"දෙයියනේ.. අහන්න ගන්නකොටම එයාගෙන් Call එකක් ආවනේ.. මේක නම් කාලි අම්මාගේ අදහාගන්න බැරි හාස්කමක්..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @DilshanPushpakumara-k6s
    @DilshanPushpakumara-k6s 5 วันที่ผ่านมา +3

    කාලි මැනියන්ගෙ පිහිටෙන් සැබැ අදරෙ හිතට දැනෙන අදරෙ සැම දෙනාටම ලැබෙන්න ඔනෙ 🙏🙏🙏❤

  • @lovelygirl-cj2uj
    @lovelygirl-cj2uj 8 วันที่ผ่านมา +4

    උතුම් කාලි මෑණියන්ගේ පිහිට මට ලැබුණා🙏🙏

  • @ashiniwarsha1359
    @ashiniwarsha1359 10 วันที่ผ่านมา +4

    අති උතුම් කාලි මෑණියන් වහන්සේගේ පිහිටයි...සාදු සාදු සාදු...

  • @SujeewaniSujee-f6n
    @SujeewaniSujee-f6n 4 วันที่ผ่านมา +1

    කාලි අමිමාගෙ පිහිටෙන් මගෙ අාදර අරක්ස කර දෙන්න මැනියනි 🙏🙏🙏🙏🙏🙏මට පිහිට වෙන්න

  • @KumareWeerasinga
    @KumareWeerasinga 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි .කාලීමෑණීයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @kapilasilva6259
    @kapilasilva6259 10 วันที่ผ่านมา +8

    කාලි අම්මගෙ පිහිටෙන් මට හසිත අයියා ආදරේ කරන්න පටන් ගන්න එයා මට පිස්සු වෙන් වගේ ආදරේ කරන්න පටන් ගන්න එයා මාව විවාහ කරගෙන මාත් එක්ක මැරෙකන්ම ජීවත් වෙන්න එයාට මාව නැතුවම බැරි වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @sujeewaniroshani7421
    @sujeewaniroshani7421 10 วันที่ผ่านมา +4

    මෑනීයණි මගේ පාර්තනාව ලබා ඉටුකර දෙන්න 🙏🙏🙏

  • @chalanisudeshika9769
    @chalanisudeshika9769 5 วันที่ผ่านมา +1

    මගේ පැතුම ඉශ්ට කර දෙනුමැනව කාලි අමිමෙි..❤️🙏🙏🙏

  • @meenuwijesingha9933
    @meenuwijesingha9933 10 วันที่ผ่านมา +5

    කාලි අම්මා මට පිහිට වෙන්න .මගේ මහත්තයා දැන් දවස් 15 ඉදලා ගිය තැනක් නෑ .එයා ගැන තොරතුරක් මට ලබා දෙන්න .

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 10 วันที่ผ่านมา +3

    කාලි අමිමේ මට මේ පාර්ථනා ව ඉටු කර දෙන්න hema න්ත මට ආයේ ලබා දෙන්න සාදු 🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹

  • @ChathurikaMadhuwanthi-ih6fi
    @ChathurikaMadhuwanthi-ih6fi 2 วันที่ผ่านมา

    කාලි මෑණියන්ගෙ පිහිටෙන් මගෙත් අනිත් හැමදෙනාගෙත් බලාපොරොත්තු ඉටු වෙවා

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 12 ชั่วโมงที่ผ่านมา

    කාලි අම්මගේ. පිහිටෙන්. කරදරයක්..නැතිව.. සතුටින්. ඉන්න.. ලේබෙවා. සාදු. සාදු. සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @neelfrenando5781
    @neelfrenando5781 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤කාලි අම්මේ අපට පිහිට වෙන්න අපේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න

  • @NiranjalaWeerasena
    @NiranjalaWeerasena 10 วันที่ผ่านมา +1

    Amme oyage pihiten eyage sambandaya nawata denna 🙏🙏🙏

  • @ChandimaSudarshani-y7p
    @ChandimaSudarshani-y7p 9 วันที่ผ่านมา +2

    කාලි අමිමෙ මට පිහිට වෙන්න මාත් එක්ක එයා තරහා වෙලා මාව බෙලොක් කරලා එයාගෙ හිත වෙනස් වෙන්න කියලා ආශිර්වාද ලබාදෙන්න 😢😢😢

  • @udanaveerasekara1123
    @udanaveerasekara1123 8 วันที่ผ่านมา

    උතුම් කාලි මැණියන්ගේ පිහිට ලැබේවා මට පිහිට ලැබේවා

  • @බඩගිනිකෙල්ල
    @බඩගිනිකෙල්ල 9 วันที่ผ่านมา

    මගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න මෑණියනේ

  • @kumaramoragammana1942
    @kumaramoragammana1942 10 วันที่ผ่านมา

    කාලී අම්මාගේ පිහිටා ලැබේවා.

  • @PraneethaSadamini
    @PraneethaSadamini 4 วันที่ผ่านมา

    කාලි. අම්මා. මට. පිහිට. වෙන්න. 🌺🌺🙏🙏🙏

  • @JananiRavindra
    @JananiRavindra 4 วันที่ผ่านมา

    මං මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ මැනියනි ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න🙏මගේ ස්වාමියාගෙ ආදරය මට ලබාදෙන්න මෑනියනි

  • @CharithRajapaksha-dn3zc
    @CharithRajapaksha-dn3zc 10 วันที่ผ่านมา +2

    මගේ අම්මේ මට පිහිට වෙන්න .මගේ ආදරේ මටම ලබා දෙන්න .කාලි මෑණියන්ගේ පිහිටයි .

  • @DinugiSameeshaWickramage
    @DinugiSameeshaWickramage 10 วันที่ผ่านมา +3

    Adarei kali amme🤗❤😊🙏💖

  • @PraneethaSadamini
    @PraneethaSadamini 3 วันที่ผ่านมา

    කාලි අම්මා. මට පිහිට. උනා. කියන්න... වචන.නැ... පින්. සාදු. කාලි. අම්මා. 🙏🙏🙏🙏💞🌺

  • @KamalRanjith-j4w
    @KamalRanjith-j4w 4 วันที่ผ่านมา

    Ammage pihita lebi siyalu prasna duru wewa

  • @PraneethaSadamini
    @PraneethaSadamini 5 วันที่ผ่านมา

    ඉසුරු. අයියා..ගෙ...ආදරෙ. ලබාදෙන්න. 🙏🙏🙏

  • @RenuPremarathna
    @RenuPremarathna 10 วันที่ผ่านมา +1

    Kali maniyane mata mage jagathwa waraheemen iwath kara mata newathta eyage adare laba denna maniyane😢😢🙏🙏🙏🙏🙏🙏

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 5 วันที่ผ่านมา +1

    කාලි අමිමාගෙ පිහිටෙන් රත්න කුමාරි ආදරේ ලැබෙිවා බක්දහා වශි පටන් ගන්න මට පිස්සු වැටිලා ඉක්මෑනින් එන්නහා රත්න කුමාරි

  • @UthumMalshan-qp4ib
    @UthumMalshan-qp4ib 9 วันที่ผ่านมา

    දෙවි පිහිටයි 🤍🌼

  • @melanikarunanayake2966
    @melanikarunanayake2966 8 วันที่ผ่านมา

    අනෙ මෑණියනි මට.පිහිට වෙන්න මෑණියො සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏🙏🙏

  • @DisnaChandani-p1n
    @DisnaChandani-p1n 10 วันที่ผ่านมา

    Amme mata sadaranayak kara denna...👍

  • @nishani5010
    @nishani5010 9 วันที่ผ่านมา +1

    අනේ මෑණියනේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏

  • @ShanikaHerath-i5h
    @ShanikaHerath-i5h 10 วันที่ผ่านมา +1

    Ammage pihita sattai sattai sattai ❤

  • @WenasCreations
    @WenasCreations 9 วันที่ผ่านมา

    Ane meniyani mage hithe tiyana parthnawa ishta wewa!

  • @NiluWeerawardena
    @NiluWeerawardena 10 วันที่ผ่านมา +1

    කාලි අම්මේ මට ඔබේ පිහිටෙන් මට රන්ජිත් අයියා සමඟ ඉක්මනින් විවාහ විමට යම් කිසි බාධාවක් තිබේ නම් එය ඔබ මෑණියන්ගේ පිහිටෙන් ඉවත් කර දී රන්ජිත් අයියා සමඟ සතුටින් ජීවිතය ගතකරන්න අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා මෑණියන්ගේ පිහිටෙන්
    🙏🏻🙏🏻🙏🏻❤❤❤🌹🌹🌹 12:19

  • @Sryani.kumari
    @Sryani.kumari 4 วันที่ผ่านมา

    කාලිඅමිමාගෙන් මට පිහිට ලැබෙිවා

  • @PraneethaSadamini
    @PraneethaSadamini 3 วันที่ผ่านมา

    කාලි. අම්මා. පිහිටන්...හැම.. කෙනෙක්.. ගෙම. ආදරෙ..ලබාදෙන්න.

  • @champachampa4235
    @champachampa4235 7 วันที่ผ่านมา

    සොහොන්.කාලිඅම්මේ මගේ ප්‍රාර්ථනාව මට ඉටු කරලා දෙන්න

  • @PraneethaSadamini
    @PraneethaSadamini วันที่ผ่านมา

    කාලි අම්මා. මට පිහිට වෙන්න

  • @SanduniGarusinha
    @SanduniGarusinha 8 วันที่ผ่านมา +1

    Mgemeniyanimn mage panatath wada adare krnwa mge akilta eyage hithe mn gena adarayak ethiwewa,mtapihitak wenn amme 🙏🙏🙏🙏

  • @indaraniWeerakoon
    @indaraniWeerakoon 10 วันที่ผ่านมา +3

    කාලි මැනියනි මට පිහිට වෙන්න ඔබට පිං

  • @PraneethaSadamini
    @PraneethaSadamini วันที่ผ่านมา

    කාලි අම්මා. ඉසුරු. අයියා ගෙ. Po. එක. වැඩ. නැ. මට පිහිට වෙන්න. කාලි. අම්මා. 🙏🙏🙏

  • @SamanmaliIresha-w4z
    @SamanmaliIresha-w4z 9 วันที่ผ่านมา

    අම්මේ ගොඩක් පින්

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 9 วันที่ผ่านมา

    Mage kali amma mata vishwasai .mage sadun me mohothama katha karanna oni kali amme. Mata pihitawenna amme .obata godak pin amme

  • @dilekanimesh2492
    @dilekanimesh2492 5 วันที่ผ่านมา

    Kali Amme mage adare mata labadenna 🙏🙏🙏

  • @NeroshaKuwait
    @NeroshaKuwait วันที่ผ่านมา

    මගේ අම්මේ. මට. පිහිට වෙන්න මගෝ ආදරේ. මටම. ලබා. දෙන්න කාලි මෑණියන්ගේ පිහිටයි

  • @PraneethaSadamini
    @PraneethaSadamini 5 วันที่ผ่านมา

    කාලි. අම්මා. මගෙ. ආදරෙ. ලබා දෙන්න. දෙව්. පිහිටයි. 🙏🙏🙏

  • @S.P-v4
    @S.P-v4 8 วันที่ผ่านมา

    අනේ කාලි මෑනියනි මගේ ස්වාමියා මගේ ලගටම ගෙන්වා දී ඔහුගේ ආදරය මට ලබාදෙන්න .

  • @HashiniHashi-z5q
    @HashiniHashi-z5q 9 วันที่ผ่านมา

    Me kathawa aththa.🙏

  • @harshi-v6k
    @harshi-v6k 9 วันที่ผ่านมา

    Meniyani mata pihita wenna. Mage praththanawa itukara denna meniyani 🙏🙏🙏

  • @PathumPathum-fs9lo
    @PathumPathum-fs9lo วันที่ผ่านมา

    මගෙ පවුල එකතු කරන්න මෑනියනි. මගෙ මහත්තයා මගෙන් ඇත් කරන ගෑනිට දඩුවම් දෙන්න අම්මේ

  • @nilanikanchanakanchana5264
    @nilanikanchanakanchana5264 5 วันที่ผ่านมา

    eyata adare karanne pana arala eya mihiran eya awanka axsidant ehekin ekthan una mage ganne athal eyatA eth yanna denna bha vinadi5 k yanna kalin eya mama nathiwa vidawanawa me as dekata penn a one amma🙏🏻🙏🏻🙏🏻

  • @siromilasana2794
    @siromilasana2794 5 วันที่ผ่านมา

    Kali ammage pihitanage kaviduge adara mata labeea eya block eka arala kata karanna amme

  • @RenuKumuduni-yi6dd
    @RenuKumuduni-yi6dd 8 วันที่ผ่านมา

    අනේකාලි මෑණියනි මට පිහිටවෙන්න 🙏🙏😭😭😭😭

  • @tashmisenevirathna7548
    @tashmisenevirathna7548 5 วันที่ผ่านมา

    Kali ammage pihiten mage hithe thiyen parthanawa ituwewa 🙏 🙏 🙏 🙏

  • @damithkumara-oq7wl
    @damithkumara-oq7wl 3 วันที่ผ่านมา

    15:35 ❤❤❤

  • @warshu3297
    @warshu3297 5 วันที่ผ่านมา

    රැක්ෂානී,මලීදු

  • @MallikaMallika-h1u
    @MallikaMallika-h1u 7 วันที่ผ่านมา

    Kali amme mage adhare mata laba dhenna amma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wimala-p3d
    @Wimala-p3d 10 วันที่ผ่านมา +2

    කාලි අම්මාගේ පිහිටයි

  • @siromilasana2794
    @siromilasana2794 5 วันที่ผ่านมา

    Mage kavidu man lagata enna amme mage ammage balayen eya eyage tiyana sambande natara karala mage lagata enna

  • @PraneethaSadamini
    @PraneethaSadamini 9 ชั่วโมงที่ผ่านมา

    මගෙ. ඉසුරැ. අයියා. මාත්. එක්ක. තරහා. වෙලා. කතාකරංනෙ. නැ.. මට පිහිට වෙන්න. අම්මා. 🙏🙏🙏

  • @SandaKadawathaarachchi
    @SandaKadawathaarachchi 9 วันที่ผ่านมา

    Kali amme nilathage hithe man gana tiyena tharaha nathi kara math samaga katha kirimata hitha hadala denna

  • @PushpaAnjaliPushpaAnjali-o6k
    @PushpaAnjaliPushpaAnjali-o6k 10 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenulChamansaka
    @MenulChamansaka วันที่ผ่านมา

    Kaali ammagee pihiten my වරදට samawa dila mage hithe thiyena duka nethi karala mage hithe inna kenama mata lebanna oni mata පිහිට wanna amme 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥲😔

  • @dilekanimesh2492
    @dilekanimesh2492 2 ชั่วโมงที่ผ่านมา

    Kalimeniyani mage adare mata labadenna🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 8 วันที่ผ่านมา

    අම්මේ මට පිහිට වෙන්න 😥😥😥අම්මා සත්තයි සත්තයි සත්තයි මට පිහිට වෙන්න අම්මේ එයා මට කතා කරන්නේ නෑ එයා මට නැති වෙන්න යන්නේ මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏😥😥🙏

  • @JayaniKawindhi
    @JayaniKawindhi 8 วันที่ผ่านมา

    මගෙ අම්මේ මට පිහිට වෙන්න 😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumadunisa7928
    @madumadunisa7928 8 วันที่ผ่านมา

    Ane kali amme mage duketa pihita wanne

  • @NilakshiNilu-s6r
    @NilakshiNilu-s6r 4 วันที่ผ่านมา

    Kali ammage pihita labewaaaaa,,

  • @TharinduRukshan-x4m
    @TharinduRukshan-x4m 9 วันที่ผ่านมา

    අනෙ දෙවියනෙ මට පිහිට වෙන්න මතු වෙන මගෙ අම්මෙ 🙏🙏🙏🙏

  • @abcdefgh6098
    @abcdefgh6098 10 วันที่ผ่านมา +2

    Mage Adarre neilge nawata laba denna

  • @gayanidilrukshi3132
    @gayanidilrukshi3132 8 วันที่ผ่านมา

    කාලි අම්මේ මට පිහිට වෙන්න..මන් ආදරේ කරන සුරන්ග අය්යා මාව බ්ලොක් කරලා අනෙ මට නිතරම වෙනස්කම් කරනවා..මට පිහිටවෙන්න..එ ආදරේ මට ලබාදෙන්න....එ ආදරේ මට ලබාදෙන්න..පිහිට ලබාදෙන

  • @JayaniKawindhi
    @JayaniKawindhi 8 วันที่ผ่านมา

    අම්මේ මට මගේ ආදරේ නැති වෙන්න දෙන්න එපා. දිල්ශාන් අයියගෙ හිතේ මන් ගැන නිතරම මතකෙට ඒවා. මට ගොඩාක් ආදරේ කරන්න හිතේවා . නිතර නිතර එයාට මාව මතකෙට ඒවා . හැම වෙලාවෙම මැසේජ් කෝල් වලින් හොයලා බලලා ලගම ඉන්න එයාට හිතේවා. මුල් කාලෙ මට දුන්න ආදරේ දිල් ඒ විදියට දැමුත් දෙන්න එයාගෙ හිතට පහල වේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ අම්මේ මට මගෙ ආදරේ සදහට ම මට හිමි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KesharaRandula-sp4if
    @KesharaRandula-sp4if 6 วันที่ผ่านมา

    Kali amage pihita dawasay ahuwe mechchara dawasak katha nokarapu kenata mn nikan call ekak gaththa .adaha ganna ba call answer kara.mata ada 1.00ta aay kathakaranna porondu karawagaththa.oyalatath pihita labeea

  • @NatashaDarshani
    @NatashaDarshani 10 วันที่ผ่านมา

    Dewehi pihitae

  • @mathugamagedirangani9695
    @mathugamagedirangani9695 10 วันที่ผ่านมา

    Ane kali amme mata eyawa hetama laba denna❤❤❤

  • @PraneethaSadamini
    @PraneethaSadamini 4 วันที่ผ่านมา

    කාලි. අම්මා. මට පිහිට. උනා..
    .

    • @PraneethaSadamini
      @PraneethaSadamini 4 วันที่ผ่านมา

      🙏🙏කාලි අම්මා.

  • @KamaliShakunthal
    @KamaliShakunthal 9 วันที่ผ่านมา

    Ana matea maga adrea labea danna

  • @shyamaleedananjani4975
    @shyamaleedananjani4975 5 วันที่ผ่านมา

    Maniyange pihiten mage parthanwa ista karaa denna

  • @mdo-ux6cw
    @mdo-ux6cw 8 วันที่ผ่านมา

    Amme mata phita wenna

  • @nalikaniroshaniniroshani4510
    @nalikaniroshaniniroshani4510 10 วันที่ผ่านมา

    Pihita labewa maniyange

  • @WenasCreations
    @WenasCreations 9 วันที่ผ่านมา

    Sadu sadu🙏🙏🙏🙏

  • @NewPhone-v1o
    @NewPhone-v1o 10 วันที่ผ่านมา

    Kali amme aya mage Paul jivitheta vinasa karala den aya sathutin innava mage amme mama mage daru petaw denna akka duk vidinava mage amme mama den rata inne mama meri meri ipadenava den mage amme mata merenna hithana varam ananthai ath mage darupetawnta amma kenek one nisa jivath venava mage amme mata ayava mage lagata genella denna ayava vena kenek gavata yavanna apa mage amme🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RameshaPathirana-mi1wj
    @RameshaPathirana-mi1wj 10 วันที่ผ่านมา

    Meniyani mata pihita wenna....

  • @kavindugunathunga2495
    @kavindugunathunga2495 วันที่ผ่านมา

    කලි මැනියන් සත්තයි

  • @nadeemenike2957
    @nadeemenike2957 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🌹🌹🌹තේ

  • @IroshaUdayangani-f5o
    @IroshaUdayangani-f5o 8 วันที่ผ่านมา

    Ane Kali maniyane matath pihitak laba denna

  • @DiyanaPathmini
    @DiyanaPathmini 10 วันที่ผ่านมา

    සමිත් මදුර මා ලගටත් දරුවා ලගටත් ගෙන්වා දෙන්න ඉන්න දිහා එපාම කරවා

  • @ChamikaWalivitta
    @ChamikaWalivitta 3 วันที่ผ่านมา

    Kali maniyange pihitin mage adare labewa

  • @SanathKumara-y6v
    @SanathKumara-y6v 3 วันที่ผ่านมา

    ඉක්මෑනින් පෙඔන් බෝක්මි ඇරලා රත්න කුමාරි කකා කරන්නව මට කාලි අමිමා පිහිටයි මට දරුවටත්

  • @chanka-ho6nk
    @chanka-ho6nk 2 วันที่ผ่านมา

    Chamodi mage karadenna kali maniyane

  • @ashanmaduranga3991
    @ashanmaduranga3991 10 วันที่ผ่านมา

    🙏🙏

  • @kumarisur1763
    @kumarisur1763 9 วันที่ผ่านมา

    Kali maniyane mage adare මට laba දෙන්න 🙏🙏🙏

  • @KamalRanjith-j4w
    @KamalRanjith-j4w 4 วันที่ผ่านมา

    Kali amma asarana ma hata pihita wenna

  • @isuruKeyron-ds1xz
    @isuruKeyron-ds1xz 10 วันที่ผ่านมา

    අනෙ මැනියනි මගෙ ආදරෙ හැමදාමත් මට ලබා දෙන්න

  • @SandySandy-i1o
    @SandySandy-i1o 9 วันที่ผ่านมา

    අනේ. කැලි. අම්මේ. මගේ. ආදරෙ. එයාට. දැනෙන්න. මට. කෝල්. එකක්. ගන්න.

  • @WenasCreations
    @WenasCreations 9 วันที่ผ่านมา

    Ane meniya eya me mohothe cl ekak hari mg hari danna

  • @chandikothalawala4445
    @chandikothalawala4445 10 วันที่ผ่านมา +6

    අනේ කාලි අම්මෙ මට පිහිට වෙන්ඩ මගෙ අාදරේ මාව හොයාන එන්ඩ පිහිට වෙන්ඩ

    • @nilankapriyadarshani7840
      @nilankapriyadarshani7840 9 วันที่ผ่านมา

      කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @sudu-us9mp
    @sudu-us9mp 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @PathumiSansala
    @PathumiSansala 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadeeshYemal
    @NadeeshYemal 8 วันที่ผ่านมา

    Kali maniyne mage mahhya mawa block karla mama kut rta wada karnna mate phita wanne maniyne call ekak gannlla sms akke hari ghiyk lbadnna 🙏🙏🙏🙏🙏🙏🙏🙏