare mata laba denna kali maniyane
anee mathath mge dukatha pihitha wenna mge amme ape wanvemen mge daruwa thani wanawa e nisa api dennama mulade wagema sathuten inna ekathu karala denna daviyane oba wahanse budu wanawa hema dama dukin inna be mehema
And Kali maniyani matath pihita wenna mage Mahaththaya mawai daruwo dennawai amthka karala api gana ganakwthñe wena ganunta katha karnwa mage adreta pihita wenna
Oyage nathi una adare oyata ikmanata labawa. Mageth kolla mawa dala giya yaluwo vidiyata imulu mata eka karanna ba mata eyage adare oni eyage hithe man gana adarayak athi wela ikmanatama man gawata ewanna kali amme🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ මන්ත්‍රය ඇත්තක්. මගේ ප්‍රාර්ථනාව හිතපු විදියටම ඉශ්ට උනා 🥺🙏 මගේ කාලි අම්මා හැමදාමත් මං ඉල්ලපු හැමදේම මට දුන්නා . කාලි අම්මාගෙ පිහිට සත්‍යයක්. සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏 ජය වේවා !
කාලි අමිමගේ පිහිට ලැබෙිවා මට තියෙන සතුරැ කරදර නැති කරලා මට මගේ අාදරේ නැවත ලබා දෙන්න කාලි අමිමෙි මට මගේ නිලන්ත නැවත මං ලගට ගෙන්වා දෙන්න කාලි අමිමාගේ පිහිට බැල්ම නැවත ලබා දෙන්න කාලි අමිමාට පිං දෙමි තෙරැවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😭😭😭😭❤❤❤😘
කාලි මෑණියන්ගේ 🙏🙏🙏🙏 මගේ ආදරේ තිබුන විදිහටම ලබා දෙන්න
කාලී අම්මා, මගේ ආදරය මට නැවත ලබා දෙන්න .🙏🙏🙏
❤ ආදරණීය හැම බැදීමක්ම මැණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ආරක්ශා වේවා . මගෙ මෑණියන්ගේ කරුණාවෙන් හැම හදවතක්ම සුවපත් වේවා .❤
කාලි අම්මාගේ පිහිටෙන් මගෙ ආදරය ලැබෙන්න ඕනී
මේ මන්තරය විශ්වාසයෙන් ශ්‍රවණය කරන්න. මේක ඇත්තක්. මගේ බලාපොරොත්තු ඉටු උනා. කාලි මැනියනි ඔබ වහන්සේට පිං. මං ගොඩක් අසරණ වෙලා හිටපු වෙලාවක මටමෙකා අහන්න ලැබුනේ.කාලි මෑණියන්ගේ පිහිටෙන් ඔයාලා සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා.
Anna
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුවක් ඉටු වුනා කාලි මෑණියන්ගේ දරුවෙකු වූ මට වහන්සේ සෑම දෙයක්ම ඉටුකරදෙන නිසා මම ඔබගේ දෙපා අල්ලා වඳිමි
ඇත්තටම මේ මන්ත්‍රය හාස්කමක්. මගේ බලාපොරොත්තුව ඉෂ්ට උනා. කාලි මෑණියන්ට ගොඩක් පින්. මට මගේ ජිවිතේ ලබා දුන්නට. හැම ගැහැනියකටම සාධාරණය ඉටු කරන්න මෑණියනේ
ඇත්තටම මෙ මන්ත්‍රීරය හාස්කමක් මගේ බලාපොරොත්තු ඉස්ට කරදෙන්න කාලි මෑණියනි මෑණියන්ට ගොඩක් පිං
මට මගේ මහත්තයා එක්ක සතුටින් ඉන්න මෑණියනි ආසිර්වාද ලබා දෙන්න හැමගැහැනියකටම ආශිර්වාද
ලබා දෙන්න මෑණියනි
කොචර කලයක් ගියාද
අපේ අම්මා අපිට පිහිට් වෙනවා නේද
මේක අහන්න ගත්තු දා පටන් මගේ බලාපොරොත්තු ඉටු වෙනවා..මගේ කාලි අම්මා මතු බුදු වේවා ..මා කරන පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා ..🙏🙏🙏
මේ මන්තරය මම වෙන චැනල් එකකින් අහලා තියනවා.ඇත්තටම සමහර දවසට මම මේක අහනකොටම මට එයාගෙන් කෝල් ඇවිත් තියනවා.මට නම් මේක සත්‍යයි🙏මා සසරෙ කරපු සියලු පිං සොහොන් කාලි අම්මාට අනුමෝදම් වේවා🙏
වෙන චැනල් එකකින් නෙවෙයි අපේ චැනල් එකෙන්ම තමයි..අපි මේක මුලින්ම ඉදිරිපත් කරේ අවුරුදු දෙකකට විතර කලින්..ගොඩක් හොඳ ප්‍රතිඵල තිබුන නිසා නැවත ඉදිරිපත් කරා..
මගේ කාලී මෑනියනි..මෙය ඉතාමත් සත්‍යක්..මට පිහිට වුනා හැමදාමත්..මා කරන කුසලයක් ඔබට අනු මෝඅම් වේවා අම්මේ..🙏🙏🙏🌻💐
මේ මන්ත්‍රය සත්‍යයක් මෑනියන්ගෙ බලය සත්‍යයක් මං ඊයේ අහද්දිම කෝල් එකක් ආව මං අදත් ඇහුව ඒක නිසා එයා මට වෙනදට වඩා ආදරෙයි ❤️😌 ඔබ සියලු දෙනාගේ සිත් සැනසේවා ආදරනීයන් සමග සැනසීමෙන් ඉන්න ලැබෙන්න 🙏🙏🙏
අනේ මැණියනි මගේ කාලි මැණියන්ගේම පිහිට ලැබේවා 🙏🙏🙏
Mema manthraya sathyak .mata pihita wenna kali maniyani mage adre karana kenge hithe mage gana adre anukapwa athi karala deela mage mahthayge adre maaa wetha laba denna .mata wenada thibba sthuta samadanaya athi kara denna. Mage mahthyaw mge lagata genth denna.🙏
ane kali amme mage adare mata labala denna api denna eka wahalak yata inna eyage hitha hadala denna wena sambanda nathi karala denna mage witharak karala denna oba wahaseta godak pin asarana mage me kannalauwa asanna kali mmaniyane, magen waradak we athtnam siya daswarayak samawa illanawa mage adare mata laba denna kali maniyane
Ane meniyaniii mata mage adare lebewa...
❤🙏
කාලි මැණියන්ව මට ගොඩක් විශ්වාසයි .
මට මගේ ආදරේ යලිත් ලබා දෙන්න අම්මේ , ඉස්සර වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න .
ඒ වගේම ආදරේ නිසා දුක් විදින හැම හදවතකටම ඔබ තුමියගේ ආශිර්වාදයෙන් සැනසීම ලබා දෙන්න. ගොඩක් පිං අම්මේ . 🙏
මට හිතාගන්න බැ කාලි මැනියනි මේක ඇත්තක්. මට එයාගෙන් කොල් ඇවිත්.. මට තමත් හිතා ගන්න බැ ... කාලි මැනියනේ මම පලවෙනි පාරට කාලිමැනියගෙන් මේ දේ ඉල්ලුවේ ගොඩක් ස්තූතියි!!! මගේ කාලි අම්මේ ප්‍රර්ථනාව ඉශ්ට කරාට ගොඩක් ස්තූතියි!!! දෙවි පිහිටයි ,හැමොගේම ප්‍රර්ථනාවන් ඉශ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!! 🙏🙏🙏
Matat පිහිට වෙන්න කාලි maniyeni මට nati una Mage amila ge adere apau දෙන්න. 🙏🙏🙏🙏
මට කාලි මෑණියන්ගේ පිහිට ලැබුනා. අවුරුද්දක් කතා නොකරපු එයා අද මාත් එක්ක කතා කරා. කාලි මෑණියන්ට ජය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane attatmda
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
ඔව් මේක ඇත්තක් ❤️😊
Mage adaraya nawathat mata laba දෙන්න kali maniyane
කාලී මැණියන්ගෙ පිහිට සත්තයි! සත්තයි!! සත්තයි!!! මැනියණී ඔබගේ පිහිට ආරක්ෂාව සැමදා අපට ලැබේවා! !! !!!
මට මේ dan සුබ පනිවිඩයක් ආව අම්මේ ඔබ වහන්සේට ජාති ජාතිත් පින් අම්මේ එයාගේ හිතේ ආදරේ වැඩිවෙන්න කියලා මන් ආයෙ ආයේ මේක අහනවා අම්මේ ගොඩාක් පින් අද උදේ මේක අහන්න එද්දී මන් ආවෙ අඩ අඩ අම්මේ ඒත් dan ගොඩාක් සතුටින් අම්මේ ගොඩාක් පින් 🙏
🙏🙏🙏දෙවි පිහිටයි
❤❤❤❤❤
හැමෝගෙම හිත් වල තියෙන දැවෙන ප්‍රශ්න සියල්ල කාලි මෑණියන්ගේ ආසිරි වාදයෙන් wisadewa.....හැමොටම බලාපොරොත්තු වන ආදරය ලැබේවා!!!!හැම සිත් සුවපත් වේවා!!!මගෙ ආදරය මට නැවැතත් ලැබේවා! ඔබ වහන්සේ ගේ ආශිර්වාදය යෙන්....
මේක අහලා විනාඩි 5.58ඇහුවේ එයාම ගෙදරට ඇවිල්ලා කතා කරා ගෙදර අයත් කැමති දැන් 🙏🥺 කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා 🙏 හිතේ විශ්වාසෙන් අහන්න හැමෝම පිහිට ලැබේවි අනිවාර්‍යෙන්🙏
Den oyala sathutin innawada ane magw adare mata aithi wenna deviyane ma gena pamank hitanna mata kata kranna
කාලි මෑනියන් සත්‍යයි.සත්‍යයි.සත්‍යයි.ඒ පිහිටෙන් මහා බලයෙන් මගේ මෙන්ම සියලුම දෙනාගේ ප්‍රාර්තනාවන් එලෙසම ඉශ්ට වේවා🙏🙏🙏
abdulkearim...magea.ammea..ayawa..matama..labadeanna.😂😂ammea...mama.adahana.😂😂deawiyo..obai.ammea.😂🇰🇼magea.amma..obai..mathu.buduweawa..🇰🇼😂magea.prarthanawa...ituweawa..budusaranai....kuweat.🇰🇼🇰🇼
Matha jeewethe spa wala thiyene den meniyene😢
මේ මන්ත්‍රය සත්‍යක්. කාලී මැනීයෝ සත්‍යක්. අම්මා ඕනම දේකට පිහිට වෙනවා.. සියලුම දෙනාගේ ප්‍රර්තානා සිතන පතන අයුරින්ම ඉශ්ට වේවා!❤
මේ මන්ත්‍රය මට පිහිට උනා කාලි මෑනියනි ඔබ වහන්සේට පින් 🙏🙏🙏🥺
කාලි අම්මෙ😢😢 මට පිහිට වෙන්න , මට ලොතරැයි දිනුමකින් කොට් දෙකක් ලබාදෙන්න පින් සිද්ධ වෙනවා අම්මෙ තාත්තාගේ හිත හදලා දෙන්න කතා කරන්න
මේ මන්ත්‍රය ඇත්තම ඇත්ත . හැමෝම විශ්වාසයෙන් අහන්න මට පැය 24 යන්න කලින් කාලි මෑණියන් පිහිට වුණා.ජය වේවා කාලි මෑණියනි...🙏🙏🙏🙏🙏🙏🙏
Kale ammae
Mage ellema asta kara danna ammae 🙏 🙏🙏🙏
🙏🙏🙏
අනේ කාලි අම්මේ මගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න ...මට පිහිට වෙන්න කාලි අම්මේ ..🙏🥺
Seyalu denata mage ammage pihita lebewa jaye maha kalli
මාත් විශ්වාසෙන් අහන් හිටියා.මට විශ්වාසයී අම්මා මට පිහිටවෙනවා🙏✊
ආදරෙ වෙනුවෙන් දුක් විදින හැමදෙනාටම කාලී අම්මාගේ පිහිට ලැබිලා ඒ හිත් සතුටින් පිරේවා.🙏🙏
Maga.mhtayasuwa.karan a.a.a
ඕම් කාලි කපාලිනි ! ස්වාහා !!
Thank you
@@invent-vv3xqකාලිඅමිමාගෙපිහිටලැබෙවා
Kaliammage pihita labewa.
මේක ඇත්තක්...මාත් ප්‍රශ්න ගොඩාක් හිතේ තියාගෙන ඇහුවේ දවසක් යන්නත් කලින් මගේ ප්‍රශ්න විසදුනා දැන් හිටියටත් වැඩිය හොදට අපි දෙන්නා සතුටින් ඉන්නවා.විශ්වාස කරන්න කාලී අම්මාගේ බල ප්‍රභලයි....🙏🙏.මට ප්‍රශ්නයක් උන හැම වේලාවකම මන් මේක අහනවා ඉක්මනින් මගේ හිත සැහැල්ලු කරන් සතුටින් ජිවත් වෙන්න පුලුවන්.....කලී මැනියෝ ඇත්තක්...සාදු සාදු සාදු .....🙏 මට වගේම තවත් ප්‍රශ්න තියෙන දුකින් පිරෙන හැම හිතකටම ඉක්මනින් සැනසීම ලබා දෙන්න කාලී අම්මේ.....🙏🙏
හම්මෝ මේක ඇත්තම ඇත්ත ❤️❤️❤️කාලි මගේ අම්මා ❤️❤️බුදුසරණයි ❤️
මගේ කාලි මෑණියන්ට පින් සිදු වේවා 🙏🙏❤️ මේක ඇත්තම ඇත්තක්... අවුරුදු ගානක් ආදරේ කරලා එයා මාව දාලා ගියා.. එත් මේක අහලා සතියක් යන්න කලින් එයාම ආයෙත් මගේ ලගට ආවා.. 😊😊 එයාගේ ආදරේ අඩු වෙනවා වගේ කියලා දැනෙන හැම මොහොතකම මන් මේක අහනවා.... අහලා පැයක් යන්න කලින් එයා මට ආදරෙන් කතා කරනවා....අවංකව ආදරේ කරලා දුක් විදින හැම ආදරණිය හිතකටම මගේ කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා.. 🥺🥺🙏🙏 ආදරේ නිසා විදවන හැම හිතක් ම සුවපත් වේවා ❤️❤️
meka ahana koto pilijati kana hodanada saman wage dewalwat
Athada ane mage mahathayatj mawa dala giya ayawa genna ganna one dan mata
කාලි අම්මා ගෙ පිහිටෙන්, අහිමි වී ගිය මගේ බිරිඳ ගේ ආදරය නැවත මට ලැබේවා ! කාලි මෑණියො බුදු වේවා!
අනෙ මට ත් මගෙ මහතයා එකක් කාතා කරවන්න අම්මො 🥺🥺🥺🥺
anee mathath mge dukatha pihitha wenna mge amme ape wanvemen mge daruwa thani wanawa e nisa api dennama mulade wagema sathuten inna ekathu karala denna daviyane oba wahanse budu wanawa hema dama dukin inna be mehema
මේ ලොකේ ආදරයන් දුක් විදින හැමොගේම සිත් සුවපත් වේවා
Hemadama dukak ane meka aththa unoth hodai adareta math godak adarei
එසේම වෙිවා
Matath prathana karagena yanna pin sidda wei😔
මේ මන්ත්‍රී ය ඇත්ත මේක අනිවරෙන් අහන්න මන් මේක අද්දීම එයා මට කෝල් එකක් ගත්ත මෑණියන්ගේ පිහිට ලැබෙනවාමඊ මගේ ආදරේ මට ලැබුනා
මේක ඇත්තටම හරි යනවා... කාලි මෑණියන්ට ස්තුති වේවා... 🙏🙏🙏🙏
මේ මන්ත්‍රය ඇත්තක් !
මම මේක මුල් කොටස විතරක් අහලත් මට පැය කිහිපයක් යද්දි මගේ ප්‍රාර්ථනාව ඉශ්ට වුණා.
කාලි අම්මට ස්තූතියි 🙏❤
ඔයාලගෙත් හැම බලාපොරොත්තුවක්ම, ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න ඕනෙ... ❤
මටත් පිහිට වෙන්න
Kali maniyanga pihitan Maga kawinada aiya adara Mata atat labana ona dawiyana
ප්‍රතිඵල ලැබෙනවා❤️ ඇත්තක් විශ්වාසයෙන් අදිශ්ඨායෙන් අහන්න... 🙏
කාලි අම්මාගේ පිහිට මට හම්බ වුනා. මේ විඩියෝ එක පිරිසිදු සිතින් ඇහුවාට පස්සේ මගේ හිතේ තිබ්බ දේ මට මැනියෝ ඉශ්ට කරලා දුන්නා❤️ කාලි අම්මාගේ පිහිටයි හැමොටම
කාලි අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏...මේක සත්‍යක්..මෑණීයක් කෙරෙහි විශ්වාසය තියන් අහන්න....මාගේ අම්මාට දහස් වාරයක් ස්තුතියි !!!🌷🙏
මගේ ආදරය නැවත ලබා දුන් කාලී මෑණියන්ටත් විශ්ව මාතාවටත් පින් 🥺🌏🙌❤️ . මෙම මන්ත්‍රය සත්‍යයි 🥺♥️
Ane mage adare man gena hitanna mta kata kranna
@@CeylonBoyzEditz Mm wish krnw ♥️🌻
මේක ඇත්තක් මන් මේ මන්ත්‍ර්‍ය අහාද්දි එයාගෙන් කෝල් එකක් ආවා ආදරේ වෙනුවෙන් දුක් විදින හැමෝටම කාලි අම්මගෙ පිහිට ලැබෙත්වා🙏🙏🙏
ඇත්තමද
Kali maniyange pihita matada labeva p4tahana karami
ඉන්දිකව ඔනෙ කාලිමැනියනි පිහිට වෙන්න
කාලිමැනියනි මට පිහිට වෙන්න මගෙ හිතෙ තියෙන සැම බලාපොරොත්තු ඉස්ට කරලා දෙන්න
අද දවසේ සුබදෙයක් අහන්න සලසා දෙන්න කාලිමැනියනි
මේ මන්ත්‍රය 100%ක්ම සත්‍යයක්මයි.විශ්වාසයෙන් අහන්න .මොකද කාලි අම්මා මගේ ජීවමානයි.එතුමිය සිටිනවා.මා මෙතෙක් කල් සිදු කල සියලුම පින් එතුමියට අනුමොදන් කරමි.එතුමියගෙ දිව්‍ය බලය වඩ වඩාත් වර්ධනය වීමට මාගේ පින්ම හේතුවක් වෙන්න ඕනේ.
කොච්චර කල් ගියාද 🥺
🙏🙏🙏🙏🙏🙏
Kali Amma jeewamanai mage hita duka niwanawa akantay
බාර උනාද ඔයා😔
කාලි අම්මාගේ පිහිටෙන් මගෙ ආදරෙ නැවතත් මං ලගට පැමිණේවා..❤❤🙏🙏කාලි මෑණියන්ගේ පිහිටයි.. හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා..❤❤
මේ දේ සත්‍යයක් . අනේ මගේ මැණීයනී ඔබවහන්සේට බොහොම පින් 🙏 මං මේ දේ ශ්‍රවනය කලා , මට මගේ නැති උන ආදරය නැවත ලැබුනා.
Kochchara kalayak gihind ey awe 😢
Ada anna call kranna @@Thaishuuuuuuuuuuuuuuuuuuuu
❤❤❤❤❤😂😂😢😢😢😢😢Y
ඇත්තටම මේක සත්‍යයක්..කාලී මෑණියනී ඔබ වහන්සේට ගොඩාක් පින්...
මේක ඇත්ත මෑනියන් ගේ පිහිට ඇස් පනා පිට තියෙනවා කාලි මෑනියනී දාහස් වාරයක් පිං මා දෙස බලා මට පිහිට වෙනවාට ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මාත් අද විශ්වාසෙන් අහන් හිටියා..කාලී අම්මගේ පිහිටයී🙏❤..හැමෝගෙම හදවත් වලට සැනසීමක් ලැබේවා ..ප්‍රාර්ථනා කරන ඒ ආදරයම ලබේවා..
අනේ මේක ඇත්තක් මන් මේක කරන්න කලින් එයා මට හොදටම බැන්නා ඒත් මේක කරාට පස්සේ මන් පැයකින් එයාට කෝල් කරා එයා මාව හම්බෙන්න එනවා කිව්වා හොදින් කතා කරලා .ඇත්තමයි කාලි මෑනියගේ පිහිටෙන් ඔයාලා හැමෝමගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනි ❤
මේ මන්ත්‍රය ඇත්ත,විශ්වාසයෙන් අහන්න,අයේ කවදාවත් අපි දෙන්නා කතා නොකරයි කියලා හිටියේ,මාසයක් බ්ලොක් කරලා හිටියේ මාව,ඒත් මේක අහපු දවසෙම එයා මාව අන්බ්ලොක් කරලා තිබ්බා,🙏🙏🙏
පුශ්පිත ගමගේ අයියා මාව බදින්න.මාව අන්බ්ලොක් කරන්න.මට කතා කරන්න වෙනදා වගේ මන් ගැන හිතන්න.ගෙදරින් කැමැත්ත ලැබේවා.වෙන කෙනෙක් බදින්න එපා
මැනියනි මගෙ කිස්සිරි මගෙ අදරෙට ආසිරිවද කරන්න මැනියනි
Mawath epam.kiyala giye eya meka math visawsen ahanwa eya kiyala hithagen
Ane mata mage adare lebebwa mata eya onimi mata mage adare jaya gnna lebebwa mage siyaluma balaporoththu itu wewa niduk nirogi suwaya lebebwa ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නම්බර් එකත් එයා බ්ලොක් කරලා මාස 2 දැන් මන් මේක අහන්න හදන්නේ..🙏🙏🙏මන් දන්නව අම්මා මට පිහිට වෙයි..🙏🙏🙏🙏🙏🙏
අනේ මැනියනී මගේ දරුවගෙ තත්තව නැවත් අපි ගාවට ගෙනත් දෙන්න... අනෙ හැමෝම මන් වෙනුවෙන් මගෙ දරුවා වෙනුවෙන් ප්‍රර්තනා කරන්න😢🙏🥺
පාර්තනා කරනවා
🙏🏻🙏🏻🙏🏻
❤❤❤
🙏🙏
අනේ කාලි මෑනියන්ගේ එ පිහිටෙන් සත්‍යෙන් මේක අහනගමන් මිනිත්තු 10 ගියේ හරියටම ඒ කෙනාගෙන් මට කෝල් එකක් ආවා🥺❤️🌻කාලි අම්මගේ පිහිට හැමොටම නිරතුරුව්ම ලැබේවා...මේක සත්‍යක් 🥺
මේ මන්ත්‍රය විස්වසාගෙන අහන්න. මගේ පර්තනව හරි ගිය. කලි වැනියන්ට මගේ නමස්කාරය වේවා..
මේක සතයක් 💯❤️
කලී මැනීයනී ඔබේ පිහිට මං වගේ හැම කෙනෙක්ටම ලැබේවා!!!!
කාලී අම්මා ඔබට අප කරන පිං අනුමෝදන් කරමි , අනුමෝදන් වේවා!!! 🙏🙏🙏🌸🌸🌸🌸
මමත් එලෙසම පින් දෙමි...🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👏👏👏
මේ මහා විශ්වයේ සිටින සියලු පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ සියලු දුක් ගිනි නිවා ඔවුනට සතුට සැනසිම උදා කර දී ඔවුන් ගේ සියලු පැතුම් ඉටු කර වැඩ වදාරන සේක්වා මගේ අදර්ස්නීය්ස් කලී මැනිය්ස්නි..🙏🙏🙏
ඔව් පෙම්වතුන් පිහිට උන නිසා තමයි දිවිනහා ගන්නෙ පෙම් හබය නිසා ..මෝඩ වෙන්න එපාබං ..
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
මෙක ඇත්තක් කාලි මැණියො සත්‍යයි🙏
මගෙ ප්‍රාර්තනාව එවෙලෙම ඉටු උනා 🙏
Ana kalea Amma matata maga man adrea karana akana maga lagata awanna
මෙක නම් ඇත්ත .මගෙ බලාපොරොත්තුව විනාඩි ගනේන් හරි ගියා .මෑනියාන් පින් 🙏🙏🙏
හැමොගෙම පාර්ථනා ඉස්ට වෙනවා මෙ මන්ත්‍රය සත්‍යයයි කලි අම්මාගෙ පිහිටයි🙏🙏🙏🙏🙏🙏
අවන්කවම ආදරෙ කරන හැමොටම කාලි මෑනියනගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏🙏
මහා කාලි මෑණියන් විශ්වාස කරන සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නිසැකයි.මගේ කාලි අම්මා මා හට පිහිට වෙනවා සත්‍යයයි.
මේක නම් මාරම සත්‍ය කතාවක්..
ප්‍රර්ථනා ව මේක අහලා විනාඩි 5ක් යන්න ත් කලින් මට කොල් ඵක්ක ආව මගේ කාලි අමිමේ..මට පුදුම යි ගොඩක් පිං...මේ වාගේ හිතේන් දුක් වේදින සැමට මට මේන් සේතක් ශාන්තියක් උදා වේවා..මගේ කාලි අම්මා ට පිං...🙏🙏🙏🙏🙏
🌹🌹🥰🥰🙏🙏
කාලි අමිමාව මං ගොඩක් විස්වාස කරන කෙනෙක්.මං ඉල්ලන්නෙ කවදාවකවත් මගෙ මහත්තයාට මටයි දරැවෝ දෙන්නටයි අසාදරනයක් කරන්න හිනෙකින්වත් හිතෙන්න එපා කියලයි.අපේ පවුල් ජිවිතයේ ආර්ථික ප්‍රශ්න ඉක්මනටම ඉවර වෙලා සතුටින් ඉන්න ආශිර්වාද දෙන්න මාගේ අමිමෙ.මාගේ මහත්තයා කරන හැම හොද ක්‍රියාවක්ම සාර්ථක වෙලා හිතෙ කරදර ඉක්මනින්ම ඉවර වෙන්න ආශිර්වාද කරන්න මගෙ අමිමෙ.
මේක නම් ඇත්තක් ☺️🙏 විශ්වාසයෙන් අහන්න ..ප්‍රථිපල සතියක් යද්දි හම්බුනා😊❤
කාලි අම්මා සත්‍යයි.මගේ ප්‍රර්තනාවන් ඉස්ට වේවා.කාලි අම්මාගේ පිහිට ලැබේවා.
අද මම මෙහෙම ඉන්නෙ කාලි මෑනියන්ගෙ පිහිට නිසා මා රැස් කර ගත් සියලුම පින් කාලි මෑනියන් හට අනුමෝදන් වේවා 🙏🙏
කාලි මෑණියන්ගේ පිහිට සත්තයි සත්තයි සත්තයි....දුකින් සිටින සැමදෙනාගේම සිත් කාලි මෑණියන්ගේ පිහිටෙන් සුවපත් වේවා......🙏🙏🙏🙏😣😣
කාලී අම්මා සත්‍යයි . ඇය සියලු දෙනාට මවකසේ පිහිට වෙනවා. 🙏🙏🙏❤
මගේ
චාමින්ද මගේ මා මට එක පාරක් හරි මුණගැහෙන්න ඕන එක පාරක් මෑණියන්ගේ දේ බීඩිං unane මෑනියනි මට පිහිටක්
Kali maniyange phita labewaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ana kali amma maga bala porothu etu kara danna hithata sanuta san sima danna 🙏🙏🙏
මෙ වෙලාවෙ ආදරෙ නිසා දුකිම් ඉන්න..තමන් ආදරෙ කර දාල ගිය ආදරය නැවත වරක් ඔබට මුන ගැසේවි.. සියලු හිත් තැන්පත් වේවා.. දුකින් මිදෙත්වා.. හැම කෙනාගෙම හිත් වලට සතුටක් ලැබේවා.. කාලි මෑනියන්ගෙ පිහිටයි ඔබ සියලු දෙනාටම... 🙂🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matath prathana karagena yanna pin sidda wei🙏😔
මේක ඇත්තක් මේ මන්ත්‍රය අහලා දවස් 3යි ගියේ එයා ආපහු මන් ලගට ආවා🥳කාලි මෑණියන්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
nilu
Ane aththamada
දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ආශිර්වාදය ලැබේවා සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා
🙏🙏🙏🙏
මේ මන්ත්‍රය සත්‍ය කාලි අම්මා මතු බුදු වේවා සිතුම් පැතුම් ඉටු කරලා දෙන කාලි අම්මා ජිව මානයි🙏🙏🙏🙏🙏සාදූ සාදු සා
මේක නම් ඇත්තටම ඇත්තක් මගෙ කාලි අම්මා මට පිහිට උනා මම ඉල්ලපු දේ පැය දෙකක් යන්නත් කලින් මට දුන්නා. 🥺🙏
මට වගේ ප්‍රශ්න තියන හිතින් දුක් විදින සියලුම කාන්තාවන්ට කාලී මැණියන්ගේ පිහිට ලැබේවා සතුටින් ඉන්න ලැබේවා කාලී අම්මාගේ පිහිට සත්‍යයි සත්‍යයි
සත්‍යයි
මගේ මහත්තය වෙන සම්බන්දයක් එක්ක ජිවත් වෙනවා.. මගේ දරු වා ත්, මාවත් එපා කියලා.... අඅනේ මගේ ආදරේ, මගේ ජිවිතේ මගේ මහත්තයා මගේ ගාවට ගෙනත් දෙන්න කලී මෑණියනේ....... මේක දකින හෙමෝම ආශීර්වාදය කරන්න..... 🙏🙏🙏🙏🙏
මහා කාලි අම්මාගේ පිහිටෙන් ඔහු ඔබ ලගට එනවා කාලි අම්මා සත්ත්‍යයි සතත්‍යයි සත්ත්‍යයි🙏 අනියම් ගැහැනිය ට දඩුවම් දීලයි එන්නේ අයේ පවුල නොකඩන්න
අනුන්ගේ පවුල් කඩන කාට උනත් දඩුවම් දෙන්න ඕනේ.අනිවාර්යයෙන් ඔයාගේ දරුවාගේ පියා ලැබෙන්න කියලා පාර්තනා කරනවා.ඒකෙන් පාඩමක් ඉගෙන ගෙන ඔයා ලගින් ඉදී 🙏🙏🙏
Kali maniyange pihita balayen oyage mahaththaya oya lagata nawatha pamina sathutin adaren inna labewa
දුකට පිහිට වෙන්නාවූ කාලි අම්මා ගේ පිහිටෙන් ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා
කාලි මෑණියන් ගෙ පිහිටයි🙏🙏🙏
මේ මන්ත්‍රය ඇත්තක් .මගේ මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏♥️
මේක ඇත්තක්..මන් එක පාරයි ඇහුවෙ..මගෙ කාලි මෑණියනි ඔබට ගොඩක් පින්..🙏🙏🙏❤
Aththatama meka oyata pihitak unada
Kali meniyange pihitaii
Dewi pihitai
මෙය සත්‍යයි 🥺🙏❤️🌍 ... මම මේක ඇහැවා විතරයි ප්‍රතිඵල තියනවා . මගේ ප්‍රර්තනාව සම්පුර්ණයෙන් ම ඉශ්ට වුන ගමන් මම නැවත Comment එකක් දානවා. මට මගේ කාලි මැණීයෝ විශ්වාසයි 🥹❤
මට මගේ ආදරේ ලැබුණා . මෙය විශ්වාසයෙන් අහන්න. කාලි මෑණියොන්ට පින් දෙන්න . කාලි මාතාව සත්‍යයි 🥺❤. ඔන්න මම කිවුවා වගේ.ම මගේ ආදරය ලැනුණ ගමන් Comment කලා 🙌❤️💥
@@NikuBandara-r5hKohomada labune..eya oyage boyfriend da
@@NikuBandara-r5hඔයා කොහොමද කලේ??
@@harshikakumari5526 කාලි මෑණියන් විශ්වාස කරන් මේ මන්ත්‍රය අහන්න ... ඊට පස්සේ කාලී මෑණියන්ට පින් දෙන්න ...♥ ධනාත්මකව හිතන්න ... කාලී මෑණියන් අනිවාර්යයෙන් පිහිට වෙනවා ... ♥💫
කවුරු මේ ගාතාව කිවුවත් මෙකනම් ඇත්තම ඇත්ත අනේ කාලී මෑනියනී ඔයාට ගොඩක් පින් 🙏🙏🙏
kali maniyanga pihita labava
අම්මා සත්තයි
මේ මන්තරය ඇත්තක් මම හිතපු විදිහට ඉෂ්ට වුනා කාලි අම්මාගෙ පිහිටයි
මං දන්නවා මගේ අම්මා මට පිහිට වෙනවා කියලා ආදරේ නිසා විදෝන හැමෝටන ආයමත් සතුටින් ඉන්න පිහිට ලබා දෙන්න මගේ අම්මේ❤
කාලි අම්මා සත්‍යක්. මගේ ආදරේ මට ලැබුනා.මං සතුටින් කාලි අම්මේ..🙏🙏🙏
Oyge kathawa kiynnko.adre wenuwen mn duk widinwa
ආදරෙන් වේදනා විදින හැම හදවතකටම කාලී අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏
Mth gdk duk vidinw adrr nisa
අම්මා මෑනියනි ඔබ වහන්සේගේ පිහිට බැල්ම ශක්තියෙන් මාගෙ ජීවිතයට ඇවිත් තියන සියලු දුක්පීඩා නැති කර දෙන සේක්වා 🙏🙏🙏
මේ හැමදේම ඇත්ත මට මගෙ අයියා කතා..කරන්නේ නැතුව සති දෙකක් හිටියා..ම්න් මෙක ඉයේ ඇහුවා එයා මට අද උදේ කතා කරා..මට මාර විදිහට පුදුමයි..🙏🕉️
මෙක ඇත්තම ඇත්තක්.කාලි මෑණියෝ මට පිහිට උනා.විශ්වාසෙන් අහන්න.කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි . ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
හරිගියාද
Maga adara lapa danna
Mage amma mata pita wanna mata adara laba danna අම්මාට pin man ගොඩක් dukin inna
Kali maniyani mata mage sampathwa laba denna.
මේ මන්ත්‍රය සත්තයක්.කාලි මෑනියන්ට පිං සිදු වේවා! මෑණියන් කෙරෙහි භක්තියෙන් යහපත් අරමුනෙන් මේ මන්ත්‍රයට සවන් දෙන සියලු දෙනාගේ ප්‍රර්තනාවන් ඉටු වේවා !
Devi pihitai
🙏🙏🙏
🙏🙏🙏
මගෙ ආදරය ලාබා දුන් මගෙ කාලි අම්මාටත් විශ්ව මාතාවටත් පින්...මේ මන්ත්‍රය අහල ඉවර උන ගමන් මං ප්‍රාර්තනා කරපු දේ මට ලැබුනා.....🥺
මේ මන්ත්‍රය ඇත්තක් බාගයක් අහනකොට එයා කතා කලා සතුටු හිතෙන ආරන්චියක් කිවා මට කාලි මැනියන්ගේ පිහිට තමයි මාස දේකක් කතා නොකර හිටිය එයා අද කතා කරා ඉක්මනින්ම ම්න් ල්ගට එනවා කිවා කාලි මැනියන්ගේ පිහිටෙන් හැම ආදරයක්ම සාර්තක වේවා🙏🙏🙏🙏🙏🙏
අනෙ කාලිමෑණියන මගෙ පුතා අද ඇක්සිඩන් උනා කාලිමෑණියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැති ව ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 කාලිමෑණියන 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏කාලිමෑණියන්ගෙ පිහිටයි මගෙ පුතා ට
කාලි මැණියෙනි මට පිහිට වෙන්න අම්මේ ඔබ සත්‍යායි සත්‍යයි🙏🙏
Eya sanipa wenwa
Mage parthanawa. Itukaradenna. Amme
Ikmanata hoda wenawa budu saranai
කාලි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් පුතා සුවපත් වේවා.🙏
කාලි මැනියො සත්‍යයකි 🙏🙏 මං අදරය කරන කෙනා වෙන කටවත් අදරය නොකර ,මට විතරක් අදරය කරත්වා 🙏🙏🙏 කාලි මැනියො සත්‍යයකි 🙏🙏
Kaali ammage pihiten mata ayeth eyage adare laba denna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
And Kali maniyani matath pihita wenna mage Mahaththaya mawai daruwo dennawai amthka karala api gana ganakwthñe wena ganunta katha karnwa mage adreta pihita wenna
කාලි මෑනියනේ මේ ම්න්තරය ඇත්තක් ඔබ වගන්සේ සත්තයි සත්තයි
මට මාගේ කාලි අමිමා පිහිට වුනා හැමදේම අහන්න 100/100ක් සුභ පල ලැබෙන බව සත්‍යායි.කාලිි අමිමා හැමදේනාටම පිහිට වෙිිවා
කොහොමද කරෙ
Keyannako kohomada karai keyala mama ahanawa ah maga nonata mawa apa keyanawa mokada a
Ane kohomd meka kre.
Kalimaniyangen pihita ලැබේවා
කොච්චර දවසක් ගියාද
අහල ඉවර වෙන්නත් කලින් එයාගෙන් මැසේජ් එක ආවා. හැමදාම එයා මගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කලේ. 🙏🙏🙏කාලි මෑණියන් මට පිහිට වෙත්වා.. 🙏🙏
කාලි මෑණියන්ගේ පිහිටෙන් ශාක්‍යා සහ nipun ව නැවතත් පෙර මෙන් ආදරයෙන් එකතු කරලා දෙන්න ඉක්මනටම.🙏🙏
අහද්දි මැසේජ් එකක් ආවා එයාගෙන් 😊❤ හැමෝටම කාලි අම්මගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
ආදරෙ වෙනුවෙන් දුක් විදින හැමෝටම අම්මගෙ පිහිට ලබා දෙන්න කාලි අම්මෙ ❤️🙏
Thanks sis
අනේ .මගේ හීතේ තියෙනදෙ ඉස්ට වේව
අනේ මං එයාට ගොඩක් ආදරෙයි මගෙ අම්මේ.මං ගන්න හුස්මක් හුස්මක් ගානෙ මගෙ අම්මට පින් අනුමොදන් වෙන්න පාර්තනා කරනව.පිහිට වෙන්න මගෙ කාලි අම්මේ.🙏🙏🙏 අනේ ඔයාලත් පුන්චිම පුන්චි පාර්තනාවක් කරන්න මට එයාව ලැබෙන්න කියල ගොඩක් පින්
Oyata prathipala hambunada?
කාලි අම්මා මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න❤❤ කාලි අම්මා
අම්මේ මට පිහිට ලැබේවා
Aniwarayan oyaga adara oyata labanawa kali ammaga pihetan
Oyge Adare oyta labewiii❤❤❤❤
විනාඩි 8 අහන්න උනේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා.කාලි අම්මට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
මේක සත්‍යක්.හැමෝම විශ්වාසෙන් අහන්න.මටනම් ඇත්ත වුනා.
Aththatama da
🌼🙏
@@suthathverasinha6860 ow meka ඇත්තම aththa
අැත්තද
Ane amme mage adare karana kenage hitha wenas karala denna.. eya magema karal denna mage kali amme😭
කලි මෑනියගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා.. මගේ වගේම ආදරය නිසා දුක් විදින සියලු දෙනාගෙම සිත් සුවපත් වෙත්වා... 🙏
අනේ එයාට මන් ගොඩක් ආදරෙයි..එයත් මට ආදරේ කරන්න කියලා ඔයාලා හැමෝම ඉල්ලන්නකො😢 කාලි අම්මෙ මට ආශිර්වාද කරන්න
අනෙ පැටියෝ මම ප්‍රාර්ථනා කරනවා කාලි මෑණියන්ට ඔයාගේ ආදරය ලබා දෙන්න ආසිර්වාද කරන්න කියලා ❤❤❤ ඔයත් ප්‍රාර්ථනා කරන්න මට මගේ ආදරය ලබා දෙන්න කියලා ඔයාට බූදූසරනයි 🙏🙏🙏
Eya oyata aniwarenma adare karai
අනිවාර්යයෙන් එයත් oyata godak ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම
එයත් ඔයාට ,ඔයා ආදරේ කරනවටත් වඩා ආදරේ කරනවා.විස්වාසෙන් ඉන්න ❤
Aniwarayan kali amma oyata piheta wanawa oyaga adara oyata labanawamai
මේ මන්ත්‍රය ගොඩක් සත්‍යයි... ඔබතුමිය බුදු වේවා අම්මේ.... 😍😍😍😍
කාලි අම්මා මම කන්න ගියත් මම නිදා ගන්න ගියත් මම වැඩ කරත් මට මගෙ ආස්ව මතක් වෙනවා මගෙ මුලු ජීවිතේම එයා වෙලා ඉවරයි කාලි අම්මා.මට පිහිට වෙන්න කාලි අම්මා එයාගෙ හිතෙ මම ගැන ලොකු ආදරයක් ඇති කරවන්න අම්මා.එයාගෙ පණ මම කියලා එයාට අගවන්න අම්මා.මම අම්මව විශ්වාස කරනවා මගෙ අම්මා.කාලි අම්මා පිහිටයි.
කාලී අම්මාගේ පිහිට මට මෙන්ම මේ ලොලේ අසරණ, පිහිටක් පතන සියල්ලෝටම ලැබේවා!!!.🤲🤲🤲🤲...කාලී මැණියන්ගේ පිහිටයි !!🌹🙏🙏🙏🙏🙏🙏🙏
මෙකනන් ඇත්තක් ඇත්තටම මටනන් හැමදාම පිහිට උනා..මේ වගේ ආදරෙන් විදවන හැම හිතක්ම නිවෙන්න ඔනි හිතන හැමදෙම හරියන්න ඔනි
කාලි මෑණියන්ට පින්සිදු වේවා,,මාගෙ සිතේ ඇති ආදරය මට ලැබි සිතට සැනසීම ලබේවා
Oyat hari giyada me mantharaya ahala
කාලි මෑණියන්ගේ පිහිටයි මගෙ මෑණියො,මට,පිහිට, වන සේක්වා,මගෙ,ප්‍ර්තනාව,සපලවන,සේක්වා, සාදු, සාදු
@hasnulipabara8117111111111111111111111111111❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කාලි අම්මගෙ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏දෙව් පිහිටයි
කාළි මෑණියන්ට පින්.. මේක ඇත්තක්.. මගේ පැතුම් ඉටු උනා..
මහා කාලි මැනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ඉස්ට වුනා ඔබ වසන්සේට බුදු බව අත්වේවා මැනියනේ
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
Mage a.j.adaraya mata nawathat laba දෙන්න mama eyata adare
Mage hithe inna eyata ayata mama godak ආදරෙයි
හරිම සතුටුයි අද එයාමට කතා කරා චුටක් වෙලා මතු බුදුවෙවා මගේ කාලීමැණියනි 🙏🙏🙏☸️☸️❤️
Dawas kiyak ehuwada oya...
අනෙ ඇත්තටම ගොඩක් ගොඩක් ගොඩක් පින් මම හිතුවෙ නැ එයා අයෙ කතා කරයි කියලා එත් මාස ගනකට පස්සේ එයා ආදරේන් කතා කරනවා ගොඩක් පිං සිද්ද වෙනවා මැනියණි🙏🙏🙏🙏🙏🥺❤️
Ane aththada ❤️
අති උතුම් කාලි මෑනියනි මගේ නය ප්‍රශ්නය ඉක්මනින් විසදලා දෙන්න ඔබ වහන්සේට ගොඩාක් පින්
මේක සත්‍යක්. මං මේ වීඩියෝව මන් දන්න මේ වගේ ප්‍රශ්න තියෙන ගොඩක් අයට මේක යැවුවා. සතියක් ඇතුළත හැම දේම සාර්ථක වෙලා. දැන් එයාලා සතුටින් ඉන්නවා.
Ude hawasa dekem ahuwad
Good
අනේ පකො නොහුක හිටු
අනෙ මගෙ අම්මෙ මගෙ මඅ.නිකක් වගෙ හදපු සෙහන් බබා මඅව දලා ගෙද්‍ද්‍රින් ගියා මගෙ පුතා මට මගෙ ගෙදරට නඅවත ගෙනත් දෙන්න කආලි අම්මෙ ,,,,,,, අම්මා කඅලි,,,,,,
@@shehanchanuka6804 hoda mani knk inw pihita wei mn wdk kala iye pereda hri gya bln arn math comnd eken arn beluwe akthatam hodai eya
කාලි මෑණියන් ට පින් සිදු වේවා!!🙏🙏🙏පැය24 ක් යන්නත් කලින් මගෙ ප්‍රාර්ථනාව ඉටු උනා.මමයි දුවයි හෙට ආපහු ගෙදර යනවා.නැවතත් මටවත් වෙන කිසිවෙකුට වත් මෙවැනි කරදරසිදුනොවේවා🙏🙏🙏කාලි මෑණියන් ගේ ආශිර්වාදය සත්‍යයක්මයි🙏🙏🙏
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.....!
sad sad sad 🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤❤❤
මගෙ කාලි අම්මෙ ...මගෙ කෙල්ල මාව අතැරලා දැම්මා දැන් එයා නොමල් යාලුවෙක් විදිහට මට මැසෙජ් කරන්නෙ ...මට ආයෙත් එයාව ලබලා දෙන්න 😢 එය් ආයෙත් ආදරෙන් මන් ලගට ලබා දෙන්න ...එයාට මං නැතුවම බැරි වෙවා ... එයා මන් ලග හැමදාටම මටම විතරක් ආදරෙන් හැමදාටම ඉන්න මට එයාව ලබා දෙන්න මගෙ කාලි අම්මෙ 😔🙏 මට පිහිට වෙන්න අම්මෙ 🙏🙏🙏🙏
Oyage nathi una adare oyata ikmanata labawa. Mageth kolla mawa dala giya yaluwo vidiyata imulu mata eka karanna ba mata eyage adare oni eyage hithe man gana adarayak athi wela ikmanatama man gawata ewanna kali amme🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කාලි මෑනියන්ගෙ පිහිටෙන් මගේ ආදරය නැවත ලැබේවා. මගෙ ආදිත් එක්ක ආයෙත් ආදරෙම් ඉන්න ලැබේවා..🙏🙏 සියලු දෙනාටම කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා.🙏🙏